It is not useful common transport development otherwise if no solution to traffic during school time , and proper school transport. Solutions 1 schools should not be established at the town center Or arrange alternative ways to schools or arrange the time of schools and office in order to not getting clash 2 common vehicle parking at the entrance of the city 3 . introduce mini evs for affordable price to school instead of trishow to transport in the city
පොදු ප්‍රවාහණය දියුණු කරන්න
අනිවාර්ය යෙන්ම පොදු ප්‍රවාහන ය ශක්ති මත් කර මගීන්ට සහන සලස් වන්න 🙏🏽
වර්තමාණ සාර්ථක ආර්තික විශ්ලේෂණය ධනනාත් ප්‍රනාන්දු
පොදු ප්‍රවාහනය දියුණු කරනවානම් රජය මේ පෞද්ගලික වාහන 🚗🚗🚗🚗🚗🚗 කාර් ගෙන ඒමේ අවශ්‍ය තාවයක් නොමැත අනිවාර්යයෙන්ම !
Awankawama kiyanna. Oyata wahanak thiyenawada??
පොදු ප්‍රවාහනය දියුණු නම් මේ ප්‍රශ්නය ඇති නොවේ අනිවාර්යයෙන්ම !
වාහන ගේනවට වඩා මේ රටේ කරන්න දේවල් ඇත්තම නැද්ද. විදුලි බල අඩු කිරීම බඩු මිල, රටේ ඉන්න රාජ්‍ය නිලදාරීන්ගෙන් ලක්ෂ දෙකකට වඩා පඩිගන්න අය ඉන්නෙ 2% පමන. නය වෙලා වාහන අරගෙන ජීවිතේ පටන්ගන්නෙම බරක් වෙලා
එක පවුලකට එක වාහනයක් මොනව හරි සාදාරන කොන්දෙසි දාල දාල ටැක්ස් අඩු කරල දෙන්න බැරි ඇයි
වෙන රටකට යන්න මෙච්චර මුදලක් වැය වෙන්නේ නැහැ...
මුන්ට හැමිනෙන්ට කියලා පුලුවන් නම් වෙනත් රටකට පලයල්ලා..
ලංකාවේ ජන ඝනත්වයත් එක්ක කවදාවත් වාහනයක් ගන්න බැරි වෙයි කොච්චර දියුණු වුනත්. Traffic වැඩියි. පොදු ප්‍රවාහනය තමයි පාවිච්චි කරන්න වෙන්නේ
නියමයි 👍
ලංකාවට වාහන ගෙන්වීම අවශ්‍යමද, public transport ටික කාලයක් පාවච්චි කළොත් නරකද,,ටික කාලයක් වත් කට්ට නොකා රට ගොඩ යයිද
පර්ම්ට් වාහන ගේන්න නොදුන්නොත් රාජ්‍යය තන්ත්‍රය කඩා වැටෙන්න රාජ්‍යය නිලධාරීන් කටයුතු කරාවී අනිවාර්යයෙන්ම ! නැතහොත් රට හැර යාම සිදු වේවී අනිවාර්යයෙන්ම ! 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊
ඉතිරිකිරිම් සදහා දෙන බැංකු පොලිය නම් හොදටම අඩුයි. ඉතින් මිනිස්සු ඉතිරිකිරිම අඩුකරල තියෙන්නෙ. මිනිස්සු ඉතිරි නොකර තියෙන මුදල් යොදවල වාහන ගෙන්වයි. අනික් අතට නම් බැංකුවලට ණය දෙන්න ජනතා ඉතිරිකිරීම් නම් නැතිවෙයි. අනික ණය අරන් වාහන ගන්න උනත් බැරි ණය සදහා බැංකු අයකරන පොලිය තාමත් වැඩි නිසායි.
පොදු ප්‍රවාහනය දියුණු රටවල පර්ම්ට් අවශ්‍ය නැහැ රාජ්‍යය නිලධාරීන්ට අනිවාර්යයෙන්ම ! අපේ රටේ පොදු ප්‍රවාහනය අන්තිම දුර්වලයි !
Ai hena gahanawada anith minissuth wahanayak gattama.
වෙතත් මට දැනෙන දේ තමයි උඹල සාමාන්‍ය මිනිස්සුන්ගේ සිහින විනාශ කරා
අම්මට හැමිණෙන්න අපි මාලිමාවේ ආණ්ඩුවක් පත්කරගත්තේ මෙච්චර බදු අය කරන්න නෙමෙයි මධ්‍යම පාන්තිකයන්ට වාහනයක් ගන්න පුළුවන් විදිහ ආර්ථිකයක් හදන්න දැන් බැලුවහම මුං අම්මගේ රෙද්දක්ද කොරන්නේ
harakta chande danna dunnama mehema katha thamai ahanna wenne, mu
thamange wasiyata chande dala thiyenne rata goda ganna newei
ඇත්තටම මාලිමාවට දුන්නාද😂
Lot of stuff Thanks
පොඩි මිනිස්සුන්ට ගන්න පුළුවන් විදියට වාහන නොගෙනාවොත් මේ ආන්ඩුවත් කලින් තිබ්බ ආන්ඩු වගේම නේද අපි වෙනස් කෙරුවෙ මේකටද
වාහන ගෙනෙන එක තව අවුරුදු 2k වත් ප්‍රමාද කර රටේ අනික් ප්‍රශ්න විසඳීමට ප්‍රයත්න දැරීම සුදුසු යැයි මාගෙ අදහසයි.
එක් ඇත්ත. එත් අනිත් පැත්තට රජයේ ආදායම වැඩි කරගන්න උවමනාව ගොඩාක් තියනවා. මොකද පඩි වැඩි කිරීම් වගේ දෙවල් කරන්නත් තියනවා. ඇත්තම හේතුව අපිට ආදරේට වාහන ගන්න පාර හදනවා නෙමෙයි රජයේ ආදායම වැඩි කරන්න උත්සහ කරන්නේ. එක පාලනයක් කරන්න තමයි බද්ද ගොඩක් වැඩි කලේ
Me mudalata wahana genawata wediya nogena inna eka hodai
පොඩි මිනිහත් වාහනයක් ගන්න ඕන්නැද්ද - අනුරකුමාර දිසානායක -
අහෝ දෙවියනි ඉරකි තිතකි
ලක්ස 30ට වාහන ගන්න හිටියා😂😂😂😂
හොදටම කය්ය නායක ඇරලා 😂😂😂😂😂😂😂😂😂
වාහන ගෙන්වන්න ඉඩ දුන්නට වාහනේ ගන්න ඉඩ දීල නෑනේ වාහන එඡන්ට් ල ගෙනල්ල ශෝරූම් එකේ තියන්න පුලුවන් පාරේ යන අයට පේන්න 😂
රජයේ වාහන බද්ද අවුරුද්දට වතාවක් අයකරන ක්‍රමයක් හදන්න ඕනි. ඒම කලිත් නය නොවී වාහනයක් ගන්න පුලුවන්. ආයෝජනයක් කරන්නත් සල්ලි ඉතිරිවෙනවා
අවුරුද්දකින් බදු අය කලහොත් මාසිකව රජය වියදම් සපුරා ගන්නේ කොහොමද.පඩි ගෙවන්නේ සහ ණය ගෙවන්නේ කොහොමද රටේ එදිනෙදා කටයුතුවලදී මුදල් කොහෙන්ද.
බදු කුමාර සීයගේ වැල් පාලමේමයි යන්නේ 😂
මොනාටද කට්ට කන්නේ අවුරුදු 70ක් කට්ට කෑවානේ.ඒවා නැතිකරන්න තමා චන්දේ දුන්නේ.500% වැඩි කරන්න නෙවේ.බැරිනම් නිකාහිටහල්ලකො තවත් වැඩිකලාම හරිද.
සැප පහසු පොදු පුවාහ විදියක් හදන්න..අපිට වාහන ඔින නැ
මුලින්ම රාජ්‍යය තන්ත්‍රය මෙහෙය වන්න රජයට සහය දෙන නිලධාරී වෙනුවෙන් පර්ම්ට් වාහන ගේන්න ඕනේ අනිවාර්යයෙන්ම !👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊
එතකොට පුද්ගලික ක්ෂේත්‍රයේ වැඩ කරන බදු ගෙවන උන්ට පස්සේ ද ගේන්න ඕන
This government made so many promises to people and came to power. Now can we see it happening???? How long more it will take????
It is not useful common transport development otherwise if no solution to traffic during school time , and proper school transport. Solutions 1 schools should not be established at the town center
Or arrange alternative ways to schools or arrange the time of schools and office in order to not getting clash
2 common vehicle parking at the entrance of the city
3 . introduce mini evs for affordable price to school instead of trishow to transport in the city
පර්ම්ට් වාහන ගේන්න දුන්නාම රජයේ නිලධාරින්ට සහනයක් අනිවාර්යයෙන්ම !
😢😢😢😢😢😢
රජයේ වයිද්‍යය නිලධාරීන්ට අනිවාර්යයෙන්ම පර්ම්ට් වාහන ගේන්න අවසර දිම යුතුකමක් ! ඔවුන් අවම වැටුපක් යටතේ මේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් උපරිමයෙන් සේවය කරන්නේය !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👊👊👊👊👊👊👊
වාහන ආනයනයෙ ඉලක්කය වෙන්න ඕන රජයට බදු අයකර ගැනීම. සහ රටක අවශ්‍යතාවය..!
මේ නිසා සහන බදු වාහන පර්මිට් අත්හිටුවන්න ඕන තව වසර කීපයකටවත්.
අනෙක විශාල ඩොලර් පිටතට ඇදීනොයන පරිදි අධික CIF වටිනකම අධික ඒවාට සීමාවක් දැමිය යුතුයි
ෆිනෑස් කොම්පැනි වලට හොදයි
Finance loku gannan gavannava api a sarnie
ජපානෙ ඉන්න ලංකාවේ අයට එයාලා ජපානේ කරන රැකියාවෙන් හම්බු කරන yen වලින් ලංකාවට වාහන එවන්න ඉඩදුන්නා නම් (with tax reduction) ලංකාවේ මිනුස්සුන්ගේ මුදල් ලංකාවෙන් පිටට යන්නේ නැතුව ලංකාවට අවශ්‍ය වාහන යම් ප්‍රමාණයක් ගෙන්නන්න පුළුවන් නේද ? එක සැලකිය යුතු ලාබයක් නේද ලංකාවට ?
ඒ අය එවන සල්ලිම තමයි යන්නෙ පිටට
එතකොට ආණ්ඩුවේ කුට්ටිය නැතිවෙනවනේ
අනිවාර්යයෙන්ම මුලින්ම වාහන ගේන්න අවසර දිය යුතුමයි රාජ්‍යය තන්ත්‍රය මෙහෙය වන්න පවතින රජයට උපරිමයෙන් සහය දෙන රාජ්‍යය නිලධාරී වෙනුවෙන් !👍👍👍👍👍👊👊👊👊👊👊
AMMAGE REDDA
@adithyasilva එහෙනන් කරලා බලපන් මොකක්ද වෙන්නේ කියලා ඉදිරියේදී 😭😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣
@ monawa wennda ban,,rajya niladhari thamai meka kawe,twa wahanath genna dipalla.etakota hari
Comments 8k dala thiyenawa mu thaniyema. Samanya minissunta wahana epa government servants lata vitharak wahana permit walata denna kiyala. Muta athi permits. Kuhakayek 🤮🤮🤮🤮. Kisima ekekta permit denna honda na. Politicians lath permit ganne nane.
මධ්‍ය ම පන්තියට පමණ ද වාහන ඉලක් ක ඇත්තේ අඩු මිලට හාල් හා ධ්‍යන්‍ය ඵළ වළු දෙන ගොවි ජනතාවට නැද්ද
මොන ජනතාවගෙන් හෝ රාජ්‍ය ආදායම වැඩිවිය යුතුමයි,,නැත්තන් යට පිරිසටම තමයි බලපාන්නෙ බදු බර❤
අඩුමිලට අහාර බාණ්ඩ රජයකට එකපාර දෙන්න බෑ මොකද නිෂ්පාදනය රජයට වැඩි කරන්න බැ එකපාර එක ඉල්ලුම සැපයුම අනුව වෙන දෙයක් රජය නිෂ්පාදනය දිරිමත් කරන්න දේවල් කරලා තියනවා එවයේ පතිපල එන්න මාස 6ක් වත් යයි. කොහෙමත් රටේ තත්වේ ගොඩදාන්න අපි කැප උනොත් අපේ දරුවන්ට හොද වෙයි. නැත්තම් මේ දුක දිගටම තියෙයි. අපේ අම්මා තාත්තා අච්චි සීයලා ඉදිරිය ගැන හිතලා වැඩ කලානම් අපිට මෙහෙම වෙන්නේ නෑ
@@linkmove1653එදා 77දිත් බඩ ගැන විතරමයි හිතල තියෙන්නෙ,,ඊට පස්සෙ කන්න දුන්න අයට රැවටුනා,,නිෂ්පාදන වෙනුවට ආනයන වැඩිවුනා,,මිනිසුන් හුරේ දැම්මා,,අද ඒ ඡන්දෙ දීපු මිනිසුන්ගෙන් බාගයක්වක් නැතුව ඇති,,එයාලා මැරෙන්නැති,,හැබැයි එදා හිටපු පොඩි උනුත් අද දුක් විදිනව,,මේ ක්‍රමය වෙනස් කරන්න අද 2025දි අවස්ථාව ලැබිල,,අදත් බඩ ගැන විතරක් හිතුවොත් 2050 ඉපදෙන කෙනාත් අපිට සාප කරාවි,,,ඒ නිසා ක්‍රමය වෙනස් වෙනකල් ඉවසන් ඉමු,,නයට කන ක්‍රමේ වෙනුවට වවාගෙන කන ක්‍රමේ හදමු❤️
මෝඩ ගොවි ජනතාවම නෙවෙයිද කලින් එවුන්ට ජන්දෙ දීලා රට මේ තත්වෙට දාගත්තෙ😂😂
@@linkmove1653 තොපේ පව්කාර කමට දෙමාපියන් පලි නැහැ !😭😭😭😭😭😭😭👎👎👎👎👎👎👎👎👎👎👎👎
Little Ranil.....Wants to sell all Gov insts.......
Whois little ranil ?who prepare to sell government assest we have never seen that kind of attitudes from currunt government