අස්පස් කර කර අවුරුද්දට ලෑස්ති වෙනගමන් | Getting ready for New Year | Cleaning & organizing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 465

  • @චිත්රපාසල
    @චිත්රපාසල 7 หลายเดือนก่อน +20

    නැන්දගේ මේ වීඩියෝ එක බලලා මම මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සල්ලි කැටයක දාලා සල්ලි ඉතුරු කරන්න පටන් ගත්තා.❤❤❤❤❤❤😊😊😊😊😊

  • @indujayanthi3369
    @indujayanthi3369 7 หลายเดือนก่อน +13

    අපිටත් ඉස්සර තිබුනා මේ වගේ ළිඳක් හැමෝම නාන පොදු ළිඳක්.. එකේ කොයිතරම් කට්ටිය නැවත් වතුර අඩුවෙන්නැ.. ගම ඩිංග ඩිංග නාගරිකකරනය වෙලා ලොකු තාප්ප ගේට්ටු බැදිලා පාරවල් ලොකු වෙලා මිනිස්සු සල්ලි වලිං පොහොසත් වෙලා බැදිම් වලින් දුප්පත් වුනාම ලිදත් තනි වෙලා දැන් පාළු වෙලා ගිහිං ඉදහිට ගමේ ගියාම තාමත් ලිං ගැට්ටේ වාඩි වෙලා නාලා එන්න අමතක කරන්නැ..❤❤

  • @SubodaSamanmali
    @SubodaSamanmali 7 หลายเดือนก่อน +29

    ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න ඉගෙනගන්න ඔයා නම් තෝතැන්නක් නැන්දේ.... මමත් දවසක විවාහ වෙලා හරි ආදරෙන් පිළිවෙළට ජීවත් ත් වෙන්න හීන දකින, නැන්දගෙන් ලස්සන ලස්සන දේවල් ජීවිතේට එකතු කරගන්න තරුණ දුවෙක්. බුදු සරණයි.. සුබ අලුත් අවුරුද්දක් වේවා.... මුලු පවුලටම..!!!❤❤❤❤

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 7 หลายเดือนก่อน +62

    අනේ මේ නැන්දගෙ කටහඩ ,මේ වීඩියෝ මට මගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු හයියක්❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 7 หลายเดือนก่อน

      @@DoveGreens එසේම වේවා නැන්දෙ.තවත් ලස්සන වීඩියෝ අරන් එන්න 💖

    • @Lmsnfjl
      @Lmsnfjl 7 หลายเดือนก่อน

      මටත් ඒ වගේමයි

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 7 หลายเดือนก่อน +52

    නැන්දගෙ පුතාගෙ කැමරාකරනය නම් මරු ❤️

    • @pushpikakarunanayaka1242
      @pushpikakarunanayaka1242 7 หลายเดือนก่อน

      Oiuuamanzbv😂😂😂❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😮😮😅😅😅😊😊

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 หลายเดือนก่อน +17

    මරු කතා ශෛලියක් ඔයාට තියෙන්නේ
    ලබන්නාවු සිංහල අවුරුද්ද පවුලේ සියලු දෙනාටම වාසනාවන්ත වෙිවා

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon7451 7 หลายเดือนก่อน +8

    පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ආරෂිතව ඉන්න අක්කෙ.ඔයා කැටේ ගැන කීව දවසේ ඉදන් මමත් එකතුකරා..ඉතින් අවුරුද්ද ට මම පොල්තෙල් සීනි ගත්තා කැවිලි හදන්න..මට හරි සතුටක් දැනුනා..ඉතින් ඔයාට ගොඩක් ස්තුති.වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා....ඔයාල හැමෝටම...❤❤❤❤❤

  • @dulakshikulathunga5747
    @dulakshikulathunga5747 7 หลายเดือนก่อน +5

    මමත් මිස්ගෙන් ඔය දේ ඉගෙනගෙන මාසයක් ගානෙ Home Banking කරනව.. හරි වටිනව. මාසෙකට 3000ක් ඉතුරු කරනව. ගොඩක් පින්❤❤

  • @maneeshagangadilya6793
    @maneeshagangadilya6793 7 หลายเดือนก่อน +4

    හිත නිවන සුන්දර නොස්ටැල්ජික්මය කටහඩ..❤️ ගොඩක් ආදරෙයි නැන්දේ...

  • @usernirosha
    @usernirosha 7 หลายเดือนก่อน +48

    මේ රස්නෙ කාලෙ මේ වාගේ ලිදකින් නාන්න තියෙනවනම් .ලස්සන වීඩියෝ එකක් 😊❤❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +5

      ගොඩක් ස්තුතියි 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

    • @usernirosha
      @usernirosha 7 หลายเดือนก่อน +3

      ​@@DoveGreensඅක්කටත් පව්ලෙ සියලු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤😊

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 7 หลายเดือนก่อน +20

    බොහෝමත්ම වාසනාවන්ත ලැබීමක්,ළිදක් ලගපාත තිබීම.ඒ වගේම දෙන ආදර්ශ උපදෙස් හරි වටිනවා රටක් සමාජයක් යහපත් කිරිමට ඔබ දරන උත්සාහය ඉතා ප්‍රශංසනීයයි.ඔබටත් පවුලේ සැමටත් ලබනාවූ අවුරුද්ද තෙරුවන් සරණින් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා .

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

    • @hemalathagamage6805
      @hemalathagamage6805 7 หลายเดือนก่อน

      ඔයා ගෙ ලොකු වටිනා කමක් මම දකිනවා .ගොඩක් සතුටුi.ලබන්නා u අවුරුද්ද subama suba අවුරුද්දk වේවා .💥💥💥💥💥

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 หลายเดือนก่อน +9

    හරිම ලස්සන ආදරණීය දවසක් .ඔයාට දරු.දෙනාට ඔයාගෙ ආදරණීය මහත්තයා ta labanna වු සිංහල අවුරුද්ද සාමය පිරුණු නිරෝගි වාසනාවන්ත අවුරුද්දක් වේවා .

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 7 หลายเดือนก่อน +3

    නැන්දේ මගේ ජිවිතේ තිබුණු පුංචි පුංචි අපිළිවෙල කම් කම්මැලි කම් ගොඩක් ඔයා නිසා හදා ගත්තා.ඔයාට ගොඩක් ස්තූති නැන්දේ.❤❤ඔයටත් ඔයාගේ පවුලේ හැමෝටම ත් ලබන්නවූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා❤❤❤🎉🎉🎉🎉

  • @studiopedia9871
    @studiopedia9871 7 หลายเดือนก่อน +5

    ස්තූතියි. දැකීම හරිම සතුටක්. ❤❤❤❤.ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද සියලු සිතුම් ඉටු වේවා!.🎉

  • @imashasathsarani4536
    @imashasathsarani4536 7 หลายเดือนก่อน +10

    මේ දේ කියන්නම ඕනෙ. ඇත්තටම ගොඩක් දවසකින් ආස කරන video එකක් ගෙනත් අද. 😍❤️ Notification එක දැක්ක ගමන් ඒ නිසා ඉවසිල්ලක් නැතුව හිටියෙ. හරිම ලස්සනයි. මේ video වලින් අපිටත් අමුතු ජවයක් එනවා. ඉස්සරහටත් මේ වගේ life style video පුළුවන් වුන ගමන් ගේන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම නීරෝගී සුබ නව වසරක් වේවා ❤️.

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +1

      ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම වේවා😊

  • @sandunikasewwandikularathn2096
    @sandunikasewwandikularathn2096 7 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක පුරාවටම මගෙ මතකේ රැදුනු කතාවක් තමයි "සතුටු මිශ්‍ර සතුටක් මිස තරහා මිශ්‍ර සතුටක් ලබන්න මගෙ ඒ හැටි කැමැත්තක් නෑ." ❤❤❤ඒකත් ඔයාගේ කටහඩින්ම අහන්න ලැබීමම හිතට මාර නිවීමක්.❤ සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @udarikavindiya8864
    @udarikavindiya8864 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය නැන්දේ .හිතාගන්න බැරි තරම් සැනසීමක් දැනේනවා

  • @hasinisepalika8114
    @hasinisepalika8114 7 หลายเดือนก่อน

    ලස්සන පොතක් කියෙව්වම මැවෙන ලස්සන චිත්‍ර ruupa වගේ අක්කා thank ඔයාට

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน

    හරීම ආසායි ඇත්තට ම ඔයාගේ කටහඩ එ වගේම මේ කියලා දෙන දෙවල් මමත් ජිවිතෙට එකතු කර ගන්නවා සුන්දර යෙහලියක් මවක් බිරිදක් ආදරේයි ගෝඩාරියක් සන්තෝෂයි ඔයා ගැන ඔබතුමිය ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙන ඔබගේ යහපත් බලාපොරෝත්තු එ ආකාරයෙන්ම ඉටුවෙන සුබ සිංහල අලුත් අවුරැද්දක් වේවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💜💗💜💗💜

  • @AnushaKumarasingha-p9m
    @AnushaKumarasingha-p9m 7 หลายเดือนก่อน

    ඔයා මම ඉල්ලපු විඩීයෝ එක කරලා අක්කේ . තැන්ක්ස් ඔයා හරි ලස්සනට ජිවිතය විදින ගමන් ජිවත් වෙන්න කියා දෙනවා. හරිම ආදරෙයි ඔයාට .❤❤❤ කවදා හරි දවසක ඔයා හම්බ වෙන්න ආසයි.

  • @AmilaHiru2022
    @AmilaHiru2022 7 หลายเดือนก่อน +2

    වීඩීයෝ එකක් එනකන් ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ නැන්දේ❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤

  • @sandyakumari8701
    @sandyakumari8701 7 หลายเดือนก่อน

    අනේ ලිද දැක්කම හරිම ආසයි අපිට මේ දවස් වල වතුර නෑ ඔයා හරිම නිහතමානී කෙනෙක් ආක්කේ

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 7 หลายเดือนก่อน

    අනේ😍😍😍 හුගක් දවසකින් ආසම විදියෙ විඩියෝ එකක් එක්ක ඇවිත්❤️....ඔයාටත් ලබන්නා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සතුට රජ වෙන මුලු පවුලටම නීරෝගීකම පිරි අලුත් අවුරුද්දක් වේවා🙏🏻❤️

  • @wgimadukantha4237
    @wgimadukantha4237 7 หลายเดือนก่อน +16

    නංගි ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ලබන්නාවු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි අලුත් අවුරුද්දක් වේවා🎉🎉

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

  • @neumithrimanne128
    @neumithrimanne128 7 หลายเดือนก่อน +13

    අද නම් ගොඩ කාලෙකින් අක්කාගේ ආසම lifestyle වීඩීයෝ එකක් ගෙනල්ලා. ආස හිතුනා තුශාරි අක්කේ. දෙසරයක්ම බැලුවා ආසාවට. ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය සතුට හිතපුරාම රැඳෙන සෞභාග්‍ය පිරි ආදරණීය සුභ අලුත් අවුරුද්දක් ඔයා ඇතුලු පවුලේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. ❤️😘😘💐

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ආරක්ෂිතව නංගී
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

    • @dayarathnamanthilaka8498
      @dayarathnamanthilaka8498 7 หลายเดือนก่อน +1

      අනේ ඔව්

  • @devikathotawatte8479
    @devikathotawatte8479 7 หลายเดือนก่อน

    ගොඩ දවසකින්,හොඳ අාදර්ශ දෙන ඔබට ගොඩාක් ස්තුතියි.සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට🙏🙏🙏

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 7 หลายเดือนก่อน +4

    ලස්සනයි නැන්දෙ අදත් මම මගෙ අම්මගෙ උපන් දිනේට කැටයක් එකතු කරලා තමයි තෑගි දුන්නෙ ඒ කැටෙ කඩනකොට පුදුම සතුටක් දැනෙන්නෙ නැන්දෙ බුදු සරණයි❤❤😊😊 ලබන්නාවු අලුත් අවුරැද්ද සුබම සුබ අවුරුද්දක් වේවා ❤❤

  • @DevindiPerera-jb2wh
    @DevindiPerera-jb2wh 7 หลายเดือนก่อน

    පුතාගේ කැමරා කරන එකයි, එඩිට් කරන එකයි නියමයි..එක ඔයාගෙත් වාසනාව

  • @ayeshaudawattha7690
    @ayeshaudawattha7690 7 หลายเดือนก่อน

    මම ගෙදර අස් කරන්න කලින් මුලින් ඔයාගෙ vedio එකක් බලනව අක්ක. ඇත්තටම මාර motivate එකක් එනව. Kitchen එක අස් කරන විදියට තමයි ආසම. Bed room eka bathroom එක අස් ක්රන විදියත් ටිකක් දාන්න පුලුවන් නම්

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 7 หลายเดือนก่อน +9

    අක්කේ ඉස්සර වගේම ආයෙත් ඔයා video එකක් දැම්මාම ආදරණීය ඇදුරැතුමියක් ආව වගේ හිතට දැනෙනවා ❤
    සතියකට වරක් ඇවිත් අපිට ගුරැහරැකම් දී අපේ ජීවත පෝෂණය කරන්න අක්කේ 🙏
    ස්තුතියි ඔබට ❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගී 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊
      ඉක්මනින්ම එන්න බලන්නම්කෝ

  • @chamaniishara9728
    @chamaniishara9728 7 หลายเดือนก่อน

    අනේ ගොඩාක් සතුටුයි.ඔයාව අලුත් අවුරුද්දක් ලබන වෙලාවෙ දැකපු එක..ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. 🙏

  • @AshaDinithi
    @AshaDinithi 7 หลายเดือนก่อน

    මං ❤හරි ආසාවෙන් බලන්නෙ අක්කේ හැමවෙලේම කමෙන්ට් දැම්මෙ නැතත් හැමදාමත් ඔයාගෙ වීඩියෝස් බලනවා❤ආදරෙයි❤❤❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ කුඹුක් ගහ ළිදට නම් හිත ගියා

  • @suneethagunathilaka
    @suneethagunathilaka 7 หลายเดือนก่อน

    උදේ ම ලස්සන කටහඩ අහන්නත් ඒක්කලා උදේම විඩියෝ ඒක බැලුවා.ඔයාටලාටත් ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ ම සුබ කිරි උතුරන අවුරුද්දක් වේවා.අාදරෙයි

  • @hlchandani273
    @hlchandani273 7 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝව බැලුවා. ඉතිං ඔයාලගේ පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @Sadama923
    @Sadama923 7 หลายเดือนก่อน

    අම්මෝ කාලෙකින් මම ආස විදිහේ වීඩියෝ එකක් දාලා....ගෙදර ඉදලා ලස්සනට වීඩියෝ එකක්...අනේ ඉක්මනින්ම වීඩියෝ ගේන්නකෝ....දැන් පරන ඒවම බලලා බලලා තව බලන්න ඒව නෑ❤❤❤

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 7 หลายเดือนก่อน +3

    ඔයා භාවනාවක් වගේ නැන්දේ...❤❤❤

  • @thusharimadushika1938
    @thusharimadushika1938 7 หลายเดือนก่อน +5

    අක්කටත් පවුලෙ සියලු දෙනාහටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගී 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

  • @harshanisubasinghe4623
    @harshanisubasinghe4623 7 หลายเดือนก่อน +3

    ස්තුතිය ,මෙවැනි vedio , ගෙන ආවාට , ❤ , වාසනාවන්ත සුබම සුබ අවුරුද්ද වේවා !

  • @mihirisilva1012
    @mihirisilva1012 7 หลายเดือนก่อน

    මේ දවස් ටිකේ ගොඩක් වැඩ තිබුන ....ඔන්න දැන් තමයි බලන්නෙ .....සුබ අලුත් අවුරුද්ද වේවා අක්කා ....❤️ආදරෙයි හැමදාමත්

  • @achinijayasooriya5582
    @achinijayasooriya5582 7 หลายเดือนก่อน

    අනේ අක්කෙ මාත් ඔයා වගේම හරිම ආසයි ගෙවල් දොරවල් ලස්සනට පිලිවෙලට තියාගන්න .මට ඉන්නෙ පුන්චිම පු‍තාල දෙන්නෙක්.රැකියාවටත් යන ගමන් මගෙ කාලයෙන් වැඩි හරියක් වෙන් කරන්නෙ ගෙවල් පිරිසිදු කිරීම් වලට.ඒත් ගෙදර ඉන්න අනිත් සාමාජිකයින්ගෙන් නම් හරිම ආමාරුයි ගෙවල් පරිස්සම් කර ගන්න.විශේෂයෙන් වැඩිහිටි අයගෙන්.මගෙ මහන්සිය ඉක්මනින්ම වතුරෙ.එයාල හිතන්නෙ මේව පිස්සු වැඩ කියල.පිට ගෙදරක් ඉන්න නිසා මුකුත් කියලත් බෑනෙ.මම දැන් ගොඩක් දේවල් ඒ නිසා අතහැර්ල තියෙන්නේ .අනේ අක්කෙ මට විසදුමක් දෙන්නකො.නැත්නම් හිත හැදෙන්න මොනවහරි කියන්න.😢😢

  • @Vihansa12
    @Vihansa12 7 หลายเดือนก่อน +8

    හිත නිවන කටහඩක් aunty 🥹❤ ජීවිතේ ට ඉස්සරහට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා අම්ම කෙනෙක්ගෙන් වගේ

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 5 หลายเดือนก่อน

    අනේ මේ කොහෙද 😮😮😮?? මේ ලිදට මං හරිම් කැමතී. අහම්බෙන් මේක දැක්කේ❤

  • @shashigunasinghe554
    @shashigunasinghe554 7 หลายเดือนก่อน

    පළවෙනි වතාවට ලස්සන වෙනස්ම වෙනම හැගිමක් තියෙන vlog එකක් දැක්කා ❤ ඒක වෙනම එකක් 😘

  • @dilharaj2274
    @dilharaj2274 7 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකන් බලාගෙනමයි හිටියෙ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ආදරණීය සම වයස් සොයුරිය ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤ ලස්සනයි ලිද නිල් කැටයක් වගේ..ස්නෝවි ආදරණීය යි ❤❤❤

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 7 หลายเดือนก่อน

    අක්කිගේ කටහඩ ඇහෙද්දින් මට මතක් වෙන්නේ රොබින්සන් අන්දරේ..❤

  • @susilapadmini2892
    @susilapadmini2892 7 หลายเดือนก่อน

    ඔන්න අදයි මට බලන්න පුළුවන් වුනේ.නිරෝගී සුව ගෙනෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!

  • @loveyouyourself6901
    @loveyouyourself6901 7 หลายเดือนก่อน +3

    Oyatath පවුලේ siyalu දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +1

      ඔයාටත් එසේම වේවා!

  • @malsha2195
    @malsha2195 7 หลายเดือนก่อน +2

    ආසම විදියේ වීඩියෝ එකක් ආන්ටි ලබන්නා වූ අවුරුද්ද නිදුක් නිරෝගි සුභම සුභ අවුරුද්දක් වේවා 1st wish eka ❤️❤️

  • @maleedissanyaka4096
    @maleedissanyaka4096 7 หลายเดือนก่อน

    හරි ෂෝක්. මමත් කරන්න ඕන.කැටේ කඩනකොට වක් පිහියකින් ගහලා හෙමින් කැඩුව නම් වැඩ අඩුයි නේ.❤🎉

  • @kchamilanilukshi5805
    @kchamilanilukshi5805 7 หลายเดือนก่อน +2

    ස්තුතියි අක්කා ලස්සන යි විඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ තව ටික කලින් තිබුණා නම් තවත් වටිනවා ඔයාගෙ ලස්සන අදහස් බුදු සරණ යී ඔයාලා ට

  • @sadu325
    @sadu325 7 หลายเดือนก่อน

    ලබන්නා වූ සින්හල හින්දු අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා !නැන්දේ❤

  • @sachimadhumali
    @sachimadhumali 7 หลายเดือนก่อน

    අක්කේ ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ලබන්නාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤🥰

  • @RanganiMadushika
    @RanganiMadushika 7 หลายเดือนก่อน +2

    හිතට සහනයක් .ඉක්මනින් එන්න.❤

  • @ShalaniTharushika-hm7ic
    @ShalaniTharushika-hm7ic 7 หลายเดือนก่อน +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ගෙදර සැමට 💖

  • @iroshanew8501
    @iroshanew8501 7 หลายเดือนก่อน

    අක්කා අද ඔයා හරිම ලස්සනයි. තරුණ ගෑනු ලමයෙක් වගේ හරිම හැඩයි.

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 7 หลายเดือนก่อน

    ස්තූතියි නැන්දේ... 😘 ඔයා වගේම මාරු සල්ලි මේ වගේ කැටයකට දාලා එකතු කරන්න ඕන ❤😍

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 7 หลายเดือนก่อน +2

    ඔයාලාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කෙ.❤ තෙරුවන් සරනයි .🥰🥰🥰🥰🙏🙏🙏💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰

  • @DammikaPashath
    @DammikaPashath 7 หลายเดือนก่อน

    හරිම ලස්සන ,ආකර්ෂණීය විදිහට video එක හදනව . ❤

  • @tachinisilva9138
    @tachinisilva9138 7 หลายเดือนก่อน +1

    රට වාසී ලෝක වාසී සියලු දෙනාටම සතුට සෞභාග්‍යය වාසනාව සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!! 🎉❤😊🙏💐

  • @surangalakmal7421
    @surangalakmal7421 7 หลายเดือนก่อน

    ඔයාගෙන් මං හැමදාම දෙයක් ඉගෙන ගන්නවා අදත් එහෙමයි❤❤❤❤

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි විඩියො එක ❤ ඉක්මනින් තව විඩියො එකක් ගේන්න පුලුවන්ද.

  • @fathimabanu5517
    @fathimabanu5517 7 หลายเดือนก่อน

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි පවුලේ සැමටයි!❤️

  • @radikakalpani3835
    @radikakalpani3835 7 หลายเดือนก่อน

    Aunty මම මගේ ජීවිතය ගොඩාක් පිලිවලට හදාගත්තේ aunty නිසා..හැමදේම ලස්සන ට පිලිවලට කරන්න..සතුටින් කරන්න ඉගෙන ගත්තෙ aunty නිසා..මගේ campus එකේ වැඩ වගේම හැමදේම මම තනියෙන් ලස්සනට කරන්න aunty නිසා ඉගෙන ගත්තා..ගොඩාක් ස්තූති auntyta...❤

  • @HansanaChathubashini
    @HansanaChathubashini 7 หลายเดือนก่อน

    බලාගෙන ඉදියේ එකක් දාන කල්...ලස්සනයි අදත් ...🥰🥰👍සුබ අලුත් අවුරුද්ද ක් හැමෝටම ...බුදු සරනයි....🥰🥰🥰🥰🥰

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

  • @Cham977
    @Cham977 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ඔබටත්,පවුලේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!❤❤❤❤❤❤

  • @NilmimiHenricus
    @NilmimiHenricus 7 หลายเดือนก่อน

    ලබන්නාවු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ඔයාට සහ ඔයගෙ පව්ලෙ සැමට

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම වේවා😊

  • @sandupamapathirana5597
    @sandupamapathirana5597 7 หลายเดือนก่อน

    ගොඩක් ලොකු සතුටකින් මේ වීඩියෝ එක බැලුවේ මං විතරද???❤❤❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน

    මං ආසම මේ වගේ විඩියෝ වලට අක්කෙ ඉස්සර වගේ එන්න❤❤❤ තෙරුවන් සරනයි .

  • @menakamadushani4211
    @menakamadushani4211 7 หลายเดือนก่อน

    අක්ක මැණික ඔයාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
    සියළු පැතුම් ඉටු වෙලා සතුටින් සැනසීමෙන් ගෙවන්න පුළුවන් වාසනාවන්ත සුබම සුබ අඩුරුද්දක් වෙන්න ඕනේ..!!!
    විඩීයෝ එක hugsk ලස්සනයි..❤ ඉක්මනට ඉවර වෙද්දි තමයි දුක අක්කා..🥲 සතුටින් පරෙස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ඔයාලට..🙏🥰

  • @chamariwijaya5516
    @chamariwijaya5516 7 หลายเดือนก่อน

    Excellent videography...and he has a very good eye..👌👌👌
    Please tell this to your son...
    And as always your presentation is superb...
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ❤❤❤❤

  • @Vogs123
    @Vogs123 7 หลายเดือนก่อน

    හිත නිවන ලස්සන කටහඩක්.❤
    ලස්සන පරිසරයක්.අනේ හරිම ශෝක්.
    ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කරා.
    අහම්බෙන් දැකපු ලස්සන චැනල් එකක්❤
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයා ඇතුළු පවුලෙ හැමෝටමත් ❤
    ඒ වගේම
    ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ හදවතින්ම

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552 7 หลายเดือนก่อน

    මමත් පුරුද්දක් විදියට කැටයක් එකතු කරනවා අක්කේ. ඒ එකතු කරන සල්ලි මගේ පුංචි පුතුගේ බැංකු පොතට දානවා.ඒ වගේම හදිසියකටත් ගන්නවා.ඒක මට වටිනවා.❤

  • @madushikauswatta7251
    @madushikauswatta7251 7 หลายเดือนก่อน

    ඇති යාන්තම් ඔයා හොදින් ඉන්නවා හිතට හරි සතුටුයි❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 7 หลายเดือนก่อน

    ආදරණීය නංගි ඔයාටත් පුතාලා දෙන්නා ටත් ..
    මහත්තයා ට ත් සුබම සුබ අවුරුද්ද ක් වේවා ලස්සනයි අදත් Video එක තෙරැවන් සරණයි❤❤❤❤ 🙏

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 7 หลายเดือนก่อน

    දයාබර සොයුරිය ඔබටත් පවුලේ සියලු දෙනස්ටත් සුබම සුබ නව වසරක් වේවා

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +3

    Oyatath pawle siyalu denatath suba aluth awruddak wewa.❤

  • @IsharaHarshani-g2l
    @IsharaHarshani-g2l 7 หลายเดือนก่อน

    Matanam adai aurudu.ada kalekin akkage video ekak.akkaga video balanawa wage sathutak koinda.godak asai.godak dewal igena gannawa akkagen.bs

  • @arachchilagekalan6445
    @arachchilagekalan6445 7 หลายเดือนก่อน +2

    අම්මෝ විඩියෝ එකක් දුන්නේ ගොඩක් දවසකින්❤

  • @NilukaNiroshani-y6t
    @NilukaNiroshani-y6t 7 หลายเดือนก่อน

    නැන්දා ඔයාගෙ කටහඬ අදත් ලස්සනට තිබුණා සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිිවා නැන්දා

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගෙ පුතේ 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

    • @NilukaNiroshani-y6t
      @NilukaNiroshani-y6t 7 หลายเดือนก่อน

      අපි video එකක් දානකන් බලාගෙන හිටියේ නැන්දා Tank you නැන්දා

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 7 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් හිටියේ ඔයා වීඩියෝ එකක් upload කරනකන් අක්කෙව්❤❤❤ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා🎉🎉

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගී 😊
      ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 6 หลายเดือนก่อน

    Dear nangi.oya white colour sugar milk powder dana items gathe kohendaaa.hariiiima lassanai ❤❤❤❤❤❤❤❤

  • @Haheshika
    @Haheshika 7 หลายเดือนก่อน +1

    අනේ අක්කෙ පුලුවන් හැම වෙලාවකම එන්නකෝ ❤

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 7 หลายเดือนก่อน +1

    Snowy නම් හරිම cute 😍 💖

  • @maneeshanavodi8471
    @maneeshanavodi8471 7 หลายเดือนก่อน +1

    අද නම් ලස්සනයි වීඩියෝ එක ගෙදර පෙන්නපු නිසාම ❤

  • @All_your_curtains_needs...
    @All_your_curtains_needs... 7 หลายเดือนก่อน

    ඔන්න අම්මා මාත් ඔයා කැටේට කාසි එකතු කරන්න පටන් ගත්ත වීඩියෝ එක දැකලා ඒක පටන් ගත්තා , හැබැයි මම ඒක එකතු කරන්නේ මගේ birthday එකට❤❤❤ මේක අහන් ඉද්දී පුදුම සතුටු හිතෙනවා 🥰🥰

  • @nilukakoralegedara4553
    @nilukakoralegedara4553 หลายเดือนก่อน

    nandhi man nandhige video hamadhama balanawa nandhi තෙරුවන් සරණෛ nandhi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 7 หลายเดือนก่อน

    නිරොගි සතුටින් පිරුණු සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් වෙවා ඔයා ට ත් ඔයගෙ පවුලේ හැමදෙනාටමත් අක්කි .පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @dinidusudaraka4542
    @dinidusudaraka4542 7 หลายเดือนก่อน

    නංගි ඔයටත් පව්ලේ අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 7 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් එ වගෙ විඩියො එකක් දැක්කෙ අක්කේ thank you 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 7 หลายเดือนก่อน

    Aunty..kitchen එකේ ජනේලයේ එල්ලලා තිබුන කොල අතු කොහෙන්ද ගත්තෙ ? හරිම ලස්සනයි ❤

  • @kumariweeramuni8674
    @kumariweeramuni8674 7 หลายเดือนก่อน

    සුභ අළුත් අවුරුද්දක් වේවා.ඔබට සහ පවුලේ සැමටත් ❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 7 หลายเดือนก่อน +94

    මම තව යමක් එක් කරන්නම් අක්කෙ...අපි අපේ ජීවිතේ ගෙවන හැම දවසක්ම අලුත්. එනිසා අපි උත්සාහ කරන්න ඕනි හැමදාම අලුත් වෙන්න. ආකල්ප වලින්, අදහස් වලින්.... මේ හැමදේකින්ම... අපි සතුට බෝකරන්න ඕනි හැමදාම... එතකොට ජීවත්වෙන්න ආස හිතෙනව... සතුටින් ආදරෙන් ඉන්න හැමදාම....ආදරෙයි අක්කෙ❤❤❤❤

    • @maneeshamadubashini8969
      @maneeshamadubashini8969 7 หลายเดือนก่อน +2

      👍

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +11

      හරියට හරි නංගී ...ලබන්නාවූ අලුත් අවුරුද්දම සුභ වේවා 😊

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 7 หลายเดือนก่อน +1

      සුබම සුබ අලුත් අවුරුද්දක් ආදරනීය අක්කෙ ඔයාටත්, husband ටත්.. ආදරනීය පුතාල දෙන්නටත්...❤❤❤❤

    • @henagayanthi829
      @henagayanthi829 7 หลายเดือนก่อน

      😢😢qq😢😢1qq😢😢qq​@@niroshahewawasam3211

    • @MethmaWikramasingha-nz8yw
      @MethmaWikramasingha-nz8yw 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 7 หลายเดือนก่อน

    ලස්සන විඩියෝ එකක් අක්කේ😍 කුරුළු පැටියා🥰 මාත් ඔහොම කැටයක් එකතු කරනවා. ඒකෙන් තමයි ගෙදර ලස්සන කරන්න එක එක ඒවා ගන්නේ.☺️

  • @inokasilva656
    @inokasilva656 7 หลายเดือนก่อน +2

    Ada video ekath harima, hari lassanai. Thawa deparakwath balanna one. Oyatath pawle siyaluma denatath suba awruddak wewa. God bless you. ❤🎉❤

  • @kavishakavindi88
    @kavishakavindi88 7 หลายเดือนก่อน

    වීඩියෝ එක තව ටිකක් දික් උනානම් කියලා හිතුනා 🥰♥️

  • @samare7009
    @samare7009 7 หลายเดือนก่อน

    ඔයාටත් පවුලේ සැමටත් නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා !! මට ටුට්ටුව මතක් උනා .එයා දැන් ලොකු ඇති ,ආවෙ නැද්ද ඔයාලව බලන්න .

  • @homeyfoodies
    @homeyfoodies 7 หลายเดือนก่อน

    මං දැන්
    පොඩ්ඩකට කලින් බලලා ඉවර වුනේ සුද්දී. මං වෙනම ලෝකෙකට ගියා වගේ. ස්නොවි සංකුට්ටෙක් අක්කා. මං පුදුම සතුටකින් විඩියෝ එක රස වින්දා.. ආදරෙයි❤️😘😘