මායි මල්ලියි ගේ ඇතුලේ හිටියේ අලියා ඇවිල්ලා ගේ කැඩුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +16

    අනේ පුතේ ඔයාලට පිහිටක් ලැබෙන්න ඉක්මනට මන් ප්‍රර්ථනා කරනවා ඇස් දෙක වගේ අහිංසක දරු දෙදෙනා බලාගන්න තාත්තා තේ මෙයාල ගැන සොයා බලන්න ආ ඔබ තුමාට නිරෝගී සුව ලැබේවා දීර්ඝායූ වේවා 🙏🏽

    • @sheherasilva7118
      @sheherasilva7118 6 หลายเดือนก่อน +2

      Theruwan Saranen Pehetak lebewa ❤❤❤🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 6 หลายเดือนก่อน

    තුනුරුවනේම සරණයි දරුවන් දෙන්නටත් ආදරණීය පියාණන් ටත් ඔබ තිදෙනාගේ දුක් නිවෙනව ඉදිරියට පින්වත් බංඩාර සර් ආව කියන්නෙ පින් පෑදුනා තමයි අසරණ අයගෙ අපේ පින්වත් බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් ආදාර උපකාර කරන සැමටත් අනේක වාරයක් පින් සිදුවේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !! 💐💐💐

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 6 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි පුතේ ඔයාලට පිහිට වෙන්න දෙවිකෙනෙක් ආවා කියලා හිතා ගන්න හරි යන්න ඔිිනෙ උතුරන්න

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +18

    රත්තරන් තාත්තා කෙනෙක්

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +11

    අනේ අහිංසක දරුවෝ දෙන්න දෙවියනේ පපුව පත්තු වෙනවා පොඩි දෙන්න දනික විට 😢😢😢😢😢

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පුතේ ඔයාලට වරදින්න ඔයාලා බලන්න ආවේ දෙවි කෙනෙක් බුදු සරණයි දේ පිහිටයි🙏

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 หลายเดือนก่อน

    wellassa bandara mahath saha hamatama godak pin niwasa hadaganna pihita labewa

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 6 หลายเดือนก่อน +1

    ඔබට මුනගැහුනෙ හරිමකෙනා ම්හිපිට දෙව් යන් වෙල්ලස්සේ මනුස්සකම 🇱🇰 ඔබතුමන් නිදුක් නිරොගි දිර්ඝායු ලැබේවා 🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 6 หลายเดือนก่อน +9

    දුක් වෙන්න එපා අප්පච්චි බන්ඩාර් දෙව්යන් නිවස ට අව කියන්නේ ඔයා ල සියළුම දෙනා ගේ සිතුම් පැතුම් ඉෂ් ට වෙනවා 🙏ලමයි දෙදෙනා ට පාසල් යන්න අවශ්‍ය උපකරණ ගන්න මම ඉදිරිp ත් වෙනවා 🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතා ඔබලාට

  • @chandrawatti7608
    @chandrawatti7608 6 หลายเดือนก่อน +2

    බුදුසරනයි පුතේ😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 6 หลายเดือนก่อน +1

    Dawasaka uthuranna hariyanna oni oyata.....budunge saranin ikmanin pilisaranak hamu wewa....

  • @UreshaniRathnyaka
    @UreshaniRathnyaka 6 หลายเดือนก่อน +7

    මූසල ගෑනු කොහොම ඉන්නවද දන්නේ නෑ මේ දරුවෝ දෙන්නා විඳින දුක දැකලා මිනිහා පැත්තක දාපන් තමන්ගේ කුසෙන් හදපු දරුවෝ දෙන්න ගැන බලන්න වටිනවා මෙහෙම ගෑනු පණුව තියලා මැරෙනවා
    බුදු සරණයි දරුවෝ හොඳට ඉගෙනගෙන තාත්තත් එක්ක හොඳ සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා

    • @PushpaP-ru7pv
      @PushpaP-ru7pv 6 หลายเดือนก่อน +1

      රත්තරන් හදවතක් තියෙන තාත්තෙක්

    • @janakasurash5648
      @janakasurash5648 6 หลายเดือนก่อน +1

      😢😢😢😢aniwarenmaaa...4nn nisa thama hamadema wennerr...kochchara hoda unath yana ganu yanawamay...budusaranai aner manda puduma dukak minissu vidinnerr...math puluwann udawwak karanawa ...😢😢😢 kayaking hariii...bs

    • @Miyesipabasara2869
      @Miyesipabasara2869 6 หลายเดือนก่อน

      අනේ කොච්චර දුකක් ඇතිද අම්මා නැතිව. මට වෙච්චි දේ අනික් පැත්ත 😢

    • @vinithaIrangani-q6o
      @vinithaIrangani-q6o 6 หลายเดือนก่อน

      හුගක් ගැනුන්ට ඔක වෙලා දැන්

  • @imesha-j7j
    @imesha-j7j 6 หลายเดือนก่อน +4

    දවසක උතුරන්න හරියන්න ඔන . බුදු සරණයි!

  • @76062
    @76062 6 หลายเดือนก่อน

    🌹😭 දුක කියන්නෙ කාටද අනෙ මන්දා 🌹😭 වෙල්ලස්සේ මනුෂ්‍ය කම හැමදාම ත් ලොවට පතුරනා 🌹😭 දුකෙන් තැවෙන සිත් බංඩාර දෙවියන් සනසනා 🌹😭 පායපන් හිරැ පායපන් වෙල්ලස්සේ හිරැ කුමරැ වඩිනා🌹😭
    🌹😭 දහසක් සිතුවිලි සිත තුල තෙරපිලා 🌹😭 දරැ දෙදෙනා සුරකියි මව් සෙනෙහස නැතිව අඩු පුරවයි පියා 🌹😭 නුඹ යි පුතේ තාත්තගෙ රජ පැටවුන් දෙන්නා 🌹😭 රකිනු මැනවි දෙවියනි අසරණ දරැවන් දෙදෙනා 🌹😭 💔💔💔💔💔😭😭😭 දායකත්වය දෙන හදවත් හැමොටම සම්මා සම්බුදු සරනයි දිර්ඝායුස ම ලැබෙවා ❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 6 หลายเดือนก่อน +1

    Puduma ammala paw daruwo denna hamogenma udaw labewa jesu pihitai

  • @sandiyakumare4340
    @sandiyakumare4340 6 หลายเดือนก่อน +1

    දරැවන්ට පිහිටක් ලැබේන්න ඔිනා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน

    Afe පින්වත් bandara mahathata බුදු සරණයි දීර්ඝායුෂ කාර්යමණ්ඩලය බුදු සරණයි දරුවන්ටත් තාත්තා බුදු සරණයි පින්වත් nona mahthyekuge netha gytewa

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 6 หลายเดือนก่อน

    Budu saranai siyaluma danata 🙏🙏🙏🙏🙏

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 6 หลายเดือนก่อน +2

    Ana hrimadukai ath matasalakaganna vathkaknha apith givathvanna amaruvan❤❤❤❤❤❤

  • @menikeugd441
    @menikeugd441 6 หลายเดือนก่อน +4

    Paw.deviyane.

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 6 หลายเดือนก่อน

    Pau me apema jathiya.....upakara karana samatama thetuwan saranai

  • @WijeshinhaWijeshinha-nw5xe
    @WijeshinhaWijeshinha-nw5xe 6 หลายเดือนก่อน

    Pau daruwo ..jesu pihitai 😢

  • @sandiyakumare4340
    @sandiyakumare4340 6 หลายเดือนก่อน +1

    මෙි ගැනු මො හිතකින්ද දරැවෝ දාලා යන්නේ මට මගේ ජිිවිතේ පලවැනි දරැවෝ හතර දෙනා

  • @chandrikaeshwarage885
    @chandrikaeshwarage885 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aruns90
    @aruns90 6 หลายเดือนก่อน

    ane paw ahinsaka daruwo dennai thaththai. me wage thanaka nathuwa wena kohenhari geyak hadala denna puluwannam , me ali karadar asse paw ahinsaka daruwo. amma kiyana akitanam hodak wenna epa. daruwo waduwa kiyala ammek wenna hamotama ba. ahinsaka hoda thaththa kenek. 3 denatama diirghayusha labewa. hodata igena gena thaththawa balaganna puthe. budu saranai.

  • @Vogs123
    @Vogs123 6 หลายเดือนก่อน

    අනේ 😢

  • @DinushaPriyadarshani-e2z
    @DinushaPriyadarshani-e2z 6 หลายเดือนก่อน +1

    Ane pau oatau denna mata mehema vidio balanna ba dawasama adanawa mathak wena gane mamath duppath matath druwo dennek enna amma kenek math kamara 2 k thiyenne puluwan vidiyata jiwath wenawa bandara mhthayo meyalata udu karanna mata salli thibbanam mama udu karanawa udau karanna nathi akata mata maha dukak danenawa pau me daruwo dala giya ammata hodaknam wenna apa budusarai oyalat

  • @seenithambinallathambi3656
    @seenithambinallathambi3656 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarojinifernando7245
    @sarojinifernando7245 6 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @AaAa-df1pb
    @AaAa-df1pb 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @damayanthidamayanthi9712
    @damayanthidamayanthi9712 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 6 หลายเดือนก่อน

    Appeee pau deyyanee ahinsaka daruwoo

  • @RamyaJanaki-f6t
    @RamyaJanaki-f6t 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Pawu deviyane a madiwata ali karadara 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 6 หลายเดือนก่อน

    Ane me wage Kala kanni ammek paw tamange badnen wada gathte ai dala yannam neda paw Kara ammala nodakin❤

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 6 หลายเดือนก่อน +1

    බුදුසරණයීපුතේඔබනියමතාත්තෙක්ඔයගෑණීවැඩක්නෑදරෑදෙන්නාඔබටබැරීඋනදාකබලාගනියී

  • @Fam-fn4rw
    @Fam-fn4rw 6 หลายเดือนก่อน

    අනේ ea තාත්තා ගෙ වෙදනව ganu me දරුවො dala wena මිනිස්සු එක්ක කොහොම tanwada manda😢😢😢

  • @RuwanKumara-e7t
    @RuwanKumara-e7t 6 หลายเดือนก่อน

    තාත්තා අඩන්නෙ නිකන් නෙමෙයි එ තමා තාත්තා පුලුවන් කෙනෙක් එන්නවනම් බලන්න පින්

  • @Sonalinikeshala
    @Sonalinikeshala 6 หลายเดือนก่อน

    Ai a amma ehema kale. Meka dakalawath enawanan. Thattha genekta thaniyen paulak rakinna amarui. Thatthek kawadawath adan na. Eth mee thatthage hithe thiyana wedanawata adenne. Ane udau karanna mee thatthatai daruwo dennatai🙏

  • @DananjayaThilanka
    @DananjayaThilanka 6 หลายเดือนก่อน

    රත්තරන් තාත්ත කෙනෙක්.bs dp pi

  • @DilhaniKanchana-qm8cc
    @DilhaniKanchana-qm8cc 6 หลายเดือนก่อน

    Ae. Puluwan. Kenek. Me. Ahisaka. Daruwata. Pihitawenna

  • @DilhaniKanchana-qm8cc
    @DilhaniKanchana-qm8cc 6 หลายเดือนก่อน

    Teruwan. Saranae. Pute. Oyalata

  • @kanti7069
    @kanti7069 6 หลายเดือนก่อน

    Den duk vedala dawasaka oyalatath uthuranna hareyai edata thattha amathaka karanna epa budu saranai

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Ane daruwo dennage ahinsaka kama dakkama kohoma dala giyada me ganunta mokada wela thiyenne higa kala hari thaman wadapu daruwo dala yanna puluwanda 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Ane bandara malli me daruwanta pihita wenna 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ChathuraniRamya
    @ChathuraniRamya 2 หลายเดือนก่อน

    Ane thatha adanna epa.ahinsaka daruwo dennath ekka sathutin inna labai.

  • @boshba3939
    @boshba3939 6 หลายเดือนก่อน

    malle. meusek. aka. nesa. katava. ahanna

  • @mallka-q4m
    @mallka-q4m 6 หลายเดือนก่อน

    Ana.pau.bs.jayawanna.ona