Let's breed Zebra fish in the right way.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 601

  • @sampathorchids7462
    @sampathorchids7462 3 ปีที่แล้ว +19

    හොදට කියලා දුන්නා, පැහැදිලිව, ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @isurupramith2131
    @isurupramith2131 3 ปีที่แล้ว +1

    ඔයා කියල දීපු විදියට මම කරා ........ඒක හරියටම උනා මගේ සීබ්‍ර මාලුන්ගෙ බිත්තර ඔකොගෙම හිටිය මාලුපැටව් ආව........tnx අයියේ

  • @sadeeparanasinha4621
    @sadeeparanasinha4621 3 ปีที่แล้ว +6

    සීබ්‍රා යූටිඋබ් විඩියො ගොඩක් මන් බැලුව ඒවත් එක්ක මේක සුපරිම තමා 👍👍👍👍👍

  • @nimesh2884
    @nimesh2884 3 ปีที่แล้ว +21

    මල්ලි මම මේ වීඩියෝ එක පෙරේදා බලලා ඊයෙ මාලු ටික ඔහොම දැම්මා, අද වෙද්දී බිත්තර දාල ආසාවෙ බෑ.😍👍🏻

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +3

      අහ් .. මරු මරු.. කරගෙන යමු හොදට..❤️🤘😋

    • @slcomedy8104
      @slcomedy8104 3 ปีที่แล้ว +1

      එල එල 👍

  • @MadushankaSampath
    @MadushankaSampath 4 ปีที่แล้ว +20

    හැමදේම හොදට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි, ඔක්කොම එකම විඩීයෝ එකකින් කරපු එක වටිනවා💕

  • @SerenityStation12
    @SerenityStation12 4 ปีที่แล้ว +68

    උබෙ වීඩියෝ පට්ට බන් කෑල්ලෙන් කෑල්ල කියල දෙන්නෙ නැතුව එකම දේ එකම වීඩියෝ එකෙන් කියල දෙන එක හොදයි

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +4

      Thankxxx bokka..❤👍

    • @thisarakavinda3401
      @thisarakavinda3401 3 ปีที่แล้ว +1

      @@mdsaquascaping ගධ

    • @sahanchinthana9883
      @sahanchinthana9883 3 ปีที่แล้ว +3

      @@mdsaquascaping මව් සතුන් අබිජනනයට කලින් වෙන් කරල දින කීපයක් තියල ද....breed වෙන්න එකට දාන්නෙ......නැතිනම් ගැහැනු පිරිමි එකට ඉන්න ටැංකිය කින් අරන් දැම්මට breed වෙනවද.....

    • @ddmemez4856
      @ddmemez4856 3 ปีที่แล้ว

      Ow bm

    • @dilinashavi1596
      @dilinashavi1596 3 ปีที่แล้ว

      @@sahanchinthana9883 ow

  • @geethajayakody6328
    @geethajayakody6328 3 ปีที่แล้ว +6

    මම කිව්ව විදියට කලා. පැටවු ගොඩක් ආවා.Thank you.🐟☺☺☺😀😀😊😊

  • @AluthGedaraSugathJayathissa
    @AluthGedaraSugathJayathissa 7 หลายเดือนก่อน

    මගේ පැටව්ත් ආවා බොහොම ස්තුති අයියෙ❤❤❤

  • @kalumyakandhawala1723
    @kalumyakandhawala1723 3 ปีที่แล้ว +8

    වැඩෙ නම් සාර්ථකයි මල්ලි 👍👍👍

  • @sewmininihara9553
    @sewmininihara9553 3 ปีที่แล้ว +19

    චූටි සීබ්‍රා පැටවුන්ට කෘතිම ඔක්සිජන් නැතුව හයිඩ්‍රිල්ලා දැම්මට කමක් නැද්ද

  • @raveenkavinda1065
    @raveenkavinda1065 4 ปีที่แล้ว +8

    අලුත් දෙයක් ඉගනගත්තා thankyou ❤️

  • @anandabandara2503
    @anandabandara2503 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියා අපි ගොඩක්දේ ඉගෙන ගත්තා

  • @samandesilva1112
    @samandesilva1112 3 ปีที่แล้ว +2

    අයියෙ පිරිමි මලුවයි ගැහැනු මලුවයි වෙන වෙනම තියන්න ඕනෙ ද????

  • @amaldilshan2579
    @amaldilshan2579 3 ปีที่แล้ว +1

    සුපිරි මගෙත් ඉන්නවා දන් නතුව හිටියෙ වෙඩෙ දැන් දන්නවා ගොඩක් තැන්ක්ස් 👍

    • @yumethdewapura1109
      @yumethdewapura1109 3 ปีที่แล้ว

      apith malu gana video karanawa ape paththeth enna

  • @britolmax4810
    @britolmax4810 2 ปีที่แล้ว

    Ade duiltha ..
    Mama danui dakke oyage channel eka..
    Ela ela bn jayaweewa..
    (Naveesha)

  • @sachintd2001
    @sachintd2001 3 ปีที่แล้ว +8

    Aiye තව උදව්වක් ඕන.මාලු පැටව් කොච්චර කාලයක් ගියාමද,ලොකු මාලු ඉන්න ටැංකියකට දාන්න පූලුවන්🤔

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +4

      සාමාන්‍යෙන් 1cm පැන්නට පස්සේ දාන්න පුළුවන් හැබැයි දානකොට පොඩ්ඩක් බලල දාන්න ඕන ලොකු සත්තු කොටනවද කියල.

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว

    ගොඩක්ම පැහැදිලී නොදන්න ගොඩක් දේවල් දැනගත්ත..❤❤

  • @manjufernando3620
    @manjufernando3620 2 ปีที่แล้ว +1

    ඒ කනම් මරු... මටත් ඕනෙ වෙලා හිටියෙ සීබ්‍රලා බෝකරගන්න....

  • @sachintd2001
    @sachintd2001 3 ปีที่แล้ว +10

    අපි සාමාන්‍යයෙන් ලොකු බේසමක මාලු බෝ කරොත්,වතුර මාරු කරද්දි ඊට වඩා ලොකු බේසමක් හොයා ගන්න නැත්තම්,වෙන විදියක් නැද්ද වතුර මාරු කරන්න.🤔

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +5

      Oxygen බටේකින් මාරු කරන්න. මාළු බේසමේ පරන වතුර මල ද්‍රව්‍ය එක්ක හිමීට අදින්න. ඒ වගේම ප්‍රමාණයක් අලුත් වතූර ඔක්සිජන් බටේකින් හිමීට වැක්කෙරෙන්න දෙන්න. එතකොට අවුලක් නෑ.

  • @hasithadilshan759
    @hasithadilshan759 3 ปีที่แล้ว +3

    නියමයි වටිනව සහෝ.. ගුඩ් ලක්..❣️සීබ්‍රා මාලු බිත්තර දැම්මයින් පස්සෙ අනිවාර්‍යෙන් ඔක්සිජන් ඕනමද.. ප්ලීස්.. රිප්ලයි එකක් දෙන්න ඉක්මනටම..🙏

  • @dileshachamal7564
    @dileshachamal7564 3 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලෝ වැඩේ මගේ සෙට් එකත් හරි ගියා ❤

  • @charindu4103
    @charindu4103 2 ปีที่แล้ว +3

    එල හොද පැහැදිලි කිරීමක් ❤️👍😍

  • @keennet3566
    @keennet3566 4 ปีที่แล้ว +13

    Malli uba hoda thanakata yanawa niyathai, jayawewa, thawa hodata karagena yanna,

  • @panda-sri
    @panda-sri 2 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලි... දිගටම විඩියෝ කරන්න.

  • @sweetdreams8463
    @sweetdreams8463 3 ปีที่แล้ว +8

    නියමයි කොල්ලෝ... ඔයට ගොඩක් තෑන්ක්ස් ❤️❤️❤️

  • @gayaniwanigasinghe8471
    @gayaniwanigasinghe8471 2 ปีที่แล้ว +2

    ගැහැනු සතුන්ගෙ බිත්තර තියනවද
    කියල බලලද breed දාන්න ඕන බිත්තර තියනවද කියල බලන්නෙ කොහොමද

  • @ashulanka818
    @ashulanka818 4 ปีที่แล้ว +3

    නියමයි මචන්. හොදටම පැහැදිලි කලා

  • @gimstudio5306
    @gimstudio5306 3 ปีที่แล้ว +2

    හොඳයි හොඳට කරා

  • @devonmax1363
    @devonmax1363 3 ปีที่แล้ว +1

    ගෝල්ඩ් ෆිස් මසුන් breed කරන්න ටැංකියට දාන්න හොඳ mop එකක්ද ?නැත්නම් පොල් අතුද?

  • @AyeshaFrenando-p3z
    @AyeshaFrenando-p3z 7 หลายเดือนก่อน

    ස්තුතියි අයියේ❤

  • @insimam6856
    @insimam6856 4 ปีที่แล้ว +1

    Bro etthatama supiri vidhihata hema dheyakma pehadili karala dhunna.hodak velavak hema pugchi pugchi details tika pehadhili keruva.bohoooooma sthuthiy bro. Mage vedath success brooo.

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ..😘🤘

  • @npvideoclips6129
    @npvideoclips6129 3 ปีที่แล้ว +1

    Aiya මේකට මාළු dhana dhalata net කෑල්ලක් dhammoth කමක් නැද්ද කූඩයක් onimadha

  • @malidu7487
    @malidu7487 3 ปีที่แล้ว +1

    මේ මාලු පැටව්ගේ පාට එන විට මාලු කෑම කුඩු කරලා දන්න හොදයිද ඒ ගැන වීඩියෝ එකක් දන්න

  • @tharuk5067
    @tharuk5067 3 ปีที่แล้ว +4

    Thanks අයියෙ❤️

  • @sadeekawijesinghe4994
    @sadeekawijesinghe4994 3 ปีที่แล้ว +3

    Tiger barb breeding video එකක් කරන්නකෝ..

  • @dasunmalshan1176
    @dasunmalshan1176 4 ปีที่แล้ว +5

    Man asawen baluwa video eka. Thanks kollo. Love it

  • @chandramalani8747
    @chandramalani8747 3 ปีที่แล้ว +2

    අයියේ මාලු පැටව්න්ට දෙන්න පුළුවන් කෑම වර්ග ටිකක විඩියෝ එකක් කරන්න පුලුවන්ද?

  • @sadeekawijesinghe4994
    @sadeekawijesinghe4994 3 ปีที่แล้ว +4

    නියමෙට තේරුණා... 👍👍🙏🙏🙏

  • @sujanrashmika2008
    @sujanrashmika2008 3 ปีที่แล้ว +1

    මව් සත්තු ටික දාලා කොච්චර වෙලාවකින්ද පිරිමි සත්තු ටික දාන්න ඕනේ?

  • @dineshapriyadarshani8219
    @dineshapriyadarshani8219 3 ปีที่แล้ว +1

    A isso boo karanne කොහොමද

  • @Ridd226
    @Ridd226 3 ปีที่แล้ว +1

    නියමයි ඔයා කියල දෙන විදිය

  • @sujanrashmika2008
    @sujanrashmika2008 3 ปีที่แล้ว +1

    මන් ඔය විඩියට දවස් 2ට කලින් දම්ම තාම එක බිත්තර යක් වත් දාලා නහනෙ තව කොච්චර දවස් යයිද බිත්තර දන්න
    ekmanata reply akak dannako

  • @kaveeshanimsara7408
    @kaveeshanimsara7408 3 ปีที่แล้ว +1

    mage gurami patau 1200 vithara innava mama biththra kaha mada vathure diyakarala denavanam kochchara gram ganak denna onada davasakata?

  • @anuruddharangana2421
    @anuruddharangana2421 3 ปีที่แล้ว +1

    බ්‍රො මන් ඔයා කියපු විදිහට කරා.බිත්තර දාල දැන් දවස් දෙකකට කිට්ටුයි.ඒත් බිත්තර මැද සුදු විතරයි තියෙන්නෙ පැටවු නැනේ.තාම .තව දවස් තියන්න ඕනෙද ප්ලීස් හෙල්ප්

  • @sandaluwathmina4752
    @sandaluwathmina4752 4 ปีที่แล้ว +3

    ටැංකියේ අඩියට වැලි දාල නෙට් එකක් දාන්නේ නැතුව අභිජනනය කරන්න පුළුවන් නේද? අයියේ

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      වැලි එපා පොඩි චිප් ගල් වගේ දෙයක් දාලා ඒ කියන්නෙ මාළු ටැංකිවලට දාන ගල් වගේ දෙයක් දාලා අභිජනනය කරන්න පුළුවන්

    • @sandaluwathmina4752
      @sandaluwathmina4752 4 ปีที่แล้ว +1

      hari

  • @aijhtkumara8031
    @aijhtkumara8031 3 ปีที่แล้ว +2

    පැටැව්න්ට ඔක්සිජන් අවශ්‍යමද?

  • @tharuk5067
    @tharuk5067 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ

  • @HarshanaDaZun0955
    @HarshanaDaZun0955 3 ปีที่แล้ว +1

    අයියේ සීබ්‍රා මාලු පැටවු දැම්මට පස්සෙත් ඔක්සිජන් දෙන්න ඕනිද 🤔🤔

  • @natural-Discovery-369
    @natural-Discovery-369 4 ปีที่แล้ว +2

    ඇත්තට ටොප් බං ඔබේ ඉදිරිපත් කිරිම. එල බං.

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා..😘😊

  • @sds1418
    @sds1418 3 ปีที่แล้ว

    මෙතනින් blue hugak gananda?pata 2ka malu warga demmoth awulda?

  • @kusumranathunga4745
    @kusumranathunga4745 4 ปีที่แล้ว +5

    Thank you so much my dear. Wel done.

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      thank you very much brother..😘🤘

  • @devonmax1363
    @devonmax1363 3 ปีที่แล้ว

    ගෝල්ඩ් ෆිස් මසුන් උදෑසන 6ට පමණ බිත්තර දැමීමට පටන් ගත්තට පස්සේ කොච්චර වෙලාවක් බිත්තර දැමීමට ඔවුන්ව ඉඩ හැරිය යුතුද ?
    පැය 3 ක් ප්‍රමාණවත්ද?
    මේකටනම් ඉක්මනට උත්තරයක් දෙන්න පුලුවන්ද?

  • @hashansanjeewa4014
    @hashansanjeewa4014 4 ปีที่แล้ว +2

    Ekma pata malu witharada danna puluwan..සීබ්‍රා මාලු. Colour 2kin danna puluwanda

  • @isurulakshan6377
    @isurulakshan6377 3 ปีที่แล้ว +1

    අයියේ සිමෙන්ති bowl එකකට සීබ්‍රා මාලු දාන්න පුළුවන්ද?

  • @nishanmadhushan3267
    @nishanmadhushan3267 4 ปีที่แล้ว +1

    මල්ලි සීබ්‍රාස් ලා කොච්චර කල් අයද මේ ක්‍රියාවලිය සිදු කරන්නෙ ඒ දේවල් දැනගන්නෙ කොහොමද . එක පාරම කඩේකින් සීබ්‍රාස්ලා 6-7 ගෙනත් මේ ආකාරයට දවස් දෙක තුනක් තියලා බිත්තර තියෙද බලන්න පුළුවන්ද? නැත්නම් ඒ ගැන විඩීයෝ ඔයා කරලා තියෙද???

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් මාස දෙක පැනපු සත්තු අපිට මේ වැඩේට යොදාගන්න පුළුවන්. ඔව් අපිට කෙලින්ම කඩෙන් අරගන්න breeding වලට දාන්න පුළුවන් හැබැයි කඩෙන් ගන්න කලින් හොඳට බලන්න ඕනේ මේගොල්ලො නිරෝගී සත්තුද සාමාන්‍යයෙන් අඟල් එකහමාරක් විතර වෙනවද කියලා.. හොඳට වැඩුණු බිත්තර එහෙම මෝරපු සත්තු නම් අපිට ඒගොල්ලො ගෙනල්ල කෙලින්ම දාන්න පුළුවන්.

    • @nishanmadhushan3267
      @nishanmadhushan3267 4 ปีที่แล้ว

      @@mdsaquascaping බොහොම ස්තුතියි මල්ලි ජය වේවා......

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      @@nishanmadhushan3267 එලම අයියේ..🤘👍

  • @sujanrashmika2008
    @sujanrashmika2008 3 ปีที่แล้ว +2

    male සත්තු 3දෙනෙක්ට female සත්තු 6දෙනෙක් දම්මට කමක් නද්ද?

  • @simastudiosl7991
    @simastudiosl7991 4 ปีที่แล้ว +1

    අයියේ බිත්තර ලැබුනම පැටවු එළියට එනකල් methanin blue දාන්න ඕනිද

    • @simastudiosl7991
      @simastudiosl7991 4 ปีที่แล้ว

      දවසෙන් දවස දාන්න ඕනිද

  • @njfh2445
    @njfh2445 3 ปีที่แล้ว +1

    Ela bokka adarei good luck

  • @monithadineth9106
    @monithadineth9106 3 ปีที่แล้ว +1

    oxygen aniwaryada?

  • @tryagainff335
    @tryagainff335 3 ปีที่แล้ว +1

    බෝ කරන්න දාන සීබ්‍රා මාළු කොච්චර වයස වෙන්න ඔනෙද

  • @SamanKumara-tm9nz
    @SamanKumara-tm9nz 3 ปีที่แล้ว +2

    නිල් පාට බිංදු දාන්න ඕනෙමද

  • @Everything.668
    @Everything.668 ปีที่แล้ว

    Oya besama venuwata loku bothalayak ganna barida???

  • @dragonff3462
    @dragonff3462 3 ปีที่แล้ว +1

    Machan mage eke බිත්තර tika වටේට නිල් පට නූල් වගේ තියෙයිනෙ
    .ඇයි ඒ

  • @sithuwilipunchikathandara3944
    @sithuwilipunchikathandara3944 3 ปีที่แล้ว

    Niyamai oya hodin pahadili karanawa. Thank you. Oyata suba anagathayak

  • @jeevarasadari3653
    @jeevarasadari3653 3 ปีที่แล้ว +2

    අයියෙ පැටව් දාන්න කාලෙ හරි කියලා දැන ගන්නෙ කොහොමද

  • @piyasilimarasinghe8359
    @piyasilimarasinghe8359 3 ปีที่แล้ว +1

    අයියෙ මම මාළු 6 දෙනෙකු දැම්මා ජල බෙදීම් තුල කූඩයට දවස් දෙකක් විතර බැලුවා බිත්තර පෙන්න නෑ බිත්තර මොනවගෙද කොහොමද පෙනෙන්නේ අයියෙ මට කියන්න පුළුවන්ද

  • @isurulakshan6377
    @isurulakshan6377 3 ปีที่แล้ว +14

    බිත්තරවලින් පැටව් එනකන් ඔක්සිජන් දාන්නම ඕනිද අයියේ?

  • @samarasinghekeerthi2682
    @samarasinghekeerthi2682 3 ปีที่แล้ว +2

    අයියා ඔයා අර දාපු නිල් පාට liquid එකෙ නමයි ( name) එකයි price කියන්න පුළුවන් ද

    • @kaushika9
      @kaushika9 2 ปีที่แล้ว

      methylene blue

  • @suranjithpushpakumara1205
    @suranjithpushpakumara1205 3 ปีที่แล้ว

    මේ බ්‍රීඩින් එකට ඔක්සිජන් ඕනද?

  • @rashmisamanmali3891
    @rashmisamanmali3891 2 ปีที่แล้ว

    මං එක සැරයක් මේ විදිහට පැටව් ගත්තා... දැන් එයාල ගොඩක් ලොකු යි.... ඒත් තව කිහිප වතාවක් Breed වෙන්න දැම්මත් ඒ බිත්තර සේරම පුස් කනවා... මොකද ඒකට කරන්නේ ??

    • @rashmisamanmali3891
      @rashmisamanmali3891 2 ปีที่แล้ว

      මෙතනින් බ්ලූ demma... Eth puss kanawa...

  • @Ceylon_Fx
    @Ceylon_Fx 3 ปีที่แล้ว

    ව්‍යාපාරයකට නැතිව ගෙදර ඉන්න මාළු බ්‍රීඩ් කරා දැන් පැටව් ඉන්නව දවස් 3 .. බිත්තර කහමද දෙනව.. බ්‍රයින් ශ්‍රිම්ප් /පාන් පනුවො දෙන්නම ඕනද.. ඒව නොදී ලොකු කරන්න බැරිද..

  • @User83658-w
    @User83658-w 4 ปีที่แล้ว +1

    බිත්තර පුපුරන්න කොච්චර කල් යනවද

  • @amilaudayantha3063
    @amilaudayantha3063 3 ปีที่แล้ว

    malli net aka අනිවාර්යයෙන් danna onada

  • @tilandissanayake9614
    @tilandissanayake9614 4 ปีที่แล้ว +3

    දවසට කී පරක් කෑම දෙන්න ඕනිද අලුත් පැටෞන්ට

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      දවසට 2 පාරක් හෝ තුන් පාරක්.

  • @nimshanethsara166
    @nimshanethsara166 2 ปีที่แล้ว

    ඔයා කොහොමද ඔය ඔක්සිජන් එක හද ගත්තෙ හදන විදිය reply එකක් එව්න්කො

  • @amilasuranga153
    @amilasuranga153 3 ปีที่แล้ว +1

    බිත්තර දත්දි කැමදනවද

  • @nethminidilan2461
    @nethminidilan2461 3 ปีที่แล้ว

    උස්සලා සැරින් සැරෙ බලන්න ඕනද

  • @tharuk5067
    @tharuk5067 3 ปีที่แล้ว +1

    අයියෙ ඔක්සිජන් පන්ප් එකක නැත්නම් මොකද කරන්නෙ

  • @sasirubandara3000
    @sasirubandara3000 3 ปีที่แล้ว +1

    අයියා නියමයි වැඩේ

  • @anjulajayakody7990
    @anjulajayakody7990 3 ปีที่แล้ว +2

    Glow tektala breed karana hati kiyala dennako

  • @prathapbalasuriya4566
    @prathapbalasuriya4566 3 ปีที่แล้ว

    niyamai malli kiyamata kiyala dunna niyamai jayawewa

  • @devonmax1363
    @devonmax1363 3 ปีที่แล้ว +1

    මට දැන ගන්න පුලුවන්ද ගොල්ෆ් ෆිස් පැටවුන් බිත්තර වලින් එලියට ආවට පස්සේ කොච්චර කාලෙකින්ද ඒ ගොල්ලන්ට කෑම දෙන්න.ඕන කියලා.මේකට ඉක්මනින් උත්තරයක් දෙනවද

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      දවස් 5 - 6 ගියාට පස්සෙ මුලින්ම ආහාර දෙන්න පටන් ගන්න. ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ ඇගට ඇලවිලා තීන කහ මදය සම්පූර්ණයෙන් ශරීරයට අවශෝණය උනාට පස්සෙ කෑම දෙන්න පටන් ගන්න.

  • @themonsterfishworld3304
    @themonsterfishworld3304 3 ปีที่แล้ว

    Methalin blue wenuwate
    Antiparasite hodaide ayye

  • @nisansalagithani6415
    @nisansalagithani6415 ปีที่แล้ว

    Mame සීබ්‍රා මලුවන්ට ඔක්සිජන් දන්න ඔනද

  • @M.A.Lyrics
    @M.A.Lyrics 4 ปีที่แล้ว

    Supiri malli.hodatama pahadiliwa kiyala denawa.good luck bro

  • @janivlogssl4774
    @janivlogssl4774 4 ปีที่แล้ว +1

    Machan supiri.
    Gappi bokarana video ekak karapanko ikmanatama

  • @tharidu6792
    @tharidu6792 3 ปีที่แล้ว

    Zebra ගැහැණු පිරිමි හොයාගන්නෙ කොහොමද

  • @JHAIfoodvideos
    @JHAIfoodvideos 3 ปีที่แล้ว +1

    Maw saththu 6kin samaannayen biththara keeyak withara daanawada and ewaagen paataw keeyak withara hedenawada? Igenaganna aasa hinda ahuwe malli.

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      *ගානක් කියන්න අමාරුයි අයියේ. ඒක ගොඩක් වෙලාවට මව් සත්තුන්ගේ තියෙන බිත්තර අනුව සහ පිරිමි සතුන්ගේ සරුභාවය මත වෙනස් වෙනවා. නමුත් ජෝඩු හයකින් අවම වශයෙන් සීය පන්නලා හදාගන්න පුළුවන්.*

    • @JHAIfoodvideos
      @JHAIfoodvideos 3 ปีที่แล้ว

      @@mdsaquascaping Thank you so much malli. Ekama community eke hitapu aya aragena breeding demmata awulak nedda? E kiyanne ekama biththara set ekakin aapu Male female.

  • @eshanindumina7071
    @eshanindumina7071 3 ปีที่แล้ว +2

    ocsigen eka aniwarenma oneda??

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      දුන්න නම් හොදයි

  • @lexxogaming-sl1750
    @lexxogaming-sl1750 3 ปีที่แล้ว

    වීඩියෝ එක තේරුනා හොඳට මචං. තව දෙයක් දැනගන්න ඕනෙ. පිරිම සත්තුයි ගෑනු සත්තුයි වෙන් කරලා ටික දවසක් ගියාට පස්සෙද මෙ විඩියට පැටවු බෝවෙන්න දාන්න ඕනෙ?

  • @anuruddharangana2421
    @anuruddharangana2421 3 ปีที่แล้ว

    වතුර මාරු කරන්න ඕනෙ කොච්චර දවසකට පස්සෙද බ්‍රො

  • @Demassina25
    @Demassina25 ปีที่แล้ว

    Hybrids මලු හදන්නේ කොහොමද

  • @indikalakmini8299
    @indikalakmini8299 3 ปีที่แล้ว

    අයියේ methylin blue ගෙදර හදන්න බැයිද

  • @mallikathisera8003
    @mallikathisera8003 3 ปีที่แล้ว

    Molly mlu petawntath ek par wthura wens krnna hoda nedda ???

  • @navogaming6140
    @navogaming6140 2 ปีที่แล้ว

    පැටව් ආවට පස්සෙ ෆිල්ටරෙ off කරන්න ඕනද

  • @macclub966
    @macclub966 4 ปีที่แล้ว +1

    දැල දාන්නම ඹිනද? ඹක්ෂිඡන් එක සති යෙන් විතර අයින් කරනවද?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      එහෙම එකක් නෑ.. සත්තු වැටෙන නිසා මම දැලක් දැම්මෙ. ඕන නෑ දිගටම තිබ්බට කමක් නෑ..

  • @wada3106
    @wada3106 3 ปีที่แล้ว +2

    ane ayiye ... mama oya kivva vidihatama kara mage zeebrala biththarath dala chutima chuti patavunuth ava ayiye ......................eeth patav avilla 1day giyama mage patavun serama vage sudu pata vela pus hadila vage vuna ....................................... mata ayith e zeebralava breed karanna puluvanda ..................................................ehema breed karanne aai davas kiyak giyata passeda ............... please reply ...........please ...................

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ඔය මව් සත්තු ටිකම සතියකින් දෙකකින් ආයෙ breeding දාන්න පුළුවන්. හැබැයි ටිකක් බිත්තර අඩුවෙයි. පුස් එකක් ආවා කියන්නේ දිලීරයක් ආසාදනය වෙලා ඇති ජල පරිමාවට ගැලපෙන විදිහට. මෙතිලින් බ්ලූ කියන බෙහෙත් එක දාලා breeding පටන් ගන්න.

  • @ajithrohitha3099
    @ajithrohitha3099 3 ปีที่แล้ว

    Api kana lunu tap wathurata dala malu danna hodaida

  • @sithumlakmal
    @sithumlakmal 2 ปีที่แล้ว

    සමාන්නයෙන් 6 දෙනෙක් දැම්මොත් පැටවු කියක් විතර ගන්න පුලුවන් ද

  • @udayasirivithanage6585
    @udayasirivithanage6585 3 ปีที่แล้ว

    ඔක්සිජන් දැමීම අත්‍යවශ්‍යද??..

    • @matheeshaudamulla1730
      @matheeshaudamulla1730 3 ปีที่แล้ว

      Ow bro ethakota yhama bithara godak savuthu novi patavu enne