ඔබ ධර්ම දායාදය ලබා ගෙන වාසය කරන අයෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ❤

  • @commagaming3535
    @commagaming3535 7 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමින් වහන්සේ කරැනාවෙන් මුලිකව දර්මය අපට ඉගනීම ට අවශ්‍ය මග පෙන්වා දෙන්න
    කියවන්න ඕන පොත් මොනවද අපට තෙරුම් ගැනිමට හැකි
    දර්මානු කූලව ජීවත් වුනාට දර්ම කරැනු දන්නේ නෑ අපි.
    ඒ නිසා අපට අනුකම්පා වෙන් අපට පිහිට වෙන්න අපේ ස්වාමින් වහන්සේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේදෙන ්ධර්මදානය මගේ අවසාන මොහොත දක්වා ලැබේවායි
    මම පුාර්තනා කරන්නේ
    ඒදෙන ධර්මදානයෙ වටිනාකම
    පුමානකල නොහැකි නිසාමයි
    මෙසේ වු බුද්ධ පුතුයානන් වහන්ස
    ඔබවහන්සෙට උතුම්නිවන සාක්ෂාත්වේවා

  • @sahandananjaya4838
    @sahandananjaya4838 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu teruwan saranyi pinwath swamin wahanseta

  • @jayaniganga4417
    @jayaniganga4417 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස මේදේශනාව ඇහෙන විටත් දුකක් ඇතිවෙනවා ස්වාමින් වහන්ස
    අපි මොනවද ධර්මය ගැන දන්නෙ
    කියලා
    ස්වාමින් වහන්ස මෙසේ අපිව දැනුවත් කරන ඔබ වහන්සේට
    උතුම්වු නිර්වානය අවබෝධ වේවා
    පුාර්තනා කරමි😊

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 8 หลายเดือนก่อน +7

    පන්සල තියෙන්නේ අපට ධර්මය දායාද කරගන්න මිසක් ආමිසය දායාද කර ගන්න නොවේ..🙏🏻🙏🏻🙏🏻
    විවේකීව වාසය කර ගනිමින් ධර්මතා ප්‍රහාණය කරමින් නීවරණ යටපත් කරන දහමක නිරත වන්න..🙏🏻🙏🏻🙏🏻
    ධම්ම දීපා භික්ඛවෙ විහරත
    ධම්ම සරණා
    න අනඤ්ඤ සරණා.🙏🏻
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ දේශනාව මම දෙවෙනි වතාවටයි අහන්නෙ කොපමන ඇහුවත් හිතටමදි පුදුම තරම් සැනසීමක් තියෙන්නෙ දේශනාව අහනකොට බුදුන් වහන්සේ ජීවමානව දැක්ක හා සමානයි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා ඔබ වහන්සේ නීරෝගීවේවා ආරක්ශාවේවා සියලු දෙවියන් ඔබ වහන්සේ රැක දේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChameeraJayasinghe
    @ChameeraJayasinghe 8 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු..🙏🙏🙏

  • @priyangamalkanthi1133
    @priyangamalkanthi1133 21 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @vineethaekanayaka
    @vineethaekanayaka 8 หลายเดือนก่อน +18

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පිං අයිති වෙන්න නිවැරදි ධර්මය දායාදය ලැබුනා මෑත කාලයේ .මට ලැබුණු එතොට මෙතොට දන්නා පිංවන්තම ගොපල්ලා ඔබ වහන්සේමයි.🙏🙏🙏 මම ඇතුළු මේ ධර්මයේ හැසිරෙන අපි හැමෝම ඒ අසරණ ගවයන්මයි.ඉතින් ඔබ වහන්සේ මේ ගවයන් අවශ්‍ය තැනට දක්කනවාමයි.මගෙ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා ඒ කරන්නාවූ උපකාරයන්ට

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 8 หลายเดือนก่อน +3

    බොහොම පින් ස්වාමින් වහන්ස. වටිනා ධර්ම දේශනාවක් මගෙ ජිවිතේ පොඩි වැරදි ටිකක් තියන බව තේරුම් ගත්තා එය නිවරැදි කර ගනිමින් ධර්ම මාර්ගය තුල ඉදිරියට යනවා පින්වත් ස්වාමින් වහන්ස. පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රර්ථනිය බෝධියකින් නිවනින් නිවිමට මෙි කුසලය පාරමිතාවක්ම වෙිවා. 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 8 หลายเดือนก่อน +3

    🌼🙏සාදු🙏සාදු🙏සාදු..............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @Supun.kavinda
    @Supun.kavinda 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මගේ ස්වාමින් වහන්ස...

  • @sampathvitharana2521
    @sampathvitharana2521 8 หลายเดือนก่อน +2

    සාදූ.. සාදූ...සාදූ...🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @asokaherath6291
    @asokaherath6291 8 หลายเดือนก่อน +3

    ආමියට වඩා දර්මය දායාද කර ගෙන ,නිවාරදිව ජීවත් වීමට කල මෙි උතුමි ධර්ම දේශනාව සමාජයට අසන්න ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏💛මාගේ පිංවත් ස්වාමීන් වහන්ස මෙි පිං බලෙන් උතුමි නිවනින් නිවී සැනසෙත්වා 🙏🌻 සමිමා සමිබුදු සරණයි ගුණවත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡

  • @banlad4040
    @banlad4040 8 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🌷🌷🌷🌷🌷

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 8 หลายเดือนก่อน +4

    මෑත කාලයේ මං දැකපු ඉතාමත් අව්‍යාජ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් 🙏.

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු හරිම අසිරිමත් කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og 8 หลายเดือนก่อน +3

    මගෙ උතුම් බුදු පුතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා මගෙ පින්වත් සමිදුන් වහන්ස නිදුක් වේව නීරෝගි වේව සුවපත් වේව උතුම් පා පියුම් සිඹ මහත් ඝෞරව භක්තියෙන් නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @sriyaniweerakoon4047
    @sriyaniweerakoon4047 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට නීරෝගි සම්පත්තිය ලැබේවා

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 8 หลายเดือนก่อน +1

    කෙසේ නමස්කාර කර සෑහිමකට පත්වන්නද පින්වත් මගෙ ස්වාමින් වහන්ස ❤

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 8 หลายเดือนก่อน +1

    ස්!සාදූ !!සාදු !!!

  • @MallikaGalbokke
    @MallikaGalbokke 8 หลายเดือนก่อน +2

    අප කෙරහි ඇති කරැණාව දයාව අනුකමිපාව කැටිකරලා කල දේසනාව ඉතාමත් සතුටින් ශ්‍රවනය කලේ ගෟරවණිය සුවාමින් වහනිසේට බෛහෛම පින් 🙏🙏🙏දායකත්වය ගත්ත පින්වතුන්ට කෘත ගුණ පුර්වකව පින් අනුමොදන් කරමි 🙏

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน +1

    සත්‍ය දර්මය අපිට අවබෝදකරදෙන පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේලා වැනි උතුමන් වහන්සේලා මේ ලක් දෙරනට මහා සම්පතක් ලොවුතුරු බුදු දහම රැක ගන්නවා වගේම ඔබ වහන්සේලා රැකගන්නට උතුම් තුනුරුවනේ රැකවරනය ලැබේවා වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @DamayanthiAmarasekara
    @DamayanthiAmarasekara 8 หลายเดือนก่อน +4

    අපගේ ගුණවත් පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ කයට,සිතට,මනසට
    ලබාදෙන්න උත්සාහ කරන්නා වු ධර්ම දානයට...ඔබ වහන්සේට පින් සිද්ධ වෙත්වා...
    සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 8 หลายเดือนก่อน +1

    😮පිිරිසිදු බුදු දහම ලොවට දේශනා කරන ඔබවහන්සේට තුණුරුවන් සරණයි සාදු සාදු සාදු """

  • @Mali24234
    @Mali24234 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය තුලින් නිවැරදි ධර්ම දායාදය ලබා අපමණ සැනසෙමි. උතුම් පාද නමස්කාර වේවා 🪷🪷🪷🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @divonperera
    @divonperera 8 หลายเดือนก่อน +5

    ඹබ වහන්සෙගේ පාදූවිලි වන්දනා කරමි🙏🙏🙏

  • @IndikaKulasooriya
    @IndikaKulasooriya 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 8 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ මෙවන්
    නිර්මල ධර්මයම ශ්‍රවණය කරත්ව. අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 8 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 8 หลายเดือนก่อน +3

    Pinwath loku suwamin wahansa ane oba wahanse api wenuwen whehesena whesillak. apita dharmaya awaboda karawanna.🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 8 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @srimathiepa3083
    @srimathiepa3083 8 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට

  • @paramichamodaya839
    @paramichamodaya839 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනින් යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 8 หลายเดือนก่อน +2

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ධර්මානුකූලව ජිවිතය පවත්වාගෙන සසරින් මිදෙන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

  • @r.d.cdilrukshi3727
    @r.d.cdilrukshi3727 8 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 8 หลายเดือนก่อน +1

    මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේහට ගෞරව පූර්වකව නමස්කාර කරමි!
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා…🙏🏽
    උතුම් තෙරුවන් සරණයි…🙏🏽

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 8 หลายเดือนก่อน +1

    ඨර්ම දේශනා තුල අඩංගු විය යුත්තේ ශිල ශික්ෂාව,සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව වඩන ආකාරය හා දාාන,ශිල ,භාවනාවෙන් ලැබෙන ආනිශංසයි
    තෙරැවන් සරනයි

  • @charith-umesh-buddhika-97815
    @charith-umesh-buddhika-97815 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී හාමුදුරුවනේ

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 8 หลายเดือนก่อน +2

    බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @lathagamage1320
      @lathagamage1320 7 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්ස මම මේ දේශනාව දෙතුන් වතාවක් ඇහුවා ඒත් ඇතිවෙන්නෙ නෑ අපි මේ ලෝකෙ ඉපදිලා ඉන්නෙ මේ සන්සාරෙන් කුසල් රැස් කරගෙන සුගතියට යන්නයි බලාපොරොත්තුව ඒ සියලු කුසල් රැස්කරගන්නෙ ඔබ වහන්සේලා වගෙ වුතුමන් වහන්සේ නිසාමයි පැය විසි හතරම උනත් දේශනාවල් අහන්න පුලුවන් දර්ම දානමය කුසල් තමයි මගේ ජීවිතේ ලගාකරගන්නෙ මේ මාර්ගයට අපිව යහමගට ගත්තෙම ඔබ වහන්සේමයි මේ දරම් දානමය කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා සාදු සාදු සාදු

    • @lathagamage1320
      @lathagamage1320 7 หลายเดือนก่อน

      යම්කිසි වැරදීමකින් වචනයක් හරි නිවැරදි නැතොත් සමාව ලැබේවා සාදු සාදු සාදු

  • @manelj6765
    @manelj6765 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @NuraaA-b7k
    @NuraaA-b7k 8 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි ...!පින්වත් ස්වමින්වහන්සෙට මාගේ නමස්කරය වෙවා ..!!සාදු ..!සාදු ..!සාදු ..!

  • @rosebowala8547
    @rosebowala8547 8 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

    • @rosebowala8547
      @rosebowala8547 8 หลายเดือนก่อน

      Sadoo sadoo sadoo

  • @Wingru
    @Wingru 8 หลายเดือนก่อน +1

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @mallika1948
    @mallika1948 8 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @Chithrairangani-c5u
    @Chithrairangani-c5u 8 หลายเดือนก่อน +1

    සාදු..සාදු...සාද...

  • @nisaliperera9483
    @nisaliperera9483 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට.....
    🙏🌼🙏🌼🙏🌼 .........😊

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 8 หลายเดือนก่อน +1

    පින්වත් ..ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු ..🪷🪷🪔🙏🙏🙏🌹🌹🌹🪔🙏🙏🙏🌷🪔🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 8 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @sreemathilka9633
    @sreemathilka9633 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දේශනා කරන දර්මය සියළු දෙනාම ශ්‍රවණය කරත්වා සිත් සුවපත්වෙවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 8 หลายเดือนก่อน +1

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @KyamunaRenuka
    @KyamunaRenuka 8 หลายเดือนก่อน +1

    Mage kalyana mithrayanan vahansa obavahanse niduduk nirogi suwaya labathwa

  • @ConfusedArchaeology-hy3sw
    @ConfusedArchaeology-hy3sw 8 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස බෞද්ධ සිංදු රචනාවල හොඳ නරක කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා තෙරුවන් සරනයි

  • @AsokaRanjanie
    @AsokaRanjanie 8 หลายเดือนก่อน +1

    Theruwan saranayi pin වත් suwamin වහන්සේ ta 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මගෙ පිංවන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vihagananethmini5781
    @vihagananethmini5781 8 หลายเดือนก่อน +1

    සත්‍ය ධර්මය කියලා දෙන ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුනගැසීමට මා කල පින අප්‍රමානය

  • @tds580
    @tds580 8 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 8 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SammikaPrasadini
    @SammikaPrasadini 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 4 หลายเดือนก่อน +1

    30:45

  • @swarnasarojini5786
    @swarnasarojini5786 8 หลายเดือนก่อน +2

    ධර්මය දායාද කරගෙන ජීවත් වීම මොනතරම් සැනසිලිදායකද කියා පෙන්වා දුන් අපගේ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවය හමුවෙනවා ඇත ...මේ පෙන්වන මාර්ගය කොතරම් සෘජු දැයි සිතන්නට කාලයයි..

  • @Ed-kd7kz
    @Ed-kd7kz 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @rosebowala8547
    @rosebowala8547 7 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 8 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @nelumsilva1596
    @nelumsilva1596 8 หลายเดือนก่อน +6

    පලවෙනි වතාවට, ජීවිතය වෙනස් කල සොඳුරු කළ්‍යාන මිත්‍රයන් වහන්සේ නමක් අබිමුව සිට ධර්මය ඇසීමට වාසනාවන්ත වුනෙමි, නමුදු දේශනාව අවසානයේ දී මහම මහ ලැජ්ජාව ක් ඇති වුනා ,මම තාමත් ධර්මය කියන සාගරයෙන් දිය බිදක් වත් බී නැති සැටියකි,මගේ දුර්වලතාවය මා වටහා ගත්තා ස්වාමීන් වහන්ස ,දිනක ඔබ වහන්සේ හමුවීමට පැමිනෙන්නේ සැබෑ ලෙසම ධර්ම දායාදය මා ලබා ගත් පසුව බව හිතේ කොටා ගතිමි,ධර්මයේ ගුන සුවද දැනීමට මා මෙන්ම පවුලේ අයද වාසනාවන්ත වේවා ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,නමස්කාර කරම් ඔබ වහන්සේ ට 🙏🙏🙏

    • @homechef2785
      @homechef2785 8 หลายเดือนก่อน

      #Buddothpado meya asa balanna

  • @nilanthathannage1148
    @nilanthathannage1148 8 หลายเดือนก่อน +1

    sadu sadu

  • @achalawitharanage5407
    @achalawitharanage5407 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @asokagunasekara575
    @asokagunasekara575 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv 8 หลายเดือนก่อน +1

    ට්

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 8 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @Podibandara-gn9ci
    @Podibandara-gn9ci 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 8 หลายเดือนก่อน +1

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @haavii7629
    @haavii7629 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 8 หลายเดือนก่อน +1

    අනේ ඇත්තෙන්ම , මගේ බුදු පුතුන් වහන්සේ හමුනොවන්නට අපිත් මොනතරම් අවාසනාවන්තයිද . . .
    පුංචි ම පුංචි හෝ ධර්ම ලාභයක් ලබාගැනීමට හැකි වුනේ මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට පින් සිදුවෙන්නට .එහෙම හිතෙනකොට මොනතරම් වැන්දත් මදි .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @homechef2785
    @homechef2785 8 หลายเดือนก่อน +1

    Angulimala darmaya awaboda kale pothe thiyana oya danuma thibilada? Gihiyanta pothe thiyana danumen bana kiyanna kalin obawahanse niwaradi darmaya awaboda karagena bana kiyanna

  • @asankawiggin
    @asankawiggin 8 หลายเดือนก่อน +1

    සංඝරත්නය ධර්මය දායාදය කරගෙන වාසය කරන අතර ගිහියන් ආමිසය දායාදය කර වාසය කල යුතුය. ඒ අතර ගිහියන් ධර්ම දායාදය ලැබිය යුතු අතරම ගිහියනුත් ධර්මය දායද කර වාසය කළ යුතුයි 🙏🙏🙏
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @NomilaniChamila
    @NomilaniChamila 8 หลายเดือนก่อน +1

    Saadu saadu saadu.

  • @tharangaroshini7719
    @tharangaroshini7719 8 หลายเดือนก่อน +1

    🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @avidrationalist7281
    @avidrationalist7281 8 หลายเดือนก่อน +1

    රාජපක්ෂ නිකායේ ඇපල් සාදු...අඩේ උඹ බණත් දන්නවද බං. නාමල් අලුත් iphone එකට සල්ලි එහෙම දුන්නේ නැතෙයි...😂😂😂

  • @k.skothalawala2766
    @k.skothalawala2766 7 หลายเดือนก่อน +1

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🎉🎉🎉🙏🎉🙏🎉🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 6 หลายเดือนก่อน

    සාදු ..සාදු ....සාදු ....

  • @malshaherath4438
    @malshaherath4438 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @lakshmankumara3742
    @lakshmankumara3742 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @liinapirs4954
    @liinapirs4954 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahas_wathila
    @sahas_wathila 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikayatawara
    @rasikayatawara 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 8 หลายเดือนก่อน

    Sadu sadu sadu