නිවැරදි පිළිතුර | The correct answer, ft. Sulakkana | Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කාලෙකිං එකක් දැම්මෝ ! සුලක්කනත් එක්ක 😁 ‪@Sulakkhana‬
    සුලක්කනා ෆලෝ කරන්න : / @sulakkhana
    Concept: Ratta
    DOP : Hasaru / Praveen
    Edit and Graphics : Dineth Sisi
    Cast : Ratta, Sulakkana Herath, Lakshan Sandeepa, Imasha Kavindi
    Crew: TR Moses : Sujendra Niro
    Special thanks : Kanchuka, Sajith Madusanka, Krishantha @ ideahell ,
    Location: IdeaHell
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 4.8K

  • @KanchuKa
    @KanchuKa 4 ปีที่แล้ว +6295

    අපි විදින දුක දෙයියෝ තමයි දන්නේ!!!!!!! 😀😂 patta concept එක ❤️

    • @dubaitimethilinagunarathna
      @dubaitimethilinagunarathna 4 ปีที่แล้ว +143

      කංචුක කොහොමද bro.....

    • @JanithKavinda
      @JanithKavinda 4 ปีที่แล้ว +53

      😂💔

    • @PasanYasara
      @PasanYasara 4 ปีที่แล้ว +18

      th-cam.com/video/R7aVz8Nexo4/w-d-xo.html

    • @DevonSenarathna
      @DevonSenarathna 4 ปีที่แล้ว +146

      uba kellawa rattata dunnada? 😂😂

    • @venura98
      @venura98 4 ปีที่แล้ว +61

      Kanchuka me veido ek blnkota ubt mkd hithenneh?🤔🤔

  • @tharushapeduruarachchi4212
    @tharushapeduruarachchi4212 4 ปีที่แล้ว +3403

    ඇත්තටම අර කෙල්ල පහු කරගෙන යනකොට කිය කිය හිටපු එක මතක තිබ්බෙ නැති උන් මේ කොනට! 🤣🤣🤣

  • @CostaMaarley
    @CostaMaarley 4 ปีที่แล้ว +721

    RATTA අම්මෝ

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 ปีที่แล้ว +922

    2021 මේක බලන සෙට් එක..?

  • @kavindulakshan559
    @kavindulakshan559 3 ปีที่แล้ว +280

    2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට

  • @ChAbhi
    @ChAbhi 4 ปีที่แล้ว +156

    පරිස්සමින් මේ ටිකේ බෝයිස්. 😔❤️

  • @dilkashashankuruppaartist4912
    @dilkashashankuruppaartist4912 4 ปีที่แล้ว +163

    රැට්ටගෙ විව්ස් වැඩි වෙනවා දැක්කම පට්ටම ආතල් එකක් දැනෙන්නෙ💪❤️❤️😍😍😍 20මින් වලට 14k 😍

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +409

    ගැලපෙනම එකි ඇරන් තියෙන්නේ😂😂 සුලක්ඛනා😂

    • @freefirekomlasl449
      @freefirekomlasl449 3 ปีที่แล้ว +7

      අපේ පැත්තට එන්න 😀..........

    • @Roshel_anya
      @Roshel_anya 2 ปีที่แล้ว +4

      @@freefirekomlasl449 😃අනේ පමක

    • @rashmika962
      @rashmika962 2 ปีที่แล้ว +2

      @@freefirekomlasl449 dh hvhgkvb office

  • @sureshprasanna5479
    @sureshprasanna5479 4 ปีที่แล้ว +79

    අත්තටම බන් අර කෙල්ල ලගින් ගිය වෙලවෙ කෙල්ල කිය කිය හිටිපු එක මටත් මතක නැ බන් 😁😁😁😁😂😂😂😂

  • @kanchanalakmal1042
    @kanchanalakmal1042 4 ปีที่แล้ว +318

    රැට්ටලාගේ තාත්තයි , අන්කල් කාරයයි ඉන්න ඒවා බලන්ඩ කැමති උන් like එක ඔබපල්ලා😁😐

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 4 ปีที่แล้ว +283

    ඈ බන් ratto උබ මෙච්චර කල් කොහේද හිටියේ .
    උබේ video එකක් එනකල් notification එක දිහා බලන් හිටපු අය මේ 👍👍👍කරන්ංංංංංංංං

  • @minolikaushalya5832
    @minolikaushalya5832 4 ปีที่แล้ว +202

    අපේ මනුස්සයාට මේවා බලලාවත් මගේ උපන්දිනේ තාම මතක නෑනේ😂😂😂👆

  • @mrpera3855
    @mrpera3855 4 ปีที่แล้ว +200

    ඇත්තටම කෙල්ලගෙ පුක මතක තිබ්බ මිසක් කිය කිය හිටපු එක මටත් අමතක උනා 😂😂😂

    • @indikairoshan7316
      @indikairoshan7316 4 ปีที่แล้ว +2

      බැක් සයිඩ්

    • @dananjayachathuranga7113
      @dananjayachathuranga7113 4 ปีที่แล้ว +1

      සිරාවට ඔයී

    • @SMBrothers93
      @SMBrothers93 4 ปีที่แล้ว +1

      Chanuka perera sirah.matth..😂😂😂

    • @isuru89
      @isuru89 4 ปีที่แล้ว +1

      ඔව් යකෝ මම ආයේ ඇහුවා චූටු කුකූ මගුල 😂

    • @Denims4U
      @Denims4U 4 ปีที่แล้ว +1

      new video th-cam.com/video/0j4jkQI-cd8/w-d-xo.html

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +323

    කොරෝනා ආසාදිත උන ශ්‍රී ලාංකික 44 දෙනා ඇතුලු ලෝකවාසි සියලුම ආසාදිතයින් ට ඉක්මන් සුවය ලැබේවා 🙏 ස්තුති රැට්ටා අපිව හිනස්සුවාට මේ වගේ අවස්තාවක 👍

    • @ZandyD
      @ZandyD 2 ปีที่แล้ว +4

      44ida bn e kale

  • @dinukamalshan1056
    @dinukamalshan1056 4 ปีที่แล้ว +69

    හිංසනයට පත් සියලුම පෙම්වතුන්ට පිං පිණිස......😂😂😂

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 ปีที่แล้ว +41

    අපේ ගෑනී ඔච්චර ටයිම් දෙන් නෑ හාන්දුරුවනේ

  • @myHubLK
    @myHubLK 4 ปีที่แล้ว +127

    2:56 යූ ආ වල්කම් මයි පෙන්ස්
    පට්ට වීඩියෝ එක, සුලක්කනාගෙ 64 මායම් වලින් රට්ට අය්ය බේරෙන්න ඇති කියල හිතනවා... 😂😂😂

  • @hirushavlogs8881
    @hirushavlogs8881 4 ปีที่แล้ว +253

    2 වෙනි ප්‍රශ්නය අහනකොට අපිටත් උත්‍තරේ අමතක වෙලා ආය බලපු උන උන් කෝ 😀😂😂😂

  • @arjunad69
    @arjunad69 4 ปีที่แล้ว +197

    කන්චුක ගැන දුකයි😀😂 කන්චුකයගේ කෑල්ලටත් වැඩේ දුන්න නේ රැට්ටා😓💔 ඕව හෙන කැත වැඩ මිනිහෝ😂😂
    සොරි ඒ අක්කලු සමහර වුන් කියනව කෑල්ලලූ🙄 හරි අසරණ වෙලා ඉන්නෙ😂💔

    • @palihawadanawijesiri4179
      @palihawadanawijesiri4179 4 ปีที่แล้ว +7

      කෑල්ල නෙමෙයි බන් අක්කා 😂

    • @arjunad69
      @arjunad69 4 ปีที่แล้ว +1

      @@palihawadanawijesiri4179 සිරාවට🙄😂

    • @sawalasewayasawala2346
      @sawalasewayasawala2346 4 ปีที่แล้ว +2

      ගමේ කොල්ලන්ගෙ TH-cam චැනල් එක. Subscribe පාරක් දාල උදවුවක් කරන්න.

    • @NisalT
      @NisalT 4 ปีที่แล้ว +4

      Palihawadana Wijesiri කංචුක කියන්නෙ කවුද කියහංකො ඔක්කොටම කලින්😂😂

    • @RanaCreationsLK
      @RanaCreationsLK 4 ปีที่แล้ว +4

      @@NisalT Sri lankan Zach king

  • @dineshapathirana1822
    @dineshapathirana1822 4 ปีที่แล้ว +197

    "බබා ඔයාට අද දවස මතකද ?" කියල අහන කොටසෙදි අපේ ratta ගෙ sunglass එකෙන් කැමරා කාරයව දැක්ක එවුන් මේපැත්තට .😎😎😎😎

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +219

    Joke කරනවා වගේ නෙවෙයි රැටිටෝ උබත් පරිස්සමින් 😍😥 අපි හැමෝම පරිස්සමි වෙමු 🤟🤟

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 ปีที่แล้ว +3

      @@tv.wansatv3227 OK ONA API SUBSCRIBE KALA

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +3

      @EASY MASTER 😍🙄🤟🤟

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +3

      @@Medaperadigachannel 🙄🤟

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +3

      @@tv.wansatv3227 🙄🤟😍

    • @shanudrietv3812
      @shanudrietv3812 4 ปีที่แล้ว +2

      141 magen bro

  • @pasinduhirushan2458
    @pasinduhirushan2458 4 ปีที่แล้ว +201

    රැට්ටෝ උබට අපේ උන් දාල තියන Comment කියවන්න ආවෙ..☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

    • @SuraanjFilmsFactory
      @SuraanjFilmsFactory 4 ปีที่แล้ว

      උබලා මේකත් බැලුවද 👉 th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
      Like කරලා comment එකක් දාගෙන යන්න

    • @yumethdewapura1109
      @yumethdewapura1109 4 ปีที่แล้ว

      Ane matath help ekak oni

  • @ravindur.6484
    @ravindur.6484 4 ปีที่แล้ว +265

    comments බලන්ඩ ආපු අයට තේ ☕️☕️☕️ගෙනාවා..

  • @amarabanduroopasingha3214
    @amarabanduroopasingha3214 4 ปีที่แล้ว +62

    කන්චුකයා උඹට දෙයියන්ගෙම පිහිටයි😂😂😂

  • @ravidudhananjaya1639
    @ravidudhananjaya1639 4 ปีที่แล้ว +605

    මේක බලලා තනිකඩව ඉන්න එක ගැන අහිංසක සතුටක් ආව බං.. නැත්තම් මටත් ඕවා අමතක වෙන සීන් එකක් තියෙන්නෙ😁😁
    තනිකඩ සංගමයේ සිත නිවන කතාවකි😎

    • @samandammika7743
      @samandammika7743 4 ปีที่แล้ว +2

      Ammapa ekanam aththa machan

    • @nadeepainduwara6815
      @nadeepainduwara6815 4 ปีที่แล้ว +1

      සිරා කතාව බන්...

    • @SuraanjFilmsFactory
      @SuraanjFilmsFactory 4 ปีที่แล้ว

      උබලා මේකත් බැලුවද 👉 th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
      Like කරලා comment එකක් දාගෙන යන්න

    • @mihiri3988
      @mihiri3988 4 ปีที่แล้ว

      th-cam.com/video/XkqUHIFGpH4/w-d-xo.html

    • @ashenindeewara2309
      @ashenindeewara2309 4 ปีที่แล้ว +1

      සිරා බන්

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 ปีที่แล้ว +261

    ඇත්තටම අර කෙල්ල ලගින් ගිය වෙලාවේ රැට්ටගෙ කෙල්ල කිය කිය හිටපු එක මතක නැත්තේ උටයි මටයි විතරමද.....??😂😂

  • @lakshikasilva6376
    @lakshikasilva6376 4 ปีที่แล้ว +354

    කරුමෙ කියන්නෙ රැට්ටො මම මේක බලුවෙ වයිෆෙත් එක්ක...
    පැය ගානක් තිස්සෙ මැරුම් කනව අහන ප්‍රශ්ණ වලට... උඹත් දාන වීඩියෝ.. 😂😂

    • @reetamary1043
      @reetamary1043 4 ปีที่แล้ว +3

      Sirama seen eka broo mamath mehe iwarai😕

    • @shanudrietv3812
      @shanudrietv3812 4 ปีที่แล้ว

      11 sub eka man dunne bro

    • @chamoddulanjana2537
      @chamoddulanjana2537 4 ปีที่แล้ว

      Ammoo me 2

    • @asinemusic2972
      @asinemusic2972 4 ปีที่แล้ว

      සුලක්කනා ඉල්ලපු දේට ලංකාවේ අපේ අයියලා දීපු දේවල් th-cam.com/video/SpRsN7DgI08/w-d-xo.html

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว

      😂😂

  • @thejaneewijesinghe1878
    @thejaneewijesinghe1878 3 ปีที่แล้ว +158

    කවදහරි මෙකෙ අනිත් පැත්ත වෙනවනම් ඒ මට තමයි . මට මෙලෝ දිනයක් මතක හිටින්නෑ අම්බෝ 😂

  • @lalithdananandana5771
    @lalithdananandana5771 4 ปีที่แล้ว +181

    ඇත්ත්ටම චූටි කුකු ගැන කීවද කියලා අයෙත් බැලුවා 😅😅😁😁

    • @ushandilanka5486
      @ushandilanka5486 4 ปีที่แล้ว +1

      Math baluva bn 😂😂

    • @mrx44_ff
      @mrx44_ff 4 ปีที่แล้ว +2

      Siraa oii mamath

    • @janidudewmin6030
      @janidudewmin6030 4 ปีที่แล้ว +1

      චූටි කුකූ ගැන අහන්න වෙලාවක් කොහෙද බං කෙල්ලගෙ පුක දිහානෙ බලන් හිටියෙ😁

    • @dogcat-
      @dogcat- 4 ปีที่แล้ว +1

      Ammo yko

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      th-cam.com/video/XkqUHIFGpH4/w-d-xo.html

  • @shamikamadhushan9359
    @shamikamadhushan9359 4 ปีที่แล้ว +171

    අම්මෝ රැට්ටා ඕක මොලයක් නෙවෙයි ඕයි මොල ගෙනාපු නැවක් 😆😆😆😆

  • @ModithaSendanayake
    @ModithaSendanayake 4 ปีที่แล้ว +152

    8:30 විසිල් එක ඇහිච්ච උන් මේ කොණට වරෙල්ලා! 😂

    • @devil_boss9813
      @devil_boss9813 4 ปีที่แล้ว +1

      Mokada ee seen eka matath ahunaa

    • @niranjandissanayake
      @niranjandissanayake 4 ปีที่แล้ว +10

      විසිල් එක අහන්න ආපහු විඩියෝ එක බැලුවේ මම විතරද 😂😂😂

    • @kaushalyamadushani5759
      @kaushalyamadushani5759 4 ปีที่แล้ว

      @@niranjandissanayake මං නම් එයා දුන්න වෙලාවම ටච් කළා

  • @gihankapila
    @gihankapila 4 ปีที่แล้ว +82

    Loku ලොකු බලාපොරොත්තු නැහැ මේ වීඩියෝ 1 ගෑනි දැක්කෙ නැත්තං අැති.. 🙏😂

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 4 ปีที่แล้ว +51

    හෙන ගහනවා රැට්ටෝ මගේ උපන්දිනේ දවසේ තොපේ ඇන්වසරි ගත්තට ඇයි යකෝ 😝😝😝

  • @manojdz3692
    @manojdz3692 4 ปีที่แล้ว +110

    ලෝචිට වඩා නම් හොදයි වගේ 😂😂

  • @nirmalfernando8479
    @nirmalfernando8479 4 ปีที่แล้ว +254

    තාත්තා නැති අඩුව තදටම දැනුනා 😢😢😢 උබ තනියම කරන විදියටය් අපි ගොඩක් කැමති..😥

    • @deathstroke7856
      @deathstroke7856 4 ปีที่แล้ว +11

      උඹලගෙ කුහකයෝ...ඌ කෑල්ලක් එක්ක video එකක් කරේ ගමන් උඹලගේ ඇහේ කටු ඇහෙනව වගේ

    • @d.d.w.2464
      @d.d.w.2464 4 ปีที่แล้ว +3

      Ow apita thaththa oona

    • @dilshangamage9837
      @dilshangamage9837 4 ปีที่แล้ว +5

      @@deathstroke7856 මේකි රැට්ටගෙ කෑල්ලනන් කංචුකගෙ කවුද 😂 දැවෙන ප්‍රස්න සාන්ත

    • @freelife3245
      @freelife3245 4 ปีที่แล้ว +3

      Ane naha matanam mehema hodai balannath asa hithenawa.. 😊

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      th-cam.com/video/XkqUHIFGpH4/w-d-xo.html

  • @-kappiththa9408
    @-kappiththa9408 4 ปีที่แล้ว +397

    තනිකඩ අපිට කපල් වීමේ ආදීනව පෙන්නන වීඩියෝවක් 👌

    • @imant_ism
      @imant_ism 4 ปีที่แล้ว +3

      Mary katharata diya bindak....
      SITHA NIWANA KATHA...
      😃😃😃

    • @piumaldilneth6735
      @piumaldilneth6735 4 ปีที่แล้ว +2

      😅😅

    • @janindudamsara6176
      @janindudamsara6176 4 ปีที่แล้ว +1

      Oh my goodness!😱

    • @hashanchandimal4737
      @hashanchandimal4737 8 หลายเดือนก่อน

      Apo mehema inneka dahen sampathai

  • @blueoscar6838
    @blueoscar6838 4 ปีที่แล้ว +94

    කෙල්ලගේ උපන්දිනය මතක නැතුව කෙල්ල තරහා වෙලා අමාරුවෙන් ශෙප් කරගත්තා, දැන් උපන්දිනේට කලින් දවසේ එයාම මතක් කරනවා...........❤️🖤❤️🎎🎁

    • @rgtv9895
      @rgtv9895 4 ปีที่แล้ว +1

      Blue Oscar 😂😂😂

    • @chathuminyoshitha9441
      @chathuminyoshitha9441 4 ปีที่แล้ว +1

      th-cam.com/video/IC_MnkWwvvA/w-d-xo.html

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 4 ปีที่แล้ว +166

    😂😂😂🤣🤣🤣🤣 අම්මෝ රැට්ට හොයාගන්න කෙල්ලන්ගෙ ලස්සන.. චීන කෙල්ලට දෙවෙනි නෑ 😂😂😂

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @amawathuratv5835
      @amawathuratv5835 4 ปีที่แล้ว

      Saduni මම ඔයාව subscribe කරා.මාවත් subscribe කරනවද?th-cam.com/video/YksosbbOpDM/w-d-xo.html

    • @amawathuratv5835
      @amawathuratv5835 4 ปีที่แล้ว

      මැදපෙරදිග මම ඔයාව subscribe කරා.මාවත් subscribe කරනවද?th-cam.com/video/YksosbbOpDM/w-d-xo.html

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 ปีที่แล้ว +1

      @@amawathuratv5835sure karanawa

  • @thisarachamika9383
    @thisarachamika9383 4 ปีที่แล้ว +57

    හිනාවෙල ඉන්න ඕනා බං මේ අපෙ අන්තිම කාලෙද දන්නෙ නෑනෙ...එල 👍

  • @leshanhandapangoda9844
    @leshanhandapangoda9844 ปีที่แล้ว +3

    2022 බලන අය කො...

  • @crazykolloproduction4496
    @crazykolloproduction4496 4 ปีที่แล้ว +140

    අඩෝ කියන්න වචන නැහැ ආ සූපිරී මං මගේ කෙල්ලට්ත් පෙන්නන ගිහින් ඉල්ලන් කැවා 😂💔

    • @ghostgaming_srilanka
      @ghostgaming_srilanka 4 ปีที่แล้ว +10

      මන් හිතුවෙ මට විතරයි එහෙම කියල අවුලක් නැ උබත් ඇදගෙන නාලනෙ 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

    • @niroshanfernando8221
      @niroshanfernando8221 4 ปีที่แล้ว +2

      Gamma

    • @refaproduction1486
      @refaproduction1486 4 ปีที่แล้ว +1

      th-cam.com/video/NsTGwT8Wx5E/w-d-xo.html

    • @mihiri3988
      @mihiri3988 4 ปีที่แล้ว +1

      th-cam.com/video/XkqUHIFGpH4/w-d-xo.html

    • @crazykolloproduction4496
      @crazykolloproduction4496 4 ปีที่แล้ว +2

      Lakshitha 😂 ඕව් බන් 😂😂😂

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +152

    ඇත්තටම මාත් අහගෙන හිටියේ නෑ බං අර චූටි කුකුගේ අසනීපේ ගැන, 😃 පස්සේ තමා රිවස් කරලා සීන් එක ආයි බැලුවේ...😜😂✅

    • @nishan-x
      @nishan-x 4 ปีที่แล้ว +3

      සිරාවටම මටත් ඒ සීන්එකම වුනා කියහන්කො.

    • @lifehunts4725
      @lifehunts4725 4 ปีที่แล้ว +2

      Anythings & Everything ඒකනේ ඒකනේ😂😂

    • @sdwckavee7497
      @sdwckavee7497 4 ปีที่แล้ว +2

      Sira

    • @nayanatharajayathissa7870
      @nayanatharajayathissa7870 4 ปีที่แล้ว +1

      Ou math ehemai😂😂😂🤣🤣

    • @lifehunts4725
      @lifehunts4725 4 ปีที่แล้ว

      Nayanathara Jayathissa heee hee ekanee😜😋

  • @DanushkaSanjeewa
    @DanushkaSanjeewa 4 ปีที่แล้ว +337

    අඩේ රැට්ටා උබෙ video එක කෑල්ල බලලා, යාලු උනු දවසේ ඉදන් ඔක්කොම ඇහුවා බන්.... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් උබට කලින් මන් මැරිලා........ 🙄🙃

  • @TLEk49
    @TLEk49 ปีที่แล้ว +3

    2022 මෙක බලන් සෙට් එක කෝ

  • @Janura1
    @Janura1 4 ปีที่แล้ว +124

    *සුලක්කනා ඇවිල්ලා*
    කන්චුකට දැන් හෙන දුක ඇති 😁😁😁😁

  • @RRDGamer
    @RRDGamer 4 ปีที่แล้ว +206

    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ආපහු rewind කරන්න වුනා කියහන්කො. 😂
    Edit : කෙල්ල දැකලා කමන්ට් එක screenshot එකක්ම එවලා අහනවා ඇයි rewind කරන්න වුනේ ඔයත් අර ගිය කෙල්ලගෙ පස්ස දිහාද බලං හිටියෙ අහනවා.... 🤦

  • @DTGAMING-c9z
    @DTGAMING-c9z 4 ปีที่แล้ว +120

    රැට්ටා මේ බොක්ක උබ මැරෙන්න එපා 😢😢එතකොට කවුද වීඩියෝ කරන්නේ...
    කෙල්ල මැරුනට කමක් නෑ 😂😂😂😂😂

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว +6

      කෙල්ල මැරුනොත් එතකොට කන්චුකයත් මැරෙයි....

    • @d.ajasinghe6745
      @d.ajasinghe6745 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්න

    • @wimaljayasekara6819
      @wimaljayasekara6819 4 ปีที่แล้ว

      අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂th-cam.com/video/HnbvkVi59pw/w-d-xo.html

  • @hirukajayanetti5907
    @hirukajayanetti5907 3 ปีที่แล้ว +17

    යකෝ මෙහෙම බැලුවම කෑල්ල එක්ක පාර්ක් යනවට වඩා හොඳයි තුවක්කුවක් අරගෙන යුද්දෙට ගියානම් 💥

  • @rashinthakasunmadurangagur8601
    @rashinthakasunmadurangagur8601 4 ปีที่แล้ว +94

    ඇත්තටම අර කෙල්ල පහුකරගෙන යද්දි කිය කිය හිටපු දේ අමතක වෙලා..ප්‍රශ්නෙ අහපුවාම අයේ රිවයින් කරල බලපු උන් මේ කොනට..😂😂

    • @doomsday1668
      @doomsday1668 4 ปีที่แล้ว

      😂mama

    • @ghostgaming_srilanka
      @ghostgaming_srilanka 4 ปีที่แล้ว

      අඩෝ මාත් බන්

    • @orbtv8506
      @orbtv8506 4 ปีที่แล้ว

      Ammapa bn 😂😂😂

    • @SBoyLife
      @SBoyLife 4 ปีที่แล้ว

      සිරාවටම

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว

      Sira bn🤣🤣

  • @dihankiriwaththuduwa7766
    @dihankiriwaththuduwa7766 4 ปีที่แล้ว +65

    කෑගැහුනා හුත්තෝ😂කැරිම ඕයි👏කෞද බන් ඒ කෑල්ල පට්ට ඇක්ටින්

  • @Manusha_Edirisinghe
    @Manusha_Edirisinghe 4 ปีที่แล้ว +30

    ඕම ගොත ගැහුවොත් ඔච්චර වෙලා ඉවසන්නෑ😂😂අනිවාරෙන් මැරුන් කනවා😂😅

  • @gnccreations277
    @gnccreations277 4 ปีที่แล้ว +50

    අම්බෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ, යන්තම් රැට්ටා තවමත් ජීවතුන් අතර, තව ටිකෙන් මාත් ඒ වලටම වැටෙනවා

  • @InkUniverse.
    @InkUniverse. 4 ปีที่แล้ว +33

    Trending no-1 මේකනම් එපා කෙරුවා....ෆට්ටමයි ඉතින්

  • @isharadilshan5015
    @isharadilshan5015 4 ปีที่แล้ว +61

    කාලෙකින් යකෝ ..😍😍..කොහෙද මෙච්චර කල් හිටියේ..😒

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    කොරෝනා වසංගතය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය කෝ...රැට්ටා ආදරේ බුදුසරනයි ❤️

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +25

    සුපිරි හරිම ලස්සනයි අක්කී බෝනික්කීයෙක් වගේ ඉදිරියටම යන්න ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න 💖💖😘😘

  • @ganeshamadhushankha4930
    @ganeshamadhushankha4930 4 ปีที่แล้ว +111

    මේක බලලා ඉවර වෙලා කෙල්ල අහනවා ඇයි අයියේ මාත් එක්ක යාලු උනේ කියලා. දීපන්කො දැන් උත්තර, උදේ ඉදන් නෝ කතා නෝ සිනා 🙄🙄🙄 උත්තරේ කියනකල් කතා කරන්නේ නෑළු. 😁😁😁

    • @wimaljayasekara6819
      @wimaljayasekara6819 4 ปีที่แล้ว

      අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂th-cam.com/video/HnbvkVi59pw/w-d-xo.html

    • @ganeshamadhushankha4930
      @ganeshamadhushankha4930 4 ปีที่แล้ว

      @@wimaljayasekara6819 ela 👍👍👍

    • @dilruwannilaksha7904
      @dilruwannilaksha7904 4 ปีที่แล้ว +2

      ekigen answer 4 k illapan.

    • @Denims4U
      @Denims4U 4 ปีที่แล้ว

      new video th-cam.com/video/0j4jkQI-cd8/w-d-xo.html

    • @shanudrietv3812
      @shanudrietv3812 4 ปีที่แล้ว

      2weni sub eka magen.

  • @pathumeditings1076
    @pathumeditings1076 4 ปีที่แล้ว +44

    සත්‍ය කතාවක් ඇසුරෙන් උපුටා ගත්තකි 😂😂😂

  • @NisalT
    @NisalT 4 ปีที่แล้ว +84

    ලෝචි තමා ඉන්න තිබ්බෙ 😂❤️ meanwhile මේක සිරා එකද දන්නෑ😂

    • @DulangaLakmalRanawaka
      @DulangaLakmalRanawaka 4 ปีที่แล้ว +3

      රැට්ටගෙ ඒවටම හරියන්නෙ ලෝචි තමයි නේ බං.... 😂😂😂😂

    • @ishithayanthi6982
      @ishithayanthi6982 4 ปีที่แล้ว +4

      Ape eki epa ban. Mata nm penna ba. Action vadi ekeige

    • @sawalasewayasawala2346
      @sawalasewayasawala2346 4 ปีที่แล้ว

      ගමේ කොල්ලන්ගෙ TH-cam චැනල් එක. Subscribe පාරක් දාල උදවුවක් කරන්න.

    • @kalanisamarakoon3664
      @kalanisamarakoon3664 4 ปีที่แล้ว

      ow ah lochi thama galapenma kena

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 ปีที่แล้ว +3

      කන්චුකගෙ කැල්ල යකෝ

  • @kovidawaidyaratneofficial8616
    @kovidawaidyaratneofficial8616 2 ปีที่แล้ว +2

    2022 ත් බලන උන්??

  • @warren_edmund
    @warren_edmund 4 ปีที่แล้ว +62

    අම්මෝ රැට්ටා ඒක නම් පට්ට! ඔය වගේ අසරණ වෙච්ච වාර අනන්තයි. 😂 පිං මේවා ගෑනුන්ට තේරුම් යන්නත් එක්ක conceptualization කලාට!!!❤️

  • @darshanawijesinghe4650
    @darshanawijesinghe4650 4 ปีที่แล้ว +76

    බුදු අම්මේහ්හ් ඒ ඉන්නේ උඹ නෙමෙයි මචන් මමයි මගේ පවුලයි කියලා හිතුනේ මට🤪🤪🤣🤣

    • @feeexcc5178
      @feeexcc5178 4 ปีที่แล้ว +2

      අම්මෝඕඕඕඕඕඕඕඕ එක ...

  • @kalpithaya
    @kalpithaya 4 ปีที่แล้ว +181

    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ආයි රිවයින් කරපු උන් කෝ😂🤪

    • @rayanfernando4491
      @rayanfernando4491 4 ปีที่แล้ว +1

      SL Reaction My Reaction අඩේ සිරාවටම බන්....

    • @kazunsandaruwan4927
      @kazunsandaruwan4927 4 ปีที่แล้ว +2

      සිරාම බන්

    • @bskcreation1888
      @bskcreation1888 4 ปีที่แล้ว

      යකෝ ඒක ඇත්ත.. මාත්

    • @shanudrietv3812
      @shanudrietv3812 4 ปีที่แล้ว

      297 sub eka magen

    • @malindailesingahe8672
      @malindailesingahe8672 4 ปีที่แล้ว +1

      Hariyata ahen naa bn eki kiya kiya apu eka. 😅😅💔

  • @nimanthamunasinghe9282
    @nimanthamunasinghe9282 3 ปีที่แล้ว +10

    වල පයයි ගොඩ පයයි තියාන තමා ජිව්ත් උනෙ ඔවට උත්තර දීලා😂.රැට්ට උබ එක විඩියො එකකින් දැම්ම මාර නිදහසක් දැනෙන්නෙ මන් තනිවෙල නැ කියල🤣

  • @redzone8914
    @redzone8914 4 ปีที่แล้ว +52

    අයියෝ....😨සුපුරුදු පරිදි තාත්තගෙයි පුතාගෙයි ආතල් එකක් බලාපොරොත්තු උනේ බන්..😪😪😪

  • @satan_status_666
    @satan_status_666 4 ปีที่แล้ว +88

    මගේ ජිවිත කතාව උබ විඩියෝ එකක් කරලා කියලා මට හිතුනේ 😂😂🤚 ම⁣ගේ කෑල්ලට දෙවනි ප්‍රශ්නයට උත්තර දෙන්න හම්බ උන්නෑ ඒකි මගේ කණ පැලුවා 😂

    • @thilinaaraliya1090
      @thilinaaraliya1090 4 ปีที่แล้ว +1

      Awulak na oii.. Thamuse marum kaawe nane .. E gana hithala sathutu weyan ban.. 👍 👍 👍

    • @d.ajasinghe6745
      @d.ajasinghe6745 4 ปีที่แล้ว

      Mavath sub කරන්න bell ekath ගහන්න ඔයාවත් sub කරන්නම්

  • @avishkajayakody2659
    @avishkajayakody2659 4 ปีที่แล้ว +23

    ඇනිවසරි එක මතක නෑ 😂 කාර් එකේ ඉන්ශුවරන්ස් due date එක මතකයි 😂😂😂

  • @denuwan9
    @denuwan9 3 ปีที่แล้ว +2

    අම්මේ කෙල්ලෝ එපා🤣🤣🤣🤣🤦‍♂🤦‍♂🤦‍♂🤦‍♂🤦‍♂ hithuwe ganiyek gannava tava aurudu 3k gihim kiyala 😂😂😂athamma kathava mekantamai jeewithee😏😏😒😒😒භාවනාවක් කරගෙන හිත දියුණු කරගන්න තිබ්බනම්😘

  • @udithatheekshana4060
    @udithatheekshana4060 4 ปีที่แล้ว +10

    අසරණ පිරිමි සංහතියම මුහුණ දෙන පොදු ප්‍රශ්නය පිළිබඳව මේ වීඩියෝව කළ ඔබට මාගේ ප්‍රණාමය.මහා ස්ත්‍රීවාදියෝ අතර පිරිමි වෙනුවෙනුත් වීඩියෝවක කරන්න පුළුවන් එකෙක් හිඳීම අපේ වාසනාව 🤣🤣🤣🤣

  • @-themap21
    @-themap21 4 ปีที่แล้ว +89

    යකෝ අන්තිම කෑල්ලට මැරෙන්න හිනා ගියා😂😂😂

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 4 ปีที่แล้ว +68

    දැවෙන ප්‍රශ්න බං ඔව්වා.... සිරාම , පට්ටම බං.. අන් ලයික් දාපු කස්ටිය ගෑනු ලමයි වෙන්ට ඕන.... 😁

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 4 ปีที่แล้ว +41

    අ⁣ඩේ මේක මරු අප්පාා!😂

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 ปีที่แล้ว +14

    දෙවෙනි ප්‍රශ්නේ මටත් අමතක වුනා යකෝ😂

    • @HAPU17
      @HAPU17 4 ปีที่แล้ว

      Nadeeshan අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +41

    කොහෙද ගිහිල්ලා හිටියේ ,,,, ratta mary කරා දා ,😁😁😁😁

  • @දුලාජ්දින්සර
    @දුලාජ්දින්සර 4 ปีที่แล้ว +27

    තනිකඩ අපිට ඔය ප්‍රශ්න නෑ අම්මා ඔක්කොටම උත්තර හොයලා දෙනවා

  • @yoshanigamage3274
    @yoshanigamage3274 4 ปีที่แล้ว +29

    The girl is soo cute and acting well....good luck

  • @dimuthuperera6219
    @dimuthuperera6219 4 ปีที่แล้ว +27

    Life line එකක්වත් දෙන් නැති කෙල්ලෝ හම්බෙච්ච උන් නැද්දබන්. අපි වගේ..🤔🤔🤔🤔

    • @alltechsinhala
      @alltechsinhala 4 ปีที่แล้ว

      th-cam.com/video/UCdUERyRvf8/w-d-xo.html
      hi ape channel aketh tv.phone ada videos thiyanawa balanna subscribe like.share karanna ths

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +47

    ලෝචි තමා සෙට් වෙන්නෙ 😂😷

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว +78

    රැට්ටටත් දැන් කෙල්ලෙක් නැතුව වීඩීයෝ එකක් කරන්නම බෑ වගේ, අපි ආදරේ කරේ තාත්තාගේ චරිතෙට , අපරාදේ 😪🤨😏

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 4 ปีที่แล้ว +12

    අද තමයි මීටර් වුනේ මේ සුලක්ඛනා කියලා.

  • @prabashbehethge1003
    @prabashbehethge1003 4 ปีที่แล้ว +30

    මට කියපන් බලන්න .සිරස ලක්ෂ පති,මතක් වුනාද කියලා ඒ අය like දන්න මගේ comment එකට 😂👍👍👍

  • @someshsilva232
    @someshsilva232 4 ปีที่แล้ว +119

    අපිට අනුමාන උත්තර 4ක් වත් කෙල්ල දෙන්නෙ නෑනෙ ඕයි..ඒකනෙ කරුමෙ කියන්නෙ..සදා අසරනයි 🙄😂

    • @shanudrietv3812
      @shanudrietv3812 4 ปีที่แล้ว +3

      78 sub eka magen

    • @someshsilva232
      @someshsilva232 4 ปีที่แล้ว +1

      Tik Tok World thank u soo much ❤️😘huge help..please share my video ❤️❤️

    • @someshsilva232
      @someshsilva232 4 ปีที่แล้ว +1

      Tik Tok World thank u soo much ❤️😘huge help..please share my video ❤️❤️

    • @someshsilva232
      @someshsilva232 4 ปีที่แล้ว

      CR2 RANE aniwaren සහෝ ❤️mage channel ekath subscribe karanna 🙏🏻Good luck

  • @prabashbehethge1003
    @prabashbehethge1003 4 ปีที่แล้ว +16

    කෝ තත්තා සින් එකට enter උනේ නැනේ 😭🙏🤒🤧😷🚑🏥⚰️

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka277 3 ปีที่แล้ว +7

    එ girl මාරම මාර ලස්සනයි

  • @maheshkumara6056
    @maheshkumara6056 4 ปีที่แล้ว +56

    අම්මොහ් රැට්ටා ඒක යකෝ බඩත් කොර උනා😂සුපිරි වැඩක් අහ් පට්ටම ❤❤❤❤

  • @vimodthmadushan4290
    @vimodthmadushan4290 4 ปีที่แล้ว +37

    හිනාවට වඩා ඒ එරවිල්ල නියමයි 😂❤️

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 4 ปีที่แล้ว +13

    අම්මෝ රතිඳු අයියා මේ ෆීලින්ග් එක විඳලා තියන උන් දන්නවා මේකෙ ආතල් එක.. දාඩියත් දැම්මා..🤭😂

  • @naturalsrilanka3130
    @naturalsrilanka3130 4 ปีที่แล้ว +100

    කෙල්ලෙක් දිහා බලන් ඉද්දි කිව්ව එක් මොකක්ද කියලා අයෙත් පස්සට යවලා බලපු සෙට් එක කෝ 😹💦💔

  • @RanaCreationsLK
    @RanaCreationsLK 4 ปีที่แล้ว +30

    අද මැරුන්කන්නවද පස්සේ කනවද 😁😁😂😂👌❤ වීඩියෝ එක පට්ට කියන අය like බටන් එකට නිල් වෙන්න හොද කෑමක් දෙන්න ප්‍රෙන්ස්

  • @secretm847
    @secretm847 4 ปีที่แล้ว +5

    Notification ආපුගමන් බලන්න ආපු උන් කෝ බලන්න කීයක් ද කියලා

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +16

    අඩෝ රැට්ට කෙල්ලෙක් සෙට්කරගෙන කියල හිතුවෙ මුලින්ම

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 4 ปีที่แล้ว +17

    එ්කනම් පහර රැට්ටා අයියේ...😍😍😍😍 අැත්තම සීන් එක

  • @dananjaya7683
    @dananjaya7683 4 ปีที่แล้ว +22

    යකෝ රැට්ටා අමූලික ඇත්ත ඕයී🤣🤣

  • @shane-su8hp
    @shane-su8hp 4 ปีที่แล้ว +18

    නියමයි රැට්ටා...ඒක වෙනසක්...රැල්ලට යන්නෙ නැතුව..video එකක්...ජයවේවා ...

  • @pasindurandika9130
    @pasindurandika9130 4 ปีที่แล้ว +15

    හිතුණා උබ විඩියෝ එකක් දැම්මේ නැ කියලා අම්බෝ උබ ආදරෙයි රැට්ටා😍😍

  • @kavindulakshan559
    @kavindulakshan559 3 ปีที่แล้ว +13

    2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට

  • @chamathwijerathne5714
    @chamathwijerathne5714 4 ปีที่แล้ว +21

    කෙල්ලො මෙච්චර දරුණුයිද අප්පා..අපේ එවුන් මෙච්චර දරුණු නැති එක ගැන සංතෝස වෙන්නෝනි🤣🤣

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +40

    ඇත්ත යකෝ මේක 😂😂 හැම කොල්ලම ඔක වෙනවා 😂😂🔫

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial 4 ปีที่แล้ว +1

      Ha

    • @රවියා-ඡ6ස
      @රවියා-ඡ6ස 4 ปีที่แล้ว +1

      Hi belta mcn

    • @mobiletv2141
      @mobiletv2141 4 ปีที่แล้ว

      @@රවියා-ඡ6ස hi kohomada 😊

    • @achinthasulakshana2051
      @achinthasulakshana2051 4 ปีที่แล้ว +1

      @@mobiletv2141 උඹ සිරාවටම වීඩියෝ වල වගෙ පොරක් නෙවෙයි නේ බං...

    • @mobiletv2141
      @mobiletv2141 4 ปีที่แล้ว

      @@achinthasulakshana2051 a kiyanne 😕

  • @isuruattygala8931
    @isuruattygala8931 4 ปีที่แล้ว +46

    අම්මෝ රැට්ටට හෙන තාර්කික බුද්ධියක් නේ තියෙන්නේ 😂😂😂😂🤣🤣🤣😆

  • @kmg9345
    @kmg9345 4 ปีที่แล้ว +22

    කෙල්ල නම් ඇත්තටම ලස්සනයි. හැබැයි කටු ඉඹුලක් 😂 කරගහන එකාට දෙයියන්ගෙම පිහිටයි 😂