Ape Miss - දරුවන් දිනපතා මලපහ නොකරන්නේ ඇයි? | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 303

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +6

    ස්තුතියි දුවෙි මෙි විඩියෝ එක මගෙ දුවට ගොඩාක් වටිනවා මමත් ආචිචිකෙනෙක් දන්නේ නැතිදේවල් ගොඩාක් දැන ගත්තා බුදු සරණයි දුවෙි

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 4 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අම්මා

    • @alokamontessori9262
      @alokamontessori9262 3 ปีที่แล้ว

      අපේ මිස්
      දරුවාට මළ පහ කිරීමට පුරුදු කරන්නේ කොහොමද

  • @malishaperera5790
    @malishaperera5790 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස්. මගෙ බබා මාස 1 1/2ක් වගේ යනකම් දවසකට එක පාරක් හරි කක්කි දැම්මා. පස්සෙ ඒක එක පාරට නැවතුනාම අපි බය වුනා දවස් දෙක තුන යද්දි.
    මිස් කිව්වා වගේම උදේ බබාව වතුර එකේ බස්සල තිබ්බා මං. දවල් tummy massage කරා I love you massage එකයි බයිසිකල් පදිනවා වගෙයි. ඒත් දැම්මේ නෑ. මං ආයෙත් රෑ වෙලත් කරා. එතකොට massage කරන ගමන්ම බබා කක්කි දැම්මා.
    හිතට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක් නිදහස් වුනා. මිස්ට පින් මේ වගේ videos වලින් කරන දැනුවත් කිරීම් වලට.

  • @tharujayakodi6725
    @tharujayakodi6725 2 ปีที่แล้ว +2

    Ane miss mage duwata awurudu 1 hamarai.eya kakki danne bola bola.godak thadai.adanawa.visdumak denna miss.wathurath bonawa eya

  • @RenukaDamayanthi-f6n
    @RenukaDamayanthi-f6n 5 หลายเดือนก่อน +2

    Miss maga babata aurudu 2 hamarai dawas 4kata sarayak yanna at aya dawas ganak adanawa abaranawa kanna nha appiriyai wamana yanawa miss klinik yanawa mata godak bayai

  • @sithararathnayake1244
    @sithararathnayake1244 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්..හරිම වටින වීඩියෝ 1ක්..

  • @diluihalagamage2229
    @diluihalagamage2229 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්

  • @nithiniya4873
    @nithiniya4873 2 ปีที่แล้ว +2

    මිස්ට ගොඩක් 🙏 ස්තුති

  • @maliththushara3202
    @maliththushara3202 2 ปีที่แล้ว +1

    Ane mis ape babata amathara ahara dunnama kakka danne na ane dan awas4 wenawa.mama behethuth genawa yanne na .iya kakka danakota adanawa ane mokada karanne miss

  • @chandiperera517
    @chandiperera517 4 ปีที่แล้ว +3

    Thank you very much miss🙏

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස්🙏.මිස් කිරි වඩන ආහාර ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @padkoonara6152
    @padkoonara6152 4 ปีที่แล้ว +8

    අනේ මිස් මගේ බබාට මාස 1 1/2 යි.එයත් දැන් සති 2ක් ඉදලම කක්කා දාන්නේ දවස් 2-3 ට වතාවක්.ගොඩක් වටින video එකක්.මගෙ ගැටලුවට විසඳුම් ලැබුනා...thank u miss

    • @lakshikadarshani9083
      @lakshikadarshani9083 4 ปีที่แล้ว +1

      Mage babath masa eka hamarai eyath ehemai, baba apahasuwen inne kakki danakalma e dawas 2,3

    • @padkoonara6152
      @padkoonara6152 4 ปีที่แล้ว +1

      @@lakshikadarshani9083 මිස් කිව්වා නෙද අම්මා හොදට වතුර බොන්න ඕනේ කියලා,ඉතිං මට ගොඩක් වතුර පෙවෙන් නෑ, ඒ නිසා වතුර හොදට බීලා බලනවා.මගෙ බබාත් ගොඩක් අපහසුවෙන් ඉන්නේ මේ දැනුත් අඩනවා

    • @harshanimadhuwanthi5472
      @harshanimadhuwanthi5472 3 ปีที่แล้ว

      Mage babatath me ?nema thiyenne,

    • @akarshakandy
      @akarshakandy 4 หลายเดือนก่อน

      Mis mage babata masa 11 i eyath davsa 3 na 4kata sarayak vage kakka danne ekath velila vge eya adanava danakota paw 😢

  • @pushpakumarah4328
    @pushpakumarah4328 ปีที่แล้ว

    Miss mage baba malapaha nokara amaruwen hitiye mama beheth genna yanna haduwe.missge kathawa ahala wathura godak biuwa.mama dan babata malapaha giya.....missta pin

  • @mehenipiyasa3698
    @mehenipiyasa3698 4 ปีที่แล้ว +2

    Babalage kane kaladuru ivath karana vidiya kiya denna miss

  • @madushaniguruge3195
    @madushaniguruge3195 4 ปีที่แล้ว +1

    Thank you for your service miss

  • @mssongs2453
    @mssongs2453 3 ปีที่แล้ว +5

    මිස්ගෙ වීඩියෝ හොදට තේරෙනවා. ගොඩාක් දේවල් දැනගත්තා මිස්ගේ වීඩියෝ වලින්.

  • @Amaarap.y.m
    @Amaarap.y.m 4 หลายเดือนก่อน +4

    අනේ මිස් මගේ බබාට දැන් අවුරුදු දෙකයි එයා දවස් 5/6ක් කක්කා දාන්නේ නෑ කිසිම කෑමක් කන්නෙත් නෑ 😢

    • @mihirigamage5677
      @mihirigamage5677 2 หลายเดือนก่อน

      අනේ අපේ බබත් එහෙමයි. අවු. දෙක හමාරයි. දවස් හය ඉන්නවා 💩 නොදා.😢

    • @mihirigamage5677
      @mihirigamage5677 2 หลายเดือนก่อน

      බෙහෙත් දුන්නත් ඒත් කක්කා යන්නෑ හොදට😢

    • @NimeshikaNimeshika-g6f
      @NimeshikaNimeshika-g6f 17 วันที่ผ่านมา

      Dan yanawada ape babath ehemi

  • @jeevanianuradhawickramarac4562
    @jeevanianuradhawickramarac4562 4 ปีที่แล้ว +2

    Miss ape babge vayasa 6 eyata rata ninda yanne na kochchara welasanin adata dammath parakku wela tamai nida ganne mata mekat a mokada karanne kiyala kiyannna puluwanda, thanks

  • @lankakumari3515
    @lankakumari3515 3 ปีที่แล้ว +1

    මිස්ට ගොඩාක් ස්තුතියි

  • @shyamalichandrasiri7567
    @shyamalichandrasiri7567 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මිස්

  • @dileshiyathejani5106
    @dileshiyathejani5106 2 ปีที่แล้ว

    Miss mage babata aurudu 11/2 mage babath mala baddayen pelenawa kama kannath harima horai miss obage upades pilipadala balannm miss godak pin godak sthuti

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 4 ปีที่แล้ว +1

    Babalata saha loku ayata degollontama edineda dowaganna fresh milk daily bona eka hodaida mis

  • @chamidulanjana8158
    @chamidulanjana8158 4 ปีที่แล้ว +6

    Mn missge හැම video 1kma balanawa miss.. ගොඩක් වැදගත් දේවල් miss kyla දෙන්නේ... Thank you miss...

  • @BanukaChathuranga-tl6zl
    @BanukaChathuranga-tl6zl 8 หลายเดือนก่อน +1

    Mis mage babata masa 3 sathiyai den daws 7 tama kakka demme ne

  • @isharidulangika7299
    @isharidulangika7299 4 ปีที่แล้ว

    Thanks mis.godak dewal igena gatta me video eken.mata tiyena podi gataluwak man ewandada.mis Mage Baba Kiri Mage Kiri bona eka natara Kara Dan sari 2k witara kalin.dan Mage Kiri ridenawa.eka loku gataluwak nemeida.mata behet Ganda weida mis.babata Dan wayasa aurudu2,I masa2i.mage Kiri bonda Dan kamatina

  • @thiwankathiwanka5343
    @thiwankathiwanka5343 2 ปีที่แล้ว

    Thank you mis godak watinawa upades

  • @KaviKavi-x1z
    @KaviKavi-x1z 7 ชั่วโมงที่ผ่านมา

    මිස් මගේ බබාට මාස 6යි එයා හරිම අමාරැවෙන් මලපහා කරන්නෙ එයා මලපහා කරනකාෙට දවසක් මල පහා එක්ක ලේත් ගියා බඩ වේලලා ගියේ එක සාමන්යයි ද මිස්

  • @SubashiniFernandoSubashini
    @SubashiniFernandoSubashini หลายเดือนก่อน

    Mis mage babata dan masa 3i eya ipadila dawas 28n wage kakkath ekka le chuttak giya ewagema aye masa 2dith deparakma ewage le chuttak giya. Eka rogayaka llakshanayakda mis baya viya yuthuida

  • @mihiriwathsala9254
    @mihiriwathsala9254 ปีที่แล้ว +1

    Doctor masa 6 babekta frash milk denna hodaida

  • @maheshdeepanka2803
    @maheshdeepanka2803 3 ปีที่แล้ว +1

    හරිම වැදගත්

  • @sumedhawelikotuwa4620
    @sumedhawelikotuwa4620 4 ปีที่แล้ว +1

    Babata masa 4i. Kakka dawasata 5 6 watawak danawa. වතුර wage welawakta pena wage .kola patata hurui. Meka normal da

  • @harshanithilakarathna1481
    @harshanithilakarathna1481 4 ปีที่แล้ว +1

    Thanks very useful

  • @DenethMatgeesha-m3w
    @DenethMatgeesha-m3w 5 หลายเดือนก่อน

    Thanks this video miss

  • @sanjuperera7537
    @sanjuperera7537 3 ปีที่แล้ว +12

    පිටි කිරි බොන බබාලට කක්කා යන්නෙ නැති එකට මොකද්ද කරන්න ඕනෙ මිස්🙏

  • @manoryismath8307
    @manoryismath8307 4 ปีที่แล้ว +2

    Miss godak watina lipiuak.thank you.miss mage babata 4years 5munth.baba kakka danne sathiyak dannathiwa innawa.godak adanawa.amaruwen kakka danne.a welawata godak adanawa.mekata mokada karanne kiyanawada miss

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 4 ปีที่แล้ว

      බබා අඬන්නේ සමහරවිට මළබද්ධය නිසා වෙන්නත් පුළුවන් එහෙම නැත්තං මල වල තද ගතිය නිසා එයාට අපහසුවට වෙන්නත් පුළුවන්.
      හොඳින් පරික්ෂා කරල බලන්න මලවලා යන්තම් හරි ලේ ගතියක් තියෙනවද කියලා.මල කළු පැහැති ද කියලා.
      එහෙම තත්ත්වයක් නැතුව සාමාන්‍ය විදිහට මලපහ කරල තියනවා නම් එය අඬනවා ඇත්තේ ටිකක් බයට.
      ටික දවසක් යනකොට ඔය තත්ත්වය මඟහැරගන්න පුළුවන් හොඳ පෝෂණීය ආහාර ලබාදීම ලබාදීම තුළින් වැඩිපුර වතුර ලබා ලබාදීම තුළින් වගේ දේවල්වලින් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන්නේ නෑ.

    • @manoryismath8307
      @manoryismath8307 4 ปีที่แล้ว +1

      @@shyamaleepathirage9929 godak ස්තුතියි miss.mala paha godak thadata yanne.kalupatata wage

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 4 ปีที่แล้ว +1

      ඔය video එකේ ගොඩක් ඒ ගැන කතා කරලා තියෙනවා හොඳින් තේරුම් අරන් බලන්න.පෞද්ගලික උපදේශනයක් අවශ්‍ය නම් පමණක් මාව සම්බන්ධ කරගන්න .

    • @manoryismath8307
      @manoryismath8307 4 ปีที่แล้ว

      ස්තුතියි miss

    • @nethsanda4149
      @nethsanda4149 3 ปีที่แล้ว

      @@shyamaleepathirage9929 miss mge babage upath bara 3kg dn eyta masa 3i eth eyge bara 4kg i. Miss mt meka loku awlk plz udw krnna

  • @chamilairoshani7757
    @chamilairoshani7757 4 ปีที่แล้ว +3

    Ko ee vedio ek nanee..udara masage eks

  • @priyanthirathnayaka8628
    @priyanthirathnayaka8628 3 ปีที่แล้ว +1

    Mis baba malapaha karanne nathi wenakota wasthi kireema sudusu need

  • @champipriya6984
    @champipriya6984 3 ปีที่แล้ว +2

    Godakma pin mis

  • @ayeshanilmini3142
    @ayeshanilmini3142 4 ปีที่แล้ว

    Mis mage babata dan masa hatharak eya dawasata thun pak vithara kakka danawa eya kiri bonneth paya thunakata vithara sarayak nidi matha unama vitharai samahara welawata aharala hitiyoth paya hatharak vithara kiri bonna ekarala bona welawatath vinadi dahayak vithara kiri hodin uranne ekata visadumak denna miss

  • @sachinimaheshika5913
    @sachinimaheshika5913 3 ปีที่แล้ว

    Mis auruddaka wedi babalata badha welawanne ai kiyala kiyanna puluwanda

  • @meegodagamageshiromapriy-sb3iz
    @meegodagamageshiromapriy-sb3iz ปีที่แล้ว

    Miss mage babata masa ekai kakka dadi mulin gadak awe na dan poddak gadai kakka dadi eka samanyen hama babektama thina deyakda miss

  • @dileshiyathejani5106
    @dileshiyathejani5106 2 ปีที่แล้ว +1

    Miss mage baba kakka danna bayai eya toilet yanna enakota thada karagena innawa hellennathuwa beheth gaththa eth e dawas tikata burulata yanawa ayeth parana widiyama thamai idaganna kiuwata ahanna miss dan auruddai masa 9 ane miss mata upadesak denna obata godak pin

  • @ayeshaniroshini2117
    @ayeshaniroshini2117 4 ปีที่แล้ว +1

    Miss mage babata dan masa 1, 1/2 i.eya dawas 3kata paarak kakka danne.eka gataluwakda? Thada gathiyaknam na

  • @nadeeshadilrukshi-hb8mh
    @nadeeshadilrukshi-hb8mh 3 ปีที่แล้ว +1

    Ane mis kiyna okkoma kara.eth dawas 20ka idan kakka danne na.tabblat eka chityk lan krama rhamai kakka yNne.syrup ekth gathģhd.eyh yanne na.babata masa dekai.piluthurak denna.babata masa 2i.pls.0

    • @pradeepkumara2391
      @pradeepkumara2391 2 ปีที่แล้ว

      Ane mage babath ehemai monawa karannada manda

    • @cookwithsewwa397
      @cookwithsewwa397 10 หลายเดือนก่อน

      Den babage kakka prashna harida dr...mage bbath ehemai koi kale wageda hari giye..mokadda kare

    • @nimalkaaberathna9077
      @nimalkaaberathna9077 2 หลายเดือนก่อน

      මොකද කලේ ඔයා එකට

  • @lakminipriyadarshani3908
    @lakminipriyadarshani3908 2 ปีที่แล้ว

    Mis mage babata auruddaei eya dawasak ara dawasak kakka danne kema kanna harima horaei kema apahu danawa

  • @lakshmipiumika8493
    @lakshmipiumika8493 ปีที่แล้ว

    Godak pin mis ..........

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 3 ปีที่แล้ว

    Punchi babekge guda margaya gatittak idimimata hethuwa kumakda.ehema wenne ai.pilithurak balaporoththu vemi.sthuthi

  • @chamarilakshika8508
    @chamarilakshika8508 4 ปีที่แล้ว +1

    Thanks mis

  • @chathuralakindu8111
    @chathuralakindu8111 3 ปีที่แล้ว +1

    mis mage babata aurudu 3.eya kakka danna giyama ridenava kiyala adanava.adala tikak danava.e vagema eyata sathiyakata parak vage 37.1 vage una enava.doctor pennuva.ganan ganna epa kiyanava.ane pin sidda wenava mis mata mekata uththarak denna.

    • @chamarasandaruwan1778
      @chamarasandaruwan1778 2 ปีที่แล้ว

      අපේ බාබාටත් ඔය ලෙඩෙම තියෙනවා වස්ති කරාම හරි ගියා

  • @WARENGAMEGHNNA
    @WARENGAMEGHNNA 3 ปีที่แล้ว

    Mis baba aduma malapha karaganne ae keyala pahadeli karala mata wesadumak dannako

  • @lakmanilakmani5643
    @lakmanilakmani5643 2 ปีที่แล้ว

    Mis baba andumema kakka chu dagannawa. Dan aurudu 2i. Ekata mkd karanne

  • @nilushicooray392
    @nilushicooray392 2 ปีที่แล้ว

    Miss mage babata masa 2k dan. Pereda hodata kakka damma iyei adai dekama giye na. Eka normal deyak da. Nathnam ehema hoda nadda

  • @kanthikanthi9377
    @kanthikanthi9377 4 ปีที่แล้ว +3

    මිස්ගෙ දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද

  • @shalikasewwandi5624
    @shalikasewwandi5624 4 ปีที่แล้ว

    Ana mis mage baba dan sathiyaka vitara idala kakka damanne ne.bahth gththth wenask na.

  • @nisanthakumara3352
    @nisanthakumara3352 3 ปีที่แล้ว +1

    Mis mage babata maasayai eya dawasata 6/7 parak kakka daanawa eya nitharama thatamanawa kakka wala viyali baawayak ne wathura wage thiyanawa adaddith eyata wathara wage kakka chuttak yanawa mata visadumak denna

  • @piumilakmali-mc3fv
    @piumilakmali-mc3fv ปีที่แล้ว +2

    මිස් මගේ බබාට වයස තාම මාසයයි.එයාට කක්කා ගියෙ නෑ දවස් දෙකකින්.එයා මුත්‍රා කරනව හොඳට.

    • @MaheshDananjaya-ns1ry
      @MaheshDananjaya-ns1ry ปีที่แล้ว

      mageth dawas dekak idala hariyt dn nh.iye eka parai adath tikak

  • @piyarathnakaveesh4811
    @piyarathnakaveesh4811 2 ปีที่แล้ว +1

    Ane mis mage baba t masa 2i aya venada vage ada kakka giye na ai a eiye venkan damma ada damme na

  • @asankaruwani7489
    @asankaruwani7489 3 ปีที่แล้ว

    Ane mis mage babata den aurudu 2i masa 2k wenawa beheth gaththa adu une na mis kiyapu vidiyata unuwathureth thiyan innawa eth baba kakka danna bayai dawas 3k 4k giyama kakka danne godak ganata wadi wenneth na hema thenama duwa duwa innawa ane mis mekata mokada karanne

  • @nipunamadusanka3254
    @nipunamadusanka3254 2 ปีที่แล้ว

    Mage babth kakki dan na..dws 6k wage innwa eka samnyaida...dn masa 3ni..

  • @MaheshikaChathurani-l1n
    @MaheshikaChathurani-l1n ปีที่แล้ว +1

    Miss mage babata masa 6i. Beribath denna patan gtta. Dawasata malapaha 5,6 wathawak danawa. Eka honda deyak nemeida miss.pls help me

    • @roshel8309
      @roshel8309 7 หลายเดือนก่อน

      Mge babath ehemi

  • @PrashanDon
    @PrashanDon ปีที่แล้ว

    Mis mage babata auruddi masa 8 i ayta kakka dala nthuwa sathii

  • @niwanthaherath2387
    @niwanthaherath2387 4 ปีที่แล้ว

    Mis mage baba dawasata 3 parak kakka danawa.kama kala iwaruna gaman eya kakka danawa.samahara welawata bath kaddith kakka danna gannawa.eka gataluwakda.habai mage babath kama kala iwara una gaman gaslabu kanawa.eya eka aswen kanawa mis

  • @dineshchami3683
    @dineshchami3683 4 ปีที่แล้ว +1

    Mage babata awrudu 2i masa 9i.kakka danne hitagena.idagannema na.ekat tika tika danne.uwamanawakin danne na.babawa comed eke indawanna purudu karawanne kohomada miss....

    • @t.surendrasurendra5242
      @t.surendrasurendra5242 4 ปีที่แล้ว

      ඔයා ඇයි මාස 7.8න් කොමඩ් එකට පුරුදු නොකලේ.එහෙම වුනාම එයා තනිවම ඒකට හුරැ වෙනවා .එයා වාඩි කරලා ඔයා එතනම ලගින් වාඩිවෙලා ඔළුව කකුල නිකම් ආදරෙන් අතගාන්න .කතාබහ කර කර ඉන්න .එහෙම බලන්න...

    • @dineshchami3683
      @dineshchami3683 4 ปีที่แล้ว

      Podi kale idagatta.bada welala thuwala awilla eka parak eya baya una.eken passe tama idaganne natte.

  • @maheshikaperera2116
    @maheshikaperera2116 3 ปีที่แล้ว

    වටිනවා වීඩියෝ එක මිස්

  • @awiskrukshan9987
    @awiskrukshan9987 4 หลายเดือนก่อน

    Mis ape akkage Baba Dan aurudu6yi at kakka kalisame daganava habai eya kakka Danna baya na

  • @thashmiruwanthika8903
    @thashmiruwanthika8903 ปีที่แล้ว

    Mis mage baba masa 7n hambune..eya kakka damme nh dm dawasa 3k wenawa...chu danawa hodata..eka pashnayakda??

  • @AyeshaSanjeewani-c7u
    @AyeshaSanjeewani-c7u 3 หลายเดือนก่อน

    Mis mage babata mas 2i kakki demme ne dawas 5kn

  • @wasanadilrukshiwasana1286
    @wasanadilrukshiwasana1286 2 ปีที่แล้ว

    Ane mis maga daruwaga mura karana thana hama kallak eliyata panawa.eka.mata bayai.mis eka gana uththarayak dannako

  • @kosalaanuradha6427
    @kosalaanuradha6427 3 ปีที่แล้ว +1

    Mis masa6n fresh. Milk dunnata kamak nadda

  • @thanujaamali4744
    @thanujaamali4744 3 ปีที่แล้ว +2

    Miss mage babata dn aurudu 1i maasa 2i. Eya dn tika dawasaka idala chutta chutta kakka danne. Eka warama godak daalath samahara welawata ayema chutta chutta danawa. Kakka daanakalma tika tika chu danawa. Ai ehema wenne miss.

  • @dhkalpani4935
    @dhkalpani4935 2 ปีที่แล้ว

    Thank you mis

  • @maheshaisurumali6925
    @maheshaisurumali6925 ปีที่แล้ว

    miss mage babata tama masa 2yii.eyaa kakka dnne dawas 4kata sarayak wage.baba welanawaa eyage ikmnta.kirith hodata bonawaa.baba inne harima amaruwen mokada miss mekata karanna puluwan

  • @kavindakumarasinghe9536
    @kavindakumarasinghe9536 4 ปีที่แล้ว

    Ane miss ape babata dan masa 2i.masa 2 beheth eka widda dawase idan kakka chutta chutta winadiyen winadiyata yanawa.. Adata dawad 11k.wathura gathiyath ekka kiri midila wage kali yanne. Beheth gaththath aduwak na.. Ai miss e..

  • @maheshweerarathna9131
    @maheshweerarathna9131 3 ปีที่แล้ว

    Thank u so much mis

  • @fathimafarhana9372
    @fathimafarhana9372 3 ปีที่แล้ว

    mam babala nitara chu danne ai

  • @wasanasewwandi5440
    @wasanasewwandi5440 4 ปีที่แล้ว

    Mis baba kakka danne eka paraki dawasatama. Babata masa 2i january 10wenidata

  • @wasanthakumara9302
    @wasanthakumara9302 4 ปีที่แล้ว +1

    Good

  • @nelumchaaminda7809
    @nelumchaaminda7809 3 ปีที่แล้ว

    Ape du monti sory yana wayase meyta nodanuwathwama kakka pita wenawa mekata mokadda karanna ona

  • @yasiru.thisul9494
    @yasiru.thisul9494 7 หลายเดือนก่อน

    Godak pin mis
    Budusarani

  • @ChankaMaduranga
    @ChankaMaduranga 3 หลายเดือนก่อน

    Mis ape babata aurudu 2.hamarai. mita masa 3kata withara kalin baba kakka dana kota thuwala una. Eda idan eya kakka danna bayai den eya kakka danne sirap eka biuwama witharai. Eka digu kalinawa denna unoth prashnayak weida mis

    • @flashhorror-q7j
      @flashhorror-q7j หลายเดือนก่อน

      Mekata wisandummak labunada.mage babatath ehemai

  • @nadeerathmayaka9923
    @nadeerathmayaka9923 4 ปีที่แล้ว

    Ane miss ape babata dan aurudu 2i eyata wathura powa ganna hari amarui kama kawata pass uparima wathura uguru 2i anith welawata watura dipuhama kata aregena eliyata danawa.

    • @shalukashyamali7652
      @shalukashyamali7652 4 ปีที่แล้ว +1

      Nadee rathmayaka dear wenas cup walin deela balanna. Mage babath ehema karanawa eyage bottle eken bonakota. Eth wena cups walin bonakota godak bonawa.

  • @sangeethajayasigha8266
    @sangeethajayasigha8266 2 ปีที่แล้ว

    Thankyou miss

  • @DeepikaAbegunawardhana
    @DeepikaAbegunawardhana 7 หลายเดือนก่อน

    Super madam

  • @tharakajanadari9556
    @tharakajanadari9556 3 ปีที่แล้ว

    ane miss baba thatabanne ai.. kakka danna eyta amarui wage thatabanwa adnawa

  • @arunasampath2214
    @arunasampath2214 4 ปีที่แล้ว

    Miss ape babata dan aurudu 1 massa 8 wanawa. Dan dawas thunaka vithaea edala. Bada walala yanne. Mokakda hathuwa.

  • @hazeenayusoof1070
    @hazeenayusoof1070 4 ปีที่แล้ว

    Mage babata dan 2 years dan masayak idala eya hariyata stool passe karanna 3 4 days yanawa danda ai kiyala kiyanda puluwan da

  • @YasuSri
    @YasuSri 9 หลายเดือนก่อน

    Mage babata aurudu 5i eya toilet yanna bayai godak amaruwen tamai eyawa wadikarawanne.kalisame Tika Tika dagannawa.kakka ena welawata kohe hari hangebawa mata visadumak denna mis

  • @shanakashanaka9302
    @shanakashanaka9302 3 ปีที่แล้ว

    ane mis mage babata aurudu 2 eya hithala kakka dannema ne ipadila dawas 10 wage demme ayema wasthi karala thama.api toilat karawanne. mama hema theninma beheth gaththa hri yanne ne .lama rohalata klik ekata demm me dawaswala yanna be bayai mata mekata visadumak kiyanako misata godak pin api godak bayen inne. mona karannada manda misge phone nambar eka dennako mata katha kranna

  • @rameshirameshi3928
    @rameshirameshi3928 7 หลายเดือนก่อน

    Ane miss maga babata aurudu,,3k wenawe aya kakka danna na,,,hama dayakma dunna dan dawas 5k danma na ,,mokadda karanna ona

  • @janakacathu2544
    @janakacathu2544 3 ปีที่แล้ว

    Chuttak katA karanna plz nambare akak denna mis mage babata masa 2y ayata asd akakut tinawa plz mis

  • @dilangayoutube2696
    @dilangayoutube2696 ปีที่แล้ว

    Ane miss mage babata kaka yane nane miss dawas 9 witara innawa ekata mokada karane bahet gahwatwat hariyanne na miss

    • @nimalkaaberathna9077
      @nimalkaaberathna9077 2 หลายเดือนก่อน

      ඉතින් මොකද කලෙ ඔයා.අපෙ බබත් එහෙමයි

  • @kumaridisanayaka617
    @kumaridisanayaka617 3 ปีที่แล้ว +33

    මිස් මගේ බාබා කාක්කා දන්නේ දවසකට එකපාරයි අ⁣ායෙ කාක්කා දාන්නේ දවස් තුනකට පස්සෙ මෙිගැන මම හරිම බයෙන් ඉන්නේ

  • @manoriweerasinghe8526
    @manoriweerasinghe8526 ปีที่แล้ว

    Dina thunak wage kakka node inna puluwanda ?

  • @ruwanmenaka6762
    @ruwanmenaka6762 4 ปีที่แล้ว +2

    Thank very much miss 💖

  • @sudisnademel752
    @sudisnademel752 3 ปีที่แล้ว

    Miss mage පුතා awrudu 4y thama eya කලිසමේ kakka danne . Kochchara huru kalath kiyanne naha. Ai a

  • @priyangikagayani1682
    @priyangikagayani1682 3 ปีที่แล้ว

    Thank you miss.bs

  • @lankaloan7554
    @lankaloan7554 2 ปีที่แล้ว +1

    Miss mage babata Dan 1year & 3 months. Eya nithrama kalisamema kakka daagannawa. Mona Hari kemak kaapu gmnm daanawa. Kalin ehema tibbe ne. Dan dawas 5k idala tama nithrama age daaganne. Mekata solution ekak tiyenawad?

    • @ruvinijayanika714
      @ruvinijayanika714 ปีที่แล้ว

      Ea gatiya ehmma maga arunada amma? Nath nm behath dunnada? Mage babaya dan oya wayasami oya prashnamai tiynna? Puluwan nm mekta pilithurak denn

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 3 ปีที่แล้ว

    thnx

  • @thilakarathnasilva5979
    @thilakarathnasilva5979 4 ปีที่แล้ว

    Mis mage babata Dan Awruddu 2 I masa 7i mis Mage kakka danne hitagena . eyawa indawanna giyahama kenthi yanawa. eyawa allannawath denne naha.mis man ekata Mokada karanne?

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 4 ปีที่แล้ว

      ගොඩක් බබාලා වාඩි වෙන්න බයයි.එයාලා හිතනවා වාඩි උනහම තමයි මල පිට වෙන්නේ කියලා ඒකට එයාලා බයයි.
      පොඩි training කියන්නේ ටික ටික දරුවා හුරු කළ යුතු තත්ත්වයක් මිස දවසකින් කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි.
      අපි potty training පිළිබඳව video එකක් ඉදිරියට දානවා එක බලන්න

    • @SalomiKannan
      @SalomiKannan 5 หลายเดือนก่อน

      ​@@shyamaleepathirage9929
      Mage babatatg ekamai prashne miss please eka hada ganna vidiyak kiyannako

  • @senarathnajayalath6482
    @senarathnajayalath6482 3 ปีที่แล้ว

    Dan babata kemath denawa et eya kakakka dnnema ne ane miss mekata mokkda karanne

  • @tharinduliyanage3932
    @tharinduliyanage3932 3 ปีที่แล้ว

    Ane mis mage babata aurudu 3.kama kanawath horai.eya dawas 20 withara innawa kakka danna.thatamala thatamala danne.

    • @dinishadilrukshi7120
      @dinishadilrukshi7120 5 หลายเดือนก่อน

      Oyage oyata mokada kale? Oya prashnaya hari giyada?mage babath Sathiyak dekak kakki danne naha..