Damma Sandaruwan | Kavi 10ta Gee Dahayak | දම්මා සඳරුවන් | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 24

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +1

    කවියෙන් හිස්තැන් පිරවිිමට තව තවත් ඉඩ කඩ ලැබෙිවා ඔබට.....🌹🌹🌹🌹👏👏👏

  • @niroshmiwithana3616
    @niroshmiwithana3616 2 ปีที่แล้ว +5

    නිහතමානී සොදුරු කලාකරුවෙක්... සුභ පැතුම් ධම්මා 💐💝

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว +4

    මේ තමයි රටේ බිහිවිය යුතු නියම ගායක හැකියාව තියෙන දක්ෂයෝ .

  • @nayanashanthiddissanayake6012
    @nayanashanthiddissanayake6012 ปีที่แล้ว +2

    ❤ අපි හිතුවොත් "මෙහෙම දේවල් මට විතරයි වෙන්නේ " කියලා , නෑ.. කවියෝ ඒ විදිම් ලියනවා කියන්නේ ඒ " මම " වගේ අය තව ඉන්නවා. ඒක මම අද මේ කවි අතරින් වින්දා.." ඔබට ත් ආයුෂ බොහෝ වේවා.. !!!!
    ස්තූතියි වජිර ඔබටත් ❤

  • @priyanthimallika28
    @priyanthimallika28 2 ปีที่แล้ว +1

    අද program එකත් හරිම ලස්සනයි ...

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +2

    ආත්මීය ස්වර වදන් සවනත වැකුණු සොදුරු සුයාමයක්...

  • @SudathNugaela
    @SudathNugaela 2 วันที่ผ่านมา

    වජිර ඔබේ කතනය තමයි මේ වැඩසටහනේ හොඳම කවිය

  • @greshanmandalapura8284
    @greshanmandalapura8284 2 ปีที่แล้ว +2

    සොඳුරු අර්ථවත් කතාබහට හිස නමා ගරු කරමි...අන්තිම කවිය අසඅසා හිනාවෙමු 😀

  • @alokaaloka9145
    @alokaaloka9145 2 ปีที่แล้ว +2

    Congratulations 💐💐 damma

  • @clemlk9759
    @clemlk9759 2 ปีที่แล้ว +1

    Congratulations Damma ❤️💛💚

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 2 ปีที่แล้ว

    Harima nihatha mani sanwadayaka... budu saranai depalathama

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว

    Great ❤️ Congratulations Damma🎉

  • @gayanisamarakoon6738
    @gayanisamarakoon6738 2 ปีที่แล้ว +1

    Superb❣❣❣

  • @MaliSilva-n5t
    @MaliSilva-n5t 8 หลายเดือนก่อน

    වජර අයියෙ මම හරි ම අසයි මෙ වඩසටනට අද ගොඩක් ලස්සන යි මට ත් අසයි කව් ලිය න්න මගෙ ජව්තෙ පොඩ් හරි දුකක් නිවෙනවා මෙවා අහදි❤❤❤❤

  • @nisaweerasingha4836
    @nisaweerasingha4836 2 ปีที่แล้ว

    Congratulations 👌

  • @Rangi452
    @Rangi452 2 ปีที่แล้ว +2

    විසිරිලා තිබුන ජීවිතයට නව මාවතක් පෙන්වල දුන්න චරණ 🙏🙏💜ස්තූති වජිර මහත්මයා
    මෙ වැඩසටහන මං 4 වතාවක් විතර බැලුව..මං හිතන්නෙ,,කැඩි බිදි ගියපු හදවතක් ආයෙමත් ගෙනැවිත් එක්තැන් කොට පැලෙස්තර ගහලා ජීවත් වෙන්න අරමුනක් දිරියක් දුන්නා කියල.ස්තුති දම්මා.💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 2 ปีที่แล้ว +1

    Congratulations

  • @demelbuddiwidanelage6552
    @demelbuddiwidanelage6552 2 ปีที่แล้ว

    Great talk damma

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +1

    ❤👍❤

  • @anushaekanayaka588
    @anushaekanayaka588 ปีที่แล้ว

    ❤️💛💚👍

  • @muditharupasinghe5053
    @muditharupasinghe5053 2 ปีที่แล้ว +1

    යථාර්ථවාදී අව්‍යාජ දැක්මක්...
    දිගුකල් ජීවත් වේවා!!!

  • @virajbuddhika8547
    @virajbuddhika8547 2 ปีที่แล้ว +1

    Is it possible to get a phone number where he can be contacted?

  • @clemlk9759
    @clemlk9759 ปีที่แล้ว

    💜👍