ගුරාමි පැටවුන් පහසුවෙන් ලබාගැනීම. Gurami Breeding.BST Saman, Biosystems Technology,Fish breading

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2020
  • Fighter Fish Breeding
    • Fighter Fish Breeding,...
    #gurami ලංකාවේ මත්ස්‍ය අභිජනනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
    දින 5 වන තෙක් පාන් පණුවන්
    5-14 ආර්ට්මියා
    14-21 dust feed
    21 feed

ความคิดเห็น • 183

  • @futuretechsl5427
    @futuretechsl5427 2 ปีที่แล้ว +3

    Godak hoda video ekak.😆😆😆 wena video wala mehema pehediliwa pennanne naa. Godak hodai thanks.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +8

    නියමයි බොහොම ස්තුතියි

  • @mihiridissanayake1323
    @mihiridissanayake1323 4 ปีที่แล้ว +2

    Amazing sir.every time in every moment u teached us not only lessons .but also how to win our life ,how to success our life.all ur videos help us to be small entrepreneurs .
    Thanks sir. Never give up

  • @hkakumara6081
    @hkakumara6081 3 ปีที่แล้ว +1

    නියමයි මේ වීඩියෝ එක

  • @acknowledgesleeping3981
    @acknowledgesleeping3981 3 ปีที่แล้ว +3

    Nice your content differently and mind blowing your confidence and style never give up in uploading more videos we are here supporting you.you are master mind

  • @desinduhansana4511
    @desinduhansana4511 3 ปีที่แล้ว

    Sir ,you are the best

  • @anuhasdilhara9087
    @anuhasdilhara9087 3 ปีที่แล้ว

    Maru aiyye
    Mage wade supiri.
    Taks aiyye

  • @shashidasanayaka5792
    @shashidasanayaka5792 3 ปีที่แล้ว +4

    👌👌❤️

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 3 ปีที่แล้ว

    සුපිරි

  • @Yoga_for_the-Armless_life
    @Yoga_for_the-Armless_life 4 ปีที่แล้ว +1

    👌

  • @topmovieclips7032
    @topmovieclips7032 3 ปีที่แล้ว

    එල එල සහෝ

  • @kokiladiviyanjali2852
    @kokiladiviyanjali2852 4 ปีที่แล้ว

    Super video

  • @adeeshadiyamantha3567
    @adeeshadiyamantha3567 3 ปีที่แล้ว +1

    Wow

  • @sasindukulathunga3705
    @sasindukulathunga3705 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 ปีที่แล้ว

    👍 සර්

  • @nimesh1411
    @nimesh1411 4 ปีที่แล้ว +1

    Keep it up sir

  • @sadewsithumina2222
    @sadewsithumina2222 2 ปีที่แล้ว +1

    මාරූ😍👍👍👍👍👍👍👍

  • @tharukadinushpriyanka7138
    @tharukadinushpriyanka7138 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @avishkanuwan4501
    @avishkanuwan4501 4 ปีที่แล้ว

    👍

  • @janidumusic5629
    @janidumusic5629 2 ปีที่แล้ว

    Patta

  • @ruvinimadushanika564
    @ruvinimadushanika564 4 ปีที่แล้ว

    👍👍👍

  • @adeeshadiyamantha3567
    @adeeshadiyamantha3567 3 ปีที่แล้ว

    Good

  • @desinduhansana4511
    @desinduhansana4511 3 ปีที่แล้ว

    Ela sir

  • @mekalakaumadi3004
    @mekalakaumadi3004 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @danuvlogsl2125
    @danuvlogsl2125 3 ปีที่แล้ว +1

    Watching ....................😊👍

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @dinuwanbanuka2762
    @dinuwanbanuka2762 3 ปีที่แล้ว

    Patawunta kama laba dena widiyath add karanna...good job ❤️❤️👌

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Fighter dala thiyanawa balanna

  • @sanjaya3987
    @sanjaya3987 4 ปีที่แล้ว

    😍😍

  • @slpancha9670
    @slpancha9670 3 ปีที่แล้ว

    😍😍😍👍👍👍

  • @hasithadesan1635
    @hasithadesan1635 2 ปีที่แล้ว

    Ela

  • @vihangafishcare9427
    @vihangafishcare9427 2 ปีที่แล้ว +1

    ❤️

  • @darshanikasenanayake8259
    @darshanikasenanayake8259 3 ปีที่แล้ว

    👍👍👍👍👍👌

  • @biutylanka5067
    @biutylanka5067 3 ปีที่แล้ว

    එල broo

  • @slsecret1696
    @slsecret1696 4 ปีที่แล้ว +2

    Sr ..guraminge vayasa ..kohoma venda oned???

  • @chandhanapushpakumara2135
    @chandhanapushpakumara2135 3 ปีที่แล้ว

    Apith me widiyata kala. A chuti malu petaunge penuma chutima chuti maduru kitayo wageda?

  • @dee_nh_
    @dee_nh_ 2 ปีที่แล้ว +1

    bittarra bidinne dawas kiyenda
    glow tetra mewagema one

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 3 ปีที่แล้ว +1

    Ser

  • @gampahakumara2371
    @gampahakumara2371 3 ปีที่แล้ว

    Silver dollar patav hada ganna video ekak hadanna puluvanda

  • @pjsiththa3315
    @pjsiththa3315 3 ปีที่แล้ว +1

    Pena kuduwa gassa wana beheth tiyenawada

  • @sumedakalhari313
    @sumedakalhari313 3 ปีที่แล้ว

    Biththara maranna kochchara kalayak yanwada

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 3 ปีที่แล้ว +2

    සත්ව පාලනය ගොඩක් කථා කලාට මී මැසන් පාලනය කථා කරලා නෑ ඒක පරිසරයට අත්‍යවශ්‍ය ම කාරණයක් මම ඉන්නේ ඉතාලියේ කුඩා ගොවිපලවල් වල පවා මී මැසි පෙට්ටි තියනවා මහා පරිමාණයෙන් කරනවා පරිබෝජනය ගොඩක් වැඩි සිනි වෙනුවට නිතරම බාවිතා කරනවා අපේ අරටට හොදයි

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      මී මැසි පාලනය ගැන වීඩියෝ අපි එකතු කරලා තියෙනවා.. ඉදිරියටත් කතා කරමු

  • @heamamalyrathnasean7821
    @heamamalyrathnasean7821 2 ปีที่แล้ว

    Aiye ganu sathai pirimi sathai paata 2k unoth awulakda

  • @menakerathnayake9426
    @menakerathnayake9426 ปีที่แล้ว

    රාමරේසි මසුන්ගෙ bringing එකක් දාන්න පුළුවන් ද

  • @chiku_bro_
    @chiku_bro_ 3 ปีที่แล้ว

    nilgurami pirimi satha ganusathata kota kota passen yane ai

  • @lakshithadilshan3031
    @lakshithadilshan3031 2 ปีที่แล้ว +1

    පැටවු බිත්තර වලින් එලියට ඇවිත් දවස් කීයෙන්ද කෙසෙල් කොලේ අයින් කරන්න ඕන,බිත්තර කහමද පැටවු බිත්තරෙන් එලියට ආපු දවසෙ ඉදන් දෙන්න ඕනද

  • @pushpagamage2453
    @pushpagamage2453 3 ปีที่แล้ว

    Jamgurami ekata puluwanda

  • @Y.Ccricketfans
    @Y.Ccricketfans 3 ปีที่แล้ว +1

    Mama dammeth iti kolayak

  • @slsecret1696
    @slsecret1696 4 ปีที่แล้ว +1

    Breeding valata ...guraminge vayasa ..kohoma vend oned??

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      Samaya hodin wardanaya u

  • @sansaladevindi377
    @sansaladevindi377 2 ปีที่แล้ว

    ♥️🥰😁🥰

  • @nagawaththaharsha2153
    @nagawaththaharsha2153 3 ปีที่แล้ว

    කිුෂන් ගුරාමි ගැන විඩියේ එකක දාන්න

  • @tiktokworld1921
    @tiktokworld1921 3 ปีที่แล้ว

    Fatta

  • @horagodagamagechandrasiri2823
    @horagodagamagechandrasiri2823 3 ปีที่แล้ว

    Kocharabwayasa wrana oneada

  • @AcuariosVoruko
    @AcuariosVoruko 2 ปีที่แล้ว

    A wonderful video. spectacular, a real pleasure to see you. My name is Alex, I have a Spanish-speaking aquarium channel and I would love to be able to put a piece of your video in a new project that I am going to do talking about reproductions, Of course your name would always be reflected in the video and also I would leave the link to your channel in the video description. I look forward to your response and it would be a real pleasure if you would give me your confirmation, anyway thank you very much for sharing this wonderful video

  • @SathsaraSujan2024
    @SathsaraSujan2024 2 ปีที่แล้ว

    ,
    😃😎

  • @malindurithum7468
    @malindurithum7468 ปีที่แล้ว

    Pata dekakin breed karanna barida

  • @Y.Ccricketfans
    @Y.Ccricketfans 3 ปีที่แล้ว

    Aiyoo mama dennanama ekata damme kamak nadda

  • @dilanperera8004
    @dilanperera8004 ปีที่แล้ว

    Oya wargaya ganna innwada

  • @sugathchandana3681
    @sugathchandana3681 ปีที่แล้ว

    ඔක්සිජන් danna one nadda

  • @AsaniElectronics
    @AsaniElectronics 3 ปีที่แล้ว

    Breed wela eggs waling Pataw ahwata passe male wa kochchara kal Pataw aekka tiyanawada??

  • @dejamsafamily7413
    @dejamsafamily7413 4 ปีที่แล้ว +1

    Big like friend
    Nice video👍👍🙏🙏

  • @sajithhasantha9803
    @sajithhasantha9803 3 ปีที่แล้ว +1

    Dhapu gaman ay Kota ganne

  • @thilinadilshanfernando7036
    @thilinadilshanfernando7036 3 ปีที่แล้ว +1

    Sarthakai wadee

  • @gsbandara3272
    @gsbandara3272 2 ปีที่แล้ว

    ගුරාමි බිත්තර දාලා අදට දවස් 5,යි විදුරු ටැංකියක ඉන්නෙ ලොකු ටැංකියකට දාන්නේ දවස් කියකින්ද

  • @sameenaranasinghe2497
    @sameenaranasinghe2497 3 ปีที่แล้ว

    මසුන් දෙදෙනා එකට තියන්න පුලුවන්ද පැටවු දැම්මට පස්සේ

  • @renukaajanthi4038
    @renukaajanthi4038 3 ปีที่แล้ว

    mn gawath innwa joduwak ganu sathage biththara morala thyeddi pirimi satha uge badata kotala ganu satha maruna ekata hethuwa kynnako danna kenek

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      E kaleta ekata thiyanna epa ain karanna thuwala nam methilin blue tikak danna

  • @slsethun7724
    @slsethun7724 3 ปีที่แล้ว +1

    Aye Mage Ganu Satha Tham Tank1 Adiye Inawa Dan Dawas2 Withara eai

  • @sajithhasantha9803
    @sajithhasantha9803 3 ปีที่แล้ว +2

    බිත්තර මෝරන්න ඕනමද

  • @champikarsanjali9100
    @champikarsanjali9100 3 ปีที่แล้ว

    😁😁😁😁😁😀😀😀😀

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว

    මන් ආසම සත්තු ජාතියක්

  • @vishwajith_
    @vishwajith_ 3 ปีที่แล้ว +2

    අපි දැන් පැටවු තැන්පත් කරද්දි කෑම දුන්නාම අවුලක් වෙයිද?

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      Discrimination balanna

  • @senujyohan3008
    @senujyohan3008 2 ปีที่แล้ว

    Daws keeyak ynwada බිත්තර පුපුරල patau enna

  • @jaliyahangamuwa3686
    @jaliyahangamuwa3686 3 ปีที่แล้ว +1

    Biththara dammata passe mona sathada ayin karanna oni

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      ගැහැණු සතාව

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      ඊට පස්සේ පැටවුන් ආවම පිරිමි සතාවත් අයින් කරන්න

  • @sandaspiumi7253
    @sandaspiumi7253 2 ปีที่แล้ว

    අය්යෙ බිත්තර වලින් පැටව් එන්න දවස් කියක් යනවද

  • @dasunakalanka9372
    @dasunakalanka9372 3 ปีที่แล้ว

    Aiyee mun denna jodu kalain passeda petau danna inne nethnam ita kalin idamma danna innaeada

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Wena wenama thiyala bada pimbunama danne

  • @HeshanRashmika1510
    @HeshanRashmika1510 ปีที่แล้ว

    ටැන්කිය පොඩි වුනාට කමක් නැද්ද ?

  • @achinthafdo3361
    @achinthafdo3361 2 ปีที่แล้ว +1

    නිල් ගුරමි නැද්ද

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 ปีที่แล้ว

    Bn mele sathawa dawas kiyak batau ekka thiyanna onida

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Biththara pupuranakota ain karnna puluwan

  • @MadukaLakshan2005
    @MadukaLakshan2005 2 ปีที่แล้ว +1

    ම්ම අද ජෝඩුවක් ගෙනා වෙ පාරෙ කඩෙන් මම පිරිමි සතාව දැම්මා පෙන කූඩු හදන්න ඌ හදාවිද මම ගෑනු සතාව හැදුවට පස්සෙ නේ දන්න ඕන අනේ කියන්න plz හැදෙයිද 😓😓

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      වැඩුණු සතෙක් නම් හදනවා

  • @samankekulu1999
    @samankekulu1999 2 ปีที่แล้ว

    Pataw enda dawas kiyak yanawada

  • @roshanwijesingha9679
    @roshanwijesingha9679 3 ปีที่แล้ว +1

    Patau dala dawas 2 ganusatha ain kara ita passe pirimi sathath ain kara aya dennama ekata dala inne pirimi satha ai gamu sathata kotanne

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      0717900595

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      එකට තියන්න එපා, කොටාගන්නවා, සමහර විට ගැහැණු සතාව තුවාල කරලා මැරෙයි ඒ නිසා වෙන වෙනම දාන්න

    • @roshanwijesingha9679
      @roshanwijesingha9679 3 ปีที่แล้ว

      @@bstsaman1739 hmm

  • @beautifulfish5392
    @beautifulfish5392 ปีที่แล้ว

    පැටව් විකුනන්න තියෙනවා ද

  • @musicboys5100
    @musicboys5100 3 ปีที่แล้ว

    Breeding time එක අතරතුර male ගුරාමියා female ගුරාමියාගෙ වරල් කන්නෙ ඇයි අයියෙ.මගෙ female ගෞරාමියාට ගොඩක් damage karala thiyenne.plz help mee

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Ain karala methilin blue danna

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Gahamu satha ain karala methilin blue danna

  • @dasunakalanka9372
    @dasunakalanka9372 3 ปีที่แล้ว

    Un dennawa jodu karala dawas kiyak wage giyahamada petau danne

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Hariyata set unoth dawas 2i

  • @kelumprabath2357
    @kelumprabath2357 3 ปีที่แล้ว +3

    මවු සත්තුන්ගෙ ෆින් රොට් ඇවිත්

  • @roshanwijesingha9679
    @roshanwijesingha9679 3 ปีที่แล้ว

    Ethakota pirimi satha patau kanne nadda

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 3 ปีที่แล้ว +1

    ගෑණු සතා ඉවත් නොකල හෝත් මොකද වෙන්නේ මට ඉවත් කරන්න බැරි උනා දැන් පැටව් හැදිලා ගෑණූ සතාගේ උදරය යන්න බෑරි තරමට ලොකූ වෙලා මොකද දැන් කරන්නේ

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Ainkara wenama tankiyaka beheth karanna vidio eka balanna pataunta piliwelin biththarakahamada panpanuwan artimia denna

  • @chutidoni3816
    @chutidoni3816 3 ปีที่แล้ว +1

    ඩෝෆ් ගුරාමිත් මේ විදියටමද කරන්නේ

  • @naturewithpriyankarasedawa4374
    @naturewithpriyankarasedawa4374 3 ปีที่แล้ว +1

    Oya Kaha gurami .nil guramith ennawa

  • @slwhitemusic
    @slwhitemusic 9 หลายเดือนก่อน

    අනේ අය්යේ මේකට රිප්ලයි කරන්න pleezzz අය්යේ ආපූ මාලූ පැටව් ටික ප්ලාස්ටික් බේසමකට දැම්මට කමක් නැද්ද අපිට එක ටැංකියයි තියෙන්නේ

  • @thilinasenarathna3504
    @thilinasenarathna3504 3 ปีที่แล้ว

    Mea wedea wena maluntath hariyanawada

  • @padeeplaksman
    @padeeplaksman 8 หลายเดือนก่อน

    ගෑනු සතා සුදු පිරිමි එකා නිල් එතකොට හරියන්නේ නැද්ද

    • @KavinduDilshan-uf3tr
      @KavinduDilshan-uf3tr 3 หลายเดือนก่อน

      Mage pond ake haduna kaha pata unui nil pata unui akatu wela set akak duburu pata

  • @pelumkelum9376
    @pelumkelum9376 2 ปีที่แล้ว +1

    මගෙත්බෙනදාලා

  • @pushpagamage2453
    @pushpagamage2453 3 ปีที่แล้ว +1

    Ohomada jamgurami karanne

  • @nethsaraushan7464
    @nethsaraushan7464 2 ปีที่แล้ว

    පිරිමි satha ගැහැණු satha passe pannawa ai danne na

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Balanna thuwala wenna puluwan

  • @senujyohan3008
    @senujyohan3008 2 ปีที่แล้ว

    Thwa poddk hariyata පැහැදිලි krnna barida male female wena wenama anduragnna vidya

  • @sadilasenesh4762
    @sadilasenesh4762 2 ปีที่แล้ว

    ayye guramita oXcgan onada

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Awashay na pataunta semen denna

  • @thilinadilshanfernando7036
    @thilinadilshanfernando7036 3 ปีที่แล้ว +1

    eka parak breeding karala aye kochchara kalayak yanawada

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Biththara moranakan thiyanna

  • @warld8751
    @warld8751 2 ปีที่แล้ว +1

    මගේ ෆඊමේල්ට මේල් කොටනව පෙන කෝඩුව හැඩුව බිත්තර damme na ෆීමේල් බිත්තර daන්න ඔන්න මෙන්න ඉන්නෙ මේල් කොටනව

    • @Ravindu_dilshan678
      @Ravindu_dilshan678 8 หลายเดือนก่อน

      Ee mall bithhara ganna ehema karanne yalu💖

  • @adeeshadewmin5149
    @adeeshadewmin5149 2 ปีที่แล้ว

    ගෑනු සතෙක් නැතුව උනත් ගුරාමි පිරිමි සත්තු පෙන කූඩුවක් හදනවද?

  • @tharangishanika6963
    @tharangishanika6963 3 ปีที่แล้ว

    Genu sathata godak thuwala karanawane . A ai.. ekata mokadda karanna ona

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Biththara marakan idala danna