කලු ගල් කඩා දරුවන් රකින තාත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • #wellassatv #uspbandara #wellassa
    #subscribe #like #comments #share
    🔴facebook - / wellassatv1 / / uspbandara.usp
    🔴Website - wellassatv.lk/
    එන්න අපි අපේ අයට උදව් කරමු 🙏
    වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම 🇱🇰

ความคิดเห็น • 53

  • @user-wg8po7dj2s
    @user-wg8po7dj2s 2 หลายเดือนก่อน +26

    ඔබතුමත් සඳගිරි සෑයේ හාමුදුරුවෝ වගේ කරන වැඩේ දිගටම කරගෙන යන්න බුදු සරණයි

    • @wellassatvlive40
      @wellassatvlive40 2 หลายเดือนก่อน +2

      ඔයා කියවපු එක අනිත් පැත්තට කිව්වනම් හොඳයි මං වගේ සඳගිරි සෑය හාමුදුරුවෝ වැඩ කරනවා කියලා

    • @AmaliAmali-us3tz
      @AmaliAmali-us3tz 2 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅​@@wellassatvlive40

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 หลายเดือนก่อน

      @@wellassatvlive40 අනිවාර්යෙන් ම සර් 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +10

    ඔබ තුමා කරන මේ සත්කාර වලට වඩඋදව් කරන හැමෝටම උතුම් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 หลายเดือนก่อน +8

    අපේ රටේ අහිංසකයෝ කරුම දුකක් විදින්නෙ අයියෝ බන්ඩාර මහාතාට ගොඩක් පින් 🙏😢

  • @maiamaia7834
    @maiamaia7834 2 หลายเดือนก่อน +5

    🎉තෙරුවන් සරණයි ඔබ තු මා ට ගොඩක් කලේකට පසු දැක්කෙ ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාව පිරුණු සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @lk-lt3or
    @lk-lt3or 2 หลายเดือนก่อน +5

    මේ උතුම් සත්කාරය කරගෙන යන්න ඔබතුමාට..ශක්තිය ධෛර්යය ලැබේ..විශ්වයේ බලයෙන්..සියලුම කටයුතු සාර්ථක වේවා ⁣.තෙරුවන් සරණයි 🙏🙏

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 2 หลายเดือนก่อน +6

    පව් මේ මිනිස්සු පුංචි කාලෙත් දුක් විදලා විදලා කසාද බැදලා ඒත් දුක් විදිනවා දරුවො චුටි චූටි පැටව් පරම්පරාවෙන් පරම්පරාවට මේ අසරණ දුප්පත් කම ගෙනියන්න එපා දරුවොන්ට පුලුවන් උපරිමයෙන් උගන්නවන්න පොතේ පතේ විතරක් නෙවෙ හැකියාව ඇති ඕනෙ දෙයක් බන්ඩාර මහත්තයා ඇතුළු සියලු දෙනාට ගොඩාක් පින් මේ මිනිස්සුන්ට උදව් කරනවට

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 2 หลายเดือนก่อน +3

    අප රටේ අසරන මිනිසුන්ට උදවු උපකාර කරනා ඔබට බුදු සරනයි . පුළුවන් හැමෝම පුළුවන් හැටියට උදවු උපකාර කරමු

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා ගේ මේ සත් කාරය ලොකු පිනක් අපිට පුළුවන් විදියට උපකාර කරන්න ඕනේ මේ තුමට මේ සත්කාරය කර ගෙන යන්න බුදු සරනයි ඔබට

  • @76062
    @76062 2 หลายเดือนก่อน +3

    රටේ අහිංසක මිනිස්සු කොච්චර නම් ඇද්ද පව් අහිංසක දරැවො අපෙ සර් ට තමයි මේ හැම කෙනෙක් ම කතා කරලා දුක කියන්නෙ කදු හෙල් ගල් බොරළු පාරවල් දිගෙ බාදක මැද්දෙ වෙහෙස මහාන්සි වෙලා මේ යන දුෂ්කර ගමන ශක්තිය ධෛර්යය ලැබෙවා මහාන්සි නොදැනෙවා දෙපා නොරිදේවා තිස් තුන් කොටියක් දෙවියන් රකිත්වා දායකත්වය දුන ආදරනිය සැමටත් නිරොගි සුවයම ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි සැමට මනුෂ්‍ය කම සැමදා බැබලේවා💥 බැබලේවා💥 බැබලේවා💥 බැබලේවා💥 ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 หลายเดือนก่อน +2

    ඔබතුමා ආව කියන්නේ ඉතින් හැමදේම හරි යනවා බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 หลายเดือนก่อน +3

    දුකෙන් මිරිකිලා දුකම දරාගන්න බැරුව මිනිසුන් වැලපෙන සැටි.

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 หลายเดือนก่อน +1

    වෙල්ල ස්ස නාලිකා වෙ අඩ් පති තුමාට ❤අසරණ ම්නිස්සු ගේ දුක කදුළු වලට පිහිටවෙන්න 🙏කදු මුදුන් තරණය කරයන ඔබ තුමාට 🙏යොද බල යොද ශ ක්‌ ති ය ලැබේවා 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් රැක දේව 🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 หลายเดือนก่อน +1

    පවු බුදු සරණයි 🙏🙏🙏 සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilunilu4025
    @nilunilu4025 2 หลายเดือนก่อน +1

    ජාත ආගම් බේදයක් නැතිව උදවු කරන්න මහත්මාණනි බුදු සරණයි

  • @WijeshinhaWijeshinha-nw5xe
    @WijeshinhaWijeshinha-nw5xe 2 หลายเดือนก่อน

    අසරණ අයට පිහිට වෙන වෙල්ලස්ස ට්ව් .jesu pihitai adarei ❤❤

  • @ChathurikaPriyamaliePonweeraAr
    @ChathurikaPriyamaliePonweeraAr 2 หลายเดือนก่อน

    Teruwan saranai sir. ... Godak pin sirta .

  • @janakapriyant2112
    @janakapriyant2112 2 หลายเดือนก่อน +2

    මෙ වැඩසටහනේ ලොකු වෙනසක් තියෙනව සදගිරි සෑයෙ හාමුදුරුවො ගොඩක් හදන්නෙ වෙහෙර විහාර එ වගේම මෙතුම මුල ඉදලම හිසට සෙවනක් හදපු උතුම් මිනිසෙක් මට කියන්න ගොඩක් දේවල් තියෙනව එත් මෙහෙම ලියල මේක තේරුම් කරන්න බෑමෙතුමා මුල ඉදන් කරන් දාපු සත්කාරය අපි අගයමු නේද බුදු සරනයි බන්ඩාර අයියෙ

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @DasunMaddumage-mx2lr
    @DasunMaddumage-mx2lr 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 หลายเดือนก่อน

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 2 หลายเดือนก่อน +2

    අනේ දෙයියනෙ මගෙ පපුව හෝස් ගාලා ගියා..

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 2 หลายเดือนก่อน

    බුදු saranai ඔබ තුමා ta ❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 2 หลายเดือนก่อน +1

    Theruwan SaranIn Pehetak lebewa🙏🙏🙏

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 2 หลายเดือนก่อน

    අම්මා ඇත්ත කතාව කිවුවාට කොයි ගෙදරත් පොඩි රණ්ඩුවක් තියෙනවා බලාගෙන ඉන්න අය උදව් උපකාර කරන්න බන්ධනාගාර සර් අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි ❤❤❤😢😢

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මාමේ
    අපි අපේ අයට උදව් කරමු 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃

  • @DasunMaddumage-mx2lr
    @DasunMaddumage-mx2lr 4 วันที่ผ่านมา

    කියන්න වචන නෑ මහත්තයෝ ආදරේ පණ වගේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඔයාලට.පින් ඇති තැන්වල ඉපදෙන්න ජාති ජාතිත් පින්

  • @SheltonWickramashingha
    @SheltonWickramashingha 2 หลายเดือนก่อน

    Obatumata kereuturanavavaga labunot udaukaranda llabae❤

  • @anojaudayangani5909
    @anojaudayangani5909 2 หลายเดือนก่อน +2

    බණ්ඩාර sir ඔයාට ගොඩක් pin .

  • @sandaruwanisandaruwani403
    @sandaruwanisandaruwani403 2 หลายเดือนก่อน

    Udau karanne kohomada

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 2 หลายเดือนก่อน

    පුලුවන් තරම් උදවු කරන්න මේ වීඩිඕ එක ශේයා කරන්න....බුදුසරනයි ඔයාලට

  • @kumuduperera8351
    @kumuduperera8351 2 หลายเดือนก่อน

    අතීතේත් දුකයි, වර්තමානෙත් දුකයි ,අනාගතේත් දුකට පත් වෙන්න දෙන්න එපා බංඩාර මහත්තයෝ ,පොඩි හරි සැනසීමක් ලංකර දෙන්න.

  • @user-en8ds5tc5t
    @user-en8ds5tc5t 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shashiamarakoon9620
    @shashiamarakoon9620 2 หลายเดือนก่อน

    අනේ පුළුවන් උදව්වක් කරන්න...ගොඩක් පිනක්..🙏🙏🙏🙏

  • @chandrikaeshwarage885
    @chandrikaeshwarage885 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @imaihanako19
    @imaihanako19 2 หลายเดือนก่อน

    mechchara hodak karana welassa nalikawata views aduwenne kohomada ? puluwan api hamoma me videos share karana bandara uncle ta udau wemu me wage ahinsaka jiwitha walata pihita wenna 😢

  • @NinaNina-kt5ne
    @NinaNina-kt5ne 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏♥️♥️♥️

  • @user-yz6op5wu5k
    @user-yz6op5wu5k 2 หลายเดือนก่อน

    Arakku bonna Sally thiyenawa

  • @AaAa-df1pb
    @AaAa-df1pb 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SHEHAN_21
    @SHEHAN_21 2 หลายเดือนก่อน +1

    😥💔

  • @user-of2yy3gl4t
    @user-of2yy3gl4t 2 หลายเดือนก่อน

    දුක් වින්දත් හිත හයිය ගැහැණියික් වෙන අයනම් මැලහකටත් වෙන එකෙක් හොයන්

  • @fghch3693
    @fghch3693 2 หลายเดือนก่อน

    Minissu gatte daruwo hadanna vitarada apitat kagenwat udau netuwa job netuwa rata gihin Tama goda giye.

  • @nuwanmadusha3105
    @nuwanmadusha3105 2 หลายเดือนก่อน

    🥺😥😥😥

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 2 หลายเดือนก่อน +1

    Deshapalakchayo raja sepa okunta chande denna epa 😢

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @dammikanandani9393
    @dammikanandani9393 2 หลายเดือนก่อน

    Monade neti unat daruwo paw . At gedora netat piliwelak tiyenawa etiredi kamare unat paw . Me daruwanta ekmanin kamarayakwat hadewa 😢

  • @rosedemel9972
    @rosedemel9972 2 หลายเดือนก่อน

    Xd

  • @NNP_KAFA
    @NNP_KAFA 2 หลายเดือนก่อน

    උදව් කරන්න එත් මූන බ්ල කරලා දන්න මොකද.දුප්පත්කම නිසා මිනිස්සු දුක් විදිද්දි ඔය මහත්වරු ගිහින් උදව් වෙයි එතොට එයට ඔයලා දෙවියෝ වගේ එත් ඕක විඩියෝ කරලා.හැමොටම පෙන්න දැම්මාම ඒ මිනිස්සු දුප්පත් ලැජ්ජවක් තියෙනවා තෙරුම් ගන්න ඔහොම.කරන්න එපා එක්කො උදව් නොකර ඉන්න

  • @user-rc1xj7zy8s
    @user-rc1xj7zy8s 2 หลายเดือนก่อน

    ❤❤❤❤