රජයේ Business ඇත්තටම ලාබද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @aselasampath8532
    @aselasampath8532 2 หลายเดือนก่อน +32

    අවාසනාවනම් මේ වගේ වැදගත් videos පැය 15 කටම බලල තියෙන්නෙ 1050 යි. වැඩකට නැති දේශපාලුවන්ගෙ කතානම් මිලියන ගනනින් බලයි 😢

    • @SapumalMoragoda
      @SapumalMoragoda 2 หลายเดือนก่อน +3

      Yes

    • @RikazRiffai
      @RikazRiffai 2 หลายเดือนก่อน +3

      අනුර කුමාර දිසානායකගෙ කතා කට ඇරගෙන බලන් ඉන්න ආසයි අපෙ එවුන්. හෙතුව මිනිස්සු කැමති කෙනෙක්ගෙ කුණු ගොඩවල් කතා කරන එවා අහන්න..

    • @dayaweerasinghe4030
      @dayaweerasinghe4030 2 หลายเดือนก่อน

      ඔබ හරි. මේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න විරුද්ධ වන්නෙ වෘත්තීය සමිති මාෆියා වලින්. නිකම් ඉදල පඩි ඕටී ගත්ත උප කොන්ත්‍රාත් වලින් සල්ලි හොයපු අයයි. අනික රටේ මිනිස්සු වැඩි දෙනෙක් අපහාස ඕපදූප අහල තීරන ගන්නව මිස මේ වගෙ විශ්ලේෂකයන් අහන්න නැ හැ.අපි මෙතනට වැටෙන්න හේතුවත් ඒකයි.

    • @chanakaluxman1677
      @chanakaluxman1677 2 หลายเดือนก่อน

      ගොං බයියො දැන් කුණු ජෙපියො වෙලා😅

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 หลายเดือนก่อน

      අනුර කුමරණායකගේ කතාවල ගන්න දෙයක් තියෙනවා මෙතන මේ ඇමරිකන් ඒජන්සෙට් එකක් එන්නේ දෙවියා පර ලාභ කරන්න පුළුවන් මුං මොනුන්ද මං ආර්ථිය ගැන දන්න උත්තත් තියෙනවාද

  • @Randy19888
    @Randy19888 2 หลายเดือนก่อน +10

    Dana is reminding on the true nature of the economy. Hats off. Its more important for the people to be mindful.

  • @nira3188
    @nira3188 2 หลายเดือนก่อน +8

    Thanks great explanation ❤❤❤

  • @ravindamakavita7361
    @ravindamakavita7361 2 หลายเดือนก่อน +2

    Highly appreciated n hats off ur elaboration on restructuring process and present condition on economic condition of country.

  • @lahirubuddhika4416
    @lahirubuddhika4416 2 หลายเดือนก่อน +1

    Godak thanks .. oyawath me wage video eakin minissunwa danuwath kalata.

  • @sulalithasannasgala
    @sulalithasannasgala 2 หลายเดือนก่อน +2

    ලාභ උනොත් හොඳයි සුභ සාධන කටයුතු හොදින් කරන්න පුළුවන්

  • @heshansilva2751
    @heshansilva2751 2 หลายเดือนก่อน +6

    Agreed ❤️

  • @WinstonPerera
    @WinstonPerera 2 หลายเดือนก่อน +2

    Thanks for the awareness ❤

  • @rohanfernando8275
    @rohanfernando8275 2 หลายเดือนก่อน +2

    Well explained.

  • @samanjaliyaliyanage2950
    @samanjaliyaliyanage2950 2 หลายเดือนก่อน +3

    ප්‍රරවාහන අමාත්‍යන්සය අකාර්යක්ෂමයි.අවු. 2 වෙලත් ට්කට්ගැනිමට ඩ්ජිටල් ක්‍රමයක් ඇතිකලේ නෑ ගාස්තු අඩුකලාට මගියාගෙන් ගසාකනව. තවත් රජයෙන් බස් ගෙනවා කොම්ස් කොහෙටද.

  • @marksriyanjith4782
    @marksriyanjith4782 หลายเดือนก่อน

    Dana I’m a big fan of you. I’m really like your thoughts and information ❤❤❤❤❤

  • @ayanthasampath5699
    @ayanthasampath5699 2 หลายเดือนก่อน +2

    CEB was providing electricity to low income earners ( i.e households who concumes 0-30 , 0-60 kWh/month ) at a subsidized price and the difference between the actual cost and the subsidized price was to be funded by the Treasury. However, that funding was never happened and as a result, CEB has to take huge bank O/Ds, which incurs huge finance costs. This happened since late 80 to introduction of cost reflective tariff. Even though CEB made profits after introduction of cost reflective tariff, past financial burdens are still there and that has to be borne by the Treasury. Of course CEB should be restructured and productivity to be improved. But, the route causes of the problem to be eliminated.

  • @gaminichandrasekera
    @gaminichandrasekera 2 หลายเดือนก่อน +5

    රජයේ ව්‍යාපාර " ජාතික සම්පත්" ලෙස කියමින් ඒවා රැක ගතයුතු බවත්. එසේ කරන බවත් සමහර ජනාධිපති අපේක්ෂකයෝ ප්‍රකාශ කරන එක ගැන ඔබගේ අදහස් කුමක්ද?

    • @peoplepolitics1643
      @peoplepolitics1643 2 หลายเดือนก่อน +4

      උන් මෝඩ නෑ. උන් බලය ගන්නකන් කියන කතා...

  • @TheDilusha100
    @TheDilusha100 2 หลายเดือนก่อน

    Ranil/sajith has granted a debt relief of 5 billion to his ally's company, Daya Gamage. This is just one example. We, the public, have to bear those losses, whether the companies are SOEs or private entities. My point is that our issue lies with the people who govern, not with whether these companies are SOEs or not.

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 2 หลายเดือนก่อน +10

    මාලිමාවෙ වෘත්තිය සමිති කාරයංට අයිස් ගහන්න බැරි නිසා උං කැමති නෑ රජය සතු ව්‍යාපාර පුද්ගලික අංශයට දෙනවට.. රනිල් කරන්නෙත් නැත්තං විකල්පය සජිත් ද?? හර්ෂ ද සිල්වා ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ද 😒

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน +1

      රනිල් කරයි ටෙම්පරිය පර් මනන්ට් කරල පාර් ලිමේන්තු බලයකුත් දුන්න නම්

    • @chanakaluxman1677
      @chanakaluxman1677 2 หลายเดือนก่อน +2

      ලපයා කොරයි පුංචිඅම්මට😂

  • @asoka6715
    @asoka6715 2 หลายเดือนก่อน +1

    නය අවශෝෂණය කලාට පස්සේ දිග්ටට්ම ලාබය ලැබෙනවනෙ.

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 หลายเดือนก่อน

    Never have and never will under the state management

  • @peoplepolitics1643
    @peoplepolitics1643 2 หลายเดือนก่อน +2

    අන්‍ රයියා ආපු ගමන්, හොරකන් කරපුව අරන් ගොඩ දානවා.

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 2 หลายเดือนก่อน

    Mr.Dhananath become a celebrity and he missed economist 😢

  • @Janii2003
    @Janii2003 2 หลายเดือนก่อน +2

    Well said

  • @Apiyakkubolaw
    @Apiyakkubolaw หลายเดือนก่อน

    ඔයාගේ ආණ්ඩුව අවහම ඔක්කොම හරි යය් 🤣

  • @samindasampath8291
    @samindasampath8291 2 หลายเดือนก่อน

    ❤❤❤❤👌

  • @nalinbuddika6131
    @nalinbuddika6131 2 หลายเดือนก่อน

    CPC එක ප්‍රතිව්‍යහගත කරල ඉවරයි නේද

  • @marksriyanjith4782
    @marksriyanjith4782 หลายเดือนก่อน

    Npp eke inna Chathuranga kiyana ekatai harini kiyana ekitai danagassala owa kiya denda one❤❤❤❤❤

  • @sulalithasannasgala
    @sulalithasannasgala 2 หลายเดือนก่อน +1

    ගොනා රජය කරන්නේ සුභ සාධනයක්

    • @samindasampath8291
      @samindasampath8291 2 หลายเดือนก่อน +2

      උඹට සුබ ද දැන් 😏

    • @sulalithasannasgala
      @sulalithasannasgala หลายเดือนก่อน

      @@samindasampath8291 මේ හරකා ඉන්නකන් සුභ නෑ

  • @pradeepkumara3836
    @pradeepkumara3836 2 หลายเดือนก่อน +2

    The State Grid Corporation of China (SGCC), commonly known as the State Grid, is a Chinese state-owned electric utility corporation. It is the largest utility company in the world. As of March 2024, State Grid is the world's fourth largest company overall by revenue, behind Walmart, Saudi Aramco, and Amazon.[4] In 2022 it was reported as having 871,145 employees, 1.1 billion customers and revenue equivalent to US$460 billion. It is overseen by the State-owned Assets Supervision and Administration Commission of the State Council.

  • @pasangunasena3848
    @pasangunasena3848 2 หลายเดือนก่อน +3

    පෞද්ගලික අංශයට ගුණාත්මක බවින් යුතුව ජනතාවට දැරිය හැකි මිලට යෝගට් එකක් හදල පෙන්වන්න කියන්න

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 2 หลายเดือนก่อน +1

      What's the point.

    • @peoplepolitics1643
      @peoplepolitics1643 2 หลายเดือนก่อน +2

      Den yogurt hadanne anduwenda?

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 2 หลายเดือนก่อน

      @@peoplepolitics1643 😅😅

    • @gayanjayawickrama5307
      @gayanjayawickrama5307 2 หลายเดือนก่อน +1

      අම්මේ බන් මිහින් ලංකා එකයි විදුලි බල මංඩලයයි වගේ ඒව සමාන කරන්න එපා යෝගට් එකක් එක්ක😂

  • @car_space_
    @car_space_ 2 หลายเดือนก่อน +1

    NPP ❤

  • @chanakaluxman1677
    @chanakaluxman1677 2 หลายเดือนก่อน

    හොරාකන ගොං ජෙපියො මේවා දන්නේ නෑ උන්ට ඕනේ අයිස්පිට ඉදන් හොරාකන්න😅

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 2 หลายเดือนก่อน +1

    රජයේ ව්‍යාපාර විකුණන එක නෙවෙයි හපන්කම. එ්ව ලාබ ලබන තත්වයට පත් කරන එක.
    මේ වන විට රජයට අයිති අායතන කොච්චර බදු දීල විකුණල තියනවද?
    එ් නිසා දැන් මේ තියන ටිකවත් රැක ගන්න ඔින කියන එකයි මගේ අදහස.

    • @advocataplus
      @advocataplus  2 หลายเดือนก่อน

      ස්තූතිය ඔබේ අදහසට

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 หลายเดือนก่อน +1

    Malimawe anduwak tamai meka hodama visaduma horakama adu kalautui

  • @udayangarba
    @udayangarba 2 หลายเดือนก่อน

    Clearly they have a kind of Business Agenda behind.
    After so many silent years why are they shouting now???😊😊😂😂

    • @amiladissanayake8817
      @amiladissanayake8817 2 หลายเดือนก่อน +6

      Please watch previous videos.

    • @sandunviraj6506
      @sandunviraj6506 2 หลายเดือนก่อน +5

      It's your fault. You only watch them now 😂😂😂

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 2 หลายเดือนก่อน +2

      I think Cuba and North Korea are perfect for you❤

    • @udayangarba
      @udayangarba 2 หลายเดือนก่อน +1

      @@sithijathemiya-xx3hu ,,😂😂

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 2 หลายเดือนก่อน

      @@udayangarba