ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පියුමි අක්කි ගෙවන ජීවිතේට කැමති අය කෝ ❤ කිසිම ලෝබකමක් නැතුව හැමදේම කියනව ❤ මං හරි ආසයි ඔයාට අනේ.! ❤
ඔයා කතා කරන විදියට ආස හිතෙනවා අනේ...බොරු posh නැතිව ඔහේ කතා කරනවා..shoiii...❤❤❤adareiii
❤
පිස්සු කෝලමක් පාළුවක් නැතුව වීඩියෝ එකක් බැලුව හැකි.❤❤❤
ඕයාට මීට වඩා සැප ජීවිතයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.....❤❤❤❤
අනේ ඔයා නම් පිස්සුවක් සුද්දි..ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
ඔයා කථා කරන විදියට හරි ආසයි කිරිල්ලියෙ
ඇත්ත ඇත්ත මගෙත් බැග් .සපත්තු. ජැකට් වගයක් තියෙනවා ඔක්කොම හම ගැලවෙනව. අපරාදේ සල්ලි😢
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔව් ඔව් කට ඇරගෙන තමයි බලන්නේ ඇයි අපිට පිස්සුනේ මේ කොලමගේ වීඩියෝ බලන්න ❤❤❤ පරිස්සමෙන් ඉන්න ඔයාට ජය වේවා ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ලස්සනයි අක්කි බබෝ.. අනේ පියුමි අක්කිගෙ කටහඬ වගේමයි ඔයාගෙ කටහඬත් .... ❤❤❤❤❤❤❤❤❤
Room eke dust eka cleankrla iwarawela bedsheet danna akki 😊
පූස් ඩිසයින් හැමතැනම 🙈 ඔයා හැමදාම වගෙ සුරංගනාවියක් වගෙ🩷 මන් දැකපු ලංකාවෙ ලස්සනම නිළිය කවුද ඇහුවොත් කෙලින්ම මන් කියන්නෙ පියුමි අක්කි කියලා 🩷
ලස්සනයි ඔයාගේ room ඒක
ඔයගෙ මේ වීඩියෝ දැක්කම මොනාද කියන්නෙ කියලා හිතා ගන්න බෑ මටනම් හරිම ලස්සනයි ඔයාගෙ වැඩ ශෝයි 🤗 මන් අව්රුදු දෙකක ඉදම් විඩියෝ බලනවා ,හැමදාම ලයික් කරනවා කමෙන්ට් දාලා නෑ ඔයාට රිප්ලයි කරන්න බැරිවෙයි කියලා😒 ඒත් එක දවසක් දාලා බැලුවා ඒකට රිප්ලයි එකක් තිබ්බා🤩 එදා ඉදම් කමෙන්ට් එකක් දානවා ස්කිප් නොකර බලන එකම චැනල් එක 🥰 සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න අක්කි කරන කියන සියලුම දේ සාර්තක වෙන්න ඕනි ඔයාට 🥰💖
gedara vena vada nathda?
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Ane oya shoi ane man lagadi video balanna gaththe dan nam asai asai kiyavillata ❤❤
මං හරි ආදරෙයි අක්කියෝ ඔයාට පරිස්සමින් ඉන්න❤❤❤❤
ඇත්තටම ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අපි වගෙ අයට ඔවා හින විතරමමයි
ඔයාගේ මේ පිස්සු වැඩ අපෙ දරුවත් හිනාවෙවී බලනවා බුදුසරණයි 😁❤️❤️❤️
Adareiii hemotama ❤️❤️❤️
Akkiii
Vena vada nadda bn munge magul balanne 😂 thava podi untath purudu karano😅
❤️🥰 mn asama niliya oya oya godak lassanayi ❤❤❤❤
Oya kiwwe aedapu ekak denna paw hithenawa kiyala matath eka thiyenawa 🙂 katahari deyak denakota hoda ekk denna on ethakota thama apitath hoda deyak lebenne 🙂❤️ eth egollo illanawanam dunnata kamak na eyalag akameththak nethi nisa..
මාත් එහෙමයි ඇඳුම් නවන්නෙ නැතුව ඇඳකට ගොඩ කරන්න පුරුදු වෙලා හිටියෙ අප්පච්චි ගෙදර එන දවසට තමා රෙදි නවන්නෙ දැන් එක කාමරේකට අල්මාරිය දැම්මා ඒ කාමරේ ඇඳක් නැති හින්දා දැන් පුටු වල රෙදි
අනේ මේ අක්කා නියමයි අෆ්ෆා.. මම හැම වීඩියෝ එකක්ම බලනවා..❤😊
❤️❤️❤️
Ane oyata man asai sobana naha aththama kiyanawa pus babata tharaha gihilla neda ❤❤❤❤❤
@@PiumiSrinayaka apita denna adum..
Akka issallama pennapu perfume eka mokdda pink colour eka
Oya use karana suwada perfume warga monada ganna puluwan kohenda price ekkama kynnako plzz ♥️♥️
Arabic perfume නියමයි,long lasting, හරිම සුවදයි. Guess bag 1 ලංකාවේ දේශගුණයට රස්නෙට වෙන්න ඕන ඔහොම වෙන්නෙ, පිටරට AC වල ඕවා තියෙන්නේ. Guess bags 5-10yrs පාවිච්චි කරන්න පුලුවන් හොදටම තියෙනවා.
වෙන අයගේ එවා බලන්න හිතෙන්නේ නැ එත් ඔයගෙ එවා බලන්න ආසයි බුදු සරණයි ❤
ඔයා සෝබන නැති දරුවෙක්.. ආදරෙයි ඔයාට...❤❤
ලස්සනයි අක්කෙ ඔයාගෙ රූම් එක❤❤❤
අනේ ෂෝයි අක්කි ඔයා 💗🫶🏻අපි ගොඩක් ආදරෙයි ඔයට 💗😊ඔයට ජයෙන් ජය අක්කි 🎉❤
ඔයාගෙ කාමරය හරි ලස්සනයි ❤❤
Harima hodai oya man godak asa karana නිළියක් ❤
අනේ ශෝක් අනේ...❤❤❤🎉🎉🎉🎉🎉 අවංකයි....ඔයා අනේ ..
Ridma akkita passe oyata tamai man asama akke.. oya harima නිහතමානී katha karaddi danenawa.. dawasaka asai live dakinna..
සැනසිමක් අක්කේ ම්ඒ විඩියෝ 🥺❤️🩹
Ane akki hellokity bedsheet and pillow ganna thanak mention krnnko
අද ඔයාව subscribe කරේ මං . ඒ වගේම මුලින්ම වීඩියෝ බැලුවෙ අද අව්ලෙන් ඉන්න වෙලාවක . මූණට හිනාවක් ආව ඔයාගෙ වීඩියෝ බලද්දි. 🩷 ඔහොම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නෙ කොහොමද කියන්නකො pls ☘ 💛
ඔයා හරි ශෝක් අනේ❤
මට නම් රෙදි ඉඹින්න බෑ.. නහය කසනවා😂 හචින් යනවා..ඔයාගෙ විඩියෝ මම බලනවා..ලස්සනයි❤.
මරු අප්පා😁❤️
හැමදාම බලනවා........පිස්සි............❤❤❤
Ges outlet ekata kiyana ehema wen na branded ewa dena puluwan
Mama oyata godak asayi akki.mama oyage videyos balanawa.❤❤❤❤
Adarei ❤️
පෞද්ගලිකව ආසම රංගන ශිල්පිනියක් ❤ සාමාන්‍යයෙන් මම වැඩිය actress ලට කැමති නෑ හැබැයි පියුමි අක්කට ආසයි. ඇත්තටම ඔයා හරිම ලස්සන පිංපාට ගෑනු ලමයෙක්. ❤️ මාත් ආසයි දවසක මේ වගේ shoes ගොඩක් ඇදුම් ගොඩක් වගේම ලස්සන කාමරයක් හදා ගන්න ඒත් ඉතින් කාලයක් යයි 😢 (comment එකෙ පිරිමි නමක් තිබුනට මම ගැහැනු ලමයෙක් හොදේ 😊)
ඉස්කෝලෙ යද්දි නම් සපත්තු සෝදන එක අක්කි 🥹..දැන් නම් රෙදි නවන එක තමා අකමැතිම වැඩේ 🥹
Hi akke❤Akkage Room eka harima lassani ❤Akkath godak lassanai❤
ලස්සනයි අස් කරාට පස්සෙ❤සින්දුවක් එහෙම දාගත්තහ වැඩ ඔක්කොම කරන්න පුලුවන් ඉතිම්❤රොස පාට සපත්තු දෙක අර ඉස්සරහ මල් පොච්චිය ගාව බිම තිබ්බ බලන්න එතන එදා ඔයා ගැලෙව්වෙ❤
ලස්සනයි රූම් එක
කම්මැලි වෙලාවට අක්කි ඔයාගෙ වීඩියෝ බලද්දී මරු අනෙ හිනාවෙවි ඉන්න පුලුවන් ❤🥰
Nanga ,pls keep snake plant in your room. You can keep long time without die. Do not put water daily for indoor plants. Put little water once a week
අක්කෙ තවත් කවරෙක දාල අරන් තියන්න සපත්තු ,බෑග් එතකොට මොකුත් වෙන් නෑ පරෙස්සමින් සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
15:47 💯 True
Oya harima hodae akkiyo love you
ලස්සනයි ❤
අදත් ඉතිං ශෝයි❤
Ane menike oyage menikewa nasaya lagata ganna apa ane.oya godak Hoda kenek ane .kisima ahan kara kamak ne oyage.adareii godak❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage video hemadam mn balanw akki adarei hemadamath
Me wage vedio lassanaiii akki❤️❤️❤️❤️
Oya harima hodai akkiyo. Adarei godak❤❤❤❤
අක්කි ඔයානම් මරු අනේ😄😘😘Much❤
🥰🥰🥰
අනේ ඔයා සොයි මැනික...හැමදාමත් ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤
Adareiii ❤️
Ada mamath room eka as kala. ❤❤❤❤❤❤❤❤sudu nanghi.
බොරු සෝබන නැති නිහතමානි කෙනෙක් ආදරෙයි ❤️(සොනාලි)
😊 good akka 😊❤
so cute.. your nature girl.. just like me.
ඔයා වැඩකරනවා ලස්සනයි අක්කි...
Shoes wash kerannathuwa athule thiyaganne kohomada , mama nam wash nokara room eke thiyenne na . Shoes dagena public bathroom yanawa , minissu kela gahapuwa paganawa eeeya
Akki aye room eka as karaddi mulu kamarema as karala duwili pihila eka parak athugalama aluth bedsheet danna... Nattan mulinma dammama aye ewa as karana duwili wadinawane, anthimata bedsheet dala aye parak athu gala mop karanna.... Mn oyage hama vedio ekakma balanawa ❤❤❤❤
Aneee issr mn oyt kamathi nh dn nm godaariyak kamathi oy hrim lssnyi akki Sooo cute girl💞Cupboard ek as karana video ekath ikmntm genna akkiyoooo💟
මටත් ඕන දෙයක් කරන්ට පුලුවන් ..ඒත් රෙදි නවන එකයි පොල් ගාන එකයි එපාම වෙනවා..
නියමයිනේ ❤❤❤❤
Oyage video mn balanawa hamadama
Mge favorite oyge vlog blna ek❤
Nangi oya hello kitty pillows gaththe kohenda
අද ලස්සනයි ❤
Ane akke kamakne. Matath oyage lassana adumak awanna. Oya harima hodai. Oyata wadi wadiyen lebenna ona.❤
ඔයා හරි අවංකයි අක්කි❤😊😊
Oyage video man dapu gaman balanawa. Mona wadak thibunath. Math asai ohoma plants hadala thiya ganna
Oya Hari hodai e wagema lassanai ❤
Man oyage vedio okkoma balanawa shook
❤oya maru aththtma
Ane akki lassana wela
Oyanm marai ane ❤❤❤
Hamadama oya lassanath, oya rupayath pawatheewa...!!!
Me akka shok ane...godakkkkkkkk lasani ❤️😘
Ane akkiyo oy oyage room ekt hellokity bedsheet pillow gaththe kohend
Mama hemadama oyage vidiyo balanawa mamath oya wage lassanata adinna asai oyata godak adaeri akki bs❤❤❤❤❤
Money plant indoor kiuwata sathiyakata dwasak indirect sunlight eke thyla hodata watura danna. watura tika berila giyama aye athulen thiyana. Ewta awwa one. Pas wala watura gathiya nthi weddi watura hodata dnna one.
Akki oyge luxury bedroom eka ko
Lassana room ekak ❤
මන් මිග්රේන් වලට බෙහෙත් බොන කෙනෙක් අක්කි😔 ඔයාගෙ වීඩියෝ බලන්නෙ මන් ඔලුව රිලැක්ස් කර ගන්න.නොටිෆිකේෂන් ආපු ගමන්ම බලනවා අක්කි❤️ මාරම ලස්සනයි අදත්
Adareiii ❤️❤️❤️
මාත් මිග්‍රෙන් වලට බෙහෙත් බොන කෙනෙක් 🙂
Lassanai akki❤
Man annadaakki room eka as karala denna oyata... ❤
18:46 😂attatama yati tholen udu thoala thada karagena balan hitiye Mata kiwwa wage thubuneI'm also a perfume holic 😅
Beautiful room
First comment ❤
Oyath man vageema perfume pissiyak adarei ❤️😍
26:15 yes that's how you call it
Attar
Original bags ahema wenawa akka use kare nathi unama
Shooi oyanam akkiyo ❤🥰
Hi kitty manike.woow akki oyage room eka marama lassanai ❤❤❤❤❤mamath harima asai hello kitty items walata.oyage room ekata mn godak asai. 😍
පියුමි අක්කි ගෙවන ජීවිතේට කැමති අය කෝ ❤ කිසිම ලෝබකමක් නැතුව හැමදේම කියනව ❤ මං හරි ආසයි ඔයාට අනේ.! ❤
ඔයා කතා කරන විදියට ආස හිතෙනවා අනේ...බොරු posh නැතිව ඔහේ කතා කරනවා..shoiii...❤❤❤adareiii
❤
පිස්සු කෝලමක් පාළුවක් නැතුව වීඩියෝ එකක් බැලුව හැකි.❤❤❤
ඕයාට මීට වඩා සැප ජීවිතයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.....❤❤❤❤
අනේ ඔයා නම් පිස්සුවක් සුද්දි..ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
ඔයා කථා කරන විදියට හරි ආසයි කිරිල්ලියෙ
ඇත්ත ඇත්ත මගෙත් බැග් .සපත්තු. ජැකට් වගයක් තියෙනවා ඔක්කොම හම ගැලවෙනව. අපරාදේ සල්ලි😢
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔව් ඔව් කට ඇරගෙන තමයි බලන්නේ ඇයි අපිට පිස්සුනේ මේ කොලමගේ වීඩියෝ බලන්න ❤❤❤ පරිස්සමෙන් ඉන්න ඔයාට ජය වේවා ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ලස්සනයි අක්කි බබෝ.. අනේ පියුමි අක්කිගෙ කටහඬ වගේමයි ඔයාගෙ කටහඬත් .... ❤❤❤❤❤❤❤❤❤
Room eke dust eka cleankrla iwarawela bedsheet danna akki 😊
පූස් ඩිසයින් හැමතැනම 🙈 ඔයා හැමදාම වගෙ සුරංගනාවියක් වගෙ🩷 මන් දැකපු ලංකාවෙ ලස්සනම නිළිය කවුද ඇහුවොත් කෙලින්ම මන් කියන්නෙ පියුමි අක්කි කියලා 🩷
ලස්සනයි ඔයාගේ room ඒක
ඔයගෙ මේ වීඩියෝ දැක්කම මොනාද කියන්නෙ කියලා හිතා ගන්න බෑ මටනම් හරිම ලස්සනයි ඔයාගෙ වැඩ ශෝයි 🤗 මන් අව්රුදු දෙකක ඉදම් විඩියෝ බලනවා ,හැමදාම ලයික් කරනවා කමෙන්ට් දාලා නෑ
ඔයාට රිප්ලයි කරන්න බැරිවෙයි කියලා😒 ඒත් එක දවසක් දාලා බැලුවා ඒකට රිප්ලයි එකක් තිබ්බා🤩 එදා ඉදම් කමෙන්ට් එකක් දානවා ස්කිප් නොකර බලන එකම චැනල් එක 🥰 සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න අක්කි කරන කියන සියලුම දේ සාර්තක වෙන්න ඕනි ඔයාට 🥰💖
gedara vena vada nathda?
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Ane oya shoi ane man lagadi video balanna gaththe dan nam asai asai kiyavillata ❤❤
මං හරි ආදරෙයි අක්කියෝ ඔයාට පරිස්සමින් ඉන්න❤❤❤❤
ඇත්තටම ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අපි වගෙ අයට ඔවා හින විතරමමයි
ඔයාගේ මේ පිස්සු වැඩ අපෙ දරුවත් හිනාවෙවී බලනවා බුදුසරණයි 😁❤️❤️❤️
Adareiii hemotama ❤️❤️❤️
Akkiii
Vena vada nadda bn munge magul balanne 😂 thava podi untath purudu karano😅
❤️🥰 mn asama niliya oya oya godak lassanayi ❤❤❤❤
Oya kiwwe aedapu ekak denna paw hithenawa kiyala matath eka thiyenawa 🙂 katahari deyak denakota hoda ekk denna on ethakota thama apitath hoda deyak lebenne 🙂❤️ eth egollo illanawanam dunnata kamak na eyalag akameththak nethi nisa..
මාත් එහෙමයි ඇඳුම් නවන්නෙ නැතුව ඇඳකට ගොඩ කරන්න පුරුදු වෙලා හිටියෙ අප්පච්චි ගෙදර එන දවසට තමා රෙදි නවන්නෙ දැන් එක කාමරේකට අල්මාරිය දැම්මා ඒ කාමරේ ඇඳක් නැති හින්දා දැන් පුටු වල රෙදි
අනේ මේ අක්කා නියමයි අෆ්ෆා.. මම හැම වීඩියෝ එකක්ම බලනවා..❤😊
❤️❤️❤️
Ane oyata man asai sobana naha aththama kiyanawa pus babata tharaha gihilla neda ❤❤❤❤❤
@@PiumiSrinayaka apita denna adum..
Akka issallama pennapu perfume eka mokdda pink colour eka
Oya use karana suwada perfume warga monada ganna puluwan kohenda price ekkama kynnako plzz ♥️♥️
Arabic perfume නියමයි,long lasting, හරිම සුවදයි. Guess bag 1 ලංකාවේ දේශගුණයට රස්නෙට වෙන්න ඕන ඔහොම වෙන්නෙ, පිටරට AC වල ඕවා තියෙන්නේ. Guess bags 5-10yrs පාවිච්චි කරන්න පුලුවන් හොදටම තියෙනවා.
වෙන අයගේ එවා බලන්න හිතෙන්නේ නැ එත් ඔයගෙ එවා බලන්න ආසයි බුදු සරණයි ❤
❤
ඔයා සෝබන නැති දරුවෙක්.. ආදරෙයි ඔයාට...❤❤
ලස්සනයි අක්කෙ ඔයාගෙ රූම් එක❤❤❤
අනේ ෂෝයි අක්කි ඔයා 💗🫶🏻අපි ගොඩක් ආදරෙයි ඔයට 💗😊ඔයට ජයෙන් ජය අක්කි 🎉❤
ඔයාගෙ කාමරය හරි ලස්සනයි ❤❤
Harima hodai oya man godak asa karana නිළියක් ❤
අනේ ශෝක් අනේ...❤❤❤🎉🎉🎉🎉🎉 අවංකයි....ඔයා අනේ ..
Ridma akkita passe oyata tamai man asama akke.. oya harima නිහතමානී katha karaddi danenawa.. dawasaka asai live dakinna..
සැනසිමක් අක්කේ ම්ඒ විඩියෝ 🥺❤️🩹
Ane akki hellokity bedsheet and pillow ganna thanak mention krnnko
අද ඔයාව subscribe කරේ මං . ඒ වගේම මුලින්ම වීඩියෝ බැලුවෙ අද අව්ලෙන් ඉන්න වෙලාවක . මූණට හිනාවක් ආව ඔයාගෙ වීඩියෝ බලද්දි. 🩷 ඔහොම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නෙ කොහොමද කියන්නකො pls ☘ 💛
ඔයා හරි ශෝක් අනේ❤
මට නම් රෙදි ඉඹින්න බෑ.. නහය කසනවා😂 හචින් යනවා..ඔයාගෙ විඩියෝ මම බලනවා..ලස්සනයි❤.
මරු අප්පා😁❤️
හැමදාම බලනවා........පිස්සි............❤❤❤
Ges outlet ekata kiyana ehema wen na branded ewa dena puluwan
Mama oyata godak asayi akki.mama oyage videyos balanawa.❤❤❤❤
Adarei ❤️
පෞද්ගලිකව ආසම රංගන ශිල්පිනියක් ❤ සාමාන්‍යයෙන් මම වැඩිය actress ලට කැමති නෑ හැබැයි පියුමි අක්කට ආසයි. ඇත්තටම ඔයා හරිම ලස්සන පිංපාට ගෑනු ලමයෙක්. ❤️ මාත් ආසයි දවසක මේ වගේ shoes ගොඩක් ඇදුම් ගොඩක් වගේම ලස්සන කාමරයක් හදා ගන්න ඒත් ඉතින් කාලයක් යයි 😢 (comment එකෙ පිරිමි නමක් තිබුනට මම ගැහැනු ලමයෙක් හොදේ 😊)
ඉස්කෝලෙ යද්දි නම් සපත්තු සෝදන එක අක්කි 🥹..දැන් නම් රෙදි නවන එක තමා අකමැතිම වැඩේ 🥹
Hi akke❤
Akkage Room eka harima lassani ❤
Akkath godak lassanai❤
ලස්සනයි අස් කරාට පස්සෙ❤
සින්දුවක් එහෙම දාගත්තහ වැඩ ඔක්කොම කරන්න පුලුවන් ඉතිම්❤
රොස පාට සපත්තු දෙක අර ඉස්සරහ මල් පොච්චිය ගාව බිම තිබ්බ බලන්න එතන එදා ඔයා ගැලෙව්වෙ❤
ලස්සනයි රූම් එක
කම්මැලි වෙලාවට අක්කි ඔයාගෙ වීඩියෝ බලද්දී මරු අනෙ හිනාවෙවි ඉන්න පුලුවන් ❤🥰
❤️❤️❤️
Nanga ,pls keep snake plant in your room. You can keep long time without die. Do not put water daily for indoor plants. Put little water once a week
අක්කෙ තවත් කවරෙක දාල අරන් තියන්න සපත්තු ,බෑග් එතකොට මොකුත් වෙන් නෑ පරෙස්සමින් සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
15:47 💯 True
Oya harima hodae akkiyo love you
ලස්සනයි ❤
අදත් ඉතිං ශෝයි❤
Ane menike oyage menikewa nasaya lagata ganna apa ane.oya godak Hoda kenek ane .kisima ahan kara kamak ne oyage.adareii godak❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage video hemadam mn balanw akki adarei hemadamath
Me wage vedio lassanaiii akki❤️❤️❤️❤️
Oya harima hodai akkiyo. Adarei godak❤❤❤❤
අක්කි ඔයානම් මරු අනේ😄😘😘
Much❤
🥰🥰🥰
අනේ ඔයා සොයි මැනික...හැමදාමත් ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤
Adareiii ❤️
Ada mamath room eka as kala. ❤❤❤❤❤❤❤❤sudu nanghi.
බොරු සෝබන නැති නිහතමානි කෙනෙක් ආදරෙයි ❤️
(සොනාලි)
😊 good akka 😊❤
so cute.. your nature girl.. just like me.
ඔයා වැඩකරනවා ලස්සනයි අක්කි...
🥰🥰🥰
Shoes wash kerannathuwa athule thiyaganne kohomada , mama nam wash nokara room eke thiyenne na . Shoes dagena public bathroom yanawa , minissu kela gahapuwa paganawa eeeya
Akki aye room eka as karaddi mulu kamarema as karala duwili pihila eka parak athugalama aluth bedsheet danna... Nattan mulinma dammama aye ewa as karana duwili wadinawane, anthimata bedsheet dala aye parak athu gala mop karanna.... Mn oyage hama vedio ekakma balanawa ❤❤❤❤
Aneee issr mn oyt kamathi nh dn nm godaariyak kamathi oy hrim lssnyi akki
Sooo cute girl💞
Cupboard ek as karana video ekath ikmntm genna akkiyoooo💟
මටත් ඕන දෙයක් කරන්ට පුලුවන් ..ඒත් රෙදි නවන එකයි පොල් ගාන එකයි එපාම වෙනවා..
නියමයිනේ ❤❤❤❤
Oyage video mn balanawa hamadama
Mge favorite oyge vlog blna ek❤
Nangi oya hello kitty pillows gaththe kohenda
අද ලස්සනයි ❤
Ane akke kamakne. Matath oyage lassana adumak awanna. Oya harima hodai. Oyata wadi wadiyen lebenna ona.❤
ඔයා හරි අවංකයි අක්කි❤😊😊
Oyage video man dapu gaman balanawa. Mona wadak thibunath. Math asai ohoma plants hadala thiya ganna
Oya Hari hodai e wagema lassanai ❤
Man oyage vedio okkoma balanawa shook
❤oya maru aththtma
Ane akki lassana wela
Oyanm marai ane ❤❤❤
Hamadama oya lassanath, oya rupayath pawatheewa...!!!
Me akka shok ane...godakkkkkkkk lasani ❤️😘
Ane akkiyo oy oyage room ekt hellokity bedsheet pillow gaththe kohend
Mama hemadama oyage vidiyo balanawa mamath oya wage lassanata adinna asai oyata godak adaeri akki bs❤❤❤❤❤
Money plant indoor kiuwata sathiyakata dwasak indirect sunlight eke thyla hodata watura danna. watura tika berila giyama aye athulen thiyana. Ewta awwa one. Pas wala watura gathiya nthi weddi watura hodata dnna one.
Akki oyge luxury bedroom eka ko
Lassana room ekak ❤
මන් මිග්රේන් වලට බෙහෙත් බොන කෙනෙක් අක්කි😔 ඔයාගෙ වීඩියෝ බලන්නෙ මන් ඔලුව රිලැක්ස් කර ගන්න.නොටිෆිකේෂන් ආපු ගමන්ම බලනවා අක්කි❤️ මාරම ලස්සනයි අදත්
Adareiii ❤️❤️❤️
මාත් මිග්‍රෙන් වලට බෙහෙත් බොන කෙනෙක් 🙂
Lassanai akki❤
Man annadaakki room eka as karala denna oyata... ❤
18:46 😂attatama yati tholen udu thoala thada karagena balan hitiye
Mata kiwwa wage thubune
I'm also a perfume holic 😅