පම්පෝරි ජනක 04 | Pampori Janaka 04 | Vini Productions - විනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පම්පෝරි ජනක 04 | Pampori Janaka 04 | Vini Productions
    🔵 *6-11 වසර සදහා ගණිතය....*🅰️🅰️🅰️=========================
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    සුවහසක් දරුවන්ගේ ගණිතයට හොදම තේරීම...
    🅰️ *ලහිරු සාරංග*🔥
    🌏 දුර්වල දරුවන් පවා අති දක්ශයන් බවට පත්කරමින් ඕනෑම මට්ටමක් සිටින දරුවකුට තේරුම් ගැනීමට හැකිවන සරල ඉගැන්වීමේ ක්‍රම සහිත ප්‍රතිඵල හදන ලංකාවේ හොදම ගණිතය පංතිය..
    🔰 6 වසර සිට 11 වසර දක්වා මුලු දිවයිනම ආවරණය කරන Online පන්තියට ඉක්මනටම ඔයත්/ඔයාගේ දරුවාත් සම්බන්ධ කරන්න...
    *Group links*👇👇👇👇
    🎈6 සහ 7 වසර සදහා ගණිතය
    -
    chat.whatsapp....
    🎁8 සහ 9 වසර සදහා ගණිතය
    chat.whatsapp....
    🤴10 සහ 11 වසර සදහා ගණිතය..
    chat.whatsapp....
    👇👇👇👇👇👇👇👇👇👇
    *ඉහත ලින්ක් Full නම් පහත Telegram Link එකෙන් සම්බන්ධ වෙන්න .....
    t.me/+744nUY9u...
    🎥 අපගේ youtube channelය
    • Video
    🎗️ අපි,ඔබේ දරුවාගේ නිවැරදිම ගණිතය පන්තිය වෙන්නේ මෙන්න මේ හේතු නිසයි...
    1) ආකර්ශනීය ඉගැන්වීම
    2) ප්‍රශන 500+ වැඩ පොතක් සාකච්චා කිරීම
    3) සෑම දිනකම ලබාදෙන Homework ප්‍රශ්න පත්‍රය
    4) Live class හා Recording ලබා දීම
    💥 තවත් ප්‍රමාද වෙන්න එපා ප්‍රතිඵල වල 100%ක වගකීම අපි බාරගන්නම් ඔබේ දරුවා අපට බාර දෙන්න....#
    සියලු විමසීම්
    071 1096289
    070 3256902
    🔵 Visit Cameralk - www.cameralk.com
    🔵English Subtitle - www.thecarpetpo...
    🔵 Special Thanks
    1M Image Digsign - Lasantha Priyadarshana
    Mahaweli Officers
    New Sahan Lerners
    Upali Wadu Maduwa
    Ethawetunuwewa School Principle
    Sunil Hotel
    Vishwa Senevirathna
    Vishwa,s Brother
    ‪@yakamby‬
    🔵 Used Music -
    Puruwe Pinakina - Wally Bastian
    Allan Preetham
    Love BGM Mix - • Video
    Vini Productions

ความคิดเห็น • 12K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  ปีที่แล้ว +2880

    With English Subtitle 👍

  • @ishu7319
    @ishu7319 ปีที่แล้ว +11738

    අලුත බැදපු විනී ජෝඩුවට සුබ ප්‍රාර්ථනා කරන් යමු. ජයවේවා 🥳❤️ 🥳🎉️

    • @dilabike
      @dilabike ปีที่แล้ว +326

      සුපිරි කපල් එක...⚡🤗💕

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +113

      Hum අලුත බැදපු විනී

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +83

      සාහෝ මෙික නොදැක්ක වගෙ

    • @CR236-c1r
      @CR236-c1r ปีที่แล้ว +40

      Kamak nadda

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +37

      Hum ow Elah

  • @watchofficial6249
    @watchofficial6249 ปีที่แล้ว +4101

    ජනක අයියගෙ පම්පෝරියෙ නම් තාම අඩුවක් නෑ 😂
    කපල් එකට ජය මංගලම් 😍

    • @janithanjana6168
      @janithanjana6168 ปีที่แล้ว +44

      කැමරා කොල්ටිය වැඩි වෙලා කියලා පෙවුනෙ මට විතරයි ද

    • @rubikcubefans3527
      @rubikcubefans3527 ปีที่แล้ว +13

      I also wish

    • @kushanijayakody8770
      @kushanijayakody8770 ปีที่แล้ว +11

      Yyyy

    • @deshayt7227
      @deshayt7227 ปีที่แล้ว +21

      අපෙ රැවුලා කෝ... 🤔

    • @jeevandasanayaka8718
      @jeevandasanayaka8718 ปีที่แล้ว +7

      Fatta.

  • @dinethchandeepa1068
    @dinethchandeepa1068 ปีที่แล้ว +168

    1:07 තව්තිසා දෙව්ලොව Official Song එකට වඩා හිතට වැදුණා😂,සෙටි එකටම ජය වේවා❤️

  • @benten3708
    @benten3708 ปีที่แล้ว +539

    අද රැට්ටත් විඩියෝ එකක් දැම්ම
    විනීත් දැම්ම පට්ට❤️❤️
    විනි තමයි කොහොමත් පට්ට😍

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT ปีที่แล้ว +157

    පම්පෝරි ජනක 04 😍👌
    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියො එකක් 🙈❤️
    Thanks Vini Production 🙏❤️
    යුග දිවියට පත් ඉෂාර අයියටත් සුබ මංගලම් වේවා 🤗❤️

  • @Yusheekumar
    @Yusheekumar ปีที่แล้ว +167

    චනුකගෙ ලව් ටෝක්ස් තමයි මරු, හර්ෂගෙ ඩාන්ස්වලට මාරම ආසයි, ඉෂාන්ගෙ වොයිස් මරු, ඉෂාර අයියට වෙනස් විදිහෙ ඇක්ටින්ස් පුලුවන් හොඳට, විරාජ් අයියගෙ හිනාව ලස්සනයි. තරිඳු, අර පොඩි මල්ලි දනුක වෙන්න ඕනෙ එයා, ඉතින් එයාලා ඇතුලු හැමෝම ගොඩක් ලස්සනයි. අමල් අයියා, ඇතුලු මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් රඟපාන විදිහ. එයාලගෙ ඇක්ටින්ස්, වොයිස් වුනත් මාරම වෙනස්. ඒක තමයි වෙන්න ඕනෙ. තමන්ගෙ අනන්‍යතාවය එක්ක තමන් තුල ඉඳන්, තියෙන දක්ෂතා එක්ක creative වෙලා නිහතමානීව තමයි ඉන්න ඕනෙ. ඔයාලගෙ fights හොඳයි. කොන්ක්‍රීට් වැඩපලේ ඩාන්ස් එක පට්ට. හැබැයි එතන්ට හර්ෂවත් දාන්න තිබ්බෙ ☺️ හර්ෂගෙ වොයිස් එක ඇහුවත් ඇති හිනා යනවා. ඒ තරම් හැමෝටම ගොඩක් ආසයි..හැමෝටම එකම විදිහට ආසයි, ආදරෙයි. අර ලොකු අයියලා සෙට් එකකුත් ඉන්නවනෙ. එයාලත් හොඳටම වැඩ ටික කරනවා. Knight rider එකේ අම්මට හිටපු කෙනා හොඳටම රඟපානවා. මාරම තාත්විකයි. ඉතින් ඔයාලගෙ full crew එකටම ගොඩක් ආදරෙයි. හැමෝම එකට ආදරෙන් බොක්කෙන්ම හිටියොත් තමයි වැඩක් කෙරෙන්නෙ. ඒ අතින් ඔයාලා ගොඩක් ලකී. ඒ නිසා තමයි ඔයාලා අදටත් මෙහෙම ඉන්නෙ. ඉතින් ඔයාලගෙ family එකක් වගේ ඉන්න ඒ සුන්දරකම මම ලොකුවටම අගය කරනවා 💖 good luck 💚

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +187

    අවුලෙන් ඉන්න වෙලාවක විනීලගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ ඉතිං හිනා සාගරයක් තමයි ❤💙

  • @Snake.studio667
    @Snake.studio667 ปีที่แล้ว +376

    අලුත බැදපු දෙන්නට සුභම සුභ අනාගතයක් වේවා .ආයෙමත් නියම චරිත ටික අපිට ආයෙත් පෙන්නුවට ස්තුතිය විනි

  • @sharmiishara4002
    @sharmiishara4002 ปีที่แล้ว +536

    ජනක කියන්නෙ සුපිරි චරිතයක් , එකෙන්ම සුපිරියි ❤ අලුත බැදපු කපල් එකට ජය සිරි මංගලම් 👩‍❤‍👩

  • @kusalmendisofficial2191
    @kusalmendisofficial2191 ปีที่แล้ว +526

    වෙන වෙන චරිත ගේනවට වඩා තියන චරිත වලින් නිර්මාණ කරන එක සුපිරියක් 😍❤️

  • @nilanthakumara8654
    @nilanthakumara8654 ปีที่แล้ว +46

    ජයමංගලම් සුබමංගලම් දෙන්නටම ජනක කියන්නෙ ඉතිම් සිනා සාගරයක් ඒ වචන සෙට් එක මාරයි මං ආසම චරිතයක් ආදරෙයි විනී.

  • @LasithaChamod588
    @LasithaChamod588 ปีที่แล้ว +624

    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම් ❤️😍. කාලෙකින් හිනා උනා සුපිරි විනී❤️✌️..

  • @tharujay3204
    @tharujay3204 ปีที่แล้ว +557

    කාලෙකින් හිනා උනා😅 මාසයකට සැරයක් වත් video එකක් දාමු වීනි සෑට් එක😊

  • @gihansanath6059
    @gihansanath6059 ปีที่แล้ว +296

    අලුත බැදපු ජෝඩුවට ජය!හැම දාම සතුටින් ඉන්න ශක්ති ලැබේවා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.ඒත් අමල්ගෙ අඩුව තදින්ම දැනෙනවා.ඇයි දැන් නැත්තේ?පට්ටම ආදරේ කරන චරිතයක් මම...ජය ඔක්කෝටම!!!❤❤❤❤

  • @costa3149
    @costa3149 ปีที่แล้ว +100

    ලොකු අයියා වඩු මඩුවෙ වගේ කතා කරන ආතල් දෙන අලුත් විඩියො එකක් ඕනෙ අනිවාරෙන්ම 💯😊❤️‍

  • @mihiitoons
    @mihiitoons ปีที่แล้ว +119

    සුපිරියක් තමා විනී 😍🔥

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 ปีที่แล้ว +116

    ප්‍රශ්න දාහක් එක්ක ජීවත් වෙන අපිට vini production දෙන මේ සතුට නම් ඇත්තටම නියමයි .
    THANKS
    VINI PRODUCTION ❤️👍💕💪❤️

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial ปีที่แล้ว +289

    ආදරෙයි Vini Productions😍 . මහතුන්ගේ wedding එකත් එක්ක මේ දවස්වල නම් හිතුවේම නැහැ වීඩියෝ එකක් දෙයි කියලා.. ආදරෙයි 🔥😍❤️

  • @amiladilshan8657
    @amiladilshan8657 ปีที่แล้ว +78

    මේකනම් මරු හිනාවෙලා බඩත් කොර උනා 😂😂😂😂😂💪💪ගැම්මක් විනි ♥️අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම් 🌎🌼⛓️🙊

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka ปีที่แล้ว +532

    කාලෙකින් මරු කතාවක් 😂😁❤
    කාලෙකින් හිනා උනා...මේකනම් පට්ට 😀😀😀
    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම්

    • @shamalichandika9818
      @shamalichandika9818 ปีที่แล้ว +1

      කාලෙකින් මරු කතාවක් ආවා නේ

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @user-hk4fl4uo8t
    @user-hk4fl4uo8t ปีที่แล้ว +377

    ජනකයාට දාලා තියෙන සින්දුව නමි සුපිරි.උබලා සෙටි එක කැඩෙන්නේ නැතුව දිගටම ඉන්න ඔින.ජයවේවා

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว +10

      Kadila inne parana un na dan

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว +5

      @@therelaxsubnow එකෙක් කැඩිලා නෑ බන්, උන් ඔක්කොම හොද යාලූවෝ, වෙනම කලා කටයුතුවල ඉන්නවා, ඒකයි

    • @mayankadesilva2576
      @mayankadesilva2576 ปีที่แล้ว +2

      Ow

  • @kalinduv111
    @kalinduv111 ปีที่แล้ว +88

    කාලෙකින් ආයෙත් විනීලා හින්දා ගොඩක් හිනා උනා.. 🌝🧡 thank you vini✌️❤️ පුංචි අහිංසක ඉල්ලීමක්..🥲පම්පෝරි ජනකගේ එකක් දුන්න වගේම රම්බොගෙ එකකුත් දෙන්නකෝ..❤️💥💝

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @v.p.d.s.l..2356
    @v.p.d.s.l..2356 ปีที่แล้ว +13

    අලුත බැදපු ජෝඩුවට සුබ මංගලම් සතුටින් ඉන්න හැමදාම ❤

  • @ceylon5021
    @ceylon5021 ปีที่แล้ว +129

    ජනකයෝ උබ නම් පට්ට චරිතෙ .ඒ චරිතෙටයි ,විනි ඔක්කෝටමත් හදවතින්ම හැමදාමත් ආදරෙයි ❤❤❤

  • @chamindapushpakumara8287
    @chamindapushpakumara8287 ปีที่แล้ว +160

    අද දවල් රැට්ටා(සුදූ) බැලුවා.අද හවස විනී.අද නම් ටිකක් හොද දවසක් වගේ.❤️ u vini.

  • @asinthasandaruwan7441
    @asinthasandaruwan7441 ปีที่แล้ว +138

    ආතල් නම් විනී තමා ❤️❤️❤️❤️ ඔයාලගේ වැඩ වලට සුභ පැතුම්.... ඒ වගේම නව යුවති පති දෙපලත් සාර්ථක විවාහ ජීවතයකට හද පිරි සුභ පැතුම් ....විනී❤️❤️❤️❤️❤️❤️විනී අපේ පන වගේ

  • @Nothing-n5t7y
    @Nothing-n5t7y 7 หลายเดือนก่อน +11

    ජය වේවා අලුත් බැදපු විනී ජෝඩුව 😂😂😂😂😢😢😢🎉🎉🎉😮😮😮😮😅😅😅😅😊😊😊😊😊😊❤❤❤❤

  • @ccpowerteach
    @ccpowerteach ปีที่แล้ว +106

    අලුතින් බැන්ද වීනි අයියලා ජෝඩුවට සුබ මංගලම්......අපිව හිනස්සන්න ගන්න උත්සහයට ගොඩක්ම ස්තූතියි කස්ටිය..ආදරෙයි ආදරෙයි මැරුනත් පැයක් ❤️❤️❤️❤️

  • @vinushkaarundika0211
    @vinushkaarundika0211 ปีที่แล้ว +1060

    ඊයෙත් මතක් කරා විනීලගෙ video එකක් ළගදි ආවෙ නෑ නේද කියල..ආදරෙයි ❤️ ජයවේවා !!!

    • @shenalihiruni6871
      @shenalihiruni6871 ปีที่แล้ว +8

      ow

    • @mrgihan7022
      @mrgihan7022 ปีที่แล้ว +24

      අනෙ බොරු කියන්නෙ නැතුව හිටපන් 😂

    • @user-sb8io6qh1s
      @user-sb8io6qh1s ปีที่แล้ว +11

      අඩෝ මමත් බන්🤭😁අයියගෙනුත් ඇහුව ඌ කිව්ව මුන් රට ගිහින් කියල😤

    • @kanishkadilshan-tamizhan
      @kanishkadilshan-tamizhan ปีที่แล้ว +14

      @@mrgihan7022 අඩෝ උ පව් බං එහෙම කියන්න එපා 😂🤝🏻

    • @user-sb8io6qh1s
      @user-sb8io6qh1s ปีที่แล้ว +6

      ​@@shenalihiruni6871 ආ සුදු ඔයත් විනි බලන්න ආවද🤭♥

  • @MaduToons
    @MaduToons ปีที่แล้ว +313

    විනී කියන්නෙ ආතල් විමානයක් 👌👌👌

    • @sldiy1734
      @sldiy1734 ปีที่แล้ว +4

      මදූ ටූන්

    • @hiruka6946
      @hiruka6946 ปีที่แล้ว +4

      😍💔

    • @piniduthikshana2371
      @piniduthikshana2371 ปีที่แล้ว +1

      මදු ටූන් ♥️♥️♥️♥️💞💞💞💞💕 අලූත් කතාවක් ඕන ♥️💞💞💞

    • @roshanlaksire4286
      @roshanlaksire4286 ปีที่แล้ว

      Olda best

  • @lasanthakumara1202
    @lasanthakumara1202 ปีที่แล้ว +49

    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම් 😍💖ආදරෙයි සෙට් එකටම 💖😌

  • @smokiorap734
    @smokiorap734 ปีที่แล้ว +859

    හැමදාම අපිව හිනස්සන විනී සියලු දෙනාටම තෙරුවණ් සරණයි ජය වේවා..❤️🥺

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      Hum

    • @slyakaboy
      @slyakaboy ปีที่แล้ว +2

      අනෙ යලුවනෙ ම සබ්ක්‍රයිබ් කරනනකො

    • @chutidu2008
      @chutidu2008 ปีที่แล้ว +2

      වික

    • @chutidu2008
      @chutidu2008 ปีที่แล้ว +1

      විත්මි

    • @smokiorap734
      @smokiorap734 ปีที่แล้ว +1

      @@dilabike හා

  • @rahuleditzzcreation5178
    @rahuleditzzcreation5178 ปีที่แล้ว +68

    එන්නේ කාලයකට සැරයයි.හැබැයි ඉතිං ආයේ සෑහෙන කාලයකට අමතක නොවන ආතල් එකක් තමයි විනීලා 💖😅 නියමයි තව තවත් ඉදිරියට යන්න කියලා හදවතින්ම සුබ පතනවා 🇱🇰🙏💖😍

  • @bro-gg2sh
    @bro-gg2sh ปีที่แล้ว +223

    හැමදාම ආදරෙයි විනී 😍 කලෙකින් හිනා වුනා ❤️

    • @Binuu_xx
      @Binuu_xx ปีที่แล้ว +2

      😌❤️

  • @kawiskacathuranga6110
    @kawiskacathuranga6110 ปีที่แล้ว +33

    විනී කියන්නේ සුපිරියක්... ආයී වචන දෙකක් නෑ... ❤

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @vinudihettiarachchi2423
    @vinudihettiarachchi2423 ปีที่แล้ว +108

    කාලෙකින් හොද ආතල් වීඩියෝවක් බස්සලා තියෙන්නෙ.ජනක නං ෆන් තමයි.අළුත් ජෝඩුවට සුබ මංගලං..නයිට් රයිඩර් නැති අඩුව පේනව කොල්ලනේ.සදා ජය..

  • @sanjiwapriyadarshana9081
    @sanjiwapriyadarshana9081 ปีที่แล้ว +692

    විනී නම් ඉතින් හිනා සාගරයක්.අලුත් මනාල ජෝඩුවට ශ්‍රී සුභ මංගලම් වේවා...!

    • @Lk-dw3ti
      @Lk-dw3ti ปีที่แล้ว +5

      එල

    • @Lk-dw3ti
      @Lk-dw3ti ปีที่แล้ว +5

      මරා

    • @vidurasanka2566
      @vidurasanka2566 ปีที่แล้ว +1

      Beheth

    • @Wavulz02
      @Wavulz02 ปีที่แล้ว +2

      @Mom's Diary hina giye naa oyata hina giyanam ledak beheth ganna

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @s_a_h_a_n
    @s_a_h_a_n ปีที่แล้ว +306

    ඉශාරගේ love story එක පෙන්නලා තියනවා සුපිරියට ❤️😂

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube 10 หลายเดือนก่อน +16

    අඩ්ඩෙ ජනක අයියා‌ දැන් දෙරණෙත් ඉන්නවා‌ නේ ❤❤

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 ปีที่แล้ว +157

    හිනා කාලා මැරුනා...... අලුත් ජෝඩුවට ජය මංගලම් ❤️❤️❤️❤️❤️❤️

  • @Lankaweapi-inrumania8547
    @Lankaweapi-inrumania8547 ปีที่แล้ว +186

    අඩ්ඩෙ විනී ආවා 😍😍😍😍😍😍😍😍

  • @rithi__tunes
    @rithi__tunes ปีที่แล้ว +506

    ජනක අයියගේ පම්පොරිය තලනවා අලුත බැදපු ජොඩුවට සුබ පැතුම්

  • @bluenestaqua6610
    @bluenestaqua6610 ปีที่แล้ว +44

    ජනක වගේ ගෝතයො හැම ගමකම ඉන්නවා..😂😂😂🤪
    මරු වීඩියෝ එක..❤️

  • @viridunalin
    @viridunalin ปีที่แล้ว +25

    මම 129595 වෙනියා 😆
    කරදර බාදක පස්සට දාලා මේ කාලේ අපිව හිනස්සනවට ස්තුතියි බොකු ටික ❤️

  • @lakshanpradeep9001
    @lakshanpradeep9001 ปีที่แล้ว +115

    සුපිරි..💗💗💗 අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම්...💗💗

  • @sirilmeepage5806
    @sirilmeepage5806 ปีที่แล้ว +347

    පුතේ මේ පාරනම් සුපිරියක් හිනා කලා මැරෙන්න සුබ පැතුම් 😂❤

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +105

    කුණු කතා නැතිව මුදුනට ගියපු විනී . තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @cpworldtechnology
    @cpworldtechnology ปีที่แล้ว +55

    සුපිරී.
    වාසනාත් හිටියනම් තවත් පට්ට.
    හැමදාම වගේ නිසල් මල්ලිගෙ කැමරා ඇන්ගල් ටිකත් 🔥
    අලුත් ජෝඩුවට සුබපැතුම්.

  • @agrilab3614
    @agrilab3614 ปีที่แล้ว +213

    ජය වේවා !!! අලුත බැදපු ජෝඩුවට සුභ පැතුම්...

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @_achini_7
    @_achini_7 ปีที่แล้ว +57

    ආදරෙයි හැමදාමත් විනීලට❤️අලුත බැඳපු ජෝඩුවටත් සුභ පැතුම් 💙💙ජයවේවා 😘😘

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +23

    බොක්කෙම්ම ආදරෙයි විනී.... දළදා සමිදු පිහිටයි ... මහතුන් සුබ මංගල්‍යයක් වේවා ...❤❤❤❤🙏

  • @Kvixshort
    @Kvixshort ปีที่แล้ว +107

    කාලෙකින් සුපිරියක් වගේ එනකන් ඉදියේ 😚❤️🔥

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +148

    ' පූරුවේ පිනකිනා ' කියන කොටම හිනාව කට කොනේ... 😁❤ ජය වේවා සෙට් එකටම... ❤
    Happy Wedding Life ISHARA Aiye... 💏

    • @mpffgaming3439
      @mpffgaming3439 ปีที่แล้ว +4

      අනෙ මට SUBSCRIBE පාරක් දෙන්න්කො ප්ලිස් යලුවෙ 🥰🥰🙏🥺🥺🤗🤗

    • @ravindraprasad8925
      @ravindraprasad8925 ปีที่แล้ว +2

      @@mpffgaming3439 ❤

    • @slyakaboy
      @slyakaboy ปีที่แล้ว

      @Nimsara Creative Academy oya mawath sub karanna

  • @prabathmaduranga4670
    @prabathmaduranga4670 ปีที่แล้ว +26

    විනී නම හැදුනේ මේ වගේ concept වලින්. ඒවා මතක් වෙනකොට අදටත් හිනා යනවා. අව්‍යාජ ගැමි ගතිය එක්ක ඒ concept ඉස්සරහට අරන් එන්න. පට්ට වීඩියෝ එකක් මේක. ජයෙන් ජය!. ආ... සුබ මංගලම් දෙන්නටම. අමලා නැති අඩුව තදින්ම දැනුනා.

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +78

    එපිසෝඩ් 4 වෙනකොට ඇක්ටින් පැත්තෙන් ගත්තොත් "ජනක අයියා" සෑහෙන්න ඉම්පෘ වෙලා තියෙනවා 😅❤❤
    සෙට් එකටම ජයවේවා

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @slfreedom4712
    @slfreedom4712 ปีที่แล้ว +909

    වීනි කියන්නෙ ඉතින් ආතල් තමයි.අලුත බැදපු ජෝඩුවට සුභ පැතුම්

  • @newshub7553
    @newshub7553 ปีที่แล้ว +279

    විනීලට ජයවේවා 🇱🇰👍👍👍👍👍👍❤️ ඉස්සරහටත් මරුවටම කර ගන යන් 🙂අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාල 😂සුබ පැතුම්

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 ปีที่แล้ว +50

    💕 අපි ගෙදර හැමෝම හරිම සතුටින් බැලුවා මගේ දුව හිනාව නවත්ත ගන්න බැරුව මාව කොනිත්තපු පාර ......
    අම්මේ හරිම සතුටක් දැනුණා
    🔷 Thanks vini

    • @sigi2367
      @sigi2367 ปีที่แล้ว

      Subscribe karanna ko mawa

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +12

    විනී නම් අංක එක තමයි....නියමයි ආදරෙයි කොල්ලනේ...❤️

  • @nishadaniroshani
    @nishadaniroshani ปีที่แล้ว +25

    මන් නම් මේ ලගකදි ඉදන් විනීලව බලන්න පටන් ගත්තෙ.. අම්මෝ මෙයාලා නම් ඇබ්බැහියක් 🤭🥰 මහතුන් මල්ලිකා දෙන්නටම සුබම සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනව... ❤️😍

  • @dileeparathnayaka3723
    @dileeparathnayaka3723 ปีที่แล้ว +75

    මරු මචංලා සතුටක් නැති කාලෙක පැය බාගයකට හරි අපිව සතුටු කරාට විනී සෙට්‍ එ්කටම ගොඩක් පින්.❤❤❤❤❤

  • @Prabathchathuwa
    @Prabathchathuwa ปีที่แล้ว +118

    Yo Yo ..හුග දවසකින් ❤😻 මනමාල ජෝඩුවට උණුසුම් සුභ පැතුම් ❤💖💍💌

  • @asankasanjiva4270
    @asankasanjiva4270 ปีที่แล้ว +37

    දස්සා ,වනියා ,චාමී .ක්‍රිකට් කියන්නේ ආගමක් තමා.🏏😙ඒවගේම තමා මේ විනී අම්මෝ බන් උබලනම් එකෙන්ම නියමයි ඈ 😙😙

    • @Sameera-Dharmaraja-Kandy
      @Sameera-Dharmaraja-Kandy 2 หลายเดือนก่อน

      අනේ කැරියෝ අම්ම යවපන් මුන්ට හුකන්ඩ්. ලොන්ටයින්ටපුක දෙනවනම් අම්මවත් දීපන් උන්ට හුකන්ඩ්

  • @udarachathuranga6671
    @udarachathuranga6671 ปีที่แล้ว +69

    ඒනනම් සුපිරියක්....❤❤ අලුත බැඳපු ජෝඩුවටත් සුබ පැතුම් ❤🥰

  • @manukavgtv7646
    @manukavgtv7646 ปีที่แล้ว +265

    කට්ටිය අඩුයි දැන් මොනවා වුනත් විනී නිසා හිනා වෙනවා ..සියලු දෙනාටම ජයෙන් ජය

  • @vidushikaravihansi7850
    @vidushikaravihansi7850 ปีที่แล้ว +42

    තවත් ලස්සන නිර්මාණයක්.වාසනායි,අමල් නැති අඩුවනම් දැනුනා එ මොනවා උනත් ඔයාලගේ ඉදිරි වැඩවලට හදවතින්ම සුබ පතනවා 👍👍 මහතුන්ටයි මල්ලිකාටයි සුබ මංගලම් ❤️❤️❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +21

    ලස්සන ම ලස්සනයි මල්ලි Video එක..සුබ පැතුම් ..ඔයාලට

  • @SOYSATV
    @SOYSATV ปีที่แล้ว +114

    විනී කියන්නෙ ඉතින් පිස්සුවක් තමයි💙

    • @ffffgjkkj
      @ffffgjkkj ปีที่แล้ว +4

      බෙහෙත් ටිකක් ගනින්

    • @srstofficial7520
      @srstofficial7520 ปีที่แล้ว +4

      @@ffffgjkkj 😅😅

  • @dilshanmadusanka593
    @dilshanmadusanka593 ปีที่แล้ว +87

    සුපිරි අදත් කෝ වාසනා නෑ නේ අමලුත් හිටියනම් සුපිරි තමයි ❤️

    • @chamara7331
      @chamara7331 ปีที่แล้ว

      amal ayyata monava velada dannena

    • @swethaaravindi3942
      @swethaaravindi3942 ปีที่แล้ว +1

      Ow ne

    • @Anjana1762
      @Anjana1762 ปีที่แล้ว

      Oone bn amal nne mkkwth

    • @cpworldtechnology
      @cpworldtechnology ปีที่แล้ว +3

      @@chamara7331 මම හිතන්නෙ අමල් අයිය ගමේනෑ. එයාගෙ ශොප් එකත් දාගෙන කොළඹ පැත්තෙ වගේ ඉන්නෙ. වෙන අයත් එක්ක වෙන චැනල් එකක වීඩියෝ වලට ඉදල තිබුන.

    • @chamara7331
      @chamara7331 ปีที่แล้ว +1

      @@cpworldtechnology a owmai eya ara new link kiyala chanal ekaka innava

  • @wasanahettiarachchi2114
    @wasanahettiarachchi2114 ปีที่แล้ว +20

    අගය කල යුතු දෙය අගය කල යුතුයි.සුපිරි හැකියාවක් හැමෝටම තියනව.තෙරුවන් සරණයි vini production❤❤❤❤

  • @erangadezilva4141
    @erangadezilva4141 ปีที่แล้ว +31

    වෙලාවට ඒ පරම්පරාවත් එතනින් ඉවරයි 😌

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku6562 ปีที่แล้ว +79

    ජයෙන් ජය සෙට් එකට. අලුත් කපල් එකට ජය සිරි මංගලම්. ❤❤❤

  • @Shehan_sn
    @Shehan_sn ปีที่แล้ว +54

    කාලෙකිම් සුපිරියක් තමයි ❤️ ආතල්නම් vini❤️❤️

  • @hiruwagamingsl
    @hiruwagamingsl ปีที่แล้ว +114

    විනී නම් ඉතින් සුපිරියක් තමා ❤️🔥

  • @Lihini_bbh28
    @Lihini_bbh28 9 หลายเดือนก่อน +8

    Vini කියන්නේ ඉතින් athal තමයි...
    ආදරෙයි Vini...

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +357

    කාලෙකින් මරු කතාවක් 😂😁❤
    ජනක අයියගෙ පම්පෝරියෙ නම් තාම අඩුවක් නෑ 😂
    අලුත බැදපු ජෝඩුවට ජය මංගලම් 😍

  • @sangeethmadu511
    @sangeethmadu511 ปีที่แล้ว +114

    පිස්සු කෙල්ල. ඔයා පාස් 😁 ජයමංගලම් වේවා. . . ❤️😊😍

  • @sithuharshani934
    @sithuharshani934 ปีที่แล้ว +83

    අම්මෝ සුපිරි කොල්ලනේ 😂 ❤️ ජනකයා තමා දවසකට හරි මිනිහා 😂😂 සුභ මංගලම් මහතුං & මල්ලිකා ❤️💐

  • @ashenmalaka9682
    @ashenmalaka9682 ปีที่แล้ว +8

    මගේ ජිවිතේ මන් දකින ලෙජන්ඩ්ලා සෙට් එක උබලා බ්‍රෝ.. මේක බලන අයගේ චරිතය කවුද කියලා හඳුනාගන්න...වැරදිනම් හදාගන්න...හරිනං ගොඩයන්න..උබල සෙට් එකටමයි ඔක්කොටමයි ජයෙන් ජයම වේවා..

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +284

    ජයසිරි මංගලම් ඉශාර අයියේ ❤️ මොනා උනත් අන්තිමට ජනකගෙ පරම්පරා පාත්තරේ කපල යන එක නම් ගත සලිත වෙලා වත මිලින වෙලා ගියා 😂😂😂

  • @chamiduudayanga1826
    @chamiduudayanga1826 ปีที่แล้ว +55

    සුපිරියක් ❤ මේ වගේ ආතල් නම් විනී තමා ඉතින් 🎉😂.අලුත බැදපු ජෝඩුවට සුභ මංගලම්..💕❤️🥰

  • @SLGear
    @SLGear ปีที่แล้ว +65

    සුබ මංගලම් මහතුන් මාමා🤗❤
    මාසයකට සැරයක් වත් video එකක් ඕන ඉතින්....

  • @champikakumarimannapperuma8998
    @champikakumarimannapperuma8998 ปีที่แล้ว +2

    vini mallila oyala හැමෝම hari awyajayi.ragapam athin athi wishishtayi. bandu teni,predi, mahathwarungen pasu lankawe bihiwuu wishishtathama prahasana shilpin oyala pamanayi.baluwata athiwenne naha.oyolata suba පැතුම් .thawa aluth nirmana elidakwanna.api ob smagayi.obala අද්විතීය පරපුරක් .බුදු saranayi

  • @gagulneranjana7853
    @gagulneranjana7853 ปีที่แล้ว +36

    ජනක කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්. ආසම එකා.❤️🙏 ඉශාර අයියටත් සුබපැතුම්😍😘

  • @msnisala3956
    @msnisala3956 ปีที่แล้ว +71

    අම්බෝ ජනකයා තමා හොඳට ම කරන්නේ ♥️♥️ ආදරෙයි වීනී සේට් එකටම ♥️♥️

  • @mayuraromesh2654
    @mayuraromesh2654 ปีที่แล้ว +160

    අමල් අයියත් හිටියනම් සුපිරියක් තමා ඉතිම්...😻🖤🌸

  • @Thanura_Sahanjana
    @Thanura_Sahanjana ปีที่แล้ว +23

    උබලගේ joke දැන් මාරම විහිලුයි බං👍

  • @lndshan9888
    @lndshan9888 ปีที่แล้ว +161

    අලුත් ජෝඩුවට සුභ පැතුම්❤🎉

  • @travelwithlahiru
    @travelwithlahiru ปีที่แล้ว +52

    සුපිරිම සුපිරි විනි ජයවේවා යමු ඉදිරියටම🧡🧡😍😍

  • @Weapons123
    @Weapons123 ปีที่แล้ว +94

    අළුත ඹැදපු දෙන්නට සුභපැතුම් විනීලනං ඉතිම් ආගමක් ❤

    • @roshiabeywickrama9895
      @roshiabeywickrama9895 ปีที่แล้ว +3

      MonawA. Unath. Hitha. Ganna. Beri. Vidiye. Asawanayak. Thibune. Suba. Petum. Oyalata....

  • @rusirubatuwatta8731
    @rusirubatuwatta8731 ปีที่แล้ว +8

    මේපාර ස්ක්‍රිරිප්ට් එක සුපිරී 😍❤️ පරණ වීඩියෝ වල ආතල් එක ආයෙ දැනුනා 😍

  • @mahiya1514
    @mahiya1514 ปีที่แล้ว +26

    ආතල් නම් විනී තමා..❤️ ජනක කියන්නෙ පම්පෝරියක්ම නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් 💪❤️ ඒ වගේම අලුත බැඳපු ජෝඩුවට සුබ පැතුම් සතුටින් ජීවිතේ විදින්න ❤️ .ආදරෙයි විනී ❤️😍💪

  • @k.kavindya7710
    @k.kavindya7710 ปีที่แล้ว +69

    Happy Wedded life Mahathun & Mallika 💖

  • @NIPUNi25
    @NIPUNi25 ปีที่แล้ว +16

    පම්පොරී ජනක තව කොටස් එන්න තියෙනවද ඉස්සරහට 😁
    Congratulations ❤️😁 wedding එකට 😍

  • @chamiya_vishmika2540
    @chamiya_vishmika2540 ปีที่แล้ว +38

    මේක බලන 10 වෙනි පාර ❤️🙉

    • @අලියා
      @අලියා ปีที่แล้ว +5

      වෙන වැඩ නැද්ද බන් 😄

  • @vidurapethum3138
    @vidurapethum3138 ปีที่แล้ว +27

    දෙපාරක්ම බැලුවා ❤️ සුපිරියක් තමා .අලුත බැදපු ජෝඩුවට ජය මoගල 😍.

  • @dananjanipiumika962
    @dananjanipiumika962 ปีที่แล้ว +286

    විනී කියන්නෙ ආතල්ම තමයී..කාලෙකින් හිනා වුනා..😄😄😄

  • @noobff6253
    @noobff6253 ปีที่แล้ว +91

    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම්💯❤️💫🎉

  • @hasithamadush822
    @hasithamadush822 ปีที่แล้ว +11

    නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ ඇත..ජය වේවා සහෝ..!!! 😋👌♥️