හැමෝම හොයන රවීට එරෙහි චෝදනා | Tharindu Jayawardhana | MediaLK | Reveal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
    www.buymeacoff...
    / medialk
    වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
    ඊමේල් - info@medialk.com

ความคิดเห็น • 199

  • @devuminfernando9252
    @devuminfernando9252 3 วันที่ผ่านมา +63

    රවි සෙනවිරත්න ශ්‍රේෂ්ට නිලධාරියා ට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය පුදකර කර සිටිමු අපේ රට නීති ගරුක රටක් කිරීමට ජාතික ජනබල වේගයේ පාලනය ට උපකාර කිරීම ඉතාම විශිෂ්ට යි 🙏🏻🙏🏻🙏🏻👍👍👍💞💞💞💞💞

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 วันที่ผ่านมา +66

    එවැනි නිර්ව්‍යාජ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ
    ලේකම් වශයෙන් පත් කිරීම අගය කලයුතුයි .

  • @calistafernando1713
    @calistafernando1713 3 วันที่ผ่านมา +25

    රටේ සිදුවන මහා භයානක අපරාධ ගැන ඇත්ත තොර තුරු රට ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ට සේවාවක් 🙏🙏🏽🙏🙏🏽තරිදු ජයවර්ධන මාධ්‍ය වේදියා ට 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @kolithamendis2780
    @kolithamendis2780 3 วันที่ผ่านมา +29

    නිවැරදි අදූෂිත දේශපාලන නායකත්වය පමණයි රවි සෙනෙවිරත්නට උවමනා කරන්නෙ. විශ්‍රාමික බව රවි සෙනෙවිරත්න වැන්නෙකුට මේ මොහොතේ අදාල නැත. අපි බලා සිටිමු. තරිඳු ඔබට ස්තුතියි.

  • @rajeenimesh9123
    @rajeenimesh9123 4 วันที่ผ่านมา +41

    ආදරෙයි ඈ හැමදාම අපි නොදන්න දේවල් හොයලා බලලා කෙටි කරලා අපිව දැනුම්වත් කරන එකට කෝටි කෝටියක් 🙏 ස්තුති.❤️❤️

  • @Athula12165
    @Athula12165 3 วันที่ผ่านมา +52

    එතුමා තමයි සුදුසුම පුද්ගලයා.. හොරු දැන් බයේ සලිත වෙලා ඊළඟට එන්නේ ශානි.. එතකොට කොහොමද වැඩේ හොරුන්ට බඩ යන්නේ එතකොට තමයි..

  • @nishadiperera9160
    @nishadiperera9160 4 วันที่ผ่านมา +54

    ගොඩක් ස්තූතියි. තරිඳු ... ඔබ කරන මේ මෙහෙය. 👍🙌❤️❤️

  • @devuminfernando9252
    @devuminfernando9252 3 วันที่ผ่านมา +43

    තරිඳු ජයවර්ධන මාධ්‍ය වේදියාට අපේ ගෞරවය රටට ජනතාවට ආදරය කරන මිනිස්සුන් රටේ සිදුවෙන සිදු වුන අපරාධ ඇත්ත ඇතිසැටියෙන්ම හෙලි කරන මහඟු සේවයට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Athula12165
    @Athula12165 3 วันที่ผ่านมา +68

    ටිරාන් අලස්ව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න ඕනෑමයි.. කවුරු විරුද්ද වුනත් ඌව අත්අඩංගුවට ගන්නම ඕනා

  • @DiasKariyawasam-qk8du
    @DiasKariyawasam-qk8du 3 วันที่ผ่านมา +36

    රවී සෙනවිරත්න..... අනිවාර්යෙන්ම
    මහජන ආරක්ෂක ලේකම් වියයුතුයි.........

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 3 วันที่ผ่านมา +11

    තාම ස්තිර ආණ්ඩුවක් නැ ඒ හින්දා මාහා මැතිවරනයෙන් පස්සෙ නෙවැරදි කරන්ඩ මාලිමාවෙ ආණ්ඩුවක් පර්ලි මෙන්තු බලයක් ගත්තොත් මෙ සියල්ල නිවැරදි කරයි එහෙම නැති උනොත් මෙ සියල්ලම අහාක යනවා. ජනතාව අතෙ මෙවා නිවැරදි කරන්ඩ බලය තියෙණ්නෙ ජනතාව තෙරුම් ගත යුතුයි සුදුසු පලකයන් බලයට පත් කිරිම

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา +7

    ඉතාමත්ම පැහැදිලි සාධාරණ විග්‍රහයක් තරිඳු . ස්තුතියි ඔබට!

  • @nimaliperera9457
    @nimaliperera9457 3 วันที่ผ่านมา +11

    ස්තූතියි ....තරිඳු ..
    ආදරවන්ත මිනිහෙක් ඔබ...❤❤❤

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 4 วันที่ผ่านมา +14

    Well done brother and well said brother ❤

  • @Athula12165
    @Athula12165 3 วันที่ผ่านมา +33

    රවී සෙනවිරත්න මහත්තයා අද තමයි ඉන්නම ඕනා කාලය.. ඔහුගේ සේවය ඔහුට හිතට එකඟව කරලා මව් බිම වෙනුවෙන් ඔහුගේ යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්... ශානි අබේස්කර මහත්තයත් ඉන්නම ඕනේ.. ඔහු අතිශයින්ම වටිනා නිලධාරියෙක්

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q 3 วันที่ผ่านมา +8

    කාගෙ කාගෙත් රෙදි ගැල,වෙනකොට හොද මිනිස්සුන්ටත් අඇගිලි දික්.කරනවා, එතුමා, වැරදි ,කරලා නැ,එතුමස්,අවන්ක සෙවකයෙක් ,❤️🙏

  • @richardsmith8183
    @richardsmith8183 3 วันที่ผ่านมา +9

    රවි pension ගියත් රටට ඔහුගේ සේවය අවෂ්සම අවස්ථාවක අපි ඉන්නේ. රාජපක්ෂලාගේ mafia network එක ගැන මනා අවබොදයෙන් ඉන්නේ ඔය නිලදාරින් පමණයි.

  • @MAFuard
    @MAFuard 3 วันที่ผ่านมา +12

    Ravi is the correct person for situation

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 วันที่ผ่านมา +29

    මම රවීගේ පත්වීමට එකගයි 👍 හොද විශ්‍රාමකයින්ගේ සහය අපට අවශ්‍යයි 👍

    • @EnaJanapathi
      @EnaJanapathi 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත. පාස්කු චෝදනා නැති එකෙක් දැමොත් පාස්කු බෝම්බ කාරයන්ගෙ තාත්තා ඊබ්‍රහිමා මාලිමාවෙ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී කෙනෙක් උනේ කොහොමද කියල හොහන්න පුළුවන් .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา

      ​@@EnaJanapathiපට්ට මෝඩයෙක් ! 87- 89 ගැන මොකුත් කියන්න බැරිද 😁?

  • @lasathfernando8010
    @lasathfernando8010 2 วันที่ผ่านมา +4

    ගොඩක් ස්තූතියි. තරිඳු ... ඔබ කරන මේ මෙහෙය.

  • @chinthaperera3432
    @chinthaperera3432 3 วันที่ผ่านมา +9

    I believe Ravi is the correct person for this situation

  • @techwithjs1563
    @techwithjs1563 3 วันที่ผ่านมา +12

    රවි සෙනෙවිරත්න මහතා ඉතාම පිරිසුදු කෙනෙක් ..

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 3 วันที่ผ่านมา +9

    අනිවාර්යයෙන්ම, අනුර දිසානායක ඡනාධිපති කිව්වේ නීතිය හැමෝටම සමානයි කියලනේ.'ඔන්න ලිට්මස් පරීක්ෂාව_ ටිරාන් අත්අඩංගුවට ගැනීම'.අපි බලාගෙන ඉන්නවා.ටිරාන්ලා කරපු වැරදිවලට සමාව දෙන්න මේ රටේ කිසිම අයෙකු සුදානම් නැහැ.

  • @thoughts1624
    @thoughts1624 3 วันที่ผ่านมา +14

    කවුරු අකමැති වුනත්, හැමෝම සතුටු කරන දේ කරන්න අමාරුයි හොදේ.

    • @sunilpadhmasiri3765
      @sunilpadhmasiri3765 3 วันที่ผ่านมา +2

      කව්රු කැමත උනත් නැතත් ටිරාන් සම්බනදව පුර්ණ පරික්සනයක් සිදු කල යුතුයි

  • @herathrathnayake8749
    @herathrathnayake8749 3 วันที่ผ่านมา +3

    Excellent revelation. Thank u very much.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 วันที่ผ่านมา +11

    Some jokes Age not matter we want knowledge Educational and Experience And No Favor 👍

  • @kandymohamed3289
    @kandymohamed3289 3 วันที่ผ่านมา +3

    Thank you Tharindu, from 🇬🇧

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 3 วันที่ผ่านมา +7

    පෙර රජයවල් වලදී දුන්න පත්වීම් ගැන කවූරුත් කතා කරාද.
    නෑ නේද.

  • @soba7201
    @soba7201 3 วันที่ผ่านมา +3

    හැමදාම වගෙ අදත් සාධාරණ විග්‍රහයක් එක්ක ගෙනා හොඳ video එකක් 🎉🎉

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 วันที่ผ่านมา +2

    Good selection, Ravi Seneviratne, hats off to you. Keep it up good work. Budusarani.

  • @PremaRaja-j7f
    @PremaRaja-j7f 2 วันที่ผ่านมา +2

    පුතේ ඔයා😊 ළඟ මනුස්සකම තියෙනවා යහපත්ව වැඩ කරන්න සතුටෙන් මරණය ලගට යන්න පුලුවන් බුදුසරනයි

  • @indikaprabath2175
    @indikaprabath2175 3 วันที่ผ่านมา +5

    කපුටා පිලිගන්න ගියේ හොදටම කඩේ ගිය ඈයෝ තමයි ....😂😂😂😂

  • @sunilgamachchi4084
    @sunilgamachchi4084 22 ชั่วโมงที่ผ่านมา +2

    රවි සර් අපි දන්නේ SI කාලේ ඉඳලා. ඒ වගෙ අව‍ංක දක්ෂ ගුන යහපත් නිළධාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටීම පොලිස් පොඩ්ඩන් උන අපිට ශක්තියක් වුනා.

  • @galakshitha
    @galakshitha 3 วันที่ผ่านมา +4

    කොල්ලො නාකිමිනුමරුවො රටපාලනය කලානම් විෂ්‍රාමික එක ප්‍රශ්නක් උනේ 🎉😊

  • @eurekateareallygood655
    @eurekateareallygood655 7 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි හෙලිදරව්ට

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 3 วันที่ผ่านมา +3

    Thanks for your video ❤❤❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 3 ชั่วโมงที่ผ่านมา

    ඔබගේ මධ්‍යස්ථ මත දාරීත්වයට මාගේ ප්‍රණාමය පුද කරනවා. අවශ්‍ය දේ හරිම පැහැදිලිව ප්‍රකාශ කෙරුවා. බොහොම ස්තුතියි ඔබට.

  • @RohiniFernando-z7x
    @RohiniFernando-z7x 3 วันที่ผ่านมา +1

    Yes we need people like ravi till we clean the past files

  • @cyrilgalappatthy8705
    @cyrilgalappatthy8705 2 วันที่ผ่านมา +1

    Thanks Tharindu.

  • @h2owicks
    @h2owicks 3 วันที่ผ่านมา +5

    Ara konde vavagaththu kalu suite adina surtuttu urana manussayak Mr Ravi ta kisi padanamak nathi aligations vagayak ella kara. Dan meka balalavath a manussaya therum gani hari varadda mokadda kiyala.
    Good job Tharindu. Keep up the good work. 👍

  • @thusithabandara7694
    @thusithabandara7694 2 วันที่ผ่านมา +1

    Excellent explanation and program ❤❤❤❤❤❤❤

  • @danvikg
    @danvikg 3 วันที่ผ่านมา +2

    Ravi is the most suitable person to put all these department you mentioned in order. He will do a great job. No hidden agenda. Ravi will not care who Titan Allas is. Job is priority one.

  • @gajalanka95
    @gajalanka95 3 วันที่ผ่านมา +7

    එතකොට අර ගෝඨාස් වාර් පොත ලියපු මිනිහත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක්නේ. එයා හිටියේ දැන් අවුරුදු 5 ක්

    • @EnaJanapathi
      @EnaJanapathi 3 วันที่ผ่านมา +1

      ගෝථා පාර්ට් ටූ.කියන්නෙ ඒකයි

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 3 วันที่ผ่านมา

      එයා ගෝඨාභය ගෙදර යවන්න උදවු කළ නිසා රනිල් එයාවම තියා ගත්තා.

    • @ericperera3875
      @ericperera3875 วันที่ผ่านมา

      Gota’s war පොත ලීවෙ C. A. චන්ද්‍රප්‍රේම කියන පුද්ගලය. ඔහු විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් නෙවේ. ඔහු තඩි ප්‍රියන්ත නමින් ප්‍රා කියන ජවිපෙ අයව මරන්න ප්‍රේමදාස හදපු සංවිධානයේ හිටපු කෙනෙක් නේද?

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 3 วันที่ผ่านมา +4

    නීතිගරුක විනයගරුක නිලධාරීන් දැඩිව ආරක්ෂා විය යුතුයි.
    ඔබලාට විරුද්ධව නානාප්‍රකාර සතුරෝ ඔබ ජීවිත ඩැහැගැනිම ට කටයුතු කරාවිද ?

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 วันที่ผ่านมา +4

    ටිරාන්+වර්ජින් අයිලන්ඩ්ස්+පැනමාපේපර්ස්+බිමල්?

  • @uniquethoughts1161
    @uniquethoughts1161 วันที่ผ่านมา +1

    රවී සියල්ලන්ටම ඉහලින්..❤

  • @nayanthara3277
    @nayanthara3277 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @thilakchandra7891
    @thilakchandra7891 3 วันที่ผ่านมา

    The style of your presentation is absolutely outstanding, very clear and factual. You are an amazing journalist!!!

  • @sinister008
    @sinister008 3 วันที่ผ่านมา

    Excellent reporting I like your impartiality. . Ravi Senaviratne has a monumental task(s) to overcome. May God give him strength. Looks like JVP or NPP is not a clean political organisation.

  • @darshanirupasena3028
    @darshanirupasena3028 3 วันที่ผ่านมา +2

    Ravi Senevirathna is the best. Previous one Kamal Gunarathna also a pensioner.

  • @umara1013
    @umara1013 4 วันที่ผ่านมา +5

    Easter attack eka gana video ekak karamuko

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 3 วันที่ผ่านมา +4

    රනිල්ගේ හිටපු බොහෝ උපදේශක ඉන් වයස 75kma ඉක්මවා ඇති අය යි..යකෝ රනිල් nakiyata ජනාධිපති ධුරයේ වැඩ කරන්න පුළුවන්නම් රවී ට මොකෝ ලේකම් වෙන්න බැරි...රවී රනිල්ට වඩා ගොඩක් බාල යි නේ 😂😂..හොරු දැන් bayawela..😂😂

  • @srilalpriyantha4305
    @srilalpriyantha4305 19 ชั่วโมงที่ผ่านมา

    ජය

  • @anthonyjesudasan642
    @anthonyjesudasan642 3 วันที่ผ่านมา +2

    Super

  • @PrematillekeMawella
    @PrematillekeMawella 3 วันที่ผ่านมา +5

    Mr Jayawardhene, I appreciate witnessing your findings and explosive exposure, happenings in the country. But one thing I observe, despite your investigative reporting , your behavior and presenting facts to the viewer is terribly slow. You take a very long time to explain an incident, where we had to yawn, when you adjust yourself. Anyway, I believe you will reform your body chemistry beginning from the next episode. Thank you

    • @sumanagajanayake
      @sumanagajanayake 3 วันที่ผ่านมา

      Is he too old for the post?

  • @galakshitha
    @galakshitha 3 วันที่ผ่านมา +3

    මිනිමරුවන් බය වේලා ඉන්නේ
    ඒකයි කතා හදන්නේ

  • @rishroy100
    @rishroy100 3 วันที่ผ่านมา +2

    👍👍👍👍

  • @heshanibimanya6599
    @heshanibimanya6599 3 วันที่ผ่านมา

    ❤❤ තරිඳු

  • @samangunawardene6845
    @samangunawardene6845 3 วันที่ผ่านมา +2

    X Malimawata Niyatha Jaya ❤🎉

  • @manelrathnayake6630
    @manelrathnayake6630 3 วันที่ผ่านมา

    ඔබ නම් thanks 👍🙏

  • @bandulagajanayake2338
    @bandulagajanayake2338 5 ชั่วโมงที่ผ่านมา +1

    Shani, Galle ,uluwitike,❤

  • @abeysirijayasinghe
    @abeysirijayasinghe ชั่วโมงที่ผ่านมา

    විශ්‍රාමික නිළධාරියෙකු මෙවැනි වගකිවයුතු තනතුරකට පත්කිරීම සුදුසු නෑ.

  • @MerianWikramasingha
    @MerianWikramasingha วันที่ผ่านมา

    THARIDU R.SENAVIRATHNA MAHATHA SITINAVITA SIDU UNA PASKU PRAHARAYA OHUNGEA MEDIHATH VEEMEN NIMA KARANA EKA HODAI .OTHANATA ALUTH KENEK PATHKALOTH MULASITA YANNA WEAVI MEA WELAWEA WISRAMAYAMA GENA NOSITHA JANATHAVAGEA BALAPOROTHTHU ISHTA KARANA EKA WATINAVA .PARLIAMENT EKA THULA AMATHIVARU PATHVEEMEN PASU OYA THANATHURU LIHIL WEAVI .MAMA DANNA WIDIYATA J.V.P PRATHIPATHTHI SEAMATAMA EKASAMANAI. ❤THANKS MR JAYAWARDANA.

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 3 วันที่ผ่านมา

    I feel he should have cleared hus name from the drunk driving case being in the police. Apart from that he is a brave and honest person. Okoma yaluwo malli....

  • @dhmaalwis4798
    @dhmaalwis4798 2 ชั่วโมงที่ผ่านมา

    රවි පත්විම මගෙ සිහිනය ක් මම අවුරුදු 60 unp සභා පති

  • @vadagathlatapata
    @vadagathlatapata 4 วันที่ผ่านมา +3

    මහින්ද පතිරනගෙ වීඩියෝ එකක රවී සෙනවිරත්නට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ චෝදනාවක් තිබෙනවා, පොලිසිය බී වාර්තාවක් ගොනු කරලා තිබෙනවා. එවැනි කෙනෙක්ව මෙම අදාල විෂය සම්බන්ධ ලේකම් දූරයට පත්කළේ කෙසේද කියලා චෝදනා කරලා තිබුණා.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 วันที่ผ่านมา +4

      මහින්ද පතිරණ රනිල් රාජපක්ෂලගේ සට්ටම්බියෙක් කියලා දන්නැද්ද 😂

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 4 วันที่ผ่านมา +1

    💕💕💕🙏

  • @AhamedMohideenJabeer
    @AhamedMohideenJabeer 3 วันที่ผ่านมา

    According to the a article, it says hindu religious stature "NADARAJA" situated in front of the NASA ORGANIZATION.

  • @zoeyj2568
    @zoeyj2568 วันที่ผ่านมา

    පාස්කුදා ප්‍රහාරයෙ නිවැරදිව තොරතුරු රවී සහ ශානි සතුයි අන්ත දූෂිත රාජ්‍යා
    පාලනයට සහායදෙන පොලීසියක් නිර්මාණය කරපු රාජපක්ෂ පාලනය ඒ අයුරින්ම රනිල් ඉදිරියටත් ක්‍රියාත්මක
    කළා සගවාගන්න උත්සාහ කරන සාක්ෂි
    රවී සහ ශානි සතුයි ඔවුන්ගේ සහාය සේවය අත්‍යාවශ්‍ය මොහොතක් පොතට
    අනුවම නෙවෙයි තාර්කිකව කටයුතු කළයුතුයි නොඑසේනම් පාස්ස්කු ප්‍රහාරය රතු කාපට් එක යට සදාකාලිකව
    සැගවී යනු ඇත ජාතික ජන බලවේගය
    රජය අවසාන වගකිවයුත්තා කරනු ඇත

  • @JdidYeyey
    @JdidYeyey 4 ชั่วโมงที่ผ่านมา

    Ranil Wickramasingh has Contempt to the Juduciary why not File a Case against him.

  • @ajithgomes726
    @ajithgomes726 2 วันที่ผ่านมา

    අපි හිතනවා රවි සෙනෙවිරත්න අවංක නිලධරියා තරිදුගෙ අභියොගය පිලිගනියි කියල බලන් ඉමු.👍😉👮‍♀️❤️🌹🇱🇰🇨🇦

  • @amaraamara9277
    @amaraamara9277 3 วันที่ผ่านมา +1

    ලන්කාවෙ මාධ්‍ය වැඩියි එයාල හින්දා සාක්කි පරස් පර වෙනවා එක එක එක්කෙනා ට ඕනි දේවල් කියනවා තමන්ගේ දේශපාලන න්‍යාය මත මේවත් රුපවාහිනි තත්ත්වයට පත්වෙලා

  • @KRISHANTHAGunathikaka
    @KRISHANTHAGunathikaka 3 วันที่ผ่านมา +2

    Mama STF.godak asarana kala

  • @Shirline-l9n
    @Shirline-l9n วันที่ผ่านมา

    මහ බැංකු හොරා මහ හොරා අත්අඩංගුවට ගන්නේ කවද්ද ?

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 3 วันที่ผ่านมา

    They are all babies, my friend. All top brass had been to the usual place in ME. Even the youtube kaarayos go there from time to time.
    God save the king!.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 3 วันที่ผ่านมา

    👍🏻💐

  • @manidu4me
    @manidu4me 3 วันที่ผ่านมา +1

    බීලා වාහනෙහාප්පපු එකනම් අවුලක් නෑ. ඒක දැන් ඉන්න ඇමැතිතුමත් කළානෙ

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 3 วันที่ผ่านมา

    Rzvi Senevirathne too has done a wrong thing in the past
    Jvp should have considered those thing before appointing him to a responsible post.

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 3 วันที่ผ่านมา

    මහත්තයෝ ඔයා හොද කෙනෙක් බව ..මං දන්නවා...පුතා ..මේ අහන්න...
    බොල ලංකාවේ සේරම දෙවල් අවුල් වෙලා..පොලිසිය අමුතුම තැනක් වෙලා..පාස්කු බොම්බෙ තාමත් යට ගහ ගෙන ඉන්නවා...පොලිසියේ ලොක්කෝ දේශපාල නිය කාරණය වෙලා...දක්ෂ කම විතරක් මදි කොල්ලො ලංකාව මඩේ erunu දූෂිත රටක් නිසා දක්ෂ අවංක වගේම බුද්ධිමත් අත් දැකීම ලත් එකී සේරටම වඩා සදාචාරවත් විශ්වාස කෙනෙක් ඕනා ඔය තනතුරෙ වැඩ කරන්න...තවමත් අලුත් මහජන ආරක්ශක ඇමැති කෙනෙක් පත් වෙලා නැනේ 😂😂..එකේ වගකීම daranne wijitha හේරත් සහෝදරයා නේ...ඉතින් එයාට හරියන්නේ රවී senavirathna නම්...පුතා ට ඇති rudawa මොකක්ද ?
    මෝඩයකු නොවී පොදක් ඉවසන් ඉන්න...තාම ආණ්ඩුවක් හරියට හදල නැනේ...දැන් පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය එළියට ගන්න තිබෙනවා..වැඩ ගොඩක් තිබෙනවා කරන්න...කොල්ලො උඹ ඔය විඳිය ට පිස්සු කතා කියන්න ගියාම අනිත් හොරු ටික ubata athpudi ගහනවා දකින්න da ඕනෙ 😂😂 ???... පූතේ ...උඹ ගෙ video මං බලනවා...නමුත් ada නම් උඹ ගෙ කතාව මට අල්ලන් නේ නැහැ...මට තද උනා උඹ ගෙ පිස්සු මෝඩ කතාවට...ඉවසන් ඉඳලා බලප න්...රවී තමයිලු ඔතන සුදුස්සෙක් ....උඹ ජනමාධ්‍ය කාරයෙක් නිසා දෙවල් නිතරම විවේචනය කරන්න කැමති නේ...නමුත් බොල තොගෙ ජනමාධ්‍යයට වඩා රටෙ ප්‍රශ්නෙ මට ලොකු යි...ආයෙත් එහෙම මට ahuunoth ගොන් කාන්තාවක් කියල thota මං basthamen ඔලුවට දෙනාව පාරක් ඔන්න 😢😢😢

  • @AsokaGalhena
    @AsokaGalhena 3 วันที่ผ่านมา +1

    Desapalakainge.wayasa.keeyada.....how.is.former.president.76 years.

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 วันที่ผ่านมา +1

    ඔය තර්කය අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති බුදු පිළිමයත් අයින් කරන්න වෙයි!

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 วันที่ผ่านมา

    As long as Working good
    Things better happen the way Country people want right way not the way president parliament members Kathanayaka want No

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 3 วันที่ผ่านมา +3

    දැන් තියෙන්නේ ජේවීපී නෙමේ නේ, ඇයි ටිරාන් ට ඔච්චර බය.. මාලිමාව 😮....

  • @sksenanayake1565
    @sksenanayake1565 3 วันที่ผ่านมา

    S/ DIG Ravy wijegunawardana..

  • @EmilRamanayake
    @EmilRamanayake 14 นาทีที่ผ่านมา

    ‍රවී සෙනෙවිරත්න එම තනතුරට පත්කිරීම ගැන ඔබ විරුද්ද නම් එම තනතුරට සුදුස්සා කවුද ඔහුට තිබෙන අත්දැකීම් මොනවාද.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ชั่วโมงที่ผ่านมา

    අත් දැකීම් ඇති පරිනත විශ්‍රාමික රවි සෙනෙවිරත්න මහතාට තනතුර ලබාදීම නියම තෝරාගැනීමක්

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 3 วันที่ผ่านมา +1

    Ravi seneviratne mahatha adapana kireemen mema dushana helidaravu kireemada adapanavanavava. Eya pavathina rajayatada vishala abhiyogayakvanu atha.

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 3 วันที่ผ่านมา

    ටිරාන් අලස් දැන් කොහෙද?

  • @nazzmazzbazz
    @nazzmazzbazz 3 วันที่ผ่านมา

    Hi Tharindu ,
    Can you do your analysis on the latest accusation from Thambugala towards CID DIG Prasad Ranasinghe as per the new episode of Truth With Chamuditha .

  • @dwrs852
    @dwrs852 2 วันที่ผ่านมา

    බීලා වාහන පැදල අනතුරක් කරලම නෑ😂😂😂

  • @channa7331
    @channa7331 3 วันที่ผ่านมา

    OBA KARUNAAKARA
    *** TARIDU MAHATTAYOOO *** NPP YATA HELP
    KARNNNAAAA🙏
    WERADIEEE PENWAA
    DENNAAAAA ❤
    OBATA TUNURUWAN SARANAIE
    OBATA APIE AADDAREIEE 🙏
    RAVI SIR
    **** DARUNUUU TENAKA
    WEDAGATH TENAKA
    AKD GE VWDAPILIWELATA NEETHIYA JEEWAYA
    DIYA UTUU TENAKA
    INNEEEE......🙏
    OBA NIWARADIE ❤️
    APIE BALAMUUU🙏
    RAVI SIR
    BALLOO WAHAAMA
    BEDALAAA USAAVIYATA
    DAANNAAA BUDU SIR
    API BALAN. INNAWAAAA❤

  • @wijayabandara9810
    @wijayabandara9810 2 วันที่ผ่านมา

    හොඳ යී බිමතින් රියපැදවිම පාස්කු නඩුව ඒත්හෝඳයී

  • @sumanagajanayake
    @sumanagajanayake 3 วันที่ผ่านมา

    This Man tharindu says Tiran is JVP earlier. Wasantha didn't tell his name too. Is thatindu going to say that npp is not working against Tiran? Tharidu expects Ravi to give up the job as duties are tougher for him.. isn't that so?

  • @anandakuruppu274
    @anandakuruppu274 ชั่วโมงที่ผ่านมา

    වළ හොදන්න ගිය සෙට් එක සුදු හුණු ගානවා

  • @kokilafernando1486
    @kokilafernando1486 2 วันที่ผ่านมา

    බංකලොත් දේශපාලඥයන් වපුරන අදහස් තමයි.
    අහල තියෙන විදියට බංකලොත් දේශපාලඥයන්ට වඩා රවී සෙනවිරත්න මහතා ඉතා හොඳ, අවංක නිලධාරියෙක්.

  • @isurulakshan8218
    @isurulakshan8218 2 วันที่ผ่านมา

    රවී වෛද්‍යලංකාරගේ පුතා එක්ක සිරිසේනගේ පුතා ගැටුමක් ඇති කරගැනීමත් මතක් කරානම් හොදයි

  • @KalylKennedy
    @KalylKennedy 3 วันที่ผ่านมา +1

    බොහෝ රාශිගත දේවල් දන්නවා ඒකාලේ සිද්දබ්වෙච්ච දේවල් ගොඩක් දේවල් මග නැවතුනා අලුත් කෙනෙකුට වඩා ඔහුට පළපුරුද්ද තියෙනවා කොහාද කොහිවිධටද කරන්න ඔනේ කියලා. මෙතිමාව පත්කරල තියෙන්නේ සොනික් telesonic wala hoyana oya kochchara janamadya karayek unath oyata megana ai danumak naththe

  • @wijayabandara9810
    @wijayabandara9810 2 วันที่ผ่านมา

    නිශාන්ත සිල්වා පයිල් අරන් නේදගියේ ෆ්‍රාන්ස් වලට 😅එකත් කිව්වා නම්

  • @EMSbandaraEMSbandara
    @EMSbandaraEMSbandara 22 ชั่วโมงที่ผ่านมา

    ටිරාන් අලස් අත් අඩංගුවට ගන්න චෝදනා නැතිද ...?
    රවි සෙනවිරත්න හට මෙම තනතුර ලබාදිම සුදුසුය එයට විරැද්දව ඉන්නේ ජනතාව අදහස්නල දෙය නොවිමට ඉඩ ඇත