Mihira Sirithilaka Sinhala Jokes New - Book Lunatics (Drama)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2019
  • #Mihira_Sirithilaka
    #Sinhala_Jokes
    #Sinhala_Comady
    #Comady
    #Fun Video
    #Book Lunatics 2017 (Drama)
    මිහිර අයියා සියදිවි හානි කරගන්න වගේ
  • ตลก

ความคิดเห็น • 225

  • @TechTalks00
    @TechTalks00 5 ปีที่แล้ว +48

    මිහිරත් නියම කලා කරුවෙන්.
    බන්දු, ෆ්‍රෙඩීලා වගේම මෙයත් පට්ට ජයවේවා❤️👈

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Subscribes My Channal Get More Videos

    • @TechTalks00
      @TechTalks00 5 ปีที่แล้ว

      @@kmjtv9458 😐

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว

      උදව් ona akka

    • @kusumshenaka2091
      @kusumshenaka2091 2 ปีที่แล้ว

      @@kmjtv9458 xdgxxxxxx'ddcdccccccffxfffdcxccxcccxccxccxccxxxccccccxccxxxc

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +77

    ඉතා ආදර්‍යවත්.. විකට නලුවන් ලිංගිකත්වය කුණුහරප කියන් නටද්දි මිහිරගේ සහ අනෙක් සහෝදරයාගේ වාග් මාලාව ආර්ශවත්..

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +38

    මාර විදියට කීයල දුන්නා සාහිත්‍ය ගැන

  • @apekama.9985
    @apekama.9985 5 ปีที่แล้ว +21

    අන්න ඒ දවස එනකන් අපි බලා ඉමු......

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +5

    ලස්සනයි මිහිර වැඩෙ🙈🙈👍

  • @niroshani4544
    @niroshani4544 5 ปีที่แล้ว +40

    දුකයි ඇත්තටම අපේ රට වෙල තියෙන දේ අහපුවම

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Subscribes My Channal Get More Videos

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว

      උදව් ona akka

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ,වටිනාකමක් ඇති දෙයක් රටෙ ඇත්ත තත්ත්වය ඔපනන්වා විනාශකාරී දේ පෙන්වාදී යයුතු මග පහදා දුන්න ලස්සනට ස්තුතියි ..

  • @sugathlal6028
    @sugathlal6028 5 ปีที่แล้ว +11

    නියමයි ..මිහිර . මසුරන් .

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว +8

    නියමයින,😁😁😁😁👌👌👌

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +64

    ඔබතුමාලට මෙවන් නිර්මාණ හරහ හෝ මොඩ රැළ දැනුවත් කරනවට බොහොම පිං.ස්තූතියි .

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Thanks....

    • @oliverfernando4576
      @oliverfernando4576 2 ปีที่แล้ว

      @@kmjtv9458 329Ĺ😰

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +1

      අපේ මොඩ රැල මේවා බලනවනම් ඉතින් බැරියැ...

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 4 ปีที่แล้ว +7

    මිහිර නියමයි

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +52

    රටක් වටින කියමන්.සහතික ඇත්ත මහත්තයො ,සාහිත්‍යය නොදන්නා කළාකරුවන් නිසා රට විනාස වෙලා.ඉස්සර අපි කොච්චර සිංදු ඇහුවද.ඒත් අද අප්‍රියයි .පරණ ගීත අහනව එච්චරයි .ටෙලිනාට්‍යය චිත්‍රපට හිසරදයක් .

    • @newssl2631
      @newssl2631 4 ปีที่แล้ว +1

      th-cam.com/video/pN3oBpr-Q_Q/w-d-xo.html

  • @thusharachenath
    @thusharachenath 5 ปีที่แล้ว +94

    හිනා වෙන්න නෙවෙයි අඩන්න ඕනි කාලෙකට පස්සේ අහන්න ලැබුණු සුපිරි කතාවක් . දේශපාලුවොන්ගෙ හරයක් නැති මෝඩ චූං අහන සමාජයේ කීදෙනෙක් මේක තේරුම් ගනීවිද දන්නෙ නෑ. හැබැයි හොඳ පණිවිඩයක් දුන්න.ඒකටත් කීපදෙනෙක් අන්ලයික් කරලත් තියෙනවා. තව මොනවද?😰

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Thanks...

    • @Vihswa
      @Vihswa 4 ปีที่แล้ว +1

      i copied your comment.. sorry. but your comment is much valuable...

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත.
      අපේ ගොන් හැත්තට මේක තේරෙන්නෙ නෑ කවදාවත්...
      තේරුම්ගත්ත අය ගමරට දාලා ගියා...

    • @praniya5761
      @praniya5761 3 ปีที่แล้ว

      Supiriyak

    • @nishanthaedirisingha7598
      @nishanthaedirisingha7598 3 ปีที่แล้ว

      @@kmjtv9458 )

  • @nishanchaminda4703
    @nishanchaminda4703 5 ปีที่แล้ว +18

    රටට අවශ්‍ය කලා කරුවන්

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara ปีที่แล้ว +3

    මම දැක්ක මිහිරගේ එකම කුණුහර්ප නැති, ලස්සන අර්ථයක් තියෙන, පව්ලේ හැමෝම එක්ක බලන්න පුළුවන් විහිළුව.

  • @nayomigunawardhana2643
    @nayomigunawardhana2643 5 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් වටිනවා...ගොඩක් ස්තූතියි ...

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว +3

    නියමයි මිහිර නියමාායි දිර්ගායුස පතමි

  • @damithanilaksha3663
    @damithanilaksha3663 3 ปีที่แล้ว +8

    ඇත්ත කතාව 😂

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +2

    Niyyyaaamai 💕💕💕💕💕💕💕💕 hareeema shok..... 💖💖💖💖💖

  • @indikasusantha1093
    @indikasusantha1093 5 ปีที่แล้ว +64

    මිහිර මල්ලි රටට අවශ්‍ය කලා කරුවන් අතරට උබත් එකතු උනා මල්ලි

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Subscribes My Channal Get More Videos

  • @sa-gj3kh
    @sa-gj3kh 5 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

  • @komarkomare9087
    @komarkomare9087 5 ปีที่แล้ว +5

    Godak wedagath vikata jawanikawak Budu saranai devi pihitai

  • @user-vl9mn8xo8h
    @user-vl9mn8xo8h 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මරැ කවිය

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 5 ปีที่แล้ว +7

    Kunuharupa nathiva nirmanaya kalata thanks

  • @patdee4576
    @patdee4576 3 ปีที่แล้ว +5

    මේවාට හිනා යන්න අමාරුයි.

  • @asankaprageth4497
    @asankaprageth4497 ปีที่แล้ว +1

    Supiri mihir kunuharupa kiyan nathuwa comadi karanawa dakkama sathutui jaya wewa

  • @stormyvoyage1813
    @stormyvoyage1813 5 ปีที่แล้ว +15

    Mihira!You are a great and a complete Actor!!

  • @user-eu3kd9ui2q
    @user-eu3kd9ui2q หลายเดือนก่อน

    නියමයි සුපිරි නළුවන්❤❤🎉🎉

  • @dhammikabandara1658
    @dhammikabandara1658 5 ปีที่แล้ว +2

    Eththatama watina nirmanayk.... supiri

  • @mudaligemudali2944
    @mudaligemudali2944 3 ปีที่แล้ว +3

    කලාවෙන් පාර පෙන්නා දුන්නාට කැලෑවෙම යන අපේ .....මිනිස්සු.

  • @kmchandrasiri3646
    @kmchandrasiri3646 ปีที่แล้ว +1

    වටිනාකම කියන්න මම දන්න වචන මදි.ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහොම ස්තුතියි. දෙදෙනාම යෙහෙන් වැජඹේවා.දීර්ඝායු ලබත්වා.

  • @Ranganakavinda
    @Ranganakavinda 5 ปีที่แล้ว +3

    mihira aiya chinthaka aiya...hemadama wage niyamai...me rata wenas wiya yuthui..

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal8427 4 ปีที่แล้ว +3

    හොඳයි,හොඳයි,හොඳයිනේ

  • @sunetrakumarikumari4818
    @sunetrakumarikumari4818 9 หลายเดือนก่อน +1

    Niyamai mihiraaaa❤❤❤❤❤

  • @BhanukaKothalawala
    @BhanukaKothalawala 3 ปีที่แล้ว +2

    Sahithya wenuwen nemei wibage wenuwen😔 ekanam aththa🙏👍

  • @nishaherath5590
    @nishaherath5590 5 ปีที่แล้ว +6

    Excellent.💐👍

  • @thamaarajayasundara5151
    @thamaarajayasundara5151 5 ปีที่แล้ว +5

    Excellent mihira

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

  • @sujithliyanagamage619
    @sujithliyanagamage619 ปีที่แล้ว +2

    නියමයි....

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +7

    👌 නියමයි .

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 2 หลายเดือนก่อน

    ම්හිර මල්ලි අපි හැම දාමත් ඔයා ගෙ රංගන යන් දැකලා හැම දාමත් සතුටු වෙනවා මෙම වැඩසටහන බලලත් හැමදේම අමතක කරල හිනහ වුනා මද වෙලාවකට හෝ ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕 👍

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @jayanthachandrarathna4968
    @jayanthachandrarathna4968 3 ปีที่แล้ว +1

    Mihirasirithilaka.. adambarai ape rate hoda kala karuwek.. e depala minisunta denenna.. hithanna.. boho watina adahas warg prahara ella karanne me yana samajaya weradi hari magata gannai.. සුභ පැතුම්

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 5 ปีที่แล้ว +10

    Thank you both very rich production. Keep doing this kind of wonderful rich works .

  • @harshananandimal7597
    @harshananandimal7597 5 ปีที่แล้ว +3

    Adarshamath comedy...jayawewa.

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes Channal Get More Videos

  • @dhammikabandara1658
    @dhammikabandara1658 5 ปีที่แล้ว +5

    Lassanaiii.....

  • @nishanchaminda4703
    @nishanchaminda4703 5 ปีที่แล้ว +5

    supirimai

  • @pasagorasa882
    @pasagorasa882 4 ปีที่แล้ว +2

    ඒකනම් දුන්න කන පැලෙන්නම..

    • @pasagorasa882
      @pasagorasa882 4 ปีที่แล้ว +2

      නියමයි මිහිරේ...

  • @sudubole1888
    @sudubole1888 5 ปีที่แล้ว +5

    Wadee supiriyiiii

  • @supunjayasekara529
    @supunjayasekara529 5 ปีที่แล้ว +2

    rasawath watina kathawak

  • @user-zn8ke1dt9o
    @user-zn8ke1dt9o 5 ปีที่แล้ว +7

    අම්මෝ............එකනම්.🤣🤣🚼🚼

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      THANKS. Subscribes my channal

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 2 ปีที่แล้ว +1

    Niyamai ජයවේවා

  • @mahenkumarage9145
    @mahenkumarage9145 4 ปีที่แล้ว +2

    මරු ඇ

  • @realhero5655
    @realhero5655 3 ปีที่แล้ว +5

    👑 Superb script 👌

  • @samadhisandeepani7201
    @samadhisandeepani7201 2 ปีที่แล้ว +1

    අම්මො ඒක නියමයි

  • @us1309
    @us1309 3 ปีที่แล้ว +2

    අර පිටිපස්සෙ කන්නාඩ් දෙක දාගෙන ඉන්න එකාගෙ මූනෙ හිනාවක් තබා ලේ කදුලක් නෑ.. ඒක දැක්කම යන හිනාවත් නතර වෙනව

  • @omandipulasinghe4901
    @omandipulasinghe4901 2 ปีที่แล้ว +3

    ♥️2022♥️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +3

    කාල කණ්ණි දේශ පාළු හැත්තට ඔහොම කිව්වාම වත් තේරුණොත් හොඳයි නියමයි සහෝ තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️✈️

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว +10

    ඇත්තටම අති විශිෂ්ටයි.

  • @onethraekanayake974
    @onethraekanayake974 5 ปีที่แล้ว +3

    මරු

  • @rayaank.n8491
    @rayaank.n8491 5 ปีที่แล้ว +1

    kalekata passe ahuna masuran kathawak..... thanks...

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 5 ปีที่แล้ว +2

    Excelllent

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 5 หลายเดือนก่อน

    Good luck supiri Parlimenthuvata danna

  • @anudairaj5376
    @anudairaj5376 3 ปีที่แล้ว +2

    ammmooo mekanam mari hodeeeeeeeeeee!

  • @sugathdharmasiri35
    @sugathdharmasiri35 4 ปีที่แล้ว +3

    මිහිරගෙ කුණුහරුප නැත එකක් දැක්කමයි මේ..

  • @sapunviraj9695
    @sapunviraj9695 5 ปีที่แล้ว +3

    Supiri

  • @namalpushpakumara5423
    @namalpushpakumara5423 4 ปีที่แล้ว +7

    යන තාලෙට ඵරෙහිව නියම තාලයට යන්න

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว

      උදව් ona

  • @chinthakabandara5594
    @chinthakabandara5594 3 ปีที่แล้ว +2

    Supiri...

  • @tishking6283
    @tishking6283 4 ปีที่แล้ว +2

    patta patta

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 5 ปีที่แล้ว +5

    සුපිරි විඩියෝ එක

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      THANKS. Subscribes my channal

    • @ranganatedha
      @ranganatedha 5 ปีที่แล้ว

      Hi d

  • @lohithaperera5065
    @lohithaperera5065 2 ปีที่แล้ว +2

    best comed

  • @thusharakumara2485
    @thusharakumara2485 5 ปีที่แล้ว +5

    Kathawa supiri

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Subscribes My Channel

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +5

    චින්තක් දක්ෂ කලාකරුවා තිර පිටපත් රචකයෙක් ඒක තවමත් ජනතාව දන්නෙ නැත්තේ ඇයි.?

  • @corecore2696
    @corecore2696 3 ปีที่แล้ว +2

    සුමනේ ❤️❤️❤️❤️❤️

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 5 ปีที่แล้ว +5

    Very well done!

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

  • @arunapriyarathnayake403
    @arunapriyarathnayake403 5 ปีที่แล้ว +2

    Super

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +2

    Fine!!!

  • @udeshikepriyashan3794
    @udeshikepriyashan3794 4 ปีที่แล้ว +1

    Niyamay

  • @damayanthiad3725
    @damayanthiad3725 5 ปีที่แล้ว +5

    සුපිරි kathawa👍

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

    • @nihalprasad6648
      @nihalprasad6648 4 ปีที่แล้ว

      ඔව් වස්තුවේ 00971524108106

  • @legeseabreha3685
    @legeseabreha3685 4 ปีที่แล้ว +1

    Niyamai budu saranai

  • @j.k.p.jayawardane2904
    @j.k.p.jayawardane2904 4 ปีที่แล้ว +1

    Patttta Kathawa

  • @sriyanthidilrukshi443
    @sriyanthidilrukshi443 ปีที่แล้ว

    Patttaii aneeee

  • @kavindumadusanka7839
    @kavindumadusanka7839 5 ปีที่แล้ว +5

    Deep 💙💯

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

  • @eduruthuma
    @eduruthuma ปีที่แล้ว +1

    patta

  • @madukachathuranga3068
    @madukachathuranga3068 5 ปีที่แล้ว +5

    ❤💪

  • @nilminisigera8113
    @nilminisigera8113 5 ปีที่แล้ว +5

    😂😂😂😂👍

  • @dasunmaduraka285
    @dasunmaduraka285 2 ปีที่แล้ว +1

    Mihira Sir and Chinthaka Sir

  • @user-lr3wq6si8o
    @user-lr3wq6si8o 5 ปีที่แล้ว +5

    😄😄😄

  • @AshenPanaliyadda
    @AshenPanaliyadda ปีที่แล้ว +1

  • @kavinyakarathali3483
    @kavinyakarathali3483 5 ปีที่แล้ว +10

    Hina wenna nemei yakoo me kiyana ewa 100 %k etta .mewata hina wenna nemei okkama ekathu wela adanna wenne

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว

      උදව් ona

  • @pattysorasingha5393
    @pattysorasingha5393 5 ปีที่แล้ว +5

    100/99kma enna pessoo thama

  • @palithasilva9030
    @palithasilva9030 4 ปีที่แล้ว +6

    Harima kanagatui lankawe inna comedians la kunuharapa kiyala hinasssanna hadanwa giriraj priyanth mihira watch mr bean bill cosby and anestly Berty Wije nadasiri shows a Hinda mihira peechan ewa karala arenna wena magulak danne na

  • @user-sz2vk3nz6p
    @user-sz2vk3nz6p 8 หลายเดือนก่อน

    Maru

  • @welcometosrilanka2639
    @welcometosrilanka2639 5 ปีที่แล้ว +2

    Ela

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Subscribes My Channal Get More Videos

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +1

    Oba.tumanlata.devi.pehitai

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @Systemone365
    @Systemone365 5 ปีที่แล้ว +6

    😁😁😁😁😁

  • @darkspace4649
    @darkspace4649 5 ปีที่แล้ว +2

    Supirima talk 1k akanan

  • @kanthikanthi9624
    @kanthikanthi9624 5 ปีที่แล้ว +5

    🤗🤗👍

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks. Subscribes My Channal...

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks. Subscribes My Channal...

  • @duminduiakmal6521
    @duminduiakmal6521 5 ปีที่แล้ว +3

    👍👍👍👍

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos

  • @ChannelYLK
    @ChannelYLK 5 ปีที่แล้ว +3

    කාලීන විහිලු

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Subscribes My Channal Get More Videos