නිවේදකටත් හිනායයි..|අන්තිමට සේවයෙන් පහවුණේ කොස්තාපල්වරයෙකුයි සැරයන්වරයෙකුයි-ඡන්දෙට කලින් කළ සංවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් රවි සෙනවිරත්න සමග චන්දෙට කලින් කළ විශේෂ සංවාදය
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 92

  • @thegamerslife5951
    @thegamerslife5951 2 ชั่วโมงที่ผ่านมา +35

    කතෝලික සමාජය වගේම මුස්ලිම් සමාජයත්, මුළු රටමත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් උනා...

    • @Dasunimantha-ty3ir
      @Dasunimantha-ty3ir 2 ชั่วโมงที่ผ่านมา +1

      do you think buddhist people plant the bomb 🤣🤣

    • @shineisle2263
      @shineisle2263 2 ชั่วโมงที่ผ่านมา +1

      බෞද්ධයින් වන අපගේ බහුතර ජනතාව පාස්කු ප්‍රහාරයේ සත්‍ය වැරැදි කරුවන් නීතියට කොටුකර ගත හැකි අවස්ථාවක් උදා කර දී ඇත.🙏

    • @AKN30057
      @AKN30057 ชั่วโมงที่ผ่านมา

      200%true 👍👍👍

    • @Dasunimantha-ty3ir
      @Dasunimantha-ty3ir ชั่วโมงที่ผ่านมา +1

      @@AKN30057 thanka bro

  • @MalaviArachchi-h2w
    @MalaviArachchi-h2w 2 ชั่วโมงที่ผ่านมา +15

    ඇත්තටම මේව රටේ ජනතාව බලන්න ඕන මේ වෙන්න යන නව වෙනස ගැන අවබෝධයක් ලබාගෙන ඇත්තටම නිතිගරැක සුන්දර රටක් හදාගන්න මේ හැමදේම වැදගත්

  • @BandarHerath
    @BandarHerath ชั่วโมงที่ผ่านมา +11

    ලංකාවේ මෙතෙක් බිහි වු විශිෂ්ඨම ජනාධිපති ,රජය හා පොලිසිය භාර ඇමති තව වසරක් මාස 06ක් තුල බලාගත හැක.අනාගතය පැහැදිලි.චන්දයේ වටිනාකම මිල කල නොහැකී.දැන් මැරුණත් කම් නැත.මගේ රටට මේ පොළොවට මම ආදරෙයි.❤❤❤❤❤❤❤❤

  • @isharasampath6931
    @isharasampath6931 2 ชั่วโมงที่ผ่านมา +13

    බහුතරයක් දූෂිතයි.අපි බලමු ඔබතුමා ගැන විශ්වාසයක් තියෙනවා...

    • @sixshot8315
      @sixshot8315 2 ชั่วโมงที่ผ่านมา +1

      ekenma

  • @Dewvidanage1234
    @Dewvidanage1234 2 ชั่วโมงที่ผ่านมา +13

    නීතිය / යුක්තිය /දූෂණය /දේශපාලුවෝ / රට /

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ชั่วโมงที่ผ่านมา +9

    ඒ ජන සංහාරය ජාති ආගම් බේද නෑ. ඒ අපේම උන්. අනිවාර්යෙන් ම ඒ ආත්ම වලට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි 🇱🇰🙏

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි මේ මෝඩ විදියට comment කරන්නෙ. ඇත්තටම මිනීමැරුම කරේ රාජපක්ෂලා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් ප්‍රසිද්ධියේ සාක්ශි නැතුව ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඉවසලා ඉන්න නීතිය අපිට වඩා මෙතුමලා දන්නවා. ඔවුන් එයා සාධාරණව ඉටු කරයි හැකි ඉක්මණින්.දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නෙ.

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ชั่วโมงที่ผ่านมา +8

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයන් කවුද කිවන්න පැහැදිලියි... උන් මේ දවස්වල හරි කලබයි .. හිටපුගමන් live එනවා

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂

  • @SisiraUyangoda
    @SisiraUyangoda ชั่วโมงที่ผ่านมา +5

    මහ පාරෙදි මිනිස්සු පීඩනයට ලක් කරලා සමහර පොලිස් මහත්වරු හවසට බොන්න පාගා ගන්නවා ඒ අයට පඩි වැඩිකරලා දුන්නාට විරුද්ධ නැහැ මේක නිවැරදි කරලා දෙන්න ජනාධිපති තුමනි

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 ชั่วโมงที่ผ่านมา +3

    සැලසුම මහ මොලකරැගෙනමි,කාගේ උවමනාවටද?ඵයත් පුරවැසියා දැනගතයුතුයි නේද?

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතිං හරිනේද? ජනපති අනුර දිසානායක. මාලිමාවේ පාලනයක්. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරය ඔබයි. රවි සෙනෙවිරත්න මහත්මය අපි දැන් ඔබ දෙස බලා සිටිමු.

  • @VijithKumara-iw4uf
    @VijithKumara-iw4uf 2 ชั่วโมงที่ผ่านมา +2

    නොවැ14ට කලින් ඇතුලට යවන්නම ඕන පාස්කු ප්‍රහාරයේ මහා මොලකරැ

  • @donudumullage9538
    @donudumullage9538 3 ชั่วโมงที่ผ่านมา +5

    We need to change this dirty system please help to country to become honest country

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +1

    මුළු මහත් 🌏 ම බෝම්බ පුපුරුවන මිනිස් ඝාතන සිදු කරන ම්ලේච්ඡයන් පිරිසක් පාස්කු ප්‍රහාරය සිදු කළා.
    කරුණු එසේ පැහැදිලිව තිබියදී වෙනත් අයෙකුට ඇඟිල්ල දික් කරන්නේ ඇයි?

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm ชั่วโมงที่ผ่านมา +1

    රිසවිස් බදවා ගැනීම තමා මේ කිවේ මේ වෙන කොට දෙසපාලන හෙන්චයියො රිසවිස් ආපු නිලධාරීන් තමා පොලිසි වල o.i.c ලා 182 ක් ඉන්නේ ඒ දෙසපාලන පත්වීම් o.i.c ලා පත් කිරිමේ දී රෙගුලර් බදවා ගත්ත නිලධාරීන් පත් කල යුතුයි

  • @anandarodrigo4024
    @anandarodrigo4024 ชั่วโมงที่ผ่านมา +1

    අන්තිමට ම,,! පොලිසිය භාරව කටයුතු කලේ,, ☝🏻, ත්‍රස්තවාදියෙ ක්,,🤗,,!

  • @rbsasl9550
    @rbsasl9550 ชั่วโมงที่ผ่านมา +1

    වන්දි ගේවු කතෝලිකයන්ටත්,අසාධාරණ යක් උන මුසල්මානුවන්ටත් සර්ව සාරාදන කරන ලෙස බෞද්ධ අපි ඉල්ලනවා😢

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්නයක් නෑ අපරාධ කාරයන් රකින අපරාධ කාරයෙක් රටේ ඉන්නෙ තවත් කුමණ කතා ද

  • @subashiniperera2881
    @subashiniperera2881 55 นาทีที่ผ่านมา +1

    ෂෝ ෂෝ මැද ඉඳගෙන මුලනේ කුණු කන සත්තු.
    පැත්තම ගස්සන නිසා ආයේ නොඑන්නම සදහටම කුඩු
    කල යුතුයි.

  • @chamil7490
    @chamil7490 46 นาทีที่ผ่านมา +1

    දැන් බලා ගන්න පුළුවන් ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලා ලංකාවේ මිනිස්සුන්ට

  • @dineshperera2599
    @dineshperera2599 2 ชั่วโมงที่ผ่านมา +3

    ජෙසු පිහිටයි රවි මහත්යා

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 2 ชั่วโมงที่ผ่านมา +9

    සාපේක්ශයි .. system එක කෙසේ වෙතත් තම තමන්ගෙ වගකීමක් නැති කම නොවේද..

    • @MsSobbe
      @MsSobbe 40 นาทีที่ผ่านมา

      වගකීමෙන් වැඩක් කරන්න දෙන්නේ නෑ බන්.. පඩයක් ගියත් මැති ඇමති හුත්තිගේ පුතාලට ඕන විදිහට පඩේ උනත් යවන්න ඕන

    • @MsSobbe
      @MsSobbe 37 นาทีที่ผ่านมา

      වගකීමෙන් වැඩ කරන්න දෙන්නේ‍් නෑ බන්. පඩයක් ගියත් ඔය හිටපු මැති ඇමති හුත්තිගේ පුතාලට ඕන විදිහට එක යවන්නත් ඕන ගද සුවද වෙලාව සද්දේ ඒ සෑම දෙයක්ම ඇතුලත්ව 😂

  • @devuminfernando9252
    @devuminfernando9252 3 ชั่วโมงที่ผ่านมา +4

    පොලීසිය වැරද්දක් කලොත් අසාධාරණ යක් හෝ පහරදීම ක් කලොත් අපි කාටද කියන්නෙ

    • @JayanthiHettiarachchiHettiarac
      @JayanthiHettiarachchiHettiarac 2 ชั่วโมงที่ผ่านมา

      😮😢🎉😂❤😮😅

    • @dataleaf
      @dataleaf 2 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රේෂ්ඨාධිකරණය
      ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

    • @dataleaf
      @dataleaf 2 ชั่วโมงที่ผ่านมา

      ගරු ශ්‍රේෂ්ඨාධිකරණය.
      ශ්‍රී ලංකාවේ ඉහලතම අධිකරණය.

    • @user-Dhanu.
      @user-Dhanu. 2 ชั่วโมงที่ผ่านมา

      වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව කිව්වා ලු 😢😢

  • @pradeeproshanranathunga7709
    @pradeeproshanranathunga7709 8 นาทีที่ผ่านมา

    මොනතරම් දේවල් kieuwath police yakata gihen balanna one මොනතරම් jarawediyatada Wadakaranne ලියල ...😢😢😢😢

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 39 นาทีที่ผ่านมา

    හැම පොලිස් සේවකයෙක්ම තමාගෙ රාජකාරිය හරියට කරානම් දේශපාළුවන්ට උසස්වීම් මාරුවීම් කිරීම කලහැකිද .. හැහෝම තමන්ගේ උසස්වීම් මාරුවීම් වලට අකමැති නිසා yes sir සහ okay sir කියන්නද තමාගෙ රාජකාරිය සඳහා දිවුරුම් දෙන්නෙ මොනවාද ..? මාරුවීම් ලංකාවෙ මිසක් ඉන්දියාවට නොවේ ..? පවුළත් සමග සිටින්න අවශ්‍ය නිසා දේශපාළුවන්ට හිස නමනවා .. පොලීසියේ අයට පමණද පවුලාන් දුරස් වෙන්න අපහසු 👉 සාමාන්‍ය ජනතාවට විතරද අරාබියට හෝ පිටරටක රැකියාවට තම පවුළෙන් දුරස් වෙන්න පුළුවන් ..? විශ්‍රාම ගියාම කවුරුත් සාධාරණය නීතිය සහ රජයේ අඩුපාඩු කතා කරනවා මිසක් ඇඳුම දාගෙන ඉන්නවිට ජනතාවට ගරසරුව තරාතිම නොබලා කතා කරන්නවත් නොදන්න සක් කිළි අව ජාතකයන් ශ්‍රී ලංකා පොලීසියෙ බහුතරයක් 99% ම බව තරයේම කියන්න පුළුවන් 👉👎🐕🐕🐕🐕🐕🐕💩💩💩💩💩🤮👊🏾👺👹👀 පෞද්ගලිකව මට එහෙම බලපෑමක් වෙලානම් නැහැ වෙන්න අවස්ථාව අඩු උනේ මම මගේ වැඩිහිටි සමයේ පිටරට සේවයේ නියුතුව සිටි සහ සිටින නිසයි පාසැල් සමයේ සහ වසර 6 ක පමණක් තමා ලංකාවෙ හිටයේ සහද තව දුරටත් පොලීසියේ අඩුපාඩු දකින්න ලබන්න මට අවශ්‍ය නැහැ මම මැරෙන තුරුම පිටරට පදිංචිය නිසාත් ලංකාවෙ ජනතාවට වරදක් වෙනවානම් අනිවාරයෙන්ම ඇඟිල්ල දිගු කරන එක කරනවාමයි 👉🙌👌💪🇱🇰🇫🇷 ඕන පුංචිම ළමයෙක් පවා දන්නවා ම්ලේච කුරීරු පාස්කු ඝාතන ප්‍රහාරය කෙරුවේ ඝෝඨාබය ජනපති කරන්න මිනීමරු රාජපස්ස පවුළ ඇතුළු නඩයගෙ බලපෙරේත කමට බව කියලා හොරා කෑව මහජනතාවගෙ රටේ ධනය රැකගන්නයි බව තවත් එක අධිෂ්ඨානයකි ..👌

  • @anandarodrigo4024
    @anandarodrigo4024 56 นาทีที่ผ่านมา

    අපි, මෙහෙම කරමූ,,☝🏻🤔,,! අපි, පොලිස් කොමිසමට කියමූ,,☝🏻, ගෙදරට වෙලා ,,ස්වාධීනව කාලය ගත කර ගන්න කියල,,☝🏻🤣,,,!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 13 นาทีที่ผ่านมา

    ඔබට සහ නිවේදක ඔබලා සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනෑ අපේ රටේ තත්ත්වය ඉදිරියට ගෙනියන්න එක යි ජනතා පැතුම.සුබ.දවස ක් වේවා

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 30 นาทีที่ผ่านมา

    මේක ඡන්දයට කලින් කල සංවාදය කියලා පොඩ්ඩක් හයිලයිට් කරලා දාන්න.... රෙද්දරවෙන බලු මාධ්‍ය පවත්වාගෙන යන්න එපා ඉස්සරහටත්

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 37 นาทีที่ผ่านมา

    කවුරු වුණත් කමක් නැහැ අනිවාර්යයෙන් දඬුවම් දෙන්නට ඕනේ ...ඒක maha ජීවත විනාශයක් කරපු සිදු වීමක් 😢😢😢

  • @786kankungotukola
    @786kankungotukola ชั่วโมงที่ผ่านมา

    දූශනය වෙච්ච ලෝකයේ පාලන ශක්තිය රටවල්වල නායකයන් පාලනය කරනවා නම්, රටවල්වල නායකයන් දූශිතයි කියන්නත් බැහැනේ. ඒ අයත් ඉන්නේ විදේශීය පාලන ශක්තිය යටතේ. ලෝකය සාධාරණ වෙනතුරු රටක් සාධාරණ වෙන්නේ නෑ.

  • @Black_Whole2325
    @Black_Whole2325 51 นาทีที่ผ่านมา

    දැන් බයිලා ගහලා බැ,විසිල් ගැහුවා ඇති,,,බලය දුන්නා ලක්ශ පනස් හයකට වැඩියෙන්,,,බල්ටි ගහන්න දැන් 🙏🙏🙏

  • @jehanraban3770
    @jehanraban3770 2 ชั่วโมงที่ผ่านมา +1

    Sorry to tell my brother was working for almost 30 years in the CID please find what happened to this people. All his juniors has become SSP and DIGs one of the most horrible police person i know

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา

    මෙතුමාට සහ ශානි අබේසේකර මහතාට ආරක්ෂාව ලබා දිය යුතුයි.

  • @arunahasun6424
    @arunahasun6424 6 นาทีที่ผ่านมา

    බැසිල්ව ගෙනල්ලා එහා පැත්තෙන් වාඩි කරවලා මේ ගැන අහන්න ඔනේ😂

  • @SisiraUyangoda
    @SisiraUyangoda ชั่วโมงที่ผ่านมา

    අපි සමහර වෙලාවට තෙල්ටික අමාරුවෙන් ගහගෙන පෝස් එක හිස් වෙලා යන්නේ

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 2 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්න අහන්නේ සමාජයෙන් නොවේ..ඔහේගෙන්.මේ යකා කියන්නෙ සමාජය කියලා ..ඒ සමාජයට අපිත් අයිතියි නේද

  • @kanti7069
    @kanti7069 58 นาทีที่ผ่านมา

    Obathumata bohoma sthuti dergau lebewa ape Rata surekemata saktheya dyreya nowaduwama lebewa theruwan saranai

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr ชั่วโมงที่ผ่านมา +1

    Aluth Aanduwak Awana hamadaa Une Meya Thaama Une

  • @shiromisurangika4305
    @shiromisurangika4305 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 2 ชั่วโมงที่ผ่านมา +1

    Thama ekak kiwe ne කවුද kare කියලා baila gaha gaha innawa

  • @dineshperera2599
    @dineshperera2599 2 ชั่วโมงที่ผ่านมา +2

    පාස්කු මිනිමරුවන්ට සාපවේවා

  • @sriyanimangalika805
    @sriyanimangalika805 2 ชั่วโมงที่ผ่านมา +1

    In my AL I studied Pure Maths a formula given should prove for x-1 then should prove for x=2,, then similarly x= n and x - n+ 1 Then that formula is true for all the values of x. These offices consider this person attacked Thaju, then he attacked some other therefore he planned and killed 260 persons.. The problem in this system is Executive Presidency. That extensive power flows down. All are afraid. No officer could work effectively in their full capacity. It affects all Sri Lankans. As a Professional Engineer worked for 27 years I know exactly how this system works

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl ชั่วโมงที่ผ่านมา

      Yes u did well explain from number's to justice so where is justice do 🎖 honorable ⚖️ justice will look into those crimes and punish to a criminals who belongs to a police department 🏬 thank u for cle 25:22

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl ชั่วโมงที่ผ่านมา

      U did Explain welll yheaass

  • @sunandarajendran9182
    @sunandarajendran9182 ชั่วโมงที่ผ่านมา

    Mewa kalin ewaney dan me mathmaya genalla interview karanna

  • @sriyanimangalika805
    @sriyanimangalika805 43 นาทีที่ผ่านมา

    Official: Memo warning of an attack was ignored

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 2 ชั่วโมงที่ผ่านมา

    m ahamolakau padaviru gota gota

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 2 ชั่วโมงที่ผ่านมา

    Yako කෙළින් ahapallako wate yanne netuwa kauda පාස්කු praharaya kare කවුද kiyala

    • @AmigoLife-qv4nw
      @AmigoLife-qv4nw 2 ชั่วโมงที่ผ่านมา +1

      විකුනන් කන්න එපැයි... මෙයලත් නිකන් TH-cam DRAMA දානවා වගෙ...

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 ชั่วโมงที่ผ่านมา

      Vate yanawa...kaudha oka keruwe kiyala..lankawe Minissu dhanne neddha..Batth kana Buruvodha inne????Oww 60%Buruwo thamai😂😂😂

  • @salmanmohamed8390
    @salmanmohamed8390 3 ชั่วโมงที่ผ่านมา

    ​​Abu Hind kenekuge namak newe. eka kenekwa anduraganna pawichi karana shylaya . Hind = Hindu , anivaryen tamil kenek. ekko Pillayan nethnam karuna Amman for sure. anivaryen me angel eken balanna one

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 2 ชั่วโมงที่ผ่านมา

      අබු හිනද් කියන්නෙ මුස්ලිම් නමක්. එක දමිළ නමක් නෙවෙයි...

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara ชั่วโมงที่ผ่านมา

    Hoda manussayek

  • @NZSTUDENTLIFE
    @NZSTUDENTLIFE 41 นาทีที่ผ่านมา

    Piano......34 years.

  • @maliduwa
    @maliduwa 2 ชั่วโมงที่ผ่านมา

    Keep it up✌🇱🇰👍

  • @Ticktopapi
    @Ticktopapi ชั่วโมงที่ผ่านมา

    Cheers

  • @pkshapksha9638
    @pkshapksha9638 ชั่วโมงที่ผ่านมา

    💐💐💐🇱🇰🇱🇰🇱🇰🧭❌🇱🇰🇱🇰🇱🇰💐💐💐

  • @AKN30057
    @AKN30057 ชั่วโมงที่ผ่านมา

    AKD

  • @eshmo9427
    @eshmo9427 3 ชั่วโมงที่ผ่านมา

    👍🏼👍🏼👍🏼👍🏼

  • @indikaprabhash
    @indikaprabhash 6 นาทีที่ผ่านมา

    👍

  • @dunith305
    @dunith305 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @freecell4544
    @freecell4544 ชั่วโมงที่ผ่านมา

    👍👍👍❤❤

  • @diamilarexe8460
    @diamilarexe8460 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ajitharachchi32
    @ajitharachchi32 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @KapilaNalka
    @KapilaNalka ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @JeradDesilva
    @JeradDesilva 2 ชั่วโมงที่ผ่านมา

  • @sixshot8315
    @sixshot8315 2 ชั่วโมงที่ผ่านมา

  • @sixshot8315
    @sixshot8315 2 ชั่วโมงที่ผ่านมา

  • @surangafernando3100
    @surangafernando3100 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤