Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Vimal Katipearachchi | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 181

  • @ChamilaNilni
    @ChamilaNilni 18 วันที่ผ่านมา +94

    ඒ අමුතු ලස්සන එයාගෙ චාම් බව...හරිම ලස්සනයි අමා

  • @vanishialalani9026
    @vanishialalani9026 13 วันที่ผ่านมา +21

    ඇත්තටම අද තමයි මේ දෙදෙනා ආදරණිය සැමියා හා බිරිද බව දැනගත්තේ අපි ආදරය කරන චරිත දෙකක්

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 18 วันที่ผ่านมา +78

    ලක්‍ෂ්මන් විඡේසේකර මහතා කියන්නේ...කඩවසම් කියන නමට හොඳම උදාහරණයක්.....e tharamma lassanaiii

    • @KrishanthiPerera-od5ub
      @KrishanthiPerera-od5ub 15 วันที่ผ่านมา +3

      Attha mn dawask dakka nugegoda bus halt ekaka.meeta අවුරුදු ganakata udadi.api tarunai.harimaaaaa lasdanai

  • @induathukorala
    @induathukorala 18 วันที่ผ่านมา +61

    බොහොම සරල නිහතමානී යුවළක්. ගොඩක් ආදරෙයි. සින්දුව කියද්දි ලක්ෂ්මන් විජේසේකර මහත්තයා මතක් වෙලා හිතට දැනුන දුක කියන්න වචන නෑ මම ආසම සිංදුව හරිම ලස්සනට කිව්වා. ගොඩක් ස්තුතියි.

  • @vajirasrimathi4515
    @vajirasrimathi4515 16 วันที่ผ่านมา +32

    මම අදයි දැන ගත්තෙ අමා දුව marry කරලා තියෙන්නෙ විමල් කැටපෙආරච්චි කියලා. හරිම සතුටුයි. හොදම ගැලපීමක්. ❤

  • @xavatarx8635
    @xavatarx8635 15 วันที่ผ่านมา +29

    බිමලුයි,සතෙන් සතෙයි වගෙ චාම් නිරහංකාර දෙපලක්.

  • @ranjithdesilva1930
    @ranjithdesilva1930 18 วันที่ผ่านมา +49

    විමල් කැටෙපෙආරච්චි ඉතාම ඉහල මට්ටමෙන් "මී මැස්සා" ටෙලියේ රඟපානවා. 🎉

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 14 วันที่ผ่านมา +26

    ගොඩක් ආදරය කරපු ගායන ශිල්පියෙකුගේ දියණියක්... බුදුසරණයි

    • @vajitham5268
      @vajitham5268 7 วันที่ผ่านมา

      Godak adaraya karana charithayak ama.

  • @DilrukshiWavita
    @DilrukshiWavita 15 วันที่ผ่านมา +37

    මේ දෙන්නාගෙම දෙමාපියන්ට තමයි පින් දෙන්න ඕනි පොලොවේ පය ගහලා ඉන්න දන්න ලමයි හැදුවට.

  • @user-zb6vy3pm5q
    @user-zb6vy3pm5q 18 วันที่ผ่านมา +37

    ‘ඔහොම හිනාවෙනකොට නුබ ලස්සනයි අමා.......'❤

  • @NuwanWalisadeerage
    @NuwanWalisadeerage 18 วันที่ผ่านมา +41

    විමල් අමා අපූරු ගැලපීම......
    ගොඩාක් ගරුකරන චරිතයක්, ආදරය කරන චරිතයක් විමල් ❤👍

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 18 วันที่ผ่านมา +46

    වැදගත් නිහතමානි යුවලක්.දිර්ඝායුශ ලැබෙිවා ❤

  • @Lily.yy12
    @Lily.yy12 18 วันที่ผ่านมา +27

    ඔයාලා වගේ උගත් බුද්දිමත් දෙපලකට වටිනාම සම්පත දරුවෝ....❤💙❤️💙✨

  • @xavatarx8635
    @xavatarx8635 15 วันที่ผ่านมา +21

    ඔළුවත් නැති, බුද්ධියක් නැති සමහර නිළියෝ වගේ නෙවෙයි. අමා හැසිරෙන ඉරියව්වෙන් පවා, ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පවා නිරංකාරකම වෑහෙනවා.

  • @chalanipubudika3114
    @chalanipubudika3114 18 วันที่ผ่านมา +38

    හදවතින් ඉතාම පොහොසත් ආදරනීය යුවලක්....❤️❤️ දිගුකල් යෙහෙන් වැජඹේවා......! 💐❤️❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 13 วันที่ผ่านมา +8

    අමා දුව කිව්වේ ලක්ස්මන්ගේ මම ආසම කරන ගීතයක්.ඒවගේම මම අද තමයි දැනගත්තේ අමා දුව බැදල ඉන්නේ කැටිපෙආරච්චි කියල.ඔබ හැමෝටම සුබ අනාගතයක්.

  • @swarnayapa3843
    @swarnayapa3843 18 วันที่ผ่านมา +29

    ජීවිතයට ඉඩදෙන්න ලස්සනම වැඩසටහන අද.

  • @pavithrimendis3933
    @pavithrimendis3933 13 วันที่ผ่านมา +10

    ගෙවුණ හැම විනාඩියටම වටිනාකමක් තිබුන වැඩසටහනක් ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 13 วันที่ผ่านมา +8

    අනේ ඒ සින්දුව...කියපු ලස්සන...මන් කැමති ම සින්දුවක් ලක්ශ්මන් මහතාගෙ..අමා අම්ම්ගෙයි තාත්තා ගෙයි දෙන්නා ගෙම සංකලනයක් .විමල් මහත්තයා ත් මරු.ලස්සනයි ❤️❤️ .

  • @anomamanel6360
    @anomamanel6360 15 วันที่ผ่านมา +13

    ❤❤❤❤ මම කැමතිම ගායකයා
    ලක්ෂ්මන් විජේසේකර මහතා ඒ වගේම අමාටත් කැමතියි, අහිංසක චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 15 วันที่ผ่านมา +13

    අමාගේ හබී හරිම ලස්සනයි එයා හරිම හැන්ඩ්සම් ❤❤ දෙන්නාටම සුභ පැතුම් ❤❤

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 10 วันที่ผ่านมา +5

    අමා මං ඔයාව හෙව්ව දුව.අද හරි සතුටුයි.අදත් එදා වගේම ලස්සනයි .ඔයාගෙ හිතත් ලස්සනයි .ඔයා කුනාටු කතාවක හරි ලස්සන චරිතයක් කලා .මං හරි ආසයි.

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 16 วันที่ผ่านมา +12

    අමා.....හරිම නිහතමානි ලක්ෂ්මන් විජේසේකර ගෙ සැබැ ගතිගුණ පිරි දොනි ...ආදරේ අමා

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 15 วันที่ผ่านมา +22

    අමා ඔයාව දැක්කම ඔයාගේ ආදරනීය තාත්තා ලක්ශ්මන් මහතා මතක් උනා. කඩවසම් ලක්ශ්මන් මහතා වගේම කඩවසම් සැමියෙක් ඔබට. වාසනාවන්ත යුවලක්. නිහතමානී අම්මෙක් සහ තාත්තෙක් ඔබට හිටියා.ඔවුන්ගේ නම ඔබ ගෙනියන්න .ඔයා හරිම ලස්සනයි අමා දුව

  • @ferozahussain7874
    @ferozahussain7874 18 วันที่ผ่านมา +13

    විමල් අමා ..❤️❤️❤️❤️විමල් මගේආදරනිය මිතුරා(ගුප්ත තාපය) අමා ආදරනිය හිතවතිය ..ඇත්තෙන්ම සරල සැහැල්ලු නිහතමානි සුස‍ංයෝගයක් ❤️ආදරෙයි දෙන්නටම .හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන්ම ඉන්න ❤️❤️🥰🥰🥰

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf 18 วันที่ผ่านมา +21

    සිරසට❤,
    මෙ,වැඩසටහන, හරිම, ආදරෙන් බැලුවේ,අමාට,හරිම❤

  • @shamanro395
    @shamanro395 18 วันที่ผ่านมา +28

    බොරු සෝභන නැති ලස්සන ජීවිත...සුන්දරයි....❤️

  • @roshanfernando2264
    @roshanfernando2264 14 วันที่ผ่านมา +10

    Wimal කියන්නෙම කලාවක් ඕකා ඉරක් ඇන්දත් ඒකෙත් අමුතු ලස්සනක් තියෙන්නෙ...ඔය කිව්ව ශාන්ත මරියාවෙ එක පන්තියෙ එක ලඟ හිටපු යාලුවෙක් විදිහට අපි ඒ කාලෙම දැනගෙන හිටියෙ ..කවදහරි මේකා දවසක පොරක් වෙනව කියල.....කවිද චිත්‍රද කතාද ඇක්ටීන්ද මේ හැම එකකම පැකේජ් එකක් විමල් කියන්නෙ.....සුබපැතුම් මචෝ

  • @ashokliyanage3669
    @ashokliyanage3669 18 วันที่ผ่านมา +19

    තෙරුවන් සරණයි අමා....හරිම සුන්දරයි...අව්‍යාජයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 11 วันที่ผ่านมา +4

    ආදරෙයි දෙන්නාටම අදයි දැනගත්තේ මේ දෙන්නා විවාහ වෙච්ච විත්තිය එච්චර💖💖💖💖💖

  • @shiromirathnayake-sg6bl
    @shiromirathnayake-sg6bl 16 วันที่ผ่านมา +9

    අමා ගොඩක් නිහතමානී කෙනෙක් 😍

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 18 วันที่ผ่านมา +30

    ඇත්ත අමුතු ලස්සනක් තියෙනවා

  • @rasikalenagala3159
    @rasikalenagala3159 15 วันที่ผ่านมา +11

    හරිම ලස්සන කතා බහක්

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 18 วันที่ผ่านมา +30

    ලක්ෂ්මන් විජේසේකර ආදරණීය ගායකයා අද නැති එක ගැන දුකයි. විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් හැමදාම පෙනී සිටි එතමා ජනතා ජයග්‍රහණයක් අභියස සිටින වෙලාවක හිටියනම් කොතරම් සතුටු වෙයිද. ❤❤❤
    මට එතුමගෙ ගොඩක් ගීත කට පාඩම්.
    ❤ඇයි තරහින් මානකාරී
    ❤දරන්න බැරි වියෝ දුකින්
    ❤මේ ප්‍රේම සීමා මාලකේ
    ❤සද කඩාවැටී
    ❤සමාව ඉල්ලා
    ❤සද කිනිති නැමී
    ❤ඹබ මට තරුවකි
    ❤සිනා පිපෙනා
    ❤දැල්වූ පහන්
    ඹබ දෙපලටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.

    • @hemikafonseka5622
      @hemikafonseka5622 18 วันที่ผ่านมา +3

      ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු

    • @samithagayashan9437
      @samithagayashan9437 15 วันที่ผ่านมา +1

      අරගල කාලෙ සිංදුවක් කිව්ව නේද

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 16 วันที่ผ่านมา +8

    අනේ දුව ❤අමා🌹 තාත්තගෙ නම ඉදිරියට ගෙනි යන්න ඔයා සිංදු කියන්න 💕. ඔයාගෙ තාත්ත අපි ගොඩාක් ආදරය කල ගායකයෙක් ❤️❤️❤️. ඒ හඩම ඔයාටත් තියෙනව 🌻🌈❤️🇺🇸

  • @ShyamikaMadushani
    @ShyamikaMadushani 18 วันที่ผ่านมา +13

    හරිම සුන්දර දෙපලක් බුදුසරණයි

  • @nalikaperera884
    @nalikaperera884 12 วันที่ผ่านมา +3

    අමා කැමතිම නිහතමානී චරිතයක් විහඟ තමයි අඩුවෙන්ම මාධ්‍යයට ‍එන කෙනා. ඇත්තටම ලක්‍ෂ්මන් විජේසේකර මහත්තයට පුතෙක් ඉන්නව කියල විතරයි දන්නේ.

  • @asafernando6290
    @asafernando6290 13 วันที่ผ่านมา +3

    සැකය කියන එක පවුල් ජීවිතේක නැත්නම් ගොඩාක් සාර්ථකයි.
    මම දන්න සමහර පවුල් තියෙනවා හැමදාම දෙන්නට දෙන්න සැකය නිසාම දුක් විදින.

  • @malij2120
    @malij2120 17 วันที่ผ่านมา +7

    ගොඩක් ආඩම්බරයි. ඉස්සර
    දෙමාපියන්ට ද්‍ර්‍රරිද්‍රතාවය දැනුණා ,නමුත් පිනට නිකන් හම්බවෙනකන් කන්න බලාගෙන හිටියේ නැහැ

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 14 วันที่ผ่านมา +3

    Humble , gentle & classy lady,
    Rare to find such a lady nowadays
    We lv u ❤
    U r so charming
    U hv a rare beauty...great

  • @champaperera8487
    @champaperera8487 15 วันที่ผ่านมา +8

    වැඩ සටහනට ප්‍රවේශයක් කියලා පැයක් විතර කනව.

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 13 วันที่ผ่านมา +3

    අනේ .... අමා හරීම ලස්සනට කිව්වා ඒ සින්දුව. හරීම මිහිරියි

  • @user-zb6vy3pm5q
    @user-zb6vy3pm5q 18 วันที่ผ่านมา +20

    Beautiful n favorite couple ❤❤❤

  • @neeshapriyadini2198
    @neeshapriyadini2198 11 วันที่ผ่านมา +4

    අපේ ගෙදරට ආව අමුත්තෝ දෙන්නෙක් වගේ කියලා හිතුනා මට ❤

  • @PriyanthiFernando-zl8bt
    @PriyanthiFernando-zl8bt 18 วันที่ผ่านมา +16

    Harima lassanai program ekak saha. Lassana adahas thina couple..❤️

  • @ChampikaLenadora
    @ChampikaLenadora 17 วันที่ผ่านมา +5

    හරිම ආදරණීය යුවලක් සුභ පැතුම් ඔබ දෙපලට❤❤❤❤

  • @rohanfernando4745
    @rohanfernando4745 11 วันที่ผ่านมา +2

    රටට සමාජයට ඉතාම වැඩදායි ආකාරයෙන් තම දායකත්වය සපය න දෙපලක් බොහොමත්ම ස්තූතියි ඔබේ දිවියට සතුට සහ සාර්ථකත්වයම වේවා🙏🤲🙏 🌺🌺🌺🌺🌺

  • @rmchandralatha5856
    @rmchandralatha5856 14 วันที่ผ่านมา +4

    හරිම ලස්සන සංවාදයක් ජයවෙිවා

  • @maduk986
    @maduk986 18 วันที่ผ่านมา +25

    ඇත්තටම මම හිතන් හිටියෙ අමා බැදල නැ කියල.නම අහල තිබ්බට මෙතුමව දැක්කෙත් අද.සතුටුයි ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 18 วันที่ผ่านมา +3

      එයා ගොඩාක් කලින් marry කරල හිටියෙ වෙන කෙනෙක්

    • @justice......
      @justice...... 18 วันที่ผ่านมา +3

      මේ අමාගේ දෙවනි කසාදේ විමල්ගෙත් එහෙම තමා 😂

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 16 วันที่ผ่านมา

      ​@@justice......Ekane math baluve kalin marry karala hetiye vena kenek

    • @DaisyDil
      @DaisyDil 16 วันที่ผ่านมา

      ​@@priyadarshaniwijesinghe5075 e manussaya Amata cheat karala model kenek marry krla kiyla ahala tiyanawa.

  • @yvonnethomas380
    @yvonnethomas380 18 วันที่ผ่านมา +12

    Lovely artists couple 🌹❤🙏

  • @preethikakodikara7205
    @preethikakodikara7205 18 วันที่ผ่านมา +6

    Harima sathutui dennatama aadaraya kala,adai denna husband & wife kiyala dana gaththe,dennatama,suba pathum siyaluma katauthu sarthaka wewa?❤ sirasata sthuthi

  • @Skwsamanthi
    @Skwsamanthi 18 วันที่ผ่านมา +10

    එයා හරිම ලස්සනයි ❣️❣️❣️

  • @ruwinimendis4731
    @ruwinimendis4731 3 วันที่ผ่านมา

    කැටිපෙට මම මනාපය පළකලා පසුගිය ඡන්දයකදී.අමාටම ගැලපෙන ස්වාමි පුරුෂයෙක් ලැබිලා තියෙනවා.❤❤❤❤❤❤

  • @madushan300
    @madushan300 13 ชั่วโมงที่ผ่านมา

    මෙයා හැමදාම පුන්චි තිරයේ අවිහින්සකාවිය

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 18 วันที่ผ่านมา +5

    After a long time lovely character, start acting again

  • @maneldissanayake3551
    @maneldissanayake3551 16 วันที่ผ่านมา +6

    ආදරණීය යුවලක්. ආදරෙයි දරුවනේ ඔයාලට. අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ❤

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 12 วันที่ผ่านมา +2

    හරිම ආදරවන්ත මිනිසුන් ❤

  • @wijigedera7172
    @wijigedera7172 18 วันที่ผ่านมา +5

    Harima lassana sanwadayak. Oba depalata Theruwan Saranayi!

  • @SurangiSandarekaDesilva
    @SurangiSandarekaDesilva 18 วันที่ผ่านมา +7

    Thank you so much ❤❤❤

  • @pushpawkm6096
    @pushpawkm6096 12 วันที่ผ่านมา +1

    අමා , විමල් කැටිපෙඅරච්චි යුවලක් කියලා ඇහුව මම , ඒත් අද තමයි වැඩ සටහනකින් dekke. සුභ පැතුම් ඔබ දෙදෙනා ට 💐

  • @rexmix9126
    @rexmix9126 15 วันที่ผ่านมา +4

    adaraniya depalak !
    jayawewa!
    hari simple dennama.

  • @chamilaweerasinghe-wt1jp
    @chamilaweerasinghe-wt1jp 6 วันที่ผ่านมา

    Skip නොකර බලපු එකම වැඩසටහන ජිවිතයට ඉඩ දෙන්නඑකෙන්. පොලවේ පය ගහලා ඉන්න සත්‍යවාදි නිරහංකාර දෙපලක් ආදරෙයි. නිකං ගෙදර අයියා එක්ක කතා කර කර ඉන්නවා වගේ මේ දෙන්නා කියනඑවා අහන් ඉන්නකොට ❤

  • @pushamaze3248
    @pushamaze3248 18 วันที่ผ่านมา +5

    My loving singer Laxman Wijesekera ❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 10 วันที่ผ่านมา +1

    සරල සුන්දර , ආදරණීය යුවලක් 💖💖💖 තෙරුවන් සරණයි 🙏💖

  • @jenetteweliwita825
    @jenetteweliwita825 18 วันที่ผ่านมา +10

    Charm nisa balan inna asai..arumosam nethi wedagath penumak amaa duwata thiyanawa

  • @gimara1930
    @gimara1930 4 วันที่ผ่านมา

    හරිම නිරහංකාර යුවළක්..

  • @sriyakanthidharmapala4513
    @sriyakanthidharmapala4513 16 วันที่ผ่านมา +4

    AMA duwa Hari lassanata katha Karawa assai ahan inna

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 12 วันที่ผ่านมา +1

    ලක්ෂ්මන් විජේසේකර මහත්මයා ගේ ආසම සිංදුවක්

  • @threeshaperis3489
    @threeshaperis3489 17 วันที่ผ่านมา +3

    අමා...ආදරෙයි ඔබට.......සුබ පැතුම්....

  • @thariquesabar6481
    @thariquesabar6481 3 วันที่ผ่านมา

    හරිම වටිනා කතා බහක්. ❤❤❤❤❤❤

  • @sunithacooray4084
    @sunithacooray4084 18 วันที่ผ่านมา +10

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් ❤

  • @floriyan
    @floriyan 18 วันที่ผ่านมา +4

    හරිම අපූරුයි ❤

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 17 วันที่ผ่านมา +2

    Ada thamai danagatte oyala husband and wife kiyala. Bohoma charm sundara paulak. Eka thamai ugathkama. Amma thaththa wagema hoda nihathamani daruwek ama. A wagema mee massa teledrama eke katipe ge ragapaam supiri. Dennatama suba pathanawa Theruwan saranai 🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤

  • @SDN89503
    @SDN89503 4 วันที่ผ่านมา

    චන්ද්‍රා කලුආරච්චි ලක්ස්මන් විජේසේකර කියන්නෙ හරිම වැදගත් විදිහට කලා ලොවේ ජීවත් උන අය .අපි පොඩ් කාලෙදි අමත් පොඩි.ඇයත් ඇයගෙ සොහොයුරත් හරිම සුන්දර කලා පවුලක දරුවො

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 14 วันที่ผ่านมา +2

    Great conversation and a lovely couple. By the way, "Men Are From Mars, Women Are From Venus" by John Gray is not a saying; it's the title of a great book.

  • @chamilajeewanthi4917
    @chamilajeewanthi4917 18 วันที่ผ่านมา +5

    Nice couple ❤❤🎉

  • @TharanganiKanchana
    @TharanganiKanchana 10 วันที่ผ่านมา +2

    Ane ama dakkapu kalayak ❤❤

  • @srilanka8562
    @srilanka8562 18 วันที่ผ่านมา +3

    Godak nihathamani lovely fly god bleess❤❤❤❤❤

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 18 วันที่ผ่านมา +8

    Katepe is a very humble person and on the other hand our music teacher at Issipathan college Lakshman W daughter also a decent woman.
    Very good couple and wish all the best for Katepe’s political career with NPP.

  • @nilukashyamali9077
    @nilukashyamali9077 13 วันที่ผ่านมา +2

    Lassana maching couple ekak. ❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 18 วันที่ผ่านมา +4

    Congratulations amaa and wimal from Paris

  • @mylakmal2008
    @mylakmal2008 10 วันที่ผ่านมา +1

    අමා...❤️.දැකීමත් සතුටක්!

  • @kumatravelsandticketsagent3151
    @kumatravelsandticketsagent3151 8 วันที่ผ่านมา

    ඔයා රගපාන්න එන එකට හරිම සතුටුයි ඔයා ඇති දක්ෂ නිලියක්

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 11 วันที่ผ่านมา +1

    ආදරණීය සංවාදය ක් ❤❤❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 6 วันที่ผ่านมา +2

    නිවේදිකාව ළපටි වැඩියි මෙතනට - අහන ප්‍රශ්ණ වලින් තේරෙනවා ඒක. කැටපේ සහා අමා! ගැඹුරු මිනිස්සු.

  • @anomaperera8737
    @anomaperera8737 15 วันที่ผ่านมา +2

    අමා ආදරෙයි .❤

  • @evajanetfernando3775
    @evajanetfernando3775 18 วันที่ผ่านมา +4

    Ada danne aya badala inne katapearchchi keyala❤❤❤❤❤ama.

  • @PradeepaSenanayake-y3m
    @PradeepaSenanayake-y3m 17 วันที่ผ่านมา +2

    Lovely couple.....

  • @samithagayashan9437
    @samithagayashan9437 15 วันที่ผ่านมา +2

    අමා අක්කි රඟපානකොට මම ගොඩක් පොඩියි ඒකාලෙ. මට මතක විදිහට ITN එකෙ පිටරට ෂූට් කරපු කතාවක් 🤔

  • @SureshKumara-p5i
    @SureshKumara-p5i 15 วันที่ผ่านมา +2

    Nice couple 👍🙏

  • @kushmadehigama5741
    @kushmadehigama5741 10 วันที่ผ่านมา +1

    ආදරෙයි දෙන්නටම ❤

  • @swarnajayawardena3294
    @swarnajayawardena3294 5 วันที่ผ่านมา

    Wimal Ama oya denna Bimal Sujani wage ,harima lassana, awabodayen divi gewana uwalak.🎉❤ Aadarei godaak.Hamadama aadaren,parissamin inna.Theruwan Saranai.

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 16 วันที่ผ่านมา +2

    ❤ තෙරුවන් සරණයි දරුවනේ.

  • @sandayanilmini7417
    @sandayanilmini7417 18 วันที่ผ่านมา +2

    Harima lassanai gaurawaniyai adaraniyai

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 18 วันที่ผ่านมา +3

    Congratulations ama.

  • @kumarimendis3773
    @kumarimendis3773 18 วันที่ผ่านมา +3

    Lassanai ❤️

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 11 วันที่ผ่านมา +1

    Menage lassanata cham bavata, praveena 2nekge duwak vunata vdiya prasidha naha u tube eke Dakinna naha. Thanks meyawa genawata. Me.vage ayawa prasidha karanna nuthna parapurta adarshayak wena ayawa

  • @DilaniChandralatha
    @DilaniChandralatha 18 วันที่ผ่านมา +4

    Ada thamai apirh danne hoda couple ekak

  • @nilminijansz9370
    @nilminijansz9370 18 วันที่ผ่านมา +2

    Jasu pihitai ඔබ dapalata..❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 18 วันที่ผ่านมา +5

    Hamadama sathutin parissamen inna labewa......amma thaththage nama rakagena inna Honda niliyak.....sathutui❤