කොන්ඩදෙනියේ හාමුදුරුවෝ vs Badra Kali #12 the wonder of kondadeniya thera - Cartoon Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 58

  • @krishpiumal9011
    @krishpiumal9011 2 ปีที่แล้ว +3

    Video හරිම ලස්සනයි..

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +1

    හාමුදුරැවන්ගේ කටෙ ලබ්බක් හිර වෙලා වගේ 😂 අනිත් එවුන් ඔක්කොටම පුකෙ ඇරලා වගේ ඩබින්😂

  • @nilminithushari1674
    @nilminithushari1674 5 ปีที่แล้ว +4

    Nice

  • @malindusadee2205
    @malindusadee2205 5 ปีที่แล้ว +10

    රටට මේවැනි දේවල් පේන්නන ඔබට ඉදිරියට මිට වඩා පැරණි වට්නා දේවල් කරගන යන්න අපිත් උදවු කරනවා♥️☸️🙏

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      ඒ වශන වල තියන ශක්තිය මාව තව දිරිමත්කරනවා..... දැනට ගොඩාක් තොරතුරු මට ලැබෙමින් පවතිනවා... හැකි නම් රාහුල හාමුදුරුවන්ගේ විස්කම් වැඩ. උන්වහන්සේගේ ගුරුහාමුදුරුවන්ගේ විස්කම් වැඩ පිළිබදවත් හොයාගන්න උදවුවෙන්න හැකි නම් ගොඩක් පිං.
      ස්තූතී අදහසක් පලකිරීම සදහා ඔබගේ වටිනා කාලය වෙන් කලාට

    • @rathanalankarahimi6863
      @rathanalankarahimi6863 4 ปีที่แล้ว

      @@Howtolanka 99

  • @hirushaudan11.11
    @hirushaudan11.11 5 ปีที่แล้ว +3

    lassanai kathawa

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      මට මතකයි. ඔබගේ දෙවනි කොමෙන්ටුව නේද මේ?

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +10

    හරි ලස්සන කතන්දරේ.මේ කතා මොනතරම් රෑ උනත් නිදිමරාගෙන හරි අහන් ඉන්න පුලුවන්.සුපුරුදු පරිදි මගේ ස්තූතිය ඔබට 👍👍🙏🙏❤❤

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඔබ තරම් වටින රසිකාවියක් තවත් නෑ.... ඔබ මේ කතා වලට ආශා කරන තරන්ම මමත් මේ කතා වලට ආසයි... හැමදාම ඔබේ පැමිනීම මා බලාපොරොත්තු වෙනවා..... ස්තූතී අදහසක් පලකිරීම සදහා ඔබගේ වටිනා කාලය වෙන් කලාට....

    • @hemalatahemalata9717
      @hemalatahemalata9717 5 ปีที่แล้ว +1

      ඇත්තටම හරිම ලස්සන කතන්දර නිදියන්නෙත් එළිවෙනකල් අහගෙන ඉන්න පුළුවන් ඒ වගේ කතා හැමදාම ගේන්න මම හදවතින් ම ස්තුතිය පුද කරමි ඔබට තෙරුවන් සරණයි

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඔවු... අද තවත් කතාවක් දානවා.....
      ඉස්සරහට ළමා කතාන්දරත් දාන්නද????

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +1

      @@Howtolanka යක්ශ,ප්‍රේත,කොඩිවින,ගුරුකම් මේවට තමයි ගොඩක් ආස.ඒත් අතරින් පතර ලමා කතාත් දාන්නකො අවුලක් නෑ 💜️💜️❣️❣️

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@kusumlathawejesinha1647
      අපි එහෙනම් වෙනම චැනලයකින් ළමා කථාන්දර දෙන්නම්. හා ද?

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +3

    Godak lassanai tawa katha danda.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අනිවාරයෙන්ම. දැනට කතා පෙළක් දාගෙන යනගමන් ඉන්නෙ..

  • @ChamindaManduranga-hx9uy
    @ChamindaManduranga-hx9uy ปีที่แล้ว

    Mekanam niyamai

  • @dananjayasuraweeraa4301
    @dananjayasuraweeraa4301 5 ปีที่แล้ว +7

    මෙවැනි නිර්මාණ ඉදිරියට කරන්න....මම කැමතියි... අලුත් විදියක් බලන්නත් ආශා හිතෙනවා..තව චූටි අඩුපාඩු සකස් කරගන්න.. ස්තූතියි

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      දැනට අඩුපාඩු හදාගනිමින් ඉන්නේ... ඔබගේ යෝජනාද ඉදිරිපත් කලොත් මට පහසුයි.. ඔබගෙන් යෝජනා මම බලාපොරොත්තු වෙනවා. ❤️😍🥰

  • @dumindapushpakumara7544
    @dumindapushpakumara7544 4 ปีที่แล้ว

    සුපිරි

  • @somarathnabandara-lm2ur
    @somarathnabandara-lm2ur ปีที่แล้ว +1

    ග්ග්😅😊කෝල් ගත්ත ගත්ත ධර් කට්ටිය උදුරගත්ත

  • @phsriyane7865
    @phsriyane7865 2 ปีที่แล้ว

    💯💯💯💯💯💯✔️✔️✔️✔️🤔🤔🆗🆗Ana MA suwamin wahansa Ada Hitiyanam.. Ahisaka MIn isunga. PRasna sadaranawa pilithuru.. PRasna wisada awa.. Salli walata thanhawa Nathi akama baudda. Suwaminwahasa. Niwan Dakin awa.. 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @bopitiyethapassithero203
    @bopitiyethapassithero203 3 ปีที่แล้ว

    අපි නොදන්නා තොරතුරැ ඉදිරිපත් කිරීම පිලිබදව ඔබට ස්තුතියි

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt ปีที่แล้ว

    ❤❤❤

  • @nandanaherathherath6182
    @nandanaherathherath6182 5 ปีที่แล้ว +3

    😍

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      හොදයි ද?

  • @sanathmallawaarachchi8911
    @sanathmallawaarachchi8911 2 ปีที่แล้ว

    ❤️👍

  • @agnskumara4411
    @agnskumara4411 5 ปีที่แล้ว +5

    ❤️🇱🇰

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ නිපුන් යාලුවා... කතාව හොද ද???
      ස්තූතී අදහසක් පලකිරීම සදහා ඔබගේ වටිනා කාලය වෙන් කලාට

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 5 ปีที่แล้ว +8

    Heeeee mn plaweniya ad

    • @agnskumara4411
      @agnskumara4411 5 ปีที่แล้ว +2

      🤣🤣

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ශා ළමයා දැන් ආපහු හොදයිනී.... 🙂🙂🙂🙂
      ඒකට නම් තෑග්ගක් දෙන්න වටිනවා හැබැයි....

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว

      Heeeee eknh eknh

  • @kavindupro9751
    @kavindupro9751 4 ปีที่แล้ว +1

    🐦🐦🐦🐦🎶අරි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @kavinduuddipana1903
    @kavinduuddipana1903 4 ปีที่แล้ว +4

    ☸️❣️🕉👍👍🙏

  • @lakshithatattoochama1339
    @lakshithatattoochama1339 5 ปีที่แล้ว +2

    hamudueuwange durakatana nombar ekak denna puluwnda

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      හාමුදුරුවෝ නම් අපවත් වෙලා.... දැන් ගොඩක් කල්.. 70 දශකේ තමා හාමුදුරුවෝ වැඩ උන්නේ.

    • @sahansudam894
      @sahansudam894 4 ปีที่แล้ว

      Ane gon haraka

  • @isurutharinda3259
    @isurutharinda3259 4 ปีที่แล้ว +1

    Me ahumuduruwangen pewatha ena gola hamuduruwo neddaaa

  • @akilawijesekara3455
    @akilawijesekara3455 5 ปีที่แล้ว +5

    කාලි මෑනියෝ සත්තයි

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ස්තූතී අදහසක් පලකිරීම සදහා ඔබගේ වටිනා කාලය වෙන් කලාට

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 5 ปีที่แล้ว +3

    May konda deniyea
    Kari balla
    Ape paul walata
    Huniyam karalaa
    Vinaasa kalaa
    Okage amnata hu

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඉතා නිර්මානශීලී වදන් පෙළක්...
      කෝ ඔබතුමා මාව සම්බන්දකරගත්තේ නෑනී ඉතින්.
      howtolanka@gmail.com

    • @Aseka9999
      @Aseka9999 5 ปีที่แล้ว +1

      Hamuduruwanta mukuth kiyanna epa hari
      Ee wageema how to lanka obe iwasima gana sathutui

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      අපි ඉතින් හැමදේටම මූන දෙන්න එපායෑ. ඔහුගේ කතාව මං අහන්න හරි ආසවෙන් ඉන්නවා. නමුත් ඔහු මාව සම්බන්ද කරගන්නේ නෑනී. ඒ කතාවත් හදලා දානවා මම එහෙනම් මට ඒක කීවොත්.

    • @lakshithatattoochama1339
      @lakshithatattoochama1339 5 ปีที่แล้ว +1

      hamuduruwnge durakatana yak denna puluwnda plzz

    • @Aseka9999
      @Aseka9999 5 ปีที่แล้ว

      @@lakshithatattoochama1339 samawenna me hamuduruwo apawath wela hugak kal

  • @nishedanurangaperera6226
    @nishedanurangaperera6226 5 ปีที่แล้ว +4

    Nice

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ස්තූතී අදහසක් පලකිරීම සදහා ඔබගේ වටිනා කාලය වෙන් කලාට