රජ වැව විනාශයට එරෙහිව ඇමතිට ගොවීන් දැක්වූ විරෝධය මට 'හූ' තියනව නම්, උන් මනුස්සයෝ වෙන්න බෑ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 705

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 ปีที่แล้ว +268

    දැනට හූ විතරයි .....ගල්ගහන දවස බොහෝම ලගයි .

    • @palithaekanayaka7555
      @palithaekanayaka7555 3 ปีที่แล้ว +15

      අනිවාරයෙන්ම

    • @හරිමග-ඝ4ඟ
      @හරිමග-ඝ4ඟ 3 ปีที่แล้ว +4

      ගූ

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 3 ปีที่แล้ว +3

      අනිවරයෙන් සහො

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .dan me vage තැනකට යද්දී galuth අරගෙන යන්න ලෑස්ති වෙන්න one

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @S_han1210
    @S_han1210 3 ปีที่แล้ว +118

    යස වැඩේ... ගහලා පන්නන්න ඕන ඕකුන්ට. ඇවිල්ලා යන වාහන.... ගම්වල මිනිස්සු ඉවසලා ඉවසලා දැන් බැරිම තැන මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ...

  • @nilminifernando5548
    @nilminifernando5548 3 ปีที่แล้ว +103

    හේ් ජය වෙිවා. සිංහලුන් යම්‍ර. ඉදිරියටම බය වෙන්න එපා හ්‍රවෙන් බැරිනම් ගලෙන් නෙලලා හරි ම්‍රන් එලවම්‍ර 💓💓💓💓💓😂😂

    • @palithaekanayaka7555
      @palithaekanayaka7555 3 ปีที่แล้ว +12

      අනිවාරයෙන් ඔය පර හැත්තට ගහල ඒලවන්න ඔිනේ මහ හොරාගේ ගෝලයෝ ඔයි සක්කිලින්ට ගොම ගහන්න වැඩි අෑතක නැහැ

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 3 ปีที่แล้ว +1

      Wedeta mamath ekagai😁😁😁😲😲😲

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 3 ปีที่แล้ว +269

    නිර්භීත සියලුනි ඔබලට ජය වේවා ඔය කාලකන්නි හොර හැත්තට ගහල පන්නපියව්

    • @niroshanawickramasinghe8263
      @niroshanawickramasinghe8263 3 ปีที่แล้ว +12

      @Jess Bay palayan ponnayo. Tho hoda bayiyek wage. Lewakapan gihin unge passa paththa. Ubala wage bath balayo nisa thamayi me rata me thanata ada watila thiyenne.

    • @sisilsenarathna5351
      @sisilsenarathna5351 3 ปีที่แล้ว +8

      @Jess Bay sinhalayo hamadama nirbeetai, editarai,,,uba ge tathta suddek ne,,sinhala namak wath nati awajatakayek,,uba kanne asuchi..

    • @mixrice9490
      @mixrice9490 3 ปีที่แล้ว +8

      @Jess Bay umba 69 🐂🐂 neda

    • @wong56lee42
      @wong56lee42 3 ปีที่แล้ว +5

      Thawath Kade yana wahallu innawanam okun okkoma gu gahala elawa danna okkoma ekathuwela daranwan wenuwen rata araksha karanna. MINIMARU DESJAPALAKAYANTATH, WAHALLUNTATH SAPA WENAWAMAI

    • @kavijajayawardana1854
      @kavijajayawardana1854 3 ปีที่แล้ว +3

      Patta horunta hena 10 ganna

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 ปีที่แล้ว +154

    අන්න නියමයි..ඕකුන්ට ගහලා එලවන්න ඕන..ජයවේවා

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 ปีที่แล้ว +3

      Sirasa t v pamanai mewata idiripath wenne thanks sirasa tv

  • @TheSamee111
    @TheSamee111 3 ปีที่แล้ว +80

    නියමයි නියමයී... කාලකන්නින්ට තවත් මේව කන්න දෙන්න එපා..

  • @akilaranasinghe9987
    @akilaranasinghe9987 3 ปีที่แล้ว +91

    මහ එවුන් දෙන්නටත් ඔහොම "හූ" කියලා ගල් ගහලා එලවපු දවසට රටම දිනුම්!

    • @chandikannangara5217
      @chandikannangara5217 3 ปีที่แล้ว +3

      ANIWARYEN KALA UTHUMAI

    • @nirvanmadush989
      @nirvanmadush989 3 ปีที่แล้ว +4

      Hu kiyala madi kapala maranna one

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @srilankan9106
    @srilankan9106 3 ปีที่แล้ว +113

    මෙ පොහොට්ටුආණ්ඩුව බලයට ආවේ හම්බකරන්න.... කොමිස් වලට කොන්ත්‍රාත්තුව කරන්න....
    ඇත්තටම ජනතාවට ආදරය කරන පිරිස නොව පොහොට්ටුව

    • @ravindrathangaraj3558
      @ravindrathangaraj3558 3 ปีที่แล้ว

      Thopita.yako.rata.kanna.epa.hathmuthu.paramparawatama.saha.gahana.aparadha.mewa.

    • @zareenathurna7199
      @zareenathurna7199 3 ปีที่แล้ว

      Ammo kiyala wedak naha

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +4

    ජය වේවා ජය වේවා

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 2 ปีที่แล้ว +20

    මහපොළොව එක්ක හැප්පෙන මිනිස්සුනේ උබලගෙ නිර්භසකමට ඇත්තටම ආදරෙයි.

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 ปีที่แล้ว +8

    අපේ රටට තවත් ඇමති කෙනෙක් ඕන, ඒ අමාත්‍යංශය කාලකන්නි හා පව් කාර ඇමති, යනුවෙන්

  • @srisaram7945
    @srisaram7945 3 ปีที่แล้ว +15

    ඔබලා වීරයෝ. ඔබලා උගත්, ඔබලාට තියන දැනුම පාලකයන්ට නැහැ. ඔබගේත් ඔබ දරැවන්ගේත් බත් පත පාවා නොදෙන්න වග බලා ගන්න.
    ජය වේවා ඔබ සැමට.

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 3 ปีที่แล้ว +35

    රජවැව ග‍ොවි ජනතාවට මග‍ේ ප්‍රණාමය.නියමයි මාම‍ෙි.ඔබ එඩිතරයි.

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +77

    විමලවීර හරකා බත් කන්නෙ නෑ,පුන්නක්කුනෙ කන්නෙ.

    • @sarahalotaibi2261
      @sarahalotaibi2261 3 ปีที่แล้ว

      Niyami mama

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @rohanakrishantha7775
    @rohanakrishantha7775 3 ปีที่แล้ว +67

    කොහොමද අපේ සිංහයෝ නියමයි නියමයි හොරුන්ට තැනක් නං දෙන්නටම එපා ඒ ගොවි මහතාගේ නිර්භීතකම කියලා වැඩක් නෑ

    • @sameeradanushka1880
      @sameeradanushka1880 3 ปีที่แล้ว +1

      Nirbeetha kama hodai, anunta kade yan naththan.

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +1

      @@sameeradanushka1880 එතැන කඩේ යාමක් පේන්නැ.ඒ මිනිස්සුන්ට වේදනාවයි.ඒ හැගිම් ඇත්ත..

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @socialsocial2059
    @socialsocial2059 3 ปีที่แล้ว +62

    යහලුවනේ ඔබලා කුඩා කණ්ඩායමක් උනත් ශ්‍රෙෂ්ටයි.
    ඔය හරියේ ගල් මුල් තිබුනේ නැද්ද ඕකුන්ව. කුඩු කරලා එලවන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @lakshanmadushanka4055
      @lakshanmadushanka4055 3 ปีที่แล้ว +1

      Pohottuvata chande dapu eun me pettata enna

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว

      නැ...ටිකක් ගෙනත් දෙන්න 🤣🤣

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 3 ปีที่แล้ว +61

    දැන්වත් ජනතාවට මොළේ පෑදීච්ච එක ලොකු දෙයක්

  • @dharshanagunathilaka2041
    @dharshanagunathilaka2041 3 ปีที่แล้ว +35

    දෙපා සතා ඔයා
    මොනවාද වෙන්නෙ කියල කොහොමටත් ඔයාලට තේරෙන්නේ නෙහැ

  • @imeshanuradha9465
    @imeshanuradha9465 3 ปีที่แล้ว +98

    නූගත් මිනිසුන් ආධාර වලට yata වී ඡන්දය දෙනවා .මිනිසුන් ta හොඳම wade .තවත් නූගත් පොහොට්ටු හොරුන් ta ඡන්දය දෙන්න .ජයවේවා .

    • @מעעעויגחגחגחג
      @מעעעויגחגחגחג 3 ปีที่แล้ว +7

      ඔබ හරිඑත් ආයිත් චන්දයක් තිබුනොත් මේයාලා දෙනව එ තරම් මේ මනුස්සයයො පාට වලින් ඇස් අන්ද වේලා

    • @upalisannasgala9736
      @upalisannasgala9736 3 ปีที่แล้ว +2

      ලොකු ආඩම්බරයක් මේවගෙ ගම්මුන් අපෙ රටේ ඉන්නඑක මුන් රට කනවා ගේමෙම ඉන්න

    • @induminiliyanage7720
      @induminiliyanage7720 3 ปีที่แล้ว +2

      නූගත් පොහොට්ටු හොරු විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 200 වැඩියෙන් කොටසක් නූගත් සුපිරි දනවත්තු..මේ නූගත්තු පාර්ලිමේන්තු යැඋවෙත් ජනතාව හිගන්නන්ව පාර්ලිමේන්තු යවල දනවතුන් කරෙත් ජනතාව..ඒකට පක්ශ බේදයක් නෑ

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +1

      මොකා ආවත් ඔච්චර තමයි ඉමේශ්.....

    • @manojrukshan2058
      @manojrukshan2058 3 ปีที่แล้ว

      @@induminiliyanage7720..eka aththa..I👍

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 ปีที่แล้ว +15

    Sri ලංකාවේ වීර ජාතියක් අපේ උත්තමාචාරය 🙏🙏🙏

  • @Mlw693
    @Mlw693 3 ปีที่แล้ว +37

    වන සම්පත් කලමණාකරණයට සතෙක් දැම්මම ඔහොම තමයි.

  • @deepikakumari1606
    @deepikakumari1606 3 ปีที่แล้ว +88

    උඹලට ඕන විදිහට වැඩ කරන්න දැන් ජනතාව ඉඩ දෙන්නේනෑ.

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +9

    නියමයි ජයවේවා.

  • @wickypriyan7654
    @wickypriyan7654 3 ปีที่แล้ว +51

    මේ කාලකන්ණියගෙ මූනෙ හැටි, මල පෙරේතය වගේ. ( ඇමතියගෙ)

    • @wickypriyan7654
      @wickypriyan7654 3 ปีที่แล้ว +3

      @Jess Bay ලස්සනයි තමයි ඩෝ

    • @thilakbandara8404
      @thilakbandara8404 3 ปีที่แล้ว

      Me hegana p....a nesa ratatama kalawanawa

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

      මූණ දැක්කම පේනවනෙ වවුලෙක් වගේ..පුදුමයි ඡන්දෙ දීල පාර්ලිමේන්තු ඇරිය..කරන්නෙත් අසික්කිත වැඩ..

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 ปีที่แล้ว +1

      they are not humans..

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 ปีที่แล้ว

      @@seethadannoruwalage8683 very true..

  • @අමිලනන්දික
    @අමිලනන්දික 3 ปีที่แล้ว +33

    නියමයි ඔක්කොම මිනිසුන් ජඩ වැඩවලට එරෙහිව නැගිටින්න ඔන්නෙ .

    • @nihalprasanna4866
      @nihalprasanna4866 3 ปีที่แล้ว

      පාලකයන්ට දැං දොස් කියලා වැඩක් නෑ.අවුරුදු 73ක් මේ රට අද තියෙන තැනට ගෙනාවේ මේ රට බහුතරයක් අවස්තාවාදී මිනිසුන්. ඒක දැංවත් පිලිගනිල්ලා.උඹල කල දේවල් තමයි අද රටේ අස්වැන්න වෙලා උබලාගේ ඇස් ඉදිරියේ තියෙන්නේ. දුක්වෙලා අවලාද කියලා පලක් වේද..?
      වෙනස් වෙලා වෙනස් විදිහට හිතලා නිවැරදි තීන්දු තීරණ ගනිල්ලා හරියටම බුද්ධිමත් ලෙස හිතලා.අවස්තාවාදී නොවී.එහෙම උනොත් රටක් ඉතුරු වේවි.
      ගංගාවේ ගලන අතට ඔහේ පාවෙලා යන්නත් පුලුවන්.ඒත් දෛර්‍යයෙන් උත්සාහ කරලා උඩුගම්බලා පිහිනා ජීවිතය ජයග්‍රහණය කරන්න තරම් නිර්භය මිනිසුන්ට පමණමයි නිවන් මග එලිපෙහෙලි වන්නේ.එක් වරක් උත්සාහයක් ගනිමු. ජයග්‍රහණය ස්තිරයි. ජයවෙවා ...!

    • @අමිලනන්දික
      @අමිලනන්දික 3 ปีที่แล้ว

      @@nihalprasanna4866 මහ්තයො අද වෙනකම් එක බල්ලෙකුට මම කඩෙ ගිහින් නැහැ මගෙ ඇස් හොන්දට පෙන්වා.

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 3 ปีที่แล้ว +26

    දේශපාලකයට තුප්පහි කාලකන්නි ලෙස සැලකීම ජනතාවගේ ප්‍රධාන වගකීමකි

  • @dushanpradeep6146
    @dushanpradeep6146 3 ปีที่แล้ว +18

    කාලෙකට පස්සේ ගොවිරජවරුන් දුටුවෙමි🌼🙏🙏🙏

    • @upekshaabay2622
      @upekshaabay2622 ปีที่แล้ว

      නියම කියමන . හරියටම හරි. 👏👏❤

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 3 ปีที่แล้ว +31

    පාර්ලිමේන්තව ඉන්න ඔක්කොම දෙපා සත්තු තමා .

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 9 หลายเดือนก่อน +2

    ජනතාවට ජය වේවා ❤❤❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 ปีที่แล้ว +4

    හරිම පවු , ඔයාලා භය නැතිව වතුර අරගන්න.මේවා අපේම දේපල, ආන්ඩුව හැදුවෙත් අපි, නැති කල යුත්තෙත් අපි හා සාධාරණය හා රටේ සමපත් රැකීම අපේ වගකීමයි.
    මිනිස්සුන්ගේ අවදිවීම රටේ සෞභාග්‍යයයි.
    සාමන්‍ය වැසියාට යෝධ බල ශක්තිය 💪❤️🙏

  • @lahiruchamara3744
    @lahiruchamara3744 3 ปีที่แล้ว +18

    මුන්ට රෙදිගලවලා ගහන්න එකෙක් නෑනේ යකෝ ලංකාවේ😡🤬

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @vidusharavishan8163
    @vidusharavishan8163 3 ปีที่แล้ว +14

    ගුරුවරු පාරට බැස්ස වගේ නෙවෙයි ගොවිය කැති උදලු අරන් ආවොත්

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 ปีที่แล้ว +23

    හු කියල මදි ගල් ගහලා එළවන්ට ඕනේ අහිංසක මිනිස්සු ගොනාට අන්දපු කාලේ ඉවරයි

    • @හරිමග-ඝ4ඟ
      @හරිමග-ඝ4ඟ 3 ปีที่แล้ว +2

      අර රට විනාසකරපු පවුලේ එවුන් ඇවිත් අපෙ හාමුදුරුවනේ කියනකොටත් ඔහොම කරානම් රට දියුණුවෙනව

  • @va.bandara8968
    @va.bandara8968 3 ปีที่แล้ว +42

    මනුස්සයෝ නෙමේ සිංහයෝ...තොපි වගේ නරිඑලවන

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +10

    සන්තෝෂයි...ජය..

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +23

    ගහපියව් ඕකුන්ට

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +11

    මුන්ට මොනවාද මේ වේලා තියෙන්නේ මුන්ට දේවියන්ගේ හාල් කැවිලා මේ ආන්ඩුවේ උන්ට එකයි මේ පිස්සු කෙලින්නේ නොදකින් මෙහෙම ආන්ඩුවක්

  • @mydreams7104
    @mydreams7104 3 ปีที่แล้ว +22

    හොද වැඩේ තොපිට..අවරුදු 72 අපේ රට, හොරුන්ට වික්කට..කන්න නැතුව තමයි මැරෙන්න ඔනේ තොපි..

  • @slk.9840
    @slk.9840 3 ปีที่แล้ว +12

    ගහපල්ලා ගල් වලින්. දැන් ලංකාවෙි මිනිස්සු හැමෝම මුංට බයේ හිටියා ඇති.

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +2

    නියම මිනිස්සු 👍🇱🇰

  • @smilllife9315
    @smilllife9315 3 ปีที่แล้ว +10

    නියමයි .අන්න එහෙම තමයි කරන්න ඕනෙ.චන්දෙ ඉල්ල න්න එනකොට පන්න, පන්න ගහන්න.

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +7

    මුන් 225 ගුටිකන කාලෙ ඇවිත්. දැන් ඉදන් ගහන්ඩ පටන් ගන්ඩ ජයවේවා ජයවේවා!!!

  • @ask8605
    @ask8605 3 ปีที่แล้ว +7

    කාලකන්නින්ට හෙනම ගහපිය අසරණ මිනිස්සුන්ට කරන වැඩ වලට

  • @anandaananda7864
    @anandaananda7864 3 ปีที่แล้ว +23

    මුන් ලැජ්ජාවක් නැතිව එනවනේ මෙවා විවෘත කරල දුප්පත් ගොවියෝ රවටන රවටන්නට

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩මලිමවට ජයවේවා

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 3 ปีที่แล้ว +13

    තනිකර බූරු ඇමතියෙක් තොපි බලයට ආවවිදිහවත් මතකනෑ ජනතාවටම අරිනවා

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว +8

    මේක හරියන්නේ නැ මුන්ට ගහල එලවගා මදි රටේ නුත් ගහලා පන්නා දමන්න කාලය එලබිඇත

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +5

    ගල් ගැහුවෙ නැති එක ගැන සතුටු වෙයන් විමලෙ

  • @aselachamikara8143
    @aselachamikara8143 3 ปีที่แล้ว +2

    Niyamai niyamai

  • @lashmandg1300
    @lashmandg1300 3 ปีที่แล้ว +8

    Good 👍👍👍👍

  • @660phdxd5
    @660phdxd5 3 ปีที่แล้ว +8

    digatama ohoma karamu. hama akekutama oyawage karanna ona.

  • @vidusharavishan8163
    @vidusharavishan8163 3 ปีที่แล้ว +6

    ඔවුන් දැක්ක තැන එලව එලවා ගහපියව් අහින්සක ගොවියන්ගේ වතුර ටිකට කෙලලා

  • @mohamedfaris3404
    @mohamedfaris3404 3 ปีที่แล้ว +6

    Jayaveava

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว +7

    ඩෙන් කුටු කුටු මගඩ් මගඩ්
    ඩෙං කුටු මගඩ් මගඩ් ඩෙං ඩෙං මගඩ් ව්‍යත් පුරේ අපි වදින්න කොල නිල් කොඩ් අරගෙන් සාදු සාදු.....

  • @chajeesiri3981
    @chajeesiri3981 3 ปีที่แล้ว +1

    People need to be strong, like these people

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 3 ปีที่แล้ว +6

    පඩත්තල දේසපාලුවන්ට රටේ ජනතාව හූ කියලා ඵලවන ඵක දකින තරම් සතුටක් වෙන හේද අප්පා. ඔහොම නොවුනොත් මුං මුලු රටම විනාස කරලා තමයි නවතින්නේ.

  • @jokemade991
    @jokemade991 3 ปีที่แล้ว

    දැන් මිනිස්සු බුද්ධිමත් ජයවේවා

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 5 หลายเดือนก่อน

    ජයවේවා ✌

  • @jayasirijayasekara2180
    @jayasirijayasekara2180 3 ปีที่แล้ว +5

    හරියට හරි මනුස්සයෝ නෙවෙයි .එයාගේ ඡන්දදායකයෝ .දැන් හරි නෙ.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +4

    වැව් විනාශ කරන අයට අනිවාර්යයෙන් ඔහුන්ගෙම විනාශ යයි සලසා ගන්නෙ වැව් විනාශ කරන හැම එකාටම මිනිසුන් විරුද්ධව කටයුතු කලයුතු යි,

  • @erandihashika7065
    @erandihashika7065 19 วันที่ผ่านมา

    Niyamai...

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 3 ปีที่แล้ว +1

    aela aela niyamai onna ohoma thamai denna ona supiri 🙏🙏🙏🙏

  • @sureshnilantha8580
    @sureshnilantha8580 3 ปีที่แล้ว +6

    සෑම වැවක්ම මිනිසුන්ගෙන් ඈත් කරන ගේම් තියෙන්නෙ,

  • @pubudunimadushani915
    @pubudunimadushani915 3 ปีที่แล้ว +1

    Patta niyama minissu

  • @prasanthathushara6332
    @prasanthathushara6332 3 ปีที่แล้ว +1

    👍

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +3

    උන් කන්නෙ තණකොළ ඒකනෙ අසරණ ජනතාවට. ඔහොම කරන්නේ පව්😭😭😭හූකියලා. මදි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +5

    එන්න දෙන්න එපා ඕකුන් එහෙකුට. ඕකුන් අපිව රවට්ටුව අවුරුදු 70ක්ම. සේරම පක්ෂ වල ඉන්නෙ රට කාපු කාලකන්නි.

  • @jmslakma2682
    @jmslakma2682 3 ปีที่แล้ว +5

    කුඹුරැ වැඩවලට මිසක් මාලු වලවල් ගහන්න නෙවේ..කෝ ගොවි සංවිධාන??

  • @sudhakarananandan7200
    @sudhakarananandan7200 3 ปีที่แล้ว

    Sirasa tv only true 👍

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 2 ปีที่แล้ว

    We're good 👍

  • @smjsoftwaresolution1999
    @smjsoftwaresolution1999 3 ปีที่แล้ว

    ඔව් උන් මිනිස්සු නෙමි දෙවි වරැ

  • @jay-walker3584
    @jay-walker3584 3 ปีที่แล้ว

    රටම විකුනන් කන මේ පාහරයින් එකෙකුට වත් ගම්වලට එන්න දෙන්න එපා. නියම ගැම්ම, ජයවේවා.

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +5

    මුන් ට හොද පාඩමක් ගොවියන් උගන්නයි.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว

    ගොවි රජවරු.. ආචාර කරනවා.. එහෙත් අපි උන්ට ශප නොකර මෙත් සිත වඩමු.. උන් පව් අම්මෙ තත්තෙ.. උන් අපායෙම යන එවුන්.. ඒකෙන් මුදවමු. දීර්ඝායු වේවා !යහපතක්ම වේවා !

  • @sujithkumara6192
    @sujithkumara6192 2 ปีที่แล้ว

    සුපිරි

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว +1

    අනිත්සැරේ ඡන්දෙදි ඕවා මතක තියාගන්න

  • @mohammedalifathima9591
    @mohammedalifathima9591 3 ปีที่แล้ว

    hoda wadak kara

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว

    Jayawewa

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr 2 หลายเดือนก่อน

    නියමයි

  • @shirleyennos2950
    @shirleyennos2950 3 ปีที่แล้ว

    Yes it's very very good great people's sudu sudu sudu

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 3 หลายเดือนก่อน

    ඇත්ත ඔබලාට ජන්දය දීපු අය නම් මනුෂ්‍යයෝ වෙන්න බෑ

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 2 ปีที่แล้ว

    Jayawawa jayawawa

  • @shihanjanith1804
    @shihanjanith1804 3 ปีที่แล้ว +8

    Sound card එක ගියපු මේ අමනවීර බේසිකෙ පුතා නම් පෙන්නන්ඩ බැරි සක්කිලිපාදඩයෙක්..🤣🤣🤣 කැලෑ පාලු තකතීරැව්ස්ක්

  • @darabro9267
    @darabro9267 3 ปีที่แล้ว +13

    හු නෙවයි ගු ගහපන්

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 ปีที่แล้ว

      @Jess Bay pohottuwata gotta allala madi wagey ubata. Ubath kalakanni pahath mattamay minihek thama,

  • @hashiniperera3713
    @hashiniperera3713 หลายเดือนก่อน

    Jayawewaaaas

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 3 ปีที่แล้ว +6

    නිර්භීත ගම්වැසියන්....

  • @tourwithiranga
    @tourwithiranga 5 หลายเดือนก่อน

    Niyamai anna ehemai mee parayo elawanna I nee

  • @niluvaerygoodpera6890
    @niluvaerygoodpera6890 2 ปีที่แล้ว

    Jayawawaaa

  • @gaminiparanavitharana1028
    @gaminiparanavitharana1028 3 ปีที่แล้ว +1

    ඇත්ත මනුස්සයෙක් නෙමෙයි ookata huu කියල wedak නැහැ

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +4

    මුන් කරන්නෙ අටුව කඩල පුටුව හදන වැඩ.ඒ මිනිස්සුන්ට ගොවිතැන වටිනව ඔය මගුල් වලට වඩා.ඕව සල්ලි ගසා කන වැඩ.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 3 ปีที่แล้ว +3

    මාරුවෙන් මාරුවට පාලනයෙන් පාලනයට හූ....කියමින් ගුටිකමින් වෙඩිකමින් මෙි රටට ජනතාවට වෙන සුගතියක් නැ. දැන්වත් ඇත්ත තේරුම් ගමු. එලබෙන මැතිවරණ වලදී JVP මිනිසුන්ගේ දේශපාලනය දිනවමු.

  • @priyanika3629
    @priyanika3629 3 ปีที่แล้ว +1

    ,වැරදී කරන හැම දෙශපාලුවෝ මිනිස්සුන් එකතු වෙලා ගහලා එලවන්න ඕන. මේ රට අපේ උන්ගෙ නොවෙයි.

  • @tharakaswarna6690
    @tharakaswarna6690 3 ปีที่แล้ว

    Ela....ela..🙏🙏

  • @darshanaindunil2060
    @darshanaindunil2060 2 ปีที่แล้ว +1

    මෙහෙම බැන්නට ඔයාලාට තව දවස් දෙකකින් මතක නෑ මහත්තයෝ එක නිසා තමා හැමදාමත් සන්වර්දනය වෙමින් පවතින්නේ මහත්තයෝ

  • @anwranwranwr1530
    @anwranwranwr1530 3 ปีที่แล้ว +2

    කොහොමත් මනුෂ්‍යයෝ නෙවෙයි... කෝ කියන්නේ නරි.....

  • @fawazrazak1198
    @fawazrazak1198 3 ปีที่แล้ว

    Sha niyama konda thiyana minissun jayawewa goma tikkak diyakarala nawanda thibba hoo nemei ghoo ghala elawanda thibbe

  • @MerinJayathilaka
    @MerinJayathilaka 11 วันที่ผ่านมา

    ❤❤

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +3

    උබ මුල මතක නැති බල්ලෙක්..
    යකෝ පලමුව කුබුරු ටික වපුර ගන්න වතුර දීල හිටපන් ඒ අහිංසක මිනිසුන්ට

  • @malanmail
    @malanmail 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම දෙවිවරුම තමයි

  • @payagalapriyashantha504
    @payagalapriyashantha504 3 ปีที่แล้ว +4

    අයියෝ මේ මී හරකද උබලට ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උබලා ගොවීන් වෙලත් දන්නැද්ද යකෝ තල වපුරල මුං නෙලන්න බෑ කියල.

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 หลายเดือนก่อน +1

    ගොවීන්ගෙ තාක්ෂනික මේ එකෙක්වත් දන්නෙ නෑ