Premasiri vs Rameesh | Seetha Mosam (සීත මෝසම්) | Battle Rounds | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @nuwanibuddhika4316
    @nuwanibuddhika4316 ปีที่แล้ว +95

    ප්‍රේමසිරි ව කසුන් කෝච් තෝරගත්ත වෙලේ රමේශ් ගෙ හිතට ආපු හිනාව හරිම අව්‍යාජයි..තව මනුස්සයෙක් පරදිනවා බලන්න තරග කරන තරගකාරයෝ අතරේ රමේශ් කියන්නෙ හරිම සංවේදී නිහතමානී තරගකරුවෙක්. දෙදෙනටම හදවතින්ම ජය💕

  • @prathaprajanayake
    @prathaprajanayake ปีที่แล้ว +88

    හැමෝම කසුන්ට ස්තුති කරා..උමාරියාට ස්තුති කරා..මම සිරසට ස්තුති කරනවා..අහස, පොළොව මෙහෙම ලංකරල අකුණු වද්දන්න සලසපු ඒ වේදිකාව වෙනුවෙන්..My salute..🖖

  • @Maheepa
    @Maheepa ปีที่แล้ว +325

    ❤කසුන් ❤ තමුසේ මිනිහෙක් නෙමයි … දෙවියෙක් …. ඒ මුනට ගෙනාපු සතුටට ආදරෙයි ❤

  • @kalpanipriyadarshani849
    @kalpanipriyadarshani849 ปีที่แล้ว +258

    what a verse..සූර්යකාන්ත මල ඉර ගාවට යද්දි රෝස මල ආදරණීය අතකට යනවා..🌹🌻love it..

    • @usteps6605
      @usteps6605 ปีที่แล้ว +1

      😌

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +7

      Coach කසුන්ගේ ආදරණීය අත තමයි වටින්නේ. ඔහුගේ ආදරණීය අතින් ගිලිහෙන්නේ නෑ මේ ප්‍රේමසිරි නැමැති ලස්සන සුවඳ දක්ෂ රෝස මල. ❤️😍

    • @kapilsuranga8247
      @kapilsuranga8247 ปีที่แล้ว

      Yes❤❤❤

  • @malishgfdo1682
    @malishgfdo1682 ปีที่แล้ว +395

    ඒ සින්දුව බ්ලෙන්ඩ් කරපු විදියට අනිවාරෙන් ස්ටීල් එකක් ඕනමයි 😍🙌🏻

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +47

    කසුන් කල්හාර 🙏👍මෙයාව කොහොමහරි කලා ලෝකයේ දිදුලන ගායන ශිල්පියෙක් කරන්න ඔබතුමාට ගොඩක් පින් ඒ පින මතු උපදින ආත්මයක් පාසා ලැබෙනවා මාලනී බුලත්සිංහල ආදරණීය කලා කාරිණියගේ පුත් ඔබතුමාට උතුම් බුදුගුණ බලශක්තිය සැලසේවා කසුන් කල්හාර🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +402

    නියමයි කසුන් ඔහු‌ට දුන්න වටිනාකමට මිල කරන්න බෑ ඔහු ගේ අහිංසක සතුට ඒ හැගීම් මාරයි දෙන්නම දුන්න වෙනම රහාක් ඡය වේවා දෙන්නටම .....🥰

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 ปีที่แล้ว +140

    මම මෙි සිංදුව දැන් 100 පාරක් විතර බැලුවා.. ඇත්තටම හරිම ලස්සනයි ..

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +252

    අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය තැනට නිවැරදිව තීන්දුව දීමට මොහොතකුදු අපතේ නොයවා අවැසිම විනිශ්චය දුන් කසුන් ඔබට මගේ ප්‍රනාමය ! ඔහුගේ හිතේ ඇතිවුනු සතුට ඔබටත් පවුලේ සැමටත් ආශීර්වාදයක්ම වේවා !
    තෙරුවන් සරණයි !
    🙏💐💐💐💐💐💐💐🙏🌝❤🇱🇰

  • @rasifernando9117
    @rasifernando9117 ปีที่แล้ว +56

    ඇත්තටම මේ performance එක මම තවමත් දවසට දෙතුන් සැරයක් බලනවා.හරිම ලස්සනයි.

  • @rukmal4511
    @rukmal4511 ปีที่แล้ว +38

    කව්ද මේ කසුන්ගෙ costumes හදන එකා, ගහන්න ඕන අල්ලන් කන පැලෙන්ඩ😂😂😂😂💔

  • @mudithaperera8105
    @mudithaperera8105 ปีที่แล้ว +40

    මට නම් ඇඩුනා😭 රමියා වැඩ්ඩෙක්.. ප්‍රේමසිරිත් ඉස්සරහට යයි. නියමයි කසුන් Hats off to you♥️

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 ปีที่แล้ว +620

    කසුන් කල්හාර ඔබට ප්‍රණාමය.... මෙවැනි මහ පොළොව සමග හැපෙන පුංචි මිනිසෙක් වෙනුවෙන් අවස්ථාව ලබා දුන්නාට........🙏🙏🙏

    • @nishanipradeepa5002
      @nishanipradeepa5002 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @dev8270
      @dev8270 ปีที่แล้ว +1

      😂😂😂

    • @malithanthony5400
      @malithanthony5400 ปีที่แล้ว +2

      USA කෙනෙක් ඇව්ල්ලා.. 😜

    • @අාලෝකය
      @අාලෝකය ปีที่แล้ว +4

      දක්ෂයෙකුට අත දි්ම ගැන කසුන්ට ස්තුති කරන ගමන් කසුන්ට වෙච්ච අසාධාරනයට එදා වාහිනියෙදි කසුන්ගෙ අම්මා දුන්න සටන මතක් වුනා. එදා හිටපු කටු නිවේදිකාව වැඩසටහන් නිෂ්පාදකගේ අනින් කසුන්ගෙ ගිතය පේලි දෙක තුනකට සිමා කලා. අම්මගෙ සටන නිසා මුලු ගි්තයම ගයන්න දෙන්න උනා. අද ඔබගේ තිරනය ඉතා හොදයි එ තේරිම

    • @dharmapala4759
      @dharmapala4759 ปีที่แล้ว

      💐💐💐මෙියකසුන්ට

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +36

    දෙන්නම දක්ෂයෝ. කසුන් කියන්න වචන නෑ මාරම වටින දෙයක් කරේ ඒ වගේ සුන්දර අහිංසක මනුස්සයෙක්ට තවදුරටත් ඉදිරියට යන්න අවස්ථාවක් ලබා දුන්න එක 👏❤️

  • @slguardian9984
    @slguardian9984 ปีที่แล้ว +432

    Coach කසුන් දෙවියෙක්. ප්‍රේමසිරිට ජයම වේවා. අති දක්ශයෙක්.

    • @nishanipradeepa5002
      @nishanipradeepa5002 ปีที่แล้ว +2

      Supiry 👌👌👌👌👌

    • @manojakumari6283
      @manojakumari6283 ปีที่แล้ว +3

      That buzzer is worth than thousand buzzers. Respect you Kasun.

    • @jenydisa6631
      @jenydisa6631 ปีที่แล้ว +6

      කෝච් කසුන් ප්‍රේමසිරිව හදනවා සුපිරියටම..ස්තුතියි කෝච් කසුන් ඔබට..ස්තුතියි ...❤️🙏

    • @haazism
      @haazism ปีที่แล้ว +2

      ඇස්වලට කදුළුත් ආවා .සතුටුයි

    • @isurusameera3968
      @isurusameera3968 ปีที่แล้ว +2

      ඇස්වලට කදුලු ආව...❤️👍 කසුන්

  • @nisansalamahi8610
    @nisansalamahi8610 ปีที่แล้ว +156

    දවසේ හොඳම battle එක.මේක කී පාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් ලස්සනයි.❤️❤️

    • @jagathkumara3061
      @jagathkumara3061 ปีที่แล้ว +2

      Mahi oya wage thami math

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว

      Math

    • @manikshamein4838
      @manikshamein4838 ปีที่แล้ว +2

      මම තාම බලනව විදිනව..ලසන්ත යි ❤️❤️❤️

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 ปีที่แล้ว +1

      මේක හැමදාම බලනවා

    • @dnd330
      @dnd330 ปีที่แล้ว

      Sira❤❤❤

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 ปีที่แล้ว +107

    කසුන් ඔබගෙ මනාප ය තව ජීවිත යක් ජීවත් කරයි ඔබගෙ දෙමව්පියන්ට පින් මේ මනුෂ්‍ය යට පුලුවන් උපරිම පුහුණුව කරලා ඉදිරියට අරන් යන්න

  • @thisarianuththara7905
    @thisarianuththara7905 ปีที่แล้ว +40

    කසුන් සර්.. ගොඩක් ස්තූතියි .ඒ දක්ෂයට අවස්ථාව දුන්නට...ඒ හඩ වෙනස්ම දෙයක් කරාවී..ආදරේයි වොයිස්...බුදුසරණයි .හැමෝටම...👍❤️❤️❤️

  • @lakshanweerasinghe8708
    @lakshanweerasinghe8708 ปีที่แล้ว +747

    කසුන් ඇස් වලට කදුලු ආව මනුස්සයෝ. මේ වගේ මිනිස්සුන්ට තමා අත දෙන්න ඕනෙ. හිතුවට වඩා හොද හදවතක් තියනවා. ❤️❤️

    • @nishanipradeepa5002
      @nishanipradeepa5002 ปีที่แล้ว +8

      Aththamai 👍👍👍👍👍

    • @jxx1234
      @jxx1234 ปีที่แล้ว +25

      Kasun is very sensitive and emotional, he only show this to his most trusted

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම 👍👍👍💜❤💚

    • @haazism
      @haazism ปีที่แล้ว +9

      ඇත්තෙන්ම 👍
      ඇස්වලට කදුළුත් ආවා

    • @samanmaliwijetunge4907
      @samanmaliwijetunge4907 ปีที่แล้ว +3

      Absolutely 🙏

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 ปีที่แล้ว +118

    කෝච් කසුන් ලොකු පිනක් කරගත්තේ දක්ශයෙක්ට වගේම අහිංසක කෙනෙකුට අත දිලා 💖

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +510

    අම්මෝ කසුන් ඔයා නම් දෙයියෙක් මේ වගේ අයට තමයි ඉදිරියට යන්න අත දෙන්න ඕන ඒ හිතේ තිබ්බ සතුට ඇත්තටම ඇසට කඳුලක් ආවා

    • @nishanipradeepa5002
      @nishanipradeepa5002 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 👌👌👌👌

    • @asirisoysa
      @asirisoysa ปีที่แล้ว +1

      Seriously true😢

    • @isurusameera3968
      @isurusameera3968 ปีที่แล้ว

      අනිවා..❤️👍

    • @lakindudon9639
      @lakindudon9639 ปีที่แล้ว

      Yes

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🙏🤝❤️

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +46

    නිහතමානී අහිංසක මිනිසුන්.... ස්ටීල් කරන්නම් ඕන කෙනෙක් 🙌🏼 කෝච් කසුන් කල්හාර ♥️

  • @dhanushkakariyawasam2764
    @dhanushkakariyawasam2764 ปีที่แล้ว +226

    කසුන් කල්හාර! ඔබට සමස්ත මානුෂීය හදවත් වල ගෞරවනීය උත්තමාචාරය!

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +334

    නියමයි කියන්නේ එකපාරට වඩා බලපු අය කෝ ❤️❤️

    • @Nilakshan2811
      @Nilakshan2811 ปีที่แล้ว

      මම ඉන්නවා 🤗 කොච්චර පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ ..💕 ඒ එන හැම පාරටම මොනවා හරි කොටා ගෙන යන්නත් අමතක කරන්නැ ..🙂

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 ปีที่แล้ว

      Nice oyata adarei south korea

    • @batadholagamage7967
      @batadholagamage7967 ปีที่แล้ว

      දහ ගමනක් විතර බැලුවා

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 ปีที่แล้ว

      Voice excellent sirasa

    • @sameeramayakaduwa497
      @sameeramayakaduwa497 ปีที่แล้ว

      පිස්සුවක් 😍😍😍

  • @gayanhettige9932
    @gayanhettige9932 ปีที่แล้ว +77

    අම්මෝ... කසුන් ඔයා ළග හිටියානම් වඩාගෙන උම්මා දෙන්නේ..😂😂😂ඇත්තටම ඔයාගේ හදවත රත්තරන්. මේ ප්‍රේමසිරි සහෝදරයා වගේ මහ පොළවේ පය ගහන් ජිවත්වෙන අහිංසක අයගේ හීන... හීනයක් පමනක්ම වෙන්නට ඉඩ නොදී ඒ හීන සැබෑ කරලන්නට ඔයා අද දින ඔහුට ශක්තියක් වුන එක පිළිබදව ඔබට මා හිස නමා ආචාර කර සිටිමී. ආදරෙයි "කස්සා" හැමදාමත්..❤️🙏

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම. ❤️🙏

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +63

    දූප්පත් මනූසයෙක් ගොඩ දාපු ඵකට coach කසුන්ට දළදා සමිදු පිහිටයි.

    • @VinithaAlagiyawanna-el4gz
      @VinithaAlagiyawanna-el4gz ปีที่แล้ว

      පේමසිරි සොයුරාට අත දුන්නට කසුන් මහත්මයාට දළදා සමිදු පිහිටයි

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +300

    ඇත්තටම පට්ටම ලක්ෂණ බැටල් එකක් දෙන්නම සුපිරියටම ප්‍රෆොන්ස් කරා මේ බැටල් එක කොච් කල උමාරියා මැඩම්ට මම හිස නමා ගව්රව කරමි 👏👏👏

  • @shanthagamage2915
    @shanthagamage2915 ปีที่แล้ว +45

    රියැලිටි ඉතිහාසයේ හොඳම ,ජනප්‍රියම,අනුකම්පාසහගතම,
    විනිශ්චයකරු කසුන් කල්හාර ඔබට
    ජයවේවා .

    • @pelessa
      @pelessa ปีที่แล้ว

      ඕක ඇතුලේඑ ඊට වඩා දෙයක් තියෙනවා. රෙගේ එකත් එක්ක ඉදිරියා ලොකු එකක් කරන්න පුලුවන් වෙන්නෙ පෙමසිරිට තමා රමියා එක්ක.

  • @rohanfernando1333
    @rohanfernando1333 ปีที่แล้ว +142

    කසුන් කල්හාර ස්තුතියි ඔබට.🙏🙏🙏❤️❤️❤️

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 ปีที่แล้ว +17

    මේක අපේ පවුලේ සිංදුව වෙලා දුවලා දෙන්න නිතරම කියන්නෙ මේ සිංදුවමයි, steel අවස්තාවම කී පාරක් බැලුවද මම, කසුන් දෙවියෙක් ❤️

  • @nelkagamage5801
    @nelkagamage5801 ปีที่แล้ว +71

    😭සතුටුයි ප්‍රේමසිරිව කෝච් කසුන් තෝරගත්ත ට, ඉදිරියට ම යන්න වාසනාව සහ දහිරිය ලැබේවා බුදුසරණයි

  • @thamaradamayanthi5746
    @thamaradamayanthi5746 ปีที่แล้ว +30

    ස්තුති කියනවට වඩා කසුන් සර්ට ගොඩක් පිං.හිස නමා මගේ ආචාරය.තෙරුවන්ගේ සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි.පරිස්සමෙන් ඉන්න .

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +60

    ඒ දෙන්නටම පැරණි ගායකයන්ගේ හඩ තියෙනව ඒ හඩට අපි ගොඩක් ආසයි කොච් කසුන් ඔයගෙ still eka ගැන හරිම සතුටුයි නියමයි කොච් කසුන් මේ හඩට අපි ගොඩක් ආසයි මෙයා තිගටම තියාගන්න

  • @sudarshana1125
    @sudarshana1125 ปีที่แล้ว +14

    කසුන් අනුකම්පා කරලා ප්‍රේමසිරිට අවස්ථාව දුන්නේ නැ..එයා ඇත්තටම දක්ෂයි.ඒ දක්ෂතාවට හරියන අවස්ථාව හම්බුනේ ❤️❤️🔥🔥
    Thank you coach kasun ❤️

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 ปีที่แล้ว +68

    ඒ දෙන්නා තමයි හොදටම කලේ ස්තුතියි කොච් උම්සි ලස්සන වැඩක් එක වෙනම රහක් ඒ වගෙම කොච් කසුන්ටත් ❤️❤️❤️

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +71

    දවසේ වීරයා ඔයා කසුන් අය්යේ..👍👏❤️ඇස් වලට කදුලු ආවා ඒකටනම්..

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว +44

    වෙනස් දෙන්නෙක් වුනාට. හොද combination එකක් තිබ්බා.හොද suportive .supperb 👍👍👍👍

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +21

    මම ඊයේ ඉදලාම පනස්පාරකට
    වැඩියබැලුවා හැමදාමබලනවා
    හරිම ලස්සනයි ඉදිරියටම යන්න
    ලැබේවා කියා මා ඉතාමආදරයෙන්
    පුාර්ථනාකරමි හරිම ලස්සනයි
    බලන්නබලන්න ආසයි හොදම
    ගායකයෝ වෙනවාමයි ආයේ හිත
    න්නදෙයක්නැ ගොඩාක් ආදරෙයි
    ❤❤🙏🙏😘😘👍👍

  • @ashokamalani8735
    @ashokamalani8735 ปีที่แล้ว +63

    කසුන් ඹයාට බොහෝම පින් දෙපාරක් නොසිතා ස්ටිල් කරලා කෙනෙක්ව සතුටුු කලාට............

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +51

    ගොඩක් සතුටුයි ප්‍රේමසිරිට අවස්තාවක් දුන්නු එකට....ස්තූතියි කසුන්.❤️

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +97

    ඒක සුපිරි. රමීෂ් කියන්නේ වැඩ්ඩෙක්. මේ සිංදුවෙන් ආය ඔප්පු කරා ඕනවටත් වැඩිය 😍

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +23

    සිංදුවට, තරඟයට එහ ගිය මනුස්සකම තියන තැනක් නම් ඒ voice 😍🙏😥

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +123

    පිස්සුවෙන් වගෙ දහ පාරකටත් වඩා ඇහුවා. සුපිරි 💪

  • @chamilasrimal0777
    @chamilasrimal0777 ปีที่แล้ว +22

    සංවේදී තරගකරුවන් වෙනුවෙන් කදුලු වැටෙන්නේ උමාරියාගෙන් විතරයි ❤️😘🥰

  • @sandalisamarage4776
    @sandalisamarage4776 ปีที่แล้ว +163

    කදුලත් ආවා කෝච් කසුන්.ඔයා නම් අති විශිෂ්ටයි.❤️❤️❤️

  • @nadeeraharshani8391
    @nadeeraharshani8391 ปีที่แล้ว +25

    වැඩ්ඩො දෙන්නෙක් සුපිරි coach කෙනෙක්ට සෙට් උනාම output එකත් සුපිරිම තමයි....

  • @januxvlog
    @januxvlog ปีที่แล้ว +30

    මෙක විතරයි බලන්න පුළුවන් එකට තිබ්බේ අනිත් උන්ගේ එවා මෙලෝ වැඩක් නෑ ❤️❤️❤️ entertainment 100%
    කසුන් නැවතත් පෙරේමසිරි ගත්තා,,,,❤️❤️ පුංචි මිනිහෙක්ගේ සතුට ගැන හිතලා නැවතත් අත දුන්නා...

  • @tharakamadhusanka7449
    @tharakamadhusanka7449 ปีที่แล้ว +34

    අයියේ,,, ඔයාට තියෙන්නෙ ඇහුවට කවදාවත් එපා නොවෙන ලයිව් වොයිස් එකක් ,, 😘😍😍ජනතාව හොයන්නෙ, ජනතාවට මතක හිටින්නෙ,, එයාලගෙ හදවතේ ජීවත් වෙන්නෙ ඔයා වගේ අය,, බුදු සරණයි ,, මං හදවතින්ම සුබ පතනවා,,🙏❤️😀

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ප්‍රේමසිරිට තියෙන්නේ දුර්ලබ හැගුම්බර සිනමා ගීත ගායනා හැකියාවක්. අනාගත සිනමා ගීත වලට අවශ්‍යම ගී හඬක්. ❤️😍

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 ปีที่แล้ว +27

    ප්‍රේමසිරිට හරිම ලස්සන කටහඬක් තියෙන්නේ ❤️❤️❤️හරිම ලස්සනයි

  • @umeshanethsara7467
    @umeshanethsara7467 ปีที่แล้ว +15

    කසුන් ස්ටීල් කරපු එක ගොඩක් සාදාරනයි.. මේ වගේ අයව පුලුවන් තරම් දුරක් හරි ගෙනියන්න ඕනෙ. ඒක තමයි වටිනෙ.

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 ปีที่แล้ว +22

    I am bigning to love you more and more Umaria . Great creation . Out of this world . කෝච් කසුන් ට හිස නමලා ආචාර කරනවා ගත්ත තීරනයට. සීමාවලින් ඔබ්බට ගොස් මේවැනි තරගයක තියෙන ගැඹුරු අර්තය කෝච් කසුන් හදුනාගෙන තියෙනවා . ඔහුගෙ පරිනත බාවය මනාව පෙන්නුවා .ඇස්වලට කදුලු බිංදු ආපු සුන්දර මොහොතක් .

  • @iamsajithenglish
    @iamsajithenglish ปีที่แล้ว +7

    ජීවිතේ දිනන්න පොරබදන මිනිස්සුන්ට වචනයකින් හරි ධෛර්යයක් දෙන එක, අවස්ථාවක් ලබා දෙන එක ඉතාම උතුම් සත්ක්‍රියාවක්. හිතට එන ඒ මනුස්ස හැඟීම උදාරතර යි. හදවතින් පොහොසත් මිනිස්සු මේ විශ්වයම සුන්දර කරනවා ❤

  • @RESHACN
    @RESHACN ปีที่แล้ว +21

    You did amazing job උමාරියා love you And කසුන් I proud of you.... Thank you the voice Sri Lanka

  • @AK-vk8uj
    @AK-vk8uj ปีที่แล้ว +47

    Ramiya is the best reggae singer I saw in Sri Lanka. Not only he sings reggae, he whole heartedly lives inside the rastha culture. He is so fluent & spontaneous in reggae. That's why he is so special. Anyway the best battle so far, in this season.

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว

      This emotional film song from Janaka saha Manju which was a very emotional film and one of the best golden cinema emotional songs doesn't deserve or suit that Rastha taste sound at all. 🤮🤮

    • @damithpathirana7458
      @damithpathirana7458 ปีที่แล้ว +5

      @@varunajith100 LOL, it is a rendition. You can always listen to the original as you wish.

  • @ShalomSamuel
    @ShalomSamuel ปีที่แล้ว +51

    Congratulations Reggae Bosa ❤
    අන්තිමට Coach Kasun Steal කරහම ආපු සතුට අම්මේ ✨️ දෙන්නටම ජය

  • @chethanagajanayaka6980
    @chethanagajanayaka6980 ปีที่แล้ว +8

    කසුන් මහත්මයා සංගීතයට වයස අදාල නොවන බව ඔබ මැනවින් ඔප්පු කරා. ඔයාව අපිට ගොඩක් වටිනවා...... ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dumith9333
    @dumith9333 ปีที่แล้ว +45

    උමාරියා කසුන් දෙන්නම සුපර්බ් ❤

  • @shehanze2585
    @shehanze2585 ปีที่แล้ว +57

    ගොඩක් අයට හිතෙන්නෙ ඒ මනුස්සයට අනුකම්පාවෙන් Steal කලා කියල, හැබැයි මට හිතෙන්නෙ කසුන් Xfactor එක දැක්ක කියල ❤️ Hatsoff Kasun ✌😎

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +4

      අනිවා. X factor එක තමයි දැක්කේ. අනුකම්පා කරල නෙමෙයි. වටිනාකම දැකල තමන්ට අර ගත්තේ ප්‍රේමසිරිගේ.

  • @av-uf7yk
    @av-uf7yk ปีที่แล้ว +47

    Kasun...love you...hats off....!!

  • @madushasandaruwan8909
    @madushasandaruwan8909 ปีที่แล้ว +7

    පැයකට නැරබුම් වාර 7530ක්....💥💥💥💥💥

  • @sumuliya8081
    @sumuliya8081 ปีที่แล้ว +63

    අනේ කසුන් ගොඩක් පින් 😭😭😭🙏🙏🙏

    • @chandani9203
      @chandani9203 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @nidukatharangani
      @nidukatharangani ปีที่แล้ว

      ගෝඩාක් පිං කෝච් කසුන්

  • @shamalishamali3300
    @shamalishamali3300 ปีที่แล้ว +3

    Thank you kasun premasiri tora gathtata.....pow Ahinsaka manussayek....

  • @buddhiniepremaratne2185
    @buddhiniepremaratne2185 ปีที่แล้ว +102

    I have never commented for this programme before but must tell that this is one of the best renditions that have made in the whole Voice competition so far. Loved it❤️ Rameesh blew it up💥 Can't wait to see more from him. Umaria did a wonderful job💕 & hats off to Kasun for stealing Premasiri for his team 💐 Superb!

  • @dimali8102
    @dimali8102 ปีที่แล้ว +19

    Thank you so much Coach කසුන් ඔයාගේ මනුස්සකමට. ඔයාගේ team එකේ ඕන තරම් දක්ශ අය ඇති. ඒත් මේ වගේ අහිංසක කෙනෙක්ට දුන්න සහයෝගයට මෙවැනි වේදිකාවක තව දුරටත් රැඳෙන්න අවස්තාව සලසා දුන්නාට ඔයාට ගොඩාක් පින්. It shows you have a big heart than the people who show off with their words….thank you….keep going….It made me to become a big fan of you !!!love you…

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว

      True…. Thank you Kasun

  • @dicksoncool3617
    @dicksoncool3617 ปีที่แล้ว +8

    අම්මෝ කසුන් ඔයාට ගොඩක් පිං ආදරේයි පැලෙන්න කසුන් බුදු සරණයි

  • @chandranisilva7640
    @chandranisilva7640 ปีที่แล้ว +7

    කසුන් වගේ ගායන ශීල්පීයෙක් දුපත් මනුෂ්‍ය න් ඉදිරියට යැව්වා ට බොහොම ස්තූතියි

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx ปีที่แล้ว +5

    💖💖අම්මෝ කසුන් සර් හුගක් පින් ආදරේ ආදරේ ආදරේ අහිංසක දුප්පත් ප්‍රේම සිරිව තෝරා ගත්තට බුදුසරණයි ජයවේවා 🙏🙏💖💖💖💖💖💖

  • @chamindawanninayake8479
    @chamindawanninayake8479 ปีที่แล้ว +6

    බලපු හොදම battle එක,..ප්‍රෙමසිරි coach කසුන් ගෙ කන්ඩායමට බදවා ගත්ත එකට මගේ ප්‍රනාමය

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ปีที่แล้ว +34

    Hats off Kasun ❤ best luck of pramasiri god bless you ❤

  • @sathruwan3855
    @sathruwan3855 ปีที่แล้ว +15

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඒක වෙනම එකක් ❤

  • @SANTHUR
    @SANTHUR ปีที่แล้ว +43

    ජය වේවා ❤️🔥....වෙයිස් වේදිකාව... ජීවිතේ වෙනස් කරපු තැන ❤️

  • @ninie4764
    @ninie4764 ปีที่แล้ว +1

    Ada ලස්සන sinduwa me dennage අන්තිමට nam ඇසට kadulahuth awa

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว +32

    සුපිරි battle එකක්.අමුතු වෙන්සක් තිබ්බා.❤🥰🥰

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +2

    ශ්‍රීලංකික ගීත කලාවේ නවතම පෙරලියක් අත්දුටු වෙමු.

  • @ashathilini5258
    @ashathilini5258 ปีที่แล้ว +3

    රමියා ඔයාගේ යුනික් රෙගේ කලර්ස් හොදටම පෙන්නන්නේ මේ සින්දුවේ...කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ❤️❤️❤️💐

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +6

    ඒක වෙනමම රහක්.සැඟවුන දක්ෂයො අපේ රටේ..❤️පිං සිද්ධවෙනව කසුන් ඔයාට.ඒ මූනු වලය හිනාවක් බලාපොරොත්තුවක් දුන්නට..🙏🙏🙏

  • @streb6
    @streb6 ปีที่แล้ว +113

    Kasun will, through Premasiri ,am sure will bring out something extraordinary in Voice and already a very special rescue response made making one of the best ever buzzer noise , world awoken with jubilation and an everlasting joy💪👊💚🎉🎉🎉😍

    • @asirisoysa
      @asirisoysa ปีที่แล้ว +8

      Totally agree with you bro. Kasun aiya thank for your decision🙏🙏 it sense me humanity more than music .

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +2

      Definitely. This was the best buzzer and steal of this competition from first season onwards throughout. It brought tears of joy and hope and happiness to most viewers and this should go viral and trending too in the global The Voice Platform soon. Thank you so much Kasun. Love you. ❤️😍🙏

    • @nimiwee4638
      @nimiwee4638 ปีที่แล้ว

      Premsiri wilk be in the final 3🙏

    • @nalaninalanipremalatha3976
      @nalaninalanipremalatha3976 8 หลายเดือนก่อน

      ග්ල්

    • @kanikani5761
      @kanikani5761 หลายเดือนก่อน

      😢

  • @ireshapriyanthi2555
    @ireshapriyanthi2555 ปีที่แล้ว +1

    Ape preamsiri aiya godak හොඳයි බුදුසරණයි හොඳයි

  • @manjulasamudrani2159
    @manjulasamudrani2159 ปีที่แล้ว +5

    මේ මිහිතලය මත මනුෂ්‍ය වෙසින් දෙවිවරු ඉන්නවා කියලා දැක්කාම හිතට දැනුනේ මහා සැනසීමක් .coach කසුන් ඔබ එය ඔප්පු කලා..

  • @damiya5627
    @damiya5627 ปีที่แล้ว +4

    එකම ටොපිය එකම රහ මිනිස්සුන්ට දැන් එපාවෙලා රමියා වෙනම රහක් දෙන්නේ වෙනම සීන් එකක් අනිවා වෙනසක් කරනවා නියමයි මාරම එකක් ඒක

  • @donkuruppu2994
    @donkuruppu2994 ปีที่แล้ว +4

    Kasun thank you so much for getting Premasiri to the team.
    I am from New Zealand. to be honest I watch Voice.
    I'm really proud of you. I must thank coach Umaria too. Please convey my kind regards and thanks to Umaaria, otherwise,
    Premasiri won't be on the stage today. God bless you all. Don Aruna.

  • @vinodransara9485
    @vinodransara9485 ปีที่แล้ว +2

    supiri Battle ekak ramesh and premasiri aluthgama kollek kolatiyak. Premasiri hakiyawata hoda chans ekak

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog ปีที่แล้ว +32

    ඒ ස්ටයිල් දෙක. පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ. ඉතින් කසුන් දෙවියෙක්.😢

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 ปีที่แล้ว +3

      ඔය වචන ටිකම මගේ හිතටත් ආවනෙ බොලේ..🙈😍❤️

  • @yashi8726
    @yashi8726 ปีที่แล้ว +9

    ඇත්තටම ඒක මාර ලස්සනට කරා.දෙන්නම මේ තරඟේ ඇතුලේ ඉන්න ඕනේ..👍👍

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +11

    *What a Vibe by @Ramesh*
    And
    *ප්‍රේමේ ඔන්න තව චෑන්ස් එකක් දුන්නා කසුන්...ඊළඟ පාර ගොඩවරෙන් ඔහොම බෑ...Note Pitching නම් Kasun Kalhara තමා*

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +8

    අනේ ඇත්තටම මරු ඒක..🥺🥺🥺🥺
    පවු එයා.. මාර ශක්තිමත්..❤️❤️❤️❤️

  • @amilapeiris5271
    @amilapeiris5271 ปีที่แล้ว +22

    Ramiya & Premasiri what a performance❤️🔥🔥 keep it up n all the best both 👊👊

  • @iramendis5949
    @iramendis5949 ปีที่แล้ว +19

    අම්මෝ ඒක අහපු ලස්සනම battle එක කසුන් ඔයාට බොහෝ තුති
    හේමසිරි තෝරා ගත්තට ❤️🙏

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +7

    Wow උමාරියා වෙනස්ම රහක්, ඔයානම් හරිම Creative

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 ปีที่แล้ว +4

    කසුන් ඔයාට ස්තුති නොකර කොහොමද මෙහෙම ආදරණීය දේවල් කරද්දී ...❤️🌹

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +14

    රමියා අයියා වැඩ්ඩෙක් එක ෆට්ටම 💖💖💖

  • @rashmikadananjaya5819
    @rashmikadananjaya5819 ปีที่แล้ว +8

    battle round වලින් දැක්ක හොදම battle එක ❤❤

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ ปีที่แล้ว +4

    පැරනි සිංදු අලුත් කරලා අලුත් විදිහකට නව පර පුරට ගැලපෙන විදිහට දෙන ඔයාලට ගොඩක් ස්තූතියි♥️🙂

  • @lankanet3636
    @lankanet3636 ปีที่แล้ว +1

    මම මෙි සිංදුව දැන් 100 පාරක් විතර බැලුවා wow ....wow...wow best ever song in my life

  • @yoma391
    @yoma391 ปีที่แล้ว +12

    ගමට රටට වෙනසක් තමයි ඕනා රමියා. අපේ එකා❤️🤘

  • @jxx1234
    @jxx1234 ปีที่แล้ว +13

    Umaria, the creativity factor is through the roof. I am the biggest fan of Kasun, but out of all the srilankan artists you are the most talented of all.
    Now to both of you guys are best of what you do.
    Thank you Kassa

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +5

    Styles 2ක දෙන්නෙක් වෙලත් සුපිරියටම වැඩේ දුන්නා. දෙන්නම ඉස්සරහට යන්න deserved.

  • @shiromiarunatileka7071
    @shiromiarunatileka7071 ปีที่แล้ว +1

    Shaaaaaaaaaahhhh Onna Battle !! Verrrry Creative

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 ปีที่แล้ว +20

    රමිය නියමයි අත්තටම ලස්සන බැටල් එකක්.

  • @maashi_9191
    @maashi_9191 ปีที่แล้ว +12

    ප්‍රේමසිරි මහත්මයාට ලැබුනෙ හරිම කෝච් ❤️ සුබ පැතුම්