සටනේ දුරදිග ගිය සහල් ප්‍රශ්නය | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
  • #Satana #lka #News1st
    th-cam.com/users/li....
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 221

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 3 ชั่วโมงที่ผ่านมา +9

    මේ ඔමායා කියන ගෑනිට අහන්නේ මොනවද කියල වත් මතක නෑ. ⁣තණිකර එළදෙනක්.

  • @KasunFernando-xd7et
    @KasunFernando-xd7et 53 นาทีที่ผ่านมา +2

    මට තේරෙන විදියට මේකට තියෙන විසඳුම ලෙස වී ගොවියට රජයේ ලියාපදිංචි ව. ඔහුගේ ගෝබිම අනුව අවම පොලියක් මත අක්කරේකට සාධාරණ මුදලක් ලබාදී ගොවියාගේ අස්වැන්නෙන් 3/5 කොටසක් ලබා දිය යුතු ලෙසට නීතියානුකූල කටයුත්තක් ගෙන යුතුයි.(ලියාපදිංචි කරන ගොවි බිම සහ ගන්නා මුදල අනුව තීරණය කළ යුතුයි ගන්නා කොටස).

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 10 ชั่วโมงที่ผ่านมา +9

    උත්තර දෙන්න දෙන්නෙ නෑනේ අරෙහෙන් මෙහෙන් ප්‍රශ්න අහනවා

  • @kumudueranga2677
    @kumudueranga2677 9 ชั่วโมงที่ผ่านมา +15

    ප්‍රසාද් වගේ එවුන් පාර්ලිමේන්තු ගියාට වඩා හොඳයි දුමින්දල ගියානම් ඇත්තටම.

    • @charithadasanayake6417
      @charithadasanayake6417 9 ชั่วโมงที่ผ่านมา +9

      Ethakota malimawe baduwa lakmali giya eka hodayda baijeppo

    • @broskey1238
      @broskey1238 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම , වරප්‍රසාද් 🤣🤣🤣

    • @SLfutureplay
      @SLfutureplay 42 นาทีที่ผ่านมา

      මාලිමා බඩු දෙක බේරුවා නේ? 😂

  • @wasanthajayaratne2903
    @wasanthajayaratne2903 9 ชั่วโมงที่ผ่านมา +5

    රෙනවා

  • @lakdev6297
    @lakdev6297 6 ชั่วโมงที่ผ่านมา +6

    මයික් දේශපාලනය ට, කට උල් කරලා, ඇස් ලොකු කරලා කීව කෙප්ප පිලිගත් උන් සද්දයක් නැතුව හාල් පොලිම්ව ඉන්නවා කියහන්කො 😂😂🤣🤣

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 5 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි හොරාකාලා..උබලාවගේ ඉදුල් කන වලව්වල පොරවල් තවම ඉතිරි වෙලා ඉන්නවා නේ

    • @user-he1et1xf3o
      @user-he1et1xf3o 4 ชั่วโมงที่ผ่านมา +1

      api kaju seeya apahu gemuda. 😂

    • @broskey1238
      @broskey1238 ชั่วโมงที่ผ่านมา +1

      කොහෙද පිම්පියෝ හාල් පෝලිම් තියෙන්නේ, තොපේ අම්*** ගෙදරද🤣🤣🤣

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ชั่วโมงที่ผ่านมา +2

    මෙතුමිය දඩිබිඩි ගාලා වචන කියාගන ගිහින් දිනන්න බලනවා! ජේවීපී පංති ගිය අයට කතාකරන්න ( බොරු පතුරුවනකොට ) පුහුනුකරලා තියන විදිහ වෙන්න ඕනෙ !අනිත් අයට කතාකරන්න ඉඩ නොදී සත්‍ය වසන්කරමින් මැරතන් එකේ කියාගන කියාගන යනවා!

  • @rishanthaperera1415
    @rishanthaperera1415 9 ชั่วโมงที่ผ่านมา +7

    ඇයි 4 දෙනෙක් ට එන්න කීවෙ මේ නෝනා විතරක් ආවා නම් හරි අනිත් කාට වත් කතා කරන්න දුන්නෙ නැනේ 😂😂😂😂😂😂

  • @karunatilkkarunatilk9927
    @karunatilkkarunatilk9927 3 ชั่วโมงที่ผ่านมา +3

    Npp❤❤❤❤❤

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 9 ชั่วโมงที่ผ่านมา +28

    මාලිමා අන්ඩුවක් අපු ගමන් විපක්ශයෙ ඉන්න හරක් හිතන් ඉන්නෙ උන් අවුරුදු 75 ක් අනුබව කරපු රට මාස 2න් ගොඩ ගන්න පුලුවන් කියලා...රට හදන්න කලින් ජාතික ලැස්තුවෙ 4 දෙනා නම් කරන් ඉන ඔනෙ ඉස්ලලාම 😂

    • @AkinduUdaneth
      @AkinduUdaneth 9 ชั่วโมงที่ผ่านมา +5

      ඉතින් මාස දෙකෙන් රට හදන්නනෙ ලපානුර බේගල්නායක පොයිය ගැහුවෙ😂
      හාල් මාෆියාව පෑන් ඉරෙන් නැති කරන්නෙ

    • @ashanhenadeera-1991
      @ashanhenadeera-1991 8 ชั่วโมงที่ผ่านมา

      @ චන්ද ප්‍රතිඵල බැලුවනම් දැන් කටයි පුකයි වහන් අවුරුදු 5ක් හිටපන් පුක නොදි 🖕😁 දැන් උබලා මෙ රටෙ සුලුතරය ඉස්සලා එක තෙරුම් ගනින්..මින්සු උබලගෙ පුකට පයින් ගහලා එලෙවුවෙ🥴 උබ 2.50 බත් බැලයෙක්ද නැත්නම් අර ජාතික ලැස්තුව නිසා අවජාතක වෙච්ච 💩ගූ ගොඩේ බත් බැලයෙක්ද ?

    • @rvandephili
      @rvandephili 8 ชั่วโมงที่ผ่านมา +4

      ​@@AkinduUdanethදවස් දෙකෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒ දවස් වල සුදු van වලින්

    • @AkinduUdaneth
      @AkinduUdaneth 8 ชั่วโมงที่ผ่านมา +2

      @@rvandephili විකාරද සුදු වෑන් මොකටද atlas පෑනක් විතරයි සහෝදරයාට ඕන ප්‍රශ්න විසදන්න

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 7 ชั่วโมงที่ผ่านมา

      ​@@AkinduUdaneth grate ...😂😂😂😂

  • @broskey1238
    @broskey1238 ชั่วโมงที่ผ่านมา +2

    වරප්‍රසාද් class එකක් කරගෙන හිටපන් බන් 🤣🤣🤣

  • @channasandaru4491
    @channasandaru4491 6 ชั่วโมงที่ผ่านมา +9

    මාලිගා පෙම් මාලිමා අහසේ තැනූ මාලිමා.....

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙතෙක් කල් රජය ගන්න වී ඊ ළඟ කන්නය එනකොට ගබඩාහිස් කරනව.ඒ වී සත්ව ආහාර වලට සුදුසු කියලා පුද්ගලික අංශයට දෙනව.ඒ වී ප්‍රබල වී මෝල්වලට යන්නෙ.

  • @ceylanmedia
    @ceylanmedia 7 ชั่วโมงที่ผ่านมา +2

    දුම්න්ද නාගමුව ගෙදර තියලා විෂය පද්ධතිය දන්නේ නැති මිනිස්සු ටිකක් අපේ කට්ටිය පාර්ලිමේන්තුවට යවලා තියෙනවා

    • @BlackCat-xm2lj
      @BlackCat-xm2lj 4 ชั่วโมงที่ผ่านมา

      දේශද්‍රෝහී වීමේ විපාකය.

  • @lalgalabada262
    @lalgalabada262 10 ชั่วโมงที่ผ่านมา +14

    අපරාදේ කාලය. මේ වෙලාවේ කල යුත්තේ සහල් ගෙන්වීම නම්.

    • @orangetry
      @orangetry 9 ชั่วโมงที่ผ่านมา

      ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rise to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.

  • @ChandimaBuddika
    @ChandimaBuddika 3 นาทีที่ผ่านมา

    duminda maru oya.ilaga oya thama vipaksaya hadanneah❤❤❤

  • @kingphone8251
    @kingphone8251 10 ชั่วโมงที่ผ่านมา +3

    මොකාද මේ ඇගෙන්ම කථා කරණ එකා අත් පද්දනව 😊

  • @skalithinu6770
    @skalithinu6770 9 ชั่วโมงที่ผ่านมา +15

    අපෝ මාලිමේ වට්ටි අම්ම😂😂😂😂

  • @lankanalways9968
    @lankanalways9968 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න ජෙප්පොන්ගේ වැස්සියෝ.. ඉවරයි හත්පොලේ ගාගන්නවා.. 🤣

  • @russel8277
    @russel8277 10 ชั่วโมงที่ผ่านมา +4

    දැන් සැපද

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙ ජනතාව එන්න එන්නම වැඩිවෙනව.කුඹුරු ප්‍රමාණය වැඩිවුනේ නෑ.එක් පැත්තකින් ඒක වැඩි කරන්නත් ඕන.පුරන් කුඹුරු ප්‍රමාණයක් තිබෙනව.ඒව රජයට අරගෙන හමුදාව ලවා ගොවිතැන් කරල අයිතිකරුවන්ට අඳය දුන්නනම් හරි.සමහරවිට ඒ පවුල්වල කවුරුත් නෑ ගොවිතැන් කරන්න.

  • @prasannasilva2216
    @prasannasilva2216 7 ชั่วโมงที่ผ่านมา +3

    ඉතින් හාල් මෝල් වටලපල්ලකො ඒකනෙ අපි npp එකට දුන්නේ

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 6 ชั่วโมงที่ผ่านมา +1

      හරි මහන්සි ඇති දිලානේ...උදෙන්ම ගිහින් රනියාට හරි සජියට චන්දේ දිලා

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ชั่วโมงที่ผ่านมา

      ​@@ranmuthupeiris6777වටලන්නෙ කොහොමද උන්ගෙන් කොක්ටි ගණන් සල්ලි අරන් මුන්.

  • @namalpalansuriya8228
    @namalpalansuriya8228 6 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ ඔමායා😂

  • @chathurnilan9020
    @chathurnilan9020 37 นาทีที่ผ่านมา

    Kiwwe කොහොමද api hituwe loku හාල් mool කාරයෝ ගාලු මුවදොර genei kiyala

  • @Sum-h1f
    @Sum-h1f 36 นาทีที่ผ่านมา

    මේ ගැනි එන්න ඉස්සරවෙලා අපි දැනගෙන හිටිය මාළිමාවට හරියන්නෙ නැ කියල. දැම්මම අයින් කරන්න.

  • @Jayasrilanka1
    @Jayasrilanka1 18 นาทีที่ผ่านมา

    මේ ප්‍රශ්නය නීතියෙන් විතරක් විසදන්න බැරිනම් එක පැන් පාරින් මොක්ද්ද අර කරන්න පුලුවන්න කියලා කීවෙ😂.
    මාත් ජන්දෙනම් දුන්න. අදත් මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් ඔහෙලා බොරු ගොඩක් කීවා. ඒවට රැවටුන රැවටිල්ලත් මගෙ කතිරෙට බලපෑවා

  • @francistinta7855
    @francistinta7855 8 ชั่วโมงที่ผ่านมา +2

    Sirasa kiyanne jvp npp eke lokuma jack eka.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 10 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට ජය

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 10 ชั่วโมงที่ผ่านมา +2

      මාලිමාවට චන්දය දුන් ජනතාවට මොකක්ද බන්

    • @chamuditharushika9788
      @chamuditharushika9788 10 ชั่วโมงที่ผ่านมา +1

      Kalabala wenna epa hode

    • @chamuditharushika9788
      @chamuditharushika9788 10 ชั่วโมงที่ผ่านมา +1

      Ranil siya neme me

    • @francistinta7855
      @francistinta7855 8 ชั่วโมงที่ผ่านมา

      W biththayak den 65.hal ne.baiyonta gu tama kanta wenne.den hodada ko ugandawe hangala tiyana doller

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤

  • @dasunsankalpa2911
    @dasunsankalpa2911 6 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව කියන එකත් හරි හාල් මෝල් වටලන්න ගිහින් වීරයෝ වෙලා ඔය තියෙන හාල් ටිකත් නැති උනොත් 😂

    • @Ushaniperera123
      @Ushaniperera123 4 ชั่วโมงที่ผ่านมา

      එහෙම කරොත් නඩු දානවා. නඩු දැම්මොත් seal තියයි . 😢

  • @bamunua
    @bamunua ชั่วโมงที่ผ่านมา +1

    ඔච්චර දඟලන්නේ නැතුව මැතිණිය ඇමරිකන් තෙල් සමාගම්, වතු ජනසතු කලා වගේ හාල් මෝල් ටික රජයට පවරා ගනිල්ලකෝ. පුළුවන් නම් ජෙප්පෝ කරලා පෙන්නන්න.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 ชั่วโมงที่ผ่านมา

      මොකටද රජයේ බදු ආදායමෙන් පිං පඩි ගෙවන්නද??

  • @manojprabhakar3923
    @manojprabhakar3923 ชั่วโมงที่ผ่านมา

    දුමින්ද නාගමුවට විතරයි හරි අදහසක් තියෙන්නෙ.

  • @skalithinu6770
    @skalithinu6770 9 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවෙ ගැනිට ප්‍රශ්න වපට තියෙන උත්තර ,පොඩ්ඩක් ඉන්නකො මහත්තය ,මට කතාකරන්න දෙන්නකො මහත්තය ,ටිකක් ඉන්නකො ,පොඩ්ඩක් අහන්නකො 😂😂😂😂😂😂😂අයියෝ ,

    • @orangetry
      @orangetry 9 ชั่วโมงที่ผ่านมา

      ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.

    • @වීරවර්ධන
      @වීරවර්ධන 8 ชั่วโมงที่ผ่านมา +1

      පොන්නයො කියන දේ හරියට අහපන්

  • @AsaPriy
    @AsaPriy ชั่วโมงที่ผ่านมา

    ඉදිකිරීම් අංශයට සගනයක් ඔනි

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 20 นาทีที่ผ่านมา

    True

  • @wasanthajayaratne2903
    @wasanthajayaratne2903 9 ชั่วโมงที่ผ่านมา +1

    ඩොබි සෙට් එක හොදටම හොදනවා

  • @LuckyCherryBlossoms-md4gw
    @LuckyCherryBlossoms-md4gw 10 ชั่วโมงที่ผ่านมา

    අපි.බලාගෙනඉන්නෙ

  • @francistinta7855
    @francistinta7855 8 ชั่วโมงที่ผ่านมา +1

    Omaya kiyanne npp eke hodama supporter.

  • @IndiraWelgama
    @IndiraWelgama 53 นาทีที่ผ่านมา

    කොහේද යන ලොන්ත අං හරකියක්. කියවන්නනම් හරිම දක්ශයි.😅

  • @skalithinu6770
    @skalithinu6770 9 ชั่วโมงที่ผ่านมา +12

    ආයෙ මිනිස්සු පාරට බැස්සොත් මාලිමාවට විතරක් නෙවි සිරසත් ගුටිකනව

    • @rvandephili
      @rvandephili 8 ชั่วโมงที่ผ่านมา +2

      පැරදුනනම් කෙඳිරි ගහන්නෙ නැතුව හිටපල්ලා 😂

    • @jayasankabowaththa7619
      @jayasankabowaththa7619 8 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සු පිස්සු නෙවෙයි හු

    • @malakalasith5232
      @malakalasith5232 8 ชั่วโมงที่ผ่านมา

      Damma parata bassoth kanna wenawa

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 3 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢😢😢kaiwaru 😢

  • @kingphone8251
    @kingphone8251 8 ชั่วโมงที่ผ่านมา

    එක වී පදුරක්වත් රටේ කොතනකවත් නෑ වැස්සෙන් හානියක් නැති වුනොත් තවත් මාස එකහමාරකින් ගොයම් කැපෙනවා එතෙක් ඔබ තුමියල හාල් ටිකක් රටකින් ගෙනත් දෙන්න මේකට මෝල් හිමියෝ ඇදගෙන කොච්චර කථා කලත් ප්‍රතිපල නෑ පොල් ප්‍රශ්නෙට වදුරන් මර්ධනය කල යුතුම වෙනවා පොල් ඇට්ටි වෙන විට ම උන් උන්ගෙ ආහාරය සදහා හොදින් හෝ නරකින් එය. විනාශ කරනවා එළවලු පලතුරු වලටත් ඒ සේතේම තමයි

  • @WasanthaWijerathna-m8q
    @WasanthaWijerathna-m8q 10 ชั่วโมงที่ผ่านมา +20

    බොරු කියලා ආණ්ඩුවක් අරගෙන දැන් පිස්සු කියවෙනවා.

    • @orangetry
      @orangetry 9 ชั่วโมงที่ผ่านมา

      ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 7 ชั่วโมงที่ผ่านมา

      ammo ammo kauda aththa kiwwe ethakota?

  • @ChathurikaKularathna-m2j
    @ChathurikaKularathna-m2j 10 ชั่วโมงที่ผ่านมา +3

    koban othana inna ona sathutu suranga

  • @akilagayashan4519
    @akilagayashan4519 9 ชั่วโมงที่ผ่านมา

    0:58 ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ 🤔

  • @Ushaniperera123
    @Ushaniperera123 4 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කල් ගෙන්නලා. මේ පාර ගෙන්නලා ඉවරයක් කරාම ඉවරයි.

  • @Akkh-z1o
    @Akkh-z1o 10 ชั่วโมงที่ผ่านมา +15

    නිල් පාට ජංගි යක් අතේ ඔතාගෙන නේද ඉන්නේ 🩲

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 9 ชั่วโมงที่ผ่านมา +1

      ඇහන ප්‍රස්න වලට හුජ්ජ වෙනව එහෙම උනාමපටස්ගාල මාරුකරගන්න

    • @Akkh-z1o
      @Akkh-z1o 9 ชั่วโมงที่ผ่านมา

      @madushrathnayaka5241 😂

  • @russel8277
    @russel8277 10 ชั่วโมงที่ผ่านมา +6

    සුරංග කෝ

    • @udayasampath5412
      @udayasampath5412 4 ชั่วโมงที่ผ่านมา +1

      Suranga malimawe katuwa hoyanawa😂😂😂😂

  • @lankanalways9968
    @lankanalways9968 6 ชั่วโมงที่ผ่านมา

    මේ... පොඩ්ඩක් අහන්නකො.. අනේ පොඩ්ඩක් අහන්නකො.. 🤣🤣🤣

  • @hirankoshala9644
    @hirankoshala9644 17 นาทีที่ผ่านมา

    ප්‍රශ්නය චන්දයට කලිං පට්ට පල් බොරු කියලා... දැං ගිය ආණ්ඩු කරපු දේ ම කියන එක

  • @AsaPriy
    @AsaPriy ชั่วโมงที่ผ่านมา

    සිමැන්ති මිල අඩු කර්න්නො

  • @saliyaysd1833
    @saliyaysd1833 4 ชั่วโมงที่ผ่านมา

    මේ ආණ්ඩුව කලින් ඒවටත් වඩා ඩඩ්ලිට පුක දෙනවා...

  • @arjunabandara1042
    @arjunabandara1042 6 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 25 තිස්සේ ලංකාවෙි සහල් මාපියාවක් තියෙන්නවා කියලා කිව්වා එත් එවාට විසදුමක් හොයා ගන්න බැරි වුනා කුෂිකර්ම ඇමතිවරුන් හා නිලධාරීන් දුර්වලයි කියලා කියන්න පුළුවන් නෙද😂, හැමදාම වි්‍යාපාරිකයන් තමා මාපියාව කරන්නේ කියලා හැමෝම ඔලුව බෙරගන්නවා 😂😂😃😁😊

  • @sulaimanmm
    @sulaimanmm 6 ชั่วโมงที่ผ่านมา

    Can you please talk about expenses for 1 lg vee if you can I'm ready to explain

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 20 นาทีที่ผ่านมา

    විලිලැජ්ජා වෙ සංතොසෙ බැරැවා එදා මිනිසුන්ගේ මනස සංසිදවන්න සුන්දර කතා ගෙතුවා හොදින් හො නරකින් අමන මොඩ රැලක් කැදරයින්ට බලය දුන්නා 76වසරක පැරදනි ලංකාධිපයට හිතැති උතුමි මිනිසුන් මජරයින්ට පාලන බලය දුනෙ නැ නමුත් මැත ඉනිහශයක් නොදත් කැම වෙනියා ජතින් කොටසක් විසින් පාලනය ලබා දුන්නා ..දැන් සැපද ..සල්ලිත් නැ සනිපත් නැ😂😂😂😂😂

  • @samee22i
    @samee22i 4 ชั่วโมงที่ผ่านมา

    Malimawe ganu kenage uthara deema podak awul neda? 😢🙄😇

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 7 ชั่วโมงที่ผ่านมา +3

    Pala malimawe hutti

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 5 ชั่วโมงที่ผ่านมา +1

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @broskey1238
      @broskey1238 57 นาทีที่ผ่านมา +1

      පල පො*** ටොබයි ගවයා 😂😂

  • @C.N.1234
    @C.N.1234 10 ชั่วโมงที่ผ่านมา +7

    අර නිවේදිකාවට මොන්ගල් ද කොහෙද😂

    • @dineshsilva1168
      @dineshsilva1168 7 ชั่วโมงที่ผ่านมา

      Aki ohee kiyavanava watti amma wage . Sirasa TV please give her a training about attitudes

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 4 ชั่วโมงที่ผ่านมา

    Onw thing is sure you cant control prices in an open market driven economy

  • @upulyapa5085
    @upulyapa5085 3 ชั่วโมงที่ผ่านมา

    මට නම් පේන්නේ පොල්ගෙඩිය කෙලින් කරපු මෑනියෝ ඇවිත් වගේ

  • @withanagesomapala8626
    @withanagesomapala8626 8 ชั่วโมงที่ผ่านมา

    මාද්දය අහන චොදනා ඇගට ගන්න එපා. මෙි වුදවියත් බමුණු අදහස් අහන අය තමයි. රටෙි ජනතාව බබිබු නොවෙයි.

  • @PiaPia-j7s
    @PiaPia-j7s 7 ชั่วโมงที่ผ่านมา

    කවුද.ෙම්අමමන්ඩි.දත්වහල්ලක්

  • @rasika110
    @rasika110 6 ชั่วโมงที่ผ่านมา

    යකෝ ඉස්සෙල්ලා ආණ්ඩුවෙ උබලා ඔක්කොම කතා වෙලා එකක් කියපං, තොපෙ වචන විතරයි 😂😂😂

  • @kinretravelvlog6947
    @kinretravelvlog6947 7 ชั่วโมงที่ผ่านมา +1

    Crazy NPP !! Government to do rice business / airlines / SOEs where is capital ?? At least accept now rather defending old school thoughts

  • @themalgunasinghe395
    @themalgunasinghe395 5 ชั่วโมงที่ผ่านมา

    හැමදාම රජය වී වලට මිළක් නියම කලාම ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් මිළකට 19:08 පුද්ගලික අංශය ගන්නව.ගොවියන් ඒ අයට වී දෙනව.

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 3 ชั่วโมงที่ผ่านมา

    Maha janathawata
    Bada ginne 😢

  • @sriprabhath9417
    @sriprabhath9417 8 ชั่วโมงที่ผ่านมา

    This is how Sirasa becomes washing machine

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ගැනියෙ තොපි බොරු කියලා චන්දෙ අරන් දැන් බයීල ගහන්න එපා.💔

  • @LuckyCherryBlossoms-md4gw
    @LuckyCherryBlossoms-md4gw 10 ชั่วโมงที่ผ่านมา

    එ.ගෙනි.ජංකි.දාලාදඉන්නෙ

  • @sulaimanmm
    @sulaimanmm 6 ชั่วโมงที่ผ่านมา

    Because price increases for keeri samba

  • @WasanthaWijerathna-m8q
    @WasanthaWijerathna-m8q 10 ชั่วโมงที่ผ่านมา +4

    ඔමායා ඔයිට වඩා හොදයි npp එකට ගියානම්.රජයේ නියෝජිත වරියක් වගෙ.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 ชั่วโมงที่ผ่านมา +1

    මීහරකියක් මාලමාවේ නොදකින්

  • @tharindukumara1109
    @tharindukumara1109 9 ชั่วโมงที่ผ่านมา +11

    පැය විසිහතරෙන් ...එක පෑන් පාරෙන් විනාඩියෙන් කරනව කියපුවා කෝ යකෝ🤣

    • @rimazsifan
      @rimazsifan 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @orangetry
      @orangetry 9 ชั่วโมงที่ผ่านมา

      ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.

    • @tharindukumara1109
      @tharindukumara1109 8 ชั่วโมงที่ผ่านมา

      @orangetry Even anura couldnt read and understand your comment 🤣🤣🤣

    • @prasannakumara4341
      @prasannakumara4341 8 ชั่วโมงที่ผ่านมา

      What you says stupid

    • @walallawita1
      @walallawita1 8 ชั่วโมงที่ผ่านมา

      😅

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 7 ชั่วโมงที่ผ่านมา

    Mama malimawata dunne. Mage gedara aya dunne anit paksha walata. Mata dan gedara innat na.

  • @LuckyCherryBlossoms-md4gw
    @LuckyCherryBlossoms-md4gw 10 ชั่วโมงที่ผ่านมา

    එ.තුමියට.දරුවයි.මාද්දියයි.ගැදර.ඉන්නෙක.කැමදිනැද්ද

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara 4 ชั่วโมงที่ผ่านมา

    මොන්ටිසොරියක් වගේ ජේවීපි මන්ත්‍රි

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 4 ชั่วโมงที่ผ่านมา

    This isn't norht korea you cant intervene in private businesses

  • @kumariakka9687
    @kumariakka9687 7 ชั่วโมงที่ผ่านมา

    අනේ මෙිකිලා පිස්සු කියවනවා අසරන මිනිස්සුන්ට කන්න හාල් ඇටයක් නැහැ 😮😮

    • @heshannanayakkara965
      @heshannanayakkara965 6 ชั่วโมงที่ผ่านมา

      හාල් නැත්තෙ කොහෙද බන්?

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 6 ชั่วโมงที่ผ่านมา

    Aluthen awa hujja kellanta owa therenawada bn.

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 7 ชั่วโมงที่ผ่านมา

    It's very much unfair targeted one NPP government MP within this discussion.Even all the participants and the presenters combination to attack one lady.We appreciated her way of countering the issues.Navagamua should realise that they were rejected by the citizens.They can give thousands talks but no action at all.,Sirase should arrange this forum with balance crowd. NPP also concider this issues and send capable personal with this new commers familiarise this sort of debate Otherwise this kabos become experts within this crowd.Pointless to listen this poor debating.

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 4 ชั่วโมงที่ผ่านมา

    නාඩු හාල් ඩඩ්ලි හාල් මාෆියාකාරයා බියර් කොම්පනි වලට විකුනලා

  • @UpulUpul-wt4fo
    @UpulUpul-wt4fo 4 ชั่วโมงที่ผ่านมา

    අනේ බං අම්බරුවෝ

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 5 ชั่วโมงที่ผ่านมา

    ඩයිනෝසරයන්ගේ වදවිමේ පක්ෂයේ දුමින්ද ..කො මොල්ටා නැද්ද දැන්

  • @LakshmanLakshman28-s8t
    @LakshmanLakshman28-s8t 9 ชั่วโมงที่ผ่านมา

    Serasa se

  • @tharindu6242
    @tharindu6242 38 นาทีที่ผ่านมา

    කව්ද බන් මේ ජෙපි බඩුව😂

  • @krishandelex-jk5rj
    @krishandelex-jk5rj 4 ชั่วโมงที่ผ่านมา

    Ane j v p mona karanada tama masa. 2 wath na 75 kapu un tawa mona kathada
    😊

  • @orangetry
    @orangetry 9 ชั่วโมงที่ผ่านมา

    ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rise to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 4 ชั่วโมงที่ผ่านมา

    විකටයො වේදිකා නොහදා හදන් රගනව

  • @wasanthajayaratne2903
    @wasanthajayaratne2903 9 ชั่วโมงที่ผ่านมา

    තොපි හානවා මුලු රටම

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 ชั่วโมงที่ผ่านมา

    "Etha ekmanin".......😂😂😂😂😂

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 10 ชั่วโมงที่ผ่านมา +2

    68 ක්ම ජන්දෙ දිිල හාල් ආනයනය නොකරන ආන්ඩුවක් හදල තියෙන්නේ හොදේ ,මාලිමාව බයිලයක්ම විතරයි 😂😂😂😂😂😂

  • @s.r.sadeeskumar5255
    @s.r.sadeeskumar5255 8 ชั่วโมงที่ผ่านมา

    Meeta wada hothai malimawe aya witharak gennala wede keranawanam hothai ne sirasa

  • @PethminRathnayaka
    @PethminRathnayaka 7 ชั่วโมงที่ผ่านมา

    Thumbnail එකෙන් ප්‍රසාද් සර්ව කපලා. කඩේ යනවා කියලා ඔහොමත් යන්න එපා හලෝ 😂හිරිකිතයි

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems ชั่วโมงที่ผ่านมา +1

    බොරු කියලා පුටුවේ වාඩි වුනා. දැන් බොරු කියන්නේ නෑලූ.

  • @charithadasanayake6417
    @charithadasanayake6417 9 ชั่วโมงที่ผ่านมา

    Lakmali malimawe baduwak da koheda

  • @chamuditharushika9788
    @chamuditharushika9788 10 ชั่วโมงที่ผ่านมา

    Epa ban kulal kaganna karanna dila kegahanko

  • @dineshchaturanga6755
    @dineshchaturanga6755 9 ชั่วโมงที่ผ่านมา

    Weladapala gena awabodayak nethi minissu owata genda apaaa aparade kale

  • @IndunilEdith
    @IndunilEdith 6 ชั่วโมงที่ผ่านมา

    Un karanneth hal gennalu ekalu.. malimawata epalu...😂😂😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 10 ชั่วโมงที่ผ่านมา +4

    කයිය විතරයි npp යේ සෙට් එකේ 🤣🤣

    • @suneethajayasinghe3393
      @suneethajayasinghe3393 7 ชั่วโมงที่ผ่านมา

      ඉවසල හිටපන් තවම රජය පත්වෙලා සති තුනක් වත් ගත වුනේ නැහැ.අනුර සහෝදරයා හෝ ජාතික ජනබලවේගය යනු විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා නොවන බව මේ මී හරක් විසින් වහ වහා වටහා ගත යුතුව ඇත.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 6 ชั่วโมงที่ผ่านมา

    SIRIMAWO SIHIKARANNA.........HAAL POLIMA PATAN GATHTHA

  • @rimazsifan
    @rimazsifan 9 ชั่วโมงที่ผ่านมา

    AKD jokers