පොහොට්ටුවේ තීන්දුව අරගලයට ගහන්න ගත්ත තීන්දුවට සමානයි - ඇමති ප්‍රමිත බණ්ඩාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 13

  • @sarathgunawardena2435
    @sarathgunawardena2435 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @IndraniRanathunge
    @IndraniRanathunge 4 หลายเดือนก่อน

    True explanation 👍🙏

  • @nimalrathnayaka5609
    @nimalrathnayaka5609 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ඔබ තූමා සමගයි අපි

    • @lalivith508
      @lalivith508 4 หลายเดือนก่อน

      මෙ තක්කඩි එක්ක🤮

  • @jayanisandamali6125
    @jayanisandamali6125 4 หลายเดือนก่อน

    ඔය එන්නෙ එලියට අරගලයට ගහපු හැටි!
    මරු ඈ.!

  • @Iranrj
    @Iranrj 4 หลายเดือนก่อน +1

    මේ අය ගැන විශ්වාසය තියන්න එපා.රාජ්‍ය ඇමති කමට පෙරේත කමේ පනින. අවස්ථාවාදී ගෙම්බෙක්.අපි දැක්කා ගිය මැතිවරණයට සිරිසේන ගේ කකුල් ඉබලා හතර අතේ වැනුව පියානෝ.මහින්ද ගේ ජයග්‍රහණය අතරමගදී දැකලා ආයෙම නාඋල රැස්වීමෙන් මහින්ද ලග වැද වැටිලා ආයෙම මහින්දට හේත්තු උනා.මේ ගොල්ලන්ගේ වාසියට මුක්කු ගහන ජාතියේ මිනිස්සු.රටට ආදරේ නෑ.

  • @lalivith508
    @lalivith508 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි අරගලයට ගැහැව්‍වෙ පොහොට්‍ටුව බව. එහේමනම්‍ අනියමින් හෝ නියමින් එයට දේශබන්ධු ගේ ආශිරිවාදය ලැබුනබව දැන් පිලිගන්න වෙනවා.
    දැන් පොහෝට්‍ටුව ආර්ථික ඝාතකයෝ බවත් සේමසිංහගේ කතාවෙන් පිලිගත්තා.
    එහේමනම්‍ මෙ රට අද මෙතෙන්ට ගෙනාවෙ පොහෝට්‍ටුවයි.
    දැන් පිලිගන්න රනිල් වටෙ කැරකුනේ පොහෙිට්‍ටුව බේ‍රෙන්න. අනාගතයත් එහේමයි.
    දැන් ඔයාලගේ සුපිරිසිදුභාවය රටම දන්නවා
    ඔය පොහොට්‍ටුව පිපෙන්නේ නැහැ

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 4 หลายเดือนก่อน

    දඹුල්ලේ මාර පිලිගැනීමක් තියෙන්නේ 😂

    • @Iranrj
      @Iranrj 4 หลายเดือนก่อน

      චන්ද වැටෙයි ෂූ ගාලා

  • @punchisripaday9862
    @punchisripaday9862 4 หลายเดือนก่อน +1

    තොපිට හෙනගන්නෙපැය රාජපක්ෂ නිකායට පිටුපෑමනිසා