ඔළුවට පිස්තෝලෙ තියද්දි මගේ අම්මා රට වෙනුවෙන් ගීත ගැයුවා | නන්දා මාලිනියගේ දියණිය අමා සාරදා කියන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • මගේ අම්මා ආදරය ලැබිය යුතු කෙනෙක්.හැබැයි ඇය ආදරය නිසා විඳෙව්වා. ඇගේ කඳුළු මම දැක්කෙ එක දවසක විතරයි. ඒ අමරදේවයන් මියගිය දවසේ. ඔළුවට පිස්තෝලෙ තියඩ්දිත් රට වෙනුවෙන් ගීත ගයපු කෙනෙක් මගේ අම්මා. ඇයගේ දියණියක් වෙච්ච එක මගේ ලොකු වාසනාවක්.
    නන්දා මාලිනියගේ දියණිය අමා සාරදා කියන කතාව

ความคิดเห็น • 667

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน +310

    හරිම නිහතමානී දුවක් නෙ නන්දා මාලනී මැතිතුමියගේ දියණිය, ඒ වගේම බුද්දිමත් කෙනෙක්, මගේ සුභ පැතුම්,

  • @TharuAsha
    @TharuAsha 9 หลายเดือนก่อน +51

    බලන්න එයා කතා කරන සුන්දරත්වය , හරිම පැහැදිලියි. අහන් ඉන්න ආසයි...බොරු සෝබන නැ..

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน +167

    නිහතමානී දුවක්. නන්දා මාලිනී නම් , අසහාය ගායන ශිල්පිනියට නිදුක් ,නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🌹🙏🌹🙏🌹

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 9 หลายเดือนก่อน +1

      Nandamalanegageha,hamadamahrasavdeyahakegehai,mamadanaganaheteyahnahanandamalanetadaruwoennabawakdakemahsahutak

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

  • @inoshananayakkara5842
    @inoshananayakkara5842 9 หลายเดือนก่อน +30

    මම මේ වැඩසටහන ඇහුවා ලස්සන ගීත ටිකක් අහන්න ලැබුණා ..හරිම සරල කෙනෙක් .අම්මා වගේ

  • @deepthimangalika354
    @deepthimangalika354 9 หลายเดือนก่อน +21

    ඉතාමත් නිහතමානී චරිත...නන්දා මාලනී මහත්මියට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ..🙏🙏

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 9 หลายเดือนก่อน +47

    නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙණුම ලැබූ ඉතාම නිහතමානි සොයුරියන් දෙපලක්..❤❤

  • @damayanthi1420
    @damayanthi1420 9 หลายเดือนก่อน +21

    අමා... ඇගේ සොයුරිය... අනුලාව... ඇත්තමයි... පාසලේ චීස් බෝලයක් වගේ , ඉටි රූප දෙකක් මෙන් ගැමි නිරහංකාර පොලවේ පය ගසා ජීවත් වූ චරිත.... අද පරිනතයි... විශිෂ්ඨයි.... ආඩම්බරයක් අනුලා මාතාවට... මාධ්‍ය සංදර්ශන නොපවත්වන දක්ශ චරිත... අක්කා අපේ අක්කා නැටුමට දක්ශයි... ඇත්තමයී අති විශිෂ්ඨ වූ අම්මා "අපේ අම්මා" නිරහංකාරයි... තිදෙනාටම තෙරුවන් සරණයි !!!
    "පවන"
    යදමින් බැද විලන්ගුලා , මගෙ පුතා රැගෙන යන්න... තාමත් ඒ ගීත වලට ආදරෙයි... ඔබට මෙන්ම❤❤❤❤❤

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 9 หลายเดือนก่อน +94

    අනේ පුතේ ලොකයක් වටිනා ඔයාගේ අම්මාට අපි ආදරෙයි ඒ අම්මාට සමන කරන්න කිසිම කාලා කරුවෙක් නැ ලංකවේ මොනම හෙතුවක් නිසාවත් කිසිම තැනක ජිවිතෙ පාව නොදි කොන්ද කෙලින් තියාගෙන රටට ආදර්සමත් ව ජිවිත් උනා නිදුක් නිරොගි දිර්ග ආයුසම ලැබේවා

  • @MattoPathi
    @MattoPathi 9 หลายเดือนก่อน +145

    අපේ අම්මා නන්දා මාලනිය . 🙏 ඇයට නිදුක් නීරෝගී සුවය නිරන්තරයෙන්ම . ඇය තරම් රටේ දරුවන්ට ආදර්ශයක් වෙන නෑ .

    • @upulpriyanka4846
      @upulpriyanka4846 9 หลายเดือนก่อน

    • @suriyabandara2880
      @suriyabandara2880 8 หลายเดือนก่อน +2

      එකනම් සුපිරි සත්‍යයක්

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +424

    අම්මෝ...ඒ මහා ගායන ශිල්පිනියගේ දියණියක්..මගේ මේ අවුරුදු 44 ට මම දැක්කමයි...සතුටුයි 💕💕💕..ගොඩාක් තෙරුවන් සරනයි 🙏🙏🙏😘😘😘

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 9 หลายเดือนก่อน +8

      මට 57

    • @DimaliTilanthi
      @DimaliTilanthi 9 หลายเดือนก่อน +7

      Math 45

    • @m.a7562
      @m.a7562 9 หลายเดือนก่อน +5

      Very true 1st time heard about mam nanda malani s daughters 😊 all these days I thought she don't have children...really surprised..anyway very happy about this programme. ..live long mam nanda malani ....no matches for your beautiful voice...

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 9 หลายเดือนก่อน +5

      මගේ වයස මයි මාත් අද දැක්කෙ

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 9 หลายเดือนก่อน +9

      අවුරුදු 56ටම දැක්කේ දූවල දෙන්නෙක් ඉන්න බව විතරයි දන්නෙ

  • @WijeKankanamge
    @WijeKankanamge 9 หลายเดือนก่อน +316

    නන්දා මාලනියගේ දියනියක් මාද්‍යයෙන් දැක්කෙ අදයි,(2024 ,02,13)

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 9 หลายเดือนก่อน

      නමම දන්නෙත් අදයි දුවෙක් ඉන්නවා කියලවත්

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน +1

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

    • @SunethGamlath-w9t
      @SunethGamlath-w9t 4 หลายเดือนก่อน

      ​@@ruwinigonathilaka3680උබ දන්න රෙද්ද

    • @foodswithlily1270
      @foodswithlily1270 3 หลายเดือนก่อน +2

      හරිම ආඩම්බරයක් දැනෙනවා . නන්දා මාලනිය ඇගේ ගීතයෙන් ප්‍රාර්ථනා කල දරුවන් ඇයට ලැබීම ගැන. නන්දා මාලනිය සහ දියණියන් අයිති මේ සමාජයට. මේ රටට. මේ තරම් පුළුල් ව හිතන්න .පුලුවන් දියනියක් හදන්න අම්මා කෙනෙක් විදිහට ඇය කෙතරම් දුක් විදින්න ඇද්ද...❤

    • @DammikaW48474
      @DammikaW48474 16 วันที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා! ඇය ඒ ජනාධිපති සම්මානය සම්මානය ගත්තෙ, රනිල් කියන කාලකන්නිය අතින් නෙවෙයි, ඒ වකවානුවේ එම තනතුරේ හිටි පුද්ගලයා අතින්.​@@ruwinigonathilaka3680

  • @teclawijenayake6470
    @teclawijenayake6470 9 หลายเดือนก่อน +69

    යහපත් මවකගෙ ආදරණීය දියණියක්.මේ දියණියගෙ කථාව සහ පෙනුම උනත් ඉතාම ආකර්ෂණීයයි. දුවේ ඔයාටත් අක්කටත් ඔයාලගෙ ආදරණීය අම්මටටත් සියලුම දෙවියන්ගේම පිහිටයි.

  • @asankasameera9573
    @asankasameera9573 9 หลายเดือนก่อน +142

    ජීවිතයේ අවුරුදු 35ම පලමු වතාවට තමා ඉතාමත් ආදරණීය සහ ගෞරවාන්විත චරිතයක් වන නන්දා මාලනියගේ දුව වන ඔබව පලමු වතාවට දකින්නේ.....ඉතාමත් වටිනවා ඇයගේ හඬ අනාගතයේ අයටත් අහන්න ලැබේවි ❤️❤️❤️

    • @UUdayanga-mv6bq
      @UUdayanga-mv6bq 9 หลายเดือนก่อน +1

      අැත්තමයි මගේ ජිවිතයෙත් මම අද තමයි මාලනි මහත්මියගේ දියනිය දැක්කේ.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

    • @bhadramudalige846
      @bhadramudalige846 3 หลายเดือนก่อน

      .😊😊v,❤​@@ruwinigonathilaka3680

    • @shankaviranga5119
      @shankaviranga5119 3 หลายเดือนก่อน

      Ruvini උබල වගේ විචාර බුද්දියක් නැති. මනුශ්‍යත්වය ,මනුශ්‍ය ගුනාංග. මනුශ්‍යායේ සිතුවිලි හෝ ගති පැවතුම් ගැන දූවිල්ලක තරම් අවබෝදයක් .තෙතමනයක් නැති බඩ්ඩක ගෙන් මේට වඩා වචන ටිකක් බලාපොරොත්තු වෙන්න බෑ කෝමත්. අරගලයකදි බෝඩ් අරං තමන්ගෙ කතාව කිව්වට. සම්මාන උලෙලකදි සම්මානයක් ගැනීම නැතිව රනිල්ට බිම දාගෙන ගහන්නද. බලාපොරොත්තු වෙන්නෙ. එහෙම් නැත්නම් තමුසෙගෙන් මට සම්මාන එපා කියල කියන්නද ඕනෙ. මෝඩ අම්මන්ඩියෙක්නෙ තමුන්.. එතුමිය මරණය අතේ තියං සමාජයේ තිබුන ඇත්ත මිනිස්සුන්ට කිව්ව. එහෙම ගෑනියෙක්ට අපහාස කරන්න. උබ මොන පගරනැට්ටියෙක්ද.. 🤮🤮🤮

    • @ChamindaSuwarnasiri
      @ChamindaSuwarnasiri 2 หลายเดือนก่อน

      ​@@ruwinigonathilaka3680uba wage gon ponnayek blapan mole pukeda kiyala

  • @jayanthapaththuwaarchchi2845
    @jayanthapaththuwaarchchi2845 9 หลายเดือนก่อน +40

    නන්දා මාලනී මහත්මියගේ ලොකු දුව ,අපේක්ෂා රෝහලේ පොඩි ලමයි වෙනුවෙන් ලොකු කැප කීරීමක් කරනවා.ඉතාම නිහතමානී චරිතයක් . ඇය දැක තිබුනත් ඔබ තුමිය දැක්කේ අදයි.හරිම නිහතමානී චරිතයක් බව පේනවා .ඔබ දෙදෙනනාටත්, අපේ උතුම් ගායිකා නන්දා මාලනී මහත්මියටත්, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝයුෂ ලැබේවා !!!!

    • @dinushailukpitiya1308
      @dinushailukpitiya1308 9 หลายเดือนก่อน +1

      මේ දුව තමයි අපේක්ෂා රෝහලේ ළමයි වෙනුවෙන් වැඩ කරන්නෙ.. මේ පොඩි දුව.

    • @shenalinakandala2669
      @shenalinakandala2669 9 หลายเดือนก่อน

      ඔව් මෙයා තමයි අපේක්ෂා රෝහලේ ළමයි වෙනුවෙන් වැඩ කරන්නේ

    • @gunawathithennakon3595
      @gunawathithennakon3595 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @ntissera1
      @ntissera1 8 หลายเดือนก่อน +1

      ඒක නම් වෙන්න බෑ. ඇය අමාට වඩා වෙනස් චරිතයක්. නමුත් අමා අපි පුංචි කාලේ සිටම දන්නා අඳුනන විදිහට ඉතා හොඳ නිහතමානී චරිතයක්.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน +1

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 9 หลายเดือนก่อน +107

    නන්දා මාලනිය,,කුඩාකල පටන් ආශාවෙන් සවන්දුන් ආදරණීය මියුරුනාදයේ හිමිකාරිය ..සුදුවතෙන් සැරසී ගත් එතුමිය මගේ මනසේ සැමදා රැදුනේ ,,පුද්ගලිකව දැක හෝ දැනහදුනාගෙනද නොවේ.....ඇගේ චාම් බව හදවතේ රැදීමට බොහෝවිට හේතුවන්නට ඇති.....සොයුරිය ඔබලා ගැන අසා තිබුනද දුටුවේ ,,මෙම වැඩසටහන නිසාවෙනි...""නන්දා මාලනී මැතිණියයි ඔබතුමියට නිදුක් නිරෝගි බව සමගින් සැමදා සතුටම වේවා""............🙏🌹❤️

  • @asankaratnayake8931
    @asankaratnayake8931 9 หลายเดือนก่อน +103

    හෙලයේ මහා කෝකිලාවී නන්දා මාලිනී මහත්මිය. ♥️ ඇයගේ දියනියක් මධ්‍යයේ දුටු පලමු වතාව♥️

    • @Chutiya200
      @Chutiya200 9 หลายเดือนก่อน +1

    • @wijejay9059
      @wijejay9059 9 หลายเดือนก่อน

      😍

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 9 หลายเดือนก่อน

      Aniwa...

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน +1

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 หลายเดือนก่อน +1

      Math😊❤

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 4 หลายเดือนก่อน +6

    මේ විඩියෝව සකස් කලාට ස්තුතියි. ඇගේ ජීවිතය දරුවෙක් ගෙන් අසාගන්නට සැලැස්වූවාට. ඇයටත් ලස්සන කටහඬක් තියෙනවා. නනදා මාලිනී කියන්නෙ අපි හැමෝගෙම ගෞරවයට ලක් වෙන උතුම් කාන්තාවක්.

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 9 หลายเดือนก่อน +41

    සදාදරණනිය ,අමරණිය ,⁣ ගායිකාව ,නන්දා මාලනිය ,හදුන්වන්න වචන මදි තරමි ,නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා !!! යහපත්,ගුණවත්,මවකගෙ යහපත් දරුවෝ ආදරෙයි!!!

  • @janakadivarathne3137
    @janakadivarathne3137 9 หลายเดือนก่อน +53

    එ වෙදනාව වෙන්න ඇති ආදර ගිත විරහ ගිත විතරක් නෙවෙයි රට ජාතිය වෙනුවෙන් ගායනාකරපු ගිත සියල්ල ම අදටත් හෙටටත් රසවත් ප්‍රානවත් ගී.ජාතියෙ මහා ගයිකාව ඇයයි.ඔබයි රම්‍ය සදකිරණ ගණ අන්ඩ කරෙ මං අසාම සින්දුවක්.නිදුක් නිරොගි .සුවපතතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nnnnnn_69
    @nnnnnn_69 9 หลายเดือนก่อน +17

    නිවේදිකාව ඉතාමත්ම සංවරව මෙය හසුරවනවා ඇය ඉතාම දක්ෂයි ඇයට සුභ පතනව 🎉🎉🎉🎉🎉

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 หลายเดือนก่อน +9

    ඇත්තටම ඇයගේ කතාව හරිම තැන්පත්.විපලවකාරි ගිත ගැයුවත් ඇය ** නන්දා මාලනි** මිස වෙන කෙනෙකු නොව.ඇත්තටම හරිම කටුක ජිවිතයක් ගෙව්වත් ඇයගේ ද්රැවන් හරිම අහිංසකව ජිවත් වෙනව.**පිය ගුන වැයුමට වත් අකමැතියි..සත්තකින්ම එවැනි සිද්දි ඔබට අමතක කල නොහැකි විය හැකියි. ඔබලාට රත්තරං අම්මා කෙනෙක් ඉන්නව එ හොදට ඇති.ජය වේවා..❤❤❤ හරිම ආදරනියයි

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 9 หลายเดือนก่อน +32

    මගේ හිසේ පිපුණු මල් දෙක නන්දා මාලිනී සහ අමරදේව..මගේ ආදරණීය ගෞරවය ඒ දෙපළට... යළි යළි සසරෙ අපටඔබලාගේ සිංදු අහන්න ලැබේවා!!!

  • @SeethahAnthony
    @SeethahAnthony 9 หลายเดือนก่อน +56

    අපේ ගීත කෝකිලවියට ඉක්මන් සුවය ලැබේවා

    • @wijejay9059
      @wijejay9059 9 หลายเดือนก่อน

      🙏

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 9 หลายเดือนก่อน +21

    ඉතාමත්ම අගෙයි මොනිකා නැගණියනි ..මේ කතිකාව....ගොඩක් කාලයක සිට මා සෙව්වා.ආචාර්ය නන්දා මාලනියන්ගේ දුවලා ගැන...🙏🙏🙏

  • @PriyadharshaneeMediwela
    @PriyadharshaneeMediwela 9 หลายเดือนก่อน +26

    මගේ දියණිය නන්දා මාලිනියගේ ලොකු දුව වරුණි ගේ නැටුම් පන්තියේ නැටුම් ඉගෙන ගත්තා ඒ 2015 පමණ.නුගේගොඩ පිහිටි ඒ ලස්සන නිවෙසෙහි එක පැත්තක නන්දා මාලිනිය ද,විසුවා.එදා පටන් අදටත් මගේ ප්‍රියතම ගායිකාව නන්දා මාලිනියයි.වරුණි මහත්මියත් ඉතා ලස්සනයි. ඒ වගේම ඇයටත් උච්ච ස්වරයෙන් ගායනා කල හැකි ලස්සන කටහඬක් තිබුනා. ඇය නැටුමට අවශ්‍ය කවි, වන්නම් ගායානා කරන හැටි මම බලාගෙන ඉඳලා තියෙනවා.2016 අපි Australia වේ පදිංචියට ආව නිසා මගේ දුවට ඒ සුන්දර අත්දැකීම විඳින්නට නොහැකි වුවත් අදටත් වරුනි මිස් කියාදුන් ''අත්තෙන් අත්තට පනින කුරුල්ලා'' වැනි සින්දු හොඳට මතකයි.මම හිතන විදියට මේ දුව අමා පිටරට තමයි ජීවත් වෙන්නේ. කෙසේ හෝ මගේ ප්‍රියතම ගායිකාවගේ දෙවෙනි දුවත් මෙලෙස දැකීම සතුටක්.ඉතාම හරවත් සාකච්චාවක්.නන්දා මාලිනිය නම් අසහාය ගායිකාවටත් ඇයගේ දියණින්ය ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි.
    May triple gem bless you . 😘Love from Australia

    • @wijejay9059
      @wijejay9059 9 หลายเดือนก่อน +1

      අමා දැන් ඉන්නේ ලංකාවේ

  • @sriyanimangalika104
    @sriyanimangalika104 9 หลายเดือนก่อน +3

    අනේ දුවේ ඔයාගේ අම්මා මගේ හදවතේ පළමු ගායිකවක්. ඔබ‍ට සැමට දීර්ගායු ලැබේවා ❤️🙏උතුම් තෙරුවන් සරණයි. 😊

  • @ranjithperera736
    @ranjithperera736 9 หลายเดือนก่อน +89

    නන්දා මහත්මියගෙ දුව හරිම නිරහංකාර ගැමි සොභාවක දරුවෙක්.
    නන්දා මහත්මිය රටට සම්පතක්.

    • @NirashaPallewatte
      @NirashaPallewatte 9 หลายเดือนก่อน +1

      budu saranai oba hamotama

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 8 หลายเดือนก่อน +1

      Dear daughter,
      You are very lucky to be the daughter of Dr. Nandaa Maalani.
      Nandaa Maalani is a not only your mother, but also all the Sri Lankan greatest Mother who are loving to her people.
      We wish her long life !!!!
      .

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 9 หลายเดือนก่อน +11

    ඔයාගේ අම්මා කියන්නේ මගේ නම් දේවතාවියක් මම ගරු කරන මම ආසම ගායකාවිය. ඇයට තෙරුවන් සරණයි..🙏🙏❤️❤️

  • @gdkanthi2883
    @gdkanthi2883 9 หลายเดือนก่อน +27

    👌👍අම්ම කෙනෙක් ගැන
    සාධාරණව.හිතන එක..හරිම සතුටුයි
    අදකාලෙ.
    ඔයාගේ හිතනවනම්👌👌👌👌

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 9 หลายเดือนก่อน +9

    අම්‍රරදේවයන් නන්දා මාලනියන්
    අපේ රටේ සම්පත්
    සුබපතනවා ඔබ්තුමියට අම්මාගේ දායාද එදිරියට ගෙනයන්න

  • @Darshanauswatta
    @Darshanauswatta 9 หลายเดือนก่อน +8

    නන්දා අමිමාව මට ලගින්ම ඇසුරැ කරන්න ලැබුනා ..මට හරිම සතුටුයි .මගේ පියතම ගයිකාව ඇය ගිත ගැවුවෙි මටමදො කියලා මට හිතෙනවා ..❤❤උතුමි තෙරුවන් සරණයි දිර්ග ආයු වෙිවා ..දරැවන් දැකිමම සකුටක් ❤ ලංකාවේ මම දැකපු නිහතමානීම සංවරම කන්තාව ..නන්දා අම්මා

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 9 หลายเดือนก่อน +34

    අම්මා වගේම ඔබතුමියත් අපේ රටේ අපටම ලැබුණු සම්පතක්. ඔබලාගේ සියළුම සිතුම් පැතුමන් එලෙසම ඉටුවේවා

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 9 หลายเดือนก่อน +75

    ගායික ගායකයෝ නළු නිලියෝ වැහිවැහෑපු කාලයකදි මෙවන් දරුවන් රටටම වස්තුවාක් නිසියාකාරව නිසිතැන ලැබෙඋඉ

  • @kamalalekamge7134
    @kamalalekamge7134 9 หลายเดือนก่อน +2

    නන්දාමාලනීය සදාඅමරණීය මියුරැ ගීත රසික ප්‍රජාවට දායාද කළ මහා ගීත කෝකිලාවිය එතුමියගෙ ගීත දියනියන්ගෙන්ද බොහොම ආදරයෙන් බලාපොරොත්තු වන්නෙමු අප හදවතේ❤❤❤❤ ආදරනීය ගායිකාවවු නන්දා මාලිනියටත් දියනියන් දෙදෙනාටත් සම්මා සම්බුදු සරණයි !!!

  • @pushparani6825
    @pushparani6825 9 หลายเดือนก่อน +25

    අද.තමයි.නන්දා මාලනි මෑනියන්ගේ දුවව දැක්කෙ හරිම නිහතමානි දුවක් එතුමියට නිදුක්නිරෝගි සුවයදිර්ඝායුසලැබෙිිවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 9 หลายเดือนก่อน +51

    නන්දාමාලනි මහත්මියට නිදුක් නිරෝගීසුව ලැබේවා..

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 9 หลายเดือนก่อน +12

    හරිම විශිෂ්ඨයි මේ පිළිසඳර. සුභ පැතුම් අමා මිස්.

  • @expatriate2477
    @expatriate2477 9 หลายเดือนก่อน +6

    70'ව දශකයේ අග භාගයේ මං නන්දා මාලනියගේ නුගේගොඩ විජයබා මාවතේ සංගීත පංතියට යනකාලේ අමා සුදු ලස්සන චූටි අතදරුවෙක්! මට මතකයි අමාගේ පුංචි අම්මා ජයන්ති (සුනෙත් සර්ගේ නැටුම් පංතියේ ඉගෙන ගත්තු) අමාව වඩාගෙන එනවා සමහර දිනවල. අමාගේ අක්කා වරුණිට ඒ දවස්වල වයස 7 ක් විතරඇති. ඉස්සරහා දත් වැටිලා තිබුනා මතකයි. අමාගේ මාමා ගාමිණී අපේ සංගීත පංතියේ හිටියේ. පුෂ්පමාලා මිස් තමා අපට වැඩිපුරම සංගීතය උගන්වුවේ. නන්දා අක්කත් ඉඳහිට ඇවිත් යමක් උගන්වනවා. පසු කලෙක ජයන්ති එක්ක විවාහ වුනු ජයසිංහ ඒ කාලේ අපේ සංගීත වැඩසටහන් වලට තබ්ලාවෙන් සහය වුනා.

  • @koekloeren3797
    @koekloeren3797 9 หลายเดือนก่อน +41

    රටක් ආදරය කරන වාසනාවන්තම මවකගේ වාසනාවන්ත දු වරුන් ,🙏🙏 නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏 From NL 🇳🇱🇳🇱

    • @yasomanike383
      @yasomanike383 9 หลายเดือนก่อน +1

      අමා නංගි ඔයා දක්කාහම මට ගොඩක් සතුටුයි නන්දා මාලනි මිස් බලන්න ගොඩක් ආසයි මම එනවා ඔයාලාව බලන්න මම මැණිකේ අක්කා මට ඔයාලා ගොඩක් උදවු කළා ස්තුතියි

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 9 หลายเดือนก่อน +86

    නන්දාමාලනී මහත්මිය.මගේ ආසම ගායිකාව.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 9 หลายเดือนก่อน

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 9 หลายเดือนก่อน +41

    රටට ,ලෝකයට වටිනා ගායිකාවක්,ඇයට නීරෝගි සුව ලැබේවා යි පතමි ,ඇයගේ ලොකු දුව ,දක්ෂ ගුරුවරියක් ,මගේ දුවගේ පාසැලේ ,දුව ත් ඇයගෙන් ඉගෙන ගත්තා ,🌹🌹🌹

    • @douglasweerasinghe2179
      @douglasweerasinghe2179 9 หลายเดือนก่อน +5

      පුතේ ඔය හොදට කථා කලා.ඒ වගේම ලස්සනයි. අම්මා වගේම ගෞරවය රැක ගන්න සංතෝසයි .තෙරුවන් සරණ පතමි.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

    • @danusgamearcade6839
      @danusgamearcade6839 28 วันที่ผ่านมา

      අනේ මිස් මම ටීචර් කෙනෙක් .ආචර්ය නැන්දා මාලනී තුමියව මට contact කරගන්න විදියක් හොයාගන්න පුලුවන්ද

  • @thoshinidesilva9937
    @thoshinidesilva9937 9 หลายเดือนก่อน +6

    එතුමිය ට දීර්ගායුවේවා ❤ අපේ රටේ ජාතියේ මෙතෙක් කල් බිහිවු උසස් ම කලාකාරිනිය ඇය ජීවිතය පුරාවට සතුටින් ඉන්න ලැබේවා ❤

  • @priyankamenik885
    @priyankamenik885 9 หลายเดือนก่อน +62

    නන්දමාලනී මහත්මියට දීර්ඝකායුශ ලැබෙවා

  • @maduk986
    @maduk986 9 หลายเดือนก่อน +34

    අනේ අදමයි මෙතුමිය දැක්කෙ.සතුටුයි ❤❤❤❤❤

  • @priyanthisamarasinghe3859
    @priyanthisamarasinghe3859 9 หลายเดือนก่อน +5

    අම්මගේ කට හඬ එහෙම්මම දුවටත් පිහිටලා තියෙනවා.
    වාසනාවන්ත අනාගතයක් ❤

  • @methujasenarathne364
    @methujasenarathne364 2 หลายเดือนก่อน +2

    අනේ ඉතින් අම්මාගේ කට හඩ තියනවානේ හරිම ලස්සනයි

  • @jbsaumya7876
    @jbsaumya7876 9 หลายเดือนก่อน +21

    උඩගුලියන් ගොතා බදින නීලවරල සරසන්නට මා පිපුනෙනැත මේ දෙරනෙ ❤❤

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 9 หลายเดือนก่อน +9

    Nanda මාලනී මහත්මිය කෙතරම් ප්‍රසිද්ධ ගායිකාවක් වුවත් දියණිය කෙදිනකවත් දැකල තිබුනෙ නැහැ. හරිම සතුටුයි දැක ගැනීමට ලැබීමත්. හරිම ආඩම්බරයි දුවේ ඔයා ගැන.♥️♥️♥️♥️♥️♥️

  • @samithasck9477
    @samithasck9477 9 หลายเดือนก่อน +5

    ඇත්තටම මම අදමයි දන්නෙ නමුත් මම හැමදාමත් වගේ නන්දමාලනී මැණීයන්ගේ සින්දුවක් නම් හැමදාමත් වගේ අහනවා අඩම්බරයි ඔබ ගැන ❤❤❤ දීර්ඝයූ වේවා නන්දා මාලනී මහත්මිය අපගේ ගෞරවය හැමදාමත් ..❤💐🙏

  • @MyChanko
    @MyChanko 9 หลายเดือนก่อน +1

    රටක් වටින අපේ ආදරණීය ගායිකාවගේ දෙවනි දියණිය.මෙවන් නිහතමානී සරල දියණියක් දැකීමත් සතුටක්.දුවේ අම්මා ඔබට ආඩම්බරයක් වගේම ඔබ ද ඇයට ආඩම්බරයක්. වෙන කෙනෙක් නම් මේ අවස්ථාවට එන්නේ තොරොම්බල් කරත්තයක් වගේ .අම්මා වගේම ඔබේ සරල බව අනෙක් අයට ආදර්ශයක් දුවේ. මගේ ආචාරය මේ සමග ඔබ සැමට. ආදරණීය නන්දාමාලිනියට ,දූලා දෙදෙනා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 9 หลายเดือนก่อน +28

    මෙතුමියගේ වචන හැසිරවිම කතාවේ ස්වරුපය , ඉතා උසස් බුද්ධිමත් සංවර වැදගත් බවක් දැනෙනවා නිර්ව්‍යාජත්වය සමග.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน +11

    දැවැන්ත විග්‍රහයක්, ලබාදුන්,..
    ඔබතුමිය ට, දීර්ඝායූ..🙏🌹💯💕

  • @chamarasampath7692
    @chamarasampath7692 3 หลายเดือนก่อน +3

    මෙවැනි විවෘත දුවක් ලැබීම ම ඇය කල පිනක් . අම්මා ගැන ගොඩක් හොඳට තේරුම් ගත්ත දුවක් . හැබැයි අද තමයි හරියටම දැක්කෙ ඇගේ දුවක් . ඔබට ගොඩක් ස්තුතියි .

  • @geethanandanie3046
    @geethanandanie3046 9 หลายเดือนก่อน +21

    නන්දා
    මාලනිමහත්මියට නිදුක්නිරෝගි සුවයලැබෙිවාඅැයගේ දියනියක්විමම ලොකු වාසනාවක්බුදු සරනයි

  • @bandadasanayaka3502
    @bandadasanayaka3502 3 หลายเดือนก่อน +5

    නන්දා මාලිනිය තම දියණියන්ට ජීවිතාවබෝධය ලබාදීමට කටයුතු කර තිබේ. අපේ රටේ ශ්‍රේෂ්ඨතම ගායිකාව වන එතුමියට අපේ ඇති ආදරය අසීමිත යි දුව දැක්කේ අද නිර්ව්‍යාජ සුන්දර බුද්ධිමත් ලක්ෂණ පෙනේ. නිදුක් නිරෝගී සුව පතමු. 🎉🎉🎉

  • @BashaSinghe
    @BashaSinghe 3 หลายเดือนก่อน +1

    අහගෙන ඉන්න ආස හිතෙන නිහතමානී , බුද්ධිමත් කතාවක්.

  • @greenarrow5546
    @greenarrow5546 9 หลายเดือนก่อน +8

    නන්දා මාලනිය ගැන අමුතුවෙන් ලියන්න තෙරෙන්නෙත් නැ වාසනාවන්ත දරැවන් බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා

  • @nilukank3564
    @nilukank3564 9 หลายเดือนก่อน +3

    නන්දාමාලනී කියන දැවැන්ත රුක්ශය සදා කල් පවතීවි. ඒ දියනියට තියෙනව අම්මගේ කටහඩ ❤❤❤❤❤❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +16

    අපි ආදරේ කරන ගායිකාවන් අතර අග්‍ර ගනයේ ගායිකාව...ඔබතුමියගේ මව....හරිම ලස්සන දුවක්...තෙරැවන්සරණයි .!

  • @Srimalee.v
    @Srimalee.v 9 หลายเดือนก่อน +13

    පොඩිකාලේ ඉදන් මෙතුමියගේ ගීත අහනවා අදටත් ,බොහෝ අවස්ථාවල හිතුවා මෙතුමියගේ දියනියක් කවදා දැක ගන්න පුලුවන් වෙයිද කියලා අද හරිම සතුටුයි ඇයගේ දියනියක් දැක ගන්න ලැබීම ගැන .නන්දා මාලිනී මහත්මිය වගේම සන්යමයෙන් කතාකරන චාම් දියනියක් ඇය, කට හඩත් හරිම මිහිරියි .❤❤ නන්දා මාලිනියට දරුවන්ට තෙරුවන් සරනයි .

  • @UpulBandara-u2u
    @UpulBandara-u2u 9 หลายเดือนก่อน +4

    මෙච්චර කාලෙකට නන්දා මාලිනියගේ දරුවෙක් දැක්කමයි !!!
    ඉතාම හොදින් අදහස් ඉද්‍රිපත් කරා බුද්ධිමත් ලෙස . ඉතින් පුදුම වෙන්ට දේකුත් නෑනේ නන්දා මාලිනියගේ දුවනේ නේද ??
    හොද ගැඹුරු කට හඩක් තියෙනවා . රට ජාතිය වෙනුවෙන් ඉතාම අහිංසක ආදරණීය ඉල්ලීමක් කරනවා මේ දුවට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ලෙස !!!!!

  • @samanthawadage1593
    @samanthawadage1593 2 หลายเดือนก่อน +1

    අමා පුතේ දුවගේ අමිම ගැන කියන්න හරිමසතුටුයි ඒතරමි ගුනයහපත් මහත්මියක් කිසිම දෙයකට බයනැ කවදාවත් පස්සට ගිය මහත්මියක් නෙවෙයි ජාතියට ආගමට පනදෙන අමිමකෙනෙක් සමහර ගිත ගායනා කරා ජිවිතය පවාපරදුවට තියා ආඩමිබරයි ලංකාමාතාවට මෙිවගේ විරවරියක් ලැබිම ගැන

  • @anjuladilhani3852
    @anjuladilhani3852 9 หลายเดือนก่อน

    අනේ එතුමියගේ දරුවන් මොන තරම් නිහතමානී ද එතුමිය ගෙ දුව ane❤❤❤❤❤❤❤❤❤
    අමරදේව sooringe අවසාන දවසෙ එතුමිය hadawetuna හැටි දැක්ක අදත් කඳුළු එනවා mathak වෙද්දී.
    නන්දා මාලනිය අසම සම යි hemadama නිදුක් නිරෝගී වේවා
    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 9 หลายเดือนก่อน +7

    ආදර නිය චරිතයක් ඔයාගෙ අම්මා ට දීර්ඝ ආයුෂ ලැබේවා .ඔබ අම්මා ගැන කතා කරන වචන හරිම සුන්දර යි ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉❤

  • @AIAttanayake
    @AIAttanayake 9 หลายเดือนก่อน

    හරිම නිහතමානී ඇය. ආදරණීය මෑණියෝ දියණිය. නන්දා මාලිනී මහත්මිය නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගොඩක් ආදරෙයි 🙏

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 9 หลายเดือนก่อน +9

    නන්දා මෑණියන්ගෙ දියණියක් දැකීම සතුටුයි... දීර්ඝායුෂ වේවා නන්දා මෑණියන්ට සහ පව්ලේ සැමට තෙරුවන් සරණයි !!

  • @rajikacooray8404
    @rajikacooray8404 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇයට අපි හරිම ආදරෙයි ඇයගේ දියණියන් වීමට ඔබත් හරිම වාසනාවන්තයි ඇත්තටම ඇය විප්ලවවාදී ගායිකාවක් සියලුම සමාජ තත්ත්වවල ගීතවලට ඇයගේ කටහඬ කෝතැන්නක් නන්දා මාලිනිය ඔබ අපට සම්පතක්

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 9 หลายเดือนก่อน +2

    හරිම නිහතමානී දියණියක්, ඇයටත් ලස්සන කටහඬක් තියෙනවා,❤

  • @wijesirisilva8065
    @wijesirisilva8065 9 หลายเดือนก่อน +4

    ඔබ තුමිය ලොවක් දිනූ අම්මා කෙනෙක් ගේ දුවක් වීමම වාසනාව ක් ඒත් ඇයි මෙතරම් පරක්කු අම්මා ගේ තැන ගන්න නිහතමානීව අම්මා වගේ කෙනෙක් වේවා !!❤❤

  • @rajikacooray8404
    @rajikacooray8404 3 หลายเดือนก่อน +1

    ඔබව දැක ගැනීම සතුටක් දැනගැනීමත් සතුටක් නමුත් තවදුරටත් මට කතා කිරීමට ඇත්තේ ඔබ ගැන නොවේ හැමදාම දකින අහන නන්දා මාලනිය❤මට හරිම විශේෂයි ඇය මගේ ලොවේ ගායිකාවයි ඇය අපේ රටේ ගායිකාවයි

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 9 หลายเดือนก่อน +6

    මුළු නුවරම නිදිගත් මේ මොහොතෙ...
    සදා අමරණීය සිංදුවක්

  • @harshiEdirisingha
    @harshiEdirisingha 9 หลายเดือนก่อน +21

    අනේ අද මයි පුතේ දැක්කේ ඔයාව....තෙරුවන් සරණයි ..

  • @KpMalkanthi
    @KpMalkanthi 2 หลายเดือนก่อน

    ආදරණීය ගායිකාවනි ඔබ තුමියගේ දියණිය ඇයටත් ලස්සන කටහඬක් තියෙනවා දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි සියලුම දෙනාට

  • @psk8526
    @psk8526 2 หลายเดือนก่อน +1

    ලංකා මාතාව ගීතයෙන් සරසපු ඔබතුමියට සහ ඔබේ දියණියන්ට බුදු සරණයි

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 9 หลายเดือนก่อน +13

    වටිනා සංවාදයක් ❤ නන්දා මාලිනීය ඇයගේ ගීත තුළින් අපේක්ෂා කල ඒ මහා අරගලයේ ප්‍රතිඵල නෙළා ගන්නා ඓතිහාසික දිනය ලඟ ලඟම එලැඹීමට නියමිතයි

    • @pushpikabradley88
      @pushpikabradley88 9 หลายเดือนก่อน

      mmmm

    • @shashikathilakarathne9378
      @shashikathilakarathne9378 8 หลายเดือนก่อน

      ඇත්තටම

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 8 หลายเดือนก่อน

      මේයා ගේ අම්මා, අරගලයට ආවේ, "මහා බැංකු හොරු අල්ලනු " කියලා බෝඩ් එකක් අරං.... රනිල් ගෙන් සම්මාන ගන්න කොට, ඒ බෝඩ් එක අරං ද ගියේ, කියලා අහන්න ඕනේ මෙයා ගෙන්..... මිනිස්සුන් ගේ හැගීම් වලින් කලාව විකුණන් කන ගැණු....

  • @chandrakanthi7483
    @chandrakanthi7483 9 หลายเดือนก่อน +1

    නන්දා මාලනී මහත්මිය ට
    දීර්ඝායුෂ ලැබේවා
    ❤❤❤❤❤❤❤
    ගොඩක්ම ලස්සන ගීත

  • @anomajayakody286
    @anomajayakody286 9 หลายเดือนก่อน

    අමා දැකිමත් සතුටක්.මම ඔබගෙ ලගින් ඉදගෙන ඔබගෙ මවගෙන් සංගිතය ඇසුරැ කලා.ඇත්තටම ඔබ හරිම නිහතමානි චරිතයක්.මගෙ ගුරැමැණියට තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙිවා .❤

  • @manorimanamperi3796
    @manorimanamperi3796 9 หลายเดือนก่อน +1

    නන්දාමාලිනී ගායන ශිල්පීණිය ලාංකේය ජන හදවත්වලට ගීතයෙන් වටිනා දේ කියාපෑ නිහතමානී කාන්තාවක්. ඇයට නීරෝගී සුව ලැබේවා! යි පතමි. තෙරුවන් සරනයි 🙏

  • @MenikedissanayakaDissanayaka
    @MenikedissanayakaDissanayaka 9 หลายเดือนก่อน +3

    මම හැමදම නන්දා මාලිනිතුමියට ආදරෙයි. පුතේ ඔයාව අද තමයි දැක්කේ. අම්මා වගේම නිහතමානියි ඔයත්. ❤❤❤

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල 9 หลายเดือนก่อน +14

    බුදු සරණයි නන්දා මලනි මහත්මිය ටත් දියනියටන්

  • @lakshaniperera3800
    @lakshaniperera3800 9 หลายเดือนก่อน +2

    ඒ ගැන නිහතමානීව ආඩම්බයෙන් ඔයා කතා කරන්නෙ දරුවො ආඩම්බරයක් ඔයා ගැන 🎉🎉

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +6

    මම හරිම ආදරේ කරන ගායිකාවක් නන්දා මාලනී ❤විප්ලවාදී සිංදු තමා ආසම❤

  • @raniheen281
    @raniheen281 9 หลายเดือนก่อน +2

    අද තමයි නන්දාමලනි මහත්මියට දුවෙක් ඉන්නවා කියලා සතුටුයි තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @dininducomm3317
    @dininducomm3317 9 หลายเดือนก่อน +2

    පිංවත් දියණිය ක් තෙරැවන් සරනයි නන්දා මාලිනියනි දීර්ඝ අායුස විෙවා

  • @niroshanfernando1380
    @niroshanfernando1380 9 หลายเดือนก่อน +2

    රට වෙනුවෙන් ගි ගැයු යුගයේ ගිත කොකිලාවිය.ඔබ තුමියට දිර්ග ආයුශ ලැබේවා.

  • @pushparani6825
    @pushparani6825 9 หลายเดือนก่อน +5

    අපේ මවිිබිමෙිි පිිඩිතජනතාව.වෙනුවෙන් රට වෙනුවෙන් ගිගයපු ලංකාවෙ එකම නිර්භිත එකම.ක ගිත කෝකිලාවිය එවකට ඒගිත තහනමිි.කලත් දැන් ඒගිත ඇසෙනකොට හරිම.සතුටුයි ඔබතුමියට දිර්ඝායුස ලැබෙිිවා මෑනියනි

  • @geethagunasakara4676
    @geethagunasakara4676 9 หลายเดือนก่อน +5

    නන්දා මාලනි මහත්මිය කියන්නේ මුළ මතක තිබේ හදවතින් ලස්සන කාන්තාවක් මම හදවතින්ම ආදරේයි ❤ ගරු කරනවා හරිම නිහතමානී කෙනෙක් බුදු සරණයි ❤ ඔබ තුම්යට දිර්ගාසු වේවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +2

    එතුමිය ගේ ගීත ඉස්සරහා ට ගෙනියන්න කෙනෙක් නෑ අම්මා ට අසාධාරණයි නේද දුවලා දෙන්න එක්කෙනෙක් හරි මෙය කලා නම් කොච්චර හොඳ ද මාත් අදමයි දැක්කේ දුව 😍 බුදුසරණයි 🙏

  • @sunetv3911
    @sunetv3911 9 หลายเดือนก่อน +3

    ලංකාවෙිි.මහා ගායිකාව නන්දා මාලනිය.රටට වටිනා මැණිකකි...

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 8 หลายเดือนก่อน

    බුදු සරණයි!!! ❤හෙළයට වටිනාකමක් ගෙනදුන් කාන්තා රත්නයක් නන්දා මාලනී මහත්මිය ❤🎉🎉❤

  • @RanjaniGanegama
    @RanjaniGanegama 2 หลายเดือนก่อน +1

    ඔයා චූටි කාලෙ අම්මත් එක්ක ගායනා කලා මට මතකයි.නන්දා මාලනිය කියන්නේ මගේ ආදරනීය ගායිකාවක්❤️❤️...ඇයට නිදුක් නිරෝගි සුවයත් මේ විශ්ව ශක්තියත් ලැබේවා !❤️❤️❤️❤️

  • @himalhimal2666
    @himalhimal2666 9 หลายเดือนก่อน +1

    දවසක මෘදු වැල් ගෙනෙනවා ගෙනත් නුඹට පළඳවනවා. පළඳවලා හැඩබලනවා මගේ වහු පැටියේ මගේ වහුපැටියේ...පුංචි පුංචි පුංචි පැංචි.....♥️ නිරෝගී සුව තෙරුවන් සරණ පතමි...☸️

  • @keerthidezoysa310
    @keerthidezoysa310 9 หลายเดือนก่อน +1

    අමරදේව ශූරින්,ආචාර්ය නන්දාමාලනී කියන්නේ අපේ ගීත ලෝකයයි .

  • @kulathilakabanda8826
    @kulathilakabanda8826 9 หลายเดือนก่อน +1

    ඔබේ නිහතමානී කම බොහොම වටිනවා, එය යි මේ හි විශේෂ ත්වය. ❤❤❤

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 9 หลายเดือนก่อน +2

    ජාතියේ අසහාය ගායිකාව වූ නන්දා මාලිනියගේ දියණියක් දැකීමත් සතුටුයි. නන්දා මාලිනියට ඉක්මන් සුවය සහ දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. දියණියටත් සුබ අනාගතයක් පතමි.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 หลายเดือนก่อน +9

    අවුරුදු 79ක්වු මම අද තමයි නන්දා මාලනිය නම්වු රටම නැලවු ගීත කෝකිලාවියගේ දියණියක් හෝ දෑසින් දුටුවේ.ඉතාම සතුටුයි දියනිය මෙවන් මවක් ලැබීම. ඇය තරම් සරල සුන්දර මවක් ලැබෘමත් පෙර පිනක් ලෙස මාදකිනව

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 3 หลายเดือนก่อน

    නන්දා මාලනී මහත්මියට අපි අාදරෙයි නිහතමානී මවක් එතුමියට අප නිදුක් නීරෝගී සුව දීර්ඝ අායුෂ ලැබේවා🙏

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 2 หลายเดือนก่อน

    නන්දා මාලිනිට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!

  • @dayanachandralatha9976
    @dayanachandralatha9976 9 หลายเดือนก่อน +1

    නන්දා මාලනී මහත්මියගේ ගීතවලටත් ඇයටත් හදවතින් ම ආදරෙයි .ඇයට නිදුක් නීරෝගී සුවයක් !!!
    ඇය හෙලයේ ගීත කෝකිලාවිය.ඇය වගෙ දිරිය මවක් රටට ආඩම්බරයක්

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo 9 หลายเดือนก่อน +4

    ඔබෙ මව ඔබට විතරක් නෙමෙයි රටටම ලද භාඝ්‍යයක්.