සලේ කවුද? මොනවද කළේ? | Tharindu Jayawardhana | MediaLK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 800

  • @promoengineering9197
    @promoengineering9197 2 หลายเดือนก่อน +453

    සලේ අයින් කලා කියන ප්‍රවෘත්තිය දැක්ක ගමන් මට මතක් වුනේ ඔබවයි තරිඳු ජයවර්ධන. ඔබ වසර ගණනාවක් තිස්සේ මහන්සි නොබලා වගා කරපු බීජ වල අස්වනු තමයි අස්වනු තමයි මේ.
    ඔබ ඇත්තටම රටක් වටින ප්‍රගතිශීලී මාධ්‍යවේදියෙක්.

    • @haasampath
      @haasampath 2 หลายเดือนก่อน

      මරු පචේ,Taj එකේ බෝම්බ කාරය ගෙන්න කියලා තියෙන්නේ කොළඹ නැති එකෙක්ට කිසි හෙවිල්ලක් නැතුව, කිසිම plan එකක් නැහැ, එතරම් නොසැලකිලිමත් මෙතරම් බැරෑරුම් වැඩකදි... හරක් ඉන්නවනේ මේවා පිළිගන්න... 🤗🤣🐂

    • @viranchanura3834
      @viranchanura3834 2 หลายเดือนก่อน

      මේ තමා බන් තරිදු ජයවර්දන..උබ කියන්නේ උඩුවා ගැන..

    • @mayuranayanajith1750
      @mayuranayanajith1750 2 หลายเดือนก่อน +13

      NPP 1ta vote karanna... wada tika lassanata wei Taridu

    • @antonwarnakulasooriya6867
      @antonwarnakulasooriya6867 2 หลายเดือนก่อน +5

      ඇත්තමයි…..❤

    • @chandrikafernando6972
      @chandrikafernando6972 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน +192

    තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී ඔබට අපේ ගෞරවය ප්‍රනාමය ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ට සේවාවක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💪💪💪💪💪💪💪💪💪💪

  • @nimalkularathna6284
    @nimalkularathna6284 2 หลายเดือนก่อน +198

    මෙන්න නියම මාධ්‍ය කලාව ස්තූතියි තරිඳු

  • @soba7201
    @soba7201 2 หลายเดือนก่อน +94

    මෙවැනි තොරතුරු පැහැදිලි ලෙස ඔබ නිසයි දැනගත හැකි වුනෙ.බොහොම ස්තුතියි තරිදු..🎉🎉❤

  • @nishadiperera9160
    @nishadiperera9160 2 หลายเดือนก่อน +159

    තරිඳු , ඔබ නිතරම මේ ගැන කතා කලා. ඇත්තටම ගොඩක් දූෂිතයන් ගැන නීතී විරෝදී වැඩ බටලන්ද රතුපස්වල පාස්කු ප්‍රහාරය වගේ ගොඩක් දේවල් ගැන විස්තර දැනගත්තේ ඔබේ වීඩීයෝ වලින්. ගොඩක් ස්තූතියි.
    ඔබගේ මේ සහයට. 👍💪

  • @SMJayantha
    @SMJayantha 2 หลายเดือนก่อน +119

    අපිව දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +98

    සලේ අයින් කර ගැනීමම ලොකු ජයග්‍රහණය ක් 🥰🥰🥰🥰

  • @malithperera2764
    @malithperera2764 2 หลายเดือนก่อน +265

    මාධ්‍යවේදියෙකු ගේ යුතුකමට උපරිමයක් කරන ඔබට අපගේ ස්තූතිය.

  • @thegamerslife5951
    @thegamerslife5951 2 หลายเดือนก่อน +155

    පුතේ.. ජීවිතේ පරිස්සමින්....

  • @ajjthperera6295
    @ajjthperera6295 2 หลายเดือนก่อน +37

    මුන් සියලු දෙනාට මරන දඩුවම් දිය යුතුයි ඔබ සියලු දෙනාට දේවාශිර්වාද ලැබේවි මේ කරන මෙහෙවරට🎉❤

  • @dineshperera2599
    @dineshperera2599 2 หลายเดือนก่อน +131

    නිර්භීත මාධ්‍යවේදීයාට.ජයවර්ධන මහත්යට ජෙසු පිහිටයි

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 หลายเดือนก่อน +90

    මාරම දැනුවත් කිරිමක් තුවාන් සුරෙස් සලේ ගැන අද තමයි හරියටම දැන ගත්තෙ ස්තුතිය ඔබට මට හිතෙන විදියට ලංකාවෙ සිදුවුණු සැම අපරාධයකටම මොහු මහ මොලකරැවෙක් ඝාහතයෙක් බල තන්නාවෙන් ආණ්ඩු වෙනස් කිරිම් කල අපරාධ දාමකයෙක් ත්‍රස්තවාදීයෙක් යැයි මට හිතෙන්නෙ

  • @mgpc4733
    @mgpc4733 2 หลายเดือนก่อน +44

    Tks තරිඳු
    අපිට දෙවියෝ දුන් එක් පුතෙක් ඔබ

  • @sugathwansabandara6866
    @sugathwansabandara6866 2 หลายเดือนก่อน +27

    ඔබගේ දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි
    ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...🌹👏👏👏👏

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน +44

    තරිඳුගේ වීඩියෝ හැමදාම වටිනව❤❤❤❤❤❤❤

  • @Tharindu4u
    @Tharindu4u 2 หลายเดือนก่อน +23

    බොහොම ස්තූතියි තරිඳු... හොඳ පැහැදිලිකිරීමක්...

  • @BandaraGunasinha
    @BandaraGunasinha 2 หลายเดือนก่อน +24

    ඉතාම හොද සාරගර්බ වීඩියෝවක් දිගටම මෙවන් සිදුවීම් ජනගතකරන්න

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +52

    තරිදු පුතේ ඔයට ජය 👍👍❤💪

  • @smbasnayake6761
    @smbasnayake6761 2 หลายเดือนก่อน +37

    ඔබේ උත්සහය මල්පල ගැන්වෙන දවස ලගයි.ස්තුතියි .

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 หลายเดือนก่อน +25

    තොරතුරු දැන ගත්තා ස්තුතියි ඔබට

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 หลายเดือนก่อน +30

    මන් හිතන්නේ මේ අරන්චියෙන් වැඩියෙන්ම සතුට වන අයෙකුගෙන් එක්කෙනෙකු ඔබ ඔබේ උත්සහය සර්තකයි තරිදු ❤

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 2 หลายเดือนก่อน +21

    Tharindu you are a brave and an honest gentleman. We are lucky to have people like you in our motherland. God bless you.

  • @udaperera9945
    @udaperera9945 2 หลายเดือนก่อน +18

    ඔබ කරුණු කාරණා පැහැදිලි කිරීම ඉතාම ප්‍රශංසනීයයි.

  • @champaranchigoda3600
    @champaranchigoda3600 2 หลายเดือนก่อน +14

    Tharindu, You're a well-balanced person and a true journalist. You do a lot of research and give us correct information. Thank you for your great service! 💐

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 2 หลายเดือนก่อน +19

    ඔබට බොහොම ස්තූතියි තරිඳු❤

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 หลายเดือนก่อน +74

    🙏🙏🙏💖💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 නියම නිව්ස් එකක් ලැබුණේ කාලයක් තිස්සේ බලන් ඉඳලා අද නං සන්තෝසේ ඉහ වහා ගිහිල්ලා අපිට,,👏👏👏👏💪💪💪
    මාලිමාවට ජයවේවාව,,

    • @sheharamediyas3450
      @sheharamediyas3450 2 หลายเดือนก่อน +1

      Ath ay anura sahodaraya me teerana ganna late une????

  • @nilmininilmini1569
    @nilmininilmini1569 2 หลายเดือนก่อน +16

    Hats off Mr.Tharindu for your hard work to enlighten the masses

  • @kiyasa.haleem361
    @kiyasa.haleem361 2 หลายเดือนก่อน +22

    Tharindu u r great.we need u for our country as a honest journalist.you should get gold medal for giving such a true informations.god bless you.

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +56

    පාස්කු මහමොලකරු ගේ සහායක සුරේශ් සලේ😢😢😢😢

    • @xxkuu5775
      @xxkuu5775 2 หลายเดือนก่อน +10

      Maha aka nissanka senadipti praya okage pawala pitin maranda oni

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@xxkuu5775 😢ඔව්

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@xxkuu5775 😢😢ඔව්

    • @ahamed9949
      @ahamed9949 2 หลายเดือนก่อน

      ​@@xxkuu5775 oya Hari. Maha molakaru senadapathi. RAW ekath ekka ekathu wela gahuwe gema

    • @sandungamage4307
      @sandungamage4307 2 หลายเดือนก่อน +1

      විහිලුනේ

  • @frekcidaweerasinghe6463
    @frekcidaweerasinghe6463 2 หลายเดือนก่อน +14

    Thank you Very much 👏👍🇬🇧🇱🇰❤️

  • @rangasankalpa7833
    @rangasankalpa7833 2 หลายเดือนก่อน +52

    හරි දේ හරි විදිහට වෙමින් පවතිනවා නෙද, දැන්වත් මාලිමාවට ජනාධිපතිවරණයේදි ඡන්දය නොදුන් සියලුම කතොලික වගෙම ලංකාවේ හැම කෙනෙකුගෙම වගකිම තමා ජනාධිපතිතුමාට නිසි බලයක් එක්ක අන්ඩුව හදලා දෙන එක

  • @kindmoh
    @kindmoh 2 หลายเดือนก่อน +15

    Thank you Tharindu ❤from 🇬🇧

  • @LDON-XTrading
    @LDON-XTrading 2 หลายเดือนก่อน +16

    Machan carry on , we will help you ❤

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 2 หลายเดือนก่อน +39

    මාධ්‍යවේදීයකුගේ ප්‍රවෘත්ති යක් ඉදිරිපත් කිරීමේ කලාවෙන් ඔබ ඉතාමත් ඉදිරියෙන් ඉන්න අයෙක්. පාඨකයා නොවෙහෙසන අයුරින් ඉදිරිපත් කිරිම ඉතා සාර්ථක යි. ඔබට ජය.

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 2 หลายเดือนก่อน +30

    මාධ්‍යවේදියා කියන්නෙ මෙන්න මේ වගේ අයට ❤

  • @muzahirmohideen7499
    @muzahirmohideen7499 2 หลายเดือนก่อน +12

    Thank you very much for information in detail God bless you.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 หลายเดือนก่อน +17

    පුතා,ඔයා,කරනමෙහෙවරටස්තූතියි,ප්‍රනාමය❤❤❤❤❤❤❤

  • @asangamendis6105
    @asangamendis6105 2 หลายเดือนก่อน +44

    කොවිඩ් කාලයේ අපේ ගෙදරට ආ මේසන් බාස් කෙනෙකු ඔහු සලේගේ නිවස සෑදු බවත් ඔහු ඉල්ලා සිටින විට සලේ ඉක්මනින් චෙක් පතකින් හෝ මුදලින් ගෙවු බව කියුවා, බාස් කියු පරිදි සලේ පොලිස් උසස් නිළධා⁣රියෙක්, මා එවිට ඇසු දෙය තමයි පොලිස් නිළධා⁣රියෙක්ට මේච්චර සල්ලි කොහෙන්ද කියලා, දැන් තමයි මට වැඩේ තෙරෙන්නේ 😑 තව දෙයක් තමයි ඔබේ ඔය කතාව දේසපාලන කතිකාවක් නොවි නිතිමය කටයුත්තක් වේවි කියලා හිතනවා 🙂

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +12

      රාජපක්ෂ ප්ලාන්ට් සලේ😢😢😢😢

    • @T56-b3y
      @T56-b3y 2 หลายเดือนก่อน +12

      බුද්ධි නිළධාරින්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංයෙන් මුදල් ප්‍රතිපාදන මුදා හරිනවා විගනනයක් වෙන්නෑ ඒ මුදල්.....මේ මුදල් තමයි මේ වාහෙලා ඔත්තුකරුවන්ට ගෙව්වා කියල ගසා කන්නෙ

    • @nipunasampath2554
      @nipunasampath2554 2 หลายเดือนก่อน +7

      බාස් ව සාක්කියට කැඳවන්න ඕනේ හරිනම්.

    • @Chethra2487
      @Chethra2487 2 หลายเดือนก่อน +7

      Sursh sally badala innakota ganu gedara genna gattha , wife eliyata gihama..nugegoda hitiye ..mallila 3 innawa ..sally jarama minihek ..api dannawa eyawa. Eyage ammath kapati ganiyek.!!

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@Chethra2487 ඔව් ද🥹😢😢..ඒකනේ😢

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 2 หลายเดือนก่อน +66

    තුවාන් සුරේෂ් සලේගේ විදේශ ගමන් බලපත්‍රය වහාම තහනමට ගන්න නීතිපතිවරයා කටයුතු කළ යුතුයි.

    • @Chethra2487
      @Chethra2487 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @hajandrasundar5066
      @hajandrasundar5066 2 หลายเดือนก่อน

      is he sinhala?

    • @Chethra2487
      @Chethra2487 2 หลายเดือนก่อน

      @@hajandrasundar5066 his father a muslim man, mother christian. He used to live in Jambugasmulla rd, nugegoda .he has 3 brothers. Very proud who thinks they are big shots 😂🤢

    • @sandungamage4307
      @sandungamage4307 2 หลายเดือนก่อน

      උබද නියෝග දෙන්නේ

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 2 หลายเดือนก่อน

      ​@@sandungamage4307හා හා ඇයි කලබල

  • @DalugodaDuminda
    @DalugodaDuminda 2 หลายเดือนก่อน +2

    ඔබට ස්තුතියි . සැඟවුණු මේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි . 🎉🙏

  • @camilbernard8359
    @camilbernard8359 หลายเดือนก่อน

    ඔබගේ ඉදිරිපත් කිරීම් ඉතාම වටිනවා. ස්තුතියි.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +18

    ස්තූතියි ....තරිඳු ...❤

  • @idilan3154
    @idilan3154 2 หลายเดือนก่อน +68

    තරිඳු ඔයා,මේ අපරාද විමර්ශනය ඉක්මන් කරන්න ඔයාගෙ මාද්‍ය මෙහෙවර විශිෂ්ටව කල යුතයී.හඩ නගන්න ඕනෙ.ඔයාට ඒක කරන්න පුලුවන්

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +2

      😊🎉🎉❣️

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 2 หลายเดือนก่อน +15

    තරිඳු, ඔබට ඇති නුවනට හා දැනුම අනුව සිටිය යූත්තේ ඔතන නොවෙයි, ඔබ අප රටට ලැබුන දායාදයක්. ❤❤❤

    • @PearlLarsen-el8ik
      @PearlLarsen-el8ik 2 หลายเดือนก่อน

    • @jockerfan
      @jockerfan 2 หลายเดือนก่อน

      ඇත්තටම මාරම පිළිවෙළට තොරතුරු ....ටික ගැලපෙනවා

  • @manojprasanga347
    @manojprasanga347 2 หลายเดือนก่อน +17

    මේවා වෙනුවෙන් තරිඳු දෙන ගේම පට්ට❤

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 หลายเดือนก่อน +7

    Very good informations tharinduhh thanks.Harith Gunasekara,Germany

  • @farzanm9669
    @farzanm9669 2 หลายเดือนก่อน +8

    You are a great journalist. Hats off to you TJ.

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරියටම පැහැදිලිව එකින් එක විස්තර කලා.ඉතාමත් වටිනා කරුනු රාශියකින් දැනුවත්කලාට ස්තුතියි ඔබට.බොහෝ සිද්දි සම්බන්දයෙන් නඩුකටයුතු ඉවරවෙලා තිබුන කියල දැනුවත් කලා.ඒවායේ තීරන ක්‍රියාත්මක කරන්න පමනක් තිබෙන බවට අපිව දැනුවත් කලා.👍

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 2 หลายเดือนก่อน +11

    Oya supiri brother. Adrey ❤️❤️❤️❤️

  • @promoengineering9197
    @promoengineering9197 2 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤❤❤ සාධාරණය උදෙසා උපරිමයෙන් කැපවෙන ශ්‍රේෂ්ඨම මාධ්‍යවේදියා ඔබයි❤❤❤❤❤❤❤

  • @manelsirisena6167
    @manelsirisena6167 2 หลายเดือนก่อน +9

    Tharindu thanks mekarana pahadili kirimata.God bless you.

  • @thegamerslife5951
    @thegamerslife5951 2 หลายเดือนก่อน +20

    ❤❤❤තරිඳු

  • @prasaakumara8637
    @prasaakumara8637 2 หลายเดือนก่อน +2

    Mama oyawa dena gatthe SL blog nisa..hat off...❤❤❤

  • @shanabeykoon1674
    @shanabeykoon1674 2 หลายเดือนก่อน +8

    Good work tharidu you are a good journalist 👏👍

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 หลายเดือนก่อน +17

    Tharindu malli your great ❤️✅

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +6

    ස්තුතියි තරිඳු පුතා , අවශ්‍ය දේ නිසි ආකාරයෙන් සිද්ද වෙමින් තිබෙන බව පැහැදිලි යි විශ්වාසයි
    රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා අවම වශයෙන්
    2 / 3 ක බලයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරමු ස්තුතියි ජයවේවා .

  • @royfonseka5123
    @royfonseka5123 2 หลายเดือนก่อน

    Thank you tharidu malli .we are with you ♥️. May God bless 😊

  • @nandadesilva4998
    @nandadesilva4998 2 หลายเดือนก่อน +2

    මේ පැහැදිලි කිරීමට ඔබට ගොඩාක් ස්තුතියි.

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද หลายเดือนก่อน

    ❤ සුපිරි කතාව හදපිරි ප්‍රණාමය.ඔබතුමාගේ පැහැදිලි කිරිම අනර්ඝයි මම ඔය සලේ කියන චරිතය පිළිබඳව දිර්ඝ කාලයක් සිට නිහඩව විමර්ශනය කරන අයෙක්.හමුදා සෙවයේ වසර 22 ක් පමණ සෙවය කරන කාලයේ ඔහුගේ අංශයට සම්බන්ධ සිටපු නිළධාරින් ඔහු පිලිබදව යම් යම් තොරතුරු අපට දන්වා තිබෙනවා.දක්ෂ නිළධාරියෙක් නමුත් එක් එක් දේශපාලුවන්ගේ පස්ස පැත්ත හොදන්ට ගිහිල්ලා සමස්ථ බුද්ධි සෙවයටම අපකිර්තියක් ගෙනදුන්නා.හරිම දුකයි.

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 2 หลายเดือนก่อน +8

    අසාධාරණයට එරෙහිව නැගී සිටි බොහෝ මාධ්‍ය කරුවන් අතුරුදන් වීම්, පහරදීම් සිදු වන සමයක ඔබේ නිර්භීත වාර්තාකරණයට ❤

  • @neelfrenando5781
    @neelfrenando5781 2 หลายเดือนก่อน

    ❤ ස්තුතියි දැනුවත් කිරීම් සම්බන්ධව

  • @sarathkumarasilva
    @sarathkumarasilva 2 หลายเดือนก่อน +10

    Go ahead tharindu ❤😊👍

  • @mgpc4733
    @mgpc4733 2 หลายเดือนก่อน +4

    So happy to hear...

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 หลายเดือนก่อน

    ඔබේ මේ දැනුවත් කිරීමට අප්‍රමාණ ස්තුතියි. ඔන්න දැන් තමයි, නිවැරදිම විස්තරේ දැනගත්තේ. ❤ ❤ ❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 หลายเดือนก่อน +16

    ❤❤ තරිඳු

  • @SasiniJayaweera
    @SasiniJayaweera 2 หลายเดือนก่อน +4

    ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි දැන් තමයි අපහට ඉතාමත් පැහැදිලිව එම කාරණාව අවබෝධ උනේ ඉතාමත් සරලව මහජනතාවට තේරුම් යන විදියට ජනමාධ්‍ය කරුවෙකු වශයෙන් ඔබ ඒ සාධාරණය ඉෂ්ඨ කිරිම සම්බන්ධව අප හැමගේ පුණාමය

  • @samaweerapura3790
    @samaweerapura3790 2 หลายเดือนก่อน

    සුපිරි ආහ්❤🔥

  • @janakiperera4892
    @janakiperera4892 2 หลายเดือนก่อน +11

    පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉස්ට් කරන්න වෙහෙස දරන ඔබට කොහොම ස්තුති කරන්නේ 🙏

  • @janakasuresh2929
    @janakasuresh2929 2 หลายเดือนก่อน

    අයියේ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා අපි වගේ මිනිසුන්ට ඔයාට දලදා සමීදුන් පිහිටයි ❤

  • @Nadiyh-e4u
    @Nadiyh-e4u 2 หลายเดือนก่อน +7

    Malimawt Jaya wewa AkD Sar Aderai godkk Allah bless you

  • @annmary8819
    @annmary8819 2 หลายเดือนก่อน +8

    Respect tharindu..❤🙏❤

  • @nalimsali7995
    @nalimsali7995 2 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ මේ ප්‍රයත්නයට ප්‍රණාමය .👍

  • @FazilNassar-dy7mj
    @FazilNassar-dy7mj 2 หลายเดือนก่อน

    Very well said Tharidu Jayawardena, after a tiredsome journey found some valuable information, we need good journalists who can give public the correct information. May Almighty bless you ❤❤

  • @worldfamousplayer
    @worldfamousplayer 2 หลายเดือนก่อน

    Reallu good presenter. No racism or hate in his words. Thank you sir. Hats off

  • @MohomedIlyas-o6b
    @MohomedIlyas-o6b 2 หลายเดือนก่อน

    Superb.....thank you very much for your work as a real pure journalist. Ok.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 หลายเดือนก่อน +14

    අහපල්ලා,අහපල්ලා,මේකතාව,❤අහපල්ලා❤❤❤ආදරයෙන්,ඉල්ලාසිටිමි❤❤❤❤❤

    • @rasikasampath9494
      @rasikasampath9494 2 หลายเดือนก่อน

      කතා අහ අහ හිටපල්ල

    • @rasikasampath9494
      @rasikasampath9494 2 หลายเดือนก่อน

      කතා අහ අහ හිටපල්ල

  • @shenaliperera8819
    @shenaliperera8819 2 หลายเดือนก่อน

    Thank You Dear Tharindu aiya for this excellent service you are delivering as an Investigative Journalist! We are very grateful

  • @MohamedSakkaff
    @MohamedSakkaff 2 หลายเดือนก่อน +1

    Thank you very much for your explanation.

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 หลายเดือนก่อน +2

    ජනතා බලය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔබේ මාද්‍ය සේවය ට ප්‍රනාමය.

  • @smartworld6137
    @smartworld6137 2 หลายเดือนก่อน +8

    Good 👍🏻

  • @mareenismile6829
    @mareenismile6829 2 หลายเดือนก่อน

    Thank u Tharindu for all the explanation Allah bless u🤲❤❤❤❤❤❤❤

  • @senarathfernando1877
    @senarathfernando1877 2 หลายเดือนก่อน +2

    Good one... 🎉

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +4

    Thank you ❤

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 2 หลายเดือนก่อน +2

    Thank you තරිදු, අපෙ උත්සාහ මල් පල දරමින් තිබේ.මේ රට ව්නාස කරපු වැරදි කරුවන්ට නීතිය ක්‍ර්‍ර්‍ර්‍ර්‍යාත්මක කරන්න තෙක් බලාගෙන ඉදිමු. මාතෲබුම්‍ යට ජය වේවා ❤❤

  • @gayanifernandes941
    @gayanifernandes941 2 หลายเดือนก่อน +2

    God bless you'll 🙏❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 หลายเดือนก่อน +12

    Malemawata JAYAWEAWA

  • @anandanawarathne2827
    @anandanawarathne2827 2 หลายเดือนก่อน

    Great presentation,Tarindu !
    All the best !

  • @JB-pt3hz
    @JB-pt3hz 2 หลายเดือนก่อน +3

    God bless all your efforts . You will see the truth very soon . It is at hand. 👍

  • @user-creed1997
    @user-creed1997 2 หลายเดือนก่อน

    Ayya mn end venakan beluwa mema details dena oyata godak thank you ❤ math pray karanawa eastern attack eken merunu ayata

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤❤ස්තුති

  • @gihananthony794
    @gihananthony794 2 หลายเดือนก่อน +2

    Great journalism

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 หลายเดือนก่อน

    ඔබ කරන පැහැදිලි කිරීම වටිනවා

  • @JoeRanga
    @JoeRanga 2 หลายเดือนก่อน

    Thank you so much for your efforts 👌

  • @mjmmunthas
    @mjmmunthas 2 หลายเดือนก่อน

    Well explained 👍 Thank you ❤ May Allah Bless You ❤

  • @packirmohamed3233
    @packirmohamed3233 2 หลายเดือนก่อน

    Thanks brother and God bless you.

  • @MohamedFullamil-mf5ki
    @MohamedFullamil-mf5ki 2 หลายเดือนก่อน +6

    Welcome sir

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 2 หลายเดือนก่อน

    Right direction very clear explanation about this subject what's next action plan as well as soon possible

  • @pamithkodikara
    @pamithkodikara 2 หลายเดือนก่อน

    Superb Journalism! Please continue your good work

  • @maduwantha_karunarathna
    @maduwantha_karunarathna 2 หลายเดือนก่อน

    තොරතුරු වටිනවා අයියේ ❤️

  • @Resillaiant-
    @Resillaiant- 2 หลายเดือนก่อน

    You are a great media person best analysis