Aslam Roshan | Wedana Hanga | Blind Auditions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2023
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 586

  • @yehansagunawardana5350
    @yehansagunawardana5350 หลายเดือนก่อน +1257

    Aslam winner unata passe meka balana awa aya me konata ♥️🔥
    Like godak thank u 😇😊

  • @ThisuniRashmika
    @ThisuniRashmika หลายเดือนก่อน +473

    අස්ලම් දිනුවට පස්සෙ මේක බලන්ඩ ආව මන් 😁

  • @Moonltte
    @Moonltte หลายเดือนก่อน +144

    අස්ලම්ගේ සින්දු අහන එක දැන් නවත්තගන්න බැරුව ඉන්නේ.. ඒ තරම් ඒ voice එකට addict වෙලා.. 💗

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 หลายเดือนก่อน +2

      ඔව් අනෙ ❤❤❤

    • @surekadilani3790
      @surekadilani3790 หลายเดือนก่อน +3

      කොච්චර බැලුවත් එපා වෙන්නෑ මම මේක දැන් කී සැරයක් බැලුවද කියලවත් දන්නෙ නෑ ❤

    • @user-ishini
      @user-ishini 20 วันที่ผ่านมา +1

      Hmm...❤🥺

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 หลายเดือนก่อน +157

    කවුද එදා හිතුවේ මේ පොඩ්ඩා තමයි අන්තිමට දිනන්නේ කියලා.....
    එදා semifinals වලදී ප්‍රදීප් ගත්ත හොඳම තීරණය කියලා දැන් හිතෙනවා 🥰👍

    • @sllogsjs8343
      @sllogsjs8343 หลายเดือนก่อน +3

      Man

    • @chamithagayara9767
      @chamithagayara9767 หลายเดือนก่อน

      Mamanam edama hithuwa meyama thami win karanne kiyala

  • @ChathurikaKadawathaarach-ks3ku
    @ChathurikaKadawathaarach-ks3ku หลายเดือนก่อน +42

    අස්ලම් ඔයා එදා ගත්ත හොදම තීරණය ප්‍රදීප් රංගන තෝර ගත්ත එක....💗❤️

  • @user-jd1ts3ol4v
    @user-jd1ts3ol4v หลายเดือนก่อน +58

    සමහර අය සින්දු කියද්දි අහන්න හිතෙන්නෙ මුල් ටික විතරයි නැත්නම් වැඩිපුරම ප්‍රසිද්ධ කෑල්ල විතරයි..... ඒ මේ මල්ලියාගෙ සින්දු ඉවර වෙනකල්.අහන්න පුලුවන් 🥺💗😘 වචනයක් වචනයක් ගානෙ පපුවටම දැනෙනවා...🥺😍.

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 หลายเดือนก่อน +506

    අස්ලාම් කෝච් ප්‍රදීප් වම තමයි target කලේ....එදා අස්ලාම් ගත්ත තීරණය superb.....❤❤❤❤

  • @malidew1383
    @malidew1383 4 หลายเดือนก่อน +387

    අස්ලම් පුතේ, ඔයා තමයි මේ තරගයේ වීරයා. ඔයා මහනුවරටත්, මහානාම විද්‍යාලයටත් මහගු සම්පතක්....
    ජයවේවා පුතේ,,

    • @NawarathnaBanda-xj3yg
      @NawarathnaBanda-xj3yg 2 หลายเดือนก่อน +10

      Meyage Iskole Mahanama Viddyalayada Mahanuwara Kiyannakoo Math Maha Nuwara ❤❤ Plis Kiyannakoo 🙏

    • @sansalamedhavi9023
      @sansalamedhavi9023 2 หลายเดือนก่อน +5

      @@NawarathnaBanda-xj3yg ow mahanuwara mahanama vidyalaya

    • @KmshierlyMargret
      @KmshierlyMargret 2 หลายเดือนก่อน +4

      ඔව් අනේ ❤

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg 3 หลายเดือนก่อน +323

    මට අස්ලම්ගෙ අක්කා ගැන ඉරිසියත් හිතෙනවා 😢. අනේ එයාගෙ අක්කා මං උනා නම් . ජනප්‍රියත්වයක් වත් කිසිම දෙයක් නිසා නෙවෙයි. මෙ වගේ මල්ලි කෙනෙක් ඉන්නවා කියන්නෙ දෙයියනෙ ගෙදර කටහඩ අහුනත් හිතට සැනසීමක් ❤️ මම පිස්සුවෙන් වගේ එයාගෙ සිංදු අහන්නෙ. එක පාරක් මෙ මල්ලිව හන්බෙන්න තිබ්බ නම් එයාගෙ සිංදුවක් අහන්න තිබ්බ නම් 😍

    • @Vihanga_gamage
      @Vihanga_gamage 2 หลายเดือนก่อน +25

      ❤️❤️ මටත් ආසයි අනේ අස්ලම් මල්ලිව හම්බෙලා සින්දුවක් අහන්න ❤️❤️

    • @viharavishmini8377
      @viharavishmini8377 2 หลายเดือนก่อน +14

      අනේ ඔව් ❤

    • @poddamax7486
      @poddamax7486 2 หลายเดือนก่อน +15

      Ow appa mama hamadhama prarthana karanne aslamwa ekaparak hambela eya ekka wachanayak katha karanna thibbanam kiyala witharayi. Mama eyata pissu watila inne ❤❤❤❤❤😢

    • @KmshierlyMargret
      @KmshierlyMargret 2 หลายเดือนก่อน +9

      Apita nm hambuna scl gawadi❤

    • @nishanthanandhasiri5928
      @nishanthanandhasiri5928 2 หลายเดือนก่อน +6

      Kawadhdha ane ?😊😊

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 หลายเดือนก่อน +49

    කෝච් ප්‍රදීප් කියනවා ලොවක් සනසන කට හඩක් තියෙනවා කියලා . හරියට ම හරි පුතෙ . ඔයා ලොවක් සනසලා ඉවරය් පුතේ ❤❤❤❤

  • @user-rt5sg9yf5e
    @user-rt5sg9yf5e 2 หลายเดือนก่อน +208

    එදා ප්‍රදීප් හැරෙන්නෙ අන්තිමම මොහොතේ....එදා එයාට හැරෙන්න බැරි වුනානම් අපිට අද අස්ලම් කෙනෙක් නෑ...🥺❤️ ප්‍රදීප් හැරුනාම අස්ලම්ට ගිය හිනාව...🥺 දෙවියන්ට ස්තූතියි ප්‍රදීප් ගාවටම එයාව යවපු එකට...එදා මේ තරගෙ ඉදිරියට ගියත් නැතත් අපිට ලස්සන සිංදු ටිකක් අහන්න දීලා තියෙන්නෙ මේවෙනකොටත්.අස්ලම් මන් සුබ පතනවා අනාගතයට 🫶👍

    • @mudithamanjula7319
      @mudithamanjula7319 2 หลายเดือนก่อน +23

      අස්ලම්ට කෝච් predeep හැරෙන කොට හිනා ගියේ අස්ලම් එයාව තෝරගන්න බලාගෙන හිටිය නිසා. එයාගෙ තරුව කෝච් predeep nisa. ඒකයි predeep කෝච් හැරෙන කොට හිනාවක් ගියේ. අනිත් අය හැරෙද්දි එහෙම උනේ නෑ

    • @user-rt5sg9yf5e
      @user-rt5sg9yf5e 2 หลายเดือนก่อน

      @@mudithamanjula7319 ඔව් ඒක තමා මන් කියන්න හැදුවේ...

    • @nishanthanandhasiri5928
      @nishanthanandhasiri5928 2 หลายเดือนก่อน +5

      Hmm ow ane ❤❤❤

    • @PamodaEkanayake-fr1ym
      @PamodaEkanayake-fr1ym 2 หลายเดือนก่อน +4

      Ow eka nam niyamai

    • @user-qx7ei3cf9o
      @user-qx7ei3cf9o 2 หลายเดือนก่อน +5

      ​@@mudithamanjula7319 ඔව්. හැබැයි කෝච් උරේෂා හැරෙද්දිත් හිනා උනා. අස්ලම්ව කොහොමහරි final එකේ win කරවමු ❤️

  • @chathuuabeysekara4674
    @chathuuabeysekara4674 หลายเดือนก่อน +100

    එදා ගත්ත හොදම තීරනේ දිහා අද බලද්දි ❤

  • @anu_23034
    @anu_23034 หลายเดือนก่อน +105

    2:07 අස්ලම්ගෙ ජීවිතේ turning point එක.. ❤

  • @user-lr1rl2vs8h
    @user-lr1rl2vs8h หลายเดือนก่อน +9

    වොයිස් කිට් ඉවර උනාට අපි තවත් බලනවා අස්ලම්ගෙ එවා❤

  • @mudithamanjula7319
    @mudithamanjula7319 2 หลายเดือนก่อน +129

    කෝච් predeep හැරෙන කොටම කොල්ලට හිනා යන එකෙන්ම තේරෙනව එයා predeep කෝච් ව තෝරගන්න බලා ගෙනම හිටියේ කියල

    • @viharavishmini8377
      @viharavishmini8377 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්. අම්මලාටත් මාරම සතුටුයි ඒ වෙලාවේ ❤️

  • @raneluis2440
    @raneluis2440 2 หลายเดือนก่อน +48

    බලන්නකො ඒ අම්මා ❤
    මේ කොල්ල නම් මැනිකක්

  • @sasenyasewwandi7456
    @sasenyasewwandi7456 หลายเดือนก่อน +47

    ප්‍රදීප්ගේ හොඳම තීරණය අස්ලම් සහ අස්ලම්ගේ හොඳම තීරණය කෝච් ප්‍රදීප් 🎉🎉❤

  • @poddamax7486
    @poddamax7486 3 หลายเดือนก่อน +468

    Voice kids oya thama aslam ❤ love you so much ❤

  • @BhashiWeerasinghe-vo7yw
    @BhashiWeerasinghe-vo7yw หลายเดือนก่อน +34

    අනේ මැනික grand finale එකෙනුත් දින්නා එහෙනම් ❤

  • @AmayaHansani
    @AmayaHansani 2 หลายเดือนก่อน +55

    අනේ හරිම ලස්සනයි අස්ලාම් මල්ලි ගොඩක් 🥺❤️

  • @ThakshilaEkanayaka
    @ThakshilaEkanayaka หลายเดือนก่อน +9

    කෝච් ප්‍රදීප් ගෙ ඒ විස්වාසය ඉශ්ට වීම ගැන මට නිහතමානී සතුටක් ආඩම්බරයක් තියෙනවා ❤🥰✌️

  • @User1111user
    @User1111user 2 หลายเดือนก่อน +63

    Voice Kids Sri Lanka Season 1 Winner🥇🙌

  • @manjulafonseka131
    @manjulafonseka131 หลายเดือนก่อน +5

    අස්ලම් මල්ලි ඔයා සිංදු කියන විදිහට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤❤❤❤
    ඔයාගේ අනාගතය සුබම වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤

  • @nimalkarunarathna2648
    @nimalkarunarathna2648 3 หลายเดือนก่อน +64

    oya hindai voice kids balanna gaththe aslam... Congratulations🎉🎉🎉🎉

    • @InnocentAzaleaFlower-vw5fd
      @InnocentAzaleaFlower-vw5fd 2 หลายเดือนก่อน +3

      Harima lassanai eyata vote karamu api hamoma

    • @viharavishmini8377
      @viharavishmini8377 2 หลายเดือนก่อน +3

      ඇත්තමයි මාත් බලන්න ගත්තේ එයා නිසාමයි ❤️

    • @chitherachamathkari5297
      @chitherachamathkari5297 2 หลายเดือนก่อน +3

      Mm❤

  • @MrMrsReverse
    @MrMrsReverse 2 หลายเดือนก่อน +102

    කව්ද එදාම හිතුවේ දිනයි කියලා...

    • @kasunmadusanka5997
      @kasunmadusanka5997 หลายเดือนก่อน +1

      Mata හිතුනා ❤

    • @nethnavodya7291
      @nethnavodya7291 หลายเดือนก่อน +1

      Bori kiynna epa bn😂

    • @MrMrsReverse
      @MrMrsReverse หลายเดือนก่อน

      Mata nam hithune na

  • @imeza879
    @imeza879 หลายเดือนก่อน +24

    මොහිදීන් බෙග් ගෙන් පස්සේ ලස්සනට සිංහල සින්දු කියන කෙනෙක් දැක්කමයි ❤ආදරෙයි ❤

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe หลายเดือนก่อน

      ඇයි මෙයා මුස්ලිම් ද?

    • @manel4758
      @manel4758 หลายเดือนก่อน +1

      ​​@@Suryasinghewanshe Aslam kiyanne Muslim wenna ethi. But this little boy's singing is much better than Mohideen Beg.

  • @surekadilani3790
    @surekadilani3790 หลายเดือนก่อน +18

    දින්නටත් පස්සෙ බලන්න අාපු මම 😬

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 หลายเดือนก่อน +35

    මම ආසම කෙනෙක් කොච් ඔබ දිර්ඝ ආයුෂ ඩොක්ටර් 🙏☸️💕💕❤️🇶🇦

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 2 หลายเดือนก่อน +38

    ඒක නම් ආත්මීය හඩක් ❤

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg 3 หลายเดือนก่อน +151

    එයා මගෙ මල්ලි උනා නම් 😩❤️

  • @dulminadeeify
    @dulminadeeify 2 หลายเดือนก่อน +55

    I’m surprised coach Harshana didn’t turn. This should have been a 4 chair turn. Thanks.

  • @malkiimalsha2231
    @malkiimalsha2231 3 หลายเดือนก่อน +35

    තෙරුවන් අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @thilinijayawardena5228
    @thilinijayawardena5228 หลายเดือนก่อน +29

    මටත් හිටියනම් මෙහෙම පුතෙක්.. එයාගේ අම්මා හරිම වාසනාවන්තයි..❤❤ All the best puthe

  • @user-kz9vd5kp4i
    @user-kz9vd5kp4i 3 หลายเดือนก่อน +62

    අනේ මට නම් ඇඩෙනවා.ඒ.තරම්.ඒක සංවේදියි❤❤😢😮

  • @champikahemanthi5826
    @champikahemanthi5826 2 หลายเดือนก่อน +22

    Aslamge ammage thathage sathuta 🎉කොච් ප්‍රදීප් harenakota aslamge giya hinava Aslam Hina una vidiyen hithaganna puluvan එයා target kale ප්‍රදීප් කියලා

  • @surangadeshapriya5680
    @surangadeshapriya5680 3 หลายเดือนก่อน +37

    ලස්සනයි අස්ලම්

  • @ridmapranandu6942
    @ridmapranandu6942 3 หลายเดือนก่อน +45

    Voice kids champion meya thami 😌❤️

  • @lakshikadevindi803
    @lakshikadevindi803 หลายเดือนก่อน +12

    හැමදාම අහනවා❤😢

  • @mohamedhussain6348
    @mohamedhussain6348 2 หลายเดือนก่อน +18

    Sirasa tv reallyty shows is real reallyty. And the all judges respect you all.....❤❤❤

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f หลายเดือนก่อน +10

    අස්ලම්ගේ ජයග්‍රහණයට වගේම එයා මේ වෙනකොට ලබාගෙන තියෙන දියුණුව දිහා බලද්දි කෝච් ප්‍රදීප්ගෙ දායකත්වය ඉහළින්ම අගය කළ යුතුයි!

  • @ajithjayasundara4552
    @ajithjayasundara4552 2 หลายเดือนก่อน +11

    Man hoyagena hoyagena ewith oysge mulma song eka aya parak me ahanneeeee adarei patiyoooo ❤❤❤❤❤❤

  • @SamsungA04eSamsungA04e
    @SamsungA04eSamsungA04e หลายเดือนก่อน +1

    Aslam I can't remember how many timesi played this song. It's and addiction. Great great Aslam

  • @priyangijayawardhana7315
    @priyangijayawardhana7315 3 หลายเดือนก่อน +32

    Aslam putha you are the best

  • @charlatbalachandra
    @charlatbalachandra หลายเดือนก่อน +2

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ඇබ්බැහියක් ❤

  • @isukasenal7226
    @isukasenal7226 4 หลายเดือนก่อน +24

    Superb.Your voice is so amazing.❤🎉🎉

    • @1KSUBSPLSS95
      @1KSUBSPLSS95 หลายเดือนก่อน

      Yo he us the winner 😂🎉🎉❤

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 หลายเดือนก่อน +2

    ඔයා නම් පුතේ දෙවියන්ගේම තෑග්ගක්
    මුළු ලෝකෙටම වාසනාවන් ❤

  • @tharindudevinda9386
    @tharindudevinda9386 หลายเดือนก่อน +13

    පිං කඳක් මල්ලි ඔයා නම්😍❤️

  • @shankadarshana294
    @shankadarshana294 2 หลายเดือนก่อน +22

    Ane e ammage sathuta ❤️❤️❤️

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 3 หลายเดือนก่อน +21

    Harima lassana voice ekak 🥰💓

  • @user-ey4ic2ng5v
    @user-ey4ic2ng5v 16 วันที่ผ่านมา +1

    ඔයා මේ සින්දුව කිව්ව පලවෙනි දවසෙම මම පිස්සු වැයුනා අයිේ.ඔයාගෙ කටහඩ බාවනාවක්.අාදරෙයි හැමදාම❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SinduKade-vj1nq
    @SinduKade-vj1nq 12 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අස්ලම් අදරෙයි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EMA_MIHI
    @EMA_MIHI หลายเดือนก่อน +1

    ඒ කටහඬ ඇබ්බැහියක් !.... ❤❤

  • @ranushithesanya1939
    @ranushithesanya1939 หลายเดือนก่อน +1

    ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😢❤❤

  • @SamsungA04eSamsungA04e
    @SamsungA04eSamsungA04e หลายเดือนก่อน +1

    Pradeep your future vision is excellent. You identified his talents on the very first time. ❤

  • @chamindakumara474
    @chamindakumara474 2 หลายเดือนก่อน +16

    Ana aiya oya maga aiya kanak unanan
    ❤❤❤❤🎉🎉😊

  • @manel4758
    @manel4758 หลายเดือนก่อน +2

    I think his learning Singing at school has given him the correct guidance for his talent 🙏🌷❤

  • @jineshapadmakumara9918
    @jineshapadmakumara9918 3 หลายเดือนก่อน +20

    Niyamai aslam ayya

  • @JayaniOshadhi
    @JayaniOshadhi 2 หลายเดือนก่อน +13

    Oya hodata song kiyanawaa aslaam ❤️😘😍

  • @nikeshalananayakkara-mf3fo
    @nikeshalananayakkara-mf3fo 2 หลายเดือนก่อน +14

    ඔයාට පුළුවන් අස්ලම් ♥️♥️

  • @ima1443
    @ima1443 3 หลายเดือนก่อน +11

    Oya voice kids win karanawamai🎉🎉❤

  • @anthanyrubat4826
    @anthanyrubat4826 21 วันที่ผ่านมา

    දින්නටත් පස්සේ අාවා අස්ලම්ගේ සින්දු අහන්න.එපා වෙන් නැ කොච්චර අැහුවත්❤❤❤❤

  • @nethminifernando8717
    @nethminifernando8717 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤❤❤

  • @suranjisuranji8404
    @suranjisuranji8404 หลายเดือนก่อน +1

    ඔයා වගේ ලස්සන.කාරැණික හදවතක් තියෙන පුතෙක් ලැබිම හැම අම්මාගේම වාසනාව.හරිම ලස්සනයි.පුතා ඉදිරියටම යන්න පුතේ.ලස්සන හින්දු සින්දු ත් කියන්න

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy หลายเดือนก่อน +6

    දැන් එයා මිනිස්සු සනසනව❤❤

  • @chathu-429
    @chathu-429 2 หลายเดือนก่อน +9

    Oya final innama oni 😍😍❤️❤️❤️❤️❤️ good luck malli 🎉❤❤

  • @champikahemanthi5826
    @champikahemanthi5826 2 หลายเดือนก่อน +5

    Aththatama Aslam harima lassanai එයා lassanata sing karanava man me para voice balanna gaththe Aslam nisamai☺️adare aslam manika❤️❤❤️❤❤️

  • @SureniKumari
    @SureniKumari 2 หลายเดือนก่อน +8

    ❤😢 හරිම ලස්සනයි 😢❤❤❤❤❤❤

  • @sumithchandranath7887
    @sumithchandranath7887 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤loveyou❤❤❤

  • @icgwd9788
    @icgwd9788 8 วันที่ผ่านมา

    හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා ❤❤❤

  • @user-sd5pm9hu7i
    @user-sd5pm9hu7i หลายเดือนก่อน +11

    අස්ලාම් තමයි වොයිස් කිට්ස්❤❤

  • @tharakasbandara8102
    @tharakasbandara8102 2 หลายเดือนก่อน +15

    Oya thamayi aslam winner ❤

  • @NawarathnaBanda-xj3yg
    @NawarathnaBanda-xj3yg 3 หลายเดือนก่อน +8

    Me Songs 🎵 😌 Ekata Aniwarenma Adenawa 😢😢Malliye Mage Unusum Suba Pathum ❤❤🎉🎉

  • @APC179
    @APC179 2 หลายเดือนก่อน +10

    Next voice superstar ❤

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน

    ලස්සනයි! පින් තියෙන්න ඕනේ මේ උතුම් සින්දුව මෙච්චර ලස්සනට ගායනා කරන්නත් ... බුදු සරණ ලැබේවා අස්ලම් ඔයාටත් ඔයාගේ පවුලටත්! 🙏

  • @xxitzdevxx
    @xxitzdevxx หลายเดือนก่อน

    Superb performance Aslam!
    From the very moment You entered The Competition..
    You were brilliant!
    Good luck on Your Future endeavors Little Superstar! ❤️‍🔥

  • @user-rw4vw6je7e
    @user-rw4vw6je7e 3 หลายเดือนก่อน +11

    Superb voice mallih ❤😊🎉

  • @dulithivinujana3283
    @dulithivinujana3283 หลายเดือนก่อน +2

    ඒක හදවතට දැනෙන්නම කිව්වා.හරිම ලස්සයි අස්ලම් .good luck .final balala meka ayeth baluva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lorraine87
    @Lorraine87 หลายเดือนก่อน +2

    Man me sinduwata puduma aasayi !! ❤❤
    Mata meeka kochchr ahuwth epawennema nathi sinduwk 🥺🥹❤
    Pudumaakaara hangeemak thynne me geethaya athule. Ee wgema Aslam mallige voice ek me sinduwt hodatm galapenw 😍🥰
    Aslam mallige thaththa hodama geethyk thorala deela thynw ☺️🤩
    Aslam mallita good luck!! 🎉

  • @user-rt5sg9yf5e
    @user-rt5sg9yf5e หลายเดือนก่อน +6

    කෝච් ප්‍රදීප් එදා හැරෙන්නෙ අස්ලම් 'සංසාරේ තව දුර වැඩී' කියනකොට....ඒ වගේම තමා අද වෙනකොට ඒ දෙන්නාගේ බැදීම.....සංසාරගත බැදීම්......🥺❤️

  • @viharavishmini8377
    @viharavishmini8377 หลายเดือนก่อน +3

    Original song එකටත් වඩා ලස්සනයි මාරම ලස්සනට අලංකාර ටික ගන්නවා. ඒවා original song එකේ වත් නෑ මාරම ලස්සනයි පුතේ 👌👌

  • @lakshikadevindi803
    @lakshikadevindi803 หลายเดือนก่อน +5

    අහන්න එපා මේක
    ඇයි කියලා අහන්න එපා😢❤
    අහන්නෙපා😢😢😢😢❤❤

  • @NiroshanDissanayaka-ru4gq
    @NiroshanDissanayaka-ru4gq หลายเดือนก่อน +1

    Lassanai aslamaiya oyaga katahada😊😊😊😊😊❤❤❤❤❤

  • @girlskye1695
    @girlskye1695 หลายเดือนก่อน +4

    Coach උරේශා ගෙ කතාවටවත් කොල්ලා රැවටුන්නෑ අනිත් ළමයි වගේ. ගොඩක් දක්ශයො උරේශා ගෙ team එකට ගිහින් කැපිලා ගියා හේතුවක් නැතුව. හිතේ තියාගෙනම ඇවිත් තියෙන්නෙ coach ප්‍රදීප් ව වගේ. ❤️

  • @sandaminiravihansa1854
    @sandaminiravihansa1854 2 หลายเดือนก่อน +1

    Love you so much ❤❤❤
    Very Beautiful song 😊❤

  • @Madhuu2002
    @Madhuu2002 2 หลายเดือนก่อน +4

    A magical voice..🥺😍❤️

  • @pushpalalani3707
    @pushpalalani3707 3 หลายเดือนก่อน +10

    Very beautiful ❤❤

  • @asnagakumari5436
    @asnagakumari5436 2 หลายเดือนก่อน +4

    Aslam oyata thama voice kids kirula himi wenne love you so much mahanuwarata thama kirula jaya wewa aslam ❤❤❤❤❤❤

  • @sandaminiravihansa1854
    @sandaminiravihansa1854 2 หลายเดือนก่อน +3

    Ane aslam malli godak wasanawanthai very beautiful songs ❤❤❤❤❤❤❤❤
    Adrei godak Hamadamth 😊❤

  • @susanthawellala4301
    @susanthawellala4301 3 หลายเดือนก่อน +17

    ලස්සනයි පුතේ ❤❤❤

  • @subathmmilan2710
    @subathmmilan2710 หลายเดือนก่อน

    Awesome Awesome god bless you Aslam Roshan keep it up

  • @shanikasenuka1371
    @shanikasenuka1371 3 หลายเดือนก่อน +9

    Superb voice aslam❤❤

  • @nishanthalakmal7267
    @nishanthalakmal7267 2 หลายเดือนก่อน +2

    Congratulations aslam අපේ සිහින තරුව voice kids winnner🎉🎉

  • @niroshanilminijayathilaka7161
    @niroshanilminijayathilaka7161 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගායනයක්.❤❤

  • @jeewaliyanage9401
    @jeewaliyanage9401 3 หลายเดือนก่อน +6

    Godaak lassanai......💖💖💖💖💖

  • @msliyanage8411
    @msliyanage8411 2 หลายเดือนก่อน +1

    Summera Adeepa mallige sinduwa oya harima lassanata kiyanwa ...congratulations

  • @thushithashiromi3507
    @thushithashiromi3507 หลายเดือนก่อน

    Oh my god Aslam. You have very beautiful voice.❤❤

  • @chamindaranaweera6827
    @chamindaranaweera6827 หลายเดือนก่อน

    ඔයාට තියෙන්නේ අස්ලම් මාර ම හැකියාවක්. ඔයා තමයි අපේ සිහින කුමාරයා සහ අපේ හදවතේ ගායකයා . Good luck. Love you Aslam. ❤❤❤💕

  • @niharaaysha-kf6ct
    @niharaaysha-kf6ct 2 หลายเดือนก่อน +8

    Super voice😊🎉❤❤

  • @erandihasitha5208
    @erandihasitha5208 หลายเดือนก่อน +4

    Best selection ❤

  • @NilaniArachchigeDona-ok6eq
    @NilaniArachchigeDona-ok6eq หลายเดือนก่อน

    You are such an amazing singer!❤