කළු කුමාරයාගේ උප්පත්ති කථාව - Kalukumara yaka's Birth Story - Sri Lanka traditional Story කලු කුමාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @nethuishu3608
    @nethuishu3608 ปีที่แล้ว +4

    මම නම් කැමතියි ඔයලාගෙ කතාවලට ඒ උනාට අර සිංදු යද්දී අහන්න අමාරුයි..මෙ විදියට නම් හොදයි අහන්නත් ආසයි

  • @madushikamalshani8269
    @madushikamalshani8269 3 ปีที่แล้ว +2

    harima lassani katha tika nam maru

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 8 หลายเดือนก่อน +1

    😎⛈️

  • @sivangnanamrewathi6107
    @sivangnanamrewathi6107 2 ปีที่แล้ว +20

    මම මේකට මුහුණ දෙමින් ඉන්නේ 😭😭

  • @subashinijayasekara4597
    @subashinijayasekara4597 3 ปีที่แล้ว +16

    ඉන්දියාවේ තමයි ඔක්කොම පිල්ලි ඉන්නෙ

  • @neharanethumini3961
    @neharanethumini3961 3 ปีที่แล้ว +9

    Mata nam hithenne 3weniyata kiyapu kathawa aththa wenna athi👍

  • @nisansalaniranjalihak9286
    @nisansalaniranjalihak9286 2 ปีที่แล้ว +1

    Meka nam maru habai me kathawa aththa mamath kalu kumaraya gana dannawa gahanu kattiya godak parissam wenna ona

  • @EzView
    @EzView 2 ปีที่แล้ว +1

    sound pehedili nehe.

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයාලාගෙ කාතා.❤️❤️

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +2

      අනිත් ටිකත් ඔක්කෝම බැලුවාද?

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว +1

      @@Howtolanka ඔව් දිගටම කරගෙන යන්න සුබ පතනවා.වැදගත් මෙවා

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว +1

      @@Howtolanka මහ සොනා. සුනියම් දෙව්යන්ගෙන් කතා ලස්සනයි.

  • @sujeewanandasiri5529
    @sujeewanandasiri5529 3 ปีที่แล้ว +8

    මට පේන විදිහට නං මේ ඉන්නෙ සාමාන්‍ය යකෙක් නෙවෙයි වගේ

  • @ganeshanavodani6121
    @ganeshanavodani6121 2 ปีที่แล้ว

    Thunvana kathava thamai aththa

  • @dcboy5640
    @dcboy5640 4 ปีที่แล้ว +4

    Saman deviyange upathi kathava

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +1

      ඉදිරියේදි ඉක්මනින් දෙන්නම්.

  • @fildon_X
    @fildon_X ปีที่แล้ว

    එතකොට ඉන්දියන් නමත් කලු කුමාරද?

    • @inokanilmini6236
      @inokanilmini6236 7 หลายเดือนก่อน

      ලංකාවෙ වගේම තමා බහුතරයක් ඉන්දියන් භාෂා වල වචනත්...prince ට kumar කියල තමා කියන්නෙ.rajkumar වගේ නම් තියන අයත් ඉන්නෙ ඒකයි එහෙ. සිංහලෙන් කලු, ඉන්දියන් බහුතරයක් භාෂාවලින් කලු වලට කියන්නෙ කාල කියල...
      උතුරුඉන්දියානු භාෂා හා ජන වර්ග ඉන්දු ආර්‍යන් ජන වර්ග.සිංහල කියන්නෙත් ඉන්දු ආර්‍යන් ජන වර්ගයක්.මේ සේරගෙම වගේ මවු භාෂාව සංස්කෘත.ඒකයි ගොඩක් සමාන වචන තියෙන්නෙ.පරණ සිංහල කියන්නෙ තනිකරම පාලි හා සංස්කෘත (රජ කාලෙ සිංහල) දැන් තමා සිංහල්ලේසියට කෙටි කරල කියන්නෙ.
      ඉතින් එහෙමම වෙන්න ඇති එහෙත් කියන්නෙ 😂කොහොමත් සංස්කෘත වලින් ආභාෂය ගත්ත ගොඩක් භාෂා එක වගේ වචන තියෙන්නෙ.
      උදාහරනයක් විදියට ලංකාවෙ office එකට කියන්නෙ කාර්‍යාලය කියල.
      නේපාලෙ නේපාලි භාෂාවෙන් කියන්නෙ කාරියාලය කියල , හින්දියෙන් කාර්යාල්, කාම්බෝජ කාමේර් භාෂාවෙන් කියන්න් කාර් යාල කියල ඉන්දුනීසියානු භාෂාවෙන් කියන්නෙ කන්තෝරු කියල .තේරෙනවනෙ රටවල් කොච්චර ඈත තිබ්බත් භාෂා වල සමානකම්.

  • @ganeshanavodani6121
    @ganeshanavodani6121 2 ปีที่แล้ว

    Eth kalu kumaraya Vienna kalin nama bila kumaraya neda?

  • @අහින්සකයා-ධ4ඡ
    @අහින්සකයා-ධ4ඡ 4 ปีที่แล้ว +2

    Karadbana bisava kusa upan kathavai nivaradhi

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      ස්තූතී යාලු. අපේ අනිත් කතා බැලුවාද?

  • @chandikachathura1004
    @chandikachathura1004 3 ปีที่แล้ว

    තකොට නිලකුමාරයගේ කතව කෝ...

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 4 ปีที่แล้ว +4

    Lssni kthwa..

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +1

      තව එකක් ඉක්මනින් දාන්නම්කෝ....

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 4 ปีที่แล้ว +2

      @@Howtolanka ek hodi gdr innkot dn blnnwth deyk na

  • @kasunpahasara1585
    @kasunpahasara1585 3 ปีที่แล้ว +2

    🤣😂

  • @shamalifernando8682
    @shamalifernando8682 2 ปีที่แล้ว +1

    Pem huta pataya🤣

  • @keshanvideo6012
    @keshanvideo6012 3 ปีที่แล้ว +1

    Borune meka 😂

  • @sithuusithuu7634
    @sithuusithuu7634 3 ปีที่แล้ว

    🙄🙄🙄

  • @ishandamith6799
    @ishandamith6799 2 ปีที่แล้ว

    Ae yakage aththama kathawa mokakda dan na neda🙄🤔🤨