An excellent presentation, Dharshana with Sugandhika Fernando, THIS IS A POWERFUL EYE OPENER FOR THE PRESENT MINISTER OF JUSTICE. MAY TRUE JUSTICE PREVAIL IN OUR MOTHERLAND,!!
Sure it vl happen in a jjb government. During Ranil Rajapaksa regime there was no justice in the country. He diminished the judiciary n judgment, he appointed සිද්ධාලේප බන්දු hu was charged for human right violation. Another person who was charged for taking bribes was appointed as a minister. Madam please help government to convict against these toxic politicians
I thank you immensely for this program. This Lady lawyer is a true righteous person. My highest admiration is due to you. May you be blessed with strength and courage to continue your mission. 🙏🙏🙏
Mamath ekagai.mokada mage piya visin mata deepu kada kamarya nethi uneth me peminilla saha viththiye loyers denna elathu vela kade athule hitapu Muslim minihata yana vidiyata game eka kara. Anthimata mata mage kade kunukolleta vikunanna sidda kara. E gena mathak venakota ithamath kanagaatui. Thambiya mun dennatama salli dunna. Onna loyers la. Evata viruddava thamai me sugandika miss katha karanne.
We need to harness the potentials of this learned Lawyer for compiling the new Constitution and other enactments which are due to commence soon . A strong voice
Your explanation revealed the dark side of judiciary . When you are prepared to confront injustice in every profession , you are expected to face such situations . Majority of professionals in SL don’t care ethics and humanity . It is common in every discipline . God bless you .
අම්මෝමෝ සුගන්දිකා සහෝදරිය..පිරිමියෙකුටවත් නැති ගැහැනියකුගේ පට්ට කොන්ද ,සෑම අතකින්ම ගරුකලයුතු අවන්ක කාන්තාවක්..ගොම හැලියක කිරි බින්දුවක් ඔබ..respect ..hat off ..thank u..❤🌹🙏🤝👍..
Like 1000k මගෙන් ❤
මෙතුමිය නව රජයට අවශ්‍යම කෙනෙක් දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි සහතික ඇත්ත කියන්නෙ
සුපිරිම සුපිරි කතාවක්, ඒ වගේම අප නොදන්නා බොහෝ දේ ජකතාවට තේරැමිි කර දුන්නාට ඔබතුමියට බොහොම ස්තුතියි, තවත් දිරිග කාලයක් කොන්ද කෙලින් තියාගෙන, අවංකව, සේවය කිරිමට ධෛර්යය ශක්තිය ලැබෙිිවා කියා ප්‍රාර්ථනා කරමි. 🎉🎉 ඒ වගේම දර්ශන මහතාටත් මෙිි වගේ වැඩසටහනකින් අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි.....ඔබතුමාටත් දිර්ගායුෂ ප්‍රාර්ථනා කරමි....👍👍
❤❤❤❤
සුගන්ධිකා මැඩම් ❤❤❤ දකින්න ලැබීම හරිම සතුටුයි. මොකද උනේ කියලා හරිම විස්සෝපෙන් හිටියේ, විශ්වයේම ආශිර්වාදය ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්න ඕන
Eayage Number Eaka Ma Langa Tibe❤
සුපිරිම යෝජනාවල් සුගන්ධිකා මැඩම්ගෙන් 👍👍 ජයවේවා ඔබ තුමියට 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
නව රජයේ නීතිපති යාන්ත්‍රණය නිවැරැදිව සැකසීමට සහ නීතිපති වරුන්ගේ පහසුකම් සපුරා දීමට ඉතාම හොඳ සංවාදයක් ලබාදීම පිලිබදව සතුටුයි,සුදුස්සන් මෙය උපුටා ගනීවි කියලා ප්‍රාර්ථනා කරනවා,thank you SL දේශය very good adtion
නීතිපති එක නම් සුද්ද කල යුතුම ආයතනය ක්.එතන කුනුහරුප නිලදාරීන් වගේම ඉතාම අගනා නිහඬ සේවයක් කරන නිලදාරීනද සිටිනවා
කෙසේ වෙතත් බහුතර ජනයාගේ කැමැත්ත ලබා පත්වු මෙම රජය දැඩි උනන්දුව කින් පසුවන බව පෙනේ. රජයේ වැඩ සාධනීයයි යායුතු ඉලක්කය හඳුනාගැනීමේ අපහසුතා ඇති බව අපේ කෝණය ට අනුව දැනේ. ධනාත්මක විවේචනය කින් ඔවුන් දිරිමත් කරමු. අනුර මැවුම්කාරයකු නොවන බව ද අපි පිළිගනිමු.
මෑත කාලයේ නරඹපු අතිවිශිෂ්ට වැඩ සටහනක් මෙම වැඩසටහන අනෙක් රාජ්‍ය අංශ වලටද බලපැවැත්වෙන සේ කිුරියාත්මක කල යුතුය.
කියයුතු දේ සියල්ල කෙලින්ම කියන ඔබ අදහන්න වටිනා කාන්තාවක් ! අප නොදන්නා බොහෝ දේ ජකතාවට තේරැමිි කර දුන්නාට ඔබතුමියට බොහොම ස්තුතියි, තවත් දිරිග කාලයක් කොන්ද කෙලින් තියාගෙන, අවංකව, සේවය කිරිමට ධෛර්යය ශක්තිය ලැබෙිිවා!❤
An excellent presentation, Dharshana with Sugandhika Fernando, THIS IS A POWERFUL EYE OPENER FOR THE PRESENT MINISTER OF JUSTICE. MAY TRUE JUSTICE PREVAIL IN OUR MOTHERLAND,!!
Sure it vl happen in a jjb government. During Ranil Rajapaksa regime there was no justice in the country. He diminished the judiciary n judgment, he appointed සිද්ධාලේප බන්දු hu was charged for human right violation. Another person who was charged for taking bribes was appointed as a minister. Madam please help government to convict against these toxic politicians
කෙසේ වෙතත් නීතියේ ආධිපත්‍යයට යටත් වනවා යනු රාජ්‍ය නිලධාරීන් හා ජනතාව පමණක් නොව අධිකරණ විනිසුරුවරුන් නීතිඥ වරුන් නීති පති ඇතුළු කාර්ය කරන නීතිඥ යින් සියලුම දේශපාලනය කරන අය හා පොලිසිය හා ත්‍රිවිධ හමුදා ඉහල නිලධාරීන් ඇතුළු මෙන්ම රටේ එකම බලය හා දූෂණ විරෝදී පර්පාලන යාන්ත්‍රණ යක් පිහිටුවා ඔවුන්ද අධීක්ෂණය විය හැකිසේ බලගත කරමු
ඇත්තටම මේව ගොඩක් වැදගත් වෙයි ඉදිරි යට
අදිකරණ ඇමතිවරයාට ඉතාමත් ප්‍රයෝජනවත් ප්‍රෝග්‍රෑම් එකක්.
අලුත් රජයට නිතිය පැත්තෙන් පනත් ගෙනෙනවා නම් මෙතුමියගේ කතාව හොඳින් අද්‍යනය කල යුතුයි.
I thank you immensely for this program. This Lady lawyer is a true righteous person. My highest admiration is due to you. May you be blessed with strength and courage to continue your mission. 🙏🙏🙏
යකඩ චරිතයක් තෙරුවන් සරණයි මැතිනිය ඔබට
Great iron lady, Thank you Darshana for your program.
නීතිඥතුමියගේ ධනාත්මක යෝජනා ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ගැනීම දක්වාම මැදිහත් වීමට ඔබතුමියට ධෛර්ය ප්‍රර්ථනා කරමි.
Excellent! Salute you for the fight against injustice
සුපිරිම වැඩ සටහනක් ❤❤❤❤
සුගන්ධිකා ඔබට ස්තූතියි.
හප්පට සිරි නාගානන්දගේ තකට තක සුගන්ධිකා
❤❤❤❤
ඔබතුමියගේ සිළු යෝජනා ඇතුළත් යෝජනාවක් ජනාධිපති හා අධිකරණ හා රාජ්‍ය පරිපාලන ඇමැති වරුන්වෙත ප්‍රසිද්ධියට පත් කර ඔවුනට ඉදිරිපත් කරමු.
මේ කියන කරුනු අනුව සත්‍ය වශයෙන්ම අධිකරණයට අපහාස කර ඇත්තේ කවුරුන්ද කියා ඉතා පැහැදිලියි. ඔබවැනි වීර කාන්තාවන් තව තවත් බිහිවේවා.
හරිම සතුටුයි ඔබ ගැන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent God bless you
Very intressting discussion.Hats off Madam.Harith Gunasekara,Germany
Wow! The best and the smartest lady lawyer that i have come across. Be proud Sri Lanka
One of the very few.
සුගන්දිකා මැතිනියනි ඔබ ශ්‍රේෂ්ඨයි....නිර්භීතව ඉදිරියට යමු....නීතිඥවරුන් වැඩි දෙනෙක් සල්ලි වලට කොන්ද නමන උන් මිස යුක්තිය හෝ සාධාරණත්වයට හරිහැටි මුහුණ දිමට ශක්තියක් නොමැති උන් ය .....
Thank you madam ❤❤❤
නීතිය විධානය ආදිපත්‍ය ඇතිකරන්න මේ කියන දේවල් ඉතාමත් වැදගත් 👍
මේ කතාවට අනුව මාර බඩු ටිකක් බුවල්ලෝ මෙන් යුක්තියේ දෙවගන අපහරනය කරනු පෙනෙයි , නිතියේ දෙවගන ඇස්වහගෙන ගෙන ඉන්නේ එකුන් හන්දාවෙන්ටැ , , බෙන්ච් එකේ ඉන්න ගමන් කාන්තාවන්ට SMS ගහන කාම කාරයෝ යුක්තිය පසිදලිම විහිලු සහගත වේ, එයින් පෙනි යන්නේ තත්වයේ තනතුරේ බල පරාක්‍රමයි, සුවිසේසි කාන්තාවන්ට විසේස තැනක් ලැබෙන බැව් ගගියි සමහර විනිස්චකරුවන් පුද්ගලිකව මුදලට විස්රාම ගිහිල්ලත් උසවියේ පෙනි සිටිමත් ,මහින්ද ,මයි ත්‍රී ජනපතිලා නැවැත මන්ත්‍රි කෙනෙක් විදිහට පාර්ලිමෙන්තුව නියොජය කලා හා සමාන වැන්නේය ,සමහරවිට විස්රාම වැටුප ජිවත්විමට නොසැහෙනවත් ඇති , එහෙම නම් සියලු වුර්තිකයින්ට විස්රාම ගැන්විමෙන් පසුවද පුද්ගලිකව මැරෙන තුරු ,උපාදිය මත තනතුරු හෙබවිමට අවස්තාව සලසා දිය යුත්තේය, කෙසේවුවත් සමාජ විනය යුක්තිය පසිදලන ස්තාන රාජන්ඩු ක්‍රමයකට පරිවර්තන විම ,කනගාටුවකි , මහජයාට ,අසාදරනකම් (ලියකියවිලි ගැනිම, කාලවරොදනය ) හිතාමතා රස්තියාදු කිරිම ,වද හින්සා හා , ,කැසිකිලි ,වැසිකිලි, හිරකුඩු ඉතා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යැම සැපයිම මගින් අයුක්තියක් ,,අසාදාරනයක් ඉවෙන බැව් මෙයින් සැලයි , මාර්ග වහාන නිති කඩන්නන් දඩ කරුවත්වු විට මිනිමරුවත් සමග එකම කුඩුවේ තාවකාලිකව හෝ දඩ ගෙවන තෙක් සිරකිරිම වැනි දැ , නවිකරනය විය යුත්තේය , තත්වය ඉතා කනගාටුදායකය , ආයතනික නිවැරැදිබාවය ,යුක්තියේ ඉටුකිරිමේ යාන්තරනය සර්ව සදාරන ලෙස සවිමත් කිරිම රජයේ ප්‍රමුක වගකිමකි , , නොබියව යතා ස්වබාය පිලිබදව කරුනු ඉදිරිපත් කල නිතිච තුමියට ප්‍රානමය ,පුදකරමි , ,
ප්‍රශංසනීය නීතිඥවරියක්.
මේ රටේ හැම තරාතිරමකම සහ හැම තැනම වගේ දූෂණ තියෙනවා. නමුත් මම විශ්වාස කරන්නේ රාජපක්ෂ පාලන සමයේදී මෙය වඩාත් නරක අතට හැරුණු බවයි. මේ නිසා රටේ දූෂණය එන්න එන්නම නරක අතට හැරුණා. අනාගතේ බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට දේවල් හොඳ වෙයි කියලා. අපි ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.
දැන්වත් හැදියල්ලා ටයිකෝ දූෂිතයනී මේක තමා බදු ගෙවන මේ රටේ නොදන්න දේ,😮
ඇය මෙන් ඇයි බහුතර නීතිඥයින්ට නීතිඥයන් වීමට බැරි ? එසේ වුනි නම් මේ රටට මෙවන් විනාශයක් සිදුවේද?? ඇයට අපේ ආචාරය!
🙏👍
එහෙම වෙලා කොහොමද ,ඒ ගොල්ලො යැපෙන්නෙ අපේ රීරි මාංශ උරා බීලා ඒ වගේ බොහෝ අයට මෙලොවදීම පලිසන් ලැබී ඇති බවයි මගේ අත්දැකීම
Happy to see you Sugandika Madam. An Excellent presentation!
Thank you 💐💐💐
මේ රටේ නීතිය සැමට එකයී කීම ප්‍රායෝගික නෑ නව රජය මේ පීලිබදව සොයා බැලිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ms. Sugandika, you are a great lady
Excellent explanation! Our legal system still has many flaws that need to be addressed to ensure proper rule of law is applied.
දිරිය දක්ෂ කාන්තාවක්. අපි ඇයව ඉතාම අගයකරමු.
Greatly expressed
She had been brave and genuine as always. 🎉🎉🎉
These suggested changes or systems must be followed at the earliest possible.
දැන් බලන් යනකොට මේ area එක අන්තිම ගද ගහනවා නේ…😢😢😢😢😢🤮🤮🤮
මේ දන්න ටිකනේ😂😂😂😂😂😂
ඉතාම හරවත් කතාවක් බොහෝම ස්තුතියි ඔබතුමාට 😅😅😅😅😅😅😅😅
රෙදි ගැලවෙන්ඩම කියනවා ඕයි😂😂 👍👍👍👍👍👍ලංකාවේ උසාවිවල කෙරුවාව අහන්ඩ බැරි එවුන් අහන් නැතුව හිටපියව්😂
අධිකරණ ඇමතිගෙ අවධානය යොමු වෙිවායි ප්‍රාර්ථනා කරනමු
නිර්බීත කාන්තාවක්,ඉදිරියටම යන්න,ජයවේවා,❤
ඔබ තුමිය හොද දැනුවත් කිරිමක්කලා ඔබතුමිය ජයවෙිවා. ස්තුතියි
ඔබතුමියට ,තිබූ කොන්ද ගැන කාන්තාවක් වශයෙන්,සතුටු වෙමි..ක්ශේත්‍රයේ,සිටින දක්ශ,ඔබ වැනි ,අයට මෙසේ නම් අපට,කෙසේද..තෙරුවන් සරනයි 🧡
මගේ අත්දැකීමක් නම් පැමිණෙල්ලේ නීතිඥයා සහ විත්තියේ නීතිඥවරයා එකතුවෙලා ගේම් ගහනව.
100% agreed මාතර නම් මේ වැඩේටම සෙට් වුන කල්ලියක් ඉන්නවා .මම බැරිම තැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කලා .inquiry going on .
Mamath ekagai.mokada mage piya visin mata deepu kada kamarya nethi uneth me peminilla saha viththiye loyers denna elathu vela kade athule hitapu Muslim minihata yana vidiyata game eka kara.
Anthimata mata mage kade kunukolleta vikunanna sidda kara.
E gena mathak venakota ithamath kanagaatui. Thambiya mun dennatama salli dunna. Onna loyers la.
Evata viruddava thamai me sugandika miss katha karanne.
Mrs.sugandika you are the best and legal lower in Sri Lanka.
අඩම්බරයි සුගන්දිකා මහාත්මිය ඔබ කියු ඒ වදන් වලින් මාගේ රෝමොත්ගමනය උවා ඒ මගේ විතරයි ද... ඇත්ත බල්ලන් අපි හපා කෑවට අපි බල්ලන් හපාකන්නේ නැත 😍😍😍🥰🥰💪💪💪💪🌟🌟🌟🌎🌎🌎
වටිනා තොරතුරු ගොඩක් දැනගත්තාම ස්තූතියි ❤🎉
මා ඇවා හඳුනන්නේ යකඩ කාන්තා නීතිඥවරියක් විදියටයි, මොකද ඉතාමත් සෘජුව කියන්න ඕන දේය හරියටම කියනා කාන්තාවක්, නා ගානන්දු මහත්මයා සමග එකතුවෙලා ඉතාමත් වටිනා නීතිමය කරුණු වලින් අපව දැනුවත් කරමින් ඉතා වටිනා සේවයක් කරනා දෙපළක් ඒත් ඈ කියනා දේවත් නාගානක්ද මහත්මයා කියනා දේවත් තේරුම් නොගන්නා ,පක්ෂ වලට වහල් වුණු මිනිසුන් ඉතාමත් නින්දා අපහාස කරමින් බැන වදිනවා, මෙතුමිය ඉතාමත් නිර්භීතකාන්තාවක් දර්ශන ඔබට ස්තූතියි. මෙවැනි වැඩසටහනක් අප වෙත ඉදිරිපත් කලාට, ජය වේවා
🙏👍💐
සුගන්ධිකා සහෝදරිය, ඔබතුමිය විශිෂ්ටයි. ❤
අවුරුදු ගානකට පසුව ඒ තේජවන්ත හඩට සවන්දීමට අවස්තාව උදාකර දීම ගැන දර්ශන මයා ඔබට හිස නමා ආචාර කරනවා. මෙතුමිය තර්ක විතර්ක කිරීම හරියට Western country වල තියෙන marshal courts වල ඉන්න නීතිඥවරියක් හා සමානයි.❤❤❤
Thanks so much
Thank you Darshana❤
නව අධිකරණ ඇමතිවරයා අධිකරණයේ සිටින අපතයින් ඉවත් කල යුතුයි. ජනතාවට උපරීම සාධරණයක් ඉටුකල යුතුයි. නඩු කටයුතු ඉක්මනින්ම අවසන් කිරීම සදහා ක්‍රියාමාර්ග ගත යුතුයි.
සුගන්දිකා මැතිනිය ඔබ සුගන්දිකාවක්මයි. ඔබ සහ නාගානන්ද කොඩිතුවක්කු වැනි එඩිතර අයට මාගේ ප්‍රනාමය !!!
I started typing Deeds when I was 16 and crying listening to you I'm 61now cancer patient but I'm one day come to hold your hand
Appreciate people coming forward on behalf of "Rule of Law' most don't have this courage.
ඉඩම් නඩු ඇදගෙන යන එක කනගාටුයි. මායිම් කනුවකට 2016 දාපු නඩුව මේවන කොටත් තාම නඩුව අහනවා. ලැජ්ජයි හිරිකිතයි. හොද නීතීන්ඥ වරු ඉන්නවා 👍🙏 හැබැයි ඇදගෙන කන එක ගැන. හැබැයි 😭😭😭😭😭😭40:57
Happy to see you Sugandhika after very moment 💐😘❤️❤️❤️
කාන්තාවක් වසයෙන් ආඩම්බරයකි නොදන්නා අයට බොහෝ දේ දැනගැනීමට හැක
සුගන්ධිකා ඔබ
සැබැවින්ම නීතියේ
දෙවඟන බඳු
සුඟන්ධිකාවක්....
මෙතුවක්කල් සුඟන්ධිකානෝ
දෑසේ නොගැටුනෙ ඇයිදැයි
අදතමයි දැනගත්තේ🎉🎉🌺🌺❤️❤️
🎉🎉සුගන්ධිකා මැතිනියට මල් මිටක්..
ආඩම්බරයි ඔබ වගේ කථිකත්වයෙන් දක්ෂ කාන්තාවක් ප්රමුඛව ඉන්න එක ගැන... කොයිබේ දිගහැරුණත් කතිකාවන් අසාධාරණය තමයි රජ කරන්නේ...සාධාරණ විය යුතු තැන තියෙන්නෙම අසාධාරණය ....ඔබතුමියගේ ශක්තියේ ධෛර්යෙන් අසාධාරණයට එරෙහිව ඒ හඬ ප්‍රතිඵලය මිනිසුන්ගේ හිත සුව පිණිසම ඉෂ්ට වේවා!! වගකිව යුත්තන් ඇසීමට මේ වීඩියෝව නෙත ගැටීවා!! සුගන්ධිකා මැතිනිය වගේ කාන්තාවන් කවුරුත් එකමුතුව අසාධාරණයට නැගී සිටිය යුතුයි... අපිත් බලන් ඉඳුමු අධිකරණ ඇමති මොන වගේ පියවරක් ගනීද කියලා.. ඔබතුමියට 🎉🎉🎉
ඔක්කොමreal
රටේ නීතිය/සමානාත්මතාව/සාධාරණත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංක 1 ප්‍රමුඛතාවය විය යුතුමයි. ඊට පස්සේ අනිත් ඒවා.
හුගක්දේවල් ඉගෙනගත්ත. ස්තූතියි!
SL deshaya verry good job I am verry happy
This is an educational discussion about SL legal system.
වැදගත් katawak❤❤
සහෝදරිය සුභ පැතුම් ඔබගේ ආත්ම විශ්වාසයට... නීතිඥ අතුල මල්වත්තගේ
ධෛර්යවන්ත කාන්තාවක්, අගය කරනවා.
මම අදමයි මෙයා ගැන දැනගත්තෙ, හැබැයි ලෝයර් කෙනෙක්ට තියෙන්න ඕන ගට සුපිරියටම තියෙනවා, නියම ගැහැනියක්❤
උධාරයී නැගණිය ඔබ අනාගතයේ
යම් දවසක අධිකරණ ෂේශ්ත්රයේ
ඉහලම තලයට යාමට හැකිවේවායයී අපගේ ප්රර්ථනාවයී එය ඉටුවේවා.
Nithiye Rajinak oba. Athiwishishtai❤❤❤❤
මරු ❤
හරි දෙට හරි කියන්නත්
වරිදි දෙට වරිදි කියන්නත් කොන්දක් තියන්න ඔනි
Doesn’t matter what your gender
Watching you Chanel from Canada 🇨🇦
වැදගත් සාකච්ඡාවක්
We need to harness the potentials of this learned Lawyer for compiling the new Constitution and other enactments which are due to commence soon . A strong voice
කනිෂ්ඨ කාන්තා කනිෂ්ඨ කෙනෙක් කතා කරන විදිහට ජෙෂ්ට යෝ ලැජ්ජා වෙන්න ඔනේඔබතුමිය ගැන පට්ට ආඩම්බරයි !ජයවේවා" සුගන්දි මැඩම් !!ජයවේවා" !!
God bless you the Sri Lankan law need more power in the court need good lawyers
Respect madam sugandika🎉🎉🎉🎉
පුරවැසියාගේ අයිතිවාසිකම් ගැන කථා කිරීම මම අගය කොට සලකන අතර SL දේශය මේ ගැන අප දැනුවත් කිරීම අගය කරමී. මෙතුමියට අහිංසක අප වෙනුවෙන් කථා කිරීමට ජවය ලැබේවා. ඒ හා සමානව මට පුද්ගලිකව නඩුවක් පවරා මෙතුමිය සමග උසාවියේ නඩුවකට පෙනී මම වරදරකාරයෙක් වී පෙනී සිටීමට අවස්ථාවක් මට සැලසෙනවානම් මම පොඩි වරදක් කර හෝ මෙතුමිය සමග උසාවියේ පෙනී සිටිමි. බුදුසරනයි ඔබ දෙපලට
මම පිනක් කොට සලකමි
අධිකරණ ඇමතිතුමා බැලිය යුතු වැඩසටහනක්.
Lady කෙනෙක් මාව නැත්තටම නැතිකලා කියලා කියන තැනක.....අධිකරණ ඇමතිගේ ගේ ෆොටෝ එකක් දැම්මාම.....totally misleading නේ...
✊
සදාචාරය නැති marketing..
සම්පුර්ණ බොරු හෙඩ්ලයින් දාලා views හිගාකන්නෝ මේ , මේවාට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනේ ,මේ utube කාරයන්ට
සහතික ඇත්ත ,මමත් ඇත්තටම මේක අධිකරන ඇමති සම්බන්ධකමක් ඇති කියලා, views ගන්න කරණ තුට්ටු දෙකේ වැඩ.
@@IshanAththanayakeකියල වැඩක් නැහැ.මීට පස්සෙ නොබල හිටපුවාම හරි.
රටට නීතිය හැදීමට පෙර,නීති පද්ධතිය තුළ ඇති ආයතන හා නිළයන් වෙනුවෙන් තවමත් සුදුසු නීතියක් නැති බවයි පෙණෙන්නේ.
Thank you Dharshana for the discussion with Sughandhika Fernando. May her voice carry apowerful message to a honourable justice system.
Thanks a lot, Dharshana for an excellent presentation
❤
වයසක උන් සුගන්ධිකා මැඩම්ට ගැන ඊර්ෂ්‍යාවකින් පෙළෙනවා ඕයි😂😂
ඉතාමත් ම වටින කතා බහක්❤❤
Thanks Darshana expose the corrupted practices under our law system
මැය මීට පෙර අවස්ථා වලදිත් අසාධාරණයට විරුද්ධව ඉතා නිර්භීතව පෙනී සිටියා නමුත් ඇයගේ සහායට හෝ ඒ පිළිබඳව හඬක් නැමීමට නීතිඥ වෘත්තිකයන් බොහෝ විට අසමත් වුණා මෙතුමිය සැබවින්ම සැබවින්ම එඩිතර කාන්තා රත්නයක්
අනිවාර්යයෙන්ම මෙතුමිය කෙළින් කථා කරනවා ඔය මාරවිල උසාවියේ ඉන්නවා ඔලුව උදුමා ගත්තු උද්ධච්ඡ මිනිස්සු උන් මාරවිල පොලීසිය බයකරගෙන උන්ට ඕන විදියට සමහර නඩු ජෑම් කරනවා උන් පරදිනව කියල දැන ගත්තාම ,😮
සුගන්ධිකා මැඩම් කෙළින් කථාකරන කාන්තාවක් බව පුත්තලම් දිස්ත්‍රික්කයම දන්නවා ,මේකේ ඉන්න හිවල්ලුන්ට රෙද්දෙ රෙවිලා,වගේ කොමෙන්ට් දානවා😂 මේ කියන කථා සහතික ඇත්ත.😮
ඩීල් කාරයෝ උසාවිවල වැහි වැහලා, උන්ට දිනන්ඩ නඩු කතා කරන්න බෑ, 😂
🙏👍
අනිවාර්යයෙන්ම දැන්වත් මේව නිවැරදි වෙනව නම් හොදයි….
සුගන්දි ඔබගේ අදහස් සහක්රියාවන් ගැන මම අගය කරනවා.මගේ ආචාරය.
ඔබ තුමියගේ ජීතයේ වටිනා කාලය කා දමලා නිදොස් කොට නිදහස් කලාම ඔබගේ කාලයේ කා දැමීම නිසා වන්දියක් ඉල්ලන්න... ඔබට ජය අනිවාර්යයෙන් රාජපක්ෂලාගෙ කොට කාපු බීපු උන් වෙන්න ඇති
Great explanation .thanks
එක රටක් එක නිතියක් සදහ රට නිර්මාණය කිරිම සදහා තමයි අපි මාලිමාවට චන්දය දුන්නේ ඉදිරියේදි එය සිදුවන තුරු බලාසිටිමි
Thank you Mr.Dharshana . Good luck to this Iron lady.
පොලීසිය ඩීල් ටයිකෝට් කාරයෝ එක්ක පට්ට හොර දෙපාර්තමේන්තුව 😂
Thank you 🙏
Great medam
Good on you sugandika! Cheers!
Your explanation revealed the dark side of judiciary . When you are prepared to confront injustice in every profession , you are expected to face such situations . Majority of professionals in SL don’t care ethics and humanity . It is common in every discipline . God bless you .
Great lady you’re telling the truth of our court system.
Jayawewa