දරුවො දෙන්නා අනාථ නිවාසයකට දාලා මැරෙන්න හිතෙනවා සර්........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 6 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... පිංවත් බංඩාර. මහතාට. මෙම. අසරණ. මාතාවට. සහ. දරැවන් දෙදෙනාට. සතුටින් ජිවත් වෙමින් ජි විතය. ජයගැනිමට. ජිවිතය. දිනිමට. ලෝකය. ජයගැනිමට. දැනට. ඇති බාධාව. නිවසක් හරියට. නොමැති අඩුව. සම්පුර්ණ. සම්පුර්ණ. කර. දිමට. අවශ්‍ය. පුමාණයටත් වැඩියෙත් සැමගේ දායකත්වය. ලැබෙිවා කියා මා පාර්ථනා කරමි නිවස. හැකි ⁣ඉක්මනින් සාදා නිමකර. දිම. උදෙසා ජයවෙිවා.... තෙරැවන් සරණයි....🙏❤️

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 4 หลายเดือนก่อน

    බණ්ඩාර මහතාට ඕස්ට්‍රේලියාවේ සිටින පිංවන්ත මහතාට තව තවත් වැඩියෙන් ලැබේවා !

  • @a.hthilaka6346
    @a.hthilaka6346 6 หลายเดือนก่อน +3

    ගමණි මහ ත් මා 🙏ඇතුළු පවුලේ සියළුම දෙනාටම 🙏බුදුන්ගේ සරණින් 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටෙන් 🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +2

    ගාමිණි මහත්මයාට දිව්‍යමය සැපසම්පත් ලැබේවා .

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 6 หลายเดือนก่อน +6

    හැමොම එකතු වුනොත් මෙජිවිත ගොඩදාන්න පුලුවන්නෙ හැමොමඑකතුවෙමු

  • @sudarmagayan5066
    @sudarmagayan5066 6 หลายเดือนก่อน +10

    පවු අනේ කොච්චර දුක්‌ විදින මිනිස්සු ඉන්වද අපේ රටේ

  • @AroundtheWorld360gm
    @AroundtheWorld360gm 5 หลายเดือนก่อน +1

    මේ අම්මාට දරුවන්ට ඉක්මනින්ම ඇති හැකි ධනපති සියලු දෙනා උදව් කරන්න මේ අසරණ අහිංසක මිනිස්සුන්ට ⁣ජීවිතය ගොඩදාගන්න උදව් කරන්න ඒක ලොකු පිනක් කියල නිමකරන්න බැරි පිනක් මේ අසරණ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න .............🙏🙏🙏🙏🙏!!!!!!!!!!!!!!

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 6 หลายเดือนก่อน +2

    බන්ඩාර මහත්තයට ගොඩක් පිං

  • @76062
    @76062 6 หลายเดือนก่อน +12

    අනෙ අපොයි 😭😭😭💔💔💔 අනෙ ලංකාවේ ඉන්න කාන්තාවො න්ට කියන්නෙ විශාකාවක් වෙන්න ජිවිතය ජය ගන්න මැරෙන්න නෙවෙයි ශක්තිය ධෛර්යය ගන්න මැරෙන්න කියලා හිනයකින් වත් හිතන්න එපා මොකද මනුෂ්‍ය ජිවිතය ක් ලැබෙන්නේ පෙර පිනකට එ ජිවිතය නැති කර ගන්න එපා අපිත් ගොඩක් දුක් විදලා තමයි ජිවිතයෙ මෙච්චර කල් එන අභියොගයකටම මුහුණ දිලා තමයි අද දෙපයින් නැගිටින්නෙ නැගිටින්න වෙර දරන්න 😭😭😭💔💔💔 හරිම ගොඩක් ගොඩක් දුක් බර කතා දැන් එන්න එන්නම වැඩි අහිංසක දරැ පැටව් දෙමාපියන් පව් 😭😭😭💔💔💔 කිසියම් ම කෙනෙක්ට මෙවැනි දුක් ක⁣ම් කටොළු නොම වේවා ජිවිතය සතුටින් ගෙවන්න ට වාසනාව යහපත උදා වේවා සැමට සම්මා සම්බුදු සරනයි 🌹🌹🌹😭😭😭😭💔💔💔🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +2

    ඔව් අප්පා අපිත් මේ අනන්ත
    දුක වින්දා දරුවන් නිවාස වලට දාන්න නෙවි හිතන්නවත් හොද නැහැ ජීවිතය කොහොම හරි ජයග්‍රහණයක් කර ගන්නවා
    තමා හොදම දේ

  • @chanakapredeep9392
    @chanakapredeep9392 6 หลายเดือนก่อน

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inrawathialwis6178
    @inrawathialwis6178 6 หลายเดือนก่อน

    Ane අම්මා pau.taruwan සරණයි

  • @كانديحصه
    @كانديحصه 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බුදුබව අත් වෙනවා මේ කරන්න වු පිං කම් වලට තියනේ කෙකෙකුගෙන් ඉල්ලන් නැති කෙනෙකුට දිල ජිවිතයක් දෙන එක කොය්තරන් පිනක්ද, 😔🙏🙏🙏

    • @a.hthilaka6346
      @a.hthilaka6346 6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ම අපටමිහිපිට ඉන්න දෙව්යන් 🙏🙏🙏🙏

  • @WijeshinhaWijeshinha-nw5xe
    @WijeshinhaWijeshinha-nw5xe 6 หลายเดือนก่อน

    Mee paulatha udau karapu oba thumata .thawath mewani dewal karanna .jesus wahansegee asrwadaya labeewa .🎉🎉

  • @a.hthilaka6346
    @a.hthilaka6346 6 หลายเดือนก่อน +5

    අනේ මන්ද අපේ රටේ ම්නිස්සු ට මොනවා වෙලා ද කියලා තේරෙන්නේ නැ 😭🙏🙏

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 6 หลายเดือนก่อน

    මෙයිට වඩා මම දුක් වින්දා ඒත් කිසිම රජයකින්වත් කිසිම ආදාරයක් අපට දීලා නැහැ ඒත් මාද්‍යට දෙන්න බැහැ අපේ ආරක්ෂාව ගැන හිතලා කාට හරි හොදින් ඉන්න නිවසක් ලැබේනම් ගොඩක් පින් බුදු සරණයි

  • @dileepadeshan6464
    @dileepadeshan6464 3 หลายเดือนก่อน

    😢අනේ පව්

  • @AaAa-df1pb
    @AaAa-df1pb 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 6 หลายเดือนก่อน +1

    මොකක් හරි පස්නයක් ආවාහම ලෙසිම විදිහ කියලා හිතන් ඉන්නෙ මැරෙන එක තමයි

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 6 หลายเดือนก่อน

    ❤❤බුදුසරණයි බුදුසරණයි ♥️♥️♥️🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @Samuddra-ty3ny
    @Samuddra-ty3ny 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLRUSARA
    @SLRUSARA 6 หลายเดือนก่อน +3

    මහඟු pinak පුළුවන් aya උදවු කරන්න .😢😢😢

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +1

    බන්ඩාර මහත්මයා ආව කියන්නේ උදාවෙන කල දවස හොද වෙනවා.

  • @WijeshinhaWijeshinha-nw5xe
    @WijeshinhaWijeshinha-nw5xe 6 หลายเดือนก่อน

    Dan marenna one nane.wellassa Tv innawane❤❤

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 6 หลายเดือนก่อน

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏🙏

  • @Pathmini-j3v
    @Pathmini-j3v 6 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢😢😢😢❤❤

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 6 หลายเดือนก่อน

    Oba thumata therwan saranai 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @MudithamudithaMuditha
    @MudithamudithaMuditha 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @RamyaJanaki-f6t
    @RamyaJanaki-f6t 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 6 หลายเดือนก่อน

    Mehepeta Devewaru ta Theruwan Saranae❤❤❤🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 6 หลายเดือนก่อน +3

    😭😭😭😭😭😭

  • @NinaNina-kt5ne
    @NinaNina-kt5ne 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏😭😭

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 หลายเดือนก่อน

    Udau upekare kale ethumata paule sametath sammasambudu sarenai 🙏🙏🙏

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 6 หลายเดือนก่อน +1

    😂😂😂😂

    • @KingsleyDunston
      @KingsleyDunston 6 หลายเดือนก่อน +2

      ඇයි බං හිනා වෙන්නෙ...

  • @chukkiyt2738
    @chukkiyt2738 6 หลายเดือนก่อน

    Obata pin mewage dewal walata sahabagi wenawata

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr 6 หลายเดือนก่อน

    Ane ath a ganakata pin bandara sirta

  • @manishadeu6412
    @manishadeu6412 6 หลายเดือนก่อน +1

    Ane gamini mahttayo udu karnna

  • @nayananandeka5401
    @nayananandeka5401 6 หลายเดือนก่อน +1

    මට මේ චැනල් එකේ නම්බර් එක දෙන්න පුලුවන්ළුවන්ද

    • @DilanDilray123
      @DilanDilray123 5 หลายเดือนก่อน +1

      ඔය දාල තියෙන්නෙ

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน +1

    Minissu ne me sarewath danuwath wela me rata hadanna..malimawata akathu wela me ahinsaka yoth wenuwen api me rata goda gamu...😢😢😢😢

  • @MangalikaAirangani
    @MangalikaAirangani 6 หลายเดือนก่อน +2

    මේ ගැහැනු කෙනාට මානසික ප්‍රශ්නයකුත් තියෙනවාවගේ ගේ හදන්න උදවු කරන්න ආවේකිව්වාම අනෙමට කාමර දෙකක් හදාගන්න උදව් කරන්න කියලා කියවනවා

    • @KingsleyDunston
      @KingsleyDunston 6 หลายเดือนก่อน +4

      ඔයාට තමයි මානසික ලෙඩක් තියෙන්නෙ..

    • @76062
      @76062 6 หลายเดือนก่อน +4

      පව් අහිංසක කාන්තාවක් එහෙම කියන්න එපා තියෙන පිඩනයත් එක්ක පෂර් එකත් එක්ක කතා කරන විට පැටලෙනවා හොර හතුරෙකුට වත් එහෙම කියන්න එපා පව් තුනුරුවන් ගෙම පිහිටයි හැමොටම ඔයාටත් ඔය තත්ත්වයට මුහුණ දෙන්න වුනොත් මොකද කරන්නෙ අන්න එතන හිතන්න ඔයාගෙ ජිවිතය එතකොට තවත් ලස්සන වෙයි 🌹🌹🌹🌹

    • @76062
      @76062 6 หลายเดือนก่อน +3

      ​@@KingsleyDunston එහෙම කියන්න හොද නැ පව් නෙද අසරණ වුනාම එ ගැන කියලා වැඩක් නැ

    • @malanieindra123
      @malanieindra123 6 หลายเดือนก่อน +1

      ඔය පසු ගිය කොටස් එක්ක දාන්නේ. සිහියෙන් බලන්න

    • @DilanDilray123
      @DilanDilray123 4 หลายเดือนก่อน

      එහෙම කියන්නෙ ඇයි....???? ලංකාවෙ ඉන්නව කියන්නෙ ඉතින් කොහොමත් මානසික අසහනය තමා ඉතින් ....නේද..???🤔🤔🤔

  • @disanayah2232
    @disanayah2232 6 หลายเดือนก่อน +2

    😭😭😭😭😭

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 6 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @rajapaksha3419
    @rajapaksha3419 6 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢