කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මරන්න - Awa Indrajalikayata karapu wede - The wonder of Kondadeniya thera #9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 262

  • @jeewanthasandaruwan2933
    @jeewanthasandaruwan2933 4 ปีที่แล้ว +118

    කොන්ඩදෙනියේ හාමුදූරුවෝ අපේ කිරිඅම්මගේ ලොකු මාමා ආඩම්බරයක් දැනුනා❤️❤️❤️❤️❤️

    • @virajherath5412
      @virajherath5412 3 ปีที่แล้ว +4

      ඇත්තටමද 😀

    • @hayeswaylon2514
      @hayeswaylon2514 3 ปีที่แล้ว

      You prolly dont give a shit but if you are bored like me atm then you can stream all of the new movies on Instaflixxer. I've been streaming with my brother for the last few weeks :)

    • @daytonalvaro258
      @daytonalvaro258 3 ปีที่แล้ว

      @Hayes Waylon Yup, been using InstaFlixxer for since december myself =)

    • @dilshankaweesha6926
      @dilshankaweesha6926 3 ปีที่แล้ว +2

      ෂා නියමයි

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 3 ปีที่แล้ว +7

      බන්ඩියාගුරාඅපේඅම්මාගෙනංගිගෙදුගේආච්චිගෙපුතාගෙඅම්මගෙසීයගෙතාත්තගෙ වඳපුංචඅම්මගෙහොරමිනිහගෙ
      පුතා

  • @fibrrox3174
    @fibrrox3174 4 ปีที่แล้ว +14

    මම කොන්ඩදෙනීය හාමුදුරුවන්ගේ අලුත් කතා ඔක්කොම බලලා තියනවා

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +6

    හාමුදුරුවෝන්ට හඩකවලා තියෙන කටහඩ නම් ගැලපෙන්නේ නෑ💔😌

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +7

    එය එසේ නොවේ මට අවශ්‍ය රෝම යුද ගැටුම් මේ වගේ සරල cartoon එකකින් දකින්න ස්තුතියි 😃

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +2

      ස්තූතී. අපි උත්සහ කරලා බලමු. ඔක්කොටම කලින් මම ඒ ගැන අද්‍යනය කරන්න වෙනවා ඉතින්.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +3

    Thanks for presenting this programe.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

    Very good and interesting.

  • @samarasinghearachchillaged40
    @samarasinghearachchillaged40 4 ปีที่แล้ว +7

    ඔබේ වීඩියෝ කොහොම උනත් ඔබ කමෙන්ට් වලට පිලිතුරු දෙන ආකාරයෙන් ඉගෙන ගන්න හොද දෙයක් තියනව.. ඔබට සුබ..

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතී ඔබට...

  • @laksrijaya
    @laksrijaya 4 ปีที่แล้ว +6

    ලස්සන කතාව

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      ස්තූතී මගේ මිත්ත්‍රයා

  • @fibrrox3174
    @fibrrox3174 4 ปีที่แล้ว +9

    කෝ කොන්ඩදෙනයේ හාමුදුරුවන් ගේ අලුත් කතා 🤗👌

  • @pradeepikajayaweera4793
    @pradeepikajayaweera4793 4 ปีที่แล้ว +1

    Man oyaga wadawalata suba pathanawa🌍🌍
    Mata oyawa kohade hair Hamba waiene maka pode ratak

  • @Ridmi123-f7i
    @Ridmi123-f7i 4 ปีที่แล้ว +12

    දැන්නේ නැති අයට බොරැ...දන්න අයට අැත්ත

  • @malihchanaka552
    @malihchanaka552 5 ปีที่แล้ว +1

    Macho video eka patta.namuth video eka athara maga ewidiyat karala penwana eka aul

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      සමාවෙන්න මට...
      වීඩියෝ එක හැමෝම අතරට ගෙනියන්නයි උවමනාව, දවස් 3ක මහන්සියකින්නි එක කතාවක් හදන්නේ... ඉතින් ඒකට ප්‍රමෝට් කරන්න වෙනවා. ප්‍රමෝට් කරන්න මුදල් අවැසි නිසා ලැබෙන වෙළද දැන්වීමකින් තමයී ඒක කරන්නේ... විඩියෝ බලන ප්‍රමානය වැඩි උනාම ආපහු කරන්නේ නෑ........... පොරොන්දු වෙනවා....... එතකන් පොඩි කාලයක් විතරක් කරන්න අවසර දෙනවාද?

    • @malihchanaka552
      @malihchanaka552 5 ปีที่แล้ว +1

      Ehema illanna kisima uwamanawak n.kagenwat.api kiuwe.samannayen.kenek deyak balanna asa widiyak. Ape minissi kamathi. Loku kata hadakin. Hithata wadinna kiyana dewal walata.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඔබ කියන දේ ඇත්ත. නමුත් ගගට ඉනිකපනවා වෙනුවට යම් පිරිසක් මේ කතාව රසවිදිනවාටයි මම ආස. කතාව රසවින්දනය කරනවා නම් මට ඒ ඇති... අපි වැරදි හදාගෙන ඉදිරියට යමුකො හෙමින් හෙමින්.

  • @ඔබනොවනමා
    @ඔබනොවනමා 4 ปีที่แล้ว +7

    අම්මට සිරි බංඩියා පැන්නා කිහංකො එක පාරට

  • @karunarathnewhm7646
    @karunarathnewhm7646 2 ปีที่แล้ว

    I like this programms

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +3

    Niyamai.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතී.....

  • @GAMINGMAFI
    @GAMINGMAFI 4 ปีที่แล้ว

    Ee unata vidio eka maru attatama ❤❤

  • @ranjithkumara4563
    @ranjithkumara4563 2 ปีที่แล้ว

    Kondadeniya koheda thiyenne

  • @senarathsenarath1887
    @senarathsenarath1887 5 ปีที่แล้ว +22

    ගොඩාක් හොදයි මේ වීඩියෝ එක. මමත් සීලරතන හාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයි.ඒවගේම ගොඩාක් අසයි.
    Good luck!!
    ඔබගේ ඉදිරි කටයුතු සර්වප්ප්‍රකාරයෙන් දියුණුවේවා!!
    තවත් මේ වගේ වීඩියෝ ක්රපන් මචං.....❤❤❤

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතී..... අනිවාරයෙන්ම දිගටම දානවා. හැමදාම බළන්න.

    • @BlackBrand-u1s
      @BlackBrand-u1s 8 หลายเดือนก่อน

      මේ පන්සල කොහෙද

  • @cristin1390
    @cristin1390 5 ปีที่แล้ว +4

    Pansalak wage puja bumi walata ehema yanna puluwanda amunussainta.pilliyak kiyanneth a wagene.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      ඇත්තටම මේක නම් අහන්න ඕනි මන්තර වගෙ දේවල් කරන කෙනෙක්ගෙන්... නමුත් මගේ දැනුමේ හැටියට පිලිතුරු දෙන්නම්....
      පන්සලට අමනුස්ස ආත්ම වලට එන්න බැහැ කියලා කියන්න අමාරුයි මොකද අනුරාධපුර ශ්‍රි මහා බෝදියටත් කලුතර බෝදියටත් අමනුස්සයෝ භාර කරනවා... පින් ගන්න බලාගෙන ගොඩක් අමනුස්ස ආත්මත් ඒ ස්තාන වලට යනවා.... ඉතින් පිල්ලියක් උනත් ඒවාගෙත් බලවත් භාවය අනුව කොටස් ඇති... බලගතු අය ඉන්න පුලුවන්... අනික කොච්චර බලවත් කෙනෙක් උනත් එවැනි පින් බිමක එයාලගෙ බලය සීමා වෙනවා. ඕන ඕන විදියට නටන්න බෑ එයාලාට... උදාහරණ :- මුලු ගමම හොල්ලපු චන්ඩියෙක් උනත් ජනාධිපති මන්දිරයේදී, අගමැති මන්දිරයේදී, වගේ තැන් වල නැට්ට පස්සේ ගහගෙන පාඩුවෙ ඉන්න ඕනි. දැගලුවොත් ආරක්ශකයො කෙලිනව නැතිවෙන්න.... නමුත් ගමේ චන්ඩියාට උනත් උපක්‍රමශීලීව ජනාදිපති අගමැතිට උනත් ගේමක් දෙන්න පුලුවන්. හැබැයි ඒකට එයාගෙ සාමාන්‍ය ක්‍රමයෙන් නෙවෙයී. උපක්‍රමශීලීව කරන්න ඕනි... ඒ වගේම තමා නොපෙනෙන දෙවියන් සහ අනිත් සියලු ආත්ම වලත් හැටි.. එයාලත් අපි වගේම ලාභ ප්‍රයෝජන සදහා වැඩ කරන්නෙ. සමහරු පිං තකා කරනවා. මිත්‍යදුශ්ටිකයෝ පවු කරගන්නවා... සම්‍යයක්දුශ්ටික හා මිත්‍යාදුශ්ටික කියලා කොටස් දෙකක් මිනිසුන් අතර දෙවිවරු හා නොපෙනෙන අනිත් සෑම ආත්ම වලත් ඉන්නවා... සරලවම ඕක තමා කතාව.

    • @cristin1390
      @cristin1390 5 ปีที่แล้ว +1

      @@Howtolanka thank..a gena thawa visthara danna.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      @@cristin1390 අනිවාරයෙන්ම.. මම දාන්නම්.. ඉදිරියට වැඩසටහන් විදියට දාන්නත් අදහසක් තියනවා... අපි බළමු. මොනා උනත් මොකෙක්ට වත් භය වෙන්න එපා. භය උනොත් තමා උන්ට අපිව පාළනය කරන්න පුලුවන් වෙන්නේ. භය නොවනතාක් කිසිම මළයකෙක්ට පෙරේතයෙක්ට ඇගේ මයිලක් ව්ත හොල්ලන්න බෑ.

    • @cristin1390
      @cristin1390 5 ปีที่แล้ว +1

      @@Howtolanka 😊😊

    • @rasikasunanda4832
      @rasikasunanda4832 4 ปีที่แล้ว +1

      G

  • @demianandserenasilva487
    @demianandserenasilva487 3 ปีที่แล้ว +1

    Adareii හාමුදුරුවනේ

  • @ajith9707
    @ajith9707 5 ปีที่แล้ว +4

    Kondadeniye hamuduruwo ape aththage hodanma yaluwek thawa sehena katha thiyanawa

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඉතින් දෙයියෝ අත්තාගෙන් ඒ විස්තර අරගෙන අපිට දෙන්නකෝ......
      howtolanka@gmail.com
      අපිට මේල් එකක් දාන්න. අපි ඔබත් එක්ක සම්බන්ද වෙන්නම්.

  • @pasindumithra5302
    @pasindumithra5302 4 ปีที่แล้ว +3

    mewwa mithyawa...buduhamuduruwo mewwa gana deshana karala naa

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +1

    Ake nami how to lanka oyata meta wadiya hodata cartoon karnapuluwanda oyata mama suba pathanawa

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      අනේ උපරිම උත්සහා කරනවා එහෙම කරන්න. අමාරුයිනි. ලොකු වෙලාවක් යනවා එතකොට. ඒත් උත්සහ කරනවා අනිවාරයෙන්ම.

  • @janakavijitha-me5hi
    @janakavijitha-me5hi ปีที่แล้ว

    💯💯💯👍👍👍💙💙

  • @NishanthiSumith
    @NishanthiSumith ปีที่แล้ว +2

    මලායලම් කියල රටක් නැත..ගොතන කතාවක් අධ්‍යයනය කරලා හොදට ාහායල බලලා ඉදිරිපත් කරානම් වටිනව..පට්ට පල් බොරැ තමයි නැත්තම් සමාජගත වෙන්නෙ

  • @SurprisedCorgi-kb6op
    @SurprisedCorgi-kb6op 11 หลายเดือนก่อน

    🙏🌹🌹

  • @neilsilva875
    @neilsilva875 4 ปีที่แล้ว +1

    Tell me . Is this is a true incident or a fabricated story ? Please reply.

  • @indraniindrani8900
    @indraniindrani8900 2 ปีที่แล้ว

    Ape thaththa gurukam dannawa hamuduruwane igana gana ape Amma thaththa issara kurunagala idala thiyenne

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +4

    How To Lanka මට ඔයාගෙන් මට පොඩි උදව්වක් ඕන ඔයාට කරදර කරානම් සමාවෙන්න එත් ඔයාට පුලුවන්ද මේ විදිහ cartoon එකක් ගේන්න පුලුවන්ද රෝම පුරණය සිටි රජවරු ගැන රෝමයේ සිදුවූ යුද ගැටුම් ගැන රෝම පුනරුදය මේ විදිහට සරල cartoon කරල ගෙනත් දෙනවද මට අනිවාර්යෙන් reply කරන මගේ මේ ඉල්ලිම සලකා බලන්න ස්තුතියි 😃😭

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      හපොයි. සැහෙන්න ලොකු අද්‍යනයක් කරන්න වේවි වගේ.. ඔබ තුමියට අවශ්‍ය අද්‍යාපනිකමය වීඩියෝ ද?
      දරුවන්ට පෙන්වන්න?

  • @chaapagangadharee7589
    @chaapagangadharee7589 5 ปีที่แล้ว +9

    කොන්ඩදෙණිය හාමුදුරුවන් අපවත් උනේ කොහොමද කියලා කියන්නකෝ දන්න කෙනෙක්.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      කියන්නම්. දැන්ම නෙවේ... හාමුදුරුවන්ගෙ කතා ඔක්කෝම දාලා අවසානෙට කියන්නම්.

    • @chaapagangadharee7589
      @chaapagangadharee7589 5 ปีที่แล้ว +1

      @@Howtolanka ගොඩාක් ස්තූතියි

    • @prageethathukorala4910
      @prageethathukorala4910 5 ปีที่แล้ว

      @@chaapagangadharee7589 👌

    • @FluentMinds1
      @FluentMinds1 5 ปีที่แล้ว +2

      එත් ඔය වගේ ගුරුකමකින්

    • @chamathpriyantha4976
      @chamathpriyantha4976 4 ปีที่แล้ว +1

      අලේ මන්දන්නේ නැ අලේ හුම්ම ගිහින් කියලා තමා කියන්නේ 🤪🤪

  • @slcldsilva4324
    @slcldsilva4324 4 ปีที่แล้ว +2

    Minihek garadiyek karanna budun wahansetawath puluwan waiyda? bariwaida?mama LAKSHMAN

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +1

      හරියටම කියන්න බැහැ ඒ ගැන.

  • @dammia5993
    @dammia5993 4 ปีที่แล้ว +1

    Konda deniya dann kohe da?

  • @gayansampath7785
    @gayansampath7785 5 ปีที่แล้ว +2

    kondadeniya hamuduruwange pansala koheda thiyenne

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      කොන්ඩදෙනියේ හාමුදුරුවො නම් අපවත්වෙලා ගොඩාක් කල්. නමුත් කොන්ඩදෙනිය රජමහා විහාරය අදටත් තියනවා. නුවර පැත්තට කිට්ටුයි. දවසක අපි උත්සහ කරන්නම් එහෙ ගිහින් වීඩියෝ එකක් අරන් එන්න.... ගූගල් වල ගහලා බලන්නකෝ kondadeniya rajamaha viharaya කියලා. එතකොට පෙන්වනවා. හාම්දුරුවො භාවිතා කරපු දේවල් අදටත් තියනවා. ඒ වගේම පන්සල වෙනස් කරලත් නෑ. ඒ කාලේ පන්සලමයි තියෙන්නෙ තාම.

    • @sohanvimukthi6665
      @sohanvimukthi6665 5 ปีที่แล้ว +3

      නුවර නෙමෙයි මහව.යාපහුවේ තියෙන්නේ

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@sohanvimukthi6665 map eke penwana widiyata nuwarata pansala lagai...
      goo.gl/maps/oMfEHZqDF6FgpNgp7

  • @arunoddezoysa614
    @arunoddezoysa614 4 ปีที่แล้ว +2

    Apee gewal gawa pansala..hamudruwnge kta godk etta..godk blagtui..yksaniyk hitpu ekt etta..et mey ktwa boru..mey mantra krya yksaniwa allgna..hamuduruwo phuwdma apwt wena vidyta..mautrala ghinn..daws dekkin hmuduruwo apwat wela krunegla hospitl ekee..apee ceeya hariytma dnnwa mey ktwa..eya mtat kewe..mey pette godk minissu dannwa oka..mahawa,krunegala

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      සීයාගෙන් තව විස්තර අහගන්න බැරිද?

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +1

    බන්ඩියා ගුරා🤣💔ඔය බොරුකාරයෝගේ ads නම් අනුමත නොකරමි😏

  • @dinusumeda1986
    @dinusumeda1986 5 ปีที่แล้ว +2

    Issara kondadeniye hamuduruwo gurukamak karal awoth Nadu ehemath dinanawalu neda.ita passsa neethiyakuth awalu neda kondadeniye hamuduruwanta usaviyata annath thahanam kiyala.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඔවු ඔබ හරි... කතා 11ක් දාලා තියනවා. බලන්නකෝ එහෙනම්....

    • @elonmusk8841
      @elonmusk8841 5 ปีที่แล้ว +1

      Pacha

    • @kavindugamage7601
      @kavindugamage7601 4 ปีที่แล้ว

      W

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +8

    හ්ම්ම් ......මෙහෙම වැඩ කරන හාමුදුරුවන් වහන්සේලා තවත් මේරටේ සිටිනවානම්........

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      අඩුයි... දැන් නම් නැති තරම්.

  • @kusumlatalata3838
    @kusumlatalata3838 5 ปีที่แล้ว +5

    athtatama. asai

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      bohoma isthuthi... aluthenma thawa ekak damma.. ekath balamuda?

  • @wijithweheragala1928
    @wijithweheragala1928 2 ปีที่แล้ว +5

    ඔක්කොම හොදයි "ඉතින් " කියන එක නැත්නම්.

    • @USA79999
      @USA79999 2 ปีที่แล้ว

      Said it over a 100 times 🤢

  • @ranjithmapa8161
    @ranjithmapa8161 5 ปีที่แล้ว +21

    මෙ කතාව මම අහලා තියෙනවා මෙ හාමුදුරුවන් බොහොම බලගතු කෙනෙක් කියලා තමයි කියන්නේ එක නෙමෙයි ගැටලුව අර මෙ වීඩියෝ එක මැද්දෙදි දාපු බන්ඩියා ගුරා එක එක බයිලා දාලා අහිංසක මිනිස්සු රවට්ටන්න එපා එව බොරු බයියා මම ඔවා ගැන හොදටදන්නවා හැබැයි ඔය මගුල් කරන්න යන්නැ සහ ගහන අපරාද එකයි

    • @bandulalanka4662
      @bandulalanka4662 5 ปีที่แล้ว +1

      😂😂😂👍

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +4

      ඒක ඇත්ත... නමුත් සමාවෙන්න දැන්වීම පලකලාට. මේ වීඩියෝව නිර්මානය කරන්න නට දවස් තුනක් ගතවෙනවා. ඉතින් ඒ වැය කරන කාලය වැය කරන්නේ යම් පිරිසකට මේකෙන් වින්දනයක් ලබන්න. ඒ සදහා වීඩියෝව බූස්ට් කරන්න වෙනවා. ඒ සදහා මුදල් අවශ්‍යයි.ීතින් වෙලද දැන්වීම හරහා තමයී ඒ සදහා ප්‍රතීපාදන සැකසෙන්නේ.. වෙනත් වෙලද දැන්වීම් වර්ගයක් හෝ අනුග්‍රහයජත්වයක් ලැබෙන්නේ නම් ඉතා අගයකොට සලකනවා.

    • @ranjithmapa8161
      @ranjithmapa8161 5 ปีที่แล้ว +2

      යාලුවා ඔයාගේ උත්සහය අගේ කරනවා මම කිව්වේ අද මින්ස්සු රවටන් කන උන් පිරිලා එකයි වරදක් උනානම් සමාවන්න තෙරුන් සරණයි

  • @indraniindrani8900
    @indraniindrani8900 2 ปีที่แล้ว

    Kondadeniye hamuduruwane golayek ape thaththa kondadeniye hamuduruwo Dan na neda ape thaththa Dan jewathun athara na ape thaththa issara e pansale hitiye

  • @RuwanSMunasinghe-wt7ew
    @RuwanSMunasinghe-wt7ew 5 หลายเดือนก่อน

    කොන්ඩදෙනිය හාමුදුරුවෝ අපවත් උනේ කොයි කාලෙද

  • @funhut2025
    @funhut2025 5 ปีที่แล้ว +5

    🙂🙂

    • @ishubroo
      @ishubroo 5 ปีที่แล้ว +1

      60 magen yalu mawath sub karanna

    • @manojkumara1558
      @manojkumara1558 5 ปีที่แล้ว +2

      Chuti ticha

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +16

    බැංකුව මංකොල්ල කාපු සිංගප්පූරුවේ හැංගිලා ඉන්නවා කියන බැංකු හොරා ලංකාවට ගෙන්වා දෙන්න බැරිද.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +3

      කොන්ඩදෙනියේ හාමුදුරුවෝ හිටියා නම් කරයි. ඒ කාලේ ඒවගේ වැඩ පොලීසීය එක්ක එකතු වෙලා කරලාත් තියනවා.

    • @senkadagala5634
      @senkadagala5634 5 ปีที่แล้ว +2

      මීට ගොඩ කාලයකට කලින් හිටියේ

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      ඔවු අපි ඉපදෙන්නත් සෑහෙන්න කලින්.

    • @නිරෝෂානිරෝෂනී
      @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +4

      අවාසනාවකට උන් වහන්සේ නෑ නේ හිටියා නම් බැංකු හොරු විතරක් නෙවෙයි නිදන් හිරුත් අල්ලය් ...අවාසනාවට දැන් උන්වහන්සේලා නෑ ..

    • @hilan7124
      @hilan7124 4 ปีที่แล้ว +1

      Tsunami horawa allana ekaka nethiwei wage ethakota

  • @pradeepikajayaweera4793
    @pradeepikajayaweera4793 4 ปีที่แล้ว +1

    Sorry mata waradiyata tip una😅 ath Mata denawada kondadeniye hamuduruwanga pansala kohada kiyala🤗I,m your friend ok

  • @sumithanusha531
    @sumithanusha531 5 ปีที่แล้ว +3

    මලයාලම්

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      අති භයානක ශිල්පයක්.

  • @Suneetha149
    @Suneetha149 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👍👍

  • @lokuduwa933
    @lokuduwa933 2 ปีที่แล้ว +1

    E pansala danatath thiyenawa da❤️

  • @SarathSarath-mm9zv
    @SarathSarath-mm9zv 2 ปีที่แล้ว

    konda deniyea hamudurowa weda
    hitiyanum uparada karayo tika
    manthara balen gal bawata path
    karanawa upe sinhala jathiya araksha Karunna thibunu manthura poth
    serama sudu mahathwarun upe
    ratin uragena gihin puchchala demma

  • @darmasirisooriyaarachchi2406
    @darmasirisooriyaarachchi2406 2 ปีที่แล้ว

    Budu Saranai Davi pihitai

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +4

    🤣🤣🤣🤣🤣 මට හිනා යනෝඕඕඕඕඕඕයි 🤣🤣🤣🤣🤣🤣👈👈👈👈

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      අපි හිනාවෙමු මිතුර.....
      මා ද ඔබත් සමග එකතුවෙමී.

    • @kkvchj
      @kkvchj ปีที่แล้ว

      @@Howtolanka ❤❤❤

  • @amalwijeweera9849
    @amalwijeweera9849 5 ปีที่แล้ว +2

    konda deniye hamuduruwoo apawath una widiyawath kawruth danne ne ..body eka wath ne..e tharan balagathui

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      අපවත් වුනු ආකාරය පිලිබද තොරතුරු මට ලැබුනා... නිරවද්‍යතාව පිළිබදව සහතික වෙන්න අපහසුයි. නමුත් ඉදිරි කතාවක ඉදිරිපත්කරනවා... එතකන් අපි සමග රැදීසිටිනවා නේද?

    • @luckyguitarsgallery3389
      @luckyguitarsgallery3389 5 ปีที่แล้ว +1

      Ape ballath nehe. Apawath una widiya danneth ne. Body ekawath ne. E tharan balagathui

  • @Ourfoundation01
    @Ourfoundation01 2 ปีที่แล้ว

    Soud balance කරන්ඩෝ

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +3

    හපොයි මම කාන්තාවක් නොවේ මට ඕන රෝම එතිහාසය ගැන දැන ගන්න ස්තුතියි මට reply කිරීම ගැන 😃😎

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +1

      සමාවෙන්න පින්තූරයක් වත් නෑනී. මම හිතුවෙම ප්‍රදීපිකා ජයවීර කියලා.. හොදයි ඔබතුමා වෙනුවෙන් මම ඉදිරියේදි උත්සහ කරන්නම් අනිවාරයෙන්ම.

  • @BlackHeart-lg1fr
    @BlackHeart-lg1fr ปีที่แล้ว

    Meke samahara kali borune mahwata varenko velawaka oya pathha pennanna ekkan yanna

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว +1

    මේ බන්ඩියා ගුරුතුමා සත්‍ය දේවල් කරන කෙනෙක්ද

  • @kgkstudio6673
    @kgkstudio6673 5 ปีที่แล้ว +3

    enna ape studio 1tath, subs.. and like from me.....

  • @binarasakuranga2183
    @binarasakuranga2183 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 5 ปีที่แล้ว +5

    😊😊😊

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අදත් 1 නෙහ්.

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

      Heeeeee oooooo dn kth tik blnn gdk as hithnw cartoon wgnh heeee

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@thilisaubhagya8483 enna enna ithin apith hoda dewal denna epaye ithin. neh?

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

      heeeee ow nd

  • @pradeepikajayaweera4793
    @pradeepikajayaweera4793 4 ปีที่แล้ว +1

    How to Lanka aye Mata oyaga contact number aka dena puluvanda please😎

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      www.Fb.com/Howtolanka
      පෙස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න. HowtoLanka .
      එතනින් නම්බරේ දෙන්නම්. මෙතන දාන එක හරි නෑනි.

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว

    👍

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷

  • @අතිපූජනීයධම්මරතනරහතන්වහන්ස

    මන්තර ගුරුකම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මට කරලා පෙන්නන්න අතිපූජනීය ධම්මරතන හිමි ඕනම ගුරුකමක් බොරු කියලා ඔප්පු කළ දෙන්න

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว +1

    E ane mata rs4000000000/=
    Dinawala denawako
    Bandiyo????????

  • @lalithakalyani652
    @lalithakalyani652 2 ปีที่แล้ว +2

    ඉදිරියට ඔවා ඉවරයි
    මම එනවා වැඩිකල් නොගොසින් රටට සත්‍ය එළිකරනවා
    මම
    ඕම් ශ්‍රී නමෝ මාතා

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว

    අන්න හාමුදුරු වෝ

  • @tooktv8478
    @tooktv8478 3 ปีที่แล้ว +1

    🙏👍😅😲🤘🎖️️😂

  • @vehiclemedia7102
    @vehiclemedia7102 2 ปีที่แล้ว

    Life

  • @upekshapiumi6379
    @upekshapiumi6379 2 ปีที่แล้ว

    ගැරඩියෙක් වුනා..භූමිතෙල් ගැහුවා.මට දාඩියත් ආවා

  • @h.kranjithkuma8323
    @h.kranjithkuma8323 5 ปีที่แล้ว +1

    හොදයි

  • @erangaharshakumara9357
    @erangaharshakumara9357 2 ปีที่แล้ว

    මටවූදව්.කරන්න.සදූබූදූසරනයි

  • @PriyandilshanthajayasekaraJaya
    @PriyandilshanthajayasekaraJaya 4 ปีที่แล้ว +1

    Hamuduruwo genanam wiswasai .eth banndiya thamai awula.

  • @FIBERlk
    @FIBERlk 4 ปีที่แล้ว

    Monawade aluth.kondadaneya hamuduruwange katha

  • @asokap.h9409
    @asokap.h9409 2 ปีที่แล้ว

    දේශපාලුවොනට ගේමක් දෙන්න බැරිද

  • @th3darkestlight605
    @th3darkestlight605 4 ปีที่แล้ว +3

    කොණ්ඩදෙණිය හාමුදුරුවෝ වගේ නියම වැඩ කාරයො අදත් ඉන්නවද ?

    • @dilshankaweesha6926
      @dilshankaweesha6926 3 ปีที่แล้ว +1

      ඒ වගේ අය හිමාලය කඳුවැටියේ තමයි ඉන්නේ දැන්

  • @xxxxc860
    @xxxxc860 10 หลายเดือนก่อน

    කොන්ඩෙ බැඳපු චීනුන් උදෙසා!!

  • @viyasidurasrilankanlife8033
    @viyasidurasrilankanlife8033 4 ปีที่แล้ว +3

    අයියො පිස්සු

  • @jayawardanamudiyanselageja6410
    @jayawardanamudiyanselageja6410 2 ปีที่แล้ว

    Mahaththayo baageta asu kathawak liyanna gihilla oya boru kaarayek una.oya katha series ekak hatiyata sri.lanka deepe wasara 6 kata pamana pera diyatha athirekaye palauna. Hariyata kiyawala nawayha liyanna.

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 4 ปีที่แล้ว

    dn videos dnne neddooo

  • @priyanthabhandara8913
    @priyanthabhandara8913 5 ปีที่แล้ว +2

    Dan.a.wanuwata.kauruth.nadda

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෝ නෑ මම දන්නතරමින්.

  • @aboodkfawin7928
    @aboodkfawin7928 5 ปีที่แล้ว +2

    ape ratta wenne mehema dewl thamai

  • @aboodkfawin7928
    @aboodkfawin7928 5 ปีที่แล้ว +5

    pita rata minissu lankawta awam ape rate minissu jwath wenna oni unta baye

  • @dammitushra5197
    @dammitushra5197 5 ปีที่แล้ว +2

    Now no body doing ..kondadaniya .....හාමුදුරුවෝ work

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      Agreed 💪💪💪💪

  • @luckyguitarsgallery3389
    @luckyguitarsgallery3389 5 ปีที่แล้ว +1

    Hahahahhahahhaha

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ස්තූතී..

  • @samithsun7099
    @samithsun7099 5 ปีที่แล้ว +17

    මම අද ගියපු පන්සලේ කොන්ඩදෙනියෙ හාමුදුරැවන්ගේ පොටෝ එකක් දැක්කා

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      කොහෙද පන්සල?

    • @fathimasriyani5896
      @fathimasriyani5896 ปีที่แล้ว

      නොම්බරයක් නැද්ද අපේ හාමුදුරැවනේ

  • @nimalranjith3732
    @nimalranjith3732 4 ปีที่แล้ว +1

    Chandrikata melowath na paralovath na.samiyath na.atalo dahama

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 2 ปีที่แล้ว

    ithin.ithin.ithin

  • @raviperera50
    @raviperera50 5 ปีที่แล้ว +3

    අමූලික අැත්ත

    • @ishubroo
      @ishubroo 5 ปีที่แล้ว

      6 magen yalu mawath sub karanna

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඒකනි ඒකනි

  • @dilshan6238
    @dilshan6238 5 ปีที่แล้ว +6

    කවුද යකෝ බන්ඩිය ගුරා කියන්නෙ 🤣🤣🤣

  • @mudithperera324
    @mudithperera324 2 ปีที่แล้ว

    5

  • @piyanandapiya4265
    @piyanandapiya4265 2 ปีที่แล้ว +1

    කාටූන් නැතිව වෙනත් විදියට කරන්න බැරිද

  • @senkadagala5634
    @senkadagala5634 5 ปีที่แล้ว +11

    දැං එහෙම කෙනෙක් නැද්ද හබ්බ කාලකන්නි ත්‍රස්තවාදී ටික සුන්නත්දූලි කරල දාන්න ලංකාවෙන්

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත. එතරන් හපන්කම් කරන්න පුලුවන් අය දැන් අඩුයි.

    • @kamaldeshapriya4433
      @kamaldeshapriya4433 5 ปีที่แล้ว +1

      ow ow

    • @hilan7124
      @hilan7124 4 ปีที่แล้ว

      Hmabayoi, rodiyi, kalakanni godaraiyai. Yakku hoyana ewunta wela thiyena lokuma warada yakku unamai kiyala therum ganna beri ekai. Thamun wage kalakanni hema jathiyema innawa.

  • @udayakumara2268
    @udayakumara2268 5 ปีที่แล้ว +2

    How tolanka ube Dan Natasha Mohandas ban..mmmm

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      therune ne yalu. pehedili karannako.

  • @mithunweerasingha993
    @mithunweerasingha993 5 ปีที่แล้ว +5

    Mulashraya mokadda me kathawa gathtga . Mn ahala thibbe indiawe gura ewith pusa lawa hamuduruwowa apawath kala kiyalsne . Mara case eka . Niyamay digatama karanna . Ow harry potter nm piligani bn ape un

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      මෙහෙමයි... හාමුදුරුවන්ට ගේම දෙන්න අය ගොඩක් ආවා.. එක්කෙනෙක් නෙවේ... මේ ඉන්නේ එහෙම ගේම දෙන්න ආව එක පොරක්... හාමුදුරුවේා දැන්ම අපවත් කරලා බෑනි ඉතින්. ඒ කථාවත් සියාගෙන් අහගන්න ඔ්නා.. ඒත් මම ඒක දැන්ම අහන්නෑ. අවසානෙ වෙනකන් ඉන්නවා.. හැම කථාවම හොයාගෙන අවසාන කථාව හැටියට ඒක දාන්නම්කෝ... ඒක නෙවේ. දැන් ඇනිමේශන් හොදයි ද?
      කාටුන් වගේ තියේ නෙහ්?

  • @chandrikatakshika2256
    @chandrikatakshika2256 4 ปีที่แล้ว +1

    Vuc

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      ඒ කීවේ?

  • @dineshthilanka2604
    @dineshthilanka2604 4 ปีที่แล้ว +1

    ?

  • @viduralakmal2140
    @viduralakmal2140 2 ปีที่แล้ว

    bumithel e kale thibbada

  • @dineshwp1390
    @dineshwp1390 5 ปีที่แล้ว +1

    bandiya lagata ubama yaman.

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +2

    බන්ඩියා ගුරුතුමා . 🤔🤔🤔

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      😘😘😘😘😘

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 2 ปีที่แล้ว

    Mewa hadala Danna EPA pako

  • @pemakasturi4083
    @pemakasturi4083 5 ปีที่แล้ว +10

    මොකද මේ; ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං,ඉතිං, ඉතිං කතාව පටන් ගත්ත වෙීලේ ඉදලම වචනෙන් වචනෙට ඉතිං,,,