Unlimited High Tea Buffet at Owinmo Hotel - Galle | සාක්කුවට නොදැනි බඩ පැලෙන්න කන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 704

  • @udekanilupul3063
    @udekanilupul3063 2 ปีที่แล้ว +9

    මේ ටිකේ ඔයාලත් එක්ක තායිලන්තයේ ය්න ගමන් ඉදලා එක පාරටම අතරමගදී ලංකාවේ දකුණේ නතර වුනාමත් අමුතුම ආතල් එකක් තියෙනවා ....
    මොන රටේ කොහේ ගියත් ඔයාලා කන්නේ ඔයාලගේ style එක ඒක වෙනස් වෙන්නෑ ඒක තමයි කැමතිම දේ..
    Food review නම් ithin කුචී බුචී තමයි ...
    ඔයාලා ඒක ලස්සනට හිතට වදින්නම කරනවා
    ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම ...

  • @salaninalisha2429
    @salaninalisha2429 2 ปีที่แล้ว +57

    කුචි බුචි තමා හොදම High tea යන්නේ. ඒ වගේම අපිත් එතන ඉඳන් ඒ කෑම රස විඳිනවා හා සමාන අත්විඳිමක් දැනෙන්නේත් කුචි බුචී ලාගේ විඩියෝ වලින් විතරයි.🥰🥰🥰🥰

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +70

    අම්මෝ මට විතරද හිනාව නවත්ව ගන්න බැරි උනේ,කෑමට අලුත් නම් හදන්න කුචී නියමයි 🤣🤣🤣🤣🤣

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 2 ปีที่แล้ว +2

    කොහේ ගියත් මගෙ විදියට කන්න මං ඉගෙන ගත්තෙ ඔයාලගෙන්...දැන් මං කොහේ ගියත් නිදහසේ බඩ පිරෙනකම් කාලා කෑම රසවිදලා තමයි එන්නෙ.. අලුත් අලුත් කෑම අත් හදා බලනවා බුචි අයිය වගේ...ස්තූති ඔයාලට...මගෙත් ආසම බීම අයිස් කොෆි...

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 ปีที่แล้ว +18

    අම්මෝ...... 1800 මාරම ලාබයි නේ......❤❤
    පිස්සු හැදෙනව නේ ඉතින්
    ලග පාතක වත් නෑ නේ..... අප්පෝ.....😢😢

  • @hasinishashikala2745
    @hasinishashikala2745 2 ปีที่แล้ว +9

    අක්කි අද හරිම ලස්සනයි.කහ පාට ඔයාට matching 🥺 අදත් වීඩීයෝ එක නියමයි.අම්මවයි තාත්තවයි මේ වගේ එක්ක යන්න තිබ්බනම් කියලා ලොකු ආසාවක් තියෙනවා❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා ❤😍🙏

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +5

    ගෙවන ගානට සාදාරනයක් කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න ඕනේ ඔයාලගෙන් තමයි
    අනික වීඩියෝ කරන එකත් හොදයි ඔය කන හැමදේම
    බඩේ අමාරුවල් හැදුනොත් අපි කෙල ගිලල දොස්තර ට වීඩියෝ එක පෙන්නන්න පුලුවන්නෙ
    කෑවෙ මොනවද කියල
    දාන අලුත් නම් කෑම වලට පට්ට හොදේ
    අදත් වැඩේ සුපිරි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දොස්තර බය වෙනවා හැබැයි එතකොට. 🙈🙈😁
      ආදරෙයි මලයා 😍❤️

    • @allthings5358
      @allthings5358 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @chamodayadilki4824
    @chamodayadilki4824 2 ปีที่แล้ว +15

    ගෙවපු ගානට උපරිම සාදාරණයක් කරනවා අයියයි අක්කී😀❤

  • @erandirathnayake5238
    @erandirathnayake5238 2 ปีที่แล้ว +9

    බලාගෙන හිටියේ වීඩියෝ එක දානකම්.ආදරෙයි දෙන්නටම.චොකෝ පෙලේතයෙක් වෙලා නේද .👍👍❤️❤️❤️

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 2 ปีที่แล้ว +18

    ඇත්තටම ගාල්ලේ කරපු එත හොදයි .ඔවින්මෝ එක ලග හිටියත් ඒක දැනන් හිටියේ නැ . අනිවාර්යයෙන් අපි යනවා .තැන්ක්යු දෙන්නටම 💖💖

  • @Nishi717
    @Nishi717 2 ปีที่แล้ว +64

    කෑම බංකුව 😍😍 කවදාවත් හිස් නොවෙිවා වැඩි වැඩියෙන්ම ලැබෙිවා ❤️❤️❤️

  • @shavindu777
    @shavindu777 2 ปีที่แล้ว +128

    බුෆේ වල ගානට සදාරනයක් කරන එකම දෙන්නා❤️😍🔥😂

  • @chamilathilakarathna992
    @chamilathilakarathna992 2 ปีที่แล้ว +24

    දෙන්න එද්දී හොටෙල් staff එක බය වෙන සීන් එකක් දැන් තියෙන්නේ 🤗🤗🤗😍

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 2 ปีที่แล้ว +7

    අඩේ පට්ට අයියේ..අක්කේ . ආදරෙයි හුගාක්.. දැන් නම් ඔයාලගෙ ලොකු වෙනසක් තියේ. 💞💞💞

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @setsusan737
    @setsusan737 2 ปีที่แล้ว +4

    අම්මෝ අම්මෝ..අක්කියෝ අයියේ කෑම නම් මට ආගමක්...අක්කිලත් එක්ක😍❤️ කෑම කන video එකක් කරන්න ආසයි අනෙ..මම අනුරාධපුරනේ 🥺😪

  • @musicvlog655
    @musicvlog655 2 ปีที่แล้ว +11

    'චොකෝ, ඡුඡූ ,මාෂ් ,කුකී' එ්ක😂❤
    ෂෝක් අදත්❤❤💕💕තව මේවගේ videos ඔිනි❤

  • @bhaydilz190
    @bhaydilz190 2 ปีที่แล้ว +97

    වීඩියෝ එක දාල දවස් හතරයි. මම කෝල් කලා. දැං ගනන් වැඩි කරලලු. රු 2500 !!!! ( රු 1800ට හයි ටී යන්න හිතන අයට සාතිශය සංවේගය). වෙලාවට කෝල් කරල ගාන ඇහුවෙ... ඔයාල වීඩියෝ එකේ දාපු ගානත් වෙනස් කරන්න පීස්. නැතිනම් මිනිස්සු මුළා වෙනව

    • @divineguidance7558
      @divineguidance7558 2 ปีที่แล้ว +8

      ඔව් january 1800 february 2500 මාර්තු වෙද්දී ඕක 3500ක්‌ වෙයි බලු වැඩ ඒක නම් මිනිස්සු ඕකට වැඩියෙන් එන්නේ ගාන අඩු හින්ද දැන් බල්ලෙක් වත් යනේකක් නෑ

    • @hirushaudani5499
      @hirushaudani5499 2 ปีที่แล้ว +3

      Haiyo 🥲

    • @vishwajayaveera-vi7fq
      @vishwajayaveera-vi7fq ปีที่แล้ว +1

      Me hotel eke number eka dennko

    • @pabasaraliyanage4542
      @pabasaraliyanage4542 ปีที่แล้ว +2

      @@divineguidance7558 දැන් 2800යි 😂

    • @mohamedshakil4308
      @mohamedshakil4308 ปีที่แล้ว +3

      @@User_13jej හයියෝ එකනේ.දැන් ගාන හිතාගන්නත් බෑ එහෙනම්😓

  • @wondergirl8158
    @wondergirl8158 2 ปีที่แล้ว +193

    බුචී අයිය ramada එකේ ice coffee බීපු එක මතක් උන අය කෝ 🙈❤️😁

    • @madushanimunasinghe7246
      @madushanimunasinghe7246 2 ปีที่แล้ว +4

      ඔව් ඔව්15ක් විතර බිව්වා...

    • @ruwiniweerasingha3306
      @ruwiniweerasingha3306 2 ปีที่แล้ว +1

      Matale paththata ennko.

    • @nayanadee1365
      @nayanadee1365 2 ปีที่แล้ว +1

      @@madushanimunasinghe7246😮😮

    • @tuwanraja5255
      @tuwanraja5255 2 ปีที่แล้ว +1

      ow ow aneee ...Mata akamai mathak une..😇🥰😅

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 2 ปีที่แล้ว +30

    මාතර තියෙද කියලා හොයලා දානන්නකෝ අනේ හයි ටී බුෆේ ,අදත් මරු 😍❤️

    • @dimalvindikz
      @dimalvindikz 2 ปีที่แล้ว +1

      ඔව් අනේ. සෝලිස් එකනම් එපා වෙන තැනක් තියෙනවනම් කියන්නකෝ

    • @ddhammi7349
      @ddhammi7349 2 ปีที่แล้ว

      ඔඕ අනේ මාතර තැනක් බලල වීඩි යෝවක් දාන්න.

  • @gayalimithara3701
    @gayalimithara3701 2 ปีที่แล้ว +7

    මරු අනේ.. හරිම සරලයි දෙන්නම.. ❤️ නිකන් ජුජුබ්ස් චොකෝ ජුජුබ්ස් 😂👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀❤😍❤❤❤😍❤

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +6

    බඩේ ඉන්න පණුවෝ ටික බය වෙලා ඇති අදනම්.🤭🤭 ආදරෙයි ඔයාලට ගොඩක් හැබැයි ඔතන ගොඩක් දේවල් තිබ්බා අනිත් තැන් වලට වඩා.🤗🤗🤗 මේ දවස්වල ආතල් නැහැ ඔහේ ඉන්නවා.ඔයාලා දිහා බලලා ඉතින් සතුටින් ඉන්නවා පොඩි වෙලාවකට හරි ආදරෙයි ඔයාලට 🥰🥰🥰❤❤❤❤😘😘😘😘😘

  • @pasandamalipasandamali6239
    @pasandamalipasandamali6239 ปีที่แล้ว +6

    අනේ ඩියර් පුළුවන් නම් හික්කඩුවේ hotels ගොඩක් තියනවා ,ඒවායේ මොන hotels වලද high tea buffet තියෙන්නේ,මොනවගේ දවසටද,මිල ගනන් කොහොමද කියලත් තව විඩියෝ එකක් දාන්න,අපිටත් යන්න ❤

    • @chamathprashan6849
      @chamathprashan6849 10 หลายเดือนก่อน +1

      ඒවෙ ගනන් සුද්දා තිබ්බත් .අපිත් ගාල්ලෙ 😂😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    Woooooow කැමනම් ඉතින් කූචි & බුචී තමයි එයාලා දෙන්නාට වගේ ලස්සනට කන්න බොන්න විස්සර කරන්න වෙන කටවත් බැ අසයි දකිද්දී ඔයාලා දෙන්නා මරු 😍😍😍😍😍😍 හැමදාම බැංකුව පිරිලා ඉතිරිලා තිබෙවා 💚💚💜️💜️ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අනේ ඇයි අනුරද මල්ලි කොන්ඩෙ කැපුවේ ☹️☹️☹️ ඔහොමත් ලස්සනයි 💚💚💚💚💜️💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අක්කෙ අගය කිරීමට. ඔෆිස් එකට අරහෙම කලර් එක පිටින් යන්න බෑනෙ අක්කෙ. ඒකයි කැපුවෙ.
      ආදරෙයි හැමදාමත් ❤️😍😍

  • @kgpiyumtharaka732
    @kgpiyumtharaka732 2 ปีที่แล้ว +17

    නියමයි තව ගාල්ලේ එකක් කරමු👍❤️‍🔥

  • @anuwijesinghe2706
    @anuwijesinghe2706 2 ปีที่แล้ว +1

    Thank youuuu math request karapu ekak oyalata...ayyage gamata atha laga❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +6

    නියමයි. ජයවේවා 👍❤️

  • @Ima2325
    @Ima2325 2 ปีที่แล้ว +10

    මට නම් බීෆ් කන දෙයක් ගැන කවුරු හරි කිව්වම අයියව මතක් වෙන්නේ.♥️😊ඒවගේම අද අක්කා ආසවෙන් දෙයක් කන්න අයියට දෙනවා දැක්කමයි...♥😘
    ඒ මදිවට අයියා නිකන් අද චීනෙන් පැනලා වගේ...දාපු නම් ටික.😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😀😀😀😀😍😍😍🥰🥰🥰

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +5

    ඩබල අලුත් ලෝගො එක ලස්සනයි...❤️❤️❤️

  • @harshanijayawardhana8879
    @harshanijayawardhana8879 2 ปีที่แล้ว +9

    ඇත්ත තමා මාත් ආසයි අයිස් කොෆි වලට.දැන්නම් වෙඩින් වල දෙන්නෑ තමා 🙂

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 2 ปีที่แล้ว +1

    First viewer
    දානකං බලන් හිටියේ ආදරෙයි ❤️

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +1

    ඔයාලට මේ වගෙ තව තව කන්න ගොඩාක් සල්ලි ලැබේවා තව තව කන්න ලැබේවා තව තව සල්ලි ලැබේවා තව තව කන්න ලැබේවා තව තව සල්ලි ලැබේවා... මේව බැලුවත් ඇති බඩ පිරෙනවා අක්කේ....ඔයා කෑම ගැන කියනකොට මාර ආසයි අනේ❤️‍🔥👌😍

  • @KavinduThejanOnlineOfficial
    @KavinduThejanOnlineOfficial 8 หลายเดือนก่อน +1

    අක්කිට අනේ ඔය ගවුම ලස්සනයි.❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      ❤️😍😍😍❤️

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 ปีที่แล้ว +1

    Aiyoo ape kittuwatama awillane...man thalagaha..owinmo ekata chutta durai apita thiyenne.aththatama thanks kuchi buchi ...ada thamai danagaththe mehema thiyenawa kiyala..love you akka aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว

    අන්න ලොකු දෙයක් , අපි හොය,හොයා ඉදියේ යන්න තැනක් ගාල්ල අවට , thank you dabulata

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙏🙏😍😍❤️❤️

  • @dilmigayashi7648
    @dilmigayashi7648 2 ปีที่แล้ว +6

    ගේ ලග හොටෙල් එක තියාගෙන දන්නෙ නෑ මං high tea බුෆේ එක තියෙනවා කියලා😁 Thank you දෙන්නටම හොටෙල් එක ගැන කිව්වට😁❤️

  • @saumyamalshani5589
    @saumyamalshani5589 2 ปีที่แล้ว +13

    කෑම බැංකුව බලන්න ඔන්න අදත් අවා 😍❤️😘

  • @athishaidusara9544
    @athishaidusara9544 ปีที่แล้ว

    buch
    ige kiyavilla vadi naththan hodai ane dennatama suba pathanava

  • @VethmiSenulya
    @VethmiSenulya 2 ปีที่แล้ว +3

    අපේ පැත්තෙනේ ❤️‍😍 Galle

  • @dularisewwandi7060
    @dularisewwandi7060 ปีที่แล้ว +1

    Akki aiye oyala denna marama shoi vidihata me chanal aka karagena yanawa mm oyalage aka vidiyo akak Wath maga arinnne nam ne a tharamata asai parissin inna dennatama lebenn kiyala parrthana karanawa Jesu Pihitai..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @k.a.erangadilhara951
    @k.a.erangadilhara951 2 ปีที่แล้ว +9

    ✌️✨️අතිසාර්ථක හයිටී බුෆේ දඩයමට ජය වේවා!😍✨️❤️

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 2 ปีที่แล้ว

    අවන්කවම දෙන මුදලට උපරිම සාදාරනයක් ඉටු කරන එක ගැන මාගේ හද පිරි ප්‍රනාමය ඔබ දෙපලට .

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 2 ปีที่แล้ว

    දෙවනි වතාවටත් බලන ගමන් විඩියො එක.හැමදම විඩියො එකක් දන්න බැරිද ඇත්තට අක්කේ.

  • @madushanigamage6717
    @madushanigamage6717 2 ปีที่แล้ว +7

    අක්කි & අයියා මරැ අනේ ඔයාලා කන කෑම 💓😍😍😘🤗

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 2 ปีที่แล้ว +1

    මටත් ආසයි එයත් එක්ක කෑම බැංකුවක් දා ගන්න ❤❤❤

  • @shyaminijayasundara5901
    @shyaminijayasundara5901 2 ปีที่แล้ว

    Oyala video ekak dammama thama ithin stress eka adu kara ganne balal.😘 galedara giyadaaaa? galleda inne " hela rawlage kottu kade ehe neda thiyenne eke kama rasa patai rasai kiyala th kiyanwa giyoth kala apitath kiyannaaaa"

  • @ruwandinesh9762
    @ruwandinesh9762 13 วันที่ผ่านมา

    Ela niyamaiii yanna oni.😂.hotel eke numbar eka nadda.....🎉

  • @malmihansika5313
    @malmihansika5313 2 ปีที่แล้ว +3

    වස්ති restaurant eke video ekak onii

  • @malshapiumi5075
    @malshapiumi5075 2 ปีที่แล้ว +2

    අක්කේ අයියේ අදත් මරු විඩියෝ එකක් ගෙනාවේ ඔයාලා දෙන්නා ❤️😋👌

  • @minolisujani1239
    @minolisujani1239 2 ปีที่แล้ว

    Oyala denna hari schook anee.❤❤sathutin inna hamadamath.bs oyala dennatama.

  • @UD125
    @UD125 2 ปีที่แล้ว +4

    Choco coco pancake..ඒක මරු👌

  • @annewayne4931
    @annewayne4931 2 ปีที่แล้ว +15

    Hi guys! I’m absolutely in love with your videos. I love how genuine you two are. 😍 I too am like Kuchi.. I only exist to eat delicious food while I travel however I can! 😅 Nonetheless, I hope my personal experience would help Kuchi a bit as I feel that she and I are kindred spirits and I feel like she’s going down on an unhealthy path like I did years ago.
    I used to weigh more than 85 kg’s as a result of my passion 🤭 several years ago. My skin had darkened and I also had a hard time climbing a flight of stairs. Not only that, I had a really hard time when I had to buy clothes for myself. (That was when it clicked that I had to make some changes to my diet). I’m not going to write a lot but Portion control was the key to losing weight. I lost more than 25 kgs. And after that you only have to maintain it. Your skin will brighten as well. I still eat A LOT, (mind you) but in moderation. 😅🤭. I hope this helps. And I hope to see a lot of videos from you both. Love! ❤️

  • @rinky720
    @rinky720 2 ปีที่แล้ว +1

    Anee ape geval hariyatama avithne oya denna🥺❤️❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว +4

    දෙන්නගේ සහයෝගේ බලන්නකෝ, තකට තක,
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว

    ඩබල කන දිහා බල බල යෝගට් එකක් කන මම 😏😏🙄🙄 බුචීගෙ කටට මේ කතා කොහෙන් එනවද මංදා.. ❤️❤️

  • @sankanisenathma1159
    @sankanisenathma1159 2 ปีที่แล้ว

    මේ දවස් ටිකේම ඔයාල එක්ක තායිලන්තයේ මමත් හිටියේ.👍ආදරෙයි දෙන්නටම 💝💐🌺

  • @saumikadilrukshi4474
    @saumikadilrukshi4474 2 ปีที่แล้ว +4

    මාතර එකක් කරමුකෝ අනේ ප්ලීස් 😉

  • @nimashatananga8384
    @nimashatananga8384 2 ปีที่แล้ว

    Anthima wenakn oyala witarai inne okkoma gedara gihin nidith athi......oyala witarai hodatama kare niyamai video eka super ehenam athal eke imu

  • @nadewasa2514
    @nadewasa2514 ปีที่แล้ว +1

    ඔය දෙන්නානම් මරු අනේ.නියමෙට ගැලපෙනවා😂😂😂😂❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @isurikaekanayaka4642
    @isurikaekanayaka4642 2 ปีที่แล้ว +1

    ❤❤hii akkii...aiyaa...ada nm aasama widiye vedio ekak....aadarei...❤❤

  • @KumariFernando-n9y
    @KumariFernando-n9y ปีที่แล้ว +1

    දඹුල්ලේ high tea buffet එකක් ගැන දාන්නකෝ❤

  • @devikaweerawansha8382
    @devikaweerawansha8382 2 ปีที่แล้ว +2

    දෙන්නම අතල් එකෙ ඉන්නවා මරු අහ් 😍💞🥳

  • @NethmiSathsarani-w5h
    @NethmiSathsarani-w5h ปีที่แล้ว +1

    Koma unath kema tikata Hoda sadaranayak karanawa 😁♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃😃❤️😍❤️😍

  • @niludarshi9275
    @niludarshi9275 2 ปีที่แล้ว +1

    හයි ටි එක කියද අනුරාධ...අපිත් ගාල්ලේ.😋❤️❤️😍

  • @tharutharu9100
    @tharutharu9100 2 ปีที่แล้ว

    Galle wala mn thanak hoya hoya hitiye high tea walata..thanks

  • @flipw6569
    @flipw6569 2 ปีที่แล้ว +1

    18.41 wala ara hot dessert muttiyama table ekata ganna thibune.. boruwata welawa nasthi kare hendakin poddak aran..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හොටෙල් එක අපේ බාප්පගෙනම් එහෙම කරන්න තිබ්බා 🤪

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว

      @@MagicCompass Buffet kiyanne ethi tharam kemathi widihata open karapu welawe idan close karana welawa wenakan kanna puluwan thenak ne. Muttiya buffet eke kotasak.. eka table ekata aran yanna puluwan.. ice coffee juice dispenser ehemath table ekata aran yanna puluwan.. ethakota seren sere buffet ekata yanna wenne ne.. ethakota glasses, plates 10, 12 aran table ekata yanna duk widinna wenneth ne.. ehemath nethnam table eken putu dekak aran buffet eke wadi wennath puluwan..

  • @thilinidilgaya6773
    @thilinidilgaya6773 ปีที่แล้ว +1

    Oyala denna hari lovely, funny couple ekak...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 2 ปีที่แล้ว +4

    කනවා වගේම sugar check kra ගන්ඩ කුචීයෝ බුචියෝ. ඒ vedio එකත් බලාපොරොත්තු වෙනෝ.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri adath lassanai video eka superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +3

    බුචී නම් අයිස් කෝෆි තමයි 😁😁.වාව් ඒ කෑම ටික නම් මරු වගේ.අයියා කොහෙ ගියත් අලුත් කෑමක් හදන් කන්න දක්ෂයිනෙ.අවසානෙට හදපු කෑමෙ නම කියන්න ගිහාම දිවත් පැටලෙනවා නේහ්.😅😅.අක්කෙ ඒ චොක්ලට් පුඩින් එකට නම් මටත් ආසා හිතුනා.high tea buffet එකේ අවසානෙ වෙනකන් ඉදලා ඔයාලා පෙන්නුවා නියම foodies la කියලා.කුරුණෑගල epitome හොටෙල් එකෙත් හැම මාසෙම පෝයට high tea buffet එකක් තියෙනවා.කුරුණෑගල ආවොත් ඒකෙත් රස බලන්න.😊

  • @asaliya1359
    @asaliya1359 2 ปีที่แล้ว

    Eththatama ice coffee dekkama oya dabalawa mathak wenawa... Me denuth ice coffee bona gaman anuradha ayyawa specially mathak wenawa.. 😘
    Adaleiiii dabalata ❤❤

  • @tharushidilhari1091
    @tharushidilhari1091 2 ปีที่แล้ว +1

    මන් ඔයාලගෙ video බලද්දි අපේ මල්ලියත් ඇවිල්ල බැලුව...දැන් එයා නිතරම මට කිය්නව අපි kuchi buchi බලමුලු 😁 මන් වගේම දැන් එයත් ඔයාලට ආස වෙලා😁

  • @foodchuttaifoodchutti8523
    @foodchuttaifoodchutti8523 2 ปีที่แล้ว +2

    අයියේ ඔයගොල්ලො ගාල්ලෙ තියෙන isso-prawn crazy කියන තැනටත් ගිහිල්ලා බලන්නකෝ. එකේ තියෙන කෑම මාර රසයි.ගියොත් අනිවාරයෙන්ම වීඩියෝ එකක් ගේන්න.

  • @anjanasilva5140
    @anjanasilva5140 2 ปีที่แล้ว +2

    Hamadama oya wage sathutin inna akkatai aiyatai labewa🙏🥺❤️

  • @Jayaniimalka
    @Jayaniimalka 2 ปีที่แล้ว +1

    Akkiyo..oya me adum ganne kohenda..ewa harima lassnai 🥺❤️

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +1

    තාමත් මෙයාලගේ මුල්ම vlogs මතක තියෙන අය මේ පැත්තට එමුද බලන්න🎉❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... 😍😍😍❤❤❤

  • @tharujayasuriya7684
    @tharujayasuriya7684 2 ปีที่แล้ว +5

    අයියෝ අපෙ ගෙදර ඔක්කොම හිනාවෙනවා චොකෝ කොකෝ කතාවට ඔන්න 😂♥️ මගෙ skin එක dark නිසා මට චොකෝ කියලා කියන්නෙ යාලුවො ආදරෙට (මගෙ bsf ගොඩක් සුදුයි මට වඩා , එයා තමා මට එහෙම කියන්න පටන් ගත්තේ , චොකලට් පාට වුනත් ලස්සනයි කියලා ) 😂♥️ මන් එ නිසා අපෙ පූස්ට mr.coco කියලා නම දැම්ම (එයාට දැන් අවුරුදු එකාමාරක්, අපි ඒත් නම දැම්මෙ cocoa කියන තේරුම අරගෙන , එයත් දුඹුරුපාට කොටියෙක්ගෙ වගේ pattern එකක් ලොම් තියෙන කිටියෙක්, paws චොකලට් බෝල වගේ පූස් බබා කාලේ, ඒකයි එ නම දැම්මේ) 🙈😂✨ අයියෝ අයියා අද නම් හිනස්සුව හොඳටම 😂♥️

  • @chathuriudeshika6853
    @chathuriudeshika6853 2 ปีที่แล้ว

    Godagama Avana eketh high tea try karala video ekak denna.

  • @Anu-ul8mi
    @Anu-ul8mi ปีที่แล้ว +1

    Nittambuwa kittuwa thiyana Hotel ekaka video ekak genna

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 2 ปีที่แล้ว +1

    nittambuwa pharo eketh high tea ekath onee......🌝🌝🌝🌝👌😍😍

  • @ReshmiRasanjali
    @ReshmiRasanjali ปีที่แล้ว

    Mathara ekak karanna..
    Sahasna ❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Buche coffeya 😂❤ maru ara chocolate puding ekh kanna hithuna 😋😋😋😋

  • @snapdragonht3312
    @snapdragonht3312 2 ปีที่แล้ว +5

    කියන්න වචන ille සුපිරි බඩු දෙකක් ඔයාලා 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @manikapriyadarshani5989
    @manikapriyadarshani5989 ปีที่แล้ว +1

    Oya dennanam supiri aiye akke lassanai oyalage videos oyala dennata suba pathanawa idiriyatath mewage lassana videos karanna ehenam bye ❤😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @piumimadu8551
    @piumimadu8551 2 ปีที่แล้ว

    High tea කිව්වොත් ඉතින් කුචී බුචී තමයි❤️😍🥰 Kaluthara awata high tea video ekak karannako plzz🥺🙏

  • @dilushinijayakody8
    @dilushinijayakody8 2 ปีที่แล้ว

    Time eka kohomada ???? Kiye idan kiya wenakamda tiyenne akki & aiya ❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 2 ปีที่แล้ว +2

    හත වෙනකන් බලන් උන්නේ විඩීයෝ එක බලන්න 😘❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

    බුෆේ වලට හරියනම දෙන්නා..අදත් මරු..♥️♥️ජුමාශ්චොකී... 🍫🍪🍡☺️☺️❤️❤️❤️ අයියා වගේ හැකියාවක් නෑ මට නම් දාන්න😃..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අහ්. මොකෝ හැකියාවක් නැත්තෙ. ඔයි තියෙන්නෙ සුපිරි නමක්. ❤😍❤

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      @@MagicCompass ☺️❤️❤️

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Aane aththatama ismuruththawata enwa oya dennage kama tika dakala.😀kttiyma gihillath me denna methana.

  • @varunaheshan2192
    @varunaheshan2192 2 ปีที่แล้ว +3

    wasthi restaurant eke reveiw ekk oni❤

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w ปีที่แล้ว

    Kandy wala bufet vedio ekk oneee😅

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 2 ปีที่แล้ว +16

    අමිමො එ ටික මරැ අස හිතුනා හැම දෙටම .🥞🍕🥪🌭🍧🍮🍷🍸🤤🤤🤤❤️❤️

  • @sampathgunathilaka3717
    @sampathgunathilaka3717 2 ปีที่แล้ว +1

    Balangoda ekk karannako niyama kada thiyenawa ❤

  • @malshisenarathna1546
    @malshisenarathna1546 2 ปีที่แล้ว +2

    මාවත් අරං යන්න අයියෝ ඔච්චර කන්න බෑ ඒත් side support එකට වගෙ 😁🤭

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 ปีที่แล้ว

    Akkge lassana..😘😘😘😘😘😘😘😘 penda wge ..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😊☺️☺️😍❤😍❤

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 2 ปีที่แล้ว

    Sha adath maru appaaa.aluth nam demillath niyai.kemata wagema nam dannath maru dabala.
    Kandy wala haitea kakuth karannako.
    Aaa me oya dennath alawwe food festival ekata enawada stol danna

  • @disnatharangani15
    @disnatharangani15 ปีที่แล้ว +1

    Akkatai Aiyatai Godak Adareii 👰🤵❤️😍🌼

  • @mahimidinethra4015
    @mahimidinethra4015 2 ปีที่แล้ว +3

    Maru maru ekanam 😋😍❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว

    දැන් සුදු හාමිනේගේ ඇක්සන්ට් එක පට්ට... දැන් Next Level එකේ තියෙනවා...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒකනෙ බලන්න ඔයැයිගෙන් කමෙන්ට් එකක් ආවෙ නැති ටික කාලෙට වෙලා තියෙන වෙනස. 😄😄😄😉😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +5

    කෑම බැංකුවනම් ඉක්මනට බංකොලොත් උනා 😁😁😁 චොකෝ බුචී 😍 හැමදාම අන්තිමට ඔය දෙන්නයි ස්ටාෆ් එකයි විතරනේ ඉතුරූ 😁😍 නුවර තියනවනම් අරන් එන්නකෝ 🥲😍