අපේ සෑම දුකකටම මුල පාපය හරි හැටි තේරුම් නොගැනීමයි. - Rev. Fr. Prasad Harshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 178

  • @DayaniFrancis
    @DayaniFrancis หลายเดือนก่อน +1

    ආමේන්❤ ඔබවහන්සේගේ කතාව කියද්දි මටත් “ටොක්කක්” ඇනුනා පියතුමෙනි.ඒ උද්දච්චකම මාතුලත් තිබෙනවා මේ මොහොතේ සිට මාව වෙනස් කරන්නට කියා ජේසුට අයදිනවා❤ජේසු පිහිටයි පියතුමෙනි🙏

  • @niroshafernando6644
    @niroshafernando6644 4 หลายเดือนก่อน +16

    Father presad ge දේශනා හරියට හිතට කාවදිනවා ඒ දේශනා විලාශය අහන් ඉන්න ආසයි. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා මෙවන් හැකියාවක් පියතුමාට ලබා දී නිරතුරුවම අපව දහමින් පෝෂණය කරනවට තව තවත් ජනතාව ජේසු ගාවට අරන් යන්න හැකියාව වැඩි දියුණු වේවා. ජේසු පිහිටයි පියතුමනි

    • @neelafernando-r7v
      @neelafernando-r7v 4 หลายเดือนก่อน

      ඇදහිල්ල තිබුනාට මදි.නපුරෙන් වලකින්න ඕනා.

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน

      ජපමාලය උච්චාරණය කරන්න

    • @mrgamingdanny4977
      @mrgamingdanny4977 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @ChamindaDiliplakshaman-m5y
    @ChamindaDiliplakshaman-m5y 3 หลายเดือนก่อน +5

    ඇතේමායි සුද්දෙ ආත්මයානාන්
    අපිවෙ දිරිමාත් කර්නෙවා පියෙ
    tumta ස්tute වෙවා🙏🙏🙏

  • @MarsalinSaparamadu
    @MarsalinSaparamadu 3 หลายเดือนก่อน +2

    පාපය යනු. මම. කියල දැනගත්තෙ අදයිපියතුමෙනි. ස්තූතියිජ්සුපිහිටයි 20:31

  • @SonaliNirasha
    @SonaliNirasha 2 หลายเดือนก่อน

    mage hama pashnayakatama udau kare deva amma mage ❤mn adarei ammata .amme jesu amme mn oyata godak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SRsandun
    @SRsandun 4 หลายเดือนก่อน +12

    අන්ධකාරය පාගමු ආලෝකයේ අම්මේ අප නිසා යාච්ඤා කල මැනවි ❤

  • @PriyalFernando-j9z
    @PriyalFernando-j9z 4 หลายเดือนก่อน +13

    මගේ ආදර අම්මේ,මහා බයන්කාර පාපයෙන් මාව ආරක්ෂා කරන්න මගේ දේව අම්මේ .

  • @Prasanthafonseka
    @Prasanthafonseka 4 หลายเดือนก่อน +12

    ජෙසුගේ අම්මෙ මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤ මගෙ කිලිටි හිත සුවපත් කරදෙන්න දේව අම්මෙ 🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน +2

      ජපමාලය උච්චාරණය කරන්න

  • @IngreedAmani
    @IngreedAmani 3 หลายเดือนก่อน +1

    පියතුමා ළඟ පාපොච්චාරණය කිරිමට දැඩි ආශාවක් තියනවා ...
    පියතුමා ඉන්න දෙවස්තානයක් සහ පාපොච්චාරණය කල හැකි වෙලාව ඇත්ත ම් ඒ පිලිබද විස්තර දැන ගන්න කැමති
    පියතුමාගේ දේශනාවන් ගොඩාක් මං ඇහුවා...
    මගේ කතෝලික දහම ගැන නොදන්නා දේ ගොඩාක් ඉගන ගත්තා....
    සිතූතියි පියතුමෙනී....
    ජේසු පිහිටයි ❤

  • @kumudupriya8017
    @kumudupriya8017 4 หลายเดือนก่อน +5

    බොහොම තුති උතුමානෙනි...වචන වලින් හදවත සැනසෙනවා..ජේසු පිහිටයි .🙏🙏

  • @InduFonseka
    @InduFonseka 4 หลายเดือนก่อน +9

    ජේසු ❤පිහිටයි❤️ පියතුමනි❤

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 3 หลายเดือนก่อน

    God bless you father ❤❤❤❤
    Harima lassanai mewage katha
    Ahanna danna ❤

  • @FhchhDhgjj
    @FhchhDhgjj 2 หลายเดือนก่อน

    Adara dev mavni apava adaren rekaganna madihath venna oba thumiva apita laba dun jesu cristhuni shuddah sarva baladari juvamana devipiyanani shuddah thrithvaya ve prashansa!!! Sthuthi garu piyathumani!!!❤

  • @kkww4218
    @kkww4218 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏ආදර අම්මේ අපිත් ඔබේ දරුවෝ

  • @rajeenimesh9123
    @rajeenimesh9123 4 หลายเดือนก่อน +8

    ස්තුති වේවා ❤ දේව මෑනියනි ❤️

  • @RoshanChristopher-c1w
    @RoshanChristopher-c1w 4 หลายเดือนก่อน +2

    Piyathumani me wage desanawal apita Nathi nisa tamai API paw karanne . Suddatmani me wage hama piyatumekwama wasa ganna apita papaya gana Kiya dennta. Amen

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 4 หลายเดือนก่อน

    Jesus is the light of the world and through Him we are the light of the world.

  • @CamillusFernando-v9v
    @CamillusFernando-v9v 4 หลายเดือนก่อน +2

    Ane mage amme mage daruwan. Me papayen galawa denna amme nawathath diwya sath prasada wahanse wethata yomu karawanna mage am🎉😊

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 หลายเดือนก่อน +4

    ස්තුතියි පියානනි❤❤❤❤❤ ජේසු පිහිටයි

  • @GishaniFernando
    @GishaniFernando 4 หลายเดือนก่อน +5

    ස්තුතියි ජේසු අම්මේ❤

  • @marianfernando2896
    @marianfernando2896 4 หลายเดือนก่อน +4

    Stuti🙏stuti🙏stuti jesu අම්මේ ❤❤🌹🙏🌹❤️♥️🙏🌹💙🌹

  • @jantKanthi
    @jantKanthi 4 หลายเดือนก่อน +6

    Amen jesu amme mage දරුවන් දැකබලා ගන්න amen amen amen

  • @MalikaSandali
    @MalikaSandali 4 หลายเดือนก่อน +2

    ජේසු අම්මේ අපිට පිහිට වෙන්න...අප වෙනුවෙන් මැදිහත් වෙන්න අම්මේ❤❤❤

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน

      ජපමාලය උච්චාරණය කරන්න

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 4 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි පියතුමණි 🙏🙏❤❤

  • @vajirajayawardena6017
    @vajirajayawardena6017 4 หลายเดือนก่อน +1

    God bless you Rev father 🙏❤
    Praise the Lord 🙏🙏🙏

  • @neelafernando-r7v
    @neelafernando-r7v 4 หลายเดือนก่อน +3

    අපේ පව් කුමක්ද කියා දැනගන්න නම් අපි දසපනත අවබොදකොට ගන්න ඕනා.ඒවායින් වලකින්න ඕනා

  • @manoridias6151
    @manoridias6151 4 หลายเดือนก่อน +1

    Suwamini....me deshanawedi kiuwe sampurnama mn gena......sthuthi suwamini papayen galawena maga kiya dunnata...jesu pihitai 🙏🙏🙏

  • @sr.marjoriesilva1156
    @sr.marjoriesilva1156 4 หลายเดือนก่อน +1

    Your inspirational thoughts shared very much appreciated and deeply understood the real meaning of SIN ...and it is very much treasured in my heart..
    May God bless you Rev.Father..

  • @carmelahewage7382
    @carmelahewage7382 4 หลายเดือนก่อน +1

    දේව අම්මගෙ වටිනා කම පෙන්වා දුන් පියතුමනී ඔබ වහන්සේට ස්තුතියි ❤

  • @annekoralage5307
    @annekoralage5307 4 หลายเดือนก่อน +1

    What a beautifull sermon.God Bless You Father

  • @sirodealwis9258
    @sirodealwis9258 4 หลายเดือนก่อน +1

    Dear mother mary keep me & my fsmily in your care guidence& protection.Thank you Jesus for giving us your mother tday& everyday❤❤❤❤

    • @geralddissanayaka7168
      @geralddissanayaka7168 4 หลายเดือนก่อน

      @@sirodealwis9258 Jesus gave mother Mary to John to look after her .

  • @jantKanthi
    @jantKanthi 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි පියතුමනි කරුණු පහදලා දෙනවාට ජේසු පිහිටයි

  • @ayanthipeter7218
    @ayanthipeter7218 4 หลายเดือนก่อน +2

    Thank you mother Mary 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹God bless you father 🙏🌷💐

  • @CharuniKaushalya-lj6us
    @CharuniKaushalya-lj6us 4 หลายเดือนก่อน +1

    ආදර ජේසුනි ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ආදර තාත්තා තේ අද දවසේ මට කියා දුන්න දේව වචන යට ගොඩක් ස්තුතියි

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน

      ජපමාලය උච්චාරණය කරන්න

  • @urekafernando1007
    @urekafernando1007 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නේද පාපය පිලිබදව විස්තර කිරීම. ස්තුතියි Fr. හර්ෂණ. ජේසු පිහිටයි ඔබට.

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน

      ජපමාලය උච්චාරණය කරන්න

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 4 หลายเดือนก่อน +1

    AMEN 🙏❤praise the Lord 🙏❤🌹God bless you Father. 🙏❤🌹✝️

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 4 หลายเดือนก่อน +2

    Amen
    Praise the Lord ❤️❤️
    Thank you father
    God bless you father ❤️❤️❤️

  • @Shanthi-z3y
    @Shanthi-z3y 4 หลายเดือนก่อน +1

    Thankyou Jesus. Thankyou father god bless you🙏

  • @joachimfernando3935
    @joachimfernando3935 4 หลายเดือนก่อน +2

    Praise the Lord ✋🙏 Amen
    He is all Mighty Lord
    Thanks for giving us his beloved
    Mother Mary to crush the Sin
    Handing us to Jesus always 💖🙏.. Amen

  • @saloonsera
    @saloonsera 4 หลายเดือนก่อน +1

    Thanks Father.. God bless you

  • @vilashniekanayake48
    @vilashniekanayake48 4 หลายเดือนก่อน +2

    Thank you father god bless you .

  • @HashenRambukwella
    @HashenRambukwella 4 หลายเดือนก่อน +3

    Praise to the Lord

  • @shereenreckermen5754
    @shereenreckermen5754 4 หลายเดือนก่อน +1

    Thank you rev Father God bless you 🙏❤️

  • @dorinelowe4111
    @dorinelowe4111 4 หลายเดือนก่อน +2

    Amen amen good bless you father

    • @dorinelowe4111
      @dorinelowe4111 4 หลายเดือนก่อน +1

      ❤️🙏🌺

  • @ShereenFernando-pz5en
    @ShereenFernando-pz5en 4 หลายเดือนก่อน +2

    Amen god bless you father

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 4 หลายเดือนก่อน

    පරාජයට පත් අපට ජයග්‍රහණය කරා ගමන් කිරිමට අපට උපකාර කල මැනව ආමෙන්

  • @rohanyatanwala677
    @rohanyatanwala677 4 หลายเดือนก่อน +1

    Praise the lord.Halleluiya.godbless father thanks father. 🙏🙏🙏❤❤❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 หลายเดือนก่อน +2

    ස්තුතියි !

  • @renuchandrika5156
    @renuchandrika5156 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏
    දෙව්මව් සරණයි🙏 පාදර් 🙏🙏🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน

      ජපමාලය උච්චාරණය කරන්න

  • @manoridias6151
    @manoridias6151 4 หลายเดือนก่อน +1

    Mage adara amme me mansathapanaya thulin mata paapa kamawa laba dee mata aluth jeewithayak illala denna piyanan wahansegen mage paula araksha kala manawa amme amen mage naya barin danwath mawa mudawala denna wisadumak denna mage amme....amen...🙏🙏🙏

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 4 หลายเดือนก่อน +1

    JAsu Pihitai piyathumeni 🙏 🙏 🙏 🙏 ape hdawathata katha kala Nisa ❤❤❤❤❤🙏🙏🙏

  • @marieimaya1119
    @marieimaya1119 4 หลายเดือนก่อน +1

    පාපයෙන් අැද වැටෙන දුබල අප සැවොම එ් අන්ධකාරයෙන් මිදිමට අපට පිහිට වන්න දේව අමිමෙි.....❤

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน

      ජපමාලය උච්චාරණය කරන්න

  • @SLTechinventor2024
    @SLTechinventor2024 4 หลายเดือนก่อน +1

    God bless dear re, father prasad ,i pray for you

  • @dammikabandara116
    @dammikabandara116 3 หลายเดือนก่อน

    Amen thank you Jesus

  • @malanisilva4871
    @malanisilva4871 4 หลายเดือนก่อน +3

    Praise the lord 🙏

  • @Niluka-w2j
    @Niluka-w2j 4 หลายเดือนก่อน +3

    Amen

  • @amalfernando3834
    @amalfernando3834 4 หลายเดือนก่อน +3

    Amen 🙏 sthuthi dewa amma sthuthi jesuni amen 🙏 mage adaraya asiwadaya mage pihita obamai obama vitharai ❤amen 🙏 suddathmayaneni wadinna ma wethata alokaya aragena wadinna amen 🙏 👏

  • @SonaliNirasha
    @SonaliNirasha 4 หลายเดือนก่อน +2

    amme andarakaya nasa apawa alokamath krann amme❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 4 หลายเดือนก่อน +2

    Thank you my blessed mother

  • @dimuthuperera5791
    @dimuthuperera5791 4 หลายเดือนก่อน +3

    Sthuthi Dewa Amme ❤🙏

  • @dilrukshiamarasinghe4963
    @dilrukshiamarasinghe4963 4 หลายเดือนก่อน +2

    Thankyou father.

  • @menakamadushani6108
    @menakamadushani6108 4 หลายเดือนก่อน +1

    Ape suwarga rajiniya dewa amma❤

  • @YvonneNelka
    @YvonneNelka 4 หลายเดือนก่อน +1

    God bless 🙏🙏🙏🙏🙏🙏

  • @shiranthiperera3492
    @shiranthiperera3492 4 หลายเดือนก่อน +1

    Praise the Lord Jesus Christ Amen 🙏 ❤

  • @annesilva-s8d
    @annesilva-s8d 4 หลายเดือนก่อน +1

    Api hamotam nawa paradeesayata yana para kiyadenna jesu amme❤

  • @VikumGiovanni
    @VikumGiovanni 4 หลายเดือนก่อน +2

    🎉🎉Thank you Father 🎉🎉

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 หลายเดือนก่อน +3

    Amen Amen Amen Amen ❤❤❤

  • @bernadethcosta3490
    @bernadethcosta3490 4 หลายเดือนก่อน +1

    Dewa amme me ahana obe atha gena piya maninna mata hari ashai dewa amme mata hari ashai sthuti dewa amme 🙏🙏💞

  • @wajirafernando7672
    @wajirafernando7672 4 หลายเดือนก่อน +1

    Amen ❤

  • @ChamilaFernando-k2y
    @ChamilaFernando-k2y 4 หลายเดือนก่อน +3

    Amen 🙏 🙏

  • @neetaguruge2865
    @neetaguruge2865 4 หลายเดือนก่อน +1

    ආමෙින්❤ ජෙසු පිහිටයි පියතුමනි ❤❤❤❤

  • @SuraniDinukshi
    @SuraniDinukshi 4 หลายเดือนก่อน +1

    Thank you Jesus Christ......❤❤❤

  • @ireshudayanga62
    @ireshudayanga62 4 หลายเดือนก่อน +1

    ප්‍රශංසා වේවා .
    ජේසු පිහිටයි

  • @jantKanthi
    @jantKanthi 4 หลายเดือนก่อน +2

    ජේසු අම්මේ අපේ පාපෙන් අපිව ගලවගන්න

  • @dilshanifernando3685
    @dilshanifernando3685 4 หลายเดือนก่อน +7

    මගේ ආදර ජේසු අම්මේ මගේ ආදර දරුවන් තුන්දෙනාම ආරක්ෂා කර දුන මැනව. 💙💙💙

  • @manjulaniwanthi-rx9ib
    @manjulaniwanthi-rx9ib 4 หลายเดือนก่อน +1

    ආමේන් 🎉🙏

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga8732 4 หลายเดือนก่อน +1

    'Never be afraid of loving Virgin Mary too much, because nobody can love her more than Jesus did' St. Maximilian Kolbe ❤️✝️

  • @KamaniWelikala
    @KamaniWelikala 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි.

  • @MallikaSumithra
    @MallikaSumithra 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති father

  • @amalfernando3834
    @amalfernando3834 4 หลายเดือนก่อน +2

    God bless you 🙏 father thank 🙏 you father

  • @MukulithaFernando
    @MukulithaFernando 4 หลายเดือนก่อน +2

    ❤ Amen 🙏 jasu pihitai piyanani

  • @neladharmaratne1638
    @neladharmaratne1638 4 หลายเดือนก่อน +1

    Jesus amme mage daruwan rakaganna.

  • @christinechandani126
    @christinechandani126 3 หลายเดือนก่อน

    Praise the Lord

  • @fernandoyvonne9537
    @fernandoyvonne9537 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි පියතුමනි.🙏

  • @Adam-u8l9t
    @Adam-u8l9t 4 หลายเดือนก่อน

    හරියට ම හරි මටත් අනාවරණය වුණා

  • @marinasoiza7234
    @marinasoiza7234 4 หลายเดือนก่อน +1

    God bless you father ❤

    • @enlightenedShoebill
      @enlightenedShoebill 4 หลายเดือนก่อน

      බයිබලයේ නිතර කියවෙන ඉස්රායෙල ජනතාවවේ නායකයා අර ගසාවෙ අහිංසක දරුවෝ ගැණු මිනිස්සු මේ තත්පරයෙත් බෝම්බ හෙලමින් මරා දමමනවා තවත් ඇයි දෙවියන් නිහඩව බලා ඉන්නේ අපි වගේම මිනිස් නායකයින් යටතේ උන් අතින් අපි කොතරම් දුක් විදිනවද අහනවද දවසක් ගානේ. වසර 2500කුත් ගත වෙලා.
      එක්කෝ ලෝකේම එකවර නැතිවෙන්න ඕනා.....😢😢😢

  • @ChammikaLandrum
    @ChammikaLandrum 4 หลายเดือนก่อน +6

    අාදර ජේසු අමිමේ අප පව්ල අාරක්ෂා කරන්න..ස්තූතියි ගරැ පියතුමනි ....ජේසුපිහිටයි..🙏🏻

  • @khanthiswarnna4612
    @khanthiswarnna4612 4 หลายเดือนก่อน +1

    Dawa.amma.jiwamani.aman❤❤❤❤

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 4 หลายเดือนก่อน

    God bless you

  • @RuwanRP
    @RuwanRP 4 หลายเดือนก่อน +1

    Mariya amma❤❤❤

  • @DarshaniFernando-if7ne
    @DarshaniFernando-if7ne 4 หลายเดือนก่อน +1

    God bless

  • @cletesalbert5276
    @cletesalbert5276 4 หลายเดือนก่อน +1

    Amen Jasu
    Prssa wa was

  • @antonjesudasan3812
    @antonjesudasan3812 4 หลายเดือนก่อน +1

    AMEN

  • @KalaUae-xi5zw
    @KalaUae-xi5zw 3 หลายเดือนก่อน

    Jasu pihitqi ❤❤❤❤❤❤❤❤❤❤❤Piyathuma aman

  • @rev.fatherh.f.quvintas7358
    @rev.fatherh.f.quvintas7358 4 หลายเดือนก่อน +22

    පාපය නැති කර ගන්න අපට පුළුවන් එකම කෙනා ජිවමාන ජේසුස් වහන්සේ පමණි ❤

    • @neelafernando-r7v
      @neelafernando-r7v 4 หลายเดือนก่อน

      අපේ පාප දුරුකරගතහැක්කේ අපිටමයි.එය මරියතුමීට සැනසීමක් වෙයි.

    • @Adam-u8l9t
      @Adam-u8l9t 4 หลายเดือนก่อน +1

      ජපමාලය උච්චාරණය කරන්න

    • @geralddissanayaka7168
      @geralddissanayaka7168 4 หลายเดือนก่อน

      @@neelafernando-r7vconfess sins to lord

    • @darshikasamanthi1968
      @darshikasamanthi1968 3 หลายเดือนก่อน

      අපේ පව් අපිට කිසිම විටක තනියම දුරු කරන්න බෑ අපේ පව් දුරුකරන තමා ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ උන්වහන්සේට විතරයි පුළුවන් උනේ අපේ පව් වෙනුවෙන් මැරෙන්න ජේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ පිළිගන්න කෙනෙකුට පමණයි ස්වර්ගයට යා හැක්කේ කියලා දේව අම්මාව පිළිගත්තාට ස්වර්ගයට යන්න බෑ ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඇයි දේව අම්මා කියලා තියෙනවද දේව අම්මාව පිළිගන්න කියලා ඊට පස්සේ ස්වර්ගයට යන්න පුළුවන් කියලා දේව අම්මා නොකියපු දෙයක් මොකටද මේ ආගම්වල නායකයෝ කියන්නේ මිනිසුන්ව බොරුවට මුලාවේ දාන්නේ ඇයි

    • @geralddissanayaka7168
      @geralddissanayaka7168 3 หลายเดือนก่อน

      @@darshikasamanthi1968 Unfortunately, Jesus message is not preached to people, that is the reason for different ideas.

  • @marianfernando2896
    @marianfernando2896 4 หลายเดือนก่อน +1

    Ane dewa amme අපිට kiya denna පාපය කියන්නේ මොකක්ද කියලා 🙏

  • @menakamadushani6108
    @menakamadushani6108 4 หลายเดือนก่อน +1

    True and true ❤

  • @Dilanthi
    @Dilanthi 4 หลายเดือนก่อน +3

    🙏

  • @AnntAnnta
    @AnntAnnta 3 หลายเดือนก่อน

    Papaya yanu maranayi

    • @inaWalkwithGod
      @inaWalkwithGod  3 หลายเดือนก่อน

      @@AnntAnnta පාපයේ විපාකය මරණයයි.

  • @jacinthadona4538
    @jacinthadona4538 4 หลายเดือนก่อน +2

    Adara jeesu amme mata israel apply kara thibena special 1 visa eka october 31 ta kalin laba duna menawa amen ❤p❤❤❤