ඕල්ටර්නේටරයේ IC එක අපිම හදාගමු : DIY Car Alternator IC regulator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #electronics #sinhala
    වාහනයක ඕල්ටනේටර් එක ගියාම ඒක හදගන්න එක හරිම වියදමක් යන වැඩක්. ගොඩක් වෙලාවට හරියන කොටස් නැහැ. ඒක නිසා තියන ලොකුම ගැටලුව වන, අදාල IC එක හොයාගන්න එකට විසඳුමක් මේ ගෙනල්ලා තියේන්නේ.
    ඕල්ටනේටර් එක වැඩ කරන හැටි වගේම, ඒකේ කොටස් සහ, පිටතින් හෝ ඇතුලතින් වෙනම control unit එකක් හදාගන්න හැටි මේ වීඩියෝ එකෙන් අරන් එනවා.
    බලන්න, ගැටලු තියනවා නම් කියන්න.
    Whatsapp එකත් එක්ක එකතු වෙන්න chat.whatsapp....
    🔧🌟 WiredGenius - Your Gateway to DIY Brilliance! 🌐🛠️
    Discount එක්ක බඩු ගෙන්න ගන්න Aliexpress : a.aliexpress.c... හරහා ලොග් වෙන්න.
    WiredGenius is your go-to TH-cam channel tailored for Sinhala language users who are passionate about all things electronic projects, Arduino wonders, car gadgets, and everything in the realm of DIY.
    👉 What to Expect Weekly:
    🤖 Electronic Projects: Unveiling intriguing electronic creations.
    ⚡ Arduino Ventures: Diving into the world of Arduino with exciting projects.
    🚗 Car Gadgets: Reviews and insights into cutting-edge car accessories.
    💻 Diverse DIY Projects: Tackling a range of engaging DIY ventures.
    🛠️ Dive into the World of DIY:
    WiredGenius is the platform where you can find the latest and greatest in DIY projects. Whether you're into experimenting with electronic components, exploring Arduino's vast possibilities, discovering the coolest car gadgets, or engaging in diverse DIY projects, WiredGenius has got you covered!
    🚀 Stay Connected with WiredGenius Community:
    🌐 [wiredgenious.b...]
    📸 Follow us on Instagram for a glimpse into our DIY world: @WiredGenius
    Your tech journey is about to get a whole lot more exciting with WiredGenius. Explore, create, and innovate with us! 💻🚗🔧 #WiredGenius #DIYTech #InnovationHub

ความคิดเห็น • 40

  • @wiredgenius_sn
    @wiredgenius_sn  4 หลายเดือนก่อน

    💖වීඩියෝ එක බලන ගමන් ❤SUBSCRIBE ❤ කරන්න අමතක කරන්න එපා.💖
    🙂මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න හෝ දන්නා දෙයක් වැඩි දියුණු කරගන්න උදව් වෙන්න ඇති කියල මම හිතනවා.
    🙂පහත ලින්ක් එකෙන් වට්සැප් ගෲප් එකත් එක්ක එකතු වෙන්න.
    ╰┈➤ chat.whatsapp.com/DCUwBIPjlVHKoNZHIU0wFO
    පහත ලින්ක් වලින් අවශ්‍ය දෑ පරීක්ෂා කර බලන්න
    🔴 Amazon Products
    ╰┈➤Android 12 Car Stereo : amzn.to/4bDT4RE
    ╰┈➤Android 13 [2GB+32GB] Car Radio : amzn.to/4e2Yveu
    🔴 High performance Head Units
    ╰┈➤19 inch 8k Multimedia : s.click.aliexpress.com/e/_EvLbZrd
    ╰┈➤Android 11, 13 inch : s.click.aliexpress.com/e/_oFlN89A
    ╰┈➤Android 13 Car Radio Multimedia Player For Mercedes Benz : s.click.aliexpress.com/e/_DF6XfGF
    ╰┈➤CUSP Android GPS Car Big Screen Pioneer Car Stereo : s.click.aliexpress.com/e/_DmsDatv
    🍓25% Discount MacBook : s.click.aliexpress.com/e/_DBagO35
    🍓Android auto and Carplay mp5 player : th-cam.com/video/I1S-DCMziL0/w-d-xo.html
    ╰┈➤ Rich Look a Luxury Player : s.click.aliexpress.com/e/_DCYdZeV
    ╰┈➤Buy : s.click.aliexpress.com/e/_Dd1xS2L
    ╰┈➤Android auto and carplay : s.click.aliexpress.com/e/_Dm1s7Nj
    ╰┈➤Player with 4G and 360 view camera : s.click.aliexpress.com/e/_Dm1s7Nj

  • @dharshanakoralegedara1410
    @dharshanakoralegedara1410 5 หลายเดือนก่อน

    සුපිරිම තමයි. ස්තුතියි . ජය වෙිවා 🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

  • @nadeesharathnayaka7500
    @nadeesharathnayaka7500 2 หลายเดือนก่อน

    Oke awlak thiye . Ic eke ig line eka diod eken pannanna one. Brush ekata ig anawa

  • @RumeshDeshan-pk2mp
    @RumeshDeshan-pk2mp 4 หลายเดือนก่อน +1

    Ethkot oke strating coil eke negative point ek kohetd fit wenne

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน

      Diode plate එකෙන් ground වෙනවා

  • @chamarajayasekara4141
    @chamarajayasekara4141 2 หลายเดือนก่อน

    මොස්පේට් එකට එන ටිකත් කියලා දෙනවද මේටිකන්ම් හොදට තෙරුනා නියමයී❤️❤️❤️

    • @wiredgenius_sn
      @wiredgenius_sn  2 หลายเดือนก่อน +1

      මේකේ mosfet එකෙන් කරන්නේ 14.1v පවත්වාගෙනයන එක.
      වාහනේ start කරනකොට ,
      1.mosfet එකට 1n4001 හරහා විදුලිය mosfet එකේ G අග්‍රයට විදුලිය ඇවිත් mosfet එක on වෙනවා.
      2.mosfet එක on උනාම S පින් එකේ ground එක D pin එක හරහා field coil එකට ගිහින් magnet වෙනවා
      3. එතකොට, engine එක start වෙලාතියන නිසා, alternator එකෙන් විදුලිය නිකුත් වෙනවා.
      4. නිකුත් වෙන විදුලිය 14.1 ට වඩා වැඩි උනාම Zener diode එක on වෙලා 2n3904 ට්‍රාන්සිස්ටරයේ base එකට විදුලිය යනව.
      5.ඒ විදුලියෙන් 2n3904 on වෙලා collector එක හරහා mosfet එකේ gate එකට ඍන විඩුලියක් යනවා.
      6.Gate එකට ඍන විදුලිය ගියාම mosfet එක off වෙනවා.
      7.එතකොට battery එක charge වෙන එක නවතිනවා.
      8.charging නැවතුනාම voltage එක 14.1v වගා අඩු නිසා ආයම මේකේ step 1 ඉඳන් වැඩේ පටන් ගන්නවා.
      එහෙම තමයි වාහනේ battery එක 14.1v වල තියාගෙන ඉන්නේ.

  • @k.ajanaranjana3327
    @k.ajanaranjana3327 4 หลายเดือนก่อน

    අයියේ මගේ කාර් එකේ idle mode එකේ ac and light on කරාම බිරිය චාර්ජ් වෙන්නේ නැහැ මොකක්ද හේතුව රෝලන්ඩ් න් ඕස්ට්‍රේලියන් දැම්ම

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน +1

      Idle ඉද්දී රේස් කරාම charge වෙනවා නම් belt එකේ අවුලක්. එහෙම නැත්නම් ගෝඩක් හේතු තියනවා. මුලින්ම බෙල්ට් එක තද කරලා බලන්න.

    • @k.ajanaranjana3327
      @k.ajanaranjana3327 4 หลายเดือนก่อน +1

      @WiredGenius-Sinhala thanks aiye

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 4 หลายเดือนก่อน +1

    koheda bun oka 50000k watina wadak wenne japan reconciliation altanetor ekak ganna puluwan Japan parts wikunana tanakin 4000kata witara

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน

      Recondition alternator එකක් 4000 කට දෙන තැනක් තියනවා නම් කාටත් දැනගන්න විස්තර දන්න, මම දන්න විදිහට recondition එකක් රු 20000ක් වගේ වෙනවා. හැමෝටම ලොකු උදව්වක් වෙයි.

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 4 หลายเดือนก่อน +1

      @@wiredgenius_sn kurunagala patte yard wala watayak ghin balanna mage yuwekuth auto electrical karanne eyath genalla danawa loku leda tiyena altanetor hadana eka padui kiyala sew pomp eka nathi altanetor 4000ta witara tamai ganne 100amp witara

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน

      @@AmilaNiroshan-u2q Reconditions alternators ඕන අය මේ කියනතැනින් බලන්න රු 4000 ට ගන්න පුලුවන් නිසා. මොකද ඔය ගානට Alternator එකේ Diode Plate එක වත් දෙන්නේ නැති නිසා. Thank you.

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 4 หลายเดือนก่อน

      @@wiredgenius_sn diaod plet altanetor galawala denne na brand new tiyenne ehema dunnath denne altanetor mas karana aya un kohomath ganan wadiyen kiyanne ricondition gediya pitin ganna eka labai

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน

      @@AmilaNiroshan-u2q Diode plates brand new gena kiwwe.

  • @dhammadiscussion781
    @dhammadiscussion781 หลายเดือนก่อน

    ටෙස්ටර් එක කොහෙද ගන්න තියෙන්නේ

  • @miyurushalikajayasekara
    @miyurushalikajayasekara 4 หลายเดือนก่อน

    Circuit එක් බිල්ට් කරන විදිහා සහ mosfit වල data දාලා නෑනේ

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน

      MOSFET Data : www.alldatasheet.com/datasheet-pdf/pdf/17801/PHILIPS/IRF640.html
      Circuit Diagrm : th-cam.com/users/postUgkxGGYzYdlkKqmvZkJ-JTBK-78UFGetFY2X

  • @imeshlakshan4449
    @imeshlakshan4449 5 หลายเดือนก่อน

    E tester lamp eka ganna thanak kiyannako

    • @wiredgenius_sn
      @wiredgenius_sn  4 หลายเดือนก่อน

      daraz eke balanna

    • @imeshlakshan4449
      @imeshlakshan4449 4 หลายเดือนก่อน

      @@wiredgenius_sn ekata kiyana nama mokakdha

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan1968 6 หลายเดือนก่อน

    Aiya e sekit dayagem ek pedili wedihat adal pennanna ko

    • @wiredgenius_sn
      @wiredgenius_sn  6 หลายเดือนก่อน

      Check this post th-cam.com/users/postUgkxGGYzYdlkKqmvZkJ-JTBK-78UFGetFY2X

  • @nilakshaattanayaka3269
    @nilakshaattanayaka3269 2 หลายเดือนก่อน

    Hadapu eka pennane nane 500 haduwa kiuwata

    • @wiredgenius_sn
      @wiredgenius_sn  2 หลายเดือนก่อน

      Circuit Diagram එකේ විදිහට හදන්න.

  • @nilakshaattanayaka3269
    @nilakshaattanayaka3269 2 หลายเดือนก่อน

    Regulator eka hadana hati nane

    • @wiredgenius_sn
      @wiredgenius_sn  2 หลายเดือนก่อน

      circuit diagram එකේ විදිහට හදන්න.

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 5 หลายเดือนก่อน

    👍👍👍👍

  • @anurabandara477
    @anurabandara477 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 5 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔☠️