කුලය අනුව අදටත් ජනාධිපති අගමැති ඇමතිලා තෝරනවා | ලංකාවේ කුල ක්‍රමයේ ඇත්ත හෙලිදරව්ව
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- භාරතයෙන් ආරම්භ වී වර්තමානය දක්වා විවිධ වෙනස්වීම් වලට ලක් වෙමින්ලංකාවේ කුල ක්රමය විකාශනය සහ වර්තමානය දක්වා
මේ කුල ක්රමය ලංකාවේ සමාජ දේශපාලනික සංස්කෘතිකමය වෙනස්කම් සඳහා බලපෑම් ඇතිකර ඇති ආකාරය පිළිබඳව පර්යේෂණාත්මකව ගවේෂණය කල
දේශපාලන විද්යා සහ ඉතිහාසය දේශක ආනන්ද හේරත් මහතා සමඟ සිදුකල සාකච්චාව...
මේ සඳහා සම්බන්ධීකරණය සිදු කල
ධනුර්ධ ඉවෙන්ජල මහතාටත්
තාක්ෂණවේදය සඳහා විද්යාව දේශක තරිඳු ඉන්ද්රඛීල මහතාටත්
විශේෂ ස්තුතිය පිරිනමමු...
තවත් මෙවැනිම සුවිශේෂ කතිකාවතකින් නුදුරේදීම හමුවෙමු. අපිත් සමඟ රැදී සිටින්න Channel එක Subscribe කරන්න.
/ @saritv2221
ඉදිරිපත්කිරීම - ළහිරු පණ්ඩුක ගුණතිලක / lahiru.panduka.1
සංස්කරණය - ළහිරු පණ්ඩුක ගුණතිලක / lahiru.panduka.1
කැමරාකරණය - දනුර්ධ ඉවෙන්ජල
විශේෂ ස්තුතිය
සචින්ත ප්රභාත්
ශාමික තිරංජන
සරි Tv නිෂ්පාදනයකි
070 31 18 240
කවුරුහරි හිතනවනං අද කාලෙ, ඔය මිසදිටු බටහිර යක්ශාවේශකාරයන්ගේ නවීන සමාජයේ ජාති කුල භේදය නෑ කියල, ඒ කියන්නේ නොදන්නකමයි මෝඩකමයි නිසයි. ජාති කුල භේදය නැති කිසිම ලෝකයක්, සමාජයක් හෝ කාලයක් නෑ හැමකල්හිම ලෝක යයි යමක් තියනව නං ඔය ජාති කුල අනුව උස්පහත් බව තියනවමයි. සත්තුන්ගෙත් උස්පහත් කුල තියනව. බල්ලන්ගෙ එහෙම ඔය පිටරටවල, නම් එහෙම දාල මිල නියමකරල තියෙන්නේ, ඒ කුල අනුව තමා. ගස්වැල් ඇදුම් රන් රිදීමුතුමැණික් යානවාහන මේ හැම එකකම තියනව..........නමුත් දැනගන්න, වත්මන් මිනිස් සමාජය ගත්තොත්, නීචම අධර්මිෂ්ඨ, තිරිසන්ම විදියට කුල බෙදීම කරන්නේ අද නවීන සමාජයේ.... හිතල බලන්න...මව්පියන්ට සැලකීමක්, සීලයක්ගුණයක්, ස්වදේශිකබවක් මේ මොනා නැතත් බටහිර අධ්‍යාපනය ලබල ඩිග්‍රියක් පීඑච්ඩී එකක් වගේ ගහල බටහිර උගත්වෙලා ඉන්නවනං ඌ උසස් කුලේ. බණක් දහමක් දැනගෙන විතරක් ඉන්න එකා අඩුකුලේ.. මොන හොර කුපාඩි වැඩේ හරි කරල ඒත් ටයිකෝට් සූට් ගහගෙන ගියොත් ඌ උසස් කුලේ. සරංකඩයක් ගහගෙන විටක් හපාගෙන දේශීය විදියට ගියොත් ඌ අඩුකුලේ.. හෙලුවැල්ලෙන් නටලහරි, කුකුල්ලු මරල හරි ලක්ෂ 60 70 වාහනයකින් බැස්සොත්, ඌව කවුරුත් පහත් කරන්නෙවත් පහත් අසුන් පනවන්නෙවත්, සමාජ වරප්‍රසාද අවස්තා අඩු කරන්නෙවත් නෑ. මොකද ඌත් උසස් කුලේ. හැබැයි කොහේහරි තාත්තගෙ කුඹුරු කෑල්ල ගොඩගන්න බලන, නැත්තං පාරම්පරික උරුම වුණු රටට වැදගත් සාම්ප්‍රදායික කර්මාන්තයක් ගොඩගන්න බලන එකා අඩුකුලේ ගොඩයෙක්. ඌට තැනක් නෑ.. ඒවගේම කන්‍යාභාවය පතිවුර්තතාව නැතිකරගෙන රෝන්දෙගහල හරි කමක්නෑ මේකප් ලිස්ටික් එකක් දාගෙන බටහිර පෙනුමට ක්‍රීං එකක් උලාගෙන පොත්ත සුදුකරගෙන තම්බපු ඉස්ස වගේ කුණුකය පොලිස් කරල හෙලුවෙන් හිටියත් කමක් නෑ ඒකි උසස් කුලේ. අමාරුවෙන් අරවසේරම රැකගෙන, බටහිර උගත් මුකුත් නැතුව අඩු වයසෙන් මිනිහෙක් එක්ක විවාහකයට ගිහින් අගහිග ඇතිව හරි කමක්නෑ රූපෙ ගැන හිතන්නැතුව රටට ප්‍රයෝජනයක් වෙන්න ලමයි 4ක් 5ක් හදාගෙන ඉන්න එකී ගැන කවුරුත් හොයන්නෑ. ඒකි අඩුකුලේ.. දරුවො 4ක්5ක් හිටියොත් පහත් කුලේ, විවාහ වෙන්න ඕන වයසේ බටහිර උගත්කමකටයි නීච කාමයටයි වැය කරල අවු 30 35 හේ විතර ලෝකෙට තමන් උසස් ලෙස කාමයන් විදිනව කියල පෙන්නන්න ලක්ෂ ගානකට හෙලුවැලි මගුලක් අරගෙන අවු 30 35හේ විතර එක ලමයෙක් දෙන්නෙක් හදාගෙන උන්ව ඉන්ටනැශනල් ස්කූල් දාගෙන ඉන්න එවුන් උසස් කුලේ...... ගමේ අක්කරේ දෙකේ ඉඩමේ ගස් වර්ග සේරම වවාගෙන හරකබාන තියාන, ලිදක් එහෙම තියෙන, ස්වයංපෝෂිතව ගම්බැහැල ඉන්න ට්‍රයි කරන එකා අඩු කුලේ, නගරෙ පර්චර්ස් 6ක හරි හුණ්ඩු අපාර්ට්මන්ට් එකක, කඩෙන් කාගෙන කොලඹ බැංකුවක හරි පෞද්ගලික ආයතනයක හරි ජොබ් එකක් කරගෙන කලිසං ශර්ට් ගහගෙන ඉන්න එකා උසස් කුලේ. කොහේවත් ඉන්න පරදේසක්කාර රට්ටුන්ට කබුරන එකා උසස් කුලේ තමන්ගෙ තාත්තගෙ සාම්ප්‍රදායික රැකියාව අතට අරන් තමන්ගෙ ගමේ යහපත වෙනුවෙන් පවත්වාගෙන යන්නහදන එකාට තැනක් නෑ. ඌ අඩුකුලේ...... ගෑණු ළමයෙකුට වේසකමේ යන්න හරි ඉඩ තියල හොදට ඉගැන්නුවොත් උසස් කුලේ. දෑවැද්දක් හරි දීල අඩු වයසින් බන්දල දුන්නොත් අඩුකුලේ.... මේකතමා බටහිර නවීන කුල ක්‍රමය. නමුත් පෙර රජ දවසෙ තැන දුන්නෙ සීලයටයි ගුණයටයි. ඒ හැකියාව මතයි, විවිධ උස්පහත් රාජකාරි පනවල ධර්මානුකූලව කුල තීරණය කෙරුවෙ. අදත් නවීන මිසදිටු ලෝකයේ කුල ජාති තියනව. තියෙන්නේ අධර්මයෙන් තිරිසනාටත් අන්ත විදිහට අකුසල් පිරෙන අසාධාරණ පාපිශ්ඨ පැත්තට....🌞🌛
ස්තූතියි ඔබේ වටින අදහසට ❤️ අපි මේ ගැන තවත් කතා කරමු .
⁰
Samahara karunu piliganna puluwan.Namuth hemadeyama ehema nowei.
Kulakramaya dawasakin dekakin ethiwunu deyak nowei.Digu kalak thisse wiwidha hethu matha goda negunu samjaja parnamaya weemak.
සියයට අනුවක් එකගයි
හරියටම හරි
නිතරම කුලය හොයන්නෙ කිසි දෙයක් කරගන්ඩ බැරිව ඉන්න කොන්දක් නැති නිවට පොන්නයෝ. උන්ඩ ගොඩ එන්ඩ ක්‍රමයක් නැති නිසයි කුලය හොය හොය ඉන්නෙ වෙන වැඩක් නැති හින්ද.
සිරාවටම
ඇත්ත
මෝඩයො තමා කුලේ හබල්ගාන්නෙ
කුල ක්‍රමය ඇත්ත.පහත් කුලේ මනුස්සයා කොච්චර සල්ලි තිබිබත්,උගත් හෝ නූගත් මොන පහසුකම් දුන්නත් පහත් ගතිගුණ තියෙනවා.මං මගේ ජීවිතේ අත්දැකීම් එක්ක කියන්නෙ.
සහතික ඇත්ත...මට පුද්ගලික අත්දැකීම් ඕන තරං තියනව...
Aniwaren aththa
ඔය ඉහල කුලවල උන්නෙ දැන් රටම අගාදෙට දාල තියෙන්නෙ.
@@chamindijasintha9278 අනේද කියන්නේ
@@chamindijasintha9278 රට මෙච්චර කල් පාලනය කලේ දෙමල්ලුයි(බණ්ඩාරනායක ලා),වඩිගයොයි නෙ
රත්වත්තේ ...මඩුවන්වෙල..කැප්පෙටිපොළ ...ඉහලම රදල😊
English ayata gethi Kun karapu aya
ගොඩක් හොද විඩියො එකක් 👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍
තමත් විවාහය දි ඉතා ම පුබලව බලනවා..
කරා හාදකම් මඩිය අදිනකම්
දුරා හාදකම් ලබ්බ බානකම්
රදා හාදකම් දෙවොල ලැබෙනක්
හාලි හාදකම් සදාකාලිකං
😅😅😅
හාලි කියන්නේ රාජකාරිවලින් මොනවා කරපු අයද
අහපු නැති කවියක්
@@dhdhdhxhhdhdhdhf3620 kurudu thalana minissu
හාලි කියන්නේ සලාගම කුලයේ අයටයි
දකුණු පළාතේ බලපිටිය බ්‍රාහ්මණ වංශිකයෝ අයට
කුරුදු තැලීම විකිණීම රැකියාවන් කරගත් ජනතාව
හරියටම හරි 👍👍👍
ඇත්ත මේ කතා සේරම. කොච්චර හොදින් ඉන්න් හැදුවත් එ පහත් කුලේ මිනිස්සුන්ගේ ගතිය යන්නෑ එකෙක්කෙගෙන්ගෙ දැනගත්තු දෙයක් නෙමේ. ආශ්‍රය කරපු එහෙම හැමෝගෙම එ ගතිය තියෙනවා. එයාල දියුනු වෙයි හොද තැනකට එයි ඒත් ගතිය පුරුද්ද යවන්න බෑ මලාට ඒකයි ඇත්ත😖
මම දන්නා තරමින් කුල දෙකයි හොද සහ නරක
දුරාව කුලය ගැන ටිකක් දැන ගන්න බැයිද
හරියටම 👍
බුද්ධ ධර්මයේ තියෙන්නේ බමුණා උනත් පහත් ගතිගුණ තියනවා නම් ඔහු වසලයෙක් කියලා මේ රට පාලනය කලේ බහුතරයක් වලව්වල උංනේ මොනවද කලේ හොරා කාලා රට විනාශ කලා ඒ වගේම අවුරුදු පන්සියයක් විතර ඉදලා තියනවා එතකොට සුද්දෝ එනකොට ගැනු අරගෙන අරගෙන ආවේ නැ සුදදෝ ගැනු විදියට පාවිච්චි කලේ ලංකාවේ ගැනු ඒ දවස් වල කොන්ඩම් තිබුනේ නැ ඒ විදියට ලංකාවේ එකෙක්ට තමන්ගේ කුලේ හෝ ජාතිය මේකයි කියන්න බැ කියන එකෙක් ඉන්නවා නම් ඌ මෝඩයෙක්
අයි ඔබතුමා ලා මෙවාසගම් නැතිකරන්න කටයුතු. කරන්න බරි
මැරෙන්න යන එකාට ලේ දෙන්නෙ කුලේ හොයලද?අනේ මෙහෙමත් ගල් ඉබ්බො.ඔන්න සැමට සාධාරණය……….
මං.අහලා.තියෙනවා.අඩු.කුලේ.අයට......පහත්.ගති.පැවතුම්.ජන්මයෙන්මතියෙනවා.කියලා
ඔව් නේද. තමුන්ගෙ මනුස්සයගෙ මරනෙ විකුනල බලේට ආපු බණ්ඩාරනායක නෝනා වෙන මිනිහෙක් තියාගෙන හිටියේ පහත් කුළේ නිසා නේද.. ක්‍රියාව තමයි කුලේ.
@@channabuwanaka5885 නිකන් වචන නාස්ති කරන්නෙපා බොරු කමෙන්ට් කරලා...තමුන් පොතක් පතක් කියවන්නැ කියල කමෙන්ට් එකෙන් තේරෙනව...
කතාව සහතික ඇත්ත...කිසි වැරැද්දක් නෑ
උසස් කුලේ වුන්ට හොද ගති තියෙද 😅
කතාව ඇත්ත.සුද්දන්ගෙ අතකොලු පසල්වලට ගිහින් ඉගෙන ගෙන අද රට පාලනය කරනවා.
බලනකොට මහේන්ද්‍රන් , රනිලා, බන්ඩාරනායලා අඩු කුලේ කලු සුද්දෝ 😂
හොරුනේ උන්.
කුලය කෙසෙ වෙතත් පහත් වැඩ කරන උන්.වසලයො නොහොත්. ...
Yes
මම නම් උසස් කුලේ කියල පිලිගන්නේ ඒ අයගේ කටෙන් පුකෙන් සුවඳ හමයිනම් ලේවල වෙන පාටක් තියේනම්
කුලය නම් උසස්ම ලු කරන්නේ නම් ජඩ වැඩ බලු වැඩ ලු ඉතින් ඒකා උසස් එකෙක්ද බුදුරජාණන් වහන්සේ විසින් වසල සූත්‍රය දේශනා කර ඒ පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර ඇත බුදු දහමට අනුව කුලය සලකමි
Omba mona kuleda kinnarayekda
@udayakumara2389 ඔව් ඔව් ඇයි අවුල්ද උමට පිහිටල තියෙන හැමදේම මටත් තියෙනව😀
ඩොයිල තමයි සේරම කෑවේ එනිසා අදට අපේ තරම අපි දන්නා දුකයි ඒ ගැන
කුලය නෙමෙයි…මොළය ගැනයි හිතන්න ඕන…..
ඉතාමත්ම පැහැදිලි යී...
යක්ක නාග දේව අසුර යනු ස්වදේශීක.ජනතාවයි
ඔබ හරි
හරියටම හරි කාටද මොලය පෑදිලා වගේ...ලෝකයේ වැවුබැදි මිනිස්සු....පලමුවෙන්ම..
@@ranjithdesilva5292 ඔබත් ඒ යක්ශ ගෝත්‍රික යෙක් වාගේ පේන්නේ මාත් එහෙමයි සතුටුයි
@@smbandara7915 ලෝකයේ තිබුනේ ගංගා නිම්න සිස්ටාචාරයය්....වැවක් බැදලා සිස්ටාචාරය මුලින්ම ලංකාව...මතකය හරි නම් මය්යන්ගනයේ...වැවක්...මම ලෝකයේ රටවල් හතලිස් ගානක් ගියා..මෙපමන සුන්දර රටක් ලෝකයේ කොහේ වත් නැත...වාඩිවෙලා අඞන්න පුතේ දුවේ වෙනත් දෙයක් ඉතිරිව නොමැත....රටඋලාකාලා ඉවරය්..පාර්ලිමේන්තුවෙ සිටින පට්ට හොරු....
යක්ක ලේ වලින් පැවත එන්නෙ බත්ගමුව කුලේ කස්ටිය. එකල දැවැන්ත ඉංජිනේරුමය නිර්මාණයන් ඉදිකලේ ඔවුන්ගේ දෑතින්ය
අගමැතිවරු පවා තමන්ගේ කුලය හංගගෙන ඉහළ කුලයකැයි පෙන්නමින් කටයුතු කරන අයත් සමාජය තුළ ඉන්න පුලුවන්
❤️❤️
කුල බේදය පක්සබේදය ජාති බේදය ආගම් බේදය දුරලා එකාමෙන් ඉද රට විනාසකිරීමෙන් ඉවත්වී රටේ දියුනුව වෙනුවෙන් වැඩ කරමු අනික ඔබතුමාට පොඩි වැරදිමක් වෙලා තිබෙනවා කීවාට අමනාප වෙන්න එපා අපි වැරදි හදාගමු රොබට්නොක්ස් ලංකාවටපැමින තිබෙන්නේ මගේ මතකයේ හැටියට රාජසිංහ රජතුමාගේ කාලයේ ඒනම් 1660,04,06,වගේ දිනක ඔබතිමාගේ ලිපියට ස්තුති
කෙහෙල්මල් කුල තව එකෙක් පාගල ඉහලට යන්න හදාගත්ත එකක් තමයි ඔය කෙහෙල්මල
Eraharunada
භික්ෂු නිකාය පදනම් වෙලා තියෙන්නේ කුල මත නේද....what is this man talking about no කුල in Buddhism
හොඳ මාතෘකාවක් මල්ලි
ස්වදේශික සම්භවයක් ඇති ජනයාට වඩා ඉන්දියානු සම්භවයක් ඇති අයට වැදගත් පුමූඛත්වයක් දීමට උත්සහ කර ඇති බව පෙනේ.
බුද්ධාගම තුල කුල භේද නැහැල්ලු.
ඒකට මොකද සිදුහත් ලෙස ඉපදීමට බෝසතුන් සලකා බැලූ කරුණු පහෙන් එකක් කුලය.
ජාතක පොතේ කී තැනක අඩු කුල කතාව කියවෙනවද?
අද අපේ රටේ පහත් කුලවල දරුවන්ව හැම නිකායකම මහන කරවන්න පුලුවන්ද?
ගස් වැල් සතා සර්පය අතර පවා කුල භේදය තියනව.
අඩු කුලවල අය එය නොසැලකිය යුතු බවට විවිධාකාර තර්ක ගේනව. උසස් කුල වලට ගරහනව. ඒක තමයි ඒඅයගෙ තියන ගතිය.
නමුත් උසස් කුල වල අය දැනගන්න ඕන ඒ අයට ගරහන්නැතිව කටයුතු කිරීමට.
මේ කුල භේදය වඩාත් සැලකෙන්නෙ පැවිදි වීමේදීත්, විවාහ වීමේදීත්.
පහත් කුලවල අය උසස් කුල දරුවන් සම්බන්ධ කරගන්නෙ තමන්ගෙ හීන මානය නැති කරගන්න. උසස් කුල දරුවෙක් අල්ල ගත්තොත්, ඒ දෙමව්පියො ගැන අබමල් රේනුවක් හිතන්නෙ නෑ. ඒ උසස් පවුලෙන් දරුව කඩල හරි පහත් කුලේට ගන්නව ඒ සඳහා ඉනා, නූල් පැන්නීම් වගේ බොහෝ ක්‍රම වේද ඔවුන් අනිවාර්‍යයෙන්ම සහය කර ගන්නව.
උසස් වැඩ කරන අය උසස් කුලේ. පහත් වැඩ කරන අය පහත් කුලේ.
ඇත්ත වලව් වල අය මිනීමරුවො, ඉරිසියා කාරයෝ උන් ඉතා පහත් රොඩීටත් වඩා පහල කුලයේ ඉන්න අයයි.
කන්දක් විලිලා කෙන්දක් වැදුවා වාගේ හෑලි කිව්වා විතරයි.
Very nice
මටනම් අදාල ඔය එක කුලයක්වත් අදාලම නෑ.මම නම් ඕන කෙනෙක් එක්ක හොදින් ජීවත් වෙන්න දන්නව.මොකද මම දන්නෙ අපි ඔක්කොම මිනිස් කුලේ කියන්න විතරයි.
අඩු කුලෙ උන් කියන කතා තමා ඔය
@@sandaruwijekoon2204 කාටද මටද කිව්වෙ.මම අඩු කුලේ නෙවෙයි යාලුවා මම ගොවිගම
@@sanjaya6687 නෑ මම කියන්නෙ ඔය කතාව කියන්නෙ අඩු කුලෙ අය තමන් හොඳයි කියල පෙන්නන්න...සමාජ මතය බිඳින්න...හැබැයි කොච්චර කරත් හොඳකුලය හා අඩුකුල මිනිස්සු අතර වෙනස්කම් පැහැදිලිව පේනවා
@@sandaruwijekoon2204 ඔව් ඒක ඇත්ත.අපිට කාවවත් වෙනස් කරන්න බෑ.අපි තනි තනිවම හිතල අපේ අඩුපාඩු හදාගන්න එක තමයි කරන්න ඕනෙ
@@sanjaya6687දැං නම් වැඩි අතීතය බැලුවනම් අඩු.පොලොන්නරුව ගල්පොත අනුව .
උසස් කුල. පහත් කුල හොයන්නෙ. උඩගු ඇස්. අඩම්බර. මෝඩ හිත තියෙන අය තමයි.. (Repent) පාපය ක්
"ක්‍රියාවෙන් තමයි මිනිසා පහත් වෙන්නෙ" 👍👍👍
කුලය වෙනයි ගතිගුණ එක්ක පහත් වෙන එක වෙනයි
අනිවාර්යයෙන්
Janawalama tiyenawa adupaduwa
@@prabodharajasinghe එකඟයි...
අඩු කුලෙ උන් කියන කතාවක් ඕක..
කයිවාරු ගහනව ඇරෙන්න කුල ගෝත්‍ර නාම ගැන විග්‍රහයක් නෑ..
වඩා ක්‍රමවත් පැහැදිලි කිරීමක් ස්තූතියි
කෝදාගොඩ අයිති මොන කුලයට ද?
තෙරුවන් සරණ ගිය අයට සහ ජීව විද්‍යාව ගැන අවබෝධය ඇති අයට කුලය අදාල නැත.අපි Homo Sepiyan
බෝසතානෝ ඉපදීමටත් කුලය ගැන හෙව්වා. ජාතක පොතේ කී තැනක පහත් කුල ගැන තියනවද?
ශාක්‍ය කුලේ අය විඩූඩභ කුමාරය සිටි ශාලාව ඔහු ගිය පසු කිරි වලින් සෝදා දැම්ම.
පහත් කුල වල අය සමහර නිකාය වල පැවිදි කරන්න බෑ.
සියලු දෙනා homo sapiens ල වුනත්, මේ ලෝකෙ දෙන්නෙක් එක සමාන නෑ. සියලු දෙනාගෙ ලේ රතු වෙලා තියෙන්නෙ රතු රුධිරානු නිසා වුවත්, එකිනෙකාගෙ ඇති රතු රුධිරානු ප්‍රමාණය එකිනෙකාට වෙනස්.
ඒ විතරක්ද? රුධිර සාම්පල් දෙදෙනෙකුගෙ එක සමාන නෑ.
කුල ක්‍රමය පැත්තකින් තියන්න. නමුත් මේ ලෝකෙ දෙදෙනෙක් එක සමාන නොවන බව ජීව විද්‍යාත්මක කාරණයක්.
ඉතින් බෞද්ධ හා ජීව විද්‍යාවෙන්ම තමයි කුල ක්‍රම වලට පදනම වැටිල තියෙන්නෙ.
ඔබේ තර්කය අඩු කුලවල අය සැනසන්න ගෙනෙන තර්ක විතරයි.
අනික කුල ක්‍රමය තියෙන නිසානෙ මෙවන් වීඩියෝ පල කරන්නෙත්.
ඔබගේ අතීත ලංකාවේ ඉතිහාසය පිළිබඳ විග්‍රහය නී වැරදි නෙවේ
මොන තරාතිරම දැරුවද එවන් අයගේ හැසිරීමෙන්ම යම් අවස්තාවන්වල කුලය ඉස්මතුවේ.
විජයෙක් නැහැ ඕක බොරුවක්
ලංකාවේ රජකාලේ සිට තමිල්නාඩුවෙන් පැමිණි දෙමළ කුල විශාල සංඛ්‍යාවකි.
මෑත ඉතිහාසයේ රාජසිංහ නම් දෙමළ රජ කාලයේ වලව් වල සිටි සිංහල කථා කරන දෙමළ ජාතිකයන් සඳහා සේවය කිරීමට වහලුන් ලෙස තමිල් නාඩුවෙන් ගෙනා කුලයි.
මේ අනුව සිංහල කථා කරන දෙමළ කුල නම්
1.වලව්
2.ගොවිගම
3.පට්ටි
4.කෞරව (කරා )
5.පන්න
6.දුරා
7.බෙරව
8.කම්මල්
9.ඩෝබි
10.පදු
මේ සියල්ල දැන් සිංහල පමණක් කථා කරන දෙමළ ජාතිකයන්ය.
සිංහල ජාතියේ කුල බෙදීමක් නැහැ. ඔවුන් උතුරු ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රාහ්මණ කුලයේ ඉතා බුද්ධිමත් ජාතියක් නිසා කුල වශයෙන් බෙදී නැහැ.
නමුත් දෙමළ ජාතිකයන් සියල්ල වලව්, ගොවි,කරා,පට්ටි ,පදු ආදිලෙස බෙදී ඇත.
Mata kiyapan ai govigama un uthuru indiyawe wage පේන්නේ ai කියලා..?
Yako govi gama un දෙමළ nam ai un ehema පේන්නේ naththe..
කරාව ඉතා පහත් කුලයක් ද.. දන්න කෙනෙක් කියන්නකෝ..මන් ගොවිගම මන් ආදරය කර්න්නේ කරාව කුලයේ කෙනෙක් ට...ගෙදරින් කැමැති වෙයි ද 😢
ලන්කාවේ ඉන්න ජාතිවාදියෝ ගොඩක්ම අඩු කුලේ එවුන් අඩු කුලේ පර හැත්ත 🤣🤣🤣🤣😅😂උන්ට කුල මල ඇල ජික් ජාති වාදි නම් තියේ
අනික කුලේ අනුව මිනිස්සුන්ගේ ගති ගුණ කිවුවෑකි
අඩු කුලේ උන්ගේ ගති ගුණ හොද නෑ දැන් ඉතින් අඩු කුලේ එවුන් පෝම් වෙයවු
හරියටම හරි...
😂 එහෙමද සීයේ
Serious 👍
❤ සිරාවටම
උබෙ අම්මත් කොටුවෙ බෝ ගහ යට ඉන්න කොට තේරුනේ අඩු කුල්‍රෙකියල 😂
හාලි යනුවෙන් කෙටියෙන් හදුන්වනක=ලය සලාගම වංශයයි සලාගම වංශයට පැරණි කොඩියක් තිබේ කටුගෙයින් බලන්න
මේ රටේ රජ කරවන්න උපසම්පදාව ලබා දීමට කෙනෙක් සොයාගන්න සිටියේ නැති හින්දා ඉන්දියාවේ කේරලයේ බ්‍රාහ්මණ වංශිකයන් පැවෙත ගෙන ආපු පුද්ගලයෙක් ලංකාවට පැමිණ මේ රටේ උපසම්පදාව ලබා දි පැවිදිකම ලබා දීමට කටයුතු කළා
අමරපුර නිකායේ ආරම්භය
සලාගම කුලය පැවත එන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගෙනි අදත් බලපිටිය ප්‍රදේශයේ බ්‍රාහ්මණවත්ත යනුවෙන් හඳුන්වන ප්‍රදේශයයක් ඇත
දේවමුණි එදිරිමුණි වාසගම් ඇති අය
යාපනයේ නාගදීප පුරාණ රජමහා විහාරයේ අධිපති ධූරය හෙබවූයේ බ්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන් වහන්සේ විසිනි
ගොවිගම කුලය ආරම්භ වන්නේ කන්ද උඩරට රාජධානිය කාලයේය.
ඔවුන් උඩරට දෙමළ රජවරුන් තමිල්නාඩුවෙන් ගෙන්වූ ජනයාගෙන් වෙල්ලාල කුලය ගොවිගම කුලය ලෙස හැදුනේ අන්තිම අවුරුදු 200-300ක්පමණ කාලයේය.
සත්‍ය සිංහලයන් අවුරුදු 2500ක් පමණ කාලයේ දේව වංශිකයන්ය.
Pissu
👍👍👍
ශාක්‍ය කූල බමුණු කූල ගොවි කූලයට කලවන් වෙලා
බොරුවක් කියන්නේ අඩකුලේ උං
ගොවිකූලයෙන් කිසිම කෙනෙක් රාජකීය යුගයේ පහත් කූලයකි
ජයසිරිමහ බෝධිය සමග පැමිනි පටිටිගොවි කූලය ඔරිජිනල් සිංහල
ප.....තමා
මත ඉවසීම හා කරැණු සමාජ විද්‍යාත්මකව හෝ ඵෙතිහාසික වශයෙන් තාර්කිකව ඉදිරිපත් කිරීමට නීහතමාන් වන්න,නිවැරැදිව යමක් ඉදිරිපත් කිරීම වැදගත්
Adu kule parayo...kunuhabba kiyanawa😊
ලංකා වෙ හිටි හිරකාරයෙක් ගෙ පොතක් නෙ මෙයාගෙ මූලාශ්‍ර ය😅
නියමයි බන්.🤟
පිහිල්ලගාව ගෙදර කියන වාසගම අයිති කුලය කියන්න පුලුවන්
Ape paththe ihala kule kiyana un pahala kule un ekka budiyanawa 😂😂😂😂😂😂😂😂😂😂
What is the difference of between padu and bathgam cast
Silva perera frenando alvis mendis
කුලේ මොකකද කියලා හොයන්නේ කොමද
වාසගම❤
මූ 13 වන සියවසේ ලියවුනු ජන වංශය කියවනව ...නොක්ස් 1801 ලියූ එකක් කියල කියවන්නෙ ජන වංශය... ඒක ජන ව්ද්‍යාත්මකව පිලිගත්තු ලේඛනයක් නෙවි.....ඔය දයා අමරසේකර ගේ ලිපි වලින් තමයි හුගක් කරුනු කියවන්නෙ... කුල අතර ගැටුම් හදන්න ඕන අය ඔය ලේඛනය භාවිතා කරනව..ඔය ලිස්ට් එකක් කියෙව්ව නේ දැන් ඕකට රට අවුස්සන්න හොදටම ඇති .. වෙලාවට මූ වගේ උග්‍ර කුලවාදීන් නොවීම වාසනාවක් ... මූං හොදට පරිස්සම් වෙනව දේශකයගෙ නාමය නොකියන්න ...දේශකයගෙ දේශන ක්‍රමය අනුවම පේනව විදිමත් ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබපු නැති බව හොදට පේනව ... අඩුවකට තියෙන දේ පිරෙව්ව ..දැන් ඉතින් මොනව හරි මේ සම්බන්දව ගැටුමක් ආවොත් තොපි දෙන්නම අරගෙන යනව උසාවි ....එක ලේඛනයක් ගේන කොට ඔයිට හාත්පසින් වෙනස් ලේඛන තව තියෙනව .....
බලේ දැක මුදලේ
කුලේ රිංගා ගියයි අකුලේ
කූලෙ කබල්ගාණවා😮😮
යක්ක කූලය හෙවත් කුවේනිගේ.මුල්ම පරම්පරාවක් ගම්වල ඉන්නවා
Anee man givugama man bande adu.. kula hewwe ne gathiguna baluwe kule thibunata pawul kanna bari nam kule wadak thiyeda eya mata harii adaren salakanawa gedara ayatath emmai harii hodai godak aya ape aya akamathi una me kathakarapu wiwahayak
good api merenawa hamooma ..epaduna hihda api kusalin darmayen kriyawen pohosath wemu ..ekai kule..rahathwennath epadenna one...epaduna kenate buduwenna perumpranna barida..
Sari Tv. , ඔයාල මේ කරගෙන යන program එක සමාජෙට ගොඩක් වටිනව වගේම, මේ Video එකට අදාලව කතාබහට ලක් කරපු මාතෘකාවත් වටිනවා. ඒත්....
""" ඔයාල මේ video එකට අදාල මාතෘකාව ගැන කතාබහ කරන්න තෝරගෙන තියන ඒ මහතා.. ව නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. එහෙම කියන්න හේතුව ඒ මහතාගෙ ප්‍රකාශයන් ලංකාවෙ සමාජෙ බහුතරයක්ම වගේම 5 ශේණියේ ළමයි පවා හොඳින් දන්න සාමාන්‍ය මට්ටමේ සහ ඒ මහතාගෙ සම්පූර්නම ප්‍රකාශයෙන් 75% ක්ම හැමෝම දන්න ප්‍රාතමික මට්ටමේ සාමාන්‍ය සරල තොරතුරු ඉදිරිපත්කිරීමක්, මේ වගේ සමාජීය මාතෘකාවක් ගැන සාකච්චාවකදි ඊට අදාල හරිආකාර තොරතුරු, දැනුමක්, අවබෝදයක්, තියන , මීටවඩා විද්වත් පුද්ගලයෙක් , හොඳ සමාජඅධ්‍යනයක් තියන ඉතිහාසඥයක් , ඒ වගේම හොඳ මධ්‍යස්ත මනසකින් වගේම අපේ රටටත්, ජාතිකත්වයටත් අපේ රටේ අතීතයටත්, වර්තමානයටත් පක්ශපාති හැඟීමෙන් යුතු පැහැදිලි විද්වතෙක්ව තෝරගෙන මේ සාකච්චාව කරා නම්. මේ මිනිත්තු 10යෙ. මීටවඩා හොඳ පැහැදිලි මතදාරී,,සත්‍යවාදී තොරතුරු ගොඩක් , ඒ කෙනා ගාව තියන වටින දැනුමත්, අදහස් , සහ විශේශෙන්ම අපේ සමාජෙ තුලත් අලුත් පරපුර තුලත් තියන සාමාන්‍ය දැනුමට වඩා වැඩි දැනුම් සම්බාරයක් සහ වටින සත්‍ය තොරතුරු සමුදායක් සමාජගතකරන්න තිබුනා. මොකද මේ මහතා ගාව තියන , මෙතුමා දරන බොහෝ මතයන් 8,9,10,ශේනිවල සමාජඅධ්‍යනය- සහ පුරවැසිඅධ්‍යාපනය පාසල් පෙලපොතේ තියන ආකාරෙට සමානව ""අපි විසින්ම අපේ රටත් ,ඉතිහාසෙත්, හෑල්ලුවට ලක්කරගෙන ලෝකයා ඉදිරියේදි අපේ රටේ ප්‍රෞඩත්වය , ඉතිහාසය ගැන අපබ්‍රන්ස නාට්ටියක් නටල පෙන්නල අපි අපිටම අත්පුඩි ගහගෙන අපි අපිටම හූ.. ඒ නාට්ටිය ඇතුලෙ විජාතිකයන්ට , විදේශිකයන්ට සිංහලෙන් බැන බැන අවසානෙ ඒ නාට්ටිය අර විජාතිකයන්ට, විදේශිකයන්ටම පෙන්නල උන්ගෙන් සල්ලි ඉල්ලගෙන ඇවිත් ඒ සල්ලි ඉවර වෙනකන් ලෝඩ් පකීර් ල වගේ ඉන්න්වා. """ යකෝ මේවට උන් හිනාවෙන්නෙ , හූ කියන්නෙ කටින් නිමෙයි පුකෙනුත් එක්ක.
අනික අපි අපේ රටේ ඉතිහාසය කියල ඔලුව උඩ තියන් ඉන්න , සමාජගතකරන, අධ්‍යාපනගතකරන, ජාත්‍යන්තරගත කරන අපේ රටේ ප්‍රධානම ඉතිහාස ග්‍රන්ථයත් විදේශිකයෙක් තමංගෙ හිතලූවට ලියපු තමන්ට සුන්දර නවකථාවක් වගේ පොතක් අපි ,අපේ ලෝකෙම කරගෙන අපේ මුලු රටත් රටේ අනාගතයත් නරිනාට්ටියක්, කුනුහරපයක්, විගඩමක් කරගෙන පුකවල් උඩදාගෙන නිදාගන්නවා .
යකෝ අපේ රටට ,අපිටම ආවේනික වුන ,පරගැති නොවුන සත්‍යවශයෙන්ම වටිනා සංස්කෘතික වටිනාකමක් එක්ක හැම අතින්ම ගොඩාක් දියුණුව පැවති මහා ප්‍රෞඩ අතීතයක්, ඉතිහාසයක්, ප්‍රාග්ඓතිහාසිකයක් , තව ඊටත් එහා අථිප්‍රාග්ඓතිහාසික යුග ගනනාවකට, පැහැදිලි සත්‍ය සාක්ශි සහිත දේශයක් මේක. අඩුමගානෙ ඒ ගැන දශමෙක හරි දැනුමක් අවබෝදයක් තියන විද්වතෙක් එක්ක මේ video එක කරල ඒ තොරතුරු සමාජගත කරල අපේ රටට , අපේ අතීතයට, අපේ ප්‍රාග්ඉතිහාසයට අපිට පුලුවන්ලෙසට දෙන ඒ වටිනාකමටත් කරන ඒ සාදාරනයත් වටිනාකම තරම් වටිකමක් ආයි ලොවෙත් නෑ හොඳේ......
ජයවේවා !! ""Sari Tv""
ශුභ වේවා .......! ! !
Hema detamaa kule hoyana ewun lee, wakugdu hoyaddi kule hoyannettee ay...
අනේ අනේ පලයන් බන් යන්න උඹත් පට්ටම මෝඩයෙක් උඹ විස්තර කිරීම සාධාරණ නොවේ.
ලියනමහදුර අයත් වන්නෙ මොන කුලයටද
මම නම් කුලේ මනින්නේ ප්‍රායෝගිකව සමාජයේ අඩුකුලේ කියා සම්මත අය ආශ්‍රය කරලා බලපුවාම ඒ අයට ධනය තිබුනත් බලය තිබුනත් උගත්කම තිබුනත් පහත් ගතිගුන මතුවෙනවා ඒ අයගෙ පහත් ගතිගුන මතුවෙද්දි මම හොයනවා හේතූන් බලද්දී පහත් කුලයේ කියා මම දනගන්නවා එහෙම බලද්දි කුලය කියන එක නමට පමනක් නොවෙයි ගතිගුන වලින් මනාව විදහාපානවා ඒ වගේම මතුපිට පෙනුමිනුත් උසස් පහත් භේදය මනාව පෙන්නුම් කරනවා පන්ඩු පුතේ ඔය බොරු කියන පුද්ගලයන්ගෙන් කුල භේදය ගැන අහන්න එපා ඒ ගොල්ල දන්න දෙයක් නහ ඔයා ප්‍ර්‍රායෝගිකව හොයන්න එතකොට ඔයාට සත්‍ය අවබෝධ වෙයි
ඔයාගෙත් ඔය කියන විදිහට පහත් ගතිගුණයක් එලියට එනවා
..
ඔයා මිනිස්සු පාගලා දාන්න උත්සාහ කරන්නේ මහත්තයා. .
පිටින් මහත්තයෙන් වගේ පෙන්නුවට ඇතුලින් ඉන්නේ සතෙක්.එකයි එක මිම්මකින් මැනලා උසස් යැයි සමාජයට පෙන්නන්න උත්සාහ දරන්නේ.😊
@@sajinideshanjala61 well said
ඔයත් එහෙමයි.දැන් ඔයාගෙ ක්මෙන්ට් එක තුලත් තියෙන්නේ ඒක.ඉන්දියාවෙන් කුල ක්‍රමය ආවෙ.ඒත් ඉන්දියාවේ ගොවි කුලය යනු පහත් කුලයක්.ඒත් ලංකාවේ පලමු කුලය.ඉන්දියාවේ ගොවි කුලය ට පුටුවක්වත් දෙන්නෑ.. අප්‍රසන්න කරනවා.ඒත් ලංකාවේ අය උසස් කොට සලකනවා.ඒක හේතුව ගොවියා තමයි දෙවියා අපට කන්න දෙන.. දැන් ඔබ කොහොමද ගතිගුණ මනින්නෙ.
සහතික ඇත්ත, ළංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කොහේ හිටියත් අඩු කුළේ යැයි සම්මත අයගේ පහත් ගති මම අත්දැකීමෙන්ම දන්නවා
@@mt841000 ඔයා කොහොමද එහෙම කියන්නෙ දැන් උසස් කියන ගොවිකුලේ ඉස්සර පහත්ම කුලයක්.ඒක ක්ශුද්‍ර කුලයක්.සුද්දොන්ට ගොට්ට අල්ලලා තමයි ඒ කුලේ ගොඩ ගියේ(සුද්දො එන්න කලින් ලංකාවෙ ඉතිහාසය හොයල බලන්න).එතකොට ඔයා කියන විදියට කුලෙන් උස් පහත් හැසිරීම නිගමනය කරන්න බෑනේ.අනික බලන්නකෝ දේශපාලකයො ගොඩක් හොරු තක්කඩියොනෙ.එයාලත් ගොඩක් අය උසස් කියන කුලේ අයම තමයි.
Kula bedayak thiyenne moktd.api hamoma minussu.pahath kule kiyl ipadune wenas widihakta neweine.oya usas kule kiyl mannen inn minissunta.asanipayak wela le tikak.wakugaduwak gnn giyama adu kuleda kiya kiya bala bla innwa.uddachcha minissunge manasgatha.mt nm hama manussayama ekai
Vasagam valin kula beda adu kulaye kiyala kenekta kiyanna puluvanda?
ow
@@prabodharajasingheමාරසිංහ ආරච්චිගේ කියන්නේ මොන කුලේද කියන්නකෝ
Mt dana ganna puluwanda abagalalage kiyana wasagama gana
Soysa mona කුලේද
අපි කැමති උනත් නැතත් කුලේ කියන එක තියෙනවා කොස් ගහේ උනත් විවිධ ප්‍රබේද තියෙනවා ලංකාවේ නෙවෙයි ලෝකෙම තියෙනවා ජාතිවාදය වගේ තමයි කුල වාදය
හෙල යක්ඛ පුතුන් ලෝකෙන්ම උඩීන් ගීය ජාතිය කුල වලට බෙදී ඇත 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@prabodharajasinghe පවූ රාවන පුත්තු ටික 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣...... උබල ගෑනු හොරාගෙන් එන උන්නේ 🤣
@@prabodharajasinghe මට සිල්ව පුනාන්දු නෑ.. මගෙ කුලේ මොකක්ද කියල මට අදාලත් නෑ... 🤣🤣🤣 සුද්දන්ගෙ ජාන ඇදල ගන්න ඔය උඩින් ගිහිල්ල ගෑනු උස්සපු රාවන් මාමගෙ උන් තමයි ඒකයි රාවනාව ඇද්දේ..... ඇත්ත කියපං උබත් ගෑනු හොරාගෙන් එන එකෙක් නේද 🤣🤣🤣🤣🤣
@@prabodharajasinghe ඇයි උබ ශුද්ධ නියම පරපුරෙන්නේ ඇවිල්ල තියෙන්නේ නේද 🤣🤣.... ඒ කියන්න උබේ පරපුර ගැන උබට ෂූවර්.... උබ බෞද්ධ ද කියහං ... බෞද්ධ අපීටනං කුල නෑ... ඔව් උබලගෙ මහ ලොකු රාවනාගෙ...🤣🤣 රාවනාගෙ මොනවද තියෙන්න තියනව තියනව විතරයි එක්කො සුද්දව අල්ලං පට්ට ගහයි.... මම බෞද්ධ බෞද්ධයන්ට කුල නෑ... තො කල්ලතෝනියෙක්නේ ඒකනේ කුල ගැන පංපෝරී ගහන්නේ 🤣🤣🤣🤣🤣🤣
@@prabodharajasinghe අඩු කුලේ ඉපදෙන්න කර්මයෙන් වුනාට කුල කියන්න මිනිස්සු හදාගත්තුව.... අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නේ උබල වගේ අඩු කුලේ. හැතිකරය තමයි... 🤣🤣🤣🤣.... ඇයි උබ බැලුවද මගෙ ලේ චෙක් කරල කුලය මොකක්ද කියල... 🤣🤣🤣🤣 කුලයකට එල්ලීගෙන පුක දෙන්න උබල වගේ උන් තමයි 🤣🤣🤣.... ඒකෙන්ම තේරනව අගල් වලට බැහැපු ඌත් කව්ද කියල........ අඩු කුලේ උන් තමයි කුල ගැන පම්පෝරි ගහන්න.... සුද්ද ලංකාව අඩු කුලයේ උන්ට අධ්‍යාපන දීලා අලි ඔලුවෙන් හිටිය ලොකු කුලේ කියාගන්න උබල වගේ උන් සුද්දන්ග ලැට්වලවල් අදින්න දැම්ම... 🤣🤣🤣...... නිකං පම්පෝරිය විතරයි... උබ සුද්ද එක්ක තරහ උබලගෙ කුලේ උන් ලැට්වලවල් ඇද්දුව එකට නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගොවි කූලය දෙමල කූලයකි
koii potheda theyenne
බණ පොතෙ
මිස් විසිදාගමගේ කියන වාසගම අයිති කෝකටද
nangi wedakne buddha deshanawa hodin asanna...kulee kabalee...kulee ekek ponnayek hoaida..oyate nena hoda hitak tiyana kena usane
විසිදාගම කියන්නෙ විසිඑක්දාගමට අඩූකූලෙ අයට හරිද😮
Prasiddiye kiyanda bari wasagam uppannata dana eke thahanam karanda one. Chande dandawath pelak aya yanne neha wasagama prasiddiye kiyana nisa.
Siyam nikaya kiyanne eka visesha kula badaya matha padanam vi nirmanaya karana laddak, me wasalayo mahana karanne a kulaye aya pamanai, semagen dane kanawa, mudal horapam karanawa - ada Sopaka, Vineetha, Upali veni Rahathun me Siyam nikayen mahana kama illuwoth prathikshepa karava - mun noveda vasalayo, sanga Bedaya karanno? Me siyam nikaya nithiyen thahanam kala yuthui. Kammana vasalohothi kammana hothi brahak mano. Hema pansalakama vage kula bedaya thiyanawa, nayaka kama denne a kule yayata pamani, mun kavada NIVAN dakida? pasel vala pawa kula bedaya thiyenawa. nava param paravala lamai meva salakanawa adui, a vagema thamai panthi bedaya. Lankave Indiyave vitharak nove batahira ratavalath thibuna adu vasayen denuth thiyanawa. Brithanaye: Scotish, Irish, Walse, English beda danuth thiyenawa. usas vanne English aya. Australiyave: Wog, Pommy, Abo, ------- . Theruwan Saranai
ඇයි විවාහය ට කුලය කියන ජරා දේ ගලපන්නෙ මිනිස්සු
ඒකතමයි අප්පිරියයි
ඇයි බං ලංකාව දිවුනු වෙන්නෙ නැත්තෙ ඉන්දියාවට අදටත් දියුණු වෙන්න බැරි ඔය කුල හින්ද බං
@@pramudhinadeesha2092 ඔවු අප්පා😥
මේකෙ සමහර හෝ කමෙන්ට් දාලා තියෙනවා කුල ක්‍රමය හොඳයි කියලා සමහරවිට game බයියෝ මොකද උන් දන්නේ නැහැ මිනිස්සු උස් පහත් වෙන්න උප්පත්තියෙන් නෙවෙයි මිනිසුන්ගේ attitude වලට අනුව බව මොකද ඌ un හැමදාම කරේ උස් පහත් භේදය ගැන කතා කරපු එක විතරයි den ලෝකේ wens Ai walin වැඩ කරන kale game biyo තමාත් කුල badagena
Dannawada Half Naked Fakir Ghandhi (according to Dr Ambekar Ghandhi is not a mahath ma/ not a gentleman) kulabedaya Indiyawata awasyai kiyala thiyenawa. eka Vaissaya ekek.
Edineda jeevithayedi apita minisunge kulaya adaala nehe namuth viahayakadi meka aniwayen balanawa.
Govi wanse kiyanbe aduma kulayak mun itihase wenas karala... pissu perethayek mu
Govi kiyanne adu kulayak neweyi..
Passe kaleka pahatharata adu kule un nam wenas karagena govi kuleta apu nisa anith govi kule nathi un hithuwe govigama pahath kiyala.. yako 60% wada lankawe inne govi kule un... itath bahutharayak govi un uthuru indiyanu wage.. adu කුල wala un kalu patayi.. demala wage.. oya nama wenas karan apu un thamayi kalu govi aya wage inne
..........
හහ
Adu kule aun kohomat sakkili hatta irisiyawa kuhaka kama tiyenawa
Salaagama kulaya gana wistara danagnne puluwan
Ariyawansa මොන කුලය ද? 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Budu hamuduruwange kale malwathu asgiri passawa thibunan soopakalata niwanqakina baneeda
රාජපක්ෂලාගෙ කියන එක අඩු කුලේ ද. මන් දැක්කා වීඩියෝ එක්ක රාජපක්ෂ කියලා රජු දීලා තියෙන්නේ රජුට පක්ශ අයට කියලා. ඒ අය ද රාජපක්ෂලාගෙ කියලා දැන් පාවිච්චි කරන්නේ.
Matath ek dan ganna oni
හොද මාතෘකාක්👏
කාලය..දේසය..කුලය..කොලොජ් එක...අරගලය..පස්මහා බැලුම් බලල රනිල් නමැති දියසේන කුමාරයා ලක් බුමියට පහලවි අැත..සාදු..සාදු..සාදුඋඋඋඋෟ
😂😂😂😂
අම්මා ගෙ හුත්ත රනිල් කියන්නේ ධර්ම පාල කුමාරයා මයි. දියසෙන යනු අනුර කුමාර දිසානායක යි. You undestand .
නාග කූලය ගොඩාක් දුරට කලවන්වෙලා
Lankawa palanaya karapu wadagath pawul senanayaka Bandaranaike wani nayakayan kawadawath mahajana mudal depala munkolla kawe nahaa namuth adu kula wala ewun premadasa mahinda Rajapaksalage Rata palanaya karapu kalaye mahajana mudal munkolla kala rata bunkoloth karapu horu
Salagama brahmana kulaya gena kiyanna
Usas kulawala inna aya suddanta kath adapu un neda
Govi wansaya anith kulawalata wada usas bawata piligeneema ethiwune kumana hethuwak nisadei obathuma soyagena thibenawada,?
Salli walata silyaluma kula parajai, salli deiyange malli kiyanawane.