වොශ්රුම් එක (The Washroom)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Cast
    ‪@FairozaFairooz‬ , ‪@Sulakkhana‬
    Special Thanks to:
    Sulakkhana Herath
    Fairoza Fairooz (Fero)
    Lahiru Ashoka (Kiththa)
    Kasun Wakwalla (KCC)
    Thilina (KCC)

ความคิดเห็น • 834

  • @FairozaFairooz
    @FairozaFairooz 2 ปีที่แล้ว +2276

    ඕක තමා කියන්නෙ මං කියන දේ අහන්න කියලා 😒 දැක්කනේ 😌

    • @supunsenarathne7373
      @supunsenarathne7373 2 ปีที่แล้ว +67

      Fero akkata pali aran hoda puruddak thiyanava vage 😅

    • @ishidayarathne7749
      @ishidayarathne7749 2 ปีที่แล้ว +54

      අම්මෝ නේද ෆෙරෝ අක්කේ😂

    • @samanalamusic.100k
      @samanalamusic.100k 2 ปีที่แล้ว +1

      @@supunsenarathne7373 mv subcribe karanna ko

    • @dinithihiranya1656
      @dinithihiranya1656 2 ปีที่แล้ว +17

      😂😂😂😂

    • @gamingachiyaff3545
      @gamingachiyaff3545 2 ปีที่แล้ว +22

      Fairroza palayan bn yanna law e kollla

  • @dicelk
    @dicelk 2 ปีที่แล้ว +362

    මෙන්න youtube මතක් වෙලා 😄
    කන්චුක තව හොඳයි
    සුලා අක්කටනං මතකම නෑනෙ..🤣

    • @janiduakalanka
      @janiduakalanka 2 ปีที่แล้ว +7

      ඒ සුලාගෙ වීඩියෝ එඩිට් කරන්නෙත් කංචුක නිසා🙂

    • @dicelk
      @dicelk 2 ปีที่แล้ว +1

      @@janiduakalanka 😄

  • @nimashawanigasooriya1113
    @nimashawanigasooriya1113 2 ปีที่แล้ว +228

    දැං කංචුක අයියාගේ acting පට්ට ආ 😁

  • @inokarasikani2347
    @inokarasikani2347 2 ปีที่แล้ว +266

    කංචුක අයියා,සුලා අක්කි,ෆෙරො අක්කි අදත් නියමයි😘

  • @AMW571
    @AMW571 2 ปีที่แล้ว +149

    අම්මෝ කාලෙකින් නේ 😍 සුලා අක්කිගෙනුත් video එකක් ඕනේ ✌️💞 මේකනම් සුපිරි 👍❤️

  • @sithuharshani934
    @sithuharshani934 2 ปีที่แล้ว +69

    ඒකනම් සුපිරි ඈ..තුන් දෙනාගෙ acting skills පට්ට විදිහට වැඩි වෙලා තියෙන්නෙ 😍

  • @පොඩිහැලපයා
    @පොඩිහැලපයා 2 ปีที่แล้ว +187

    වීඩියෝ එක පට්ට....තව වීඩියෝ දාන්න..... බුදු සරණයි පරිස්සමින් ඉන්න.....❤️😂

  • @slrevtv
    @slrevtv 2 ปีที่แล้ว +10

    ඒකේ ආතල්ම කෑල්ල ෆෙරෝ සා කියපු එකට

  • @southdragon2173
    @southdragon2173 2 ปีที่แล้ว +42

    අලුත් එකක් එනකල් බලන් හිටියේ starf only.....ammoo ammooo මේක ...🤣🤣🤣

  • @lemashanilakshi227
    @lemashanilakshi227 2 ปีที่แล้ว +15

    අනේ මන් ආසම ඔය ගොල්ලොන්ගේ වීඩීයො වලට අනී ශෝයි අනී හරි ලස්සනයි උම්මාමාමා😘😘😘😘😘😘

  • @minicaption
    @minicaption 2 ปีที่แล้ว +36

    අම්බේ කාලෙකින් ♥️🔥

    • @LUCIFAR131
      @LUCIFAR131 2 ปีที่แล้ว

      mini caption 😍😍😍

  • @chathumi4096
    @chathumi4096 2 ปีที่แล้ว +175

    ❤️🔥After long time..❤️

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 2 ปีที่แล้ว +75

    කාවද්ද අයියේ meanwhile in sl එකේ video එකක් දාන්නේ.🥰 අයියා වගේම අනිත් අයටත් අපි ගොඩක් කැමති.🥰 මේ video එකත් නියමයි.

  • @Dedunu
    @Dedunu 2 ปีที่แล้ว +28

    හොද වැඩේ 🤪

    • @KanchuKa
      @KanchuKa  2 ปีที่แล้ว +8

      ado ado ♥

    • @samanalamusic.100k
      @samanalamusic.100k 2 ปีที่แล้ว +2

      @@KanchuKa මට පොස්ට් එකක් දලා දෙනවා ද සල්ලී නැ 😪🙏🙏🙏

  • @ravidumalinga9137
    @ravidumalinga9137 2 ปีที่แล้ว +58

    විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ ❤️❤️❤️❤️

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +101

    කාලෙකින් 😌✌️
    අනේ ඔයාලගේ නුවරඑළියේ trip එකේ vlog එකක් ගෙන්නකෝ meanwhile in sl එකෙන් 🥺💛💛

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +6

    අඩෝ ඒක..
    Notification දැකලත් ගැනන් නොගන හිටියො විකාරයක් වෙන්න ඇති කියල.. ඒත් මේක................................අම්බෝ පිස්සුවක්..
    Washroom එකක් කරපු හරියක්....thq guys....love u all

  • @TheShortLive
    @TheShortLive 2 ปีที่แล้ว +57

    අලුත් intro එක පට්ට ඈ...😍😍

  • @styles3117
    @styles3117 2 ปีที่แล้ว +46

    Fero's acting is so good and realistic 🙌 Loved the camera work too

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +65

    කියන දේ ඇහුවේ නෑනේ,හොදවැඩේ😂💔 අද වීඩියෝ එකත් මරු ඈ👍❤

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 2 ปีที่แล้ว +15

    දේදුනු ට බටකොළ ආච්චී කියන video එක බල බල හිටියේ 😁❤️

  • @Sulakkhana
    @Sulakkhana 2 ปีที่แล้ว +23

    😌♥️

    • @KanchuKa
      @KanchuKa  2 ปีที่แล้ว +9

      thank you so much for the support ♥

    • @Sulakkhana
      @Sulakkhana 2 ปีที่แล้ว +5

      @@KanchuKa ha

    • @samanalamusic.100k
      @samanalamusic.100k 2 ปีที่แล้ว +1

      @@Sulakkhana මට පොස්ට් එකක් දලා දෙනවා ද සල්ලී නැ එකයි කියන්නේ පින්සිද්ද වෙයි 🙏🙏😪🙏😪😪🙏

    • @isharaa2697
      @isharaa2697 2 ปีที่แล้ว

      @@Sulakkhana 🥲🤣

    • @sepala6015
      @sepala6015 2 ปีที่แล้ว

      🍹😵

  • @slbusdjstudio315
    @slbusdjstudio315 2 ปีที่แล้ว +12

    ගැම්මක් තමයි,I'm SL BUS DJ STUDIO

  • @TechDrock
    @TechDrock 2 ปีที่แล้ว +42

    Video Quality, Production and Editing is superb brp Script එක නම් සෙට් නෑ 🔥

  • @chiranthaudayashantha717
    @chiranthaudayashantha717 2 ปีที่แล้ว +6

    ඒ කසාදෙත් ඉවරයි 😂

  • @lilanigunasekara4031
    @lilanigunasekara4031 2 ปีที่แล้ว +5

    මම අලුතෙන් ඔයාලව දැක්කෙ..දවසින් ඔයාලගෙ ඔක්කොම වීඩියෝ බැලුවා..ඒක නම් පිස්සුවක් ❤️

    • @shehanPremarathne
      @shehanPremarathne 2 ปีที่แล้ว

      Mobile phone එකක් තිබිලත් call එකක් අරන් සිද්ධිය කියලා එලියට එන්නේ නැතුව ඇතුලට වෙලා ඉන්නවා. මොනවද මේ ගොං scripts උබලා වගේ ගොං ගෑනුන්ට ඉතින් මීට වඩා දෙයක් නෑ 😂💩🖕

  • @THE__USG
    @THE__USG 2 ปีที่แล้ว +246

    සිරාවටම කියන්නෙ උබෙ production,Editing,color grading,cinemotography පට්ට සුපිරි ,හැබයි Script එක පට්ට චොර.මෙලොම රහක් නෑ. පුලුවන්න්ම් Script ලියන කැගෙන් හරි script එකක් ඉල්ලගෙන කරපන්... Good luck!

    • @KanchuKa
      @KanchuKa  2 ปีที่แล้ว +101

      ❤️😍😘 thanks for the feedback bro. Man aniwaryen script eka gana hithannam ❤️

    • @pramithkasun815
      @pramithkasun815 2 ปีที่แล้ว +5

      true

    • @mellowgraphy8803
      @mellowgraphy8803 2 ปีที่แล้ว +12

      Sira bn ඔක්කොම hody script eke ending ehem poddak awl...😍

    • @kdramafan3314
      @kdramafan3314 2 ปีที่แล้ว +5

      Acting 👌 Loved the video. Just a minor suggestion: consider the mirror view too.

    • @avishkamadhushani132
      @avishkamadhushani132 2 ปีที่แล้ว +10

      @@KanchuKa E nihathamanikama patta. Respect

  • @kaviblocks7429
    @kaviblocks7429 2 ปีที่แล้ว +40

    ෆෙරෝ අක්කිනම් පට්ටයි 😎

  • @kawirash3151
    @kawirash3151 2 ปีที่แล้ว +15

    ඕකෙ මං හිතුවේ අන්තිමට 4th flr එකේ දී බර තද වෙලා ආපු staff එකේ එකෙක් customer ල ගෙ wash room වලට යන්න හදද්දී කන්චුක ඇවිත් එපා කියයි කියල.සාධාරණයිනේ ☺️

  • @pasiduakadami1279
    @pasiduakadami1279 2 ปีที่แล้ว +26

    නියමයි අයියේ අක්කේ 😍😍

  • @Pamithuimandiw46000
    @Pamithuimandiw46000 2 ปีที่แล้ว +17

    එනකම් බලන් හිටියේ ලස්සනයි නියමයි ❤️😍❤️

  • @gayanimadhushika242
    @gayanimadhushika242 2 ปีที่แล้ว +14

    Enakan balan hityeee...niyamaii ❤❤❤

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +20

    සුපිරියක් තමා කන්චුක සහෝ . මීන් වැලි sl එකේ වීඩියෝ එකක් එනකන් බලා ගෙන ඉන්නවා

  • @ravindumihiranga668
    @ravindumihiranga668 2 ปีที่แล้ว +5

    ෆෙරෝ ලස්සන වෙලාද මන්දා 🥰

  • @thisalgamage1978
    @thisalgamage1978 2 ปีที่แล้ว +1

    Superb video kanchucka aiye.Good Luck !Hope another interesting video.Sulakkhana akka & Feroza akka beautiful acting

  • @sachinthavirajdesilva8800
    @sachinthavirajdesilva8800 2 ปีที่แล้ว +15

    සුපිරි කාංචුක අයියේ

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 2 ปีที่แล้ว +6

    ❤️🔥 Superb Kanchuka aiya , Fero akki and Sula akki 🔥❤️

  • @mostpopularsongworld5781
    @mostpopularsongworld5781 2 ปีที่แล้ว +13

    Maru ayyiyayi akkayi nice acting✌️❤️
    Adreyi oya dennata❤️

  • @kushanikatuwapitiya8239
    @kushanikatuwapitiya8239 2 ปีที่แล้ว +6

    Ammooo kanchuka aiya😂fero akki thama hodatm kare❤😂

  • @ItzGanidhu
    @ItzGanidhu 2 ปีที่แล้ว +26

    After a loong time he's back... ❤😊

  • @parindidinamuni2122
    @parindidinamuni2122 2 ปีที่แล้ว +1

    maru kanchuka ayye video eka. issarahatath me wage video karanna

  • @anjuboy549
    @anjuboy549 2 ปีที่แล้ว +5

    Ammoh fero thaw tikk lassn wela 😍😘😍

  • @thejaamarasinghe5040
    @thejaamarasinghe5040 2 ปีที่แล้ว +122

    ඉතින් ගෑනිට කෝල් කරලා කියපන්කෝ වොශ් රෑම් එකේ හිර වෙලා ඉන්නේ කියලා 😀😁

    • @susinichamika8429
      @susinichamika8429 2 ปีที่แล้ว +10

      Math okamai hithuwe 😂

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +14

      අපිට එච්චර හිතුනට මූට එච්චර හිතන්න බෑ 😂. එහෙම පුලුවන් නම් මේ වගේ 2.50 වීඩියෝ හදන්නෙ නෑ oii😂

    • @Music-wu7nm
      @Music-wu7nm 2 ปีที่แล้ว +2

      මටත් ඕකම හිතුනා😅

    • @rashmikahiran
      @rashmikahiran 2 ปีที่แล้ว +1

      Ow bm

    • @ruchirawashisha690
      @ruchirawashisha690 2 ปีที่แล้ว +1

      😁

  • @priyanthaaranasinghe7807
    @priyanthaaranasinghe7807 2 ปีที่แล้ว +17

    ඒක පට්ට ඉක්මනට තව එකක්😌😌😌

  • @pahanmethsara9777
    @pahanmethsara9777 2 ปีที่แล้ว +2

    ගොඩ කාලයක් බලන් හිටියේ video එකක් දානකන්..සුපිරියක් තමයි ඈ........😎✌️

  • @chandanakumara9190
    @chandanakumara9190 ปีที่แล้ว +3

    නියමයි කන්ජුක අයියෙ

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 ปีที่แล้ว +2

    Wow කංචුක අයියේ. හෝටලය කියලා එකක් ඕනේ. අදත් නියමයි. 😂😂😂😂

  • @sashikamarambe3119
    @sashikamarambe3119 2 ปีที่แล้ว +10

    කාලෙකට පස්සේ ..👍👍👍❤️❤️🔥🔥

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒක සුපිරියි.තව වීඩියෝ දාන්න අයියේ❤️

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +4

    nice video kanchuka aiya editing is superv good luck

  • @Gamingzoon309
    @Gamingzoon309 2 ปีที่แล้ว +3

    Intro එක වෙනස් කරලා 😳 ❤️

  • @PramithaMahanama
    @PramithaMahanama 2 ปีที่แล้ว +5

    Nice one guys ! Loved it 👌

  • @sethumini7666
    @sethumini7666 2 ปีที่แล้ว +6

    මොනතරම් නම්බුවක් දීලද සුලාව save කරන් ඉන්නෙ 😂💔 බැදපු ගෑනි 😂💔😂💔😂💔😂

  • @danikasaranga4880
    @danikasaranga4880 2 ปีที่แล้ว +3

    .තව වීඩියෝ දාන්න.

  • @shashigimhani763
    @shashigimhani763 2 ปีที่แล้ว

    හුග කාලෙකට පස්සෙ ආසාවෙන් බලන් හිටියෙ අලුත් වීඩියෝ එකක් දානකන්.සුපර්බ් වර්ක්.ඉස්සරහටම යන්න සුභ පතනවා!!

  • @h.b.asanthi2867
    @h.b.asanthi2867 2 ปีที่แล้ว +3

    1st 🔥🔥🔥🔥goda kalekin

  • @selii2002
    @selii2002 2 ปีที่แล้ว +13

    ගොඩ කාලෙකින්🥀නියමයි සහෝ😂💕

  • @raya2679
    @raya2679 2 ปีที่แล้ว +13

    ඒකනම් පට්ට 🤣

  • @izzyDsnow9315
    @izzyDsnow9315 2 ปีที่แล้ว +11

    F e r o o 🖤 My favorite 😍🤘

  • @kiththa9940
    @kiththa9940 2 ปีที่แล้ว +5

    Adoo ela...❤😍🔥

    • @KanchuKa
      @KanchuKa  2 ปีที่แล้ว +4

      😍❤️❤️❤️

  • @sasankadilshan5091
    @sasankadilshan5091 2 ปีที่แล้ว +2

    1st සුපිරි bn

  • @BtsGuardian
    @BtsGuardian 2 ปีที่แล้ว +3

    Script 1ka awl wunt, oylge acting nm niyamai...wendtth wada....shook ayye...🥰❤

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 2 ปีที่แล้ว +6

    කාලෙකින්
    සතුටුයි
    සුභපැතුම් ❤️

  • @thamarairangani7168
    @thamarairangani7168 2 ปีที่แล้ว +2

    සුපිරී💝

  • @dishanhavindu4564
    @dishanhavindu4564 2 ปีที่แล้ว +7

    After long time brilliant video 🔥🔥

  • @hajar8115
    @hajar8115 2 ปีที่แล้ว +20

    After a long time I am so excited to watch their videos.....

  • @kithminikaushalya486
    @kithminikaushalya486 2 ปีที่แล้ว +1

    Aneh fero akkayi , sula akkayi dennama mara lassana wela 😍😍😍😍🥺🥺❤️❤️❤️❤️❤️❤️

  • @m.rtechboy5045
    @m.rtechboy5045 2 ปีที่แล้ว +4

    තාම washroom එකෙද අයියෙ🤣🤣

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +2

    අම්මෝ මරු අප්පා ❤️😂

  • @sahansheharsha7925
    @sahansheharsha7925 2 ปีที่แล้ว +15

    කංචුක අයියේ... ❤ කාලෙකට පස්සෙ නේ... 💪💛
    ඉතින් ඔයා ළඟ ෆෝන් එක තියෙන නිසා වෙන කාට හරි කෝල් කරලා ඔයාව එලියට ගන්න කියල කියන්න පුලුවන් නේ.. 😁😁😁😁

  • @pushpakumaraillukkumbura3242
    @pushpakumaraillukkumbura3242 2 ปีที่แล้ว +2

    Wow.... Amazing work.. Good luck for your team

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 ปีที่แล้ว +9

    අම්මෝ කන්චුකයා 🔥🔥🔥👍

  • @nadunimadushika1309
    @nadunimadushika1309 2 ปีที่แล้ว +15

    superb kanchu ayya😊😊

  • @chamiya0
    @chamiya0 2 ปีที่แล้ว +9

    සුපිරි බ්‍රෝ ❤🔥

  • @anukanu8001
    @anukanu8001 2 ปีที่แล้ว +1

    Video eka lassanai. Thawath video danna

  • @sithumsahas5220
    @sithumsahas5220 2 ปีที่แล้ว +1

    maru aiye videc eke enkam balan hitiye 🤩

  • @piyumihansika3270
    @piyumihansika3270 2 ปีที่แล้ว +5

    'Mage husband 'mage ammoo 😁😁😁😁😁

  • @sscompressor4970
    @sscompressor4970 2 ปีที่แล้ว +11

    අලුත් intro එක පට්ට කංචු 😍

    • @chanakabandara3185
      @chanakabandara3185 2 ปีที่แล้ว

      Mewatada bn ubala patta kiyanne..😂😂

    • @sscompressor4970
      @sscompressor4970 2 ปีที่แล้ว

      @@chanakabandara3185 na na machan ubath ekak hadapn ekatath kiynnm💔

  • @kavithahesharavi1488
    @kavithahesharavi1488 2 ปีที่แล้ว +10

    විඩියෝ එකක් දානකම් බලන් හිටියේ .කට්ටියම පරිස්සමෙන් 😇💞

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004 2 ปีที่แล้ว +2

    Huga kalekin kanchuka ayye ❤️🥺 onna itm mgen comment ekk gammac thm kollo khmt ube video aye itm ❤️😌

    • @KanchuKa
      @KanchuKa  2 ปีที่แล้ว +2

      ❤️😍😍😍😍😍

  • @hashedushehan8231
    @hashedushehan8231 2 ปีที่แล้ว +3

    සුලා අක්කගේ කොණ්ඩේ ලස්සනයි ❤️

  • @MR..cReeep
    @MR..cReeep 2 ปีที่แล้ว +8

    සත්‍ය සිදුවීමකින්ද බං මේක හැදුවේ 😅✋

  • @nethu6626
    @nethu6626 2 ปีที่แล้ว +1

    ammo....niyami video eka....sula akkage channel ekenuth one video ekk

  • @BtsGuardian
    @BtsGuardian 2 ปีที่แล้ว +2

    Aneeee...kanchuka ayyee..meka hari nee...kalin scripts tharam professional nee...🤔❤

    • @KanchuKa
      @KanchuKa  2 ปีที่แล้ว +1

      Hari 😍❤️ ilaga eka wenas karamu

    • @BtsGuardian
      @BtsGuardian 2 ปีที่แล้ว

      @@KanchuKa ❤🥰🥰❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว

    සුපිරි
    මං අනන්තවත් කරලා ඇති

  • @SachinAdeesh
    @SachinAdeesh 4 หลายเดือนก่อน +1

    gammak tymai

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 หลายเดือนก่อน +1

    හරිනෙ අමාරුව 😂😂😂💔👌 අනේ ඔයාලා මේක Shoot කරේ Kandy City Center එකේ නේද ? 😃😍❤️

  • @sachisewwandi1217
    @sachisewwandi1217 2 ปีที่แล้ว +1

    ෆෙරො අක්කා තමයි හොදටම කරෙ❤️❤️🥰🥰😘🥳

  • @pcprolk3810
    @pcprolk3810 2 ปีที่แล้ว

    Adath Niyama yKAnchuka Ayye Budusaranay PArissmen Inna

  • @surangahemal7933
    @surangahemal7933 ปีที่แล้ว +1

    අඩේ no no 😂😂 අෆොයි .😬🏃🏃🏃

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว +1

    niyamai bossa jaya wewa

  • @w.j.j.f8918
    @w.j.j.f8918 2 ปีที่แล้ว

    Eka ......සුපිරි ............

  • @harshanifernando7975
    @harshanifernando7975 2 ปีที่แล้ว +2

    නියමයි ,ඒත් bathroom එක ලොක් වෙලා කියලා දැක්ක වෙලාවේ වීඩියෝ එක ඉවර කලානම් තවත් හොදයි,anyway good job❤

  • @Twinkle0429
    @Twinkle0429 2 ปีที่แล้ว

    Mn dan oyalage vedio walata addict welah 🥰♥️ mee vedio ekath 3 parak baluwa danata 😂💕

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +3

    මතක් වෙලා තියෙනවා නේ මටත් TH-cam channel එකක් තියෙනවා කියල 😂😂😂

  • @dilshanpramo9438
    @dilshanpramo9438 2 ปีที่แล้ว +1

    oh kanchu brother..kalekin ❤️✌️

  • @pathumofficial_8609
    @pathumofficial_8609 2 ปีที่แล้ว +16

    මේක නම් සුපිරි ❤️

  • @samanali2037
    @samanali2037 2 ปีที่แล้ว +10

    Vini production set ekata passe dekka hodama set eka good luck gys 🖤🖤🖤🖤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว

    අම්මෝ අම්මෝ ඉදලා ඉදලා දුන්න සුපිරිම එකක් කන්චුකෝ

  • @supun565
    @supun565 2 ปีที่แล้ว +2

    විඩියෝ එකට සුබ පතනවා.ඒ වුනාට කන්චුකට call එකක් ගන්න තිබ්බනේ?