Ape Miss - බබගේ බඩ රිදෙන බව දැන ගන්නේ කොහොමද? එයට ප්‍රත්‍රිකර්ම මොනවාද? | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පොඩ්ඩාගේ උදරයේ සම්බන්ද ගැටළුවක් අවොත් අපේ අම්මල ගොඩක් බය වෙනවා. හේතු කිහිපයක් මුල් කරගෙන පොඩ්ඩාගේ ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් අපහසුතා ඇති වෙන්නට පුළුවන්. විවිද ආකරයට බබගේ බඩ රිදෙන්න පුලුවන්. බබාට ඇතිවිය හැකි ඒවැනි අපහසුත කිහිපයක් සහ එයට ප්‍රත්‍රිකරම පිලිබදවයි අද අපේ මිස් මෙම වැඩසටහනෙන් ඔබට කියල දෙන්නේ.
    #apemiss #digestiveproblems #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 286

  • @sharathkumara8485
    @sharathkumara8485 ปีที่แล้ว +7

    මගේ බබාට මාසයක් වෙනවා.මූල් දවස් වල ඉදලා ළුයා හරියට තටඛනවා.හිරි අරිනවා.හැම වෙලේම ඓ් මොකද අනේ මිස් මට පිලිතුරක් දෙන්න.

    • @inokasandamali199
      @inokasandamali199 ปีที่แล้ว

      Ane ow mage babath ehemai amme oya beheth ganna giyada

  • @melanianjalika2107
    @melanianjalika2107 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් mis

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි පින් සිදු වෙනවා.දැන ගත්තා ගොඩක් දේවල් අලුත් අම්මා කෙනෙක් විදියට.ස්තූතියි ඔබට.

  • @1stgrade343
    @1stgrade343 2 ปีที่แล้ว +4

    අනේ මිස් ගොඩාක්ම වටින වීඩියෝ එකක් . මම දවස් 8ක බබෙක්ගෙ අම්මා කෙනෙක් .

  • @sachilarathnayake8629
    @sachilarathnayake8629 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනා video එකක් මිස්....බොහොම ස්තුතියි..🙏🙏🙏

  • @chandramalanie8879
    @chandramalanie8879 3 ปีที่แล้ว +10

    බබා ගුඩුස් අරින්න මුනින් අතට දමන්න හොඳ නැද්ද ...ඉස්සර ඒ විදියට උගන්වල තියෙනවා.

  • @roshansilva8473
    @roshansilva8473 3 ปีที่แล้ว +6

    Hi, your videos are very interesting. Can you please do a video for premature babies?

  • @hirudisanayaka387
    @hirudisanayaka387 3 ปีที่แล้ว +1

    Wadagath video ekak miss.thank you..

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว +6

    Miss oyage upades mt nm lokayK watinawa..

    • @kanthilanka9653
      @kanthilanka9653 ปีที่แล้ว

      Ane.miss.mage.babata.masayai.eyata.kakki.karanakota.letikak.yanava.ekata.beth.gaththata.kamak.nadda

  • @damayanthiwarnakulasuriya927
    @damayanthiwarnakulasuriya927 3 ปีที่แล้ว +2

    aththatama godak watinawa mis

  • @upulwalahenaupulwalahena3029
    @upulwalahenaupulwalahena3029 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං මිස් මේ වගේ කියලා දෙනවට

  • @malsharasanayagam6815
    @malsharasanayagam6815 3 ปีที่แล้ว +4

    මේ දවස් වල මගෙ පුතාලා දෙන්නටම තියෙන ගැටලුවක්.බොහොම ස්තූතියි මිස්❤️

  • @nilushikamadhushani1926
    @nilushikamadhushani1926 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස්❤️

  • @sachi-qn6oq
    @sachi-qn6oq 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය . ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා මිස්. 💐

    • @sanidumadusanka8084
      @sanidumadusanka8084 2 ปีที่แล้ว

      Mis බබාලගෙ ස්වසන රෝග සම්බන්ධ vedio එකක් කරන්නකෝ

  • @champiweerasingha549
    @champiweerasingha549 ปีที่แล้ว +6

    මගේ පුතාට 😮 අ.3 එයාට නිතරම කක්කා යනවා ගොඩාක් doctor ta පෙන්නුවාට නමුත් එය බෙහෙත් වලට වත් අඩු වෙන්නේ නැ.සමහරක් දවස් වලට දවසට 20 ප්‍රමානයක් විතර යනවා එය මානසික වදයක්. මන් එයට මොකද කරන්නේ අපි ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි

    • @sithumitharushika7125
      @sithumitharushika7125 ปีที่แล้ว

      Babage prashne hari giyada ape babatath oya prashnema thiyenawa beheth kochchara gaththahh wadak na

    • @ayeshabandara3768
      @ayeshabandara3768 ปีที่แล้ว +1

      @@sithumitharushika7125 mage babatat ehmai oyage babata Dan aduida?

  • @SarathNandakumara-f4v
    @SarathNandakumara-f4v 2 หลายเดือนก่อน

    Godak watina video ekak miss

  • @madhurajapaksha9971
    @madhurajapaksha9971 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @rupanifernando780
    @rupanifernando780 ปีที่แล้ว

    Thank you. 👍😊

  • @shanikagunathilak
    @shanikagunathilak 2 ปีที่แล้ว

    Bohoma sthuthi mis .🙏🙏🙏

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි..

  • @charunirathnayaka7003
    @charunirathnayaka7003 ปีที่แล้ว +10

    මිස් මගේ බබා ගොඩක්ම තටමනවා..හරියට කෙදිරිගනවානේ ඒ මොකද මිස්.. අනේ මට උත්තරයක් දෙන්නකෝ බබාට දැන් මාස එකහාමාරයි

  • @nimashamadhubhashini9573
    @nimashamadhubhashini9573 5 หลายเดือนก่อน

    Thank you doctar

  • @pradeepamadushani5673
    @pradeepamadushani5673 8 หลายเดือนก่อน +1

    Gdk watinwa, mis eththatama gdk pin.mage baba hawasata adanawa.ammala..nendammala weweda,dewal kiynwa ..ewan samajeka..api wage aluth ammalata.oba,thumiyge me sewaya gdk watinwa

  • @sarangaindunil4400
    @sarangaindunil4400 3 ปีที่แล้ว +3

    Mis diliver eken passe bata adu kara ganna ක්‍රමයක් kiyanna. Mama hiruni. Pls

  • @nethunethu3359
    @nethunethu3359 3 ปีที่แล้ว

    Ane mis godak pin mewa kiyala dena eka nam

  • @iresha3710
    @iresha3710 2 ปีที่แล้ว +4

    මිස් මගෙ බබාර දවස් 24යි. දින 21ක් NICU හිටියෙ. සති 34න් හම්බ වුනේ. එයාට කක්කා යාම තද වෙලා වගේ තියෙන්නෙ. ඒකට මොකක්ද කරන්නෙ.

  • @himalimadushani9230
    @himalimadushani9230 3 ปีที่แล้ว

    ane mis oyage upades godak hodai mata godak wadagath una adatath mama hariyatama danna babage bada ridena eka dsnaganne kiyala godak esthuthii mis

  • @madubhashininisansala1659
    @madubhashininisansala1659 3 ปีที่แล้ว

    Thank you mis ❤️❤️❤️

  • @dumilpradeep8585
    @dumilpradeep8585 3 ปีที่แล้ว

    Thank you very much for this video. Its very useful for me..

  • @hansinisansala7170
    @hansinisansala7170 ปีที่แล้ว

    Mis Kiyala dena vidihata ahan Inna asai.harima interesting

  • @rathnapurage4402
    @rathnapurage4402 2 ปีที่แล้ว +2

    Miss mage baba bona kiri nawatha eliyata danawa. Kiri wamane nemei.beepu kiri winadi ganak Yaddi eliyata danawa. Eka jeerna paddiye aulakda

  • @niroshalakmali6268
    @niroshalakmali6268 หลายเดือนก่อน

    Miss kakka dammama saamanyayi. E ekka yana diyaraya tikak wela thibba ma kahatak wage hadenawane laa rosa paata wage wela

  • @janakapushpakumara6985
    @janakapushpakumara6985 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @healthylife7845
    @healthylife7845 3 ปีที่แล้ว +2

    Correct explanation ❤️❤️❤️

  • @nisansalanisa2664
    @nisansalanisa2664 ปีที่แล้ว

    Thanku mis godak watinawa

  • @123456789a9021
    @123456789a9021 2 ปีที่แล้ว +3

    Ane miss mata 3 years puthek inne.eya urine pass karanakota pena pena thiyenawane.meka hoda nethida?

  • @ireshalakmali8009
    @ireshalakmali8009 3 ปีที่แล้ว +1

    Ane miss mg duwatath bada redenawa kiyanawa.godak watina deyak oba thumiya kiyala dunne.isthuthi godak

  • @dasunsenarathne5916
    @dasunsenarathne5916 3 ปีที่แล้ว +3

    මගෙ බබාටත් කිරිවමනෙ යන එක නිතරම තියෙනවා ස්තුතියි මිස්

  • @christianlifesrilanka
    @christianlifesrilanka 2 ปีที่แล้ว +4

    Mis babage bade gas pirila kiyala kohomada Dana ganne

  • @DulminiDulmini-cb2hl
    @DulminiDulmini-cb2hl 6 หลายเดือนก่อน +1

    මිස් මගේ බබා ගොඩක් තටබනවා ඇයි කියලා මට දැනගන්න පුලුවන් ද

  • @chamaradanushka9178
    @chamaradanushka9178 3 หลายเดือนก่อน

    බබා කිරි බොන්නේ පැයෙන් පැයට වගෙයි ඉතින් ඒ හැම වෙලාවෙම ගුඩුස් යවන්න ඕනිද මිස් බබාට දැන් මාස එක හමාරක් වෙනවා

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 ปีที่แล้ว +1

    Mage babata bitharama athiwana gataluwak thank you miss ❤❤

  • @nilankachthuraniranasingha1233
    @nilankachthuraniranasingha1233 3 ปีที่แล้ว

    Thanks you mis

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +2

    මිස් pregnant වෙලා සති 12 දි පලවෙනි ස්කෑන් පරීක්ෂණය කරාට කමක් නැද්ද? 🌹🌹🌹🙏

  • @prasanna.89
    @prasanna.89 4 หลายเดือนก่อน

    ගොඩක් pin

  • @ashachathurika9214
    @ashachathurika9214 2 ปีที่แล้ว +2

    මිස් බබාගේ බුරිය ගැන එකක් කරන්නකො

  • @nadeeradilhani8051
    @nadeeradilhani8051 3 ปีที่แล้ว +5

    Mis babata kiri bepu gaman kakka chu yanawa.ayi gataluwakda

    • @jeevankumara3960
      @jeevankumara3960 3 ปีที่แล้ว

      Mis oyata gdk thanks. Mama gdk dewal danagatta.mage daruwa hambawela mama avith dawas 12 .

    • @dulanjalimadushani1722
      @dulanjalimadushani1722 11 หลายเดือนก่อน

      Ane babta sema හෙම්බිරිස්සාවක් hdunma mkda krnne babata dawas 21

  • @harshanikumari3646
    @harshanikumari3646 3 ปีที่แล้ว +1

    Godak watinawa miss.gogak ල්‍ස්තුතියි

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 3 ปีที่แล้ว

    Godak watinawa ...

  • @damithkumara5998
    @damithkumara5998 3 ปีที่แล้ว

    Thanks miss matath Kama pothak Oni kohomada ganne.

  • @tharakanadeera3917
    @tharakanadeera3917 2 ปีที่แล้ว

    Tnx miss

  • @ashikamadushani1344
    @ashikamadushani1344 ปีที่แล้ว

    Godak pin miss...

  • @mithilaudayangani2934
    @mithilaudayangani2934 3 ปีที่แล้ว +4

    4 month babekta kakka yan nathnam mokada karanne miss

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 ปีที่แล้ว +1

    Ada miss harima lassanai😍😍😍

  • @MANASHAANTHURIUM
    @MANASHAANTHURIUM 8 หลายเดือนก่อน

    Mis ape banata masa 2eya mala paha karana eka adui dswasaka 2 sarayaka wage danne eathaya prya peta karawa hare gadai kolapatata danne mokada kiyala denawada

  • @jilanisavithri5068
    @jilanisavithri5068 3 ปีที่แล้ว

    Mis mat den Gianna puluwanda babalage pfo ekak thibunot eka wahenna kochchara kqlayak yanwada kiyala ..godak watinawa mekat uththrak labunot

  • @amilanuwan268
    @amilanuwan268 10 หลายเดือนก่อน +1

    mage babat masa 7 ipadune eya kema kanawa horai mis eya tawa kiya karakm karannet na den au 2 wenaw

  • @madumc2602
    @madumc2602 2 ปีที่แล้ว +16

    බඩේ කැක්කුට මොරිසන් දුන්නට කමක් නැද්ද .දවස් 20බබාට

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว +1

    1st' coment....

  • @kumarasenarathna1167
    @kumarasenarathna1167 ปีที่แล้ว +3

    අනේ මිස් මගේ බබා ගේ අල්ලට යටිපතුලට දාඩිය දානවා ඇයි එහෙම වෙන්නේ

  • @dilushigunawardhane1415
    @dilushigunawardhane1415 3 ปีที่แล้ว

    Ane miss mage Babata ehemai.godak wadagath meka

  • @nimalianurjitha6170
    @nimalianurjitha6170 3 ปีที่แล้ว +2

    Mis mage baba hama wela Welawema kakka
    Danawa miss
    Ayee kiri wamane Danawa miss babata masa 2i.
    . .

  • @jayalathnadeeshara2000
    @jayalathnadeeshara2000 2 ปีที่แล้ว

    Ane mis godak pin..
    Mage babth nitharama kakka danawa.. kana Kama e vidihatama yanawa wage.. ane miss mokakda karanna oni

  • @priyanthalakmal8765
    @priyanthalakmal8765 2 ปีที่แล้ว +1

    Miss babata Masa 4.bada Vella kakka yanne.ethakota haiyen adanava .davasak Ara davasak thama yanne

  • @murukendranvinothkumarjp1185
    @murukendranvinothkumarjp1185 3 ปีที่แล้ว +1

    Miss can I get guide book

  • @antonyklm6267
    @antonyklm6267 3 ปีที่แล้ว

    THANK YOU MISS. GODAK WATINA VIDEO EKAK.

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 ปีที่แล้ว +1

    thanks miss.mage babatath me colic kiyana eka thiyenawa.mona karath adanawa.kiri poddak beela adanawa paya 1and half wage.dan danagaththa karanba onee de

    • @k.p.k.s832
      @k.p.k.s832 ปีที่แล้ว

      ඒක හරි යන්න කොච්චර කල් ගියාද..අනේ මගේ බබත් එහෙමයි

  • @ireshamadhumali3492
    @ireshamadhumali3492 9 หลายเดือนก่อน +1

    Miss mage baba hugak thatamanawa. Abarenawath ekka. Nindenuth thatamanawa. Eyata saren sare chootta chootta kakki yanawa. Samahara welawata kaha paata පැල්ලමක් wage yanneth. Mekata hethuwa mokakda.

    • @ayomapriya5159
      @ayomapriya5159 7 หลายเดือนก่อน

      Oya mokada kare mage babatath ehemai

    • @ireshamadhumali3492
      @ireshamadhumali3492 7 หลายเดือนก่อน

      @@ayomapriya5159 hariyata gudus giye nathi unamalu chutta chutta kakka yanne. Wathe pita wenawane ethakota. Thatamala wathe yawanakota kakka tikakuth ekkalu yanne. Hodata gudus yawanna gaththama tika tika eka magaarila giya.

  • @isankamadushani2360
    @isankamadushani2360 3 ปีที่แล้ว +1

    Godak watina dayak kiyala dunna thank you.ane miss mata kiyanna baba eka parata adanakota samahara welawata kata aragena saddayak netuwa innawa.eka nomal kiyanawa a unata mata bayai miss.

  • @thutibatti3529
    @thutibatti3529 ปีที่แล้ว +1

    Mis babta sati tunk wenwa hariyta thatamanwa ai kiynne dnne na ai mis e

  • @thilinathilina8224
    @thilinathilina8224 5 หลายเดือนก่อน

    Ane mis mage babata dan masa එකහමාරක් .eya hamathssema adanawa ai e mata loku මානසික parshnayak

  • @salindakumara360
    @salindakumara360 ปีที่แล้ว

    Misge sasiyakata math join una...godak watinawa

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 3 ปีที่แล้ว +4

    Miss mage baba kakka daddi samahara dawas walata le wage thiyenawa ai ehema wenne.

    • @indudisanayaka1669
      @indudisanayaka1669 8 หลายเดือนก่อน +1

      Ajeeranayak nisa mge babatath ehema una mn beheth gtta

    • @rukshilaudani7456
      @rukshilaudani7456 หลายเดือนก่อน

      ​@@indudisanayaka1669 doctor kenek lagata giyama අජීර්ණ walata beheth denawada

  • @senulavihan7227
    @senulavihan7227 2 ปีที่แล้ว

    බබාගෙ බඩවැල් පෙරලිිම සම්බන්ධව කථා කරන්න මිස්. Please

    • @kanthilanka9653
      @kanthilanka9653 ปีที่แล้ว

      Baba.kakki.karanakota.letikak.yanava.babage.vayasa.masayai

  • @sakusachi3557
    @sakusachi3557 5 หลายเดือนก่อน

    Godak pin miss

  • @honeybeee8017
    @honeybeee8017 3 ปีที่แล้ว +2

    Hama welema baba kakka danne ai miss, kakka daddi godak saddei. Maseka babek

  • @ajithkumara7944
    @ajithkumara7944 2 ปีที่แล้ว

    Ane miss mage babata Dan wayass aurudu 1kai masa 9i miss. Bara nam hodatama adui miss. Me wayasata bara 7kg 900g. Kema kawannama be miss. Ane mata bara wedi wenna monwada denna oni kynna miss. Man godakm dukin miss. Den nethi deyk na miss. Eth duwa kisima deyak kanna asawak na miss. Ane mata pilithurak laba denna miss.

  • @sandalisandali3208
    @sandalisandali3208 3 ปีที่แล้ว

    Miss ushna bibili සහ rathu bibili kiyanne dekakda sathi 3 daruwata ehema hedunoth monada karanne.ammage ega ushna unamada ehema wenne

  • @angelafernando3860
    @angelafernando3860 10 หลายเดือนก่อน

    මගෙ බබාට මාස 3යි දවස් 3ක් තිස්සේ කිරි බිව්ව ගමන් කක්කා දියර වගේ යනවා කවුරු හරි දන්නවද එහෙම වෙන්නෙ ඇයි කියලා

    • @dinukamendis739
      @dinukamendis739 9 หลายเดือนก่อน

      මගේ බබාටත් එහෙමයි.ඔයා මොකක්ද කරේ

  • @sunethpiyanka7917
    @sunethpiyanka7917 7 หลายเดือนก่อน

    මිස් මගේ babatha මාස එක හමාරක් වෙනවා babatha බඩ weelala දැන් දවස් දෙකක් වෙනව baba අඩනවා මළ paha පිට වෙන්නෙ නැති නිසා

  • @ireshamadhushani4059
    @ireshamadhushani4059 3 ปีที่แล้ว +1

    mis mage babate mase 2i dawas 7i. Ane mis mage babage koi weleth bade purodala. Gudus yauwath gudus godak yanewa. Eth ai bed eke thiyela baluwame babawe ai bade purodala. Babate chu kakkith hodeta danewa. Babate welaweketa nahayath hirawena gathiyak thiyenewa. Nahaya thade wela wage.mokadde mis mekate keranne puluwn. Docter kenekta pennuwame e docter donperidon syrap eka dunna eketath hari giye na. Anr mis mokadde keranne puluwn

    • @shashikadilrukshi7370
      @shashikadilrukshi7370 3 ปีที่แล้ว

      oyage babata mokkda kre dr bada puro dapu ekata mage babageth ehemai den ane kiynnko

  • @PramodUdara-e7w
    @PramodUdara-e7w หลายเดือนก่อน

    Ane miss mage babath dan sathi dekak withara wele idan eya dawas thunen thunata wage kakki danne, eya kama kate thiyanne na, 1 year babek mata inne

  • @MalithShanka
    @MalithShanka ปีที่แล้ว +1

    Ane mis mage baba kama kaddi godak okkara karanawa.eyata Dan aurudu 2k.

  • @dulminidinushika2474
    @dulminidinushika2474 ปีที่แล้ว

    Miss mage babata Dan masayai eya Dan gudus yawanna gaththama gudus yawanne kalathurakin bada thada wenna wada gaththa gaman eya kakka danawa ethakota Aith gudus yawanna one wennadda

  • @menoliravishka7095
    @menoliravishka7095 2 ปีที่แล้ว

    miss mge baba kiri bibi nida gnnva eyata eka nisa gudus ynnva adui ne kiri bibi nida gaththama gudus ynvada miss

  • @fatimarikasa8287
    @fatimarikasa8287 3 ปีที่แล้ว

    👌👌👌

  • @sameerasampath8674
    @sameerasampath8674 ปีที่แล้ว +1

    අනේ මිස් මගේ පැටියාට කෑම පටන් අරන් දවස් 8ක් වෙනවා...එයාගේ බඩ වේලවලා හරිම අමාරුවෙන් අඩලා අඩලා තටමලා කක්කා කරන්නේ...කරවෙලා වේලිලා වගේ...මැටි වගේ ඇලෙනවා..ඒකට කරන්න දෙයක් කියන්නකෝ😥

    • @erandipathirana1681
      @erandipathirana1681 ปีที่แล้ว

      අනේ මෙ ප්‍රශ්නය අපේ බබටත් තියනවා මොකද කරේ ඔයා

    • @darshanichathurika8552
      @darshanichathurika8552 ปีที่แล้ว

      😢

  • @NuwangiNethsarani
    @NuwangiNethsarani 18 วันที่ผ่านมา

    Ane mis ape Babata Hama velema Kiri vamane yanvane a ai

  • @ashankaushalya4970
    @ashankaushalya4970 2 ปีที่แล้ว +3

    මිස් බබාට කෑම book එක කීයද . බබාට ජනවාරි 12ට මාස 5.shyamali nawoda,86/1/1,prasannapura,pitipana south ,homagama මට පොතක් ඕනේ මිස්

  • @user-th6wm6vj2b
    @user-th6wm6vj2b 22 วันที่ผ่านมา

    Mage putage wayasa aurudu3 netarama badageni keyanawa awalawata monawahare dannakeyanawa aae

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 9 หลายเดือนก่อน

    Mage babage passa hodatama thuwala vela doctorsla hama knktama pennuwath podi dawasai aye thuwala venva.. nkn pitu ghn vage.. mona krannd kyl hithagann ba miss

  • @bestbest1314
    @bestbest1314 2 ปีที่แล้ว +1

    Miss mage babata masayak wenawa.eyata nitharama malapaha pita wenawa.samahara welawata pena wage yanawa.hama napiyema malapaha thiyenawa .watheth nitharama pita karanawa.ekata beheth ganna onida miss .eya hari apahasuthawayen inne

    • @wathsalalakmali9248
      @wathsalalakmali9248 ปีที่แล้ว

      Oya mekata beheth gaththda mage babatath thiyenwa.

    • @user-fi7vv7lh5q
      @user-fi7vv7lh5q 11 หลายเดือนก่อน

      Ane mage babath ehemai.thama Masayai.mokada karanna palawan.

  • @rasangikadilhani4715
    @rasangikadilhani4715 3 ปีที่แล้ว

    Mis me mage palaweni baba. babatai ammatai awashy karana dewal gana video ekak karannako.

    • @anushadilshni8182
      @anushadilshni8182 2 ปีที่แล้ว

      Mage puthata dawas 20.agameli kadanawa nitharama.kakka danakota godak thatamanawa.a ai miss

  • @damindavlog4508
    @damindavlog4508 3 ปีที่แล้ว +3

    මිස් බබාට කෑම පටන් ගත්තා දැන් මාස 7.. එයා දවසට 6 පාරක් විතර කක්කා කරනවා...කන සේරම යනවා වගේ තේරෙනවා...වේලවල් 2ක් දීලා ඉවර උන ගමන් කක්කා දානවා දෙපාරක් වගේ...අනේ ඇයි මිස් එහෙම..බරත් අඩුයි ඇගත් පොඩියි... උපන් බර 3425g දැන් 7kg මට පිලිතුරක් දෙන්න...

    • @jayalathnadeeshara2000
      @jayalathnadeeshara2000 2 ปีที่แล้ว

      Ane mis mage babath nitharama kakka danawa... Dena Kama e vidihata yanawa wage.. ane mis mokada karanna oni

    • @kavishkaanjalee6672
      @kavishkaanjalee6672 ปีที่แล้ว

      Oyage baba thamsth 6 parak kakka danwada

    • @chaminipriyangi2874
      @chaminipriyangi2874 9 หลายเดือนก่อน

      Kochchara kal giyada samanya athata harenna

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 ปีที่แล้ว +1

    mage babata maasa 6i eth Nidagena kiri bonawita daruwage nahayen kiri enne mokak nisada pahada denna daruwage gataluwakda

    • @sushensuhansi452
      @sushensuhansi452 3 ปีที่แล้ว

      Matath oya getaluwa thibuna mul masa tike.dennam tikak adui amma.mata nam mis kiwwe babata wedi pura kiri biuwama thamailu ehema wenne.gudus yawanna.budusaranai petiyata

  • @priyanthasaman3060
    @priyanthasaman3060 ปีที่แล้ว

    Mis mata.ඉක්මනට පිලිතුරක් දෙන්න.

  • @kasunchanaka7531
    @kasunchanaka7531 ปีที่แล้ว

    Ipidila Dawas kiyak yanakan bade awayawa hedena eka wenawada mis..

  • @shashikadilani4939
    @shashikadilani4939 3 ปีที่แล้ว

    Miss mage babage kakka yanne hugak welila. Eya kakka daddi hugak adanawa miss. Gaslabu, palathuru hamadema denawa. Eth hari yanne naha miss. Mekata mata visaduman denna miss.

  • @ishannilanga8985
    @ishannilanga8985 3 หลายเดือนก่อน

    Mis mage puthata dawas 25 dawas 20 idala kiri wamanaya danawa e wagema kakka danakota wathura wagei danne mokakda kranne

  • @raviniaberathna2846
    @raviniaberathna2846 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්❤