කරඩු හතක් තුළ වැඩ සිටිනා දළදා වහන්සේ ගැන විශ්මිත කතාවක් - secrets of dalada wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2017
  • secrets of dalada wahanse
    For copyright matters please contact us at: alfmidea@gmail.com
    දළදා වහන්සේ අපට පියවි ඇසට දක්නට ලැබෙන්නේ දළදා දැක්මකදී පමණි. එවැනි අවස්ථාවක් එළඹෙන්නේ බොහෝ කාලයකට පසුවය. එහෙත් අප දකින්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පමණි. එනමුත් උන්වහන්සේ වැඩ සිටින්නේ අප ඇසට දකින කරඬුව තුළ නොවේ. දළදා වහන්සේ වැඩ සිටින්නේ අප දකින කරඬුව ඇතුළු කරඬු හතක් තුළය.
    දළදා මාලිගාවේ ඇතුල් මාලිගාව නොහොත් ගඳකිළිය නම් කොටසෙහි දළදා කරඬුව තැන්පත් කර තිබේ. විශේෂ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ මෙම සුවිසල් කරඬුව තැන්පත් කර තිබේ. ජපන් රජය මෙම වීදුරු ආවරණය දළදා මාලිගාවට පූජා කර තිබේ.
    මෙම සුවිසල් කරඬුවෙහි රන්මාල සහ වටිනා මැණික් ගල් අල්ලා තිබෙනු දක්නට ලැබේ. නොයෙක් යුගවලදී රජවරුන්, බිසෝවරුන්, සේනාධිපතිවරුන් සහ විවිධ රාජ්‍ය නායකයන් දෙස් විදෙස් බෞද්ධයන් දළදා වන්සේ උදෙසා එම රන්මාල, මැණික් පූජා කර තිබේ. මෙම පූජාවස්තුන් පූජා කළේ කවුරුන්ද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් ‍පොත නම් ග්‍රන්ථයේ ‍ලේඛනගත කර ඇත.
    Visit Us - apelakbima.com/
    Like Us - / apelakbima

ความคิดเห็น • 626

  • @udayangaakila108
    @udayangaakila108 2 ปีที่แล้ว +37

    මේ භවයේ දළදා වහන්සේ ඇස් දෙකෙන් දැක ගැනීමට වාසනාවක් ලැබේවා..සාදූ සාදු..

  • @renukas5063
    @renukas5063 5 ปีที่แล้ว +246

    මැරෙන්න කලින් දලදා වහන්සේ ඇස් දෙකෙන් දැක ගැනීමට වාසනාවක් ලැබේවා..සාදූ සාදු..

    • @lankatimelapse
      @lankatimelapse 5 ปีที่แล้ว +1

      Aneee owu ,matah hituna

    • @milindasamarakoon2026
      @milindasamarakoon2026 4 ปีที่แล้ว +1

      Maha wasanwak eya puluwannam!

    • @medhavichathurika326
      @medhavichathurika326 2 ปีที่แล้ว +3

      එසේ උතුම් දළදා වහන්සේ දකින්නට පුළුවන් නම් අපේ දෑස් කෙතරම් පිං කර ඇත් ද
      සාදූ....සාදූ .......🙏🙏🙏🙏

    • @KP-uy2mc
      @KP-uy2mc 2 ปีที่แล้ว

      @@medhavichathurika326 තාම දැකලා නැද්ද නංගී

    • @denukadevinda9303
      @denukadevinda9303 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @maduranimesha6403
    @maduranimesha6403 5 ปีที่แล้ว +180

    Me උතුම් දළදා වහන්සේ දෑසින් දැකීමට වාසනාව උදා වේවා ....

    • @user-ju8cj1bw8i
      @user-ju8cj1bw8i 3 ปีที่แล้ว +3

      සාදු.. සාදු.. සාදු.. !!!🌼🌻🍀🙏🙏🙏

    • @sujanishiromali8270
      @sujanishiromali8270 2 ปีที่แล้ว +9

      Man utum dalada වහන්සේ dekala තියෙනවා සඳු සඳු සඳු

    • @senakasamanth588
      @senakasamanth588 2 ปีที่แล้ว +2

      Ow

    • @telishasehan1885
      @telishasehan1885 2 ปีที่แล้ว +1

      @@sujanishiromali8270 kawadd dakke

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

      🙏🙏🙏🌺🌺🌺

  • @kanchanasenani152
    @kanchanasenani152 5 ปีที่แล้ว +17

    උතුම් දළදා වහන්සේට රත්තරන් මාලයක් 2019/2/28 දින් පූජා කල නිසා මටත් ගදකිලියයටම ගොස් අපගේ සමා සම්බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්නට වාසනාව පෙර පින් බලයකින් ලැබුනා... ඔබ සැමට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @sachithudayangaliyanagamag5483
      @sachithudayangaliyanagamag5483 5 ปีที่แล้ว +2

      Matath ona kawada hari ran malayak puja karanna..kohomada eka karanne?

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 ปีที่แล้ว

      Karaduva laga arassavata inna aya muna gahenda e gollo avasthavava laba dey

  • @tiktokjokeofficial798
    @tiktokjokeofficial798 2 ปีที่แล้ว +13

    මෙච්චර නුවර ඉදල අදමයි මේ කතාව ඇහුවේ
    හරිම සතුටුයි
    ඒක නෙමේ මට තියෙන ප්‍රශ්නය
    එක එක රටවල් වල ඉන්න අයට කරඬුව පෙන්නනව
    ඇයි අනේ තාම අපිට මේ ජීවමාන දන්තධාතුන් වහන්සේ බලාගන්න පින නැත්තේ

  • @shavulsaman3754
    @shavulsaman3754 6 ปีที่แล้ว +70

    සාදු සාදු සාදු.
    ලෝක වාසීන් සියලු දෙනාටම උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

  • @winudarshani2568
    @winudarshani2568 2 ปีที่แล้ว +6

    උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් ලෝ සත නිති සුවපත් වේව 🙏🙏🙏🙏

  • @phatmakhanji6877
    @phatmakhanji6877 6 ปีที่แล้ว +53

    උතූමි දළදා සමීදුන් වහන්සේට මාගේ උතූමි නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙇🙇🙇 බෝහොම පීන් බුදු සරණයි

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +11

    මගේ පුතු නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා .දලදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා විස්තරයත් .. උතුම් වූ ශී දලදා වහන්සේ ගේ පිහිට අප රටට ලැබේවා ..

  • @laleendragunasekara4410
    @laleendragunasekara4410 2 ปีที่แล้ว +8

    ලොකු ලොක්කන්ට විතරක් නැතිව දුප්පත් අහිංසක සාමාන්‍ය ජනතාවට අඩුම තරමේ රූපාවහිනිය කින් වත් පෙන්නන්න තරම් හිතක් මේ රටේ මහනායක හිමිවරුන්ට පහල වෙන්නේ නෑ... බුද්දාගමේ නාමය හා නමින් විතරක් නැතිව මහජනතාවට මැරෙන්න කලින් රූපවාහිනියෙන් වත් පෙන්වන්න සිත් පහල වේවා!!!

  • @malanilanka5594
    @malanilanka5594 6 ปีที่แล้ว +35

    මාගේ බුදුරජාණන් වහන්සේට බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      budu saranai

    • @dayapathirathna8946
      @dayapathirathna8946 6 ปีที่แล้ว +2

      ගොඩක් පින් මා මිය යාමට පෙර මගේ නෙත් රත් එකට දළදා වහන්සේ බැලිය යුතුමයි ගොඩාක් හොද වීඩියෝ එකක් සෑහෙන්ඩ දැනුවත් උනා උනා ගොඩක් පින්

    • @denukadevinda9303
      @denukadevinda9303 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +17

    හෙළයේ උරුමය... රටේ මුදුන් මල්කඩ... මාගේ ලොව්තුරා බුදු හිමියන්ට නමස්කාර වේවා.

  • @gggsamaassam9847
    @gggsamaassam9847 6 ปีที่แล้ว +29

    මගේ මව්බූමියට සදාකල් වාසනා ස්‍රී දලදා සමිදු දලදා සමිදු බෙලෙන් ලක්දෙරන සද්දර්මය යෙන් බැබලේවා! ! !

    • @denukadevinda9303
      @denukadevinda9303 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 ปีที่แล้ว +3

    මේ උතුම් දන්ත ධාතුන් වහන්සේ මිය යෑමට පෙර දෑසින් දැක ගැනීමට මට වාසනාව උදාවේවා.

  • @kumarad1648
    @kumarad1648 6 ปีที่แล้ว +80

    ඉතාමත් වැදගත් විඩියෝ එකක් ඔබට පින් සිදුවෙනවා තෙරුවන් සරණයි

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @nethmisadunika4144
    @nethmisadunika4144 6 ปีที่แล้ว +120

    ❤❤❤❤❤❤❤ ඒ භාගය්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරාජාණාන් වහන්සේට මගේ❤ නමස්කාරය වේවා !!! ❤❤❤❤❤❤❤

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      budu saranai

    • @denukadevinda9303
      @denukadevinda9303 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු🙏🙏🙏

    • @drwanasinha1179
      @drwanasinha1179 2 ปีที่แล้ว

      @@denukadevinda9303 saadu saadu saadu

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +56

    සින්හල ඉතිහාසයේ සෙන්කඩගල දළදා වහන්සේ රැකගන්න මොනතරම් වෙහෙසුනාද සුද්දන්ගෙන් ආරක්ෂා කරගන්න වාරියපොල ශ්‍රි සුමන්ගල ස්වාමින්වහන්සේ ඇතුලුරජවරු රැකගත් දලදා වහන්සේ ගේ තොරුතුරු අපිට විස්තාරත්මකව දැන්ගන්න ලැබිමට සැලැස්සුවාට ගොඩක් පින් තෙරුවන් සරනය් මගේ රටට දලදා සමිදු පිහිටය්

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 5 ปีที่แล้ว +128

    අනේ අපේ රටේ මිනිස්සු පව් නේද පිටරට ඉදන් එන ලොක්කො න්ට පිං තිබුනටමාලිගාව ලගම හිටියත් වැඩක් නෑ ගැහැනියක් හිසින් ගෙනා දන්ත දාතූන් වහන්සේ වැඩසිටින පලාතට යන්න බෑ සන්ගමිත්තාතෙරටනිය ගෙනා බෝදීන් වහන්සේ ලගට යන්න පුලුවන් ලොක්කන්ගෙ කියාගන්නා ගැහැනුන්ට පමනයි අපේ රටේ ගැහැනු පව් කරලද මෙච්චරටම මේ සැම ලන්කාවට ගෙනා කාන්නවන්නිසා සියලුම කාන්තාවන්ට දලදාසමිදු පිහිට ආරක්සාව ලැබේවා දැනටත් ලක්වාසී කාන්තාවට ලැබෙන්නේ ඔය තැනනේද

    • @harsh3623
      @harsh3623 3 ปีที่แล้ว +14

      ඔයාට ගරු කරනවා රත්‍තරං අක්කෙ.බුදුන්වහන්සේ කාන්තාවන්ට කොතරම් ගවුරවයක් ලබාදුන්නාද මෙම නීති පිරිමින් මවාගත් නීති.මමත් පිරිමියෙක් නමුත් මමත් ඔබ කියූ දේට එකගයි

    • @tiranlakmal2856
      @tiranlakmal2856 3 ปีที่แล้ว

      වටින කතාවක් .❤️

    • @priyanthapremanie4559
      @priyanthapremanie4559 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත .ඔයටික නොතේරෙන අමනරැලක් ඉන්නරටක ඉන්න අපි පව්.පිටරටින් එන බුද්දාගමෙත් නොවන උන්ට පෙන්නන් කම් අපි බලාඉන්න අසරණ ජඅතියක් නොවෙද ..මට නම්තිත්තයි.අපේ රටේ තියෙන නීති .

    • @vroshanperera4247
      @vroshanperera4247 2 ปีที่แล้ว

      ow

    • @sree7931
      @sree7931 2 ปีที่แล้ว

      Godak varadi kathavak

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    උතුම් දළදා වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🌹🌹🌹🌹🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🏵️🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @dinethsithum7564
    @dinethsithum7564 2 ปีที่แล้ว +5

    ලංකා වාසි සියලු දෙනාට දලදා වහන්සෙ සියසින් දකින්නට වසනාව හිමි වේවා !! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @chandrafranandu1676
    @chandrafranandu1676 6 ปีที่แล้ว +20

    සාදු. සාදු. සාදු සාදු ..මාගෙ රටට..ඳළඳ සම්දු. පිහිටයි...ඳළඳ සම්දුට. මාගෙ නමස්. .කාරය..වේවා

  • @gayan9264
    @gayan9264 5 ปีที่แล้ว +12

    හරිම වැදගත් වැඩසටහනක් ...හොඳ සංසකරණයක්..................

  • @irekairenadarshani5202
    @irekairenadarshani5202 2 ปีที่แล้ว +3

    උතුම් දළදා සමිදුන්ගේම පිහිටයි !!!සාදූ ...සාදූ ....සාදූ 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @pulmikavihas565
    @pulmikavihas565 3 ปีที่แล้ว +7

    මේ ලෝකවාසී ලංකාවාසි සියලු දෙනාට උතුම් වූ දළදා හිමියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🙏🌹

  • @thamarasudh8025
    @thamarasudh8025 6 ปีที่แล้ว +19

    මගේ.රටට උතුමි දළදා සමිදු පිහිටයි නොදන්න දේවල් ගොඩක්.දැන ගත්තා ගොඩක් පින් නමුත් වසර 5වතාවක්වත් උතුමි දළදා වහන්සේ බෞද්ධ ජනතාවට වැද පුදා ගන්න අවස්ථාවක් දෙනවනමි අපේ මිනිස්සු මිට වඩා ඉදිරියෙන් නිදහස් ආගමක් උනාට නිදහසේ විදගන්න අවස්ථාවක් නැ රට රට වලලොකු මිනිස්සු ආපුවාම විතරක් පුද සත්කාර කරන්න වැද පුදා ගන්න විතරයි අවස්ථාව ලැබෙන්නේ ⁣ඒඅතින් බෞද්ධයන් වශයෙන් ඉපදුනාට අපි මහ පවි කාරයි

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 3 ปีที่แล้ว +5

    ඒ භාග්‍යවත් වු අරහත් වු සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..🙏🙏🙏

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +15

    ගොඩාක් pen මෙවැනි වැදගත් de keya dun ඔබට දළදා sahamedu pehetai sadu sadu sadu

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      obatath esema wewa

  • @user-oz3yp1ot9t
    @user-oz3yp1ot9t 6 ปีที่แล้ว +16

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්ධස්ස සාදු සාදු සාදු දළදා වහන්සේගේ පිහිටයි හැමෝමටම

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

    • @mpmp2867
      @mpmp2867 4 ปีที่แล้ว

      تنوجه نيرمالي 🙏🙏🙏🙏

    • @sriyanimanolatha6059
      @sriyanimanolatha6059 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @renukasanjeewa6628
    @renukasanjeewa6628 5 ปีที่แล้ว +17

    අපි සියලු දෙනාට දළදා සමිඳු පිහිට තමයි .

  • @hirucent6023
    @hirucent6023 6 ปีที่แล้ว +13

    අගෙයි. දළදා සමිදු පිහිටයි.

  • @shakthiruwanmunasingha1099
    @shakthiruwanmunasingha1099 6 ปีที่แล้ว +7

    හරිම වටිනවා . අපි නොදත්ත ‍ගොඩක් දේ දැන ගත්තා . ඉගෙන ගන්න ළමයිට ප්‍රයෝජනවත් වෙන්න ලංකාවේ සියළුම පන්සල් ගැන විස්තරත් එ්වායේ චිත්‍ර පිළිබද
    විස්තරත් පුළුවන්නම් දාන්න කියල ඉල්ලීමක් කරනවා....

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      hodai idiriyedi ewa dannam

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +6

    උතුම් දලදා හාමුදුරුවන් ගේ පිහිටයි මගේ අශේන් ශවිදු පුතුට .තෙරුවන් සරනයී මගේ පුතුට .සාදු සාදු සාදු .

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +15

    ගොඩක්ම ස්තුතියි අපි නොදන්නා ඉතාම වැදගත් කරැනු රාශියක් සැන ගැනි්මට ලැබි්මට ලැබුනා

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      isthuthi theruwan saranai

    • @mpmp2867
      @mpmp2867 4 ปีที่แล้ว +1

      Rita Srilanka on Friday morning to

  • @nalinprasanna17
    @nalinprasanna17 2 ปีที่แล้ว +2

    උතුම් දළදා වහන්සේ මටත් සියලු ලෝක වැසියන්ටත් දැක ගැනීමට ලැබේවා.🙏🙏🙏🙏🙏🌼😒🌷🌷🌷සාදු සාදු සාදු.

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว +2

    පන්සාලිස් වසක් වැඩ හිද සියලුම ලොක සත්වයන් කෙරෙහි අපමණ මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් යුතුව ගුරු උපදෙශ රහිතව අවබෝධ කරගත්තා වූ 840.000 ක උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම ලොක සත්වයන් හට දෙශණා කොට වදාළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mrsumeda1926
    @mrsumeda1926 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....උතුම් දලදා සමිදු පිහිටයි....

  • @user-xg4wn2pc1j
    @user-xg4wn2pc1j 3 ปีที่แล้ว +1

    උතුම් දලදා වහන්සේ ට මම නමස්කාර කරමි ..මාගේ ජීවිතය දලදා වහන්සේ ට පූජා කරමී පූජාම වේවා..🙏🙏🙏..නමෝ බුද්ධාය

  • @NORA-lb8il
    @NORA-lb8il 6 ปีที่แล้ว +78

    මමපසු.ගියඅවුරැද්දෙ.කරඩුවට.රත්තරන්.චෙන්එකක්.පුජා.කලාකරඩඅව.ලගටම.ගිහිනිසුදුමල්වටිටිය.තබා.අපිඉදිරිපිටනිලමෙතුමා.මාලය.පලන්දනවා.

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว +3

      godak sathuthi theruwan saranai

    • @jydvhdf6783
      @jydvhdf6783 6 ปีที่แล้ว +1

      NORA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu saduuu

    • @sirilankakuwait2504
      @sirilankakuwait2504 5 ปีที่แล้ว +1

      Pin..Seth....wadanawaa...apata...ayyti......Pina.pamanai

    • @amalperera8225
      @amalperera8225 5 ปีที่แล้ว +1

      Photo ekak gehuwe nedda.

    • @naturellife6458
      @naturellife6458 3 ปีที่แล้ว +2

      අපේ අතින්ම පූජා කරන්න බැරිද අක්කා? මගේ හිතෙත් තියන ලොකුම හීනය තම රන් මාලයක් පුජා කරන එක. එකට අපි වෙනම වෙලාවක් වෙන් කර ගන්න ඔනීද?

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว +1

    Thank you very much, Iam a Roman Catholic and this is the first time I saw and learnt about this, it's amazing and wonderful, 🌹🇱🇰🌹

  • @nimalperera4801
    @nimalperera4801 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼. මාගේ බුදු පියාණන් වහන්සේ ට. මාගේ ජීවිතය පුජා වේවා ! පුජා වේවා ! පූජා වේවා. ! 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @garogsh2314
    @garogsh2314 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලුම ලෝක වාසීන්ට උතුම් දළදා සමිදු පිහිටයි

  • @sadathraka9472
    @sadathraka9472 5 ปีที่แล้ว +19

    උතුම් ශ්‍රි දලදා" වහාන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ විඩියෝ එක පුලුවන් තරම් shera කරන්න පාසල් දරුවන්ට පෙන්වන්න වටිනාකම නිමකරන්න බැහැ අපි මොනතරම් වාසනාවන්තද මේ වගේ රටක ඉපදෙන්න

  • @shenu22
    @shenu22 ปีที่แล้ว

    සාධූ...සාධූ...සාධූ...!
    ඒ උතුම් වූ දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @mayuradhammika1074
    @mayuradhammika1074 2 ปีที่แล้ว +1

    කවදා හරි දිනක දළදාව අපටත් ⁣දැකගන්න ලැබේවා.සාදු!සාදු!
    දළදා හිමි පිහිටෙන් සියලුම ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට මේ කොරෝනා වෛරසයෙන් මිදීමට හැකි වේවා!

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว

    උතුම් දළදා වහන්සේගේ ආශීර්වාදය අප පවුලේ සෑම දෙනා ඇතුලු ලෝවැසි සියලුම දෙනාටත් ලැබී දුක් ගිනි නිවේවා. තෙරැවන් සරණයි සාදු සාදු සාදු.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +1

    සාදු ....සාදු ....සාදු ......!!
    දන්ත දාතුන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว

    සාදු සාදු නමාමි මුනිදු වම් දළදා සම්දු සරනයි ඔබ සැමටම

  • @shamikabuddistchannel3131
    @shamikabuddistchannel3131 2 ปีที่แล้ว +2

    මොන යම් ආත්මයක හරි හරි මේ අපිට මේ දන්ත දාතුන් වහනහරි දැකීමට වාසනාව උදා වේවා 🙏🙏

  • @nelumchathurangani8881
    @nelumchathurangani8881 2 ปีที่แล้ว +1

    අන්තිමටම තිබුනු දළදා ප්‍රදර්ශනයේදී දළදා වහන්සේ දෑසින් දැක ගැනීමට මට වාසනාව ලැබුනා.

  • @traveltectours6561
    @traveltectours6561 6 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය !!!

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @slalok2534
    @slalok2534 3 ปีที่แล้ว

    වටිනා දෙයක් විස්තරාත්මකව විකාශය කෙරූ ඔබට දළදා සමිදු පිහිට ලැබේවා

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +17

    නමෝ බුද්ධාය . මේ ක්‍රමයටවත් ධර්මය ඉගෙන ගන්න ලෝකෙට දෙන්න .තෙරුවන් සරණයි .ඹබතුමන්හට ok

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      budu saranai

    • @m.g.nuwanipabasara2768
      @m.g.nuwanipabasara2768 5 ปีที่แล้ว

      namo buddaya!!!!

    • @abbottlahiru1876
      @abbottlahiru1876 4 ปีที่แล้ว

      Budu saraii oyata

    • @apepansala1129
      @apepansala1129 2 ปีที่แล้ว

      Use the edit icon to pin, add or delete clips.Tap on a clip to paste it in the text box.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Use the edit icon to pin, add or delete clips.

  • @keshansandeepa4453
    @keshansandeepa4453 6 ปีที่แล้ว +10

    suprima video eka budu sarani !!!

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      isthuthi theruwan saranai

  • @s..9451
    @s..9451 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ,තෙරුවන්සරනයි බොහොම ස්තුතියි

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @namawardanad.m9011
    @namawardanad.m9011 6 ปีที่แล้ว +5

    නමස්කාර වේවා සාදු සාදු සාදු !!!!!!

  • @kasuninduwaraperera3034
    @kasuninduwaraperera3034 2 ปีที่แล้ว

    අති උතුම් ශ්‍රී දළදා වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.!!
    උතුම් දළදා වහන්සේ දෑසින් දැකීමට පින් රැස් වේවා. සාදු!සාදු!!සාදු!!!

  • @samithmayura3801
    @samithmayura3801 5 ปีที่แล้ว +4

    මම 2017 වසරේ රත්තරං මාලයක් පුජා කලා.දලදා හාමුදුරුවන් වැඩ සිටින කුටියට ගියාම දැනෙන හැගිම කියලා නිම කරන්න බැ.මෙි අවුරුද්ද අන්තිමට ලංකාවට ආවම ආයෙත් යනවා මාලයක් පුජා කරන්න.සාදු සාදු සාදු දලදා හාමුදුරුවන්ගේ පිහිට ලබෙවා.......!

    • @sampilimatalawwe2171
      @sampilimatalawwe2171 3 ปีที่แล้ว

      Ethulata yanna awasara ganne kohomada kiyanna puluwanda

    • @samithmayura3801
      @samithmayura3801 3 ปีที่แล้ว

      @@sampilimatalawwe2171 mage yaluwek hitya maligawe karaduwa laga duty karapu eyata kyala tama awasara gatte

    • @sampilimatalawwe2171
      @sampilimatalawwe2171 3 ปีที่แล้ว

      @@samithmayura3801hondai. Thank you 🙏

    • @samithmayura3801
      @samithmayura3801 3 ปีที่แล้ว

      @@sampilimatalawwe2171 dan yaluwa na etana mn ahala kyannm mokut help ekk denna puluwanda kyala

    • @sampilimatalawwe2171
      @sampilimatalawwe2171 3 ปีที่แล้ว

      @@samithmayura3801 ane loku udawwak. Permission ganna thanak ahala thiyanna. Mamath lankawe newei inne lankawata giyama yanna asai

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 2 ปีที่แล้ว

    වීඩියෝ එක ඉතාම වැදගත් .thanks .💐💐💐💐

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 5 ปีที่แล้ว +5

    Aththatama wadagath video ekak.

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว +4

    ‌සාමන්‍ය ජනතාවටත් දලදා වහන්සේ වන්දනා මාන කරන්න භාග්‍ය උදා කරන මෙන් ඉල්ලා සිටිනවා. ඇ‍‍යි ප්‍රභූකරුන්ට පමනක් විශේශත්වයක්? බුදු හාමුදුරුවන්ට විශේශත්‍යයක් තිබුනේ නැහැනේ. අපේ මේ පන්ති භේදය නින්දිතයි. දුප්පතාත් රෝගියාත් පෝසතාත් මේ කව්‍රුරුත් එකයි. නිර්මල බුදු දහමේ.

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

      නිරාගමිකයෝ එහෙනම් ඔතනට ගිහින් දළදා වහන්සේ විනාශ කරන්ඩ බෝම්බ හරි ගහයි , 😥

  • @chanda874
    @chanda874 5 ปีที่แล้ว +1

    වට්නා වීඩියෝව ක්.දළදා සමිඳු පිහිටයි හැම දෙනාටම...!!!

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 ปีที่แล้ว +4

    දළදා වහන්සේ වැඩ සිටින කරඩුව දැනගන්න ලැබීම සතුටක් බුදුසරණ යි

  • @haiihello9944
    @haiihello9944 6 ปีที่แล้ว +6

    Ane mewa ahaddi puduma hithenawa a wagema sitha pahadenawa dalada wahanseta Mona tharam arkshawakda Mona tharam puda puuja pawathwanawada dalada wahanse athi puujaneeyai maage namaskaraya wewa! Sadu! Sadu! Sadu!

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว +1

      theruwan saranai

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว +9

    ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේ ට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා
    🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      esema wewa

    • @lahirukamaduwanthi6650
      @lahirukamaduwanthi6650 3 ปีที่แล้ว

      Me widiyata hari daka bala අනුමෝදන් වෙමි.mage බුදු පියාණන්ගේ පිහිට siri ලකට ලැබේවා!!!

  • @dhanushkabandara8108
    @dhanushkabandara8108 6 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      obatath dalada samidu pihitai

    • @chp5065
      @chp5065 4 ปีที่แล้ว

      @@ApeLakbima ow

  • @ratchratch4890
    @ratchratch4890 6 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු .....!!!!!

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

    • @ahmadhatem3252
      @ahmadhatem3252 6 ปีที่แล้ว

      🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shamanihettiarachchi1926
    @shamanihettiarachchi1926 6 ปีที่แล้ว +4

    Sadu!!!sadu!!!sadu!!!mage ratta daladahimi saranai!!!

  • @thilokasapugasthanna8483
    @thilokasapugasthanna8483 2 ปีที่แล้ว

    උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!
    අජන්තා ලියනගේ

  • @creativetechsrilanka1426
    @creativetechsrilanka1426 2 ปีที่แล้ว +2

    සාදු......සාදු......සාදු.....සාදූ🙏🙏🙏🙏

  • @badboy-hj8ni
    @badboy-hj8ni 6 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් විඩියොවක් තෙරුවන් සරණයි

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      isthuthi theruwan saranai

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว +6

    Goooodaaaaaak pin sadu sadu sadu.....🙇🙇🙇

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @awishkaoshadha8641
    @awishkaoshadha8641 ปีที่แล้ว +1

    දැනුම ලබා දුන් දලදවන්සේට පින්

  • @pichcha3634
    @pichcha3634 6 ปีที่แล้ว +2

    Mema uthum vistara pata danaganna laba dun oba hata , pin sidda wenawa, Budusaranai , apage budu dahama araksha karadenna dalada samiduni. Sadu sadu sadu.🙏🙏🙏

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @alwayscalm1225
    @alwayscalm1225 6 ปีที่แล้ว +5

    Godak watinawa..thnxx 4 ur great video...

  • @janiya304
    @janiya304 2 ปีที่แล้ว +1

    සාදු සාදු සම්මා සම්බුදු සමිදු දැකගන්න ලැබේවා..🙏🙏...

  • @emihunny4081
    @emihunny4081 6 ปีที่แล้ว +5

    Godak watina video alak api nodanna godak de dana gaththa thanks

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      thank you watching

  • @chathurachanika8832
    @chathurachanika8832 5 ปีที่แล้ว +2

    Bohoma pin sadu sadu

  • @sayurisayuri2751
    @sayurisayuri2751 6 ปีที่แล้ว +7

    danuvath kalata obalata godak pin.apata sarana budusaranamai..

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      isthuthi theruwan saranai

  • @madushanibandara959
    @madushanibandara959 2 ปีที่แล้ว +1

    දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව සියලු ජනතාවට ලබා දී මේ ලක්දිව පින්වත් බව ආරක්ෂා කරත්වා

  • @chandrikawickramaarachchi1969
    @chandrikawickramaarachchi1969 6 ปีที่แล้ว +6

    Godak nodanna dewall danuwath kalata oba thumata budusaranai

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 6 ปีที่แล้ว +7

    Harima wedagath watina video ekak obata godak pin

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 ปีที่แล้ว +8

    sadu.... sadu.... sadu..... oyaga video walin supirima video aka Maka. api dalada wahanse wandapuda gaththata danagana hitiya nathi godak dewal ma video akan kiyala dunna. mewani video karanna obata thawa thawath shakthiya dhahirya labewa dalada samidu pihitae.

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      godak isthuthi oyata api mudal thagi labadime tharagayak aramba kala ekathuwenna

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා උතුම් දලදා සමිදු පිහිටයි අපේ උරුමය ඓතිහාසික උරුමය ඓතිහාසික ලෝක උරුමය අති උතුම් දළදා සමිදු පිහිටයි මම කුවේට් සිට🙏🙏🙏❤🌎

    • @KP-uy2mc
      @KP-uy2mc 2 ปีที่แล้ว

      කොහොමද කුවෙිටි වල ජීවිතය අක්කා

  • @lakshmigamage3892
    @lakshmigamage3892 6 ปีที่แล้ว +4

    Danuwath kalt obt gdk pin.
    Mage rate siyalu wasiyabt budusaranai....

  • @nethmisadunika4144
    @nethmisadunika4144 6 ปีที่แล้ว +16

    නමෝ❤බුද්ධාය !!!
    සාධු ,,, සාධු ,,, සාධු ,,,

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @kuwaitkuwait5072
    @kuwaitkuwait5072 5 ปีที่แล้ว +1

    Godak wedagath vidiyo ekak me wana thuru nodena hitapu karunu oyata godak pin

  • @bonsaiart2777
    @bonsaiart2777 3 ปีที่แล้ว +1

    Aththtama watinwa.nodanna dwal godak dana gththa..godak pin

  • @nethmidhananjana4113
    @nethmidhananjana4113 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 2 ปีที่แล้ว +2

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏

  • @hame7881
    @hame7881 6 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.බුදු ගුන සත්තයි

  • @devikafernando2651
    @devikafernando2651 ปีที่แล้ว

    Namo budhaya..apith iye ran malayak puja kala dhalada wahanseta ..harima sathutui

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 ปีที่แล้ว +6

    සාදු ,සාදු ,සාදු

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      theruwan saranai

  • @dsakslanka2421
    @dsakslanka2421 6 ปีที่แล้ว +11

    මාලිගාවට අයිතිව තිබූ කුබුරු සහ.ඉඩම් වැඩිහරියක් අද අයිති මුස්ලිම් ජාතිකයන්ටය මෙහෙම වුනෙ කොහොමද ????

  • @inokaamber421
    @inokaamber421 5 ปีที่แล้ว +1

    Maage ama manii louthura budu piyanan wahanseta maage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 4 ปีที่แล้ว +1

    මේවා දැනුම් දුන්න වගේ නොවෙයි. හොරු ඉන්න රටේ යතුරු තීන අයගේ නම් නොකියන තරම් හොදයි කියලයි මට හිතෙන්නෙ .
    නොදන්නා දේ දැනගන්න සැස්මට ඔබට තුති. ද්කින්න පින් නැති උනත් මෙමගින් දුටු එකත් අපිටපිනක්.
    සාදූ සාදූ සාදූ

  • @udithakumara6112
    @udithakumara6112 6 ปีที่แล้ว +6

    me vidiyowata unlaik karapu aya lankawe bawddayo neweda?

  • @nalanimatara1449
    @nalanimatara1449 6 ปีที่แล้ว +6

    budhu sarana wewa sadhaham sarana wewa sanga sarana wewa methun saranin jayama wewa

    • @ApeLakbima
      @ApeLakbima  6 ปีที่แล้ว

      obatath esema wewa

  • @gayanperera4867
    @gayanperera4867 ปีที่แล้ว

    දළදා වහන්සේ සටන් දෑසින් හැකි යාව ලැබේ වා සම්බුදු ගුණ බැබලේ වූ සාදු සාදු සාදු

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!! මාගෙ නමස්කාරයම වෙවා !!!