දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හෙවත් දුකට හේතුව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 152

  • @piyumimadushani7001
    @piyumimadushani7001 ปีที่แล้ว +1

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 ปีที่แล้ว +2

    සතිපට්ඨාන විවරන ධර්ම ග්‍රන්ථය මාවිසින් අධ්‍යනය කලා.ඉතාමත් සරලව පහදා දී ඇත.පොත කියවනකොට අතහරින්න හිතක් නැහැ.ඒ තරම්ම ආසයි. මම නැවත මාගේ ලග තිබු වෙනත් සතිපට්ඨාන ධර්ම පොතක් අරගෙන නැවත බලන්න පටන් ගත්තා. ඒ පොතයි මේ පොතයි අහසට පොලොව වගේ.ඔබවහන්සේ නිවනින් නිවේවා.❤

  • @dayanherath7732
    @dayanherath7732 ปีที่แล้ว +3

    මරණය මරන්න මේ දහම උපනිශ්‍රයක් වේවා

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +2

    පුජනීය පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස🙏පාදනමස්කාරයට අවසරයි 🙏 ස්වාමීන් වහන්සේ ගේ දේශනාව ශ්‍රවණය කරන විට ක්ෂණයකින් අවදානය පිටතට ගියත් ඒ ක්ෂණයෙන්ම දේශනාවට අවදානය යොමු කිරීමට හැකිවන්නේ මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ සරළව උදාහරණ මගින් ඉතාම දක්ෂ ලෙස පැහැදිලි කිරිම යි🙏 ලෙසසින් දේශනා අවබෝද කරදෙන මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට සියලුම දෙවියන් ගේ ආශිර්වාද ලැබෙිවා 🙏තෙරැවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +4

    අශ්චර්යයි ස්වාමින් වහන්ස අශ්චර්යයි .

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +3

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @thamarakumari7364
    @thamarakumari7364 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වගේ උත්තම සත්පුරුෂ යන් තව තවත් පහල වේවා. තෙරුවන් සරණයි

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +19

    🙏🙏🙏 හැම දේශණාවක්ම ආශ්චර්යක්මයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 හැම දේශණාවකින්ම ජීවිතයට අලුත් ධර්ම කරුණක්... බොහෝම පින් පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස..🙏🙏🙏

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 8 หลายเดือนก่อน

    කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 9 หลายเดือนก่อน

    උතුමානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @pavithrashamali6494
    @pavithrashamali6494 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !!!

  • @chandra.katapattu231
    @chandra.katapattu231 ปีที่แล้ว

    සාදු සාදු සාදු!🙏🙏🙏හයහතර තේරෙන නොතේරෙන කාලයෙ ඉඳලා චතුරාර්යසත්‍යය ගැන අැහුවා. අවබෝධ කර ගන්න උත්සාහ කළා. සත්‍ය වශයෙන්ම දුක්ඛ හා විශේෂයෙන්ම සමුදය සත්‍යයෙ හි ප්‍රායෝගික පැත්ත දැන ගන්න හැකි වුනේ පින්වත් ස්වාමින්වහන්සේගෙ මෙම දේශනා අැසුරෙන්. ගෞරවනීය බුදුපුතුන්වහන්සේටත් දායක වුන සියලු පින්වතුන්ටත් අප්‍රමාණ පින් අත්වේවා! පතන්නා වූ නිර්වාණය බොහෝ දුර නොවේවා!🙏🙏🙏

  • @SuraniWeerasinghe-nb4iu
    @SuraniWeerasinghe-nb4iu 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා... උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ දේශනාව හේතූ වේවා🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +5

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේටපාදාභි වන්දනාකරමි

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷 .....

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 14 วันที่ผ่านมา

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස පැහැදිලියි ස්වාමින් වහන්ස ඔබවහන්සේට බොහෝම පි්න් තෙරැවන් සරණයි

  • @lathagamage1320
    @lathagamage1320 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පන්චස්කන්දය අනිත්‍ය බව වටහල දුන් නිසාමයි අපි මේ දහම් මාර්ගයට වැඩියෙන්ම පුරුදු පුහුනු වුනේම නැතිනම් සැපමයි විද විද හිටියෙ ඔබ වහන්සේට අනේක වාරයක් පින්දෙනව අපි හරිමගට යෑමට සැලස්වුවට මොකද බුදුන් වදිනව උදේ හවස නමුත් මේ කය ගැන අවබෝද වුනේම නැහැ සාදු සාදු සාදුඔබ වහන්සේට වුතුම් නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og ปีที่แล้ว +3

    උතුම් බුදු පුතුන් වහන්සේට කෝටිවාරයක් මාගේ නමස්කාරය වේවා උත්තම පාද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ දකින්නත් කොතරම් අපි පින් කරන්න ඇත්ද මගෙ පින්වත් උතුම් ලොකු ස්වාමීන් වහන්ස

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว

    දුක ගැ න සියළුම මිනිස්සු න්ට අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷🌹

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 දුකට හේතුව දැනගත් පසු ඒ හේතුව නැසූ පසු දුක නැතිවෙන ආකාරය.......
    පංචස්කන්දය හට නොගන්නවානම් දුකට හටගන්න තැනක් නැති වෙනවා 🙏🙏🙏
    මේ ගැබුරැ දහම් කරැණු සරලව පැහැදිලි කර දෙනවාට බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว

    , දුක් වේදනා විඳින සත් ව්යා සසර දුකින් නිවීම සඳහා ඔබවහන්සේ ගන්න අප්‍රමාණ දුක් වේදනා කුසල් වී නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว

    බොහොම පින් ස්වාමින් වහන්ස වටිනා ධර්ම දේශනාවක්.තෙරුවන්සරණයි!

  • @rbowala8443
    @rbowala8443 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන්ද්‍රයන්වහන්ස

  • @rosebowala8547
    @rosebowala8547 9 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @artgallerytv6221
    @artgallerytv6221 10 หลายเดือนก่อน

    සාදු...... සාවු.......සාදු......❤🙏💐

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ ⁣වේවා.නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් යන දේශනා දෙකත් දාන්න ස්වාමීන් වහන්ස.හරිම කැමති සුත්‍ර දේශනාවක්.🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපගේ ⁣පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්🙏🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว

    අනේ සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว

    සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว

    මිනිස්සු න්ට කුසල් සිත්ම ඇති වේවා 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷

  • @randikajayasinghe2216
    @randikajayasinghe2216 ปีที่แล้ว +1

    ආශ්චර්යයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🌷🌷🌷

  • @erangamadushanisiriwardhan2003
    @erangamadushanisiriwardhan2003 ปีที่แล้ว

    "සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං - වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං - ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං."

    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +2

    දන්නා බව සිතා සිටි ධර්ම කාරණාවල් බොහොමයක් නිවරදි කරගැනීමට මෙම ධර්ම දේශනා ප්‍රයෝජනවත් වූවා.ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා තව තවත් කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා.

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @SriyaniUdukala
    @SriyaniUdukala ปีที่แล้ว +1

    ගුරු දේවයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි ...නොදැනසිටි ධර්ම කරුණු කිිපයක්ම අද දැනගත්තා...ඔබවහන්සේ පතන අයුරින් සියලු කටයුතු සාර්ථක වේවා .සාදු සාදු සාදු !!!

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +2

    තෙ‍රුවන්..සරනයි..පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය..වේවා .🌷🌻🙏🙏🙏💐🏵️🙏🙏🙏🌸🌼🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 11 หลายเดือนก่อน

    සාදූ... සාදූ... සාදූ....🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේත් මොන
    තරම් කැප කිරීම් කරලද අපිට ධර්මය දේශනා කරන්නේ ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා සාදු .

  • @yasawathi-k6d
    @yasawathi-k6d 6 หลายเดือนก่อน

    සාදුසදුසාදු

  • @sewwandihettiarachchi1375
    @sewwandihettiarachchi1375 7 หลายเดือนก่อน

    Pinwath aarya puthrayanan wahansa oba wahanseta magey gaurawwradara namaskaraya wewa

  • @NandaAlahakoon
    @NandaAlahakoon ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බොහෝ ම පින් 🎉🎉 මේ වගේ ධර්ම දේශනා දේ ශනා කිරීම පිළිබඳ ව🎉🎉🎉🎉

  • @kusumrathnasekara9341
    @kusumrathnasekara9341 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි පින්වත් සවාමින්වහන්ස සාධු සාධු සාධු 🎉

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว +1

    🌼🙏සාදු🙏සාදු🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @Mali24234
    @Mali24234 ปีที่แล้ว +1

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @nimeshaperera8819
    @nimeshaperera8819 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏 oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    THANHAYA JAYATHIE SOKOO. THANHAYA JAYATHIE BHAYAN

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 11 หลายเดือนก่อน

    අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽☸️🌸🪔
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා…🙏🏽
    සම්මා සම්බුදු සරණයි…🙏🏽

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว +1

    හරිම ආශ්චර්යයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikageethani4121
    @dammikageethani4121 ปีที่แล้ว +2

    ධර්මයෙහි නියම අරැත මෙලෙස පැහැදිලි කර දීමම මොන තරම් කුසලයක්ද පින්වත් ස්වාමීන් වහන්ස අනේ සාදුසාදුසාදු සියල්ලන්ටම වහවහාම උතුම් නිවන් අවබෝධ වේවා

  • @Viharana98
    @Viharana98 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරැවන් සරණයි !!!පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේට අනේක වාරයක් පින්!!! ඔබවහන්සේ වැනි කළයාණ මිත්‍රයන් වහන්සේ නමක් ලබන්නට සසරේ අප බොහෝ පින් කරන්නට ඇති . සසර ගමන නිමා කරලීමට මග පෙන්වන පින් බල මහිමයෙන් ඔබවහන්සේ නිවනින් නිවී සැනසේවා !!!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +3

    බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ..!!

  • @priantiserlanka
    @priantiserlanka ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @kamaniranwala9615
    @kamaniranwala9615 ปีที่แล้ว

    වෙහෙස මහන්සි වී අපට දහම් කරුණු කියා දෙමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවන වහා වහා පූරණය වේවා සාධු සාධු අනුමෝදන්

  • @sumanathalagala5406
    @sumanathalagala5406 ปีที่แล้ว

    Nivi senasi samidu dahamin ,lokayath sanasanna, asirimath, asirimath pana dam pelaharath. Teruwan sarani depa weda namaskara karami..

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏
    තුනුරුවන්ගෙ ම සරනයි ,අපගේ කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට .

  • @deepikadeepi1689
    @deepikadeepi1689 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +8

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධය පහලවීමම දුකක්..🙏🙏🙏
    සත්වයා පංචස්කන්ධය නම් ප්‍රාර්ථනා කරන්නේ එය නැවත දුක ප්‍රාර්ථනා කිරීමක්..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    DUKATAHETHEWA THANHAWAIE THANHAWA OBAWA ILAGABHWAYATATH GENIYANAWA. THANHAWA.

  • @Wingru
    @Wingru ปีที่แล้ว +2

    මවා ගත් ලොව ගැටෙමින්- උමතු බිය
    ගෙවා යායුතුය සසර කිස - අපමණය ණය
    පොවා ඇදුරු මුනි උතුමන්- දම් දහර දිය
    නවා සිරස වදිනෙමි බුදු පුතුනි-- සදිසි පිය.!🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว

    පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි සංස්කාරවල දුකට හේතුව තෘෂ්නාවෙන් අල්ලා ගැනීම නිසා නැවත ඉපදීමයි. ඉන් මිදීමට නම් සියලු දෙය උපාදානය නොකර ජිවිතයේ යතාර්ථය අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසෙන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu.

  • @hirunibhagya430
    @hirunibhagya430 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය සඳහා දායක වූ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว

    🙏🙏🙏!!!

  • @LuxmanWarnathilaka-zl9yt
    @LuxmanWarnathilaka-zl9yt ปีที่แล้ว

    සාදු සාදු ......

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว

    සාදූ !සාදු !!සාදූ !!!...

  • @Lkk873
    @Lkk873 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @Indrakalyani-cd6mj
      @Indrakalyani-cd6mj ปีที่แล้ว

      සාධු සාධු සාධු ..🙏🙏🙏

  • @premarathnayake185
    @premarathnayake185 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kgunathilake663
    @kgunathilake663 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @chamindadon527
    @chamindadon527 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @liinapirs4954
    @liinapirs4954 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 ปีที่แล้ว

    💕🙏💕

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 ปีที่แล้ว +3

    භාවනාව පුහුණු කරන්න අවශ්‍යයි හාමුදුරුවනේ කොතනින්ද පටන් ගන්නෙ කියල පහදල දෙන්න අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @YashmiTharindya
    @YashmiTharindya 4 หลายเดือนก่อน

    අපි වගේ මිනිසුන් ට ටොකු ඇනල හරි මේ සත්‍යය තේරුම් කරන්න ඔබවහන්සේ ගන්න මේ ව්‍යායාමය අපතේ යන්නෙ නෑ අපේ හාමුදුරුවනේ ..අපි උපරිම වීර්‍ය වඩනවා...මේ භවයේදීම නිවන් සාක්ෂාත් කරගන්නවාමයි.

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    NIDANATTAYA WERADI ARTHAYEN SANSARAYA SAKASWENAEKATA

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේලා වැන්නවුන් අද කාලේ නොසිටියානම් බුද්ධ ශාසනයට කුමක් නම් වේවිද. ධර්ම විකෘතිකයන් තරඟෙට නාඩගම් නටනවා දකින කොට කොච්චර අහක බලන් හිටියත් ඉන්න හිත ඉඩදෙන්නේ නැහැ. දන්නා දෙයක් කියා එයට විරුද්ධ වෙන්නමයි හිතෙන්නේ. බුදුපියාණන් වහන්සේත් දෙසා වදාරලා තියනවා දුස්සීල මහනුන්ට ගැරහියයුතුයි කියල. ඒ තමන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවත්වාගන්න ඕනම නිසා. අද බුදුපියාණන් වහන්සේ වැඩසිටියනම් ඔබ වහන්සේලා මෙසේ උන්වහන්සේගේ ඒ සත්‍ය ධර්මය මෙසේ නිවැරදිව බෙදා දෙන අයුරු දැක්කොත් හරිම අගෙයි කියා වර්ණනා කොට වදාරාවි. දුස්සීල මහනුන්ට ගරහන්න කිව්වත් ඔබවහන්සේලා ප්‍රශංසා කරාවි. අපි ඒ බුදුන් වහන්සේ වෙනුවෙන් ඇපකැප වෙමු ස්වාමීන් වහන්ස. රටේ ඉදිරියේදී බුදුසසුනට සාධාරණය ඉටුවේයැයි විශ්වාස කරමු. ඔබ වහන්සේලාට මෙසේ ඒ සත්‍ය බුදුදහම දෙසීමට තව තව ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @b.g.sumanawathi9824
    @b.g.sumanawathi9824 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +2

    දේශනාව පැමින ඇසීමට තරම් කුසල් තිබුනා මාහට .තෙරුවන් සරනයි .

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 ปีที่แล้ว

    අනේ පින්වත් ස්වාමීන්වහන්ස මොන කරුමයකට නිදානට්ඨයට හේතු සකස් වුනාද දන්නෙ නැහැ මේ පංචස්කන්ධය ලැබෙන්න. කෙසේ හෝ මේ ලණුව කඩාගෙන යෑමට උත්සාහ කරමි . කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් තවත් මෙවැනි වටිනා අවවාද අනුශාසනා අපට ලැබේවා . ඔබවහන්සේට මෙන් අපටද නිවන් අවබෝධ කරගැනීට හැකියාව ලැබේවා .තෙරුවන් සරණයි

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    DUKKATAHETHUWA. DUKA ETIWENA HETHUWA. DUKKA SAMUDAYA ARYASTHYAYA SAKITHTHENA. PANCHA UPADANASKANDA DUKKA.

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹