‪@LakaiSikai‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ‪@LakaiSikai‬ - Hiramane | ලකයි සිකයි - හිරමණේ
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    Art - Sachindu Dilshan | Kanishka Athukorala
    Accountant - Shiraz Merza
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Kanishka Athukorala
    Camera Equipment - Epic 84
    Lighting Equipment - FEG
    Post Production
    Editing - Madawa Kamalasiri
    Colour Grading & CG - Pathum Sandaruwan
    Artwork - Sachindu Dilshan
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Chamila Prasad Karunarathna
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy #hiramane

ความคิดเห็น • 919

  • @LakaiSikai
    @LakaiSikai  2 ปีที่แล้ว +795

    තෙල් තියනවද මල්ලි තෙල් 🤣🤣

    • @user-dk4vl4lz2r
      @user-dk4vl4lz2r 2 ปีที่แล้ว +24

      Thel thiyenawa 3000i 😂😂

    • @dilshanmadhushanka5259
      @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +28

      හයර් දුවන්න තෙල් නෑ. කොහෙද මුන් රට කෑවනෙ😂

    • @tikkachanal6007
      @tikkachanal6007 2 ปีที่แล้ว +11

      නෑ නෙ

    • @isururangana7662
      @isururangana7662 2 ปีที่แล้ว +10

      මේ දැන් ගහගෙන ආවා විතරයි..😂💔

    • @JAPANSAMIYA
      @JAPANSAMIYA 2 ปีที่แล้ว +8

      😂

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +29

    මං කැමතිම සිකාගෙ හිනාවට 🤣🤣👌👌👌
    අදත් සුපිරියක් තමා

  • @SumanarathanaS-
    @SumanarathanaS- 2 ปีที่แล้ว +8

    ඔක්කොමත් හරි...සිකා ඔලුව අත ගාන ගමන් හ...යි....යෝ....කියන එක තමයි සුපිරි....ඒ කොටස තුන් පාරක් බැලුවා....

  • @shesanthS2
    @shesanthS2 2 ปีที่แล้ว +172

    බලාගෙන හිටපු මාතෘකාවක් .. ජය වේවා ලකා සිකා 👍

    • @harshaliyanage5513
      @harshaliyanage5513 2 ปีที่แล้ว

      th-cam.com/video/MT_fIRtkUHY/w-d-xo.html

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +1

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

    • @damsiluvolgs
      @damsiluvolgs 2 ปีที่แล้ว

      Mokadda

    • @Pawantheking2006
      @Pawantheking2006 2 ปีที่แล้ว

      th-cam.com/video/Infrg6KgubE/w-d-xo.html

    • @nondiproduction1857
      @nondiproduction1857 2 ปีที่แล้ว

      සේසාන්ත් මාමී 🥰😬😁

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +46

    වෙනදා වගේම අදත් සුපිරි ❤️😁

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +2

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว +41

    ජය වේවා " ලකයි සිකයි " ❤❤
    අදත් ලස්සනයි වැඩේ..❤❤❤
    ජය වේවා..❤🤘☝🌟👈👍✋✋❤❤❤☝☝🤘🤘🌟🌟🌟🌟👈👈👈😍😍🥰

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁😁

  • @Fondle_pet_satisfactory
    @Fondle_pet_satisfactory 2 ปีที่แล้ว +34

    ලංකාවට කෙළ වුනු ඒ සුන්දර වචනය “හෙට​“🇱🇰

  • @ramaproduction373
    @ramaproduction373 2 ปีที่แล้ว +32

    මරු මරු ලකයි සිකයි මරු හිරමනේ ලස්සනයි ජය වේවා👍👍👍👍👍

    • @dailyhits6105
      @dailyhits6105 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy mawa sub karanavada mama oyawa sub karanna

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +3

      machan sub akak danawada 😁❤

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว +1

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @lahirusadaruwan1992
    @lahirusadaruwan1992 2 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සනයි ලකා සිකා තෙරුවන් සරනයි කරන කියන කටයුතු සර්වක්ප්‍රකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ ❤🙏

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁😁

  • @pcvideopradeep4130
    @pcvideopradeep4130 2 ปีที่แล้ว +16

    🎊️🎉️හැමදාමත් වගේම විනෝදාත්මක , උපහාසාත්මක මෙන්ම ගැඹුරු අර්ථයක් ගෙනෙන ඔබ සැමට සුබ පැතුම් ...🙂🙂🙂

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😁❤😁❤

  • @kasunjeewantha478
    @kasunjeewantha478 2 ปีที่แล้ว +11

    රිදෙන කට්ටියට රිදෙන්නම දිලා තියනවා පට්ට❤❤❤

  • @oshadiparindya1224
    @oshadiparindya1224 2 ปีที่แล้ว +15

    *ICT එපා වෙලා විභාගෙ ගැන බයේ ඉන්නකොට චරිත් සර්ව හම්බුනෙ අහම්බෙන්.එදා ඒ ICT ගැන ඇති වුණ ආසාව clz යන දවසක් ගානෙ වැඩි වුනා..💖💖.දැන් නම් ICT ගැන බයක් නෑ .❤🌼
    ~I LOVE ICT❤~

  • @slnewsreporter_
    @slnewsreporter_ 2 ปีที่แล้ว +76

    වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවම ඇත්තටම ඕගොල්ලන්ගේ වීඩියෝ එකක් බැලුවම මහන්සිය නිවෙනවා.❤️

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 2 ปีที่แล้ว +122

    මට තියෙන එකම සතුට හයර් නොදුවා තෙල් වික්ක ත්‍රීවීල් මිනි ශෙඩ් කාරයොන්ට නෙලපු එකට....එල එල.....

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😁😁

    • @supunwithana
      @supunwithana 2 ปีที่แล้ว +1

      Ethkot koo Diesel???

    • @DCLGAMING
      @DCLGAMING 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @Danuka_Malinga
    @Danuka_Malinga 2 ปีที่แล้ว +62

    කියා ගන්න බැරුව හිතේ තිබුණ ගොඩක් දේවල් කියලා දැම්මා 😂😂😂
    අමෝහ්හ් ඒ සතුට
    මිනි බවුසර් නිසා තමා අපිට පෝළිම් වල ඉන්න වුණේ 😜

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว +1

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @rateproduction3947
    @rateproduction3947 2 ปีที่แล้ว +62

    පොල් ගාමුත, සුපිරි යක් brothers ❤️❤️❤️

  • @CGRCOOL
    @CGRCOOL 2 ปีที่แล้ว +4

    මොන හේතුවකින් හරි අලුත් සිකා මේ චැනල් එකට සෙට් උනේ ලකා ගෙයි චැනල් එකෙයි වාසනාවට. අලුත් සිකා ආවට පස්සේ චැනල් එකේ මාර grow එකක් තියන්නේ. Content quality එකත් සුපිරි. ජය වේවා!! ❤️

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 2 ปีที่แล้ว +7

    වැඩේ සුපිරි..🤞🤞 නියම Concept එකක්🙃🙃ජය වේවා ලකයි සිකයි 🙏🥰🎉🎊🪅🤍🖤❤️🧡💛💚💙💜🤎

  • @kavishka1858
    @kavishka1858 2 ปีที่แล้ว +20

    දැන් නම් ආසම ඔයාලා 😍♥️

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 2 ปีที่แล้ว +6

    පොම්පෙ පෙනි පෙනී ශෙඩ් එකේ තෙල් ඉවර වෙච්චි උං මෙහාට්ට වරෙල්ලා🥲

  • @madushankadm7601
    @madushankadm7601 2 ปีที่แล้ว +7

    ඇත්ත අද අපිට වෙන දේවල් ඔයාලා ඒ විදිහටම ගහලා තියෙන්නේ බොහොම ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +32

    "රටෙ සිස්ටම් වෙනස් කරන්න කලින් මිනිසුන් ගෙ සිස්ටම් වෙනස් කරන්න ඕන " ආයෙ ආයෙ ආයෙ කීවත් ඒක නම් මසුරන් කතාව

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +84

    සුපිරියක් තමා ඉස්සරහත් මේ වගේ වීඩියෝ ඕන ❤️❤️❤️❤️ (සන්ගීත වැඩසටහනක් ඕන )

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +3

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

    • @Pawantheking2006
      @Pawantheking2006 2 ปีที่แล้ว

      th-cam.com/video/Infrg6KgubE/w-d-xo.html

    • @upuldanawansha6532
      @upuldanawansha6532 2 ปีที่แล้ว

      Niyamai niyamai eka.... 😍😍😁💙

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁

  • @rasisl1949
    @rasisl1949 2 ปีที่แล้ว +6

    1M ගහමුනේ ඔයාලත් 🔥❤️

  • @Helaya188
    @Helaya188 2 ปีที่แล้ว +43

    "රටේ සිස්ටම් වෙනස් කරන්න කලින් මිනිස්සු වෙනස් කරන්න ඕන" 💪❤️ ඒක තමයි ඇත්ත කතාව අපි හැදිල මිසක් රට හදන්න බෑ.

    • @champikadeshappriya5802
      @champikadeshappriya5802 2 ปีที่แล้ว

      මේහෙමයි අයියා අර්ටිකයේ අදයම මට්ටම මිනිසුන්ගේ වැඩි වෙනවනම රටේ මිනිස්සු නිකන්ම් හැදෙනවා

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +4

    අමෝ ...අමෝ .....මරු අනේ....👍👍👌👌🙈🙈.....😁😁😂😂😂😂😂😂

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 2 ปีที่แล้ว +11

    කාලෙකින් සුපිරි එකක්...ජය වේවා...!!!ලකයි සිකයි❤️

  • @GossipSLoffcial
    @GossipSLoffcial 2 ปีที่แล้ว +18

    ඒකත් මරු ලකයි සිකයි ❤🔥😉

    • @harshaliyanage5513
      @harshaliyanage5513 2 ปีที่แล้ว

      th-cam.com/video/MT_fIRtkUHY/w-d-xo.html

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +3

    හෙට කියන වචනෙ අයින් කරලා අනිද්දා කියලා දා ගම්මු ඒක පට්ට

  • @nadeekaanuradhani9953
    @nadeekaanuradhani9953 2 ปีที่แล้ว +4

    ඔන්න බැලුවා අපිත් ...සුපිරි යටම තීනෝ කියන්න දෙයක් නෑ වෙනදා වගේම තමා 😎👌

  • @madukasaminda4428
    @madukasaminda4428 2 ปีที่แล้ว +10

    වැදගත් දෙවල් එක්ක මිනිස්සුන්ට හිත් සනසන ඔයාලා දෙන්නට ජ්‍ය❤️❤️

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @deemanthadileep4872
    @deemanthadileep4872 6 หลายเดือนก่อน +2

    මම ආස ම sika "හ හ හයීඉ " ගාන එකට

  • @dinethrandika1
    @dinethrandika1 2 ปีที่แล้ว +10

    උබලා නම් පිස්සුවක් ❤️.

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @artthusiyathusindu7528
    @artthusiyathusindu7528 2 ปีที่แล้ว +14

    Ict වලටනම් charith sir තමා💙 ආතල් එකේ ict ඉගෙනගන්නවා නෙවෙයි enjoy කරනවා😍 *recomended* ලකයි සිකයි හැමදාම වගේ සුපිරී❣️

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @pathumlakshan3332
    @pathumlakshan3332 2 ปีที่แล้ว +2

    Ict charith sir gammac thamai ❤

  • @shakthisadhathana1389
    @shakthisadhathana1389 2 ปีที่แล้ว +1

    sirama kathawa adrei saka laka supiri yak 💕

  • @shashshanwickramasinghe6727
    @shashshanwickramasinghe6727 2 ปีที่แล้ว +7

    No words about charith sir.... 100% Qualititave and perfect teaching🙂❤️

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😁❤😁❤

  • @ruwanperera491
    @ruwanperera491 2 ปีที่แล้ว +30

    මචං මම ඉන්නෙ අබුඩාබි.....මැරිල,මැරිල කාමරයට ආපුවාම උබල තමයි මගෙ මහන්සිය නිවන්නේ......බොහෝම ස්තූතියි මචං......

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😁❤😁❤

    • @nishavithanage7177
      @nishavithanage7177 2 ปีที่แล้ว

      Deyak dana ganna fb name aka kiyanawada

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @buddhiprabash9935
    @buddhiprabash9935 2 ปีที่แล้ว +2

    සමාජ යථාර්ථය එළි කෙරෙන නිර්මාණයක්.🧡💚💛🖤

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +12

    අම්මෝ ලකයි සිකයි දුන්නොත් ඉතිං සුපිරියක් තමයි ඈ 😘 Nice Vedio ♥️😘😁

    • @sansathuathuruliya
      @sansathuathuruliya 2 ปีที่แล้ว +2

      ආ..මේ ඉන්නේ සපත්තු කුට්ටම

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว +1

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +3

    හහ් හහ් හයී...............යෝ..😂😂😂😂😂😂😂😂😂😂අම්මෝ ඒ ඇක්ශන් එකනම් ෆට්ට...❤️❤️❤️❤️❤️❤️✔

  • @user-tl5xt8ec4r
    @user-tl5xt8ec4r 2 ปีที่แล้ว +6

    නුලට කරපු වැඩක් සුපිරි ❤️❤️

  • @iahiruprabathlahiru293
    @iahiruprabathlahiru293 2 ปีที่แล้ว +1

    Ammo supiriyak thama

  • @tharakasandaruwan2003
    @tharakasandaruwan2003 2 ปีที่แล้ว +3

    සුසා...දුමිත්...ආදරණීය ගුරු හදවත් දෙකක්...!! ❤️🙏

  • @buljaandvlogs175
    @buljaandvlogs175 2 ปีที่แล้ว +4

    අදත් මරු හොඳේ👍👍👍

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +1

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

    • @buljaandvlogs175
      @buljaandvlogs175 2 ปีที่แล้ว

      @@Hashiniimesha already done 👍

  • @NiKO_XtreME
    @NiKO_XtreME 2 ปีที่แล้ว +5

    කවදත් ඉතින් lakai sikai දෙන එක රිදෙන්නම දෙනවා 😆😆😆

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @shayaninimethma2180
    @shayaninimethma2180 2 ปีที่แล้ว

    ICT වලට මං Home visit ක්ලාස් එකකට ජොයින් උනෙ මුලින්ම රටේ නැති දේවල් ඉගැන්නුවෙ අවුරුද්දක් විතර යනකන් එකම පාඩම කරකො කරකො ඉගැන්නුවා ICT එපා වෙලා ඉද්දි තමා යාලුවෙක්ගෙ whatsapp status එකකින් ICT චරිත් සර් ගැන දැක්කෙ ඉස්සෙල්ලම ෆ්‍රී ක්ලාස් එකට ගිහින් යු ටියුබ් වීඩියො බැලුවා සර් කියන දේ සුපිරියටම තේරෙනවා ආයෙ පාඩම් කරන්න දෙයක් නෑ ❤️ තේරෙන් නැති කොටසක් උනත් ආයෙ අහගන්න පුලුවන් එහෙම නැත්තන් රෙකොඩින් එකෙත් live වගේම හොදටම තෙරෙනවා ICT වලට A එකක් ගන්න නම් චරිත් සර් තමා 🥰❤️
    Highly recommended for ict චරිත් සර් 🥰❤️

  • @sadarujayasena5651
    @sadarujayasena5651 2 ปีที่แล้ว +7

    සුපිරියක් ❤🔥

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 2 ปีที่แล้ว +4

    අපේ රටේ තිත්ත ඇත්ත කලාත්මකව ඉදිරිපත් කරල තියෙනව.
    විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ට දියුණු වෙන්න බැරි ඔය " හෙට" කියන සංකල්පය නිසා.

  • @samanthasamantha6232
    @samanthasamantha6232 2 ปีที่แล้ว

    Supiriyak thami lkai sikai,adarei palenna

  • @sawansathmika7423
    @sawansathmika7423 2 ปีที่แล้ว

    හ හ හයියෝ......සිකාගෙ ඒ සීන් එක මරු ඈ

  • @kovilinduupadhya8399
    @kovilinduupadhya8399 2 ปีที่แล้ว +4

    සුපිරික් තමයි ❤

  • @hirushantechacademy9718
    @hirushantechacademy9718 2 ปีที่แล้ว +4

    බොක්ක දනවා අයියෝ මේමත් ආතල් සුපිරියක් ... ආදරෙ අය ලයික් එකක් දාමූ (:දැනුත් තෙල් පෝලිමෙ බම් ඉන්නෙ:)

  • @anuruddaperera5496
    @anuruddaperera5496 2 ปีที่แล้ว +1

    වැඩ කරලා පට්ට මහන්සියෙන් ඇවිත් වීඩියෝ එක බැලුවා. මේකත් සුපිරියක්. මහන්සියනම් එහෙම්මයි

  • @Manamalispecialedition2855
    @Manamalispecialedition2855 2 ปีที่แล้ว +1

    හොදටම කරල තියෙන්නේ ලකයි සිකයි....නේ .😂😂👊💪 ජයවේවා 🙏

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +8

    හොදම ව්ඩ්යෝ එකක් අද කාලේට ගැලපෙන මරු😁👌

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

    • @athulachamara7534
      @athulachamara7534 2 ปีที่แล้ว

      @@Hashiniimesha igfgfhk

  • @lahiru7929
    @lahiru7929 2 ปีที่แล้ว +3

    Respect අයියලා..

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

  • @piumibasnayaka1600
    @piumibasnayaka1600 2 ปีที่แล้ว +1

    Laki sikai vitharak newei akkath maru

  • @srimadhu435
    @srimadhu435 2 ปีที่แล้ว +1

    හ හ හයියෝ එක පට්ට අනේ. ♥️♥️♥️

  • @chamuabeysekara
    @chamuabeysekara 2 ปีที่แล้ว +4

    සුපිරි ❤😍

  • @Geming_571
    @Geming_571 2 ปีที่แล้ว +9

    පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි වැඩේ නම් සුපරි❤️❤️❤️ ❤️

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

  • @gamingkiller4393
    @gamingkiller4393 2 ปีที่แล้ว +1

    ලකයි සිකයි වැඩක් කෙරුවොත් ඒක සුපිරියක් ම තමා ඉතින්❤️❤️❤️

  • @arachchiarachchi8926
    @arachchiarachchi8926 2 ปีที่แล้ว +2

    ඇත්ත සිද්දිය මේක තමයි දැන්නම් එපා වෙලා ඉන්නෙ 🙁

  • @isurudilshan8784
    @isurudilshan8784 2 ปีที่แล้ว +3

    සුපිරි 🤗❤

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න

  • @dewmiamaya3996
    @dewmiamaya3996 2 ปีที่แล้ว +7

    චරිත් සර් නම් සුපිරියක් තමා... වෙන වෙන ක්ලාස් වලට ගිහින් ict කෙලවෙලා හිටපු හැම ලමයෙක්ම ගොඩගිය එකම තැන චරිත් සර්ගේ ක්ලාස් එක තමා😇❤️

    • @shand6502
      @shand6502 2 ปีที่แล้ว +1

      උබට ඌ කියක් දුන්නද මෙ ක්මෙන්ට් එක දානවට😹 මන් දන්න කොල්ලො 10ට වඩා ඌගෙ ක්ලාස් ගිහින් තියනවා😹 එ හැම එකාටම වගෙ කෙලවෙලාම ගියා😹 අන්තිමට නලින් පන්හිද කියලා සර් කෙනෙක්ගෙ ක්ලාස් එකට ගියා සෙට් එකම වගෙ ගොඩ දා ගත්තා😂

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @dilaofficial4110
    @dilaofficial4110 2 ปีที่แล้ว +1

    හහහයියෝ
    ..🤣🤣🤣 එක මරු අඩෙ❣️

    • @apenews-6421
      @apenews-6421 2 ปีที่แล้ว

      රනා හොය හොය හිටපු අයට මෙන්න රනාගෙ අලුත්ම වැඩේ.
      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +1

    *එකත් සුපිරි කාලයට ගැලපෙන වැඩක් ලකයි සිකයි අයත් වැඩක් කරා කියන්නේ ඒකෙන්ම සුපිරි තමා ජය වේවා 🇱🇰👈*

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan sub akak danawada 😁❤😁❤

  • @nadeenaotunna4432
    @nadeenaotunna4432 2 ปีที่แล้ว +7

    එපා වෙලා තිබ්බ ict වලට ආසා හිතෙන්න ගත්තේ චරිත් සර්ගේ clz යන්න පටන් ගත්තට පස්සෙ තමා . Fail වෙයි කියලා හිතපු ict වලට දැන් ගේමක් ගහගන්න පුලුවන් කියලා හිතෙනවා .ඒකත් සර් නිසා තමා .ict නම් ඉතින් අපේ charith සර් තමා 💓 .

  • @janithrathnayaka7731
    @janithrathnayaka7731 2 ปีที่แล้ว +4

    මුං රට කෑව මල්ලි. ලීටරේට 3000ක් දෙනනකො 😂😂😂😂

  • @nilminichanika6091
    @nilminichanika6091 2 ปีที่แล้ว +2

    වෙනදා වගේම සුපිරියක් තමා ඉතින්🤣🤣

  • @SIAROYT100K
    @SIAROYT100K 2 ปีที่แล้ว

    Lakage concept එක මරු story එකක....

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +2

    මේවා සත්‍යය සිදුවීම්. පාලකයන් රට කෑවා කියමින් රට කන ජනතාවක් system change කරන්නයි කතා කරන්නෙ. මේවා ලෝක විහිලු. පාලකයන්ට හපන් ජනතාව ...

  • @vishwadewinda4078
    @vishwadewinda4078 2 ปีที่แล้ว +4

    ICT නම් චරිත් සර් තමා ❤️🔥. අපි යන්නෙත් ඒකට තමා 🌟

    • @sandaruvidarsha7370
      @sandaruvidarsha7370 2 ปีที่แล้ว

      දකුණේ නම් ජනක සර් තමයි ❤️

  • @shenuwijesuriya3817
    @shenuwijesuriya3817 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින් ජය වේවා 👍👍

  • @sajithboralugoda
    @sajithboralugoda 2 ปีที่แล้ว

    Thiyena ප්‍රශ්නත් amathaka වෙනවා oyalage video ekk බැලුවාම adarei lakai sikai 😘😘😍😍

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri1781 2 ปีที่แล้ว +4

    නූලට කරපු වැඩක්නේ 😁😁😁 අනිද්දා හදනවද හදනවාමයිද? 😂😂😂

  • @pubuduhimasha885
    @pubuduhimasha885 2 ปีที่แล้ว +1

    Ict නම් චරිත් සර් තමයි, සුපිරියක් තමයි ඉතින් ❤😍

    • @charithdananjaya16
      @charithdananjaya16 2 ปีที่แล้ว +1

      Ict නම් පුබුදු විජේකෝන් සර් තමයි ❤️‍🔥✌️

  • @sameerasampath9442
    @sameerasampath9442 2 ปีที่แล้ว +2

    තව එකක් ඕනි 😍✌️

  • @sindutunes707
    @sindutunes707 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක නම් දීල තියෙනව රිදෙන්නම 😹

  • @mamaisback959
    @mamaisback959 2 ปีที่แล้ว +1

    මරුනෙ

  • @k.thumulakavindu6912
    @k.thumulakavindu6912 2 ปีที่แล้ว +2

    ICT වලටනම් චරිත් Sir තමා🖤❤️

  • @krishankumara7153
    @krishankumara7153 2 ปีที่แล้ว +2

    Notification apu gaman awa onna ❤❤❤

  • @himaa2912
    @himaa2912 2 ปีที่แล้ว +2

    ICT නම් චරිත් සර් තමා❤️💯

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Maru lakay sikay😂 denawa abarennama

  • @dulanshamika9849
    @dulanshamika9849 2 ปีที่แล้ว +1

    ඒල එල

  • @kavingadinukshana8398
    @kavingadinukshana8398 2 ปีที่แล้ว

    මරු bn,,,,mn asama අයියෝ ,,,කියනවා බලන්න .

  • @nilangasuresh2413
    @nilangasuresh2413 2 ปีที่แล้ว +1

    Ela elaa 🤣🤣🤣🤣❤️❤️

  • @nishantinishanti8694
    @nishantinishanti8694 2 ปีที่แล้ว

    Ane ammoooo policie කවුරුත් aduranne නැද්ද ...මරු talk eka ...lakai sikai කොහොma hari බලනවා

  • @HelloWorld-mq6kw
    @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +1

    ඒක නම් comedy මදී....

  • @hedemu1902
    @hedemu1902 2 ปีที่แล้ว

    අද තත්ත්වය කෙටියෙන් .ජයවේවා සම්බූදුසරණයි .

  • @ugdubandara891
    @ugdubandara891 ปีที่แล้ว

    බොකු සුපිරි 🔥🔥🔥

  • @agnsexpress3742
    @agnsexpress3742 2 ปีที่แล้ว

    Supiriyak tama a🔥🔥🔥💖👍💪💪💪💪💪💪

  • @minidulakshan6294
    @minidulakshan6294 2 ปีที่แล้ว +1

    පලවෙනියා මම ඔන්න බලපු

  • @GAYAN889
    @GAYAN889 2 ปีที่แล้ว +1

    Niyami bn ubla nam

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +1

    සිස්ටම් චේන්ජ් මරු 😂😂😂

  • @bahuboothapatawu
    @bahuboothapatawu 2 ปีที่แล้ว +2

    තෙල් 1L 3000 ට දෙන්නම් කියලා මුන් රට කෑවලු 😂😂

  • @yoshanbasura1136
    @yoshanbasura1136 ปีที่แล้ว

    Oyala videos harima lassanai mage favorite oyala thamai 👍❤

  • @End_of_podda
    @End_of_podda 2 ปีที่แล้ว +1

    අමෝ ඉතිම් 😅😅 හෙට නෙමෙ අනිද්ද 😅😅

  • @sanabroproduction66330
    @sanabroproduction66330 2 ปีที่แล้ว

    කොහොමත් දැම්මනන් පට්ට ආතල් එකක් තමයි 👈

  • @dilshanmaduranga4288
    @dilshanmaduranga4288 2 ปีที่แล้ว +2

    1h බලුවෙ 💛 වැඩ ඉවර වෙලා ආවා විතරයි මහන්සිය කොහෙද කියලා නැ අයියෙ ආදරෙයි හදවතින්ම 💛