ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම ක්ෂෙත්රය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කරන කෙනෙකුට ඉතාම වැදගත් පාඩම් මාලාවක් මේක. මට නම් මේකේ අවශ්‍යතාව කියලා නිම කරන්න බැරි තරම් වැදගත් වෙනවා. බොහෝම පින් ඔබතුමාට මේ දැනුම නිර්ලෝභීව බෙදා දෙනවට
Thanks
❤❤❤❤❤❤❤❤
හොඳින් කියා දුන් නට ගොඩක් පින් ඔබ වගේ අයට හොඳින් හරියන්න ඔන
ලඹෙයි ,මට්ටම් ලෑල්ලයි දෙකම අතේ තියාගෙන ඇදට බිත්ති බැඳලා කපරාරුවෙන් සේරම කෙලින් කරලා බදාම නාස්ති කරන ගොන් බාස්ලට ඔයා ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා .ස්තූතියි .
thanks
ඇත්තටම වටිනවා මම කලින් අපෙ ගෙ හදන්න දුන්න බස් ල කැවා බිත්ති ඇදයි කපරදුව කරද්දි සැහෙන වියදමක් යයි
වැඩ නම් සුපිරී...නීට් එකට කරනව...දැන් කාලෙ අමරුම දේ තමයි ඔය වගේ නීට් එකට වැඩ කරන අය හොයාගන්න එක...එහෙම අය ඉන්නෙ 1%-2%යි...
ජයෙන් ජය වේවා .තෙරුවන් සරණයි
දන්නා ශිල්පය කියලා දුන්නට ගොඩාක් ස්තුතියි.
වට්නවා.නියමයී.
ස්තුතිය ඔබට ....❤️👍ජයෙන් ජය වේවා .තෙරුවන් සරණයි
Thanks Bro සුපිරි
සුපිරී අයිය සුපිරියට කියල දුන්න ජය වේවා💪🙏
ගල් ටික තෙමල ගැනීමත් ඉතාම වැදගත් ....
සුපිරි බොසා ❤❤❤
එකෙන්ම නියමයි.පැහැදිලිව කියලා දුන්නාට නමුත් අයියෙ 6.8.109.12.15.12.16.20.එ අංක වලින් පරහා.හරින විදිය පැහැදිලි වෙන විදිහට කියලා දෙන්න පුළුවන් ද .අංක අගල් වලින් ද "!! අඩි වලින්ද "!මිලි වලින්ද මනින්නෙ🤔👍
ඕනෙම ඒකකයකින් මනින්න පුලුවන්. 3:4:5 මේ ඉලක්කම් තුන එකම ඉලක්කමකින් වැඩි කරල ගන්න ඕනෙනම් ගුනාකාරයකට මේ අනූපාතය ගන්න පුලුවන්
ඇත්තටම හොඳ පාඩමක්
ගුරු මුෂ්ඨිය නැතුව සේරම කියලා දෙනවා ❤️❤️❤️
Thank you so..👍
Good work sir
Very informative ♥️♥️
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
Thank you machanPatta watinawa video eka
thanks million
මේ ගල් බඳින්න කලින් ටිකක් තෙමන්න, පේනව නේද මේ ගල් වලට සිමෙන්ති mixture එකේ වතුර උනලා තියන හැටි, එහෙම උනාම සිමෙන්ති මිශ්‍රණයේ සෙටින්ග් ටයිම් එක අඩු වෙලා අවශ්‍ය ශක්තිය බිත්තියට ලැබෙන්නෙ නෑ
ස්තූති ඔබතුමාට ❤❤❤❤❤
Tks for educating !❤
Godak hodavedak . visthara kireemth pehedeli super b s .
Superb
Foundation ekaka mulu.Paras balanne kohomada wathura tankiyak badaganna mulu 4ra balance karanne komada
thanks machan pattama vatinava video eka
වැදගත් වැඩක් ❤️
Eta watina video akak. Thanks
Hari kelin biththiya bendoth apita athula biththi kapararu karanne nethuwa poti ganna puluwanda
හරියට බිත්ති බැදගෙන අගල් 1/2 ක හරි කපරාරුවක් ගහන එක තමයි හොදම. බිත්ති වලට නියම ශක්තිය එන්නෙ එතකොට. කපරාරුවට යන වැලි සිමෙන්ති ප්‍රමාණය අඩු කරගන්න එක තමයි අරගන්න ඕනෙ
Agal 6 block galak demmath oya prashne enawada
Puduma widiyta wedagath, bohoma sthithu mahathmaya 😊
godak hoda video ekak..jayaweewaa...👌👌👌
Good work
සුපිරි
Mulu paras arina anupate terun ne
Well done 👍 thanks
A very good video. Simple hint: make the cement bricks wet before binding the wall.
Maarama watinawaa. Thank you somuch ❤️❤️
Hariyta watinawa pahdili karnawediya obata godak sthuthi
දැන් ඉන්න ගොඩක් ගොන් බාස්ල fb බල බලා ඉන්නවා, මේ වගේ හොද දේවල් බලලා ඉගෙන ගත්තනම් ඔක්කොටොම යහපතක්, හරියට වැඩක් කරගන්න දන්න බාස් කෙනක් නෑ අපේ ගමේ. හැබැයි සල්ලිනම් ඉල්ලනවා ලොකුම ගනම්.
අපේ සමාජයේ මිනිස්සුන්ට වටින දේවල් shere වෙනව ගොඩක් අඩුයි මිත්‍රයා. අපේ මිනිස්සු ගොඩක් කැමති ගොසිප් වලට බලන්න රටේ ප්‍රදාන news වල තියෙන්නෙත් 90% ගොසිප් ඒ මොකද එයාලත් දන්නව අපේ මිනිස්සු කැමති මොනවටද වැඩිපුර viws ගන්න පුලුවන් කියල. ඉතින් අපිට හරිම අමාරුයි මිනිස්සුන්ට ඇත්තටම වටින දෙයක් සමාජ ගත කරන්න.
Godak watinawa
Blockgal badinna weli simenthi anupathaya kohomda
සිමෙන්ති :වැලි 1:6
පට්ට ඇ. ස්තූතියි
Perfect thanks
Marama watinawa ❤❤❤
You're grade all the best sir
Niyamaiii niyamaiii
නියමයි 👍👍👍🙏🙏🙏
Supiriy, class giya wage. Budu saranay
Nice
සිමෙන්ති ගල් ටිකක් සුපිරියි වගේ
Waraga adi 100 gal kiyak withra yanawada?
Galk uda galak thiyanna oni hari widiha mokdda plat peththa yatsta nethnm udatada
ප්ලැට් පැත්ත උඩට තිබ්බම ලඹ කරගන්න ලේසියි. හැබැයි යට පැත්තෙ කානුව පිරෙන වි හට බදාම ටික එලාගන්න ඕනෙ
Mulu paras arala tile allana hati vedio ekak daanna please
වීඩියෝ එකක් කරමු එතකල් මේක බලන්න. th-cam.com/video/-AmklfWJt20/w-d-xo.html
Niyamai
Thank you very much
Me wage hadana thanak kiyanna puluwanda
අපි කරනව
🙏 ස්තුතියි
Hodata pahadili Kara tankiu ayye muluparas arina hati tawa tikak pahadili karandako pills eka Tama Amaru oyata b.s ayye
බොහොම ස්තූතියි
Thank you
මේකේ කණු වලට පෙට්ටි ගහනකොටත් video එකක් දාන්න අනිවරෙන්
බොහොම ස්තුතිය
අයියේ අගල් 9"9 ගේට්ටු කන්වක පාදම සකස් කරගන්න විදිය කියන්න පුලුවන් ද
අනිත් විදිහම තමයි. 2 .5x2.5 සයිස් බේස් එකක් ඇති
good broo
biththiyak depeththama laba karanna one da
තනි ගලකින් බදින බිත්තියක් නම් එක පැත්තයි.ඉන්ජිනේරු ගඩොලින් බදින 9" බැම්ම දෙපැත්තම.
ko ban paras ariya.mona reddakda meka
Me wage block gal kohendha ganne oya construction weda karanawadha?Ozawa kohomadha contact karanne?
මේව නම් තියෙන්නෙ අවිස්සාවේල්ලේ
Thanks sir
❤❤
Super
ලයිට් මීටරේ හයි කරන්න තාප්පයට කොන්ක්‍රීට් බොක්ස් එක හදන හැටි වීඩියෝ එකක් දාන්නකො
Ok
ok
Supirriiii
❤🤝🙏
කනු ගහල ස්ලැබ් දාල තියන එකක කනු අතර බිත්ති බදින හරිම විදිහ කියල දෙනවද?
බිත්ති ය කනුවට සම්බන්ද කරන වෙලාවට කනුව තෙමල බිත්තිය සමග සස්බන්ද වන මතුපිටේ සිමෙන්ති කොලොප්පු ගාල බිත්තිය කනුවට බදාම වලින් සම්බන්ද කරන්න
මේකේ සදහන් කරල තියෙන " මුලු පරස් අරින අනුපාත " හදා ගන්න විදිහ විස්තර කරන්න පුලුවන්ද? ... Please
අත්‍යවශ්‍ය දේම කියල නෑනෙ අනිත් හැමදෙයම හරියාකාරව කියල තිබුනත් පරස් අරින විදිහ නම් පැහැදිලි තාවයක් ඇත්තෙම නැහැ ඒ උනත් මේව ගැන කිසිම දෙයක් නොදන්න අයට ඉතාම වටිනව ඔබගේ මෙම සේවය ඉතාමත් අගයකොට සලකමු ඔබට ජය.
සිමෙන්ති කොට්ට1 බොලොක්ගල් කීයක් බැඳිය හැකිද
th-cam.com/video/DhZYv-r2RDE/w-d-xo.html
❤❤❤👍👍👍🌹
සටරින් ගහන එකක video එකක් ඕන 👍
Godak wafinawa
ස්ර් බ්ලොක් ගල් බැදිමෙදි අඩි ගානට බදින්න දෙන එකද ගල් ගානට බදින්න දෙන එකද අපිට වාසි සර්
ඔය දෙකට ඉල්ලන මිල එවන්න මම බලල කියන්නම්.
@@baasunnahe3169 සර් බලොක් ගලක් බදින්න 55 / අඩි ගානට අඩියක් 65
පිලක අත්තිවාරමක් නැතුව බිත්තියක් බදින එක කේස් ද .......bathrooms එකක් හදන්ඩ බිත්ති 3ක් බදින්ඩ කාමරේට අල්ලලා 😊 නැතිනම් පිල කඩලා අත්තිවාරම දාන්ඩ ඕනෙද
අත්තිවාරමක් අවශ්‍යයයි.
@@baasunnahe3169 ඒකට මොන වගෙ අත්තිවාරමක්ද සුදුසු 😳
👍👍👍
මහත්තයා , ස්ලැබ් එකක් දාන නිවසක යට තට්ටුව කොන්ක්‍රීට් කනු දමා පසුව බිත්ති බදින එකද හොද , බිත්ති බැද පසුව ස්ලැබ් එකට කොන්ක්‍රීට් කනු දම එකද වඩාත් හොඳ . ස්තුති .
බිත්ති බැද කනු දැමීම
👍👍👍👍👍
👍👍👍❤️❤️❤️
අපිට බැරිද ඔය මහත්තුරු ටිකට කියල ගෙයක් හදාගන්න. ලස්සනට පිලිවෙලට වැඩේ කරනවා. සම්බන්ධ කරගන්න අවස්ථාව දෙන්න පුළුවන් නම්❤
පුලුවන් විස්තර එවන්න whatsapp එකට
❤️
අනේ ඛුරැවා,දන්න රෙද්ද එහෙමද ගල් ඛදිනේ
පරස් අරින ව්දිය පහැදිලි මදි
පරස් අරින විදිය පැහැදිලි නෑ
වේලිච්ච බ්ලොක් ගල් බඳින කොට ගල් තමෙන්න ඕනෙ නැද්ද
තෙමල කරන්න පුලුවන්නම් හොදයි ඒත් තෙමුවහම බැම්ම වේලෙන්න පරක්කු නිසා එක දිගට වැඩ කරන්න බැහැ ඒක නිසා කවුරුත් තෙමල බදින්නෙ නැහැ
Oyage number aka dennako mata wahalayak gahaganna gampaha location
Whatsapp +9472551595
පරස් ඇර ගන්නවා කියන එකේ තේරුම මොකක්ද.ඒක තේරුනේ නෑ මට
ගොඩනැගිල්ලේ තියන සෑම මුල්ලක්ම අංශක 90 වෙන ආකාරයට සකස්කිරීම
Nul dekak danne ayi
පලවෙනි ගල් පෙලට නූල් දෙකක් දාන්න ඕනෙ. දෙවනි ගල් පෙලේදි යට නූල වෙන්නෙ යට ගල්පෙලේ උඩ දාරය. පලවෙනි ගල්පෙල දානකොට ඊටත් යට ගල්පෙලක් නැති නිසා තමයි යටිනුත් නූලක් දාන්න වෙන්නෙ
ම් බ්ලොක් ගල් ගත්තේ කොහින්ද???
අවිස්සාවේල්ල
??o?o??
Contact number eka danawanam godak hodai dannethi dewal ahaganna
❤❤❤
❤
මෙම ක්ෂෙත්රය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කරන කෙනෙකුට ඉතාම වැදගත් පාඩම් මාලාවක් මේක. මට නම් මේකේ අවශ්‍යතාව කියලා නිම කරන්න බැරි තරම් වැදගත් වෙනවා. බොහෝම පින් ඔබතුමාට මේ දැනුම නිර්ලෝභීව බෙදා දෙනවට
Thanks
❤❤❤❤❤❤❤❤
හොඳින් කියා දුන් නට ගොඩක් පින් ඔබ වගේ අයට හොඳින් හරියන්න ඔන
ලඹෙයි ,මට්ටම් ලෑල්ලයි දෙකම අතේ තියාගෙන ඇදට බිත්ති බැඳලා කපරාරුවෙන් සේරම කෙලින් කරලා බදාම නාස්ති කරන ගොන් බාස්ලට ඔයා ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා .ස්තූතියි .
thanks
ඇත්තටම වටිනවා මම කලින් අපෙ ගෙ හදන්න දුන්න බස් ල කැවා බිත්ති ඇදයි කපරදුව කරද්දි සැහෙන වියදමක් යයි
වැඩ නම් සුපිරී...නීට් එකට කරනව...දැන් කාලෙ අමරුම දේ තමයි ඔය වගේ නීට් එකට වැඩ කරන අය හොයාගන්න එක...එහෙම අය ඉන්නෙ 1%-2%යි...
Thanks
ජයෙන් ජය වේවා .තෙරුවන් සරණයි
Thanks
දන්නා ශිල්පය කියලා දුන්නට ගොඩාක් ස්තුතියි.
වට්නවා.නියමයී.
ස්තුතිය ඔබට ....❤️👍
ජයෙන් ජය වේවා .තෙරුවන් සරණයි
Thanks Bro සුපිරි
සුපිරී අයිය සුපිරියට කියල දුන්න ජය වේවා💪🙏
ගල් ටික තෙමල ගැනීමත් ඉතාම වැදගත් ....
සුපිරි බොසා ❤❤❤
එකෙන්ම නියමයි.පැහැදිලිව කියලා දුන්නාට නමුත් අයියෙ 6.8.10
9.12.15.
12.16.20.
එ අංක වලින් පරහා.හරින විදිය පැහැදිලි වෙන විදිහට කියලා දෙන්න පුළුවන් ද .අංක අගල් වලින් ද "!! අඩි වලින්ද "!
මිලි වලින්ද මනින්නෙ🤔👍
ඕනෙම ඒකකයකින් මනින්න පුලුවන්.
3:4:5 මේ ඉලක්කම් තුන එකම ඉලක්කමකින් වැඩි කරල ගන්න ඕනෙනම් ගුනාකාරයකට මේ අනූපාතය ගන්න පුලුවන්
ඇත්තටම හොඳ පාඩමක්
Thanks
ගුරු මුෂ්ඨිය නැතුව සේරම කියලා දෙනවා ❤️❤️❤️
Thank you so..👍
Good work sir
Thanks
Very informative ♥️♥️
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
Thank you machan
Patta watinawa video eka
thanks million
මේ ගල් බඳින්න කලින් ටිකක් තෙමන්න, පේනව නේද මේ ගල් වලට සිමෙන්ති mixture එකේ වතුර උනලා තියන හැටි, එහෙම උනාම සිමෙන්ති මිශ්‍රණයේ සෙටින්ග් ටයිම් එක අඩු වෙලා අවශ්‍ය ශක්තිය බිත්තියට ලැබෙන්නෙ නෑ
ස්තූති ඔබතුමාට ❤❤❤❤❤
Tks for educating !❤
Godak hodavedak . visthara kireemth pehedeli super b s .
Superb
Foundation ekaka mulu.Paras balanne kohomada wathura tankiyak badaganna mulu 4ra balance karanne komada
thanks machan pattama vatinava video eka
වැදගත් වැඩක් ❤️
Eta watina video akak. Thanks
Hari kelin biththiya bendoth apita athula biththi kapararu karanne nethuwa poti ganna puluwanda
හරියට බිත්ති බැදගෙන අගල් 1/2 ක හරි කපරාරුවක් ගහන එක තමයි හොදම. බිත්ති වලට නියම ශක්තිය එන්නෙ එතකොට. කපරාරුවට යන වැලි සිමෙන්ති ප්‍රමාණය අඩු කරගන්න එක තමයි අරගන්න ඕනෙ
Agal 6 block galak demmath oya prashne enawada
Puduma widiyta wedagath, bohoma sthithu mahathmaya 😊
godak hoda video ekak..jayaweewaa...👌👌👌
Good work
සුපිරි
Mulu paras arina anupate terun ne
Well done 👍 thanks
thanks
A very good video. Simple hint: make the cement bricks wet before binding the wall.
Thanks
Maarama watinawaa. Thank you somuch ❤️❤️
Hariyta watinawa pahdili karnawediya obata godak sthuthi
Thanks
දැන් ඉන්න ගොඩක් ගොන් බාස්ල fb බල බලා ඉන්නවා, මේ වගේ හොද දේවල් බලලා ඉගෙන ගත්තනම් ඔක්කොටොම යහපතක්, හරියට වැඩක් කරගන්න දන්න බාස් කෙනක් නෑ අපේ ගමේ. හැබැයි සල්ලිනම් ඉල්ලනවා ලොකුම ගනම්.
අපේ සමාජයේ මිනිස්සුන්ට වටින දේවල් shere වෙනව ගොඩක් අඩුයි මිත්‍රයා. අපේ මිනිස්සු ගොඩක් කැමති ගොසිප් වලට බලන්න රටේ ප්‍රදාන news වල තියෙන්නෙත් 90% ගොසිප් ඒ මොකද එයාලත් දන්නව අපේ මිනිස්සු කැමති මොනවටද වැඩිපුර viws ගන්න පුලුවන් කියල. ඉතින් අපිට හරිම අමාරුයි මිනිස්සුන්ට ඇත්තටම වටින දෙයක් සමාජ ගත කරන්න.
Godak watinawa
Thanks
Blockgal badinna weli simenthi anupathaya kohomda
සිමෙන්ති :වැලි 1:6
පට්ට ඇ. ස්තූතියි
Perfect thanks
Marama watinawa ❤❤❤
thanks
You're grade all the best sir
thanks
Niyamaiii niyamaiii
නියමයි 👍👍👍🙏🙏🙏
Supiriy, class giya wage. Budu saranay
Nice
සිමෙන්ති ගල් ටිකක් සුපිරියි වගේ
Waraga adi 100 gal kiyak withra yanawada?
Galk uda galak thiyanna oni hari widiha mokdda plat peththa yatsta nethnm udatada
ප්ලැට් පැත්ත උඩට තිබ්බම ලඹ කරගන්න ලේසියි. හැබැයි යට පැත්තෙ කානුව පිරෙන වි හට බදාම ටික එලාගන්න ඕනෙ
Mulu paras arala tile allana hati vedio ekak daanna please
වීඩියෝ එකක් කරමු එතකල් මේක බලන්න. th-cam.com/video/-AmklfWJt20/w-d-xo.html
Niyamai
Thank you very much
Me wage hadana thanak kiyanna puluwanda
අපි කරනව
🙏 ස්තුතියි
Hodata pahadili Kara tankiu ayye muluparas arina hati tawa tikak pahadili karandako pills eka Tama Amaru oyata b.s ayye
බොහොම ස්තූතියි
Thank you
මේකේ කණු වලට පෙට්ටි ගහනකොටත් video එකක් දාන්න අනිවරෙන්
බොහොම ස්තුතිය
අයියේ අගල් 9"9 ගේට්ටු කන්වක පාදම සකස් කරගන්න විදිය කියන්න පුලුවන් ද
අනිත් විදිහම තමයි. 2 .5x2.5 සයිස් බේස් එකක් ඇති
good broo
biththiyak depeththama laba karanna one da
තනි ගලකින් බදින බිත්තියක් නම් එක පැත්තයි.
ඉන්ජිනේරු ගඩොලින් බදින 9" බැම්ම දෙපැත්තම.
ko ban paras ariya.mona reddakda meka
Me wage block gal kohendha ganne oya construction weda karanawadha?Ozawa kohomadha contact karanne?
මේව නම් තියෙන්නෙ අවිස්සාවේල්ලේ
Thanks sir
❤❤
Super
ලයිට් මීටරේ හයි කරන්න තාප්පයට කොන්ක්‍රීට් බොක්ස් එක හදන හැටි වීඩියෝ එකක් දාන්නකො
Ok
ok
Supirriiii
❤🤝🙏
කනු ගහල ස්ලැබ් දාල තියන එකක කනු අතර බිත්ති බදින හරිම විදිහ කියල දෙනවද?
බිත්ති ය කනුවට සම්බන්ද කරන වෙලාවට කනුව තෙමල බිත්තිය සමග සස්බන්ද වන මතුපිටේ සිමෙන්ති කොලොප්පු ගාල බිත්තිය කනුවට බදාම වලින් සම්බන්ද කරන්න
මේකේ සදහන් කරල තියෙන " මුලු පරස් අරින අනුපාත " හදා ගන්න විදිහ විස්තර කරන්න පුලුවන්ද? ... Please
අත්‍යවශ්‍ය දේම කියල නෑනෙ අනිත් හැමදෙයම හරියාකාරව කියල තිබුනත් පරස් අරින විදිහ නම් පැහැදිලි තාවයක් ඇත්තෙම නැහැ ඒ උනත් මේව ගැන කිසිම දෙයක් නොදන්න අයට ඉතාම වටිනව ඔබගේ මෙම සේවය ඉතාමත් අගයකොට සලකමු ඔබට ජය.
සිමෙන්ති කොට්ට1 බොලොක්ගල් කීයක් බැඳිය හැකිද
th-cam.com/video/DhZYv-r2RDE/w-d-xo.html
❤❤❤👍👍👍🌹
සටරින් ගහන එකක video එකක් ඕන 👍
ok
Godak wafinawa
ස්ර් බ්ලොක් ගල් බැදිමෙදි අඩි ගානට බදින්න දෙන එකද ගල් ගානට බදින්න දෙන එකද අපිට වාසි සර්
ඔය දෙකට ඉල්ලන මිල එවන්න මම බලල කියන්නම්.
@@baasunnahe3169 සර් බලොක් ගලක් බදින්න 55 / අඩි ගානට අඩියක් 65
පිලක අත්තිවාරමක් නැතුව බිත්තියක් බදින එක කේස් ද .......bathrooms එකක් හදන්ඩ බිත්ති 3ක් බදින්ඩ කාමරේට අල්ලලා 😊 නැතිනම් පිල කඩලා අත්තිවාරම දාන්ඩ ඕනෙද
අත්තිවාරමක් අවශ්‍යයයි.
@@baasunnahe3169 ඒකට මොන වගෙ අත්තිවාරමක්ද සුදුසු 😳
👍👍👍
මහත්තයා , ස්ලැබ් එකක් දාන නිවසක යට තට්ටුව කොන්ක්‍රීට් කනු දමා පසුව බිත්ති බදින එකද හොද , බිත්ති බැද පසුව ස්ලැබ් එකට කොන්ක්‍රීට් කනු දම එකද වඩාත් හොඳ . ස්තුති .
බිත්ති බැද කනු දැමීම
👍👍👍👍👍
👍👍👍❤️❤️❤️
අපිට බැරිද ඔය මහත්තුරු ටිකට කියල ගෙයක් හදාගන්න. ලස්සනට පිලිවෙලට වැඩේ කරනවා. සම්බන්ධ කරගන්න අවස්ථාව දෙන්න පුළුවන් නම්❤
පුලුවන් විස්තර එවන්න whatsapp එකට
❤️
අනේ ඛුරැවා,
දන්න රෙද්ද එහෙමද ගල් ඛදිනේ