Ma Nowana Mama (මා නොවන මම) with Mihira Sirithilaka | 03rd November 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Mihira Sirithilaka | 03rd November 2023 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    00:00 - Intro
    07:16 - Mandaram Adura Madin (මන්දාරම් අඳුර මැදින්)
    22:40 - Hitha Mithuru Sulaga (හිත මිතුරු සුළඟ)
    36:41 - Re Tharakawo (රැ තාරකාවෝ)
    52:40 - Kanda Pirimada (කන්ද පිරිමැද)
    01:06:00 - Ralakin Thaniwee (රැළකින් තනිවී)
    01:16:12 - Ahasa Usata Nega Giyata (අහස උසට නැග ගියාට)
    01:27:48 - Parawunu Mal (පරවුණු මල්)
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 155

  • @khmkarunaratne6934
    @khmkarunaratne6934 7 หลายเดือนก่อน +21

    එක දෙයකට ලඝු කරපු කොමඩි පමණක්ම යැයි සිතූ චරිත ඇතුලේ කෙතරම් නම් විශිෂ්ඨයන් ඇද්ද,යි ඔප්පු කළ ඔබතුමාටත් ඔබ නිරාවරණය කල කැලුම් සොයුරාටත් බොහොම පිං.

  • @kanchanadarshani7769
    @kanchanadarshani7769 9 หลายเดือนก่อน +25

    ගොඩාක් ආසාවෙන් රසවින්දා ..ලස්සනයි වැඩසටහන . ඔහු ගායනා කරපු ගීත මම ආසම ගීත නමුත් ඒ ගීත වලට වැඩිය මම රස වින්දේ ඔහුගේ අදහස් ඔහුගේ සිතුවිලි හරිම ලස්සනයි ..හරිම ආදරණීයයි..
    ස්තුතී ඔබ දෙපලටම 🙏🙏🙏❤️

  • @dilikakodippily7286
    @dilikakodippily7286 9 หลายเดือนก่อน +21

    ම්හිර සිරිතිලක මහතානනි ඔබතුමාගේ අදහස් සහ ගායනය විශිෂ්ටයි..හරිම ආශාවෙන් බැලුවේ වැඩසටහන.. ඔබට ජය පතම්!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 9 หลายเดือนก่อน +10

    මම ගොඩක් කැමති කලා ශිල්පියෙක් මිහිර හොඳ කතිකාවතක් අද අපේ රටේ බොහෝ දෙනෙකුට ගන්න වටිනා අදහස් තියෙනවා බොහොම ස්තූතියි මිහිර කැලුම් අයියා ඇතුළු දෙරණ ටත් ස්තූතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 9 หลายเดือนก่อน +27

    රාගයෙන් තොර ලස්සන ආදරයක්‌ ගැන ලස්සන විග්‍රහායක් කලාට ස්තුතියි පොඩිකාලේ ඉදන් වැස්සට හරිම ආදරෙයි අද වැස්ස ගැන ගීත අසන්න ලැබීම සතුටක් ඔබතුමාගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @kelumdishanayake7285
    @kelumdishanayake7285 9 หลายเดือนก่อน +15

    මොනවා කියන්නද මට නම් ආඩම්බරයක් මගේ ගමේ කෙනෙක් නිසා ගොඩාක් දේවල් ඉගන ගන්න හොද පුස්තකාලයක් මිහිර ඔයා❤❤❤❤

  • @vimukthianuradha4833
    @vimukthianuradha4833 5 หลายเดือนก่อน +2

    ගොඩාක් අසාවෙන් රසව්න්දා.. ජීවිතේට ගොඩාක් වටින කමක් දෙන කතා ගොඩාක් කිව්වා, පිට පෙනුමෙන් මිනිස්සු මනින බෑ කියන්න හොද උදාහරණයක් මිහිරි අයියා.. ජය වෙවා ඔබට.. ගමට ඔබ අඩම්බරයක්❤❤

  • @lokugefernando2280
    @lokugefernando2280 8 หลายเดือนก่อน +10

    සින්දු වලට වැඩිය වටින්නේ ඔබගේ අදහස් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..

  • @GemLapidary
    @GemLapidary 9 หลายเดือนก่อน +23

    7:17 මන්දාරම් අඳුර මැදින්
    22:40 හිත මිතුරු සුළඟ
    36:41 රෑ තාරකාවෝ බැලුවා එබී
    52:40 කන්ද පිරි මැද පිරි මැද
    1:06:00 රැළකින් තනිවී
    1:16:13 අහස උසට නැග ගියාට
    1:27:48 පරවුණ මල් නැවත නැතේ

    • @audiophilesrilanka3508
      @audiophilesrilanka3508 9 หลายเดือนก่อน +1

      Singing not good tho..

    • @GemLapidary
      @GemLapidary 9 หลายเดือนก่อน

      ​@@audiophilesrilanka3508
      he admitted that he is not a good singer. Said just came respecting to the request.

  • @amalsumeera1720
    @amalsumeera1720 9 หลายเดือนก่อน +9

    ඔබ මෙතුවක් කල් අප අතරට ආවේ ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට.නමුත් අද සිටනම් මම ඔබව දකින්නේ...පිරිපුන් කලාකරුවෙක් හැටියට....මම මේ වැඩසටහනේ දැකල තියෙනව,ගොඩක් රංගන ශිල්පීන් ඇවිත් තියෙනවා.ඒ ශිල්පීන්ගේ ජීවිත ඇතුලේ,අප හිතනවටත් වඩා සොදුරු මනුෂ්‍යයෙක් ඉන්නවා.අපට ඒ මනුෂ්‍යත්වය පෙන්වා දුන්නෙ,මෙවැනි වැඩසටහන් වලින්.ස්තුති කැලුම් අය්යේ....🎉 ඔබගේ මනුෂ්‍යත්වය,අදහස්,ආදරණීය බව,ගරුකිරීම,සුහදත්වය අපූරුවට දුටුවා මිහිර අය්යේ...
    ඔබ හිතුවට වඩා මිහිරි පුද්ගලයෙක් අය්යේ...
    ඔබට ජය....🤝

  • @renukageekiyanage8971
    @renukageekiyanage8971 9 หลายเดือนก่อน +16

    ඔබගේ ආකල්ප ඉතාමත් විශිෂ්ඨයි,සරලයි.මුල සිට අග දක්වාම වැඩ සටහන රස. වින්දෙමි.ඔබට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනය කරමි .

  • @sachinidanushika6283
    @sachinidanushika6283 6 หลายเดือนก่อน +3

    තමන්ගේ හැකියාවන් ගැන මානයෙන් ඉදිමෙන්න හදන මිනිස්සු අතර තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන නිහඬව කලාකෙත අස්සද්දන ආදරණිය මනුස්සයෙක් ❤ මා නෝවන මම මිනිසුන් ඇතුලේ ඉන්න තමන්ගේ විශය පතයෙන් පරිබාහිරව දක්ශතා එලියට ගන්න හොඳ තෝතැන්නක්.

  • @thamalidissanayake5851
    @thamalidissanayake5851 6 หลายเดือนก่อน +1

    බොහොම අල්පව කමෙන්ට් තබන කෙනෙක් උනත් මෙතුමා ගැන සටහනක් නොතබා ඉන්න හිත දුන්නේම නෑ. මා නොවන මම පෙලගැස්ම පුරාවටම බොහොම ආසාවෙන්ම රසවිදි වැඩසටහන කීවොත් නිවැරදියි. නිතර නොඇසෙන නමුත් හදවතේ හරි ලස්සනට සටහන් වෙලා තිබ්බ හරිම අපූරු ගීත කිහිපයක්. මනා තෝරා ගැනීමක්. ඒ වාගෙම මෙතුමාගෙ අදහස් හා වචන හරිම රසවත්. දැනුමින් පිරිපුන් මිනිසෙක්. මට හිතෙන්නේ මෙතුමා එක්ක කතාබහ කිරීමට වැඩසටහනේ ඇති කාලය සීමා සහිත වැඩී. ඒ තරමට එතුමාගේ කතාව රසවත්. හරවත්.

  • @thusharimendis8637
    @thusharimendis8637 8 หลายเดือนก่อน +5

    අර්ථවත් ගීත ,කාලොචිත කතා බහ ඇත්තටම වටිනවා ❤❤ස්තුති සියලුම දෙනාට 🙏🙏

  • @renukafernando3261
    @renukafernando3261 9 หลายเดือนก่อน +11

    Lassanama manowana Ma program eka. Mihira well done 👏

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 7 หลายเดือนก่อน +3

    හරිම වටිනා අදහස් හුවමාරු උනා.. සිරිතිලක පුතාටත් අනික් සැමටමත් බොහොමත් ස්තූති .. ආදරෙයි ❤❤❤

  • @rangakushan1747
    @rangakushan1747 5 หลายเดือนก่อน +1

    ලස්සනයි වැඩසටහන .
    ඔහු ගායනා කරපු ගීත මම ආසම ගීත,
    නමුත් ඒ ගීත වලට වැඩිය මම රස වින්දේ ඔහුගේ අදහස් ඔහුගේ සිතුවිලි හරිම ලස්සනයි ..හරිම ආදරණීයයි..
    ස්තුතී ඔබ දෙපලටම ❤

  • @roshanfernando189
    @roshanfernando189 7 หลายเดือนก่อน +2

    උබල රටට වාසනාවක් මචන්..

  • @shehanandasene...
    @shehanandasene... 6 หลายเดือนก่อน +1

    ඒ අදහස් හරිම වටිනවා..කාලේට ගැලපෙන හොඳ වටිනාකමක් තියෙන වැඩසටහනක්...

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน +2

    කවදත් මාරයි ආදරෙයි ගොඩාක් ලස්සනයි .බුදු සරනයි ❤❤❤❤❤🙏🙏❤❤ඔයාලට

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 6 หลายเดือนก่อน +1

    බොහෝ විකට චරිත තුල මහා ගැඹුරු දැනුමක් ඇත

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 9 หลายเดือนก่อน +4

    Today was very thoughtful program. Mihira Sirithilaka don’t be worried about your voice and sing it’s fantastic 🎉

  • @sampathbandihettige2392
    @sampathbandihettige2392 9 หลายเดือนก่อน +5

    මා නොවන මා ද? සිහිනයකි රෑ ද? කියලා මට පැටලුනා. ඔබ මහා ගායකයෙක් නොවන්නට පුළුවන්. නමුත් ඔබෙි හරබර රසබර විග්‍රහයන් මැද ඔබ මැච් එක හොඳට ක්‍රීඩා කලා කිව්වොත් නිවැරැදියි මිහිරේ. ප්‍රහසන ශිල්පියාගෙන් වැසී ඇති ඔබෙි අභ්‍යන්තර වියත් රසවතාව තව තවත් ශ්‍රී ලාංකික මිනිස්සුන්ට දකින්නට ලැබෙිවායි මම නිරතුරුවම ප්‍රාර්ථනා කරමි ... මගේ මිතුර 🤳🙏🙏🙏💓❤️

  • @tyasaman4880
    @tyasaman4880 9 หลายเดือนก่อน +2

    අද තමා දැන ගත්තෙ මෙයා සුපිරි වැඩ්ඩෙක් බව...

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 9 หลายเดือนก่อน +1

    මම මේම වැඩ සටහන නොවරදවා බලනවා කුවේට් වල ඉදන් ඉතින් අදත් ලස්සන ගිත මේතුමාගෙ හඩින් අහන්න ලබා දුන්නට කැලුම් මහත්මාට ගොඩක් ස්තුතියි ජය වේවා තෙරුවන් සරනයි ඔයාලට

  • @champikahemamalie2234
    @champikahemamalie2234 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වැඩසටහනක්.අද ගීත වගේ ම කතා බහත් හොද ආදර්ශයක් . සුභ පැතුම් .

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 6 หลายเดือนก่อน +1

    ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ කැලුම් අයියේ ඔයාටත් සුභ මසුභ අලුත් අවුරුද්දක් වේවා

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 7 หลายเดือนก่อน +1

    මිහිර අයියා කියන්නෙ පොලොවේ පයගහල ජිවත් වන චරිතයක් ....කැළුම් අයියා,ගයාන් අයියා කියන්නෙ මේ වැඩසටහන එක්ක මිනිසුන් රදවා තාබාගත හැකි අව්‍යාජ මිනිසු....ජයවේවා ..❤❤❤

  • @keshkaru3444
    @keshkaru3444 9 หลายเดือนก่อน +4

    ගොඩාක් හිතන්න දේ ඉතිරි කල වැඩසටහන්ක් 🙏

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 9 หลายเดือนก่อน +2

    මිහිරගේ අර්ඨවත් ලස්සන අදහස් වටිනවා

  • @indikabandarasamarakoon5345
    @indikabandarasamarakoon5345 9 หลายเดือนก่อน +2

    Its a totally different program today due to මිහිර s arrival. The way he interpret our life is amazing .

  • @indunilsampath8833
    @indunilsampath8833 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන අදහස්ටික.බුදු සරණයි ❤❤

  • @nilanthasaman9437
    @nilanthasaman9437 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සන ආදර්ශමත් වැඩසටහනක් ගොඩක් ස්තුතියි .

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 หลายเดือนก่อน +1

    කැලුම් සහොදරයා මට ටිකක් ප්‍රමාද උනා බලන්න මේක මරු

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගිත.ටිකක් හැමදාම එක වගේ ආදරය කරන කාලාකරැවේක්.❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 หลายเดือนก่อน +1

    ලස්සනයි. ආදරෙයි මේ කොලුවට. ඉදිරිය සුබ වේවා. 😘😘😘

  • @kesharabookshop
    @kesharabookshop 5 หลายเดือนก่อน

    සියළුම මා නොවන මම වැඩ සටහන් බැළුවත් මිහිරගෙ වැඩ සටහනෙන් මාරම වින්දනයක් ලැබුවා ස්තුතියි කැළුමි මහත්මයා

  • @click1991
    @click1991 8 หลายเดือนก่อน +2

    7:17 මන්දාරම් අදුර මැදින්
    22:40 හිත මිතුරු සුළග
    34:41 රෑ තාරකාවෝ
    52:40 කන්ද පිරි මැද
    1:06:00 රැළකින් තනිවී
    1:16:13 අහස උසට
    1:27:48 පරවුනු මල්
    ❤❤❤❤❤❤

  • @user-ym3xj3uz3v
    @user-ym3xj3uz3v 6 หลายเดือนก่อน

    Godak dewal igena gaththa meka balala. tks mihira ayya 🖤

  • @sameeraudayanga8355
    @sameeraudayanga8355 7 หลายเดือนก่อน +1

    මිහිරගෙ තව ලස්සන වැඩසටහනක් තමයි "කවි දහයට ගී දහයක් "

  • @dilu4429
    @dilu4429 6 หลายเดือนก่อน

    කිසිම ලොකුකමක් නැතුව අපෙ ගම්වල හිටපු ලමයින්ට නාට්‍ය කලාව ඉගැන්නුව වර්ල්ඩ් විශන් එක හරහා. මාරම මනුස්සයෙක් .ආදරෙයි❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 9 หลายเดือนก่อน +1

    මිහිර මල්ලි ඔබේ ගායනයත් මම නම් රස වින්ද, ඒ වගේම මේ වැඩසටහනේ නමම ඒකට පිලිතුර සපයනවා මා නොවන මම

  • @rupakodikara15
    @rupakodikara15 9 หลายเดือนก่อน +3

    Lovely program. I'm very interested.
    Thank you for both of you!❤

  • @user-rw7kw2rn8t
    @user-rw7kw2rn8t 6 หลายเดือนก่อน

    මම ඉතාමත් ආස කරන ❤ මනා හැදෑරීමක් කරල තියෙනෙ vision එකක් තියෙන පොරක්😍

  • @suneethaherath8202
    @suneethaherath8202 9 หลายเดือนก่อน +5

    කාලෙට ගැලපෙන අදහස් ගොන්නක් .ඔබට ජය .

  • @arunashanthadliyanage9384
    @arunashanthadliyanage9384 2 หลายเดือนก่อน

    Dear Kelum,
    Excellent 👍
    another classic artist ,
    Many thanks for all of you.

  • @chandimahapange2161
    @chandimahapange2161 4 หลายเดือนก่อน

    බිරිද ට paulata ගොඩක් ආදරේ කරන ඔබ‍ට ඔබේ පෞලේ හැමෝටම තෙරුවන් සරණයි

  • @v.p.perera1234
    @v.p.perera1234 9 หลายเดือนก่อน +1

    Ana harima lassanay as piyagana rasa vinda ❤😊🎉apa rata sampath budu saranai

  • @maheshdinushe3716
    @maheshdinushe3716 7 หลายเดือนก่อน +1

    Great programme. Thanks mr mihira.❤

  • @Priyadarsani-px2ku
    @Priyadarsani-px2ku 7 หลายเดือนก่อน +1

    Marama ugathkamak thiyena apuru kalakaruwek harima watina adhahas tikak aththatama a kalaya harima watinawa godak pin me wage adhahasa samaja gatha wennama oni

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 6 หลายเดือนก่อน

    ඔයා පට්ට පට්ටම පට්ටරෝසා ඇත්ත ඇති හැටියෙන් කතා කරනවා ඒක තමයි නියම පිරිමිකම ජය වේවා 2024

  • @anuruddhaw12
    @anuruddhaw12 9 หลายเดือนก่อน +2

    It’s beautiful program , well done Sir……

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi81 8 หลายเดือนก่อน +1

    Am I the only one who is thinking we really miss නාද here? The new band isn't bad, but නාද took it to the next level with last new seasons. I hope the new guys improve over time.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 7 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි මේ වැඩසටහන හරිම ලස්සනයි ආදරෙයි ඔබ සැමට ❤

  • @pramilasubashini6428
    @pramilasubashini6428 8 หลายเดือนก่อน

    Oyagana hithaganahitiye harima sahalluwata hithanna kenek kiyala eethouage me vadasatahana baluwada oya koi tharam sonduru minisekda kiyala Thank you kalum ayya me lassana kaalaya dunnata

  • @Truelife.488
    @Truelife.488 6 หลายเดือนก่อน

    Great ideas. salute you mihira sirithilaka.❤

  • @kamalananayakkara9054
    @kamalananayakkara9054 9 หลายเดือนก่อน +3

    Harima lassana wadasatahanak.

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 7 หลายเดือนก่อน

    mihira supiri sahithya vediyek...... Gudluk...!

  • @user-bu4pf2zm4q
    @user-bu4pf2zm4q 6 หลายเดือนก่อน

    මිහිර ......මම බලපු හරවත්..ම මා නොවන මම.ස්තූතියි.

  • @sureshranasingha131
    @sureshranasingha131 5 หลายเดือนก่อน

    ❤❤❤ godak aadarai me wadasatahanata kalum aiye jeewiteta loku padam kiyaden aadarsamath sangeetha wadasatahanata deergayu weewa❤❤❤❤❤

  • @donsamantissera235
    @donsamantissera235 7 หลายเดือนก่อน

    Magnificent Mihira ..... Very Nice

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 7 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් කතිකාවක් වගේම හරිම මිහිරියි තෝරාගෙන තියෙන ගීත 🎉🎉🎉 හරිම ලස්සනයි ❤❤ නළුවන් අතරින් හරිම කැමති,, ආදරේ කෙනෙක් ,

  • @indikaprasanna2683
    @indikaprasanna2683 6 หลายเดือนก่อน

    මිහිර සිරිතිලකනමි ඵ් සොදුරු මිනිසාට හැමදාමත් අාදරෙයි .තෙරැවන්සරනයි .

  • @user-wt8cx3nm6b
    @user-wt8cx3nm6b 6 หลายเดือนก่อน

    Excellent

  • @malkaliyanage4656
    @malkaliyanage4656 4 หลายเดือนก่อน

    Godak garu karana charithayak oba ❤❤

  • @NandasiriDissanayake-be3gs
    @NandasiriDissanayake-be3gs 6 หลายเดือนก่อน

    මම හරිම ආසාවෙන් බලනවා නියම යි

  • @user-rb6up1os8p
    @user-rb6up1os8p 7 หลายเดือนก่อน

    ම්හිර සිරිතිලක මහතා විශිෂ්ටයි හරිම ආශාවෙන් බැලුවේ වැඩසටහන

  • @user-yr1sk4jl6p
    @user-yr1sk4jl6p 6 หลายเดือนก่อน

    Supirima supirima kakum aeiya .mekyanam maha pissuwak .API Dan abahi weyla❤❤❤❤❤

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 9 หลายเดือนก่อน

    Lassana programme eka Mr.kalum.ada man kamathima kenek beneath Tribune thanks u and mihira ogata dewipihutai❤❤❤❤❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 8 หลายเดือนก่อน +4

    පුදුම ලස්සන වටින කතාබහක්. ගීත ගායනයත් ඒ හා සමානයි. සුබ පැතුම්!

  • @chandichandi7173
    @chandichandi7173 9 หลายเดือนก่อน

    Mihira malli mama italiye weda karanne.sikurada re tikak beluwa ithiri tika senasurada thaama anthima tika balana gaman.eththatama oba inna hema program ekakma banawa.sihinayaki re program eka 2/3 k wathawak beluwa. Yaluwantath yewwa.malli oyage pawule siyalu denatama suba pathanawa.sarath kothalawala,kumara thirimadura a wage thawa godak aya innawa eyalath mathak karanawa.budu saranai

  • @bernardsenanayake8094
    @bernardsenanayake8094 9 หลายเดือนก่อน

    Well done keep it up

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 7 หลายเดือนก่อน

    Wonderful episode, Congratulations.

  • @leelasamaraweera7244
    @leelasamaraweera7244 6 หลายเดือนก่อน

    ලස්සනයි ආදර්ශමත් වැඩ සටහනක්

  • @wsfernando9878
    @wsfernando9878 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @user-kt7ws6rs6t
    @user-kt7ws6rs6t 7 หลายเดือนก่อน

    තෙරුවන්ගේ සරනයි ඔබට.

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 9 หลายเดือนก่อน

    Obata jaya wewa pathami hadawathinma kalyani from Australia

  • @subashperera8111
    @subashperera8111 7 หลายเดือนก่อน

    අපි නොහිතන සුපිරි මනුස්සයෙක් නෙ මෙ......මරු මරු........❤❤❤❤❤❤❤❤❤

  • @sujeewajathunarachchi8391
    @sujeewajathunarachchi8391 9 หลายเดือนก่อน +3

    මිහිරට වැඩසටහනක් ඉදිරිපත් කරන්න තියන හැකියාව අපුරුයි ..හොද වැඩසටහනක් ලැබෙනවා නම් හොදයි

  • @chamaligunarathne6760
    @chamaligunarathne6760 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu 9 หลายเดือนก่อน

    life ekata wadakath kathawak mee program ekee

  • @MethudamElectricals
    @MethudamElectricals 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyanthajanaka6014
    @priyanthajanaka6014 9 หลายเดือนก่อน

    💓💓💓👏👏👏👏

  • @milanikarunarathna2706
    @milanikarunarathna2706 5 หลายเดือนก่อน

    😊😊😊😊❤❤❤

  • @chefdhanu9875
    @chefdhanu9875 9 หลายเดือนก่อน +1

    ❤❤❤ Great 👍 thanks ❤❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 หลายเดือนก่อน

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 7 หลายเดือนก่อน

    Multi talented කොල්ලෙක්.

  • @NipunPramod-bb8wq
    @NipunPramod-bb8wq 8 หลายเดือนก่อน

    Mihira sirithilaka mahathmaya aththatama polowa paya gahala jeewath wana hoda kalakaruwak.oba thumata budu saranayi dalada samidu pihitayi. Matanam oba thuma dakkath godak sathutuyi.kalum mahathmayata Mawani wadasatahan kirimata thawa thawath shakthiya dayiriya labawa.oba thumatath budu saranayi saranayi dalada samidu pihitayi .mama mawada satahana godakma kamathi.aththatama mage jeewithaya mama wadipurama gawanna sangithath ekka.sangithaya kiyanna puduma aushadayak.mama Kuwait wala wada karanna.mage duka ,sathuta mama hamadama badaganna sinduwak ahala thamayi

  • @shortzepeto3609
    @shortzepeto3609 9 หลายเดือนก่อน

    Today programme is very well

  • @user-vv1gw5bp2c
    @user-vv1gw5bp2c 6 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤

  • @piu_mi_nii
    @piu_mi_nii 9 หลายเดือนก่อน

    හරිම හරවත්...❤

  • @inokafernando340
    @inokafernando340 8 หลายเดือนก่อน

    🙏❤️😘

  • @sulakkanaliyanage3321
    @sulakkanaliyanage3321 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 7 หลายเดือนก่อน

    මම ආදරේ කරන නලුවෙක්.හරිම ❤ බුදු සරනයි .හැමදාම ආදරෙයි

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-gw1oz7kv8z
    @user-gw1oz7kv8z 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anurabandara2251
    @anurabandara2251 7 หลายเดือนก่อน

    👍❤

  • @renukarodrigo7696
    @renukarodrigo7696 9 หลายเดือนก่อน

    Good job.

  • @chamindaratnayake2441
    @chamindaratnayake2441 9 หลายเดือนก่อน

    Well done 👍

  • @gayachristian3594
    @gayachristian3594 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍