ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි | 4th Eelam War-Episode 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024
  • ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අතර වූ විරසකය ආරම්භයේ සිට සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුමට බලපෑම් කළ ආකාරය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
    00:00 පෙරවදන
    02:22 සාම්පූර්
    06:30 විරසකය
    16:05 නියෝගය
    Subscribe: / @insight-nenasa
    පෙර වැඩසටහන්:
    යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
    දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
    මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
    ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
    දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
    මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
    5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
    කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
    මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
    මූලාශ්‍ර:
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    Gota’s War - C.A. Chandraprema
    Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
    The Situation Report Column Series by Iqbal Atas one Sunday times
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    #srilankaarmy #srilankanavy #srilankaairforce

ความคิดเห็น • 454

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi 5 หลายเดือนก่อน +37

    සටන් වැදි සියලු රණවිරුවන්ට උත්තමාචාරය......❤❤❤❤

  • @lasithavikum3048
    @lasithavikum3048 5 หลายเดือนก่อน +74

    දේශපාලන මතිමතාන්තර මොනවා උනත් කවුරු හරි උනත් කවුරු වැරදි වුණත් මගේ රට බේරගන්න සහය දුන්න හැමෝටම මගේ ගෞරවය පුද කරනවා❤❤

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඒක සහතික ඇත්ත .මහින්ද රාජපක්ෂ ,ප්‍රමුඛ එදා අවසන් මානුෂික මෙහෙයුම් හා සම්බන්ධ උනු අන්තිම ආධුනික සෙබළා පවා නොහිටින්න .පසුකාලීනව විජයග්‍රහණය හොර දේශපාලුවෝ සහ ලොකු ලොක්කො බඩගෝස්තරවාදී ව කටයුතු කලා අර ආධුනික සෙබළා තාම කුලී වැඩ.අපි මෙය වෙනස්කරනවා කතිරෙන්

    • @thusharaalwis1719
      @thusharaalwis1719 5 หลายเดือนก่อน +1

      Akamai hari theeranaya

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 5 หลายเดือนก่อน +39

    කරන්නාගොඩ සෙන්පති වරයා මගේ හදවතේ විරයෙක්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 หลายเดือนก่อน +12

    වටිනා වීඩීයෝවක් හරිම පැහැදිලි යි බොහොම ස්තූතියි ඔබට ❤️❤️🙏

  • @malindafernando1963
    @malindafernando1963 5 หลายเดือนก่อน +34

    ධනංජය මෙය ඔබ විසින් ඉදිරිපත් කරන ලද අති විශිෂ්ට විග්‍රහයක්.. ගුවන් හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ ප්‍රහාරක නියමුවකු වරෙක මා සමග පැවසූ කරුණක් මට මතක් වෙනවා, එහිදී ඔහු කියා සිටියේ මොවුන් දෙදෙනාගේ විරසකය උග්‍ර වූ සෑම අවස්ථාවකදීම ඩොනල් පෙරේරා මහත්මා ඊට මැදිහත් වී කටයුතු කළ බවයි,එසේ නොවන්නට අපි යුද්ධය පරාජය වෙන බවයි.

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +12

      ඔව්, එයා චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ඉතාම උසස් මහත්මා ගුණ වලින් පිරුණ, බොහොම තැන්පත් චරිතයක්. මේ වියවුල සම්බන්ධයෙන් ඔහුගෙ මැදිහත්වීම ඉතාම සාධනීයයි.

    • @chinth2
      @chinth2 5 หลายเดือนก่อน +2

      ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කියන්නෙ ත්‍රිවිධ හමුදාවෙම ලොක්කා. නිලය ගත්තත් හමුදාපති වරුන්ට වඩා උසස්.

    • @ajithweerasooriya5369
      @ajithweerasooriya5369 5 หลายเดือนก่อน

      හැරීම විනෝදයි උට්ටො

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 5 หลายเดือนก่อน +2

      අද මිනිස්සු කීයෙන් කී දෙනාටද ඩොනල්ඩ් පෙරේරා කියන නම මතක

  • @ajithckumara
    @ajithckumara 5 หลายเดือนก่อน +8

    Admiral of fleet කරන්නාගොඩ මහතාගේ ප්‍රකාශය ⁣කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් අභියෝගයකට ලක් නොකිරීම තුලින් පිළිබිඹු වන්නේ එතුමාගේ ප්‍රකාශය නිවැරදි බව යනු මාගේ අදහසයි.කෙසේ වුවත් ත්‍රිවිධ හමුදාව සහ නිවැරදි දේශපාලන නායකත්වය නිසා තිස් වසරක යුද්ධය අවසන් කිරීමට හැකි වූ බව සත්‍යයක්...

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c 5 หลายเดือนก่อน +15

    ෆොන්සේකා කියන්නේ පට්ටම චාටර් චරිතයක්
    කරන්නාගොඩ මහත්තය කියන්නේ පට්ට කොලිටි පොරක්
    ෆොන්සේකාට අවශ්‍ය උනේ යුද්දේ තනි ගරුත්වය තමන්ට ගන්න
    ෆොන්සේකා හැම තිස්සෙම navy එකට පට්ට කැපිල්ලක් දැම්මේ
    ෆොන්සේකා හැම තැනම කථා කරේ තමන් ඇතුළු යුද හමුදාව පමනක් යුද්දය කරා කියලා නමුත් නාවික හමුදාව කරපු මහගු සේවය සත පහකට අගය කරේ නෑ ෆොන්සේකා
    හමුදාවට කෑම බිම, නිවාඩු ප්‍රවාහන පහසුකම් ක්‍රියාන්විත භට පිරිස්, ltte ප්‍රවාහන ආයුද සැපයුම් අඩාල කිරීම් වගේ වටිනා සේවාවක් කරා නාවික හමුදාව මුහුදු බත් කරපු LTTE නැව් වල තිබුන අවි ගොඩබිමට ආවනම්
    යුද හමුදාවේ ජිවිත තවත් නැති වෙනවා ලංකාවේ හමුදාවේ නොමැති නවීන දියුණු අවි ඒ නැව් වල තිබුන
    යුද්ද ජයග්‍රහණයේ තීරණාත්මක අවස්ථාවක් එතනින් විසදුනා
    හමුදාවට වාසි අත් කරමින්
    යුද්දේ අවසානේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ කොටු උන අවස්ථාවේ මුහුදෙන් පැන යාමට නොදී රැක ගත්තේ නාවික හමුදාව
    විශාල වගකීමක් දරමින් ගොඩබිම ප්‍රදේශයක ආරක්ෂක වළල්ලක් රකිනවා වගේ පහසු දෙයක් නෙවෙයි ඒක අවසාන වශයෙන් ප්‍රභාකරන් හසු කරා ගැනීමට ක්‍රියාන්විතයක් සිදුකිරීමට මුහුදේ සිට නාවික විශේෂ යාත්‍රා බලගණ
    ඒකකය නන්දිකඩල් වලට යැවීමට අදහස් කර විට ෆොන්සේකා දැඩි විරුද්දත්වයක් ප්‍රකාශ කර සිටියා
    ඔහුගේ මතය වුයේ යුද්දයේ අවසානය යුද හමුදාවෙන් ම සිදුවිය යුතුයි කියාය ෆොන්සේකාට බියක් ඇති උනා ප්‍රභාකරන් අල්ලා ගැනීමේ හෝ විනාශ කිරීමේ ගරුත්වය කරන්නාගොඩ ප්‍රමුඛ නාවික හමුදාවට ලැබේ කියා යුද්දය අවසානයේ අන්තිම මොහොතේ නායකයන්ගේ අතර
    ගැටුම් මත වාද හා ෆොන්සේකාගේ හිත රිදවන්නට හා ෆොන්සේකාට කලගුණ සැලකීමක් විදියට
    ෆොන්සේකාගේ ඉල්ලීම පරිදි එම විශේෂ නාවික ක්‍රියාන්විතය නවතා දැමීමට ආරක්ෂක ලේකම් කටයුතු කරා
    කරන්නාගොඩ මහතාද ෆොන්සේකාගේ තත්වය තේරුම් ගෙන නියම මහත්මයෙක් ලෙස එයට ඉඩ දුන්නා මොකද ඔහු ගෞරවයට කෑදර නැති නිසා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน

      Oya haritama hri. Niyametama kiyala thiyenawa bro.👍

    • @chandimakekulandalavithana2639
      @chandimakekulandalavithana2639 2 หลายเดือนก่อน

      පක තමයි..

    • @upalihettiarachchi7268
      @upalihettiarachchi7268 หลายเดือนก่อน

      Genaral war ekata hoda unaata balayata pretha kenak....naganahira majar genaral anadennata uneth ekamai

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 5 หลายเดือนก่อน +18

    අට පාස් ආමි කාරයන්ට අපි ගරු කරන්න ඕනේ මොකටද කියලා අහපු කාලකන්නි ජෙප්පන්ට හෙණ ගහන්න ඕනේ!😮😮😮

    • @nukestrom5719
      @nukestrom5719 5 หลายเดือนก่อน +4

      උනුත් ත්‍රස්තවාදීන්. ඒකයි. 71 යි 89 යි හමුදාවේ පවුල් කීයල් උන් විනාස කලාද.

    • @shnzenal7626
      @shnzenal7626 4 หลายเดือนก่อน +5

      බයියොන්ටත් පවුල් පිටින් හෙන හතම ගහන්න ඕන මේ රට මේ තත්වෙට පත් කරාට😂😂😂

  • @anandakumarasiri6721
    @anandakumarasiri6721 5 หลายเดือนก่อน +11

    මෙි හැමෝම හමුදාවෙි හිටියා එත් දේශපාලන නායකත්වය ඇති වු වෙනස් කම නිසා තමයි අප යුද්ධය දිනුවෙි ඒක අමතක කරන්න තරම් අපි අද කුහක වෙලා. මුලු බටහිරම එකතු වෙලා මෙි යුද්ධය අතර මග නතර කරන්න විශාල බලපෑම් කලා ඒවට සාර්ථක ව මුහුණ දුන් දේශපාලන නායකත්වය යුද්ධය ජයගන්න අවශ්‍ය මග පෙන්නුවා .බටහිරයන්ට හිස නොනැමු නිසා රටට විශාල සේවාවක් කල ඔවුන්ට ගෙදර යන්න වුනා .අදටත් ඔවුන් නින්දා අපහස විදිනවා.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน +1

      Rata bankoloth kale batahirayange plan ekata thamai.

    • @PANEL.SILENT
      @PANEL.SILENT 5 หลายเดือนก่อน +1

      Bayyek awilla😂😂😂😂

    • @krishansampath4128
      @krishansampath4128 5 หลายเดือนก่อน

      කාලයට ගැලපෙන විදිහට ආමි එක අප්ඩේට් කරපු හන්දයි යුද්දේ දින්නේ...දේශපාලන ලබ්බක් නෙමෙයි

  • @rajithagalagoda959
    @rajithagalagoda959 5 หลายเดือนก่อน +55

    කොහොම උනත් අන්තිමට කොල්ලො යුද්ධ කලා.. දිනුව... අන්තිමට ඒ ඔක්කොම අපිට අමතක උනා.. එච්චරයි..😑😢

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน

      Ow ape aya eka eka desapauwo passe wahalkam kala misak ape Thrividha hamudha Ranawiruwanta Garu kale na.

    • @UrumaOsanda
      @UrumaOsanda 5 หลายเดือนก่อน +3

      අමතක වුණේ අපට ද ?
      නැත්තම් කොල්ලන්ව කාණු කපන්න දාපු ගෝඨාභයට ද ??

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน +2

      @@UrumaOsanda Degollantama.

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 5 หลายเดือนก่อน

      😢

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 5 หลายเดือนก่อน +1

      ​@@UrumaOsandaජෙපි කුණු බල්ලෝ කිව්වේ අට පාස් ආමි කාරයන්ට අපි ගරු කරන්න ඕනේ මොකටද කියලා 😂?😮😮

  • @saduniwathsala
    @saduniwathsala 5 หลายเดือนก่อน +33

    අපේ තිවිඩ හමුදාවේ තිබුණු බරපතල ප්‍රශ්නයක් තමයි නිලධාරී වාදය සහ එකිනෙකා අතර කම්බ ඇදිල්ල 😢

  • @priyanthagamage9636
    @priyanthagamage9636 5 หลายเดือนก่อน +21

    ෆිල්මාර්ෂල් ෆොන්සේකා කියන්නෙ නිර්භීත නායකයෙක් ❤❤❤

  • @samithrg9483
    @samithrg9483 5 หลายเดือนก่อน +21

    සරත් පොන්සේකාට ඕනේ හැම දේම තනියෙන් වීරයා වෙන්න අනිත් අය මුකුත් කරලා නෑ

    • @vishwaabishake-ht7yf
      @vishwaabishake-ht7yf 5 หลายเดือนก่อน

      Pala ponnaya dannathi huttawal kiyawann nathuwa lat wale bahalama idapan

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 5 หลายเดือนก่อน +11

    කරන්නාගොඩ ලියපු අධිෂ්ඨානය පොතේ මේ කතාව තියෙනවා සම්පුර්ණයෙන්ම

    • @ThushinDusa
      @ThushinDusa 5 หลายเดือนก่อน +1

      සුදු වෑන් මිනිමරුවා😂😂😂

    • @konceptmedia168
      @konceptmedia168 5 หลายเดือนก่อน +1

      @@ThushinDusa sure da? oya dekkada? gon jeppa 🤣🤣🤣🤣

    • @thejunior7466
      @thejunior7466 2 หลายเดือนก่อน

      @@ThushinDusa thot piisu hutto

    • @ThushinDusa
      @ThushinDusa 2 หลายเดือนก่อน

      @@thejunior7466 ගෝටගේ පෑන්ට්ස්ලා කලබල වෙන්න එපා... මිනි 7 8ක වගකිම මෙය දන්නවා.

  • @nishansangeeth208
    @nishansangeeth208 5 หลายเดือนก่อน +1

    පිල් බෙදෙන්න හොද නැ අපි .
    මොකද මෙ දෙදෙනාම තිස් වසරක ශාප ලත් යුද්දයෙන් අපේ රට ජාතිය බේරා ගැනීමෙ සටනේදි දිවි දෙවිනි කොට සිය වගකීම ඉහලින්ම ඉටු කල අය නිසා වෙන්නෙමු
    ස්තූතියි ඔබලාට..

  • @LakminaMadusanka-mg9yw
    @LakminaMadusanka-mg9yw 5 หลายเดือนก่อน +4

    කොරය් පොන්සේකා තනිම රට පාවලා

  • @TomdkRah
    @TomdkRah 5 หลายเดือนก่อน +3

    ආනන්ද විද්‍යාලය ට ජය ❤

  • @chanugayan150
    @chanugayan150 5 หลายเดือนก่อน +17

    මොන මත බේද තිබ්බත් අවශ්‍ය වේලාවේ එකතුවෙලා යුද්ධය කලා. නමුත් ෆොන්සේකා මහතා හැම විටම ආත්මාර්තකාමි බවක් පෙන්වන්නේ

  • @TomdkRah
    @TomdkRah 5 หลายเดือนก่อน +4

    ආනන්දයෙ හමදා නිලධාරීන් විතරක් නෙමෙයි, ඕනම ක්ෂේත්‍රයක දක්ෂයො ගොඩක් බිහිකරල තියෙනවා. දේශපාලකයො, ව්‍යාපාරිකයන්, නළුවන්, කලාකාරයන්, ගායකයින්, ව්‍යාපාරිකයන් වගේ ගොඩක් ඉන්නව

  • @gayandisanayake7903
    @gayandisanayake7903 5 หลายเดือนก่อน +10

    පොන්සේකා කියන්නේ තමන්ට අත දුන්න හැම එකාටම ඇරිය පොරක් තමයි 😂😂😂😂

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 5 หลายเดือนก่อน +21

    ❤❤❤ ශේෂ්ඨ සේනාධිනායක ❤❤❤

  • @NIM4WD
    @NIM4WD 5 หลายเดือนก่อน +6

    නිලධාරීවාදය ඉතින් පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද හමුදාවෙද කියලා නැහැ කොහේ ගියත් තියෙනවා. මොනවා උනත් මහින්ද ලොක්කා දෙන්නවම බැලැන්ස් කරා ඒ දවස් වල, ඔකෙම දිගුවක් තමයි ෆොන්සේකා සහා සරත් වීරසේකර අතර තියෙන්නේත් මොනවා උනත් සරත් වීරසේකර ප්‍රසිද්ධියෙම සමාව ඉල්ලුවා ප්‍රශ්න තිබුනත් පස්සේ ෆොන්සේකාත් සමාව ඉල්ලුවා ඒවා තමයි නියම ගතිගුණ. අපිට නොපෙනෙන්න මොනතරම් හමුදාව ඇතුලේ වගේම යුදපෙරමුනෙත් නිලධාරීවාදය තිබුනා

    • @tdgallage6626
      @tdgallage6626 5 หลายเดือนก่อน

      $$..සමස්ත ..තිුවිද ..හමුදාව ටම ...*****...මාගෙ ***පුනාමය ..*******.R.E.S.P.E.C.T..*********))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 5 หลายเดือนก่อน +7

    ස්තූතියි ඔබතුමාට

  • @Danush-travel
    @Danush-travel 5 หลายเดือนก่อน +14

    One thing I got to noticed the story behind is Fonseka never kneeling in front of anybody for his decisions but he is a real greedy person for the power.😊

    • @malindafernando1963
      @malindafernando1963 5 หลายเดือนก่อน +2

      Good or bad his rigidness paved the way for a victory ., if not this war would have lasted for few more decades .

    • @lifeofarosh
      @lifeofarosh 5 หลายเดือนก่อน

      About right. He fell for the trap of some political parties so that he ran for president then. Now he wants power just to take revenge for jailing him.

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 5 หลายเดือนก่อน +1

      Yes.. kalawadda😂

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 5 หลายเดือนก่อน +12

    Grate old Anandians !!! proud of both Grates.

    • @jinadariwimalarathne9401
      @jinadariwimalarathne9401 5 หลายเดือนก่อน

      Dhananjay Karunarathna mahathmayath old Anandian kenek.❤

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 5 หลายเดือนก่อน +7

      ලංකාවේ හිටපු හොඳම හොරු රැල ආනන්ද එකෙන් ඇවිල්ලා තියෙන්නෙ

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +13

      @@kolithasenanayake8188 යුද්ධය නිමාකරන්න පෙරමුණ ගත් ප්‍රධාන සෙන්පතීන් සියළුදෙනාම ආනන්දියයන් වීම ඓතිහාසික අහම්බයක් නෙමෙයි.
      නමුත් ඔබ හොරුන්ව පමණක් හුවා දැක්වීම කණගාටුවට කරුණක්. බහුතරයක් හොරුන් වූ රටක, එක පාසැලකින් විතරක් හොරුන් බිහිවීම වළකාලන්නෙ කොහොමද?

    • @openworldphotography-oz4hy
      @openworldphotography-oz4hy 5 หลายเดือนก่อน

      @@kolithasenanayake8188 සෙරෙප්පු දාන් ඉස්කෝලේ ගිය උන් Tiper වෙලා 😂

    • @konceptmedia168
      @konceptmedia168 5 หลายเดือนก่อน

      @@kolithasenanayake8188 kauda bung othana horu set eka? kiyapangko balanna

  • @sirimalbandaradissanayake4507
    @sirimalbandaradissanayake4507 5 หลายเดือนก่อน +47

    පොන්සේක මහතාගේ අද හැසිරීම්වලින් පවා අපිට දකින්න ලැබෙන්නෙ වෛරය හා පලිගැනීම් ජීවිතය පුරා පවත්වාගෙන යන අමුතුම පුද්ගලයෙකු ලෙස නොවේද ?

    • @bratredhar8957
      @bratredhar8957 5 หลายเดือนก่อน +10

      හොද රණවිරුවෙක්, හොද මනුශ්‍යයෙකු නොවේ.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 5 หลายเดือนก่อน

      @@bratredhar8957 Kauda ubata kiwwe... Harak fonsekada.

    • @channachandrasekera8319
      @channachandrasekera8319 5 หลายเดือนก่อน

      Peelle marathelis

    • @prabhath7679
      @prabhath7679 5 หลายเดือนก่อน

      Habai e manussaya oya thenata pathkare kauda. Ethanata path unata passe banala wedak ne

    • @user-bj8je9hm2z
      @user-bj8je9hm2z 5 หลายเดือนก่อน

      😂

  • @gihanlakshitha8428
    @gihanlakshitha8428 5 หลายเดือนก่อน +17

    ෆොන්සේකට මාන්නයක් තියෙනව ගුවන් හමුදාව නාවික හමුදාව නැතත් යුද්දෙ ඉවර කරන්න පුලුවන් කියල හිතන් ඉන්නෙ

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน

      Dan miniha Ape Trividha Hamudhawa Geneeva walata pawala deela thiyenne.

  • @WADPerera-hk9uu
    @WADPerera-hk9uu 5 หลายเดือนก่อน +2

    කවුරැ කවුරැත් කරපු දේ හොදයි.තව අය ජිවිතය අැස් මස් පිදුව.වියසනය මහා වාසනාවක් කර ගත් පිරිසකුත් සිටිය.නමුත් අද ලංකාව අන්ත අසරනයි

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 5 หลายเดือนก่อน +3

    ජවිපෙ කාලකන්නි ටික හොඳට අහපියව් මේ කතාව😡😡😡කුඩු අරගලය දවස්වල ත්‍රිකුණාමලයට ගිහිල්ලා ගිහිල්ලා ඇදලා ගනියව් කියලා තොපි කෑ ගැහුවේ, ඒ සේනාධි නායකයට😡😡😡 තොපිට නිදහසේ ත්‍රිකුණාමලයට යන්න පුළුවන් වුණෙත් ඒ සේනාදී නායකයා නිසා😢😢ඒ තරං සිංහල ජෙප්පො ඉන්නව නේද තිරිසන්නු ජාතියක්😡😡😡

  • @duminduishan8599
    @duminduishan8599 5 หลายเดือนก่อน +14

    ෆොන්සේකාගෙ ඔළුව වැඩී ඒකයි අව්ල,හැබැයි වෙන හමුදාපති කෙනෙක් හිටියනම් යුද්ධය මේ තරම් ඉක්මනට ඉවර කරන්නත් බෑ🖤අපරාදෙ ෆොන්සේකා දේශපාලනේට නාවනම් තාමත් ගෙවල්වල බුද්ධ රූපෙට යටින් මෙතුමාගෙ photo එක තියෙන්න තිබ්බා😢

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 5 หลายเดือนก่อน

      e mona pakatada uge ekk tynne ahinsaka amma thaththage daruwo thama wepon arn issaraha gha gena merenne

    • @duminduishan8599
      @duminduishan8599 5 หลายเดือนก่อน +1

      @@kanishkamadhushan3381 ඇත්ත,ඒත් ගමේ ගෙවල්වල මයිනගෙ photo එකනෙ ගැහුවෙ ,මං කිව්වෙ ඒ වගේ ෆොනීගෙ එකත් ගහන්න තිබ්බා කියලා

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 5 หลายเดือนก่อน

      මහින්දගෙ පොටො ගැහැව්වෙ රටක ජනාදිපතිට විතරයි පුලුවන් හැම දේ ගැනම තීරනය කරන්න.නියෝග දෙන්න

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 5 หลายเดือนก่อน

      @@duminduishan8599 budda rupeta yatin gahuwe na bn oya mona pakekgewath photo

  • @fawmiirshad3571
    @fawmiirshad3571 5 หลายเดือนก่อน +3

    දානක්න් බලාගෙන හිටියේ ❤️

  • @anandarajadisanayake7295
    @anandarajadisanayake7295 5 หลายเดือนก่อน +4

    Garu Sarath Fonsekaethi thumata deergau pathami

  • @MaleeshaNimnajith
    @MaleeshaNimnajith 5 หลายเดือนก่อน +6

    සතියකට වීඩියෝ දෙකක්වත් දෙන්නකෝ ❤️‍🔥👀

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk1150 5 หลายเดือนก่อน +2

    Mahinda mahattaya ❤❤❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 5 หลายเดือนก่อน +2

    යුද්දය දිනපු හමුදාපති.එතුමාට සිය්ලුදෙනාගේ ගව්‍රරවය හිමිවිය යුතුයි.

  • @isharamadushanka5385
    @isharamadushanka5385 5 หลายเดือนก่อน +108

    ෆොන්සේකා කියන්නේ සුපිරි නිලධාරීයේක් ෆොන්සේකා නොහිට්න්න කවදාවත් යුද්ධය කරන්න බැ

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน

      Sivill.aswewka.bala.kaya.sarth.virq.sqkarq.

    • @ThushinDusa
      @ThushinDusa 5 หลายเดือนก่อน +8

      ​@@elpitiyahiru9384අම්මගෙ රෙද්ද😂😂😂 සරත් වීරසෙකර😂😂😂😂

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน +12

      Ethakota Fonseka withrai thaniyama yudde kale. Army, Navy, Air Force monawath kale na. Ane nikan palayan yanna.😂😂😂😂😂

    • @Bio_Lanthaya.
      @Bio_Lanthaya. 5 หลายเดือนก่อน +14

      තනි අතෙන් අත්පුඩි ගහන්න බෑ මල්ලෙ😂

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb 5 หลายเดือนก่อน

      ​​@@kavindujayaweera6293 එහෙම දෙයක් නෙවෙයි බන් කියලා තියෙන්නේ
      ගොඩබිම සටන් තමයි වැඩිපුරම තිබුණේ
      ඒ කියන්නේ Army එක
      නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේත් DL තිබුණට වැඩිපුර ඉන්නේ Army එකේ units
      Army එකට හොද යුධ නායකත්වයක් දෙන්න ඕනි ගොඩබිම සටන් වැඩිපුර තියෙන නිසා
      භූමිය ආක්‍රමණය වළක්වා ගැනීමට.
      නාවික හමුදාව සහ ගුවන් හමුදාව මුහුදෙන් සහ ගුවනින් ඒකට ලොකු දායකත්වයක් දීලා තියෙනවා
      මුහුදෙන් ත්‍රස්තවාදීන් පලා යාම වැළැක්වීමට
      මුහුදු මාර්ගයෙන් ආයුධ ගොඩබිමට ගෙන ඒම වැළැක්වීමට
      මුහුදු මාර්ගයෙන් සහ ගුවන් මාර්ගයෙන් සටන් භූමියට සෙබළුන් රැගනයාම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම
      හදුනාගත් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට මුහුදෙන් සහ ගුවනින් පහරදීම
      නිවාඩු යන සහ රාජකාරියට වාර්ථා කරන සෙබළුන් ගුවනින් සහ ගොඩබිමෙන් ප්‍රවාහනය කිරීම
      භූමියේ සටන් කරන සෙබළුන්ට ආයුධ හා ආහාර ප්‍රවාහනය කිරීම(මුහුදු මාර්ගයෙන් සහ ගොඩබිම් මාර්ග නොමැති කදවුරු වලට ගුවන් මාර්ගයෙන්)
      තුවාල ලැබූ සහ මරණයට පත්වූ සෙබළුන් ප්‍රවාහනය

  • @user-ql6kz9nh5t
    @user-ql6kz9nh5t 5 หลายเดือนก่อน +4

    එනකල් බලාගෙන හිටියේ

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 5 หลายเดือนก่อน +9

    බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤❤❤

  • @kasunfernando5425
    @kasunfernando5425 5 หลายเดือนก่อน +2

    මොන දේ උනත් හදවතින්ම ආදරෙයි.❤❤❤❤නමුත් රටට සිදු වුනේ ලොකු විපතක් මහින්දයාගේ නොමනා ක්‍රියා නිසා

  • @indikagunawardhana3935
    @indikagunawardhana3935 5 หลายเดือนก่อน +12

    පොන්සේකා කියන්නෙ පට්‍ට කුහකයෙක්.නයෙක්

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 5 หลายเดือนก่อน

    Niyamaaiui

  • @asokasilva8611
    @asokasilva8611 5 หลายเดือนก่อน +8

    Sarath fonseka is main hero in the war ❤❤❤❤❤❤❤

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 5 หลายเดือนก่อน +1

      nice joke 😂

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 5 หลายเดือนก่อน +1

      කතාකරන්න වත් නොදන්න පපුව හොද නැති මිනිහෙක් පොන්සේකා හමුදාවට ආපු. හැම කෙනෙකුටම පඩියක් ගෙවලා ගත් තුලී හේවයන්. මිස ඇදහන දෙවිවරැන් වෙන්න දගලන අයට අපි කිසි දිනක කල ගුන සලකලා 🐂හරක් මෙන් xකතිර පුඡා කරන්න යන්න එප යාලුවනේ ඡන්දයේ වටිනාකම සැහැල්ලුවට ගන්ත් එපා ! මේ කියන්නේසහොදරියන් සහ සහෝදරයන්ටයි තේරැම් ගන්න වසර පහක් වලංගු. යි ඡන්දයක් බුද්ධිමත්ව වගකීමෙන් දුර දිග බලා එය පාවිචිචි කල යුතුයි නේද ?පසුව පසුතැවිලි නොවන්න

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 5 หลายเดือนก่อน

      🎉

  • @susantharajapaksha-le8kw
    @susantharajapaksha-le8kw 5 หลายเดือนก่อน +1

    👍

  • @wijayabandara9810
    @wijayabandara9810 5 หลายเดือนก่อน +4

    Sf ඒකාලේ කිව්වා කොටි නායකයා මුහුදු මාර්ගයෙන් ඉවතට පැන යයි කියා

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 5 หลายเดือนก่อน +3

    මහින්ද ජනාධිපති නොවුනා නම් අද කොටි රට අල්ලා

  • @kashmikaakash
    @kashmikaakash 5 หลายเดือนก่อน +2

    ෆොන්සේකා කියන්නේ පට්ට කුහකයෙක්. ඒ බව පුද්ගලයන් කිහිප දෙනෙක් ගෙන් ම තේරුම් ගන්න පුළුවන්. මහින්ද, ගෝඨාභය, මෛත්‍රීපාල, කරන්නාගොඩ, විමල් , සජිත් වගේ මිනිස්සු එක්ක කරපු ගනුදෙනු සහ පසුකාලීන ක්‍රියාකලාපයන් එක්ක.

  • @RamithD
    @RamithD 5 หลายเดือนก่อน

    Perfect 👍

  • @ravindulasanjana9479
    @ravindulasanjana9479 5 หลายเดือนก่อน +1

    Mama Nam hitanne. Sarath fonseka Deshapalaneta enne netuwa hitiyanm minissu adath garu karanawa. Tamange tibba tathwe sampurnama vinasa karagatha.. Adatah mita wada minissu adare karanawa metuma deshapaleta enne netuwa hitiyanam

  • @slteam6004
    @slteam6004 5 หลายเดือนก่อน

    Oba thumanla dedenama...apata mila kala nohaki...wasthu dekak....deergayau....therewan saranai ....

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน

      Iwara.kanna.bari.yudda.iwara.kara.atuma.hadapu.niwaradi.sala.sum.?pala.jarallatumata.tibunu.biya.?

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน

      Hamuda pati.warayak.nikksana.karanna..sanann.ka.adi.pati.wana.kan.oamanai...?

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน

      Mtuma.(co..)balaani.andanna.dakk.wa.nirisana.kara.kada.wahahanna.bari.kara..wasara..(03....)kalin awasan.?nima.kala....?

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน

      0:42

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน

      Ajith.matitumata.wadiya.hoda.matuma.?(20.10....)dinu..Saba ma.matuma.mina.mala.pataya.?.paradai

  • @aarokiaraj4652
    @aarokiaraj4652 5 หลายเดือนก่อน +1

    தமிழ் வாழ்க தமிழ் மக்கள் வாழ்க வளமுடன்

    • @Ranganakavinda
      @Ranganakavinda 5 หลายเดือนก่อน +2

      Please don't disturb sinhala & tamail peoples harmony....keep your racism in India or Canada...Sri lanka doesn't want it

  • @sirinimalperera4089
    @sirinimalperera4089 5 หลายเดือนก่อน +1

    In the meantime, one must not forget the fact that if not for the brave soldiers, there wouldn't have been any victory. Therefore, leaders must be sincere enough to give the credit to soldiers of tri forces.
    Im general Dr Boniface perera PhD

  • @chanakaxp3559
    @chanakaxp3559 5 หลายเดือนก่อน +6

    ෆොන්සේකා යනු උපන් බිම පාවාදුන් පාහරයෙකි

  • @nandunsamarasekara
    @nandunsamarasekara 5 หลายเดือนก่อน +2

    මහත්මයා, පුළුවන් නම් මේ වැඩසටහන් මාලාවේ අවසන් episode එක මේ අවුරුද්දේ මැයි 18 වෙනිදට යෙදෙන විදියට schedule කරගන්න. පොඩි යෝජනාවක් විතරයි...♥

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +3

      මැයි 18 වෙනකොට මේ වැඩසටහන් මාළාව නිමා වෙන්නෙ නැහැ. නමුත් අපි ඒ වෙනුවෙන් වටින වැඩක් කරමු

  • @sashikarasnayaka5781
    @sashikarasnayaka5781 5 หลายเดือนก่อน +3

    ❤General Fonseka ❤ hitiye nettam meka kawadawath iwara kranda be.. Karannagodata kohomath chodana tyenawane.. Mahindalata gotta alluwane.. ❤General Fonseka ❤ kawadawath ekekutawath oluwa namala nene. Mahinda inna kaleth, hire damma welaweth ekekutawath oluwa namuwe nene. Kawadath kelin weda.. Excellent description..

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma8900 5 หลายเดือนก่อน +1

  • @tharakatimes
    @tharakatimes 5 หลายเดือนก่อน +1

    මං හිතන්නෙ ආනන්දෙ ඇතුලෙන් එන Stand up for yourself ආකල්පය නිසා බොහෝවිට තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී සිටිනවා සෘජුව ! ඒකයි ඔහොම විරසක ඇති වෙන්න හේතුව... අපේ Batch වලත් ඔය සීන් එක තියෙනව ඉතින් 😅

  • @Kaushala-mh6oz
    @Kaushala-mh6oz 5 หลายเดือนก่อน

    Gen fonseka sir nirbeatha nayakayek sir commanda wela inna kalay mamath rajikari kala

  • @pathumkumara8166
    @pathumkumara8166 5 หลายเดือนก่อน

    සාම්පූර් අල්ලන්න ගිහින් ආමි එක හැරිල ආව බෑ කියල ..පස්සෙ නේවි එකෙන් බැහැල ගහල ඇල්ලුවෙ...

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน

      ඒක නම් තඩි බොරුවක් 😀😀

  • @everything4156
    @everything4156 5 หลายเดือนก่อน

    gota tai mahindayatai karmaya padisan dunna.. sarath fonseka ❤❤❤

  • @sakuntharajith3975
    @sakuntharajith3975 5 หลายเดือนก่อน +3

    ආනන්දය කියන්නේ පුණ්‍ය භූමියක්. ❤❤❤

    • @InLanka-ze1mz
      @InLanka-ze1mz 5 หลายเดือนก่อน

      ආ.... නන්දේ😂😂😂😂

  • @vikumhemanandana944
    @vikumhemanandana944 5 หลายเดือนก่อน

    Man asama video tika

  • @Dineth12
    @Dineth12 5 หลายเดือนก่อน

    Super hero SF..❤

  • @pmwijeratne1896
    @pmwijeratne1896 5 หลายเดือนก่อน

    කරන්නාගොඩ කියන්නේ පොන්සේකා ලගින් තියන්න වටිනා මිනිහෙක් නොවේ.

  • @user-mi5jy7iz3q
    @user-mi5jy7iz3q 5 หลายเดือนก่อน +9

    SF ගේ සැලසුම් අඩපන කරන්න හමුදා හිටපූ ගොන්නායකයන් ගොඩක් උත්සා ගත්තා නමූත් සොභාදහම sfට උදව් කලා.

    • @dilrukchanna8797
      @dilrukchanna8797 5 หลายเดือนก่อน

      නියම කතාව

  • @sanasu815
    @sanasu815 5 หลายเดือนก่อน +2

    general fonsekata kohomath minissu ekka deal karanna therumak na

  • @upulpriyantha2362
    @upulpriyantha2362 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน

    ❤💐

  • @srimalsampath4750
    @srimalsampath4750 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @kushannalin4641
    @kushannalin4641 5 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @tharinduamarasinghe8853
    @tharinduamarasinghe8853 5 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @N_A_5_T_I
    @N_A_5_T_I 5 หลายเดือนก่อน +2

    ලොක්කෝ පුටු වලට යුද්ධ කරද්දි ලයින් වල හිටපු කොල්ලෝ කෙල්ලෝ තමයි භූමිය අල්ලගන්න යුද්ධ කලේ මොන යුද්ධෙදි උනත්. ඔය හොඳයි මුන්ගෙ ගෑණු ඔයිට එහා

  • @cricitic
    @cricitic 5 หลายเดือนก่อน +6

    ෆොන්සේකා වෙනුවට කොබ්බැකඩුව හිටියා නම් යුද්ධය දිනනවා. හැබැයි මහින්ද රාජපක්ෂ වෙනුවට වෙන කෙනෙක් එතන හිටියා නම් යුද්දේ දිනන්න බැහැ. ඒක තමයි ඇත්ත

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 5 หลายเดือนก่อน +2

      කොබ්බෑකඩුව කියන්නේ යුද හමුදාපති නෙමේ බන්😂 කොබ්බැ කඩුව මහත්තයාට අපහස කරනවා නෙමේ😂. මහින්ද මොන ලබ්බක්ද කලේ😂 මහින්දලාගෙ ගූ කන එක සමහරු තාම අතැරලානෑ😂😂

    • @Lasithakumara6501
      @Lasithakumara6501 5 หลายเดือนก่อน

      Mahinda obalai gedara hitiya

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 5 หลายเดือนก่อน

      ​@@kalpamadushantha5587👍👍👍

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 5 หลายเดือนก่อน

      ​@@kalpamadushantha5587ගෙදර යන්න හිටිය ෆොන්සේකා හමුදාපති කරෙත් මහින්ද තමා බන්

  • @surangaekanayake8719
    @surangaekanayake8719 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 5 หลายเดือนก่อน +10

    ⁣#න්සේකා සෑම ටිටම කන්න දුන්අත සපා කෑ පුද්ගලයෙක්....

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 5 หลายเดือนก่อน +2

      @gunasenaweerasooriya-gq3um 2010 දී නම් කට්ටියක් #ක දීගෙන ගියා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน

      Ow oya hri. Thamunge army ekata 8 pass army karayo kiyala mulinma banne Sarath Fonseka kiyana balla thamai.

    • @dild3732
      @dild3732 5 หลายเดือนก่อน +2

      ​@@kavindujayaweera6293 පොන්සේකා නොහිටින්න මෙලහකට පණ බයේ උඹේ පුපේ ගූ හිර වෙලා මලබද්ධය හැදිලා😊

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 5 หลายเดือนก่อน

      @@dild3732 Fonseka withraida yudda kale? Air Force , Navy monawath kale nadda? 😂

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 5 หลายเดือนก่อน

      @@kavindujayaweera6293මී හරකෝ ෆොන්සේකා කවද්ද 8 ආමි කාරයෝ කිව්වේ තමන්ගෙ හමුදාවට😂 කියපුදේ තේරුන්ගන්න බැරි උඹනම් ගොනෙක් 😂

  • @user-tu9tn3fv7b
    @user-tu9tn3fv7b 5 หลายเดือนก่อน

    ❤😊

  • @lahirudilshan6084
    @lahirudilshan6084 5 หลายเดือนก่อน +5

    මහින්ද නැත්නම් කරයි ෆොන්සේකා 😂😂

    • @anandarajadisanayake7295
      @anandarajadisanayake7295 5 หลายเดือนก่อน

      Mahinda satanata giyada

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 5 หลายเดือนก่อน

      පලයන් පකයා යන්න😂 මහින්ද කරා පකක්😂 මහිද කිව්වේ ලබ්බෙන්ද යුද්දෙ කරන්නේ කියලා😂😂

    • @Lasithakumara6501
      @Lasithakumara6501 5 หลายเดือนก่อน

      Pissek

  • @jagj5452
    @jagj5452 5 หลายเดือนก่อน

    කෙටියෙන් කියන්ඩ යාලුවා.

  • @srdanushka6695
    @srdanushka6695 5 หลายเดือนก่อน

    Karannagoda sir utum manussayek sarath kiyanne kuhakayek thamanta udau karapu manussayanwa hari ikmanata thamange balalobi kamanisa amathakakaranawa

  • @achinthalakmal9898
    @achinthalakmal9898 5 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ මේ මහන්සිය අගේ කරනවා , ඒ වෙන්වෙන් ඔබතුමාට වටිනාකම ලැබෙනවාද, ඇයි මේ විඩියෝ වලට මැදින් ඇඩ් එකක් දාන්න උත්සහ කරන්නේ නැත්තේ. ඒක මේ මහන්සියට මූල්‍යමය අතින් යම් සහනක් නේද?

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +11

      ස්තුතියි ඒ ඇගයීමට සහ මේ වෙනුවෙන් අප දරණ මහන්සිය තේරුම් ගැනීම සම්බන්ධයෙන්. නමුත්, අපේ විරුවන් ඉතාම කැපවීමෙන් කරපු දේවල් විස්තර කරනකොට ඒ මැදින් දැන්වීම් පළකරන එක ඔවුන්ට කරන අගෞරවයක් කියල හිතෙනව.

    • @KK-og5rz
      @KK-og5rz 5 หลายเดือนก่อน +1

      @@insight-nenasaඔබතුමාගේ සේවාව නැවෙත නැවතත් අගය කරනව.

  • @hmkapriyanthapriyantha6696
    @hmkapriyanthapriyantha6696 4 หลายเดือนก่อน

    Ñavy camander Ltteනැව් ටිකකට ගහන්න අණදිලා විනාශ නොකලනම් යූද්දෙ දිනයි අද

  • @anusuros
    @anusuros 5 หลายเดือนก่อน

    චන්දය ලන්වෙන මොහොතක මැවන් දැ දමා අද ඡනතාව රැවටිය නොහැකි බව කුට දේශපාලකයන්ට බැල කරන මඩ බලකාය වල් උදල් පොමීප කර ඡනතාවගෙ හොරා කැ මුදල් වතුර මෙන් මෙ මොහොතෙ ඔබලාට වියදමි කර මෙවැනි බොරැ හදා දැමිමෙන් අප රැවටිය නොහැක

  • @sameeramendis42
    @sameeramendis42 5 หลายเดือนก่อน

    Sarath &karannagoa is good
    Fonseka pissek wela dan

  • @susamithapanduka
    @susamithapanduka 5 หลายเดือนก่อน

    😇

  • @wsujeewasamanthi7352
    @wsujeewasamanthi7352 5 หลายเดือนก่อน +1

    Sarath Fonshka Erishiya karayak

  • @YUMTOONS
    @YUMTOONS 5 หลายเดือนก่อน +3

    Navy eke innema oya wage minissunta kapana officer s la. Crazy bugs. Admiral karannagoda sir hoda manussayek.

  • @dinithamalshan3306
    @dinithamalshan3306 5 หลายเดือนก่อน

    Adishtanaya pothe sampurna wisthare thiyenawa. Mama e potha kiyewwa

  • @aarokiaraj4652
    @aarokiaraj4652 5 หลายเดือนก่อน +1

    சிங்கள பேரினவாத அராஜகம்

  • @warsil3735
    @warsil3735 5 หลายเดือนก่อน

    Fonseka , hamotama pwrt danawa katawath eka inna vaha.

  • @CHARUKA.H
    @CHARUKA.H 5 หลายเดือนก่อน +2

    There is no doubt that Mr. Fonseka is a great leader and a great warrior, but I agree with mr karannagoda's opinion because mr fonseka is a very selfish man for fame and honorable occasions.(දෙදෙනා ගෙම දේශපාලන මතයන් නොසලකා හැර දේශපාලනිකව කරන්නාගොඩ /ෆොන්සේකා 🤮)

  • @dahammahagama2383
    @dahammahagama2383 5 หลายเดือนก่อน

    මට මතකයි අධිෂ්ඨානය පොත ඉස්කොලෙදි පුරවැසි පීරියඩ් එකෙ කියවන්න ගිහිල්ල අන්තිමට මමයි මිසුයි අතරෙ ෆොන්සේක ද හොද කරන්නගොඩද හොද කියල වදයකුත් ගිය😂😂😂

  • @magedaragamage9824
    @magedaragamage9824 5 หลายเดือนก่อน +2

    ඔයා මොනව කිව්වත් බ්‍රෝ ඔයා කාගෙහරි කීමකට ෆොන්සේකට ගහනව ඒක දිගටම ඔයාගෙ වීඩියෝ බලන අපට තේරෙනව ..

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +2

      තම නැණ පමණින් වටහා ගනිත්වා 🙏

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 5 หลายเดือนก่อน

    ඔහුගේ වෛරය ....

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 5 หลายเดือนก่อน

    එක්කෙනෙක් කියලා තියෙනවා ෆොන්සේකා නැත්නම් යුද්ධය තාම තියෙනවාලු.....කලාමැදිරි එලියටත් ඇද යටට යන හුජ්ජ කොල්ලෝ මොනවද දන්නේ යුද්ධය ගැන...යුද්ධය අවසන් කිරීම කංඩායමක සාමුහික උත්සහයක් සාර්ථක ප්‍රථිපලයක් .....එහෙම නැතිව ෆොන්සේකා විතරක් යුද්ධය කලානම් යුද්ධය තාම වව්නියාවේ ...

  • @aarokiaraj4652
    @aarokiaraj4652 5 หลายเดือนก่อน +1

    இலங்கையில் தமிழ் மக்களுக்கும் தமிழ் ஈழநாடு முழுமையாக சுதந்திரமாக அமைவதற்கும் உலக நாடுகள் உதவி செய்ய வேண்டும் என்று கேட்டுக் கொள்கிறேன் நன்றி

    • @Ranganakavinda
      @Ranganakavinda 5 หลายเดือนก่อน +1

      They why did LTTE kill tamil people at last war...

  • @Kavi3000
    @Kavi3000 4 หลายเดือนก่อน

    Yudda karanna aluthin niyoga denna awasya nehe . Yuddaya ethakotath thibuna. Awasya une thawa yudda peramunak Sampur wala aramba kireema pamanai . Eya senpathiyange hewath generallage wedak. Hamudawa yuddaya awasan Kala welawe rate hitapu Janapathi Percy Mahendra Rajapaksa.

  • @priyankaperera5010
    @priyankaperera5010 5 หลายเดือนก่อน

    😮😮😮

  • @tharidhudiss3921
    @tharidhudiss3921 5 หลายเดือนก่อน +1

    සරත් ෆොන්සේකාට එකතුවෙලා වැඩක් කරන්න බැ. තනි තිරනයේම ඉන්න හදන උද්දච්ච කෙනෙක්. අන් අයගේ අදහස් වලට ගරු කරන කෙනෙක් නෙමෙයි.

  • @warsil3735
    @warsil3735 5 หลายเดือนก่อน

    Sarath fonsekata pradiddiyq oni hama thdnama

  • @truthdamn
    @truthdamn 2 หลายเดือนก่อน

    Magee sir SF ❤