ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තමන්ගේ සිංදු තව අය කියද්දී සතුටු වෙන නිහතමානී මනුස්සයෙක් ආදරෙයි චාමර අයියේ ❤️❤️❤️❤️
L
😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:32
මොනවා උනත් මේ කලාශිල්පියාගේ තියන මනුස්සකම දක්ශකම පුදුමයි. . . නිදුක් නීරෝගී වේවා !!!
මහා පොළොවේ පය ගහාලා ජීවත් වෙන මිනිස්සු ❤ ආදරෙයි චාමර අයියේ❤
මන් ආසම ගායකයෙක්.නිහතමානී මනුස්සයෙක් ගරුත්වය රැකගෙන ඉන්න නිහඬ චරිතයක් ආදරේයි චාමර අයියා ❤❤❤❤
😊❤
ඔහුගේ අතීතකතාව ඒ ආකාරයෙන්ම කීමටතරම් නිහතමානී චරිතයක්...මම මෙයාට ආස උනෙ එතනින්......
අපොයි ඔව් බිව්වාම හෙන ලැට් එක පොර
ලන්කාවටම එකයි රත්තරන් යාලුවා චාමර රණවක
චාමර අයිය ඉතින් බොක්ක තමා මනුස්සකම හදවතේ පිරුන මනුස්සයෙක් සිරාවටම පට්ට චරිතයක් වෙන කෙනෙක් තමන්ගේ ගියක් කියද්දි හදවතින්ම සතුටු වෙන කෙනෙක් එකෙම්ම ආදරෙයි
පාලිත තෙවරප් පෙරුම සමානයි චාමර රණවක අයියා හරිම නිහතමානියි.... විජ්චූරණ නෑ නෑමයි... ආදරෙයි
Aniwarenma
Dennama mathugama,නොමැකෙන නම් දෙකක් ,🎉🎉
බැස්සුවොත් සුපීරීයක්ම තමා....බුදුසරණයී
Ekanma ❤❤
සුපිරි ගායනයක් .කවුරු ගායනා කලත් මේ ගායනයට සම කරන්න බෑ
අනිවා brother ❤👊
Patta❤❤❤❤❤
මේ සිංදුව සිය පාරකට වැඩිය ඇහුවා ඒත් එපා වෙන්නෑ❤❤❤❤❤ඒ තරම් ලස්සනයි ❤❤❤ජයෙන් ජයම වේවා 🎉🎉🎉🎉
චාමර අයියගෙ සින්දුව අයියම කියනකොට පට්ට ම ලස්සනයි ❤❤❤
සුපිරි ඩෑල් එකක් තමයි ඉතිං ❤
මේක Live අහද්දි මාර Feel එකක් තිබුනෙ..😌😇 ආසම ගායකයෙක් මචානෝත් එක්ක, පට්ට Vibe එකක්..😍💚🕊️
කී දෙනෙක් මේ සින්දුව පට්ට අරිනවද? නිහතමානීව ඔක්කොටම ඉඩ දීල බලාගෙන ඉන්න එකට respect 🙏❤
එක ඇත්ත දැක්ක නිහතමානී චරිතයක් chamara අයියා ❤
ඒක නිහතමානී කම 🙏🙏🙏🙏🙏
❤
Eye edan abbahiwela 🎵🎵🎵🎵
🌹
පද පේලී...තනුව ගායනය ඔක්කෝම තියාගෙන අනුන්ටත් කියන්න දෙනවා❤️
ගමේ හදවත❤️
පට්ට respect ඔයාගේ කමෙන්ට් එකට මාත් එකයි
තමන්ගේ රසික රසිකාවියන් වෙනුවෙන් උපරිමය කරන නිහතමානී ගායකයෙක් ..😍
සැබෑම කලාකරුවෝ❤
සූපිරි සිංදු ව❤❤❤❤
ආදරෙයි මැණික් කැටේ..❤❤❤❤ දැන් බඩ ජුන්ඩක් වැඩිවෙලා වගේ...😂😂😂😂
මම ආසම සිංදුවක් සුපිරි චරිතයක් චාමර අයියා බොක්කේ පොරක් ජයවේවා
, හරිම අර්ථවත් ,song akak🎉🎉🎉🎉
මාර ම ගති 🌹🌹🌹ගොඩක් ❤️❤️❤️❤️
බලපු සුපිරිම ශෝ එකක්...මචානෝ නියමයි
sound නියමයි 👍
ආදරෙයි චාමර bro😘😘
චරිතයක් තමයි සමහර සින්දු වල තේරුම තාම හොයනව ❤❤❤❤ ආදරෙයි
ආදරෙයි ❤චාමර අයියේ
සුපිරි චාමර අයියා ❤❤❤❤❤❤
Marama voice ekak ආදරෙයි chamara ayya
මටම සමානයි පට්ට සිංදුව ආදරෙයි චාමර
Chamara aiyage asama sinduwa.....sidhadhiye..❤
චාමර අයියා 😘❤️❤️❤️
කවුරු කිව්වත් චාමර අයියගේ වොයිස් එක ගන්න බෑ ආදරෙ ගොඩක් ❤❤❤❤
චාමර අයියා පට්ට් අදරේයි පට්ට සතුටක් 🥰🥰🥰🥰🥰🥰💝🙏
Super ❤👍
❤️❤️❤️❤️❤️🤟👌අදරෙයි එකෙම්ම චාමර අයියා
මේ කාලේ ජාතික ගීය..❤️🇱🇰🇱🇰🇱🇰
කොල්ලෝ සෙට් වුනාම නිතරම ඇගෙන ගීතයක් ✌️✨🎆🎸
අනිවාර්යයෙන්ම 👍
මම ගොඩක්ම ආදරේ කරන තරුවක් වෙන අය වගේ නෙමෙයි තමන්ගෙ සිංදු කී දෙනෙක් කිවත් නිහතමානීව සතුටින් බලන් ඉන්න කෙනෙක්..චාමර අයියේ ඔයාගේ සියලුම ගීත හඳවතටම දැනෙනවා ආදරේයි ගොඩක් මගෙර් අයියේ තෙරුවන් සරණයි🙏🙏🙏
ඔය සින්දුව මටම කියලා තියෙනවා වගේ මට දැනෙන්නේ ආදරේ මචෝ
Asama gayakaya chamara adare
මේ සිංදුව කියලා කී දෙනෙක් සල්ලි හම්බ කරනවද....😊මෙන්න නියම හදවත රත්තරං කලාකාරයෝ❤❤❤❤
ජේසු පිහිටයි පට්ට සින්දුව
චාමර අය්යා ගැම්මක්
චරිතයක් තමයි adarai අහස තරම් ❤❤❤❤❤❤❤❤
සින්දුව නම් සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤❤
Machano.ඉඳුනිල් අයියා maru
මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා.. මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..උන් හැදුන හැටි දැක්කෙ නෑ...මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙ නෑ.. කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ... ❤ හම්බත් කළා මං විසිත් කළා .. බැරි කම හොදින් දන්නවා.. සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙන ම දැන දැනම මං හිතනව.. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ.. ගේමක් මමත් ගහනවා. දැන ගන්න උබ ඔනේ ..ඇයි මෙහෙම මට වෙන්නේ .. උබ තාම රගපානවා .. ❤ දැනගෙනයි මං හිටියේ.. අඩුවෙන් වියදම් කෙරුවේ.. ඒ හින්දා දුක නෑ හිතේ.. මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව .. නෑනේ වශියක් කලේ. කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මං නෑ නේ පාඩම් කලේ.. ඇත්තටම උඹ කවුද.. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් පිපිලා.......
Bokka
🧡
❤❤❤
❤❤
නියමයි සහෝ ❤
ආසම 👍👌❤️
සුපිරියක්
❤ lassanai
සුපිරි ලොකු සැර් සැප ❤ 🤦♂️
ආදරෙයි ඇත්තටම බලන්න ආසයි.
මෙ.ගිතය...චාමර...ඔයාමම..තමයි..කියන්න...ඔනේ❤❤❤❤❤❤❤
කවුරු කිවුවත් මුලින්ම කිවුව චාමර රණවක අයියා තරම් නම් නැ ... එක කාටත් පොදුයි ... තමන්ගේ එවා ගයන්න පුලුවන් තමන්ට ම විතරයි රහට ... 🎉❤
Niyamai chamara ayya.maga gama gamma oya
Supiri thami
Beautiful song
Patta❤
Leada supiri
ආසම සින්දුවක්❤❤❤❤
Aderie camara aeiye.❤❤
Super godak adare karana gayakayek..meyage sindu wala wachna mara vidihta hithata wadinawa ❤❤❤
Mannussayoooo❤❤❤❤❤❤
සුපිරි ❤
සුපිරි නියමයි අනේ❤
පට්ට චරිතයක් ❤ ආදරෙයි චාමර අයියා ❤
Me sinduva hariyatama gahuve me band eka vitharai
Supiri niyamai hadawatatama danenawa
❤❤❤❤❤❤❤gammak
සුපර්❤
nice backing ❤
ඒ වචන කොහොමද අප්පා එන්නේ❤
❤❤❤❤❤ super 💓💓💓
Wonderful reggae song. Can enjoy without any hassle. We enjoy without duma. Thank you Chamara Ranawana. ✝️✝️✝️✝️
Very nice song
Camara aiya my favourite ❤❤
Niyamai👍👍👍👍👍👍👍👍
Kiyanna wacanane aiye ❤❤
marama lassanai ahaddi
ammo❤
චාමර අයිය ❤ගැම්මක් තමයි ❤
Lankawatama ekai
ලස්සනයි
Eka supiriyak chamara ayye❤❤❤jaya wewa❤❤❤
ආදරෙයි camara aiye 💖❤️💖❤️
එක පට්ට
Mta ekki kiyanna thiyenne Patta adarei❤❤
සුපිරි යක් තමයි🎉🎉😊
Band eka antimai
එදා නම් සුපිරි සැපක් දුන්නෙ ආහ් ❤
සුන්දර මිනිසෙක් අවංක මිනිසෙක්
Supiri ❤
Band sepatama sellam krnwa ❤ chamara ayya ❤
දෙවනි වර්ස් එක මදි කියල හිතෙනවා... 😒♥️
Denata hodatama denawa machano malsara👊
Chamara bro ,,really really like you
මල් පිපිලා🔥😍❤ කැනඩාවෙ 🇨🇦 ඉදල ආදරෙයි ඔයාට...හදවතේ කොල්ලා...චාමර..රනවක... චාමර වීරසිංහ දෙන්නම නිහතමානී සහෝදරයො ජය වේවා....🔥😍❤🇨🇦🙏🙏🙏
තමන්ගේ සිංදු තව අය කියද්දී සතුටු වෙන නිහතමානී මනුස්සයෙක් ආදරෙයි චාමර අයියේ ❤️❤️❤️❤️
L
😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:32
මොනවා උනත් මේ කලාශිල්පියාගේ තියන මනුස්සකම දක්ශකම පුදුමයි. . .
නිදුක් නීරෝගී වේවා !!!
මහා පොළොවේ පය ගහාලා ජීවත් වෙන මිනිස්සු ❤ ආදරෙයි චාමර අයියේ❤
මන් ආසම ගායකයෙක්.නිහතමානී මනුස්සයෙක් ගරුත්වය රැකගෙන ඉන්න නිහඬ චරිතයක් ආදරේයි චාමර අයියා ❤❤❤❤
😊❤
ඔහුගේ අතීතකතාව ඒ ආකාරයෙන්ම කීමටතරම් නිහතමානී චරිතයක්...මම මෙයාට ආස උනෙ එතනින්......
අපොයි ඔව් බිව්වාම හෙන ලැට් එක පොර
ලන්කාවටම එකයි රත්තරන් යාලුවා චාමර රණවක
චාමර අයිය ඉතින් බොක්ක තමා මනුස්සකම හදවතේ පිරුන මනුස්සයෙක් සිරාවටම පට්ට චරිතයක් වෙන කෙනෙක් තමන්ගේ ගියක් කියද්දි හදවතින්ම සතුටු වෙන කෙනෙක් එකෙම්ම ආදරෙයි
පාලිත තෙවරප් පෙරුම සමානයි චාමර රණවක අයියා හරිම නිහතමානියි.... විජ්චූරණ නෑ නෑමයි... ආදරෙයි
Aniwarenma
Dennama mathugama,නොමැකෙන නම් දෙකක් ,🎉🎉
බැස්සුවොත් සුපීරීයක්ම තමා....බුදුසරණයී
Ekanma ❤❤
සුපිරි ගායනයක් .කවුරු ගායනා කලත් මේ ගායනයට සම කරන්න බෑ
අනිවා brother ❤👊
Patta❤❤❤❤❤
මේ සිංදුව සිය පාරකට වැඩිය ඇහුවා ඒත් එපා වෙන්නෑ❤❤❤❤❤ඒ තරම් ලස්සනයි ❤❤❤ජයෙන් ජයම වේවා 🎉🎉🎉🎉
චාමර අයියගෙ සින්දුව අයියම කියනකොට පට්ට ම ලස්සනයි ❤❤❤
සුපිරි ඩෑල් එකක් තමයි ඉතිං ❤
මේක Live අහද්දි මාර Feel එකක් තිබුනෙ..😌😇 ආසම ගායකයෙක් මචානෝත් එක්ක, පට්ට Vibe එකක්..😍💚🕊️
කී දෙනෙක් මේ සින්දුව පට්ට අරිනවද? නිහතමානීව ඔක්කොටම ඉඩ දීල බලාගෙන ඉන්න එකට respect 🙏❤
එක ඇත්ත දැක්ක නිහතමානී චරිතයක් chamara අයියා ❤
ඒක නිහතමානී කම 🙏🙏🙏🙏🙏
❤
Eye edan abbahiwela 🎵🎵🎵🎵
🌹
පද පේලී...තනුව ගායනය ඔක්කෝම තියාගෙන අනුන්ටත් කියන්න දෙනවා❤️
ගමේ හදවත❤️
පට්ට respect ඔයාගේ කමෙන්ට් එකට මාත් එකයි
තමන්ගේ රසික රසිකාවියන් වෙනුවෙන් උපරිමය කරන නිහතමානී ගායකයෙක් ..😍
සැබෑම කලාකරුවෝ❤
සූපිරි සිංදු ව❤❤❤❤
ආදරෙයි මැණික් කැටේ..❤❤❤❤ දැන් බඩ ජුන්ඩක් වැඩිවෙලා වගේ...😂😂😂😂
මම ආසම සිංදුවක් සුපිරි චරිතයක් චාමර අයියා බොක්කේ පොරක් ජයවේවා
, හරිම අර්ථවත් ,song akak🎉🎉🎉🎉
මාර ම ගති 🌹🌹🌹ගොඩක් ❤️❤️❤️❤️
බලපු සුපිරිම ශෝ එකක්...මචානෝ නියමයි
sound නියමයි 👍
ආදරෙයි චාමර bro😘😘
චරිතයක් තමයි සමහර සින්දු වල තේරුම තාම හොයනව ❤❤❤❤ ආදරෙයි
ආදරෙයි ❤චාමර අයියේ
සුපිරි චාමර අයියා ❤❤❤❤❤❤
Marama voice ekak ආදරෙයි chamara ayya
මටම සමානයි පට්ට සිංදුව ආදරෙයි චාමර
Chamara aiyage asama sinduwa.....sidhadhiye..❤
චාමර අයියා 😘❤️❤️❤️
කවුරු කිව්වත් චාමර අයියගේ වොයිස් එක ගන්න බෑ ආදරෙ ගොඩක් ❤❤❤❤
චාමර අයියා පට්ට් අදරේයි පට්ට සතුටක් 🥰🥰🥰🥰🥰🥰💝🙏
Super ❤👍
❤️❤️❤️❤️❤️🤟👌අදරෙයි එකෙම්ම චාමර අයියා
මේ කාලේ ජාතික ගීය..❤️🇱🇰🇱🇰🇱🇰
කොල්ලෝ සෙට් වුනාම නිතරම ඇගෙන ගීතයක් ✌️✨🎆🎸
අනිවාර්යයෙන්ම 👍
මම ගොඩක්ම ආදරේ කරන තරුවක් වෙන අය වගේ නෙමෙයි තමන්ගෙ සිංදු කී දෙනෙක් කිවත් නිහතමානීව සතුටින් බලන් ඉන්න කෙනෙක්..චාමර අයියේ ඔයාගේ සියලුම ගීත හඳවතටම දැනෙනවා ආදරේයි ගොඩක් මගෙර් අයියේ තෙරුවන් සරණයි🙏🙏🙏
ඔය සින්දුව මටම කියලා තියෙනවා වගේ මට දැනෙන්නේ ආදරේ මචෝ
Asama gayakaya chamara adare
මේ සිංදුව කියලා කී දෙනෙක් සල්ලි හම්බ කරනවද....😊
මෙන්න නියම හදවත රත්තරං කලාකාරයෝ❤❤❤❤
ජේසු පිහිටයි පට්ට සින්දුව
චාමර අය්යා ගැම්මක්
චරිතයක් තමයි adarai අහස තරම් ❤❤❤❤❤❤❤❤
සින්දුව නම් සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤❤
Machano.ඉඳුනිල් අයියා maru
මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා..
මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..
උන් හැදුන හැටි දැක්කෙ නෑ...
මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙ නෑ..
කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ...
❤ හම්බත් කළා මං විසිත් කළා .. බැරි කම හොදින් දන්නවා..
සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙන ම දැන දැනම මං හිතනව.. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ.. ගේමක් මමත් ගහනවා. දැන ගන්න උබ ඔනේ ..ඇයි මෙහෙම මට වෙන්නේ ..
උබ තාම රගපානවා ..
❤ දැනගෙනයි මං හිටියේ.. අඩුවෙන් වියදම් කෙරුවේ..
ඒ හින්දා දුක නෑ හිතේ..
මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව .. නෑනේ වශියක් කලේ.
කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මං නෑ නේ පාඩම් කලේ.. ඇත්තටම උඹ කවුද.. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් පිපිලා.......