ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම උදේ නැගිටිද්දි මනසින් මම මගේ පින්වත් උතුම් ලොකුස්වාමින් වහන්සේ සිහිකර මනසින් උත්තම පා කමල් සිඹ වන්දනා කරනවා එදා ඉදන් මගේ තියන සතුට සැනසීම ඒක මාරයි මගෙ බුදු පුතුන් වහන්ස කියාගන්න වචන නැහැ උතුම්සමිදුනි.මහා ශ්‍රේෂ්ඨ යථිවරයාණන් වහන්සේ කෙනෙක් දකින්නට මුණ ගැසෙන්නට අනන්ත සන්සාරේ මා මොනතරම් කුසල් වඩන්නට ඇතිද.අනේක වාරයක් පින් මගේ උතුම් ලොකු ස්වාමින් වහන්ස .මගෙ උතුම් සමිදුණ් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ
SADU SADU SADU....
ඇත්තටම 🙏🙏🙏
🩷🙏🩷🙏🩷🙏🩷
ජීවිතයේ යථාර්තය සෑම ධර්ම දේශනාවකින් පහදා දෙනනිර්මල බුදු දහම ලොවට විවර කර දෙන මෙවැනි බුදු පුතුන් වහන්සේ නමක ගෙන් දහම් අසන්නට මා සසර පින් කර ඇති සැටි නම්..🙏🏻🌹මෙලොව, පරලොව දැන ගන්න.. මාරයාට අයිති, අයිති නැති ධර්ම දැන ගන්න..මාර ස්වභාවයෙන් යුක්ත ධර්ම, නැති ධර්ම දැන ගන්න...සුදුසුම මාර්ගෝපදේශකයා ගුරුවරයා කල්‍යාණ මිත්‍රයා අපේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේමයි...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
මගෙ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේ මේ ගෞතම බුදුසසුන එලිය කරන්නට වැඩමකරපු මහා උත්තමයානන් වහන්සේ නමක් මේ බුදු සසුන කෙලවරවුනත් ඔබ වහන්සේගේ ගුන නම් නොමැකෙයි ඒ තරම් මේ උතුම් රටට ඔබ වහන්සේ මහා වුතුම් නමක් ඔබ වහන්සේ ගැන ගුන වර්නනා කර ඉවර කල නොහැක මේ රටට සම්පතක් මේගෞතම බුදු සසුනෙදීම වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
හරියට බුදුරජාණන්වහන්සේ ගෙ පිවිතුරු ධර්මය විකුර්තිනොකර දේසනා කරන යතිවරටන්වහන්සේලා අතලොස්ස අතරින් ඔබවහන්සෙ මුලින්ම ඉන්නව ස්වාමීන්වහන්ස 🙏🙏🙏මයිත්‍රී බුදුසසුන බැබලෙන කාලෙදි ඔබවහන්සෙ ගැන ඒ බුදුරජාණන්වහන්සේ ත් නිදසුන් ලෙස පාවිච්චි කරයි,පින්වත් ස්වාමීන්වහන්සේ ට උතුම් නිවනින්ම සැනසීම ලැබේවා🙏
දක්ෂ ගොපල්ලෙක් නිසි මග නිසි කල දැන ගවයින් එතෙර කරනවා වගේ, මාරයාගේ වසඟයටම ඇදෙන හිත් ඇති අසරණ අපේ ජීවිත වලට කරුණාවෙන් මග පෙන්වීමම... පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමට හේතු වේවා🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගුරුදේවෝත්තම කරුණාබර අතිපූජනීය ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේට ඉතා ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් 🙏 බොහෝ පින් 🙏 🙏🙏 ඉතා වටින ධර්ම දේශනාව ක්🙏💎🙏
සාදු සාදු සාදු සවාමින් වහන්ස ඔබ වහන්සේ එක වචනයක් දේසනා කලත් එහි අර්ථයනමි මහ සාගරයටත් වඩා ගැඹුරැයි අපේ පෙර පිනකටමයි ඔබ වහන්සේ වැනි කල්‍යාණමිතුයාණන් වහන්සේ නමක් අපට ලැබුනේඔබ වහන්සේට තෙරැවන්ගේම සරණයි
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌸🌸🙏🙏🙏🙏🙏🌺🌺🌺🌻🌻🌹🌷🌼🌼
අමදම් ගඟුල බැසයයි තොටුපළ පෙන්වා...... දෙසවන් පිරෙයි මී බිඳුවල රස ගන්වා...... එතෙරට යන්න හිමි පිටුපස මඟ වැඩෙනා.... ලොව සුරකිනදෙවිඳු මගෙ හිමි රැක දෙවනා.
මගෙ උතුම් සාරිපුත්ත උතුමන් වහන්සේලා වගෙ කවදා හෝ සම්බුද්ධ ශ්‍රි මුඛයෙන් මගෙ උතුම් බුදු පුතුන් වහන්සේ ගැනත් දේශනා කරාවි.මගෙ උතුම් සමිදුන් වහන්සේගේ උත්තම පා කමල් මහත් ශ්‍රද්ධාවෙන් ගව්‍රරවයෙන් සිඹ නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු
සාදු සාදු ඔබවහන්සේ වැනි එඩිතර ,කිවයුතු දහම් කරුණු අසරණ මිනිසුන්ගේ සිත්වල ට කාවදින අයුරින් කියාදෙන ආකාරය ඉතාමත් විශිෂ්ඨ යි.මෙවන් හිමිනමක් මේ සාසනයේ මම නම් නොදුටිමි.අපේ ලොකු ස්වාම්න්වහන්සෙට තෙරුවන් සරනයි .
🙏🙏🙏🪷🪷🪷
මාගේගුරු දේවොත්තම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ දේශනා කරන ශ්‍රි සද්ධර්ම දේශනාව න් ශ්‍රවණය කරන සියලුම නුවණැති ශ්‍රද්ධාව න්තයෝ සසර බිය දැක පඤ්ච ස්කන්ධය න්ගේ නුපදවිිම ම සොයත්වා....සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.ගිහි ගෙදර නොයෙක් කරදර මැද තැලෙන අපිට ..............අපමණ සැනසීම සතුට දෙන..... සිසිල පිරුණු මහා ගංගාවක්මයි පින්වත් ඔබ වහන්සේ. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙහිදි ඔබ වහන්සේ අවසානයට ඇසූ ප්‍රශ්ණ දෙකටම මගේ පිළිතුරු උනේ ආනන්තරිය පාපය සිද්ද වෙනවා කියලයි .ඒ සැකෙන් නොව හරිම විශ්වාසයෙන් ඊට හේතුව ඔබ වහන්සේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ උන නිසා .ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා මම ඔබ වහන්සේගෙන් ඉගෙන ගත් ඒ ධර්මයට 🙏🙏🙏
මේ සසරෙ බියකරු බව මං ඉගෙන ගත්තෙ ඔබ වහන්සේගෙන්.මේ ජීවිතයේ නිශ්පල බව මං ඉගෙන ගත්තෙ ඔබ වහන්සේගෙන්.අප කෙරෙහි අනුකම්පාවෙන් කරන ශාසනික සේවයේ පින් බල මහිමයෙන් මාගේ කල්‍යානමිත්‍ර ගෞරවණිය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසය තුලදීම නිවී සැනසීමට හැකි වේවා.🙏🙏
සාදු.සාදු.සාදු.සාදුපින්වත්ලලොකු.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.අනෙ.උතුමනන්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදූ.. සාදූ.... සාදූ........ සුමධුර හඩින් ශ්‍රී සදහම් වෑහෙනවා........ ලාහිරු කිරණ ලැබ මිහිමව සැනසෙනවා.....සුපිපි සුවද මල් බුදු පුදයට යනවා.... හදවත පිනායන සදහම් සුව දෙනවා..........සදා වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..... උතුම් චතුසද්ධර්මයම අවබෝධ වෙවා.....අවසන නිර්වාණයම වෙවා........
මාගේ පිංවත් ලොකුස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼 බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මේ ලෙස දේශනා කරන ඔබ වහන්සේ නම් අපට ලැඛුණු පෙර පිනක්මයි සසර ගමන නිමා කර ගැනීමට උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන මාර්ගය අනුගමනය කරමින් මේ සසරින් එතෙර වීමට වීර්යය වඩමින් අවබෝධය ලබාගැනීමට උත්සාහ කරමි ස්වාමීන් වහන්ස 🙏🙏🙏💅
සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා තව තව දර්මාවබෝදය ලබන්නට අපිට වාසනාව ලැබේවා සාදු සාදු
මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ වැනි බුද්ධපුත්‍රයාණන් වහන්සේනමක් ලබන්න තරම් මාසසරේ.කළ පිනම පුදුමයි .මගෙ ස්වාමීනි. පංචස්කන්ධයේ යථාර්ථය , මිදීමට අප ඇති කරගතයුතු අප්‍රමාදය අපට මහා කරුණාවකින් පෙන්වාදෙන ස්වාමීනී ගන්න වෙහෙසම පැතූ පාරමීදම් සුවසේම සපිරීමට හේතු වේවා !
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
කතරකට ....වැටුණු .....දිය ..බිදක්...සේ.........හිතට දහම් ...කරුණු මැනවින්..අවබෝධ..කරගත් තා...ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...සාදු සාදු සාදු ..🌹🌷🪔🙏🙏🙏🌹🌷🪔🙏🙏🙏🪷🌷🪔🙏🙏🙏
සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏අප්‍රමාණ පිං, මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..ධර්මශ්‍රවණයෙන් ජනිත වූ කුසල් බලයෙන් මාගේ ගුරුදෙවිදු නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!උතුම් තෙරුවන් සරණයි!
මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේගෙන් ඇසෙන සද්දර්මය මාගේ ඡීවිතයට ලැබුන ලොකුම ප්‍රතිලාබයයි මේගෝරතර සසරින් නිවී සැනසෙන්න ඇති එකම මාර්ගය ඔබ වහන්සේගේ මගපෙන්වීමයි ඔබවහන්සේ වගේ බුදු පුතුන් වහන්සේනමක් හමුවීම බුදුන් දුටුවාසේමයි මාගේ පින්වත් ස්වාමින්වහන්ස්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු
පිදුම් ලබන පුජනීය 🙏🌻 යතිවරයානන් වහන්සේ නමකි🙏🌻මාගේ කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🌻.විකෘර්ති බණ දේශනා 😪සතර වටින් ගලා හැලුනත් සත්‍ය🙏🌹බුදු බණ🌹🙏 නිරවුල්ව පැහැදිලිව පොඩි දරැවාගේ පටන් තරැණ කැලටත් වැඩි හිටි පරපුරටත් දැහැමිව ජිවිත් වෙමින් 🙏🌹ගොපල්ලා තම ගවරැළ මනා බුද්ධියෙන් ගගින් එතෙර කර ගන්නාසේ ගුරැමුුෂ්ඨියක් නොමැතිව ගුණබරිත මාගේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌻අපමණ සෙනෙහසින් ❤ ලෝ වැසියන් සසරින් එතර කරවීමට වෙර දරණ බුදු පුත්‍රයානන් වහන්සේට 🌻🌹මෙි පිං නිවර්වානය අවබෝධ කර ගැනීමට හේතු වෙිවා 🙏💛🌻සාදු සාදු සාදු .එතෙර සිටියත් පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස අවසරයි පාද නමස්කාරයට 🙏🙏🙏🌻🌻🌻💛🧡💛
ඒ නිසානේ අපි ඔබ වහන්සේ පස්සෙන් එන්නේ මොකද කවදහරි දවසක ඔබ වහන්සේ අපි හැමෝම එගොඩ කරන බව විස්වාසයි සාදු සාදු සාදු ගොඩක් පිං අපිත් 180 වැඩි වෙයි
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවණ් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබවහන්සේ වැනිබුදු පුතුන් මහපොලවේ වැලිකැට මෙන් බිහිවේවා ශේෂ්ට බුදුපුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් තුණුරුවන් සරණයි අපේ ගුරුදෙවිදුන්ට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........🙏🌼🙏🌼🙏🌼 ..............
පින්වත් මාගේ ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි. සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ගෟරවණිය පින්වත් ගුරැ දේවඋත්තමයාණන් වහන්ස ඔබ වහන්සේ දේශනා කල දේසනෙවනි අහලා මගේ හිතට දැනෙන සතුට කියා නිම කරනින බැහැ කොහෛම හරි මෙ සසරෙන්එතෙර වෙනවා කියන අධිෂ්ඨානය ඇති උනේම දේසනා නිසා බොහොම පින් සුවාමිනි මරණ සතිය තුලින් සසරේ බිය දැක සංවෙගය ගැන මනසිකාරයකාරය කරමින් වාසය කරමි මට විශ්වාසයි තවත් ගොඩාක් දෙනා ගංගානමි ගගෙන් එතෙර කරාවි කියලා මෙ සත්‍ය ධරිමය ඔබ වහන්සේ ගෙන් ගලාහැලුන නිසා . බුදුපියාණන් වහන්සේ දායාද කල කරැණා බර සිනකින් යුතුව දහමි දෙසන නිසා මයි බැණුමි අහගෙන පස්සෙන් එන්නේ අපි සසරේ අතරමං වෙවි කියලයි අපට පුන පුනා උදාහර්‍රණ යොදමින් කියලා දෙක්නෙ අපට වැරදුන තැන සොයා ගන්න අනුකමිපා කරන උත්තමයාණන් වහන්ස බොහොම පින් පාද නමස්කාර වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ සියසින් දැක බලා වන්දනා කරන්නට ලැබීමම මා සසරේ කල පිනක විපාකයක්මයි...ඔබ වහන්සේගේ ගම්පහා ආගමනය මා හට මහත් ලාභයක්මයි ස්වාමීන්වහන්ස ...මාගේ ජීවිතය වෙනස් මඟකට යොමු කරපු මගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවී සැනසේවා🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන්වහන්ස දීර්ඝායුෂ ලැබේවා නීරෝගී භාවය ලැබේවා ඔබවහන්සේ මගපෙන්වීම මත යමින් අපකළකුසල්ද ඔබවහන්සේ ටඅනුමොදන් කරමි අනුමෝදන් වෙවා
පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි මාරයාගෙන් අපව මුදවා ගෙන නිවන් මාර්ගය අවබෝධ කර දෙන ඔබවහන්සේගෙ පාද නමස්කාරය කරමි
සාදූ !සාදු !!සාදූ !!!.
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනා මය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
Sadu sadu sadu
සාදු...සාදු...සාදු
තෙරුවන් .සරනයි අපේ ස්වාමීන් වහන්ස
Sadu sadu sadu Athipujya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු සාදු සාදු
අනේ සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වෙිවා වෙිවා වෙිවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mageA thththata godak amarui swamin wahansa magea hitha hadaganna mama bana ahanawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dahamaka asirimath bawa.sadu sadu sadu budu puthuni namaskara wewa.🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
Mage kalyana mittra suwamin wahansege dharma desana srwanaya karala mage jivithaya hugak durata hada gena yamin thawa duratath mage kalyana mittra suwamin wahansege darma desana walata ahun kan demin me sasara gamane athi margaya therum ganna puluwan mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu .....sadu ....
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මගෙ ජිවිතේට ගොඩාක් වටින දේශනාවක්.මම සංසාරෙ මොන පිනක් කරලද? දන්නැ පින්වත් ස්වාමින් වහන්ස.පින්වත් ස්වාමින් වහන්සේ වාගේ ගුරැවරයෙක් ලැබෙන්න.අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා.සම්මා සම්බුදු සරණයි!
නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු
මගේ පින්වත් ගුරු ස්වාමින්වහන්ස 🙏🙏🙏
ඔබවහන්සේ නම් අපේ සැනසීමමයි🙏🙏🙏
Theruwan saranai mage pinwath swamindrayanwahansa
Mamth nitharama kirulana hamuduruwange bana ahanawa
V🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻
Budu saranai
Theruwan Saranai Loku Suwamin Wahanseta!.
අවසරයි සුවාමින්වහන්ස මේ පන්සලේ කරනවා කිව්ව බාවනා වැඩසටහන මේ චැනල් එකේ දාන්න අපටත් බලන්න. තෙරුවන් සරණයි 🙏
Saadu saadu saadu.
Pujaneeya swamin wahansa oba wahansege desanawalin hitha hada gena pewidiwe sil gunadam purana bawa sathutin danwami oba wahanse niwanin senesewa❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදූ
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🙏🙏🙏☺️
🙏🙏🙏💐💐💐
💐💐💐🙏🙏🙏💐💐💐💐
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් තොටුපළින් නිවැරදිව බසින්නට මා කළ පින කුමක් දැයි ආසයි දැනගන්න 🙏🙏🙏🪷🪷🪷
Oba whanse apa kere anukampawen dam desana sekwa.........
Sàdu Sàdu
මොනවද මගෙ හාමුදුරුවනේ මැරෙනව කියන්නෙ ඔබවහන්සේ ගොඩක් කල් ඉන්නොනෙ අනේ මගෙ හිතත් බය උනා ඔහොම කියන්නෙප🥺🥺
ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාැවේවාඔබවහන්සේගේ දේසනාව අනුව මටද ධර්මාවබෝධයසදහාහොද ගොපල්ලකු ලැබෙවායි මමපුාර්තනා කරනවා
Aney suwamin wahansa,bawana karanna egana ganna kiya dinna
මේ ඇප් එක දාගෙන භාවනාව ඉගෙන ගන්න
ඔබ වහන්සේ නිසා මරණය කියන්නේ සුළු දෙයක් වෙලා. ධර්මය කියන්නේ හැම මොහොතක්ම කියලා අවබෝද වෙලා. ප්‍රශ්න එක්ක ගැටෙන්නේ නැතුව බේරෙන්න ඉගෙන ගත්තා. හැමෝගෙම බණ ඇහෙද්දී හරි බණ අහන්න ඔබවහන්සේම තෝරගත්තා. ඒ පිනම ඔබවහන්සේ නිවනට යොමු කරන සේක්වා 🙏🙏🙏
🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
Ane me mona pansalada
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🪷
🙏🙏🙏🌸🌸🌸
මම උදේ නැගිටිද්දි මනසින් මම මගේ පින්වත් උතුම් ලොකුස්වාමින් වහන්සේ සිහිකර මනසින් උත්තම පා කමල් සිඹ වන්දනා කරනවා එදා ඉදන් මගේ තියන සතුට සැනසීම ඒක මාරයි මගෙ බුදු පුතුන් වහන්ස කියාගන්න වචන නැහැ උතුම්සමිදුනි.මහා ශ්‍රේෂ්ඨ යථිවරයාණන් වහන්සේ කෙනෙක් දකින්නට මුණ ගැසෙන්නට අනන්ත සන්සාරේ මා මොනතරම් කුසල් වඩන්නට ඇතිද.අනේක වාරයක් පින් මගේ උතුම් ලොකු ස්වාමින් වහන්ස .මගෙ උතුම් සමිදුණ් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ
SADU SADU SADU....
ඇත්තටම 🙏🙏🙏
🩷🙏🩷🙏🩷🙏🩷
ජීවිතයේ යථාර්තය සෑම ධර්ම දේශනාවකින් පහදා දෙන
නිර්මල බුදු දහම ලොවට විවර කර දෙන මෙවැනි බුදු පුතුන් වහන්සේ නමක ගෙන් දහම් අසන්නට මා සසර පින් කර ඇති සැටි නම්..🙏🏻🌹
මෙලොව, පරලොව දැන ගන්න..
මාරයාට අයිති, අයිති නැති ධර්ම දැන ගන්න..
මාර ස්වභාවයෙන් යුක්ත ධර්ම, නැති ධර්ම දැන ගන්න...
සුදුසුම මාර්ගෝපදේශකයා ගුරුවරයා කල්‍යාණ මිත්‍රයා අපේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේමයි...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
මගෙ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේ මේ ගෞතම බුදුසසුන එලිය කරන්නට වැඩමකරපු මහා උත්තමයානන් වහන්සේ නමක් මේ බුදු සසුන කෙලවරවුනත් ඔබ වහන්සේගේ ගුන නම් නොමැකෙයි ඒ තරම් මේ උතුම් රටට ඔබ වහන්සේ මහා වුතුම් නමක් ඔබ වහන්සේ ගැන ගුන වර්නනා කර ඉවර කල නොහැක මේ රටට සම්පතක් මේගෞතම බුදු සසුනෙදීම වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
හරියට බුදුරජාණන්වහන්සේ ගෙ පිවිතුරු ධර්මය විකුර්තිනොකර දේසනා කරන යතිවරටන්වහන්සේලා අතලොස්ස අතරින් ඔබවහන්සෙ මුලින්ම ඉන්නව ස්වාමීන්වහන්ස 🙏🙏🙏මයිත්‍රී බුදුසසුන බැබලෙන කාලෙදි ඔබවහන්සෙ ගැන ඒ බුදුරජාණන්වහන්සේ ත් නිදසුන් ලෙස පාවිච්චි කරයි,පින්වත් ස්වාමීන්වහන්සේ ට උතුම් නිවනින්ම සැනසීම ලැබේවා🙏
දක්ෂ ගොපල්ලෙක් නිසි මග නිසි කල දැන ගවයින් එතෙර කරනවා වගේ, මාරයාගේ වසඟයටම ඇදෙන හිත් ඇති අසරණ අපේ ජීවිත වලට කරුණාවෙන් මග පෙන්වීමම... පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමට හේතු වේවා🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගුරුදේවෝත්තම කරුණාබර අතිපූජනීය ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේට ඉතා ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් 🙏 බොහෝ පින් 🙏 🙏🙏 ඉතා වටින ධර්ම දේශනාව ක්🙏💎🙏
සාදු සාදු සාදු සවාමින් වහන්ස ඔබ වහන්සේ එක වචනයක් දේසනා කලත් එහි අර්ථයනමි මහ සාගරයටත් වඩා ගැඹුරැයි අපේ පෙර පිනකටමයි ඔබ වහන්සේ වැනි කල්‍යාණමිතුයාණන් වහන්සේ නමක් අපට ලැබුනේඔබ වහන්සේට තෙරැවන්ගේම සරණයි
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌸🌸🙏🙏🙏🙏🙏🌺🌺🌺🌻🌻🌹🌷🌼🌼
අමදම් ගඟුල බැසයයි තොටුපළ පෙන්වා...... දෙසවන් පිරෙයි මී බිඳුවල රස ගන්වා...... එතෙරට යන්න හිමි පිටුපස මඟ වැඩෙනා.... ලොව සුරකිනදෙවිඳු මගෙ හිමි රැක දෙවනා.
🙏🙏🙏
මගෙ උතුම් සාරිපුත්ත උතුමන් වහන්සේලා වගෙ කවදා හෝ සම්බුද්ධ ශ්‍රි මුඛයෙන් මගෙ උතුම් බුදු පුතුන් වහන්සේ ගැනත් දේශනා කරාවි.මගෙ උතුම් සමිදුන් වහන්සේගේ උත්තම පා කමල් මහත් ශ්‍රද්ධාවෙන් ගව්‍රරවයෙන් සිඹ නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු
සාදු සාදු ඔබවහන්සේ වැනි එඩිතර ,කිවයුතු දහම් කරුණු අසරණ මිනිසුන්ගේ සිත්වල ට කාවදින අයුරින් කියාදෙන ආකාරය ඉතාමත් විශිෂ්ඨ යි.මෙවන් හිමිනමක් මේ සාසනයේ මම නම් නොදුටිමි.අපේ ලොකු ස්වාම්න්වහන්සෙට තෙරුවන් සරනයි .
🙏🙏🙏🪷🪷🪷
මාගේගුරු දේවොත්තම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ දේශනා කරන ශ්‍රි සද්ධර්ම දේශනාව න් ශ්‍රවණය කරන සියලුම නුවණැති ශ්‍රද්ධාව න්තයෝ සසර බිය දැක පඤ්ච ස්කන්ධය න්ගේ නුපදවිිම ම සොයත්වා....සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
ගිහි ගෙදර නොයෙක් කරදර මැද තැලෙන අපිට ..............
අපමණ සැනසීම සතුට දෙන.....
සිසිල පිරුණු මහා ගංගාවක්මයි පින්වත් ඔබ වහන්සේ.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙහිදි ඔබ වහන්සේ අවසානයට ඇසූ ප්‍රශ්ණ දෙකටම මගේ පිළිතුරු උනේ ආනන්තරිය පාපය සිද්ද වෙනවා කියලයි .ඒ සැකෙන් නොව හරිම විශ්වාසයෙන් ඊට හේතුව ඔබ වහන්සේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ උන නිසා .ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා මම ඔබ වහන්සේගෙන් ඉගෙන ගත් ඒ ධර්මයට 🙏🙏🙏
මේ සසරෙ බියකරු බව මං ඉගෙන ගත්තෙ ඔබ වහන්සේගෙන්.මේ ජීවිතයේ නිශ්පල බව මං ඉගෙන ගත්තෙ ඔබ වහන්සේගෙන්.අප කෙරෙහි අනුකම්පාවෙන් කරන ශාසනික සේවයේ පින් බල මහිමයෙන් මාගේ කල්‍යානමිත්‍ර ගෞරවණිය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසය තුලදීම නිවී සැනසීමට හැකි වේවා.🙏🙏
සාදු.සාදු.සාදු.සාදුපින්වත්ලලොකු.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.අනෙ.උතුමනන්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදූ.. සාදූ.... සාදූ........ සුමධුර හඩින් ශ්‍රී සදහම් වෑහෙනවා........ ලාහිරු කිරණ ලැබ මිහිමව සැනසෙනවා.....සුපිපි සුවද මල් බුදු පුදයට යනවා.... හදවත පිනායන සදහම් සුව දෙනවා..........සදා වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..... උතුම් චතුසද්ධර්මයම අවබෝධ වෙවා.....අවසන නිර්වාණයම වෙවා........
මාගේ පිංවත් ලොකුස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼 බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මේ ලෙස දේශනා කරන ඔබ වහන්සේ නම් අපට ලැඛුණු පෙර පිනක්මයි සසර ගමන නිමා කර ගැනීමට උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන මාර්ගය අනුගමනය කරමින් මේ සසරින් එතෙර වීමට වීර්යය වඩමින් අවබෝධය ලබාගැනීමට උත්සාහ කරමි ස්වාමීන් වහන්ස 🙏🙏🙏💅
සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා තව තව දර්මාවබෝදය ලබන්නට අපිට වාසනාව ලැබේවා සාදු සාදු
මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ වැනි බුද්ධපුත්‍රයාණන් වහන්සේනමක් ලබන්න තරම් මාසසරේ.කළ පිනම පුදුමයි .මගෙ ස්වාමීනි. පංචස්කන්ධයේ යථාර්ථය , මිදීමට අප ඇති කරගතයුතු අප්‍රමාදය අපට මහා කරුණාවකින් පෙන්වාදෙන ස්වාමීනී ගන්න වෙහෙසම පැතූ පාරමීදම් සුවසේම සපිරීමට හේතු වේවා !
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
කතරකට ....වැටුණු .....දිය ..බිදක්...සේ.........හිතට දහම් ...කරුණු මැනවින්
..අවබෝධ..කරගත් තා...ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...සාදු සාදු සාදු ..🌹🌷🪔🙏🙏🙏🌹🌷🪔🙏🙏🙏🪷🌷🪔🙏🙏🙏
සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏
අප්‍රමාණ පිං, මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..
ධර්මශ්‍රවණයෙන් ජනිත වූ කුසල් බලයෙන් මාගේ ගුරුදෙවිදු නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!
උතුම් තෙරුවන් සරණයි!
මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේගෙන් ඇසෙන සද්දර්මය මාගේ ඡීවිතයට ලැබුන ලොකුම ප්‍රතිලාබයයි මේගෝරතර සසරින් නිවී සැනසෙන්න ඇති එකම මාර්ගය ඔබ වහන්සේගේ මගපෙන්වීමයි ඔබවහන්සේ වගේ බුදු පුතුන් වහන්සේනමක් හමුවීම බුදුන් දුටුවාසේමයි මාගේ පින්වත් ස්වාමින්වහන්ස්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු
පිදුම් ලබන පුජනීය 🙏🌻 යතිවරයානන් වහන්සේ නමකි🙏🌻මාගේ කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🌻.විකෘර්ති බණ දේශනා 😪සතර වටින් ගලා හැලුනත් සත්‍ය🙏🌹බුදු බණ🌹🙏 නිරවුල්ව පැහැදිලිව පොඩි දරැවාගේ පටන් තරැණ කැලටත් වැඩි හිටි පරපුරටත් දැහැමිව ජිවිත් වෙමින් 🙏🌹ගොපල්ලා තම ගවරැළ මනා බුද්ධියෙන් ගගින් එතෙර කර ගන්නාසේ ගුරැමුුෂ්ඨියක් නොමැතිව ගුණබරිත මාගේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌻අපමණ සෙනෙහසින් ❤ ලෝ වැසියන් සසරින් එතර කරවීමට වෙර දරණ බුදු පුත්‍රයානන් වහන්සේට 🌻🌹මෙි පිං නිවර්වානය අවබෝධ කර ගැනීමට හේතු වෙිවා 🙏💛🌻සාදු සාදු සාදු .එතෙර සිටියත් පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස අවසරයි පාද නමස්කාරයට 🙏🙏🙏🌻🌻🌻💛🧡💛
ඒ නිසානේ අපි ඔබ වහන්සේ පස්සෙන් එන්නේ මොකද කවදහරි දවසක ඔබ වහන්සේ අපි හැමෝම එගොඩ කරන බව විස්වාසයි සාදු සාදු සාදු ගොඩක් පිං අපිත් 180 වැඩි වෙයි
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවණ් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබවහන්සේ වැනිබුදු පුතුන් මහපොලවේ වැලිකැට මෙන් බිහිවේවා ශේෂ්ට බුදුපුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් තුණුරුවන් සරණයි අපේ ගුරුදෙවිදුන්ට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........
🙏🌼🙏🌼🙏🌼 ..............
පින්වත් මාගේ ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි. සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ගෟරවණිය පින්වත් ගුරැ දේවඋත්තමයාණන් වහන්ස ඔබ වහන්සේ දේශනා කල දේසනෙවනි අහලා මගේ
හිතට දැනෙන සතුට කියා නිම කරනින බැහැ කොහෛම හරි මෙ සසරෙන්එතෙර වෙනවා කියන අධිෂ්ඨානය ඇති උනේම දේසනා නිසා බොහොම පින් සුවාමිනි මරණ සතිය තුලින් සසරේ බිය දැක සංවෙගය ගැන මනසිකාරයකාරය කරමින් වාසය කරමි මට විශ්වාසයි තවත් ගොඩාක් දෙනා ගංගානමි ගගෙන් එතෙර කරාවි කියලා මෙ සත්‍ය ධරිමය ඔබ වහන්සේ ගෙන් ගලාහැලුන නිසා . බුදුපියාණන් වහන්සේ දායාද කල කරැණා බර සිනකින් යුතුව දහමි දෙසන නිසා මයි බැණුමි අහගෙන පස්සෙන් එන්නේ අපි සසරේ අතරමං වෙවි කියලයි අපට පුන පුනා උදාහර්‍රණ යොදමින් කියලා දෙක්නෙ අපට වැරදුන තැන සොයා ගන්න අනුකමිපා කරන උත්තමයාණන් වහන්ස බොහොම පින් පාද නමස්කාර වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ සියසින් දැක බලා වන්දනා කරන්නට ලැබීමම මා සසරේ කල පිනක විපාකයක්මයි...ඔබ වහන්සේගේ ගම්පහා ආගමනය මා හට මහත් ලාභයක්මයි ස්වාමීන්වහන්ස ...මාගේ ජීවිතය වෙනස් මඟකට යොමු කරපු මගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවී සැනසේවා🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන්වහන්ස දීර්ඝායුෂ ලැබේවා නීරෝගී භාවය ලැබේවා ඔබවහන්සේ මගපෙන්වීම මත යමින් අපකළකුසල්ද ඔබවහන්සේ ට
අනුමොදන් කරමි අනුමෝදන් වෙවා
පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි මාරයාගෙන් අපව මුදවා ගෙන නිවන් මාර්ගය අවබෝධ කර දෙන ඔබවහන්සේගෙ පාද නමස්කාරය කරමි
සාදූ !සාදු !!සාදූ !!!.
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනා මය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
Sadu sadu sadu
සාදු...සාදු...සාදු
තෙරුවන් .සරනයි අපේ ස්වාමීන් වහන්ස
Sadu sadu sadu Athipujya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු සාදු සාදු
අනේ සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වෙිවා වෙිවා වෙිවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mageA thththata godak amarui swamin wahansa magea hitha hadaganna mama bana ahanawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dahamaka asirimath bawa.sadu sadu sadu budu puthuni namaskara wewa.🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
Mage kalyana mittra suwamin wahansege dharma desana srwanaya karala mage jivithaya hugak durata hada gena yamin thawa duratath mage kalyana mittra suwamin wahansege darma desana walata ahun kan demin me sasara gamane athi margaya therum ganna puluwan mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu .....sadu ....
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මගෙ ජිවිතේට ගොඩාක් වටින දේශනාවක්.මම සංසාරෙ මොන පිනක් කරලද? දන්නැ පින්වත් ස්වාමින් වහන්ස.පින්වත් ස්වාමින් වහන්සේ වාගේ ගුරැවරයෙක් ලැබෙන්න.අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා.සම්මා සම්බුදු සරණයි!
නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු
මගේ පින්වත් ගුරු ස්වාමින්වහන්ස 🙏🙏🙏
ඔබවහන්සේ නම් අපේ සැනසීමමයි🙏🙏🙏
Theruwan saranai mage pinwath swamindrayanwahansa
Mamth nitharama kirulana hamuduruwange bana ahanawa
V🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻
Budu saranai
Theruwan Saranai Loku Suwamin Wahanseta!.
අවසරයි සුවාමින්වහන්ස මේ පන්සලේ කරනවා කිව්ව බාවනා වැඩසටහන මේ චැනල් එකේ දාන්න අපටත් බලන්න. තෙරුවන් සරණයි 🙏
Saadu saadu saadu.
Pujaneeya swamin wahansa oba wahansege desanawalin hitha hada gena pewidiwe sil gunadam purana bawa sathutin danwami oba wahanse niwanin senesewa❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදූ
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🙏🙏🙏☺️
🙏🙏🙏💐💐💐
💐💐💐🙏🙏🙏💐💐💐💐
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් තොටුපළින් නිවැරදිව බසින්නට මා කළ පින කුමක් දැයි ආසයි දැනගන්න 🙏🙏🙏🪷🪷🪷
Oba whanse apa kere anukampawen dam desana sekwa.........
Sàdu Sàdu
මොනවද මගෙ හාමුදුරුවනේ මැරෙනව කියන්නෙ ඔබවහන්සේ ගොඩක් කල් ඉන්නොනෙ අනේ මගෙ හිතත් බය උනා ඔහොම කියන්නෙප🥺🥺
ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාැවේවා
ඔබවහන්සේගේ දේසනාව අනුව මටද ධර්මාවබෝධයසදහා
හොද ගොපල්ලකු ලැබෙවායි
මමපුාර්තනා කරනවා