ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🎙️Vocal Artist - Mr.Damith Chathuranga +94 76 284 9746🔴Contact for the vocals of your advertisements/announcements/social media contents with a great wow masculine voice. For more details search @sinhalawebeka.
ඇත්තටම අපේ දරුවන්ට පිට රට උන්ගෙ බහුබූත නෙවෙයි මේවයි කියලා දෙන්න ඕන.❤
ඔව්.බලන්න කොච්චර වටින දේවල් බුද්ධ දේශනාවෙ තියෙනවා ද?
තෙරුවන් සරණයි.. බොහොම ස්තුතියි...
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තෙරුවන් සරණයි 🙏
මගේ ජීවිතය පූජා වේවා.
🙏 sadu sadu ❤️
නියම video එකක්❤❤
බොහොම ස්තුතියි .....දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න මේ වගේ ගොඩක් වටින කාරණා දැනගන්න...❤️
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ ඉතාමත් වැදගත් දහම් කරුණු ඉගෙන ගන්න. ❤️තෙරුවන් සරණයි 🙏
ගොඩක් වටින කරුණු ටිකක් ❤
බොහොම ස්තුතියි 🙏
Gdk watina gdk hoda karunu tikak 😊onna math sub kala😊
Aththa ❤
දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වගේ ගොඩක් වටිනා කරුණු ඉදිරියටත් දැනගන්න. ❤️
❤❤❤❤❤🙏🙏🙏🙏
Thank you so much ! ... 👍
Thank u for watching....❤️Stay with us for more ......🙏
❤ great work 🙏
Thanks for listening
🙏🙏
Thanks for watching.❤️
මෙ වගෙ චැනල් එකක් හොය හොය හිටියෙ
බොහොම ස්තුතියි ඒ වචන ටිකටත්....දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...තෙරුවන් සරණයි 💙
මුහුනේ අදුරු බව නැති කරගැනීමට පිලියමක් තියෙනවාද ? සමස්ත ශරීරයටම වඩා මුහුන අදුරු වෙන්නෙ ඇයි වෙනත් කිසිදු විශේශ අසනීපයකින් තොරවම ?
ඔබ තුමිය මේ ගැටලුවෙන් පීඩාවෙන් සිටින බව පැහැදිලියි.ජීව විද්‍යාත්මක සාධකයක් වෙන්නත් පුළුවනි.නමුත් මා භාග්‍යවතුන් වහන්සේ වදාල කරුණක් සිහිපත් කරන්නම්.මෙත් සිත බහුල වශයෙන් පුරුදු කරන තැනැත්තාගේ මුහුණ පියකරු වේ.ප්‍රසන්න වේ.කෙටියෙන් කිව්වොත් මෙත් සිත හරියටම හිත තුළ වැඩෙනවා නම් එයා ලස්සන වෙන්න පටන් ගන්නව.මේක බුදු වදන.හැබැයි හරියට මෙත් සිත වඩන්න පුරුදු වෙන්න ඕන.සිතිව්ල්ලකින්වත් තව කෙනෙක්ගෙ අඩුපාඩුවක් නොදැක හිංසා සිතිවිලිවලින් ,තරහ ,කේන්තිය ,නොරුස්සන ගති වලින්.වෛරී සිතුවිලි වලින් තොර නම් ටික ටික කාලයක් හිත පුහුණු කරනකොට ප්‍රායෝගිකව එයාගෙ හිතේ මෙත් සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව..මෙත්තානිශංස සූත්‍රය තුලත් මේ කරුණ සදහන්.ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රය තුල තියෙන ගුණධර්ම 15 තමන් තුල ඇතිවෙන්න ඕන.මේක හිතන තරම් ලේසි කටයුත්තක් නෙවේ.උනන්දුවෙන් උත්සාහයෙන් කාලයක් කරොත් ප්‍රතිඵල අනිවාරෙන් ලැබෙනවා.ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි ළඟදීම අපේ චැනල් එකෙන් අලුත් video එකකින් අරන් එන්නම්.ඔබට තෙරුවන් සරණයි 🙏❤️
@hithahadanamaga97 බොහොම ස්තූතියි ඔබතුමාට
💖💗.𝚜𝚞𝚙𝚒𝚛𝚒𝚢𝚒,𝚜𝚝𝚑𝚞𝚝𝚑𝚢𝚒.𝚃𝚑𝚎𝚛𝚞𝚊𝚠𝚊𝚗 𝚜𝚊𝚛𝚊𝚗𝚊𝚒.𝚜𝚒𝚢𝚊𝚕𝚞 𝙳𝚑𝚎𝚠𝚒 𝚙𝚒𝚑𝚒𝚝𝚊𝚒.💐🎁🙏🙏🙏🙏☸️
බොහොම ස්තුතියි ඔබටත්.දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වටිනා කරුණු දැනගන්න ....තෙරුවන් සරණයි ❤️🙏
මගේ අවුරුදු 6 ,7 ක මතකය නැති වෙලා අනතුරකින්.දැනුත් මතක තියා ගන්න බැහැ.සුසුම්නාව ට හානි වෙලා.මහ කරුමයක් මම ගෙවන්නෙ.
දුක් වෙන්න එපා. ✋ ක්‍රමයක් කියන්නම්. වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගමන්ම මේ වත්පිළිවෙත් ටික දිගටම කරන්න. සෑම උදේ සවසකම භාග්‍යවතුන් වහන්සේ උදෙසාත් ප්‍රඤාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසාත් බහුශෘත බවින් අග්‍ර ආනන්ද මහරහතන් වහන්සේ උදෙසාත් වෙන වෙනම පහන් දල්වා මල් සුවද දුම් පූජා කොට හදවතින්ම ගුණ සිහිකරලා වන්දනා කරන්න.ඒ පින් සක්දෙවිඳු ,සතරවරම් දෙවියන්,33වූ සෙන්පති දෙවිවරුන් ට වගේම ඔයාගෙ ඉශ්ටකාමී දෙවියන්ට අනුමෝදන් කරන්න.දෙවියන්ට පහන් පත්තු කරන්න් නෙවේ ...භාග්‍යවතුන් වහන්සේ ට ඒ රහතන් වහන්සේලාගේ ගුන වලට ඒ වන්දනාවන් සිදු කරල රැස් වන පිනුයි දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන.මේ කාලය තුල ඔයා පිරිසිදු බඹසර සිල් රකිනවා අනිවාරෙන් ප්‍රතිපලයක් ගන්න බැරි වෙන එකක් නෑ....හදවතින්ම කරල බල්න්න.❤️ඔයාට උතුම් තෙරුවන් සරණයි 🙏
@hithahadanamaga97 තෙරුවන්සරනයි.බොහොම ස්තුතියි.වෛද්‍ය ප්‍රතිකාර නැහැ දැන්.තව අවුරුදු ගානක් යද්දි සනීප වෙයි කිව්වා.
🎙️Vocal Artist - Mr.Damith Chathuranga
+94 76 284 9746
🔴Contact for the vocals of your advertisements/announcements/social media contents with a great wow masculine voice.
For more details search @sinhalawebeka.
ඇත්තටම අපේ දරුවන්ට පිට රට උන්ගෙ බහුබූත නෙවෙයි මේවයි කියලා දෙන්න ඕන.❤
ඔව්.බලන්න කොච්චර වටින දේවල් බුද්ධ දේශනාවෙ තියෙනවා ද?
තෙරුවන් සරණයි.. බොහොම ස්තුතියි...
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
තෙරුවන් සරණයි 🙏
මගේ ජීවිතය පූජා වේවා.
🙏 sadu sadu ❤️
නියම video එකක්❤❤
බොහොම ස්තුතියි .....දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න මේ වගේ ගොඩක් වටින කාරණා දැනගන්න...❤️
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ ඉතාමත් වැදගත් දහම් කරුණු ඉගෙන ගන්න. ❤️
තෙරුවන් සරණයි 🙏
ගොඩක් වටින කරුණු ටිකක් ❤
බොහොම ස්තුතියි 🙏
Gdk watina gdk hoda karunu tikak 😊onna math sub kala😊
Aththa ❤
දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වගේ ගොඩක් වටිනා කරුණු ඉදිරියටත් දැනගන්න. ❤️
❤❤❤❤❤🙏🙏🙏🙏
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
තෙරුවන් සරණයි 🙏
Thank you so much ! ... 👍
Thank u for watching....❤️
Stay with us for more ......🙏
❤ great work 🙏
Thanks for listening
🙏🙏
Thanks for watching.❤️
මෙ වගෙ චැනල් එකක් හොය හොය හිටියෙ
බොහොම ස්තුතියි ඒ වචන ටිකටත්....දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...තෙරුවන් සරණයි 💙
මුහුනේ අදුරු බව නැති කරගැනීමට පිලියමක් තියෙනවාද ? සමස්ත ශරීරයටම වඩා මුහුන අදුරු වෙන්නෙ ඇයි වෙනත් කිසිදු විශේශ අසනීපයකින් තොරවම ?
ඔබ තුමිය මේ ගැටලුවෙන් පීඩාවෙන් සිටින බව පැහැදිලියි.ජීව විද්‍යාත්මක සාධකයක් වෙන්නත් පුළුවනි.නමුත් මා භාග්‍යවතුන් වහන්සේ වදාල කරුණක් සිහිපත් කරන්නම්.මෙත් සිත බහුල වශයෙන් පුරුදු කරන තැනැත්තාගේ මුහුණ පියකරු වේ.ප්‍රසන්න වේ.කෙටියෙන් කිව්වොත් මෙත් සිත හරියටම හිත තුළ වැඩෙනවා නම් එයා ලස්සන වෙන්න පටන් ගන්නව.මේක බුදු වදන.හැබැයි හරියට මෙත් සිත වඩන්න පුරුදු වෙන්න ඕන.සිතිව්ල්ලකින්වත් තව කෙනෙක්ගෙ අඩුපාඩුවක් නොදැක හිංසා සිතිවිලිවලින් ,තරහ ,කේන්තිය ,නොරුස්සන ගති වලින්.වෛරී සිතුවිලි වලින් තොර නම් ටික ටික කාලයක් හිත පුහුණු කරනකොට ප්‍රායෝගිකව එයාගෙ හිතේ මෙත් සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව..මෙත්තානිශංස සූත්‍රය තුලත් මේ කරුණ සදහන්.ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රය තුල තියෙන ගුණධර්ම 15 තමන් තුල ඇතිවෙන්න ඕන.මේක හිතන තරම් ලේසි කටයුත්තක් නෙවේ.උනන්දුවෙන් උත්සාහයෙන් කාලයක් කරොත් ප්‍රතිඵල අනිවාරෙන් ලැබෙනවා.ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි ළඟදීම අපේ චැනල් එකෙන් අලුත් video එකකින් අරන් එන්නම්.
ඔබට තෙරුවන් සරණයි 🙏❤️
@hithahadanamaga97 බොහොම ස්තූතියි ඔබතුමාට
💖💗.𝚜𝚞𝚙𝚒𝚛𝚒𝚢𝚒,𝚜𝚝𝚑𝚞𝚝𝚑𝚢𝚒.𝚃𝚑𝚎𝚛𝚞𝚊𝚠𝚊𝚗 𝚜𝚊𝚛𝚊𝚗𝚊𝚒.𝚜𝚒𝚢𝚊𝚕𝚞 𝙳𝚑𝚎𝚠𝚒 𝚙𝚒𝚑𝚒𝚝𝚊𝚒.💐🎁🙏🙏🙏🙏☸️
බොහොම ස්තුතියි ඔබටත්.දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වටිනා කරුණු දැනගන්න ....තෙරුවන් සරණයි ❤️🙏
මගේ අවුරුදු 6 ,7 ක මතකය නැති වෙලා අනතුරකින්.දැනුත් මතක තියා ගන්න බැහැ.සුසුම්නාව ට හානි වෙලා.මහ කරුමයක් මම ගෙවන්නෙ.
දුක් වෙන්න එපා. ✋ ක්‍රමයක් කියන්නම්. වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගමන්ම මේ වත්පිළිවෙත් ටික දිගටම කරන්න. සෑම උදේ සවසකම භාග්‍යවතුන් වහන්සේ උදෙසාත් ප්‍රඤාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසාත් බහුශෘත බවින් අග්‍ර ආනන්ද මහරහතන් වහන්සේ උදෙසාත් වෙන වෙනම පහන් දල්වා මල් සුවද දුම් පූජා කොට හදවතින්ම ගුණ සිහිකරලා වන්දනා කරන්න.ඒ පින් සක්දෙවිඳු ,සතරවරම් දෙවියන්,33වූ සෙන්පති දෙවිවරුන් ට වගේම ඔයාගෙ ඉශ්ටකාමී දෙවියන්ට අනුමෝදන් කරන්න.දෙවියන්ට පහන් පත්තු කරන්න් නෙවේ ...භාග්‍යවතුන් වහන්සේ ට ඒ රහතන් වහන්සේලාගේ ගුන වලට ඒ වන්දනාවන් සිදු කරල රැස් වන පිනුයි දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන.මේ කාලය තුල ඔයා පිරිසිදු බඹසර සිල් රකිනවා අනිවාරෙන් ප්‍රතිපලයක් ගන්න බැරි වෙන එකක් නෑ....හදවතින්ම කරල බල්න්න.❤️
ඔයාට උතුම් තෙරුවන් සරණයි 🙏
@hithahadanamaga97 තෙරුවන්සරනයි.බොහොම ස්තුතියි.වෛද්‍ය ප්‍රතිකාර නැහැ දැන්.තව අවුරුදු ගානක් යද්දි සනීප වෙයි කිව්වා.