ලංකාවේ අලින්ට ඉන්න එකම අලි ට්‍රැෆික් රාළහාමි - Elephant Traffic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 108

  • @Gagana4899
    @Gagana4899 8 วันที่ผ่านมา +31

    බොහෝම පින් ඔබතුමාට.බොහෝ අලි මිනිස් අනතුරු වළකන ඔබට මෙලොව සහ සසර මග බොහෝ අනතුරු වළකීවී.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 วันที่ผ่านมา +12

    කූමාර මහතා කරන මේ ස්වේච්ඡා සේවයට බොහොම ස්තුතියි.🦣🐘🦣🐘
    ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!ව ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    බූදූ සරණයි. ඔබතූමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියූණූ වේවා!!!

  • @Lakmal-c4k
    @Lakmal-c4k 8 วันที่ผ่านมา +34

    හොඳ මනුස්සයෙක් ❤👍

  • @traveltectours6561
    @traveltectours6561 8 วันที่ผ่านมา +27

    රටට හොඳ සේවයක් කරන මිනිස්සු ❤

  • @NamalDinushan-y8p
    @NamalDinushan-y8p 8 วันที่ผ่านมา +17

    "අලි" නම් ගල්ගමුව තමයි. මගේ ලස්සන ගම.❤❤❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 6 วันที่ผ่านมา +9

    මම ඉන්නෙ පිට රටක ලංකාවට ආපු ගමන් එනව ඔයව බලන්න ..මං අලින්ට පන වගෙ ආදරෙයි.ඔයාටත්.සියලු සතුන්ටත්...අනිවාර්යයෙන්ම ඔබතුමට හරියනවා

    • @rupikawewage9347
      @rupikawewage9347 4 วันที่ผ่านมา +1

      Pl do a some help to him as an encouragement😊

  • @everythings682
    @everythings682 8 วันที่ผ่านมา +26

    බුදුසරණයි මගෙ අලි සම්පතට

  • @puspikapuspika8131
    @puspikapuspika8131 8 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි 🙏 තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ඔබට ...

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 8 วันที่ผ่านมา +2

      🇸🇦🇸🇦🇱🇰🇱🇰🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @shanthagamage2915
    @shanthagamage2915 6 วันที่ผ่านมา +4

    මල්ලි දුම්රිය මාර්ගය මාරුවෙන්නත් උදව් කරනවද නැතිනම් උදව් කරන්න
    ඔයා දෙවියෙක් වගේ මනුෂ්‍යයෙක් ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 7 วันที่ผ่านมา +3

    ගොඩක් හොඳ කෙනෙක් . අලි සම්පත් රකගනිමු
    තෙරුවන් සරන සහ සියලු දෙවියන් pihita ලැබේවා .😂😂😂😂😂

  • @wmapbw8444
    @wmapbw8444 8 วันที่ผ่านมา +12

    මෙතන තියෙන්නෙ අලි මංකඩක්. අලියන්ට පාර පනින්න පහසු වෙන පරිදි වාහන ස්ලො වෙන්න දෙපැත්තෙන් මග පෙන්විමක් හා අලිපනින වේලාවන් ප්‍රදර්හනය කිරිමත් වටිනවා.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 8 วันที่ผ่านมา +4

    Mr. Kumara, You Are Very Kind Hearted Person Towards These Innocent Elephants. They Are Very Obediently Crossing The Road. Elephants Must Have Recognized You For a Long Time. They Will Grateful To You. GOD BLESS YOU MR.KUMARA.

  • @r.dhammapali778
    @r.dhammapali778 5 วันที่ผ่านมา +1

    සොබා දහමට ආදරය කරන 🌹🌹🌹🌹🌹මේ වගේ මනුස්ස දෙවිවරු 🌹🌹🌹🌹 රටට ආදර්ශයක් ඒවගේම රටට සම්පතක් 🌹🌹🌹🌹🌹
    ඒ අයව ස්වභාදහමින්ම ආරක්ෂා කරනව 🙏🙏🙏
    ඒ දරුවාට දීර්ඝායු වේවා 🌹🌹🌹🌹බුදු සරණයි🙏🙏

  • @saliyaperera6169
    @saliyaperera6169 3 วันที่ผ่านมา

    මිහිපිට දෙවිවරුන් කියන්නෙ ඔබ වැනි සුන්දර මිනිසුන්ට.ඔබ කරන සේවයට ගොඩක් පින්.❤❤❤❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 4 วันที่ผ่านมา +1

    ,මමත් හරිම අදරඉ අහිංසක සතුන්ට . මගේ ගෙදර cats 8 බල්ලන් 3 ඉන්නවා .

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 6 วันที่ผ่านมา

    ගොඩාක් පින්. තෙරුවන් සරණයි. සත්තුන්ට ගොඩාක් ආදරේ. ❤❤❤

  • @chamalindra241
    @chamalindra241 6 วันที่ผ่านมา +4

    කියන දේ අහන මනුස්සයෝ ඉන්නවා නැති අය ඉන්නවා ...😢😢.කුමක් කරන්නද...සියලු සිත් සොබාදහමට ආදරේ නෑ..

  • @mcsanath5959
    @mcsanath5959 8 วันที่ผ่านมา +33

    මේක මුලින්ම පෙන්නුවෙ අනුරාධ දේවා. එයාගේ youtube channel එකෙන් නිලමේ ඔබටත් ස්තුතිවන්ත වෙනවා.

  • @SmilingGoldenDoodle-ee5xn
    @SmilingGoldenDoodle-ee5xn 8 วันที่ผ่านมา +2

    Niyamai me prshneta anduwen ikmanta uththarayak one niyamai nilame 😊😊😊

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 8 วันที่ผ่านมา +4

    කුමාර මහතාට තෑග්ගක් දෙන්න ඕන.

    • @VihagaIdusara-q6f
      @VihagaIdusara-q6f 4 วันที่ผ่านมา

      Me dewal rajayen karanna ona deyak methumage ediriya wenuwen yam dimanawak rajayen denawanam godak hoda deyak neda

  • @Rajaguru.bandara
    @Rajaguru.bandara 3 วันที่ผ่านมา

    අලි.සම්පතබෙරා
    ගැනීම සදහා ඉදිරිපත් විම්.ඔබට.පිං

  • @janakit9704
    @janakit9704 7 วันที่ผ่านมา +1

    Respect 👍. Theruvan saranai!!!🇱🇰

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 4 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට සහෝදරයා.❤❤❤❤❤❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 8 วันที่ผ่านมา +4

    Great work 🙏🙏🙏

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 8 วันที่ผ่านมา +4

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 7 วันที่ผ่านมา +2

    නියමයි නිලමේ ඔය video ඒක කරඒක හොදයි පුළුවන්නම් අලිඋමග නිමවෙනකන් කරන්න. හරිනම් රජයෙන් මේ පුද්ගලයාට වැටුපක් දෙන්න ඕනේ අලි මිනිස්සුරකිනවට

  • @SudeshikaCj
    @SudeshikaCj 8 วันที่ผ่านมา +2

    අපිත් පැය 2 ක් ඉදලා හවස මේ කට්ටිය බලලා ආවේ. රේල් පාරෙ වැඩ නවත්තනවා මෙයාලා කීයට හරි යනකං .ලයිට් දාන්නෙත් නෑ පාරේ වැඩ කරන අය එයාලා ට අපි ගරු කරනවා

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 4 วันที่ผ่านมา

    A man with a devine mind..why cant the others act the same❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 8 วันที่ผ่านมา +1

    නිලමේ අපේ ගමට ඇවිත් ❤❤❤❤

  • @sdvlog69
    @sdvlog69 4 วันที่ผ่านมา +2

    ඔහුට අඩුම ගානේ tool දෙන්න උදාහරණයක් රතු light එකක් වාහන නවත්වන්න 🎉

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 4 วันที่ผ่านมา +1

    අලි මාරුවන බව හගවන බෝඩ් එකක් අත තබා ගන්න මිනිසුන් ගෙ නොදැනුවත්වකම නිසයි බැණ බැණ යන්නේ.

  • @anjeltina1456
    @anjeltina1456 7 วันที่ผ่านมา

    Kocchara honda minissuda ..oyalata.deergayusa labewa budusaranai❤

  • @CAKTVUK
    @CAKTVUK 7 วันที่ผ่านมา +2

    He needs a Step Ahead Hi-Vis Safety Vest (EN20471) for his safety, as some vehicles may not be able to see him clearly. The high visibility reflective design will help ensure he's seen in low light or hazardous conditions.😢

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 วันที่ผ่านมา

    Sattut api rakinna one anradha aiyage video eken dakka nawatat balanawa kumara aiyata godak pin ape sampatak rakinawa eka tamai wenna one❤❤❤❤🎉🎉🎉

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 5 วันที่ผ่านมา +1

    Kumara oyata pin❤❤❤❤

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 วันที่ผ่านมา +2

    💖💖💖💖💖Jayawawa💖💖💖💖💖💖💖

  • @quintusfernando7396
    @quintusfernando7396 5 วันที่ผ่านมา +2

    Very Good....
    This is something which the Government must do**
    Where is the Minister of Wild Life/ Environment?**
    Has he got osteoporosis?***AKD..
    Mr President, Please look into this matter ***

  • @juliannavernon4203
    @juliannavernon4203 4 วันที่ผ่านมา

    Anea alinta paalamak hadima loku pinkamaka sthuthiy❤

  • @ranjanik9774
    @ranjanik9774 6 วันที่ผ่านมา

    Obatumata niduk nirogi deergau wewa 💐 Budu saranai ☸️

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 6 วันที่ผ่านมา +1

    ලොකු පිනක් පුන්චි පැටව් ගොඩක් ඉන්නවා

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 7 วันที่ผ่านมา +1

    Oya godak වැදගත් deval samajeta penvanava.eth a deval samajeta කවුරුන් ho හෙලිදරව් karapu eva kalin.a video vala mulin pennapu කට්ටිය gana mathak karanna.
    Anika a video vala kathavena චරිතය valata oba කුමන ho උදව්වක් karanna.මොකද a godak පිරිස asarana මිනිස්සු .nilame me video valin godak mudal hoyanava.oyage you tube eken asarana මිනිස්සුන්ට monava hari udavvak karala ආදර්ශයක් penvanna.එතකොට anith you tube කට්ටියත් a vage udav karai.

  • @AnthonyRommel
    @AnthonyRommel 7 วันที่ผ่านมา +2

    Congratulations

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 วันที่ผ่านมา +1

    🌹🌹🌹Nelama🙏🙏🙏💖💖🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 4 วันที่ผ่านมา

    කුමාර පුතා හොදඑකා එයා ගැන හැමෝම දන්නවා මමත් අඹන්පොල බැලුමිගල ගමෙි කුමාර පුතා කියන කතාව සමිපුර්ණඇත්ත.

  • @JeewaShanthi-v7s
    @JeewaShanthi-v7s 4 วันที่ผ่านมา

    හඔදමල්ලඉකඑනඑක්,ජෙසුපිහිටයි

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 4 วันที่ผ่านมา

    Ballanne lasanee...me lasse dakkine minisunnta uggawanne onne..paaselee iddan. Me sathunta thmage boomiye seemaa wellaa..minisunwe ea seemaawen aiinkerrallaa unge jeewana thathweye ussasse kerrane. Prashne iwweraii❤❤

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 5 วันที่ผ่านมา

    මේ වගේ හොඳ මනුෂ්‍යයෝ නිසා තමයි තාම අපේ අලි සම්පත රැකිල තියෙන්නේ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 วันที่ผ่านมา

    Nelamey dammot supery video tamay ❤❤❤❤❤❤❤

  • @lalithakumari4132
    @lalithakumari4132 4 วันที่ผ่านมา

    මෙතන අලි එන වෙලාවට සිග්නල් ලයිට් එකක් දැම්මා නම් හරි.. එතකොට මේ මනුෂ්‍යයට රැකියාවක් කරගන්න පුලුවන්....

  • @galpatha
    @galpatha 7 วันที่ผ่านมา +1

    METUMA KARANA KRIYAWA AGAYA KARANNA WACHANA NEHA. UTUM MINISAK.❤BUDU SARANAI.
    Puluwannam Ali maaru wena than walata adala gam walin eka mahatma path karala masekata watupak gewanna kramayak hadamuda Ali sanraksanaya karana sovidanayak magin. Natinam kawadawath wisadumak nowewi. Animal lovers would help.

  • @rupikawewage9347
    @rupikawewage9347 4 วันที่ผ่านมา

    GREAT. JOB.BUDUSARANAI

  • @manoriudayangani1669
    @manoriudayangani1669 8 วันที่ผ่านมา +1

    Me wage sathwa karunawa athi aya ratata thawa bihiwewa.

  • @DilkiSupunsara-kb4ky
    @DilkiSupunsara-kb4ky 8 วันที่ผ่านมา +1

    Palaveniy❤❤❤

  • @shirankasiriwardena7350
    @shirankasiriwardena7350 7 วันที่ผ่านมา +2

    Need to put some signs with showing Elephant crossing drive slowly.

  • @lekawanniarachchi5199
    @lekawanniarachchi5199 4 วันที่ผ่านมา

    Great work 🙏❤️

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 วันที่ผ่านมา

    Aayobowan wasanawan nelamey ❤❤❤❤❤❤❤❤

  • @asangakalansooriya2782
    @asangakalansooriya2782 4 วันที่ผ่านมา

    Great job

  • @kasundilshan9598
    @kasundilshan9598 8 วันที่ผ่านมา +1

    good person bs

  • @VihagaMihineth
    @VihagaMihineth 7 วันที่ผ่านมา +1

    කො ගල්ගමුවෙ සෙට් එක

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 8 วันที่ผ่านมา +2

    Sammana denna oni minissu

  • @DisnaKumari-vg7nu
    @DisnaKumari-vg7nu 6 วันที่ผ่านมา

    Den palama hadana ayata Alingen karadara nedda..othana weda karanne kohomada

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 5 วันที่ผ่านมา

    The government needs to interfere to employ policemen for the terrific job in this particular time frames

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 6 วันที่ผ่านมา

    ජැක්ශන් මයා මතක් උනා ......

  • @Jeewakachathuranga2000
    @Jeewakachathuranga2000 8 วันที่ผ่านมา +1

    ❤😊

  • @ChaMiyaWithCooking-s5c
    @ChaMiyaWithCooking-s5c 8 วันที่ผ่านมา +1

  • @123thruth
    @123thruth 2 วันที่ผ่านมา

    Should be sent to interntional wildlife photography

  • @VihagaIdusara-q6f
    @VihagaIdusara-q6f 4 วันที่ผ่านมา

    Mona tharram hoda deyakda me kranne un ethin obata baninne kakul deke harak ekai ob hoda deyakne karaanne ganan gannepa .lal kanthaya maranna kiyanakota methuma karana de mona tharam watinawada .jaya weea obata

  • @sameerasampath9422
    @sameerasampath9422 8 วันที่ผ่านมา

    👍👍👍👍

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankaudayangi6391
    @ishankaudayangi6391 8 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @DilaniJayaweera-jq8dw
    @DilaniJayaweera-jq8dw 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Pethum-kotapitiya-skp
    @Pethum-kotapitiya-skp 8 วันที่ผ่านมา

    .Ammage kade gawa...eda sunil mama thamai me okkoma kare eda nam oya eya ne..den mama nethi nisa me kattiya parata hewith wahana nathara karanne..

  • @SmilingGoldenDoodle-ee5xn
    @SmilingGoldenDoodle-ee5xn 8 วันที่ผ่านมา +1

    🐘🐘🐘🐘👍👍👍👍

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 2 วันที่ผ่านมา

    මෙචිචර අලිපුමානයකට කැම කොහෙන් හොයන්නද කුසගින්නෙ කොචිචර දුක්විදිනව අැද්ද .

  • @anthonyharal
    @anthonyharal 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌹⚘️🥰❤️

  • @gaminidesilva4143
    @gaminidesilva4143 11 ชั่วโมงที่ผ่านมา

    Balanna giyahama sivupaavunta noveyi kulappuwa thiyenne samahara depaavunta. Alinta unge paduwe yanna dunnama un kaatawath hiriherayak nokara yanawa namuth depaawo unta paduwe yanna nodee ekko horn gahanawa, ehemath nethnam vegayen unva pasu karagena vaahana dhavanaya karanawa, nethnam unta tharjanayak vana tharamata kittu venava saha photo gahanawa vage nomaraa veda karanawa. Depaawo saamaanyayen adhimaanasikathvayen pelena kotasak. Movunge viyaruwa bohovita sathuntath penvanava. Kawru kemathi vunath nethath, me mage mathaya prakaasha kireemata mata sampuurna ayithiyak thiyenava.

  • @yanara9635
    @yanara9635 3 วันที่ผ่านมา

    Mama wage kenek num alinta witharai para maru wenna help karanne minissunta mole nethnum karanna deyak nah

  • @sajithsanjeewa1396
    @sajithsanjeewa1396 6 วันที่ผ่านมา

    💪💪💪❤️❤️❤️💪💪💪💪

  • @manoriudayangani1669
    @manoriudayangani1669 8 วันที่ผ่านมา

    Me anduwenwath ali umaga ikmanin hadala iwara karoth hodai.anith aka me ali athun rate sampath.ratata doller gena ulpath mewa rajaye rakiya yuthui

  • @Pethum-kotapitiya-skp
    @Pethum-kotapitiya-skp 8 วันที่ผ่านมา

    Me ayyage kade koheda ali maru wenne kothanada..mitar 200k withara durun...sunil mama tharam kepakirimak karala nethuwa hethi mechchara kalata

  • @IruOshana
    @IruOshana 4 วันที่ผ่านมา

    meka hodama sewawark lankawe videsa vinimaya labaganna neka hodama awastawark videsikayan gennwala me istanaya mulu loketama penwanna meka awstawark a magin me sahodarayrta rekiya awstawark pawa atakota labenwa

  • @kavindunadeeshan8495
    @kavindunadeeshan8495 8 วันที่ผ่านมา

    Thumbnale eke sinhala akuru wereddak tiyenne. poddak balanna. Yoda kiyana eke kombuwa na

  • @rupikawewage9347
    @rupikawewage9347 4 วันที่ผ่านมา

    PL HELP. HIM. WITH SOME MONEY

  • @KanthiPushpa-nm5fg
    @KanthiPushpa-nm5fg 4 วันที่ผ่านมา

    Mekata. Me. Kenata. Udaw. Karanna luku. Wedak. Karanne

  • @AnuruddhaRathnasiri
    @AnuruddhaRathnasiri 8 วันที่ผ่านมา +1

    aiye oya apee gama ....

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z 8 วันที่ผ่านมา

    Hhhhh

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z 8 วันที่ผ่านมา

    2024 2025 2026 2027 2028 2029

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z 8 วันที่ผ่านมา

    Hhhhhhhghh

  • @anthonyharal
    @anthonyharal 7 วันที่ผ่านมา

    ❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 13 ชั่วโมงที่ผ่านมา

      Ģoďak pin ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @chamindajanaka4101
    @chamindajanaka4101 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @alahakoonalahakoon2064
    @alahakoonalahakoon2064 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @maduwanthidissanayaka7383
    @maduwanthidissanayaka7383 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤