Making of Trip එක (Types of Trippers) හැදුන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @natashamalki1331
    @natashamalki1331 4 ปีที่แล้ว +180

    ඔහොම ගෙඩි පිටින් කනවද කංචුක දොඩම් 🤩😅😅😅 අම්මොහ් සුලා අක්කීගේ සැර😅❤

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 4 ปีที่แล้ว +273

    මනුල අයිය වැදගත් විදියට හිටියත් හිනායනව 😐

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 ปีที่แล้ว +25

    අරකයි වැරදිච්ච වීඩියෝ එක මේක තමයි හරිම වීඩියෝ එක අම්මෝ කටත් රිදෙනවා හිනා වෙලා මේ කොල්ලො ටිකත් සුපිරි වෙන කොල්ලෝ කෙල්ලො දැක්කම කුනු හරපමනේ කියවන්නේ මේ කොල්ලෝ ටික මරු ඩීසන් විදියට විහිලු කරලා ඉන්නවා

  • @sithuminikeshiya4809
    @sithuminikeshiya4809 4 ปีที่แล้ว +178

    මන් කැමති මනුල අයියට මට එයාව දැක්කත් හිනා යනවා😂😂

  • @thisaramedagoda9624
    @thisaramedagoda9624 4 ปีที่แล้ว +717

    මටනම් හිතෙන්නෙ මේක තමා හරි වීඩියෝ එක කියලා.🤪🤪😂

  • @imashawickramasingha1396
    @imashawickramasingha1396 3 ปีที่แล้ว +55

    ආසාවෙන්ම බලන්නෙ vlog ටික 😍❤️

  • @midrangervlogs378
    @midrangervlogs378 3 ปีที่แล้ว +86

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ 50 පාරක් විතර බැලුව 🙂❤️

  • @dilmisathishma6101
    @dilmisathishma6101 3 ปีที่แล้ว +214

    මේ වගේ යාලුවො සෙට් එකක් හම්බෙන්නත් පින් කරන්න ඕනි....👍👍

  • @beautiful579
    @beautiful579 4 ปีที่แล้ว +68

    සුලා නිකන් ඝාන්ඨාරයක් වගේ 😄

  • @sandunimaheshika3789
    @sandunimaheshika3789 4 ปีที่แล้ว +60

    කිත්තයියගෙයි ෆෙරෝ අක්කගෙයි dance eka.. 😝😝😝

  • @shehankulasinghe5059
    @shehankulasinghe5059 4 ปีที่แล้ว +77

    නියම යාලුවො set එකක්..😍😍😍😍😍

  • @yeyyatv
    @yeyyatv 3 ปีที่แล้ว +10

    4:23 ශ්‍රිසාන්ත😂😂😂 Amboo fero 😂😂😂

  • @kasunchinthaka7211
    @kasunchinthaka7211 4 ปีที่แล้ว +90

    Bus eka හැදුණු හැටි ඕනේ්, ඒක සුපිරි

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 ปีที่แล้ว +4

      ඒකනම් මෙහෙ බලන්න වෙන් නෑ ඉතින්

    • @kasunchinthaka7211
      @kasunchinthaka7211 4 ปีที่แล้ว

      @@ජෝතිසමීර 🤣🤣🤣

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +41

    එතකොට අධ්‍යක්ෂක තමයි අපේ දේදූ ❤️😂

  • @tube-wx8fs
    @tube-wx8fs 4 ปีที่แล้ว +25

    සුපිරිම කන්ඩායමක් 👍සුපිරිම team work එකක්💞perfect 👌

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +353

    සැට් එකෙන්ම ඉන්න ලස්සනම කියුට්ම කෙල්ල සුලා අක්කි❤️😍

  • @gayanthaayeshmantha7907
    @gayanthaayeshmantha7907 4 ปีที่แล้ว +96

    සුලා අක්කි ඉස්ස අය්‍යට කෑ ගහන විදිය මරු😂😍

  • @pavithra9321
    @pavithra9321 4 ปีที่แล้ว +77

    ඔයාලා ටික ඇත්තටම මරු අප්පා...🙈😋😘අක්කිලා තුන් දෙනා කතා කරන විදිහට ආස හිතෙනවා .ගොඩක්ම දේදු අක්කී....🤓🤗💖💖😘😘

    • @shalikafernando6986
      @shalikafernando6986 4 ปีที่แล้ว

      Udeshi subject ekeda inne???

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว +2

      Mawath subcrbs krnna loku udwwk 🙏👆🙏👆🙏

    • @pavithra9321
      @pavithra9321 4 ปีที่แล้ว

      @@shalikafernando6986 mona subjectda ?🤔🙄

  • @DAGAYA001
    @DAGAYA001 4 ปีที่แล้ว +430

    දේදු අක්කි රයිගම් ඉසි ඇඩ් එකේ ඉන්නවා දැකපු අය කො ❤❤❤❤❤❤❤❤❤

    • @snprrr7372
      @snprrr7372 4 ปีที่แล้ว +4

      😂😂😂❤️❤️❤️

    • @avisamare
      @avisamare 4 ปีที่แล้ว +3

      🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @tharindudissanayaka743
      @tharindudissanayaka743 4 ปีที่แล้ว +3

      Me inne

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 4 ปีที่แล้ว +1

      Eka den godak kal 🤭🤭🤭

    • @serojaya
      @serojaya 4 ปีที่แล้ว +3

      Mama 😂

  • @sadunikarajapaksha297
    @sadunikarajapaksha297 4 ปีที่แล้ว +62

    ෆෙරෝ අක්කි තමා ගොඩාඩාක්ම ලස්සන💓 🌼🙈

  • @nayantha5329
    @nayantha5329 4 ปีที่แล้ว +20

    බොලා ඔක්කොමලාට සුපිරියටම පිස්සු....ආදරෙයි ❤

  • @chathurangagunathilaka1348
    @chathurangagunathilaka1348 4 ปีที่แล้ว +39

    මනුල තමා ආතල්ම ඩයල් එක, සුපිරි 😂

  • @CGangaSL
    @CGangaSL 4 ปีที่แล้ว +25

    වීඩියෝ එක හැශුනු හැටි බලලා ආයෙම අනිත් වීඩියෝ එකත් බලන්න ආයෙම යනවා..
    කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නැහැනේ..

  • @lovelygirl7530
    @lovelygirl7530 2 ปีที่แล้ว +10

    ෆෝන් එක දිහා බලාගෙන හිනාවෙලා ගෙදර අයගෙන් බැනුම් අහපු අසරණ මම 😢❤❤❤❤

  • @ish7378
    @ish7378 4 ปีที่แล้ว +140

    කස්ටිය මරූ😊🤘🤘🤘🤘😍මනුල අයියා සෝයි😁😁මී මැස්සෝ මුගු මුගු😂😂😂😂😂

  • @kaushalyadilrukshi1966
    @kaushalyadilrukshi1966 4 ปีที่แล้ว +18

    අම්මෝ ඔයාල නම් ශෝක් අනේ😍😂💜️

  • @226thivarsha8
    @226thivarsha8 4 ปีที่แล้ว +5

    Supiri yaluwo set ekak👌👌👌..adareii hamotama..❤️❤️
    Kiththa aiyaa maru anee..😜

  • @දෙනෙත්මහීෂ
    @දෙනෙත්මහීෂ 4 ปีที่แล้ว +15

    අර මුලින්ම යන කොටස සුපිරි ... අපි මේ කුඹුරකට ඇවිත් ඉන්නේ.. නෑ වෙලකට වෙලකට

  • @pttube4026
    @pttube4026 4 ปีที่แล้ว +22

    Sula ලක්ෂපති ගියා නම් හරී...❤😅😅

  • @ruvininisansala3740
    @ruvininisansala3740 4 ปีที่แล้ว +38

    සුලක්කනා ❤️

  • @dreamgirl622
    @dreamgirl622 2 ปีที่แล้ว +3

    නියම සෙට් එකක් 😍
    හැමෝම සුපිරි 🤭

  • @danulatharun7360
    @danulatharun7360 4 ปีที่แล้ว +45

    සුලක්කන අක්කනං වයර් එකෙ හොදම එක 😌...

  • @nimalisudarshani4533
    @nimalisudarshani4533 2 ปีที่แล้ว +2

    Sula akki , kanchuka ayyai niyameta galapenawa. 💖💖😏. Video eka niyamai ikmanata thawa video ona

  • @sewwandisanjeewani6633
    @sewwandisanjeewani6633 4 ปีที่แล้ว +24

    සුලා අක්කි හරී කියුට් 😘😘😘😘😘😘😘😘😘😘😘

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว

      Mawath subcrbs krnna loku udwwk 👆🙏🙏🙏🙏👆

  • @hashan5699
    @hashan5699 4 ปีที่แล้ว +17

    ට්‍රිප් එකක් යන්න ආසයි අනේහ් ඔයාලා එක්ක. ශෝයි අනේ 🙂❤️

  • @shalikaherath4312
    @shalikaherath4312 4 ปีที่แล้ว +19

    ආතල් සෙට් එකක්.. 😂😂❤️❤️

  • @wwefanlanka8225
    @wwefanlanka8225 4 ปีที่แล้ว +82

    අම්බෝ සුලාගේ knowladge

  • @gayanthaayeshmantha7907
    @gayanthaayeshmantha7907 4 ปีที่แล้ว +62

    දේදු අක්කි ගෙම්බා පොලොවෙ ගැහුව වගේ වැටිල ඉන්න විදිය විදිය මරු😆🤗😍

    • @gagulkavishwara8535
      @gagulkavishwara8535 4 ปีที่แล้ว +1

      එක වටෙන විදියත් අවනම් මරු

    • @gayanthaayeshmantha7907
      @gayanthaayeshmantha7907 4 ปีที่แล้ว

      @@gagulkavishwara8535 😂yep👌🏻

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว +1

      මෙන්න Samsung Galaxy F41 unboxing සහ සිංහල review එක.
      th-cam.com/video/iXln4r3cb_Y/w-d-xo.html
      ❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว +1

      Mawath subcrbs krnna loku udwwk 👆🙏👆🙏

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      @@talkwiththaru327 මෙන්න Samsung Galaxy F41 unboxing සහ සිංහල review එක.
      th-cam.com/video/iXln4r3cb_Y/w-d-xo.html
      ❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @tharu05
    @tharu05 4 ปีที่แล้ว +51

    ශ්‍රී සාන්ත..... 😂😂😂

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว +1

      Mawath subcrbs krnna loku udwwk 👆🙏👆🙏🙏🙏

  • @dananjayadissanayake3195
    @dananjayadissanayake3195 4 ปีที่แล้ว +29

    It's kinda blessing to have a bunch of friends like this in your life ❤ Cheers guys 👌

  • @thenavigator9378
    @thenavigator9378 4 ปีที่แล้ว +132

    ටෙනිසන් කුරේගේ ලමයි ටික ද කොහෙද

    • @lakmaljas1566
      @lakmaljas1566 3 ปีที่แล้ว +4

      ඌ වගෙ ගොන් jokes නෑ

  • @vinukajayavihan780
    @vinukajayavihan780 4 ปีที่แล้ว +7

    6:52 අම්බෝ සැර😂😂

  • @vlogs4075
    @vlogs4075 ปีที่แล้ว +3

    ශ්‍රී සාන්ත ...... ෆයිරොසා අක්කා confused උනා එතන නම්... 😂😂😂

  • @sudharadilshan9605
    @sudharadilshan9605 4 ปีที่แล้ว +52

    පිස්සො සෙට් එක💓🤟
    ආදරෙයි 💓💓💓

  • @hasheni
    @hasheni 4 ปีที่แล้ว +10

    දේදුනු අක්කා - ඉගි බිගි පාලා....ඔබමයි මා පිවිතුරා.......💜️

  • @madhuthyahasuni3917
    @madhuthyahasuni3917 4 ปีที่แล้ว +2

    Video 2 Maru wela dala wgene.. Meka neda hri eka 😂😂😂
    Shoi set eka ane oyl nm ❤️❤️❤️

  • @yadeesha1846
    @yadeesha1846 3 ปีที่แล้ว +6

    ඔයාල ඔක්කොටම ආදරෙයි කන්චුක අයියා මරු අනිත් අයත් මරු

  • @travelnation3529
    @travelnation3529 4 ปีที่แล้ว +77

    මනුල අයියාගේ part එක එනකල් තමා ඉන්නේ හැමදාම 😂😅

  • @kavindyaweerarathne5715
    @kavindyaweerarathne5715 4 ปีที่แล้ว +12

    නුවර සෙට් එකක් නේ.....🤟🤟❤️

  • @zoombro6711
    @zoombro6711 4 ปีที่แล้ว +10

    මේකතමා හරි වීඩියෝ එක අරක තමා Behind the scene එක 😂😂😂

  • @lakishankevinhansamboy68
    @lakishankevinhansamboy68 4 ปีที่แล้ว +1

    Fernga akiiii mn goooodak adreerrr💐🌷⚘🌹💐💐💐

  • @kavindyaweerarathne5715
    @kavindyaweerarathne5715 4 ปีที่แล้ว +9

    දේදු අක්කි...ශෝයි ❤️❤️

  • @natashamalki1331
    @natashamalki1331 4 ปีที่แล้ว +6

    අම්මොහ්...මනුල අයියා...අක්කිලා ටිකට බයයි වගේ😂😂

  • @amandadeshan6035
    @amandadeshan6035 4 ปีที่แล้ว +13

    *පටන්ගත්තු විදිහට බය වුනා* 😂😂

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 ปีที่แล้ว +31

    දේදු තමයි රන් කරන්නෙ නෙ 😍😍😍එල එල ජයෙන් ජය ජයෙන් ජය 😸😹

  • @menakaerandi9613
    @menakaerandi9613 4 ปีที่แล้ว +162

    යසස් හොදට කතා කරනවා දැක්කමද කොහේද 😂😂😂😁😁

  • @vishankavinda8565
    @vishankavinda8565 4 ปีที่แล้ว +15

    ආතල්ම සෙට් එක 😂❤️

  • @sandunimaheshika3789
    @sandunimaheshika3789 4 ปีที่แล้ว +54

    ඔහොම ගෙඩි පිටින් කනවද කංචුක දොඩම්..??
    😂😂😂

  • @ඇන්තනි
    @ඇන්තනි 4 ปีที่แล้ว +34

    අරූ අතනත් නිදි 🤣🤣🤣🤣🤣🤣

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว

      Mawath subcrbs krnna loku udwwk 👆🙏🙏🙏🙏

  • @janithapramudika6554
    @janithapramudika6554 4 ปีที่แล้ว +27

    4:23 ෆෙරෝ අක්කා 😂😂

  • @mahi.boyofficeya
    @mahi.boyofficeya 2 ปีที่แล้ว +1

    Manula aiya patta ane eya dakkama hina yanawa e taram manula aiya සුපර් 💖💖💖

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 4 ปีที่แล้ว +1

    Kalin vedio eka newei. Meka thamai niyama trip vedio original version . Sula nam maru affa... love u all 💐❤😂

  • @ireenj6593
    @ireenj6593 4 ปีที่แล้ว +18

    After living 30 years in Kandy this is the first time I’m getting to know these stories 🤪

  • @ErandaMax-vr4cj
    @ErandaMax-vr4cj ปีที่แล้ว +1

    Niyamaei👍👍👍

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +39

    සුලා, දේදු, කන්චුක ඇතුලු සෙට් එකම නියමෙට රඟපාන්න දන්නවා වගේ පේන්නේ. විහිලුයි කියන්නේ උපරිමයෙන්ම.

  • @ishinichathurya9989
    @ishinichathurya9989 4 ปีที่แล้ว +2

    හම්මෝ මට බෑ.. 😂😂 හිනා ගිහින් පණ යනවා.. 😂😂

  • @kawshalyajagathchandra9164
    @kawshalyajagathchandra9164 4 ปีที่แล้ว +2

    යකෝ මේ තරම් පිස්සුවක් නටලනේ😁😁😁😁❤️❤️❤️❤️

  • @lakmaliarunodya6603
    @lakmaliarunodya6603 3 ปีที่แล้ว +4

    ෆොරෝ අක්කත් අපිව වගේ කටට එන එක එහෙමම කියලා දනවා මරු මරු

  • @sasindu9672
    @sasindu9672 3 ปีที่แล้ว +13

    මටනම් ඒකට වඩා මෙකට හිනා ගියේ.😂😂😂

  • @vehiclefever1995
    @vehiclefever1995 4 ปีที่แล้ว +2

    Maru set eka aaaaa super 👍👍👍

  • @nethmitharushika1517
    @nethmitharushika1517 3 ปีที่แล้ว +4

    කොත්මලේ කියලත් කිව්වා 🥺 ගැම්මක් තමා 😈❤

  • @sandunimaheshika3789
    @sandunimaheshika3789 4 ปีที่แล้ว +52

    කිත්තා අයියා ෆෙරෝ අක්කට කැමතියි වගේ කියල හිතෙන්නෙ මට විතරද.... 🙊🙊🙊💖💖💖

    • @thilakfernando1401
      @thilakfernando1401 3 ปีที่แล้ว +4

      Couple ekak yako e denna 😋

    • @sandunimaheshika3789
      @sandunimaheshika3789 3 ปีที่แล้ว +1

      @@thilakfernando1401 අඩ්ඩේ එහෙමද..... 😃😃

    • @chaminnanayakkara.7836
      @chaminnanayakkara.7836 3 ปีที่แล้ว

      @@thilakfernando1401 ee aththada....mata hithuna..etha harida danne nhne..

    • @leemon5151
      @leemon5151 3 ปีที่แล้ว

      @@thilakfernando1401 ade aththada

  • @lasanthikumari1046
    @lasanthikumari1046 3 ปีที่แล้ว +3

    දේදු අක්කි හරි ලස්සන යි 😍😍😍😍😍

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 4 ปีที่แล้ว +5

    මරු සෙට් එක🤣💕🤣

  • @arisbabe9157
    @arisbabe9157 4 ปีที่แล้ว +8

    Sula harima cute ❤
    Love you all

  • @pasindusathruwan-t2b
    @pasindusathruwan-t2b 4 ปีที่แล้ว +1

    Patta athal 😆😂😂😂😂 oyi original video ekata deweni naha

  • @boi7794
    @boi7794 4 ปีที่แล้ว +15

    දේදූ අක්කී 🙊❤️❤️❤️❤️❤️❤️

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว

      Mawath subcrbs krnna loku udwwk 🙏🙏🙏👆🙏🙏

  • @alwis__
    @alwis__ 4 ปีที่แล้ว +1

    Maru ane oyala... mara lassanai video 1 ..

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +2

    ට්‍රිප් එකට වඩා behind වීඩියෝ එක මරු😂😂😂😂😂.

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 4 ปีที่แล้ว +1

    Wowww niyamai ane...👍👍👍👍😂😂

  • @tharugunasekara9233
    @tharugunasekara9233 4 ปีที่แล้ว +29

    මී මැස්සෝ මුගු මුගු.. කෝට්ටක් අරං ගහන්නෙ කටේ... අම්මෝ ඒක 😂🤣🤣💔💔💔

  • @sapunviraj9695
    @sapunviraj9695 4 ปีที่แล้ว +7

    ෆට්ට ආතල් ඕයි ❤

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 ปีที่แล้ว +1

    Oyla nm Mru aapppaaa...😍😍🤭🤭😘😘😘😘😘😘😘

  • @meshi_dharmasiri
    @meshi_dharmasiri 4 ปีที่แล้ว +2

    Kiththa aiya lassani aneh😍😘

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 4 ปีที่แล้ว +8

    Manula ayya is so funny😂💟

  • @CGangaSL
    @CGangaSL 4 ปีที่แล้ว

    😍❤️ video eka hadena widiya niyamai okkotama wadaa..

  • @mihiranihettiarachchi8212
    @mihiranihettiarachchi8212 4 ปีที่แล้ว +8

    කෝට්ටක් අරන් ගහන්නෙ කටේ😂😂😂😂

  • @mihiranihettiarachchi8212
    @mihiranihettiarachchi8212 4 ปีที่แล้ว +4

    අම්මෝ මේක නියමයි😂😂😂

  • @d_girl5588
    @d_girl5588 3 ปีที่แล้ว +4

    ශෝක් 😍👌😯❤️

  • @delipkumara3792
    @delipkumara3792 4 ปีที่แล้ว +6

    කංචුකනමි😜මරැ💗💓👍😘

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +5

    සිතියම කාගෙද... මල්ලිගේ 😅
    8:27

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว

    Ara channel eka epa meka හොඳයි 😂❤️❤️❤️

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +5

    ඔයාලගේ Video එකක් එනකම් හිටියේ. ඔයාලා මරු අනේ. Good Luck Meanwhile SL ❤️

  • @aishu...3596
    @aishu...3596 4 ปีที่แล้ว

    Yako video ekata wada hadena vidiya patta athalne..🤣🤣👍👍👍👍

  • @madurangarangitha6971
    @madurangarangitha6971 4 ปีที่แล้ว +29

    දේදු hari cute...❤

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว

      Mawath subcrbs krnna loku udwwk 🙏🙏🙏

    • @flashpunk7333
      @flashpunk7333 4 ปีที่แล้ว +3

      @@talkwiththaru327 Higaa kanna epa mithura 🙏

  • @ranukasanjula6484
    @ranukasanjula6484 4 ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝ නම් නියමයි........

  • @virajkarunamuni9765
    @virajkarunamuni9765 3 ปีที่แล้ว

    Adeee😮😮 issa aiya oya kiribathkubureda ape paththene....

  • @dumpyvlogs2071
    @dumpyvlogs2071 4 ปีที่แล้ว +1

    Maru yakoo 🤪

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 4 ปีที่แล้ว +14

    සුදාම්මිට සුතාත්ති😂😂😂😂

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว

      Mawath subcrbs krnna loku udwwk 🙏👆🙏👆

  • @nesanduniduwara4351
    @nesanduniduwara4351 4 ปีที่แล้ว

    Sri santha thama maru.ubalanam patta bn 😚😚😚😚