සාලියට රජ කම දුන්නේ නැත්තෙ ඇයි ? Unlimited History Sri Lanka Episode 42 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #UnlimitedHistory, #SaliyaAshokamala #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ****
    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සංස්කරණය කරණ ලද ශ්‍රී ලාංකාවේ රාජ අනුක්‍රමාවලිය
    මෙමෙ ලින්කුව click කරන්න
    / 2101492769985096
    -------------
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com

ความคิดเห็น • 38

  • @hashinikaushalya25
    @hashinikaushalya25 3 หลายเดือนก่อน

    Super 👍

  • @chamithpriyanka766
    @chamithpriyanka766 4 หลายเดือนก่อน

  • @sujithkumara4350
    @sujithkumara4350 ปีที่แล้ว +1

    📯

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +5

    ඔබතුමා කීවෙ ඇත්ත . වඩාත් සැළකිලිමත් වියයුත්තෙ මෙහි කිවූ දේට වඩා නොකියා සැඟවූ දේ නැතහොත් යටගැසූ දේ ගැනයි

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @nuwanandra5153
    @nuwanandra5153 3 ปีที่แล้ว +7

    සාලිය දක්ෂයෙක් වෙන්න පුළුවන්.
    ඒත් මහාචාර්ය තුමා කියන විදියට තිස්ස රජතුමාගේ ගේ අත්දැකීම් හා දක්ෂතාවය, ජනතාවගේ කැමැත්ත, මහා
    සංගරත්නයේ කැමැත්ත සාලිය කුමරුට වඩා තිස්ස රජුටයි තිබුනේ. මේක තේරුම් ගත් සාලිය කුමරු රජකම ප්‍රතික්ෂේප කරා වෙන්න පුළුවන්....

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว +3

    රුවන්වැලිසෑය රහතුන් වහන්සේලාගෙන් පසු පලමුව වැඩහිඳි ස්වාමීන්වහන්සේලා කවුද .. අපි හැමදාමත් මේ වැඩසටහන බලනවා බොහොම හොඳ වැඩසටහනක් ඔබ දෙපලට බොහොම ස්තුතියී ... බුදු සරණයි 👌👌❤️❤️

  • @indranialwis2124
    @indranialwis2124 11 หลายเดือนก่อน

    Kalin program eke Asoka mala kumariyagana oba depala karapu wistharaya nam harima apuuruyi... Sthuthiyi depalatama...

  • @huwrw007
    @huwrw007 ปีที่แล้ว

    2:55

  • @lakshithamadusanka8788
    @lakshithamadusanka8788 ปีที่แล้ว +1

    නාගයොන්ගෙන් ධාතුන් වහන්සේලා ගෙනල්ලා ස්වර්ණමාලි චෛත්‍ය හැදුවනමි නගයො වැලපෙන විට ඔවිට දුන් ධාතුන් වහන්සේ ලා ගැන විස්තරයක් තාම නැද්ද? එම ධාතුන් වහන්සෙලා රැගෙන ගොස් කුමක්.කරන්නන ඇද්ද ?මෙගැන විස්තරයක් නැද්ද තවම .පුලුවන් කියල දෙන්න ඔබ දෙපලට බුදු සරණයි මෙි වැඩසට හන කරගෙන යන එක පිලිබදව කොරියාවෙි වැඩකරනගමන් මන් මෙි වැඩසටහන අහන්නේ බුදුසරණයි❤️❤️❤️❤️

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +6

    Sir ape ඉතිහාසයේ සිදුවනු යුද ගැටුම් වලදී කාන්තාවෝ යුද පෙරමුණේ සිටියද එහෙම හිටියා නම් ඔවුන්ගේ කාර්ය බාර්ය කූමක්ද?

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ මිනිස්සුන්ට අපේ දේ අගේ නෑ. අපේම දේශීය වෙදකම කොච්චර විවේචනය කරනවද?

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +1

    Goooood job

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว +1

    Mahcaryatumata saha karya mandalayata godak pin Eshtuti

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +2

    මහ වංශය ලෝක උරුමයක් කරන්නට උත්සාහ කිරීම කළ යුත්තක්. නමුත් මහ වංශය මුළු ලංකාව නියෝජනය නොකළ බවට අභියෝගයක් ලංකාවේ උතුරුකරයේ ඉතිහාසය ඇසුරෙන් එන්න බැරිද.

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 3 ปีที่แล้ว

    Great program

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

  • @thimantha1
    @thimantha1 3 ปีที่แล้ว +3

    වැඩ කරන අයට වඩා වටේ ඉදන් කියන අයට ඉතිහාසයේ ඇති බවට මහාචාර්යවරයා කියූ උදාහරන කිහිපයක් දක්වන්න

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 ปีที่แล้ว +1

    Prince Gamini (King Dutu Gemunu) married Kathi ("Ramani Bari") who I believe is a daughter of a village headman (or farmer?) which means she is from an ordinary family. The same goes with Prince Saliya's choice of Asokamala (though from a "Chandala" family her father is said to be a "Isurumath"/rich man). So in my opinion, both situations looks the same.
    In the circumstances, as correctly pointed out by Dr. Raj Somadeva referring to "Saddharma Ratnavaliya", I think the reason for Saliya not becoming the King of Lanka after King Dutu Gemunu is well explained when compared to the reasons given in Mahavansa.

  • @champikahimansala3960
    @champikahimansala3960 3 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව මහතා ,රාවණ ඉතිහාසය පිළිබඳව දරන මතය කුමක්ද ?

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 3 ปีที่แล้ว +2

    I cannot understand what Nuwan says to get into the next episode. Pl clarify.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    👍

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

    සාලියට රජකම අහිමි වීම කළේ විහාරමහා දේවියයි. දුටුගැමුණු සෙල්ලක්කාර චරිතයක්. මිල්ලක්ඛ ගමේ ප්‍රධානියාගේ දුව කතීට අවශ්‍ය වූයේ තම පුත් මගින් පාලනය අතට ගන්න. මේ වැඩේ දැක්ක දේවිය, අවබෝධතා ගිවිසුමක් ගැහැව්වා සහෝදරයන් අතර. ඊට පස්සේයි එතුමිය දුටුගැමුණු අරගෙන යුද්ධයට ගියේ.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ,ඒ ගැන කොහෙද සදහන් වෙන්නෙ

    • @sameerabogahagoda8161
      @sameerabogahagoda8161 11 หลายเดือนก่อน

      එහෙනම් රජ වන අනුප්‍රාප්තිකයා අගබිසවගේ පුතා නෙවෙයිද මව් රැජින වන මහා දේවිය. හෙවත් විහාරමහා දේවිය කතී බිසවට මහ රජ සමග අභිශේකයක් වන්නට දුන්නේ කොහොමද රාජ සභාවේ සිටි ඇමතින් පුරෝහිතයන් ඇය අගබිසව වන තෙක් ඇස්කන් පියාන හිටියාද මහා අංතපුරයක් හිටපු දුටුගැමුනු රජතුමාගේ සාලියා කුමාරයා පමනක් රජ වන්න සුදුසු වන්නේ කොහොමද සද්දාතිස්ස රජ උනාම විහාර මහා දේවිය. සහ මහ රජුගේ බාල සහෝදරිය කලකිරී මහන උනේ ඇයි. අනික විහාර මහා දේවිය මහන උන පන්සල හදල දීල තියෙන්නෙත් කතී බිසව නම් ඇය හදල දුන්න ආරාම පූජාව පිලිගත්තේ ඇයි. අනික රාජකීය උයනට ලෝකුරු තනන්නෙකුගේ දුව ආවේ කෙසේද එසේ එන්න පුලුවන්ද මහ රජුගේ අගබිසව ගැන සදහනක් නැත්තේ ඇයි. මේවා සියල්ල සිතූවිට යම් කුමන්ත්‍රණයක් ගැමුනු රජ පවුල කෙරේ සෑදූනු බව වැටහෙන්නේ නැතිද

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 ปีที่แล้ว +1

    ගැමුණු රජතුමා අවුරුදු විසිගණනකදි ලොකු විහාරාරාම තුනක් කලා...
    ඒ එක්ක තව පොඩි ඒව රැසක් කරවන්න හා ප්‍රතිසංස්කරණය කෙරෙන්න ඇති...
    ඒ කියන්නෙ රට දියුණුවූ කාලයක්..
    මිනිස්සු අතේ මුදල් ගැවසුනු සාමකාමී කාලෙක තමා මේව වෙන්නෙ..
    මහැදුරුතුමා පැවසූ විදේශ වෙළඳාමෙන් රටට ලැබියයුතු කොටසත් මේකට හේතුවන්න ඇතිනේද...

  • @user-mb3mp8wq1m
    @user-mb3mp8wq1m 3 ปีที่แล้ว

    මේ හෙළ ඉකිහාසයේ මෙවැනි විශේෂ සංධිස්ථානයන් තුළ කැපී පෙනෙන දෙයක් තියෙනවා. ඒ අහසින් පොලොවට දෙවියන් මනුස්සයන් ලෙස වැඩම කරලා හෙළ රාජ්‍යක් ස්ථාපිත කර ගියා. ඇත්තටම මෙතන වෙන්නේ බෝධිසත්වයන් පාරමී පුරාගැනීමක්...!
    මම කුවෙනිය ඇතුලු මේ කාන්තා ආත්මය ගැන ඉගියක් දෙන්නම්. මේ ආත්මය බුද්ධත්වයට පාරමී පුරණ ආත්මයක්. විශ්වීය මාතාවගේ දියණියක්. රාවනා කියන්නේ විශ්වීය පියාණන්ගේ පුතෙක් වගේම ඇයත් දියණියක්. එහෙත් පාරමී පුරාගැනීමෙදි ගැහැණු ද පිරිමිද කියලා නොවෙයි අප සෙවිය යුත්තේ.. පාරමී පුරණ බෝධිසත්වයෙක්. ඒ තනතුරට ගැහැනියක්ද පිරිමියෙක්ද අදාළ නැහැ. මේ අය දෙදෙනාම එකට බුදුවන්නේ. ඒ වුනාට මනුලොවට එන්න පුලුවන් පාරමි පුරාගැනීමට තනි තනිවමත්. මොකද බුදුවීමට තම ආත්ම ශක්තිය සියයට සියයක්ම පූර්ණ විය යුතුයි.
    ඒ නිසා මේ කතා ඇතුලේ සගවපු දේ සැගවුණු දේ අනන්තයි...
    කවුරුත් නොදන්න යුගත් අනන්තයි.
    බුද්ධත්වය දක්වා පාරමී පුරාගැනීම ඒ සා දුෂ්කර දෙයක්..
    කවුරුත් නොදැන තම ආත්මය ඇවිත් පාරමී පුරන් ගිය වාර ද අනන්තයි..!
    අනිත් කරුණ කතරගම දෙවියන් බුද්ධ ශාසනයේ පැවැත්ම සදහා කටයුතු කරමින් ගණ දෙවියන් හෙළ දේශය ඥානය ස්ථාපිත කිරීමට මූලිකතවය දෙන්න මනුලොවට වඩිනවා මේ බුද්ධත්වයට පාරමී පුරන පිරිසත් සමග. ඒ ඇත්තන්ට බුද්ධත්වය පත්වෙන්න නොවෙයි අවසරය ලැබිලා තියෙන්නේ අන් අය බුද්ධත්වයට පත්කරවන්න. ඒ සියල්ල මේ සිද්ධි අතර ගැබ්වෙලා තියෙනවා. එක පවුලක් වගේ ඒ ඇත්තෝ මනුලොව පහළ වෙනවා...!

  • @lalithsuralsp
    @lalithsuralsp 3 ปีที่แล้ว

    මට දැනගන්න ඕනෑ මිහිඳු හිමි පැවිදි උනේ කොහේද? රහත් උනේ කොහේද? කියල ඉතිහාසය සාධක තියනවද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      බු.ව. 1 සිට සිදුවූ දේවල් ගැන දේශනයක් th-cam.com/video/w5nMAtjLOFk/w-d-xo.html මේ කාලය තුල සිදුවු දෙවල් අතර මිහිදු මහරහතන්වහන්සේ ගැන කියවුනා මතකයි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      මිහිඳු හිමි රහත් නෑ. මොකද උන්වහන්සේගේ මාමා චන්ද්‍රගුත්තට, සඟමිත් තෙරණිය සමග මෙහි වැඩිය සුනන්දා තෙරණිය අඹු කමට ගන්න අනුමැතිය දුන්නා. අපේ බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයා මහණ කරගත් වේලෙහි තම පියා සුද්ධෝදන රජු ආවත් දුන්නාද උපවැදි කළාද? මිහිඳු හිමි මෙහි වැඩියේ අශෝක රජු වෙනුවෙන් රහස් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකටයි. බලන්න සමන්තපාසාදිකාව. 60 සහ 61 පිටු.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel රහත් වුන් නැත්නම් මොන එහෙකට ද මිහිඳු මහරහතන් වහන්සෙ කියන්නෙ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      @@fai3379 ඒක ඉතින් නොදැනුවත්කමට කියන කතානේ. ඔය දැනුත් ඉන්නෙ බොරු රහතන්වහන්සේලා. අරිහතුන් අරිහතුන් කියා අදහන මැට්ටොත් ඉන්නෙ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel 🥰🥰ekane

  • @amithakularatna1487
    @amithakularatna1487 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේකතාවෙන් බාගයකට වැඩියෙන් කියන්නේ මාතෘකාවට අයත් නොවන දේ.

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    Exactly, Mahavamsa & the longer Culavamsa along with others like the Dipavamsa & Attakatha is on par with other unbroken recorded historical texts from China (from 1500BC), Egypt, Japan (660BC), the Chronicle of Ireland, etc. However, I've always advocated as much as blowing one's own trumpet, a consideration of the other though under-rated is most welcome. For instance, UNESCO and other protection and recognition is vital for the virtually extinct Adhivasi Veddhi mahathuru. They are the direct descendants of the country's prehistory with tangible evidence of over 48 000 yrs, though now confined to a very small area.

  • @nimalwannigama2604
    @nimalwannigama2604 3 ปีที่แล้ว +1

    සෝමදේව මහතා කියවා ලබාගත් දැනුම් සහ කරුණු බොහෝ බව කවුරුත් දනී. ඒ කියන බොහෝ කරුණු නිවැරදිබවද හැඟේ. කෙසේ නමුත් එතුමාගේ ඒ නිවැරදියයි සිතෙන පර්යේෂණ දත්ත සහ පොත්පත් ආශ්‍රිත දැනුමෙන් ලබාගත් කරුණු වලින් ඔහු කරන උපකල්පන හෝ අනුමානකරන සමහර න්‍යායන් නම් අපට පිළිගත නොහැක.
    1. උදාහරනයක් ලෙස එතුමාම ඉදිරිපත් කරන, අශෝකමාලාගේ කුලය, එකල සමාජයේ පැවති කුලගොත් (ශෂ්ත්‍රීය වැනි කුල ආදිය), බ්‍රාහ්මණ යන සංකල්ප, සෙල්ලිපිවල ඇති බමණ යන වචන, එමෙන්ම ලක්දිව තිබුණ බ්‍රාහ්මණ අධ්‍යාපන ක්‍රම වැනි සියලුම දත්ත අනුව අප නම් පවසන්නේ ඔය කිසිම තත්වයක් ඔබතුමා උපකල්පනය කරන ආකාරයට ඉන්දියාවෙන් මෙහාට පැමිණියක් නොව මේ රටේම තිබූ තත්වයන්ම බවයි. ඉන්දියාවෙන් මෙරටට ඉඳහිට උගත්යයි සම්මත අයෙක් පැමිණියාට රටේ මුළුමහත් අධ්‍යාපන පද්ධතියම ඉංදියාවෙන් පැමිණි බමුණන් විසින් කලා යයි යන්න අප පිළිගන්නේ නැත. එවැනි දෙයක් ස්වාධීන රටක සිදුනොවේ. ඔය බමුණුකුල සියල්ල බුදුන්ගේකල පටන්ම මෙහි ක්‍රමයෙන් අභාවයට යමින් පැවතුනා වියයුතුයි.
    2.එතුමාගේ උපකල්පනයක් වන මිහිඳු හාමුදුරුවන්ට පෙර බුදුදහම මෙරටට වෙළෙන්දන් විසින් ගෙනෙන්න ඇතැයි යන උපකල්පණයත් එවැනිම එකක්ය.
    එතුමා සඳහන්කල දුටුගැමුණු රජු මරණයට පත්වීමට තුඩුදුන් මූලික හේතුව වන නාග කන්‍යාවන්සම්බන්ධ කතාව රූපකයක්ම (මෙටෆො එකක්) නොව සිදුවූ සිද්ධියක්ම වියහැක. එකලද රටේ සිටියේ යක්ඛ, නාග, දේව වැනි ගෝත්‍රවලම මිනිසුන්ම නිසා.
    එසේම රටේ එකල පැවතියායයි කියනුලබන හෙළ-මහාවංශය ආශ්‍රයෙන් පසුව කරනලද මහාවංශයේ සඳහන් සමහර කරුණු අඩු වැඩියෙන් වැරදිබව පෙනුනත් (සිංහයාගේ කතා වැනිදෙවල්) එම කෘතියේ බොහෝකරුණු පිළිගතහැකිබව අපගේද හැඟීමයි. එසේම එහි තිබෙන්නේ ඉන්දීය ඉතිහාසයක් නොව අපේම ඉතිහාසයක් පමණක්ම බවද අපගේ හැඟීමයි.
    එනම් සඳහන් වන ජන්බුද්දීපය වැනි කොටස්ද මේ රටේම තිබූ කොටස්බව අපගේ හැඟීමයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣