ඇත්තටම අපිට පඩි වැඩි කරන්න පුළුවන්ද ? | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    Facebook - / advocatainstitute
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    Podcast Channel -podcasters.spo...
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 79

  • @ranithranawaka9279
    @ranithranawaka9279 หลายเดือนก่อน +18

    ඉතාමත්ම හොද explanation එකක්, ධනනාත් කියන දේ හොදට තේරෙනව නගරසභාවකට, ප්‍රාදේශීය සභාවකට ගියහම, නිකන් මේස දාගෙන සරී ඇදගත්ත කෙල්ලො කීයක් ඉන්නවද, එලියේ තේ බිබී සිගරට් බිබී කියව කියව කීයක් ඉන්නවද, ඒත් අපි ගියපු වැඩේ කරගන්න මාසෙයක්වත් යනව. රාජ්ය සේවය අඩු කරල, පුලුවන් තැන් පුද්ගලීකරණය කරල, ඇත්තටම වැඩක් කරන මිනිහට සධාරන ගානක් ගෙවන්න ඔනේ....

  • @lkshortvideos2359
    @lkshortvideos2359 หลายเดือนก่อน +7

    ව්‍යවසායකයන් තව තවත් බිහි වෙන්න ඕන.

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t หลายเดือนก่อน +16

    කොමස් කරන සර්ලත් පඩි වැඩිකරන්නොනි කියල වැඩවර්ජන කරනව

    • @sameerasameera6746
      @sameerasameera6746 หลายเดือนก่อน +1

      උන් ජේබ්බෝ

    • @chamishkaravishan
      @chamishkaravishan หลายเดือนก่อน

      ​@@sameerasameera6746ethokata යොයා බයියෙක්ද😂
      Comment karanna kalin poddak hithanna

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 หลายเดือนก่อน +8

    This is absurd, Govt. Minimum salary already Rs. 47000/= no body is talking about private sector Minimum / Lower salaries ? Where is God ?

  • @shakyasitubandara392
    @shakyasitubandara392 หลายเดือนก่อน +5

    Great explanation 🔥

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 หลายเดือนก่อน +14

    හැමෝම ණය වාරික ගෙවන නිසා බහුතරයකට අතට ලැබෙන්නේ රුපියල් තිස්දාහකට අඩු මුදලක්. මේ වැටුපෙන් මීට අවුරුදු හතරකට කලින් මිනිස්සු කොහොම හරි කාලබීල හිටියා. දැන් ගැටළුව තියෙන්නේ අසාමාන්‍ය බඩුමිල වැඩිවීම. ඒකට විසඳුමක් දුන්නොත් රටේ බහුතරයකට සහනයක් ලැබේවි.

    • @Sriyan-n4c
      @Sriyan-n4c 17 วันที่ผ่านมา

      ලපයටත් කියල ඇරගත්ත නම් දියර ජාති විතරයි

  • @user-ek9qq1rd9y
    @user-ek9qq1rd9y หลายเดือนก่อน +4

    රජය ණය ගත්තහම පොලී අනුපාත වැඩිවෙන විදිහ ගැන Video එකක් දාන්න broo ❤

  • @gamikaya5968
    @gamikaya5968 หลายเดือนก่อน +10

    බහුතරයක් ඉන්නෙ පන්දම් අල්ල අල්ල ආපු එලොවටත් නැති මෙලොවටත් නැ අය. ඕක තමා හෙනේ.. සජියා උසනම් සිකුරුටි ගගා දීපුව තමා විදවන්නෙ

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +4

    මරු මරු 👌 😂

  • @ahamedfahad4046
    @ahamedfahad4046 หลายเดือนก่อน +7

    තවත් අමාත්‍යාංශයක් කුරුඳු වලට හදල කොහොමද රාජ්‍ය අංශය අඩු කරන්නේ?

    • @pasanamaraweera4599
      @pasanamaraweera4599 หลายเดือนก่อน +1

      Not a Ministry, but a Department which is much needed for Cinnamon Exporters

  • @Cycle706
    @Cycle706 หลายเดือนก่อน +2

    Nice explanation.....

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 หลายเดือนก่อน

    Ethama hoda saralawa phadili keermak wisadimak samagama. Awasanawata mewa balana pramana hari adue. Ape boho piris enne surangana lokawala. Thank your great explanation.❤❤❤❤❤❤❤❤❤

  • @Boyashaka22
    @Boyashaka22 หลายเดือนก่อน +1

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි........

  • @gayangreshan2133
    @gayangreshan2133 หลายเดือนก่อน +1

    ලංකාවේ ආදායම් විෂමතාවය ඉහලයි.

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 หลายเดือนก่อน +3

    රජයෙ සෙවකයො ආණ්ඩුවෙන්ම කන්න බලාසීටී ගෘහස්ථ ආදායම් මාර්ගයක් සත්ව පාලනය කුකුල් පාම් එකක් ,කිරි ගවයෙක් එළුපාල න් ව්‍යාපරයකට කැමති නැත රට බංකොලොත් කරන්න කැමති මහින්ද ජයසිංහ ජොසප් අනුර කුමාර මොලය වෙහෙසනව කයවෙහෙසනවද වික්කා ඇවිදිනවා

  • @anuraperera7582
    @anuraperera7582 หลายเดือนก่อน +1

    Other solution is to grow the economy and expand the Pie while striking a balance on the optimum number of Government servants. When the economy expands , govt. can earn more revenue by way of taxes etc. For that to happen we must attract investments and spend on R&D to introduce innovative products and services.

  • @user-fm5xk6wh9b
    @user-fm5xk6wh9b หลายเดือนก่อน +3

    අර ඔයත් එක්ක ඉන්න, කෝපි බොන මිලීගෙන් ඇහුව නන් කියයි කොහොමද සල්ලි හොයාගන්නෙ කියල.
    ඔයාටත් ලැජ්ජාවක් නෑනෙ ඒ වගේ ගෝතයෝ එක්ක එක මඩවලේ ලගින්න.
    මිලින්ද රාජපක්ස වගේ පාදඩයෝ පිටිපස්සෙ තියාගෙන ඔයාලත් එන්නෙ මොකාටද කියල අපිට තේරෙනවා. ඔයාලගෙ මරිසි තේරෙනව සුද්දා....

  • @tharindushashimal87
    @tharindushashimal87 หลายเดือนก่อน +2

    පඩි වැඩිකරන්න බැරිවෙන්න රටක් හදපු අයගෙන් ඒ දෙවල් ගන්න විදිහක් ගැන video ekak krnnna මිනිස්සු හරි අසරණයි.😞

  • @IndunilThembuwana
    @IndunilThembuwana หลายเดือนก่อน +5

    ඇයි බන් මේ උඹ කියන දේ... මේ රටේ ඉන්න බහුතරයට තේරෙන්නෙ නැත්තෙ???

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 หลายเดือนก่อน +7

    රාජ්‍ය අවම වැටුප Rs. 47000/= , පෞද්ගලික අංශයේ අවම වැටුප Rs. 16000/= , නිවරදි කරන්නේ කෙසේද

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ඇත්ත.😊

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u หลายเดือนก่อน

      පුද්ගලික අංශයේ එවුන් (අයිතිකාරයෝ) දැනගන්න ඕනෙ සේවකයන් ගේ පඩි වැඩි කරලා රජයේ බදු අඩුවෙන් ගෙවන්න.

    • @Gothama_Sewhela_Siri_Sathdamma
      @Gothama_Sewhela_Siri_Sathdamma หลายเดือนก่อน

      💯 true fact

    • @fashello7563
      @fashello7563 หลายเดือนก่อน

      ​@@user-tk9sy5yz4uබදු අඩුවෙන් ගෙවුවාම රාජ්‍ය සෙවකයන්ගෙ පඩි ගෙවන්නෙ ඇටෙ පලලාද 😢

  • @ASELAsl
    @ASELAsl หลายเดือนก่อน

    ජනාධිපතිටවිතරක් අවුරුද්දකට වෙන් කරන මුදලත් කීවනම් වටිනවා ඔය කතාව අස්සෙම..

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 หลายเดือนก่อน +11

    රාජ්‍ය සේවකයො ලක්ශ 15 ක් ඉන්නවා. රුපියල් 25000 ක පඩි වැඩි කලොත් මාසෙකට රුපියල් බිලියන 37ක් අවශ්‍ය වෙනවා. APIT එකෙන් වසරට අය වෙන්නේ රුපියල් බිලියන 120 ක් වගේ.
    කලයුත්තේ රාජ්‍ය සේවය ලක්ශ 8 කට අඩු කිරීම පමණි .
    නමුත් NPP රජයක් වැරදිලාවත් ආවොත් රටේ ආර්ථිකය නැත්තටම නැති වෙනවා.

    • @nipuna7876
      @nipuna7876 หลายเดือนก่อน

      දැන් තියන ආණ්ඩු VAT එකෙන් එකතු කරගන්නේ 60%යි 40%ක් ලොකු ව්‍යාපාරිකයොන්ගේ සාක්කුවේ.
      බි.900ක් විතර බදු පැහැර හැරීම්
      බදු හොරකම් කිරීම්.
      බස් බෙදන හාදයෝ සිංගප්පූරුවේ යාලුවෝ එක්ක එකතු වෙලා මහ බැංකුව කඩපු හාදයෝ මේවා එකතු කරගන්නෙත් නෑ.
      හැබැයි npp ආණ්ඩුවකින් බදු සාදාරණව එකතු කර ගනියි.
      රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනේ. රාජ්‍ය සේවය මෙච්චර පිරෙව්වේ NPP එක නෙවෙයි. ඔයා චන්දේ දෙන්න බලන් ඉන්න හාදයෝ කරපු ආණ්ඩු 😂

    • @mqqalli
      @mqqalli หลายเดือนก่อน +1

      Very invalid comment , Who filled up government departments with thier henchmens so far? What if Sajith Wins, He publicly declared his employment policy. Usanam Security Policy. You remember. All other political parties except NPP offering political employment as a election bait. which means public service will get fatter.
      The real solution is broadening economy /production base and then allow labour to flow into more efficient areas for better utilization.
      All these experts have a very narrow understaning (specailly in Srilanka) . Econmoy is not a self-fulfilling phenomena . Its the result of all other sectors doing well specilly from Industiries./productions, national security, political culture etc.
      This is evident in how all developed countries work . NPP has rightly addressed this issue and started from R&D . It will take time thats true but its worth the effort to atleast get in right track now after 75 years. I am amazed at the financial and Political literacy of peopel like you in this era.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน

      @@mqqalli How do JVP offer political appointment without power😀😀😀.
      Can JVP reduce government workers ?
      Dont behave like a slavery JVP idiot 😀😀😀

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @Manojhemantha
    @Manojhemantha หลายเดือนก่อน +2

    💯💯💯👍👍👍👍👌

  • @nsbr2003
    @nsbr2003 หลายเดือนก่อน +1

    Tax evasion අඩුකරන්න මොනවද දනනාත් කරන්න ඕනේ?

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p หลายเดือนก่อน +1

    ඔක්කොමත් හරී කියමු ඒත් අර විධායක උන්ට වැඩි කරද්දි ඔය එක theory යක්වත් අවුල් ගියෙ නැති එකනෙ වැඩේ 😅

  • @vimukthiaravinda6288
    @vimukthiaravinda6288 หลายเดือนก่อน +1

    Hamadama uddamanaya ganamai ahenne awadamanya ganath video ekak keranne puluwanda

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 หลายเดือนก่อน +1

    රාජ්‍ය සේවය ට ගිය අය pension බලාපොරොත්තු වෙනවා, VRS දුන්නොත් pension bill එක වැඩිවෙනවා, pension නැතුව VRS යන්න විශාල lumpsum මුදලක් දුන්නොත් මිස රාජ්‍යය සේවකයෝ යන්න කැමති වෙන එකක් නැහැ

  • @ChandanaudayabandaraBath-zz4zz
    @ChandanaudayabandaraBath-zz4zz หลายเดือนก่อน

    ලස්සන වචනෙ "පද්ධතිය"😅😅😅

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @gayangreshan2133
    @gayangreshan2133 หลายเดือนก่อน

    තව එකක් පුළුවන්. රාජ්‍ය සේවකයින්ට කොටස් වශයෙන් වසර 5ක නිවාඩු ලබා දෙන්න ඕනි. එතකොට වසර 5ක් 10ක් යනකොට ගාන්ට අඩු වෙනවා.

  • @athularajapakshe7869
    @athularajapakshe7869 หลายเดือนก่อน

    Dhanath apita convoy yanna puluwanda,pitaratayanna puluwanda,cbsl padiwadikaranta puluwanda.list is endless.kade yanna epa fact katha karanna.

    • @ranithranawaka9279
      @ranithranawaka9279 หลายเดือนก่อน

      මේකෙ කොහෙද කඩේ යන්නෙ??

  • @dimuthwijeratne6107
    @dimuthwijeratne6107 หลายเดือนก่อน

    Why not make the government more efficient by reducing the spending. We have to change the policies and process. Do we need 1.2M people working for the government.
    Example you need around 100 to 200 people working for the passport and national ID office.

  • @kithsirifernando6968
    @kithsirifernando6968 หลายเดือนก่อน +1

    ඔබතුමා ට සරලව කියාදෙනන්ද අපි ගමු උදාහරනයක් ලන්කාවෙ නගර සභා පති වරු ගමු හොරාකාපු දේපල කොපමනද ඔය පොඩි කට්ටිය ලොකු අයගෙ කීයක්ද කියලා ගනනය කරන්න කෝ. අපි අයවැය ගමු ආරක්ෂක ව් යදම කියක්ද. බාගයක් ආරක්ෂක වියදම . ආදායම ව්තරයි කතාකරන්නෙ වියදම් කපා හරින්නෙ නැද්ද ජ්නාදිපති වියදම් ශිර්ශය.යනාදිය තමයි උත්තරය

  • @sampathbandara651
    @sampathbandara651 หลายเดือนก่อน +1

    මේ ගැන මොකද හිතන්නේ කට්ටිය,
    01 සියලු දෙනාටම ආදර්ශයක් වෙමින් ජනාධිපති උතුමන් තමන්ගේ ජනාධිපති වියදම් අඩු කිරිම.
    02 දේශපාලන හයිය අරන් දැනටමත් ගෙවිය යුතු බදු මුදල් පැහැර අරිමින් සිටින්නන්ගෙන් බදු අය කර ගැනීම..
    03. දූෂණය, අනවශ්‍ය රාජ්‍ය වියදම් නැති කිරිම හා හරි ව්‍යාපෘති සිදු කිරිම..😮
    04. ධනා මහතා කිව්වා වගේ රාජ්‍ය සේවකයන් අඩු කිරිම වෙනුවට ඉන්න අය ආර්ථිකයට ආදායම් උත්පාදනයය කරන නව ව්‍යාපෘති වල යෙදවීම.. (මේ සදහා සමස්ථ රාජ්‍ය සේවය ටම HR Audit කරන්න ඕන මුලින්ම)
    මේ වගේ තව දේවල් කරන්න පුළුවන් නේද.. මේක කියවන කට්ටියත් තමන්ගේ අදහස් comment කරන් යන් 🤪🤪

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +7

    බදු වංචා කරල හොරා කන ප්‍රමානය නතර කළානම් මේ පඩි වැඩිවීම් කරන්න පුළුවන්.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน

      ඔයාගෙ මොලේ තමයි මොලේ. උඹ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති මෝඩ මීහරකෙක් නේද 😂😂😂

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน +6

      උඹ අංක ගණිතය දන්නවද කියපන් 😂😂😂

  • @talesofasailor9532
    @talesofasailor9532 หลายเดือนก่อน +1

    දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!! #NPP

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 หลายเดือนก่อน +2

    ඔබේ එකම විසදුම රාජ්‍ය සේවය ලක්ෂ 8 කට අඩු කරන්නේ නම් සහ රාජ්‍ය සේවය ලක්ෂ 6-8 කින් පවත්වාගෙන යා හැකිනම් පොලීසියයි හමුදාවයි ගුරුවරුයි සෞඛ්‍ය අමාත්‍යාංශය වගේ අංශ කිහිපයක් විතරයි පවත්වාගෙන යන්න වෙන්නෙ

    • @nuwandammika4572
      @nuwandammika4572 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @purawasiyo1392
    @purawasiyo1392 หลายเดือนก่อน +2

    රනිල් බේරා ගැනීමේ අසාර්ථක උත්සාහයක්

  • @thilinasampath705
    @thilinasampath705 หลายเดือนก่อน +10

    JVP එකේ ඉන්නෙ හරක්නෙ බං😂😂😂😂

    • @rasithadissanayake9852
      @rasithadissanayake9852 หลายเดือนก่อน +3

      Jvp එක strike වලින් අයින් වුනා කියලා දන්නේ නෑ වගේ comments දාන අංගවිකල ජීවිතයක්😂😂😂👆

    • @thilinasampath705
      @thilinasampath705 หลายเดือนก่อน +4

      @@rasithadissanayake9852
      හිමීට උන් හැම එකෙන්ම මාරැ
      කපටිම හැත්ත🤬

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u หลายเดือนก่อน

      ​@@rasithadissanayake9852පටන් අරං රෙද්ද කඩලා මාරු වෙන එක හරි නෑ හැබැයි.

    • @nipuna7876
      @nipuna7876 หลายเดือนก่อน

      ජේවිපි එකද බං අපේ රාජ්‍ය සේවයට පියන්ලයි කාකාසලයි පුරවලා තියෙන්නේ 😂

  • @nipuna7876
    @nipuna7876 หลายเดือนก่อน

    වැට් එක අඩු වෙනවා නං මිනිස්සු වැඩි වැටුප් ඉල්ලන්නේ නෑ.
    අපි ගෙවන වැට් එකෙන් රජය එකතු කරගන්නේ 60%යි 40%ක් දැන් ආණ්ඩු කරන ධනාලගේ යාලුවොන්ගේ ආණ්ඩුවේ යාලුවොන්ගේ සාක්කු වල.
    ධනා ලගේ ආණ්ඩු වල ඉන්න ඇමතිලගේ බදු පොලු එකතු කරන් , බදු පැහැර හැරීම් වල නඩු දානවා නම් ඊට කලින් ඒ අගයෙන් 50%ක් රජයට ඩිපොසිට් කරලා නඩු කියන්න නීති ගේනවා නං පඩි වැඩි කරන්න ඕනෙත් නෑ වක්‍ර බදු අඩු කරලා සාමාන්‍ය මිනිස්සුන්ට සහනයක් දෙන්නත්
    දැනට හූරා කන බද්දක් වැදිලා ඉන්න වුර්තිකයෝ රැක ගන්නත් පුලුවන් ධනනාත්ලා ඕවා කියන්නේ නෑ. 😂
    මේ දැන් යන ගැටලුව නං නිර්මාණය කරේ මහ බැංකුවේ නන්දලාල් ලා පියන්ටත් අපේ රටේ දොස්තරලට වඩා වැඩි වැටුපක් ගෙවන්ඩ ගත්තු එකෙන්

  • @ASELAsl
    @ASELAsl หลายเดือนก่อน

    මේකත් රනිල්ට කඩේ යන කෙනෙක්ගේ වීඩීයොවක් කියන දේ නොතේරෙනවද මන්ද...

  • @sasankatharaka5773
    @sasankatharaka5773 หลายเดือนก่อน

    Bro speak about the nearly 50 % spending on paying security staff .

    • @purawasiyo1392
      @purawasiyo1392 หลายเดือนก่อน

      පිස්සු. කියන්න තියෙන බේගලේ අප්සට් යනව

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208 หลายเดือนก่อน +1

    බදු ගෙවන්නෙ නැතිව වංචා කරන උන්ගෙන් ඒවා එකතු කරල ගන්න ක්‍රමවෙිද හදන්න බැරිද ? ආර්ථිකය ගැන ඔස්තාර් වගේ කතා කරල කඩෙි යන්න එපා

    • @nipuna7876
      @nipuna7876 หลายเดือนก่อน

      වැට් එකෙන් එකතු කරගන්නේ 60%යි බදු ගෙවන්නේ ගෙවන්න ඕන ගානෙන් 25%ක් විතර.
      Tax එකතු කරගන්නේ නැතුව බිලියන් ගානක් තියනවා ඒවා ධනාලා කියන්නේ නෑ 😂

  • @pasindubalasuriya5546
    @pasindubalasuriya5546 หลายเดือนก่อน +1

    පිස්සු මනුස්සයෙක්.

  • @malithmendis4569
    @malithmendis4569 หลายเดือนก่อน +1

    මල්ලි ඕගොල්ලොන්ට වගේ හැමෝටම රනිල් පඩි ගෙවන්නෙ නෑනෙ

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනට රනිල්ට කඩේ යනවා කියලයි මට නම් හිතෙන්නේ 🤣🤣

    • @starrynight43451
      @starrynight43451 หลายเดือนก่อน +1

      ඇත්තටම රනිලුයි මෙයයි දෙන්නම වැඩ කරන්නේ එකම NGO එකකයි

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 หลายเดือนก่อน +9

    අනුර බලයට ඇවිත් පුද්ගලික ආයතන රජයට අරගෙන රාජ්‍ය සේවකයො වැඩි කරාම රට ඉබේම දියුණු වෙනවා.අම්මපා😂😂😂

    • @sandunviraj6506
      @sandunviraj6506 หลายเดือนก่อน +1

      ඔව් මේපාර මෝඩ හරක් ටික දක්කාගෙන යන්නේ අනුරයා. උගේ වෘත්තීය සමිතිකාරයෝ සනසන්න පාඩු පිට දුවන රාජ්‍ය ව්‍යාපාර තවත් තියාගෙන යන්න යන්නේ. මෝඩ හරකුන්ට මේපාරත් කෙලඋනාට පස්සේ තමයි තේරෙන්නේ.

    • @dinithfernando8879
      @dinithfernando8879 หลายเดือนก่อน +1

      NPP එක එහෙම කියනවා ද .. බොරු බිල්ලො මවන්නේ නැතුව ඉන්න. එයාලත් කියනවා රාජ්‍ය අංශය කුඩා කරන්න ඕනා කියලා..

    • @sandunviraj6506
      @sandunviraj6506 หลายเดือนก่อน

      @@dinithfernando8879 npp එක රාජ්‍ය අංශය කුඩා කරන්න ඕන කියනවා මම නම් අහලා නෑ.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน

      @@dinithfernando8879 ඔයා අවුරුදු ගණනක් කොමා වෙලා හිටියද?
      ලාල් කාන්ත කීසැරයක් කිව්වද මහා පරිමාණ ව්‍යාපාර රජයට ගන්නවා කියලා ?
      ජේවීපී website එකේ party program එකේ 54 55 වගන්තිවල පුද්ගලික දේපළ හිමිකම් අහෝසි කරනවා කියලා දාල තිබුන බව දන්නෙ නැත්ද 😂😂😂 .
      මොකද දැන් මුලු party program එකම අයින් කරලා තියෙන්නේ 😀😀😀.
      බිමල්‍ රත්නායක jvp එකේ දේශනයකදි කියනවා 10 කට වඩා සේවකයො ඉන්න ආයතන රජයට ගන්නවා කියලා . ඔයා වහලෙක් උනාට අපිටනම් අවුලක් නෑ.ඒක ප්‍රදර්ශනය කරන්න එපා