විනිසුරුවන් පවා අන්ද මන්ද උනා මේ ගීතයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 38

  • @nkdesilva8019
    @nkdesilva8019 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.හරිම සංවේදි යි.පුතේ ඔයත් රුල්ලට යන්නෙ නැතුව මතක හිටින ගායිකාවක් වෙන්න.තුණුරුවන් සරණයි.

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 หลายเดือนก่อน +9

    අැත්ටම අභිමාණවත් අර්ථවත් පද පෙලක් අපුුරැ ගැයුමක් මෙවැනි ගිතද ජන මනස වෙනස් කල හැකියි.තව තවත් මෙවැනි වටිනා කාලෝචිත නිර්මාණ බිහි කිරිිමට වාසනාව සක්තිය ලැබෙිවා.එ් තුලින් රට නව පුණරැදයක් කරා ගෙන යමු හොරැ රටකාපු නාකි පඩරැල් අතුුගා දමමු මාලිමාව දිනවමු❤💚💜💙💛

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 6 วันที่ผ่านมา

    අපේ හෙළ බුදුන්ගේ ඟාතීන් මේ ආදීවාසීන් තමයි 🙏ඔවුන් තාමත් කියන්නේ බුදු මුත්තා කියලයි....😇🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 หลายเดือนก่อน +21

    ❤❤ ⁣ලස්සන හිතට දැනෙන ගීතයක් ගීත නිර්මාන කරැවාට මාගෙ ස්තුතිය එතුමිය සුවපත්වෙිවා එතුමාට නිවන්සුව ලැබෙිවා🙏

  • @xSonic7267
    @xSonic7267 2 หลายเดือนก่อน +20

    ඇහැට කඳුළු එනවා මේ වගේ දරුවෝ දකිනකොට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තවත් කටහඬ මිහිරි වේවා අනාගතයේදී සුපිරි ගායිකාවක්ම වේවා මේ අපේ රටේ සම්පත්

  • @user-jp9xv3jv6u
    @user-jp9xv3jv6u หลายเดือนก่อน +8

    මගෙත් තාත්තා නෑ. ලබන මාසෙ 4 වෙනිදට අවෘදු 11ක් වෙනව. මමත් රංගන ශිල්පියෙක් විදියට මටත් මේ සින්දුව අහද්දි ගොඩක් දුක හිතුන යශෝධා විමලධර්මගෙ කතාවත් එක්ක❤❤😢😢

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 หลายเดือนก่อน +2

    ❤❤ එ යුවල වෙනුවෙන් ලස්සන ඟීත නිර්මානය වෙන ව ගීතය රසවිදින කොට ගොඩාක් දුක හිතනෙව ගායනා කරන දරැවටත් මාගෙ ස්තුතිය 🙏

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u หลายเดือนก่อน +2

    💯💯💯💯🤩🤩🤩🤩🤩🤩👍👍👍👍👍👍...ඇත්තටම .හරිම .ලස්සනයි .සුභ .අනාගතයක් .වේවා .💑💑💑💑💞💞💞🌹🌹🌹💯💯💯💯💯💯💯

  • @NethuMalsha
    @NethuMalsha หลายเดือนก่อน +1

    අති සය ලස්සන යි හිතත් ලස්සන වෙවා තෙරුවන් සරන්‍යි

  • @lionelwijerathne8120
    @lionelwijerathne8120 21 วันที่ผ่านมา

    මගෙපුතේ මමහැමදාම පුතාගෙ සින්දුඅහල නිදාගන්නෙ චුටිදෝනිට හුගාක් ආදරෙයි

  • @thanuriamandika4620
    @thanuriamandika4620 หลายเดือนก่อน +1

    Adarei ashawari ❤❤❤..niyamai

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 28 วันที่ผ่านมา

    ඔයා හරීම දක්ෂයිනේ පුතා ගොඩක් සතුටුයි

  • @ChathuminaJayasanka
    @ChathuminaJayasanka หลายเดือนก่อน +3

    Red maik supr❤

  • @lasanthikaMadushani-h4n
    @lasanthikaMadushani-h4n หลายเดือนก่อน +3

    Mata maga තාත්තා මතක් උනා

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 หลายเดือนก่อน +2

    ලයිට් එලිය ඇස් වලට අපහසු නිසා ඉවර වෙනකන් බැලුවෙ නැහැ.

  • @user-ei4eg4qh5o
    @user-ei4eg4qh5o หลายเดือนก่อน +1

    හරි ලස්සනපව්ලක්.පව්

  • @sujathalarsen
    @sujathalarsen หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰සජිත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

  • @thenularashminda6233
    @thenularashminda6233 22 วันที่ผ่านมา +1

    Super 😂❤

  • @GayaniDilrukshi-i5l
    @GayaniDilrukshi-i5l หลายเดือนก่อน +1

    Oba thumata 🙏🙏🙏

  • @namalnamalkumara7042
    @namalnamalkumara7042 หลายเดือนก่อน +1

    සූන්දර වෙද නෙවෙයි ඹකට ලක්සන සූන්දර වෙ කෙතරම්

  • @lasanthikaMadushani-h4n
    @lasanthikaMadushani-h4n หลายเดือนก่อน +2

    මට පියා මතක් උනා

  • @AnulaWickramasingha
    @AnulaWickramasingha หลายเดือนก่อน

    Very beautiful,

  • @user-fs4oj7dd9r
    @user-fs4oj7dd9r หลายเดือนก่อน +1

    Harema lassny

  • @user-kb2vs3bf2b
    @user-kb2vs3bf2b หลายเดือนก่อน

    Obagey. GhAyana llayanvithai

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน +1

    Lassanai pute duwa godakma lassanai vinisya mandalaya godakma simpatico 👍👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KSPriyanganie
    @KSPriyanganie วันที่ผ่านมา

    ❤❤

  • @KCUpendra
    @KCUpendra หลายเดือนก่อน +1

    Duwata honda anagathyk atibawa pene

  • @SwarnaHettiarachchi-y4b
    @SwarnaHettiarachchi-y4b 9 วันที่ผ่านมา

    Masa tikakata mahana una hamuduriwo lajjawen clap katranne😂😂😂😂

  • @ajantha-b1w
    @ajantha-b1w หลายเดือนก่อน +1

    මගේ තනි ඇහැට කදුලු ආවා ජැජ් බෝර්ට් එකේ ජෝකර් වැඩ දැකලා.

  • @tharuehasi722
    @tharuehasi722 2 ปีที่แล้ว +2

    මරු

  • @gayanpathirana1581
    @gayanpathirana1581 2 ปีที่แล้ว +1

    Gonta hodaie

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน

    Kalaaaa😂😅

  • @KanchanaSanjeewani-gw3is
    @KanchanaSanjeewani-gw3is 23 วันที่ผ่านมา

    ❤ ❤❤❤❤❤❤❤

  • @user-fw1zm4fd5x
    @user-fw1zm4fd5x 12 วันที่ผ่านมา

    ගැහැණු ජාතියේ aaraksawa thibiyq යුතුයි

  • @mervinweeraratne9255
    @mervinweeraratne9255 11 หลายเดือนก่อน +1

    Gon athal

  • @gayanpathirana1581
    @gayanpathirana1581 2 ปีที่แล้ว +1

    Mokakda ae