Vacuum Packaging | Vacuum Packaging Machine | Vacuum Packaging Sri Lanka | Tech Food
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2021
- Food Technology | Food science and Technology | ආහාර තාක්ෂණය
About this video - Vacuum Packaging | Vacuum Packaging Machine | Vacuum Packaging Sri Lanka
My other video related Food Science and Technology
Food Dehydrators Machine| Dehydration Technology | Dehydration Sinhala - • Food Dehydrators Machi...
Bee Honey for Food Preservation & Medicine | Tech Food - www.youtube.com/watch?v=EbP8B...
Yogurt manufacturing process | යෝගට් නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.com/watch?v=cXBRi...
Food spoilage microorganisms | Mold | ආහාර නරක්වීමට බලපාන ක්ෂුද්‍ර ජීවීන් - www.youtube.com/watch?v=0nSYr...
GMP & GHP Prerequisite programs | ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රමිතිය - www.youtube.com/watch?v=XyzLA...
Glass and Plastic Bottles Closure Types | වීදුරු සහ PET බෝතල් සීල් කරගැනීම - www.youtube.com/watch?v=nMnP1...
Food Labelling Regulations | ආහාර නිෂ්පාදන ලේබල් කිරීම - www.youtube.com/watch?v=oa_bf...
Fruit juice manufacturing process | පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.com/watch?v=yf8v1...
Plastic Food Packaging | ආහාර ඇසුරුම් සදහා ප්ලාස්ටික් ඇසුරුම් -
www.youtube.com/watch?v=JFOlq...
Food Packaging Technology | ආහාර ඇසුරුම් කිරීමේ තාක්ෂණය - www.youtube.com/watch?v=jfogY...
Food Freezing Technology | ආහාර අධිශීත කිරීමේ තාක්ෂණය - www.youtube.com/watch?v=dF_eD...
Fruit Dehydration | පලතුරු විජලනය කිරීමේ පියවර - www.youtube.com/watch?v=c7qp9...
Food Dehydration | එළවළු පලතුරු විජලනය කිරීම - www.youtube.com/watch?v=At2__...
Jam Processing | ජෑම් නිෂ්පාදනය කිරීම - www.youtube.com/watch?v=5Mf3F...
Glass Packaging | වීදුරු බෝතල් වල එළවළු පලතුරු ඇසුරුම් කිරීම - www.youtube.com/watch?v=xKE4q...
Glass Packaging | ආහාර ඇසුරුම් කිරීම සදහා වීදුරු වල භාවිතයන් - www.youtube.com/watch?v=kPhz8...
Colour Coding for Sugar, Salt and Fat | ආහාර වල අඩංගු සීනි, ලුණු, මේද ප්‍රමාණය - www.youtube.com/watch?v=X5Jjm...
Canning Technology | ආහාර තාක්ෂණය - www.youtube.com/watch?v=VHTaL...
Food Preservatives_ආහාර පරිරක්ෂණය - www.youtube.com/watch?v=4IeXf...
Canning Technology 2 | Small Scale Business | ආහාර තාක්ෂණය - www.youtube.com/watch?v=EWo21...
Food Preservation 01 | Food science & Technology - www.youtube.com/watch?v=cLQwZ...
What is Gluten | Food Science and Technology - www.youtube.com/watch?v=1vFc6...
Thermal processing methods |Blanching |Pasteurization |Sterilization |උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.com/watch?v=n1I3i...
Food process parameters| Temperature| ආහාර තාක්ෂණයේ උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.com/watch?v=EZIda...
Food process parameters | pH Value | ආහාර තාක්ෂණයේ pH අගයේ වැදගත්කම - www.youtube.com/watch?v=betTx...
Keywords - vacuum packaging machine,
vacuum packaging Sri Lanka, vacuum packaging bags, vacuum packaging advantages and disadvantages, vacuum packaging pdf, vacuum packaging of fruits and vegetables, vacuum packaging machine price in Sri Lanka, vacuum packaging of food, vacuum packaging advantages, Vacuum packaging, vacuum packaging at home, vacuum packaging food, vacuum packing, vacuum sealer, vacuum sealing machine, food vacuum sealer review, food vacuum sealer in Sri Lanka
#Tech_Food #Food_Vacuum_packaging - วิทยาศาสตร์และเทคโนโลยี
නිහාල් රණසිංහ මහතාගේ වගා ක්‍රම ගැන සබ්ස්ක්‍රයිස් කරගෙන තිබූ නිසයි මේ චැනලය මට හමු උනේ. ඒ ගැන මං නිහාල් මහතාටත් ස්තූති කරමි.
මම,
බදුරලිය නයගරා ව්‍යාපාරයේ හිමිකරු,
කුමාරසිරි විජේතුංග.
සුපිරි video aka thanks bro....🙏
Thank you this is appreciated and this is very helpful for me to give opportunity to few people in Sri Lanka to start some business.
නියමයි විස්තරේ...❤️❤️
Very Valuable Information. Thank you
😍❤️❤️❤️ great work
ඉතා වටිනා චැනල් එකක්. මම සොයන දේ ඇතැයි මා විශ්වාස කරමි.
Mata nam marama watina vedio ekak
Good explanation 👌👌👌👌👌👌.
Excellent machan
Thank you !!!🤘
Thank you 😊
ස්තුතියි
Great 👍 thank you 🙏
Thank you ahara kalthabaganeema pilibadha upades itha watinawa
🙂👍👍❤
Niyamaiii...😍
ගොඩක් වැදගත් වැඩසටහනක් පුතා බොහොම ස්තුතියි
🙂👍❤
Greate ur explanation. Thank you so much.
🙂👍👍
ස්තූතියි සහෝදරයා 🌸
this channel is just amazing 👏🏽👏🏽👏🏽👏🏽👏🏽
🙂👍👍❤
Greate knowledgeable vedio ekek e wage me machines lankwe ganna puluwan tan ganth antimata podi details tikak dunnoth tawa godak hodai ehma nattan description eka wat .
Thank you
🙂👍👍
great
Wow💚💚💚🔥
Excellent presentation and we need a comprehensive lecture package and where we can buy the best vacuum sealers in Sri Lanka ?
Super.! thank you
🙂👍👍❤
Veccum pakaging system eka oil productwalata hodaida???
Dhodal, mascat vage itemswalata.....???
Thanks lot
Thank you very much
Video is awesome, got many information that we not known before.
Can you please let us know where can we purchase first type vacuum sealer machine?
Worth work...thanks
🙂👍👍
Thank we want more leaning please
සාමාන්‍යයෙන් අපි ස්වයං ව්‍යාපාරයක් විදිහට බදින ලද ආහාර වර්ග පටන් ගත්තොත් vaccum packing කරලා කොච්චර කාලයක් විතර තියාගන්න පුලුවන් වෙයිද?
if laminate packing gana video ekk karannako service ganna puluwn than ekka
Vacuum packing karanavita chemical preservatives awashya nadda?
Vacuum paking machine eakak(bisnuess eakak karanna)eaka ganna thank kiyanna...kiyak weida ...may bisnuess eaka patan ganna monawada sudusukam.legle monawath ornida.....
spice bottle seal kara ganne kohomada machan
Ane ayye ikmanin pilithurak balaporothuwenawa chips pegenne nethiwa esurum karana akaraya kiyannako
Maalui ambulthiyala vaccime pack karanna puluwanda,? Vaccime. Pack karana lada ahara samanya ushnathvaya thula kopamana kaalayak thaba Gatha hakida?
Hi How can we select eco-friendly or recycled polythene types from Sri Lanka?
Bro mn beef dey karala packet karana business ekak karanda innawa beef eka dry karala kal thiyaganda puluwn.
Food wala micro biology gena video ekak karannako
machine gnna thenk sadahan krnna puluwanda
👍👍
Ebay eken wiyali siybala wage export karanna me methode ekn puluwanda
Vaccume bag kohenda ganne
How to do it for glass bottles
Super
🙂👍❤
we are not able to potato chips using vacuum packaging?
❤️
Dehydrated food packing karanna hoda vacuum packing da hoda.?
❤❤❤
Lankawe koheda aduma mila machine thiyenne aiye?
Murukku walata galapena metiriyal eka mokadda.plz
Walithalapa aluwa wage rasakawili nokadi export karannea kohomada.
Tea ganath karannako packages gana
May I know. Can you tell me .where is machine deelers
Podi vacuum seal 1 ganne kohomada
Vacuum selling walata polythene bag monada
👌👌👌👌
🙂👍👍
Macho apita popcorn packing karanna puliwanda me kramayata?
Cake wage sweet vecuum seale karanna puluwanda
😊👍👍👍
🙂👍👍
Ganadevidunge nuwana labewa!!!
Mekata wenama plythene tiyenawada
vaccume bags ganna thanak kiyanna malli
ගොඩක් වටින විඩියෝ එකක් අපේ රට ඉන්න අයට කැම ජාති හදලා යවනකොට ගොඩක් ගැටලු තිබුනා එ් ප්‍රශ්න විසදෙනවා මෙි උපකරනයෙන් ඔබට ගොඩක් ස්තුතියි
❤️
How can I do cook food
Matath mesin ekakganna one
Gana kiyada podima aka koheda tiyanne
kohenda ganna thiyenne
Malli chemical preservatives gana video ekk karanna.. oya hodata present karanawa.. best regards
🙂👍👍❤
Where can buy cuum machine
Parcel vacuum karana thenak dannawanm kiyanna
💪💪 thank's bro fest comant & like
🙂👍👍❤
Mn illapu vedio eka ona 👀👀
@@lankaexport7127 🙂👍
Malli tetra packaging ganath video 1k karanko ... sulu parimanen karana vidiha gana
🙂👍👍
පොඩි වැකුම් සීලර් එකක් ගන්නෙ කොහෙන්ද.මිල කීයද
Me packaging materials prices ,ගන්න පුලුවන් තැන් ගැන video ekak karanna
🙂👍👍
I want to buy a vacuum sealer machine . Can you tell the price & place ?
Supiriyak appha diyunu vewa
❤️🙏
vacuum packing machine එකක් අම්මා කොහෙද තියෙන්නේ .අඩුම ගාන කීයද
Loku ganak gavala malo dayak therum ganna bari unata oyba thumage me aka vido aken mata oni hama dayakma dana gaththa
8 pouch vacuum packing sealer machine ලංකාවෙ ගන්න පුලුවන් තැන් මොනවද
දන්නවනම් පොඩ්ඩක් කියන්න
Bro price plz
පෝටබල් වැකුමි සිලර් මැෂින් එකක් කියද
කොහෙද ගන්න තියෙන්නෙ එ විස්තරත් කියන්නකො
ගොඩක්,වටිනවා .. බිම්මල් fresh විදියට වැකුම් සීල්,කරන්න පුලුවන් ද අලෙවියෙදි
පුළුවන්. ඒත් එහෙම කලා කියලා බිම්මල් වැඩි කාලයක් තියාගන්න බැ
Ganna puluwan thanak kiyanna
මුරුක්කු වගේ නිශ්පාදන මේ වගේ කරන්න ඔනිද
Is it safe to vaccine seal rice? Please reply thanks in advance
what's the reason vacuum sealing rice? generally rice can store without specific packaging. (in polysac or other) not need vacuum sealing.
කුලුබඩු පැකට් කරන විදිහ ගැන කියලා දෙන්න පුලුවන්ද?
Shrink wrapping කරන ආකාරය ගැන දැනුවත් කරන්නේනම් ස්තුතිවන්ත වෙමි
වැකුම් සීලර් මෙසින් වල මිල ගනන් කියන්න කෝ
Bro oyawa kohamada contact karanne
මිල කියද ගන්න පුලුවන්ද කොහෙන්ද
මේ vaccum bags වලට කීයන්නේ මොකක්ද
ගේන සමහර බෑග් සීල් වෙන්නේ නෑ.
Bimmal pack karanna baida
Puluwan.
කොහෙන්ද ගන්න පුළුවන් පොඩිම එක
0
No ewanna malli
වැකුම් සිර්ලි මැෂින් ගන්න නම්බරේ දෙන්න පුළුවන්ද
ඔබ තුමා සම්බන්ධ කරගන්න පුලුවන්ද
oyage no eka denna puluwanda